Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුලා මේක ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! මේකෙදි එයාට - මෙයාට - අහවලාට කියලා කිසීම විශේෂයක් නෑ!!! !!! !!! නිවන් යන්න.. නිවෙන්න.. නැත්නම් පිරිණිවන්පාන්න නම් භව නිරුද්ධ වෙන්නම ඕනෙ!!! !!! !!! අනාගාමී ලෝකයකවත් ඊළඟ උපත සිද්ධවෙන්න නම් ඒත් ඒ භව නිරුද්ධවෙන - නොවෙන ගාණටම.. නිරුද්ධවෙන්න ඔන්න මෙන්න ගාණටම.. කුඩා වෙන්න ඕනෙ!!! !!! !!! නිවන් යනවා.. අනාගාමී වෙනවා.. කෙසේ වෙතත් අඩුම ගානේ මෙතනින් / මේ මනුස්ස මට්ටමෙන් පහළට නොවැටී ආයෙමත් මනුස්ස ජීවිතයක්ම හැදිලාවත් බේරෙන්න නම්, ඒත් ඒ භව මනුස්ස ජීවිත වලට ගැළපෙන ගාණට කුඩාවට තියෙන්නම ඕනෙ!!! !!! !!!

ඒ උනාට ඉතිං ඉපදෙද්දි මනුස්ස මට්ටමට ගැළපෙන්න කුඩාවට තිබුණු බොළා හුඟදෙනෙක්ගෙ භව මේ වෙනකොටත් අපාය මට්ටමටම ලොකුවෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඉතුරුවා මේ වෙද්දි තිරිසන් මට්ටමෙත් චාටර්ම චාටර් සත්තු හැදෙන ගානට ලොකුවෙලා ඉවරයි!!! !!! !!!  හොඳ වර්ගවල බල්ලො - පූසො.. හොඳ වර්ගවල කුරුල්ලො.. වගේවත් හැදෙන ගාණට කුඩාවට තියෙන්නෙත් ටිකයි!!! !!! !!! මේ කාලෙ පෙරේත ඒවට වැටිල නතරවෙන ගාණට යන්තම් ලොකුවෙච්ච භවත් අන්තීම දුර්ලභයි!!! !!! !!!  මොකද, භව ඒ ගාණට හරි ලොකුවෙලා නවතින්නෙ පස් පව් - දස අකුසල් නාම මාත්‍රික වශයෙන් වත් කරලා නැති... කරන්නෙත් නැති... පුක විකාගෙන 'දොරවල් 3ම' සංවර කරගෙන ඉන්න... ඒ ඉන්න අතරේ දුප්පත් නැතිබැරි මිනිස්සුන්ට හා අහිංසක සත්තුන්ට whole sale එකේ උදව් උපකාර කර කර - කන්න බොන්න දිදී - බේත් හේත් කර කර 'සීයෙ කෑලි' 'එකේ කෑලි' වළින්වත් පුළු පුළුවන් හැටියට දවස ගානේ පින් රැස්කර කර ඉන්න...  'ථෝක ථෝකං කණේ කණේ' and/or 'උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරතී' style එකෙන් වත්  දවස ගානේ පින් රැස්කර කර ඉන්න... උන්දලාගෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උඹල මෙහෙ නිවන් යන්න / පිරිණිවන් පාන්න හීන දැක දැක හිටියට, අරහෙ ගොං සංඝයන්ගෙ ගොං කතා අහලා ගොනාට ඇඳගෙන ඉන්න උන්දලා දෙවි මිනිස් සැප ලබලා.. පරළොව ජීවිත වාසනාවන්ත කොරං.. භව ගමන සාර්ථක කොරං.. පස්සෙ කාලෙක මෙතේවත් දැකලම ප්‍රර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න හිතාගෙන හිටියට, දෙයියන්ගෙ බයියන්ගෙ කුණුහරුප කතා අහලා මඤ්ඤං වෙලා ඉන්න උන්දලා සුවර්ගෙට යන්න.. දෙයිය ළඟට යන්න.. ඌ ඇවිල්ල judgment එකද මොකද්ද එක දෙනකං වලට වෙලා ඉන්න.. හිතාගෙන හිටියට, තොපි කොයි එකාටත් - එකීටත් අන්තිමට මැරිච්ච ගමන් ඇත්තටම සිද්ධවෙන්නෙ ඒ ලොකුවෙලා තියන බොළාගෙ භව වලට ගැළපෙන ගැළපෙන විදියට පුනර්භව සිද්ධවෙන එක තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'මේ උඹලව බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් ඉන්න අතරෙදි යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට උඩට මතුවෙලා ඉන්න වෙලාවක්'... 