Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේකයි යාලුලා සිද්ධවෙන්නෙ!!!

උඹල ඔක්කොමල අම්මගෙ බඩේදි හැදුණේ / ඉපදුණේ අලුතෙන්ම තමයි!!! !!! !!!

ඒ ඉපදිච්ච උඹල හැමෝටම මේ වෙද්දී;

• උඹගෙ ඇස්දෙකෙන්ම දැකපු - දකින දේවල්වල මතකයක් තියනවා!!! ඊට අමතරව සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච (copy වෙච්ච) මීට කළින් ඉඳල තියන වෙන වෙන සත්වයන් උන්ගෙ ඇස්වලින් දැකපු දේවල්වල මතකයන් තොගයකුත් තියනවා!!! !!! !!!

• උඹගෙ කන් දෙකෙන්ම ඇහුණු - ඇහෙන දේවල්වල මතකයක් තියනවා!!! ඊට අමතරව සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච මීට කළින් ඉඳල තියන වෙන වෙන සත්වයන් උන්ගෙ කන්වලින් අහපු දේවල්වල මතකයන් තොගයකුත් තියනවා!!! !!! !!!

• උඹගෙම නහයෙන් - දිවෙන් - කයෙන් ගඳ සුවඳ - රස - පහස විඳපු විඳින ඒවයි මතකයක් තියනවා!!! ඊට අමතරව සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච මීට කළින් ඉඳල තියන වෙන වෙන සත්වයන් උන්ගෙ නහය - දිව - කය ආයතන වලින් විඳපු දේවල්වල මතකයන් තොගයකුත් තියනවා!!! !!! !!!

• උඹම හඳුනගත්තු - හඳුනගන්න, දැනගත්තු - දැනගන්න දේවල්වල මතකයක් තියනවා!!! ඊට අමතරව සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච මීට කළින් ඉඳල තියන වෙන වෙන සත්වයන් හඳුනගත්තු - දැනගත්තු දේවල්වල මතකයන් තොගයකුත් තියනවා!!! !!! !!!

• උඹම හිතපු - හිතන, කියපු - කියන, කරපු - කරන දේවල්වල මතකයක් තියනවා!!! ඊට අමතරව සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච මීට කළින් ඉඳල තියන වෙන වෙන සත්වයන් හිතපු - කියපු - කරපු දේවල්වල මතකයන් තොගයකුත් තියනවා!!! !!! !!!

මේ.. යාලුලා, උඹලට දැන් ඔය සංසාර පැවැත්මෙන් ලැබිල / උරුමවෙලා තියන පරණ මතකයන් මොකුත්ම මතක්වෙන්නෙ නැත්තේ, මතක් කරගන්නත් බැරි, උඹලගෙ ඇස්-කන්-නහය-දිව-කය-මනස කියන ආයතන 6න් generate වෙන signal waves වල (ඉස්පර්ශයන්ගේ) amplitudes (විස්ථාර) වලට වඩා ඒ පරණ මතකයන්ට අදාළ waves වල amplitudes ගොඩාක් අඩු නිසයි!!! !!! !!! හැබැයි වෙන වෙන සත්වයන් අතරෙ නැගල යන (resonate වෙන) පරණ case එකකට අදාළ මතකයන් මොනව හරි උඹේ ඔලුගෙඩිය අස්සෙ තිබුණොත්, ඒවයි levels / amplitudes දැන් generate වෙන signals වල average level එකට හෝ ඊටත් වැඩියෙන් develop වෙච්ච ගමන්, උඹට 'පොල්ලෙන් ගැහුවා වගේ' ඒ අතීත සිදුවීම මතක්වෙලා.. උඹව එහෙම්පිටින්ම ඤං පචං වෙලා.. අන්දෝස් වෙලා.. විකාර වෙලාම යන්න මේ දැන් උනත් පුළුවන් කම තියනවා!!! !!! !!!  හරිය??

{මං අක්කර අනන්තයක විතර පිට්ටනියක පිරිල ඉන්න සූ ගාල මිනිස්සු තොගයක් උදාහරණයට අරගෙන ඔය උඹලගෙ memory bank එකේ වෙන සිද්ධිය තෝරලා දීල ඇති. Post: [MEDIA=facebook]damith.kariyawasam.9/posts/2849840518414467[/MEDIA] ඕනෙනම් බලහල්ල.}

උඹ උවමණාවෙන් ඒ පරණ මතකයන් බලන්න හැකියාව හදාගත්තොත්, නැත්නම් උඹ 'පුබ්බේනිවාසානුස්සති ඥාණය' උපද්දවා ගත්තොත්, ඒ කියන්නෙ උඹ සද්ද බද්ද මොකුත් නැති නිස්කලංක පරිසරයක ඇස්දෙක පියාගෙන.. මැසි මදුරු කරදර වළින් බේරෙන්නත් ආවරණය වෙලා.. (තියුණු වේදනාවල් / intense signals ආවොත් උඹට ඒවා ඉබේම මනසිකාර වෙනවා!!! ඒක නවත්තන්න බෑ!!! එතකොට වැඩේ upset යනවා!!!) අනික් සුළු සුළු විඳීම් ඔක්කොම මනසිකාර නොකර අවුරුදු බර ගාණක් තිස්සේ ඉඳලා.. ඉඳලා.. ඉඳලා.. ඉඳලා.. ඉඳලා.. උඹගෙ මනස තුල (memory bank එකේ) තියන ඔක්කොම signals වල levels ඒ පරණ මතකයන්ගේ level එකටම අඩුවෙන්න හදාගත්තොත් නම්, අන්න එතකොට උඹට පොතක් බලන්නැහේ ඒ මතකයන් ඔක්කොම බලාගෙන බලාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා!!! !!! !!! {දවල් දවසෙ තියන ඝෝෂාවල් එක්ක බිත්තියෙ එල්ලල තියන ඔරලෝසුවක 'ටික් ටොක්' සද්දෙ ඇහෙන්නෙ නැතිවුණාට, මහ රෑ සද්ද බද්ද මොකුත් නැති වෙලාවට ඒ සද්දෙ 'ටික් ටොක්' නෙවෙයි 'දඩාස් බඩාස්' ගාල ඇහෙන්නෙ?? ආන්න ඒ වගේ වෙනව!!! } ඒත් හැබැයි උඹට ඒවයි මොනව තියනවද? නැද්ද?? කියලා නම් බලාගන්න විදියක් නෑ!!! !!! !!! ඒ කියන්නෙ සම්පූර්ණ මතකයම බලාගන්න / complete memory scanning එකක් කරන්න නම් උඹට කොහෙත්ම පුළුවන් කමක් නෑ!!! !!! !!! මොකද ඒකට උඹේ capacity එක ප්‍රමාණවත් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "දවසකට කල්ප 100ක් අතීතය සිහිකරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ අතීතය සිහිකළත් එයාට සිහිකරන්න පුළුවන් වෙන්නෙ මුළු මතකයෙන් චූට්ටක් විතරයි!!" කියලා ඒකත් කියල තියනව!!! !!! !!! මං හිතන්නෙ සාමාන්‍ය මනුස්සයන්ට attain කරන්න පුළුවන් maximum read speed එක ඒක තමයි!!! භාග්‍යවතුන්වහන්සේ නිකං ආවට ගියාට එක වචනයක් වත් කියන්නේ නෑ!!! !!! !!! ඉතිං ඒ full speed එකෙන් අවුරුදු