'මේ දැණුත් උඹලව මොහොතක් මොහොතක් පාසා ගහගෙන යමින් ඉන්න වෙලාවක්'... ඒත් නැත්නම් 'මේ බොළාට මොහොතක් මොහොතක් පාසා කෙළවෙන කතාවක්'... කිව්වේ, සංසාර අණතුර නිසා බොළාගෙ භව මොහොතක් මොහොතක් පාසා දසමෙන් දසමේ හරි ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් කාලෙ නම් ඉපදිලා අවුරුදු 30-40ක් වෙද්දිත් ඒවට වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි ඔය 'භව' කතන්දරයේ ලොකු ප්‍රශ්ණයක් තියනවා!!!  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ භවයක් හැදුණොත් උපදින්නම වෙන බව කියල තියනවා!!! ඒ භව නිරුද්ධ වෙන එක ගැන කියල තියනවා!!! ඊට අමතරව කාම භව - රූප භව - අරූප භව කියලා 3න් ආකාරයක භව ගැනත් කියල තියනවා!!! ඒ ඇරෙන්න, කාම භව - රූප භව - අරූප භව කියන ඒවයි වෙනස මොකද්ද?? කාම ලෝක - රූප ලෝක - අරූප ලෝක වලට අයත් ග්‍රහලෝක 31කෙන් මොකක් හරි එකක මොකෙක් හරි සත්වයෙක් වෙලා උපදින්න ඒ භව වල වෙනස්වෙන්නෙ මොකද්ද?? ඒ භව වළින් හැදෙන මුළු විශ්වයේම ඉන්න තරමක් සංසාරගත සත්වයන්ට එක් එක් සත්වයාට වෙන වෙනම අනන්‍යතාවයක් 'Universally Unique Identity එකක්'.. 'UUID එකක්'.. (මං / මම එකක් ) තියෙන්නේ කොහොමද?? සත්වයෙකුට නැත්නම් ඒ UUID එකකට දිට්ඨදම්ම වේදනීය කර්ම - උපපජ්ජ වේදනීය කර්ම - අපරාපරිය වේදනීය කර්ම අනුපිළිවෙලින්, පවතින ජීවිතයෙදිත්.. ඊළඟට හැදෙන තනි ජීවිතයෙදි හෝ කාලයක් යනකම් හැදෙන ජීවිත වැලේදීත් (envelope).. කවදා හරි පිරිණිවන්පානකන් මත්.. විපාක දෙන්නේ කොහොමද?? ආනන්තරීය පාපකර්ම වල විපාක වළක්වන්න බැරි ඇයි?? පින් කර කර ඉඳල අපාගත වෙන්නෙ කොහොමද?? පව් කර කර ඉඳල දිව්‍යලෝක වල උපදින්නෙ කොහොමද?? කියන කිසීම දෙයක් කියලා නෑ!!! !!! !!! මොකද, ඒ කිසීම දෙයක් දෙවි මිනිසුන්ට කියල තෝරලා දෙන්න උන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලෙ උන්වහන්සේට හැකියාවක් (materials - පහසුකම්) තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් මුළු ලෝකෙම ඉන්න එවුන්ට ඒ දේවල් කියල දෙන්නේ මේ මංතුමා තමයි!!! !!! !!!   ඒත් ඒ කියල දෙන්න ගත්තම බලපල්ල, අද කාලෙ මෙච්චර තාක්ෂණික පහසුකම් - materials තිබිලත් ඒ භව වල කතාව බොළාට එහෙම්පිටින්ම කියල තෝරලා දෙන්න මට නොසෑහෙන්න දඟලන්න වෙනවා!!! !!! !!!  ඒක එච්චරට සංකීර්ණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය ප්‍රශ්ණය නිසා භාග්‍යවතුන්වහන්සේ සංසාර කතාව හැමෝටම කියල තෝරලා දුන්නේ භව වෙණුවට පින් - පව් දෙක පාවිච්චි කරලයි!!! !!! !!!

එතකොට එතෙන්දි ඒ 'පින් රැස්වෙනවා' කියන්නේ භව / fields කුඩාවෙන එකටත්.. 'පව් රැස්වෙනවා' කියන්නේ භව / fields ලොකුවෙන එකටත්.. බව, මං මේ වෙනකොටත් බොළාට කියල දීලා තියනවා!!! !!! !!!

ඊට අමතරව මෙතනදි දැන් පින් අඩුවෙනවා / පින් පිරිහෙනවා කියන්නෙත් භව / fields ලොකුවීමක්ම තමයි!!! !!! !!!  හැබැයි ඒ භව ලොකුවීමෙයි.. පව් රැස්වීමෙන් භව ලොකුවීමෙයි.. 2කේ වෙනසක් තියනවා!!! !!! !!!  පින් අඩුවීමෙන් / පිරිහීමෙන් වෙන්නෙ තමන්ට සංසාර අණතුරට ඔරොත්තුදීමට තියන ශක්තිය නැතුව යාමයි!!! එතකොට භව ලොකු වෙන්නෙත් සංසාර අණතුරේ ප්‍රමාණයට විතරයි!!! ඒ උන්දලව පළවෙනි අපායට වැටිලා නවතින්නෙත් ඒකයි!!! !!! !!! ඒත් පව් රැස්වෙලා භව / fields ලොකුවෙනකොට එහෙම නෙවෙයි!!! !!! !!! එතකොට ඒවා අසීමාන්තිකව ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ උන්දලව 3වෙනි 4වෙනි අපාය ලෝක වලටම විසිවෙලා යන්නේ.. විසිවෙලා ගිහිං lockdown වෙලත් හිටින්නේ.. අන්න ඒකයි!!! !!! !!!

ඉතිං දැන් අපිත් අන්න ඒ භාග්‍යවතුන්වහන්සේ කියා දීපු විදියට පින් පව් වළින් මේ මොහොතක් මොහොතක් පාසා බොළා හැමෝටම සිද්ධවෙවී තියන දේ ගැන කතාකළොත්,

බොළාගෙ සංසාර පැවැත්මේදී බොළාගෙන් කෙරිල තියන පුරාණ කර්මවල විපාක (බොළාගෙ UUIDs වළින් මීට කළින් actively කෙරිල තියන දේවල් වල ප්‍රතිඵල) නිසයි... 'සංසාර අණතුර' (බොළාගෙ UUIDs වළින් නෙවෙයි, ඒ UUIDs වලට මීට කළින් ඥාති හිතයිශී - යාලු හිත මිත්‍ර - අසල්වැසි වෙලා තියන UUIDs වළින් දැන් හැදිල තියන සත්වයන් ඒ උන්ගෙ UUIDs වළින් actively කෙරිල තියන දේවල් වලට කනකොට, ඒ සත්වයන්ගෙයි උඹලගෙයි තියන same memory components නිසා බොළාටත් passively කන්න වෙන කෑම + Memory components වළින් මොකුත්ම සම්බන්ධයක් නැතත් / ඥාති හිතයිශී - යාලු හිත මිත්‍ර - අසල්වැසි සම්බන්ධකම් මොකුත්ම නැතත් සංසාරගත සත්වයෝ හැමෝගෙම සිද්ධවෙන්නේ එකම විදියේ ක්රියාකාරීත්වයක් නිසා ඒවා link වෙලා network වෙලා කොහොමත් කන්න වෙන කෑම) නිසයි... උඹලා දැනුම් තේරුම් ඇති කාලෙ ඉඳලා හිතන-කියන-කරන දේවල් හා ඒ දේවල් වැඩි හරියක ප්‍රතිඵල නිසයි... බොළා හැමෝගෙම ඉපදෙද්දි තිබුණු පින් ප්‍රමාණය මොහොතක් මොහොතක් පාසා අඩුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   බොළාගේ පින් පිරිහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  Battery බහිනව / discharge වෙනව වගේ 'පිණුත්' continuously discharge වෙනවයි කියල හිතපල්ලකො!!!  එතකොට වඩාත් හොඳින් තේරෙයි. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියල කිව්වෙත් ඒකයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 25873948, member: 31903"] යාලුලා මේක ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! මේකෙදි එයාට - මෙයාට - අහවලාට කියලා කිසීම විශේෂයක් නෑ!!! !!! !!! නිවන් යන්න.. නිවෙන්න.. නැත්නම් පිරිණිවන්පාන්න නම් භව නිරුද්ධ වෙන්නම ඕනෙ!!! !!! !!! අනාගාමී ලෝකයකවත් ඊළඟ උපත සිද්ධවෙන්න නම් ඒත් ඒ භව නිරුද්ධවෙන - නොවෙන ගාණටම.. නිරුද්ධවෙන්න ඔන්න මෙන්න ගාණටම.. කුඩා වෙන්න ඕනෙ!!! !!! !!! නිවන් යනවා.. අනාගාමී වෙනවා.. කෙසේ වෙතත් අඩුම ගානේ මෙතනින් / මේ මනුස්ස මට්ටමෙන් පහළට නොවැටී ආයෙමත් මනුස්ස ජීවිතයක්ම හැදිලාවත් බේරෙන්න නම්, ඒත් ඒ භව මනුස්ස ජීවිත වලට ගැළපෙන ගාණට කුඩාවට තියෙන්නම ඕනෙ!!! !!! !!! ඒ උනාට ඉතිං ඉපදෙද්දි මනුස්ස මට්ටමට ගැළපෙන්න කුඩාවට තිබුණු බොළා හුඟදෙනෙක්ගෙ භව මේ වෙනකොටත් අපාය මට්ටමටම ලොකුවෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😟😟 ඉතුරුවා මේ වෙද්දි තිරිසන් මට්ටමෙත් චාටර්ම චාටර් සත්තු හැදෙන ගානට ලොකුවෙලා ඉවරයි!!! !!! !!! 😟😟 හොඳ වර්ගවල බල්ලො - පූසො.. හොඳ වර්ගවල කුරුල්ලො.. වගේවත් හැදෙන ගාණට කුඩාවට තියෙන්නෙත් ටිකයි!!! !!! !!! මේ කාලෙ පෙරේත ඒවට වැටිල නතරවෙන ගාණට යන්තම් ලොකුවෙච්ච භවත් අන්තීම දුර්ලභයි!!! !!! !!! 😔😔 මොකද, භව ඒ ගාණට හරි ලොකුවෙලා නවතින්නෙ පස් පව් - දස අකුසල් නාම මාත්‍රික වශයෙන් වත් කරලා නැති... කරන්නෙත් නැති... පුක විකාගෙන 'දොරවල් 3ම' සංවර කරගෙන ඉන්න... ඒ ඉන්න අතරේ දුප්පත් නැතිබැරි මිනිස්සුන්ට හා අහිංසක සත්තුන්ට whole sale එකේ උදව් උපකාර කර කර - කන්න බොන්න දිදී - බේත් හේත් කර කර 'සීයෙ කෑලි' 'එකේ කෑලි' වළින්වත් පුළු පුළුවන් හැටියට දවස ගානේ පින් රැස්කර කර ඉන්න... 🙄 'ථෝක ථෝකං කණේ කණේ' and/or 'උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරතී' style එකෙන් වත් 😉 දවස ගානේ පින් රැස්කර කර ඉන්න... උන්දලාගෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲 😌😌 උඹල මෙහෙ නිවන් යන්න / පිරිණිවන් පාන්න හීන දැක දැක හිටියට, අරහෙ ගොං සංඝයන්ගෙ ගොං කතා අහලා ගොනාට ඇඳගෙන ඉන්න උන්දලා දෙවි මිනිස් සැප ලබලා.. පරළොව ජීවිත වාසනාවන්ත කොරං.. භව ගමන සාර්ථක කොරං.. පස්සෙ කාලෙක මෙතේවත් දැකලම ප්‍රර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න හිතාගෙන හිටියට, දෙයියන්ගෙ බයියන්ගෙ කුණුහරුප කතා අහලා මඤ්ඤං වෙලා ඉන්න උන්දලා සුවර්ගෙට යන්න.. දෙයිය ළඟට යන්න.. ඌ ඇවිල්ල judgment එකද මොකද්ද එක දෙනකං වලට වෙලා ඉන්න.. හිතාගෙන හිටියට, තොපි කොයි එකාටත් - එකීටත් අන්තිමට මැරිච්ච ගමන් ඇත්තටම සිද්ධවෙන්නෙ ඒ ලොකුවෙලා තියන බොළාගෙ භව වලට ගැළපෙන ගැළපෙන විදියට පුනර්භව සිද්ධවෙන එක තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'මේ උඹලව බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් ඉන්න අතරෙදි යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට උඩට මතුවෙලා ඉන්න වෙලාවක්'... 'මේ දැණුත් උඹලව මොහොතක් මොහොතක් පාසා ගහගෙන යමින් ඉන්න වෙලාවක්'... ඒත් නැත්නම් 'මේ බොළාට මොහොතක් මොහොතක් පාසා කෙළවෙන කතාවක්'... කිව්වේ, සංසාර අණතුර නිසා බොළාගෙ භව මොහොතක් මොහොතක් පාසා දසමෙන් දසමේ හරි ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් කාලෙ නම් ඉපදිලා අවුරුදු 30-40ක් වෙද්දිත් ඒවට වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 හැබැයි ඔය 'භව' කතන්දරයේ ලොකු ප්‍රශ්ණයක් තියනවා!!! 😯😯 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ භවයක් හැදුණොත් උපදින්නම වෙන බව කියල තියනවා!!! ඒ භව නිරුද්ධ වෙන එක ගැන කියල තියනවා!!! ඊට අමතරව කාම භව - රූප භව - අරූප භව කියලා 3න් ආකාරයක භව ගැනත් කියල තියනවා!!! ඒ ඇරෙන්න, කාම භව - රූප භව - අරූප භව කියන ඒවයි වෙනස මොකද්ද?? කාම ලෝක - රූප ලෝක - අරූප ලෝක වලට අයත් ග්‍රහලෝක 31කෙන් මොකක් හරි එකක මොකෙක් හරි සත්වයෙක් වෙලා උපදින්න ඒ භව වල වෙනස්වෙන්නෙ මොකද්ද?? ඒ භව වළින් හැදෙන මුළු විශ්වයේම ඉන්න තරමක් සංසාරගත සත්වයන්ට එක් එක් සත්වයාට වෙන වෙනම අනන්‍යතාවයක් 'Universally Unique Identity එකක්'.. 'UUID එකක්'.. (මං / මම එකක් 😉) තියෙන්නේ කොහොමද?? සත්වයෙකුට නැත්නම් ඒ UUID එකකට දිට්ඨදම්ම වේදනීය කර්ම - උපපජ්ජ වේදනීය කර්ම - අපරාපරිය වේදනීය කර්ම අනුපිළිවෙලින්, පවතින ජීවිතයෙදිත්.. ඊළඟට හැදෙන තනි ජීවිතයෙදි හෝ කාලයක් යනකම් හැදෙන ජීවිත වැලේදීත් (envelope).. කවදා හරි පිරිණිවන්පානකන් මත්.. විපාක දෙන්නේ කොහොමද?? ආනන්තරීය පාපකර්ම වල විපාක වළක්වන්න බැරි ඇයි?? පින් කර කර ඉඳල අපාගත වෙන්නෙ කොහොමද?? පව් කර කර ඉඳල දිව්‍යලෝක වල උපදින්නෙ කොහොමද?? කියන කිසීම දෙයක් කියලා නෑ!!! !!! !!! මොකද, ඒ කිසීම දෙයක් දෙවි මිනිසුන්ට කියල තෝරලා දෙන්න උන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලෙ උන්වහන්සේට හැකියාවක් (materials - පහසුකම්) තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් මුළු ලෝකෙම ඉන්න එවුන්ට ඒ දේවල් කියල දෙන්නේ මේ මංතුමා තමයි!!! !!! !!! 😉😁 😌😌 ඒත් ඒ කියල දෙන්න ගත්තම බලපල්ල, අද කාලෙ මෙච්චර තාක්ෂණික පහසුකම් - materials තිබිලත් ඒ භව වල කතාව බොළාට එහෙම්පිටින්ම කියල තෝරලා දෙන්න මට නොසෑහෙන්න දඟලන්න වෙනවා!!! !!! !!! 😔😔 ඒක එච්චරට සංකීර්ණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය ප්‍රශ්ණය නිසා භාග්‍යවතුන්වහන්සේ සංසාර කතාව හැමෝටම කියල තෝරලා දුන්නේ භව වෙණුවට පින් - පව් දෙක පාවිච්චි කරලයි!!! !!! !!! එතකොට එතෙන්දි ඒ 'පින් රැස්වෙනවා' කියන්නේ භව / fields කුඩාවෙන එකටත්.. 'පව් රැස්වෙනවා' කියන්නේ භව / fields ලොකුවෙන එකටත්.. බව, මං මේ වෙනකොටත් බොළාට කියල දීලා තියනවා!!! !!! !!! 🙂 ඊට අමතරව මෙතනදි දැන් පින් අඩුවෙනවා / පින් පිරිහෙනවා කියන්නෙත් භව / fields ලොකුවීමක්ම තමයි!!! !!! !!! 🙂🙂 හැබැයි ඒ භව ලොකුවීමෙයි.. පව් රැස්වීමෙන් භව ලොකුවීමෙයි.. 2කේ වෙනසක් තියනවා!!! !!! !!! 😯 පින් අඩුවීමෙන් / පිරිහීමෙන් වෙන්නෙ තමන්ට සංසාර අණතුරට ඔරොත්තුදීමට තියන ශක්තිය නැතුව යාමයි!!! එතකොට භව ලොකු වෙන්නෙත් සංසාර අණතුරේ ප්‍රමාණයට විතරයි!!! ඒ උන්දලව පළවෙනි අපායට වැටිලා නවතින්නෙත් ඒකයි!!! !!! !!! ඒත් පව් රැස්වෙලා භව / fields ලොකුවෙනකොට එහෙම නෙවෙයි!!! !!! !!! එතකොට ඒවා අසීමාන්තිකව ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 ඒ උන්දලව 3වෙනි 4වෙනි අපාය ලෝක වලටම විසිවෙලා යන්නේ.. විසිවෙලා ගිහිං lockdown වෙලත් හිටින්නේ.. අන්න ඒකයි!!! !!! !!! 😊😊 😌 ඉතිං දැන් අපිත් අන්න ඒ භාග්‍යවතුන්වහන්සේ කියා දීපු විදියට පින් පව් වළින් මේ මොහොතක් මොහොතක් පාසා බොළා හැමෝටම සිද්ධවෙවී තියන දේ ගැන කතාකළොත්, බොළාගෙ සංසාර පැවැත්මේදී බොළාගෙන් කෙරිල තියන පුරාණ කර්මවල විපාක (බොළාගෙ UUIDs වළින් මීට කළින් actively කෙරිල තියන දේවල් වල ප්‍රතිඵල) නිසයි... 'සංසාර අණතුර' (බොළාගෙ UUIDs වළින් නෙවෙයි, ඒ UUIDs වලට මීට කළින් ඥාති හිතයිශී - යාලු හිත මිත්‍ර - අසල්වැසි වෙලා තියන UUIDs වළින් දැන් හැදිල තියන සත්වයන් ඒ උන්ගෙ UUIDs වළින් actively කෙරිල තියන දේවල් වලට කනකොට, ඒ සත්වයන්ගෙයි උඹලගෙයි තියන same memory components නිසා බොළාටත් passively කන්න වෙන කෑම + Memory components වළින් මොකුත්ම සම්බන්ධයක් නැතත් / ඥාති හිතයිශී - යාලු හිත මිත්‍ර - අසල්වැසි සම්බන්ධකම් මොකුත්ම නැතත් සංසාරගත සත්වයෝ හැමෝගෙම සිද්ධවෙන්නේ එකම විදියේ ක්රියාකාරීත්වයක් නිසා ඒවා link වෙලා network වෙලා කොහොමත් කන්න වෙන කෑම) නිසයි... උඹලා දැනුම් තේරුම් ඇති කාලෙ ඉඳලා හිතන-කියන-කරන දේවල් හා ඒ දේවල් වැඩි හරියක ප්‍රතිඵල නිසයි... බොළා හැමෝගෙම ඉපදෙද්දි තිබුණු පින් ප්‍රමාණය මොහොතක් මොහොතක් පාසා අඩුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😟 බොළාගේ පින් පිරිහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟 Battery බහිනව / discharge වෙනව වගේ 'පිණුත්' continuously discharge වෙනවයි කියල හිතපල්ලකො!!! 😁 එතකොට වඩාත් හොඳින් තේරෙයි. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියල කිව්වෙත් ඒකයි!!! !!! !!! [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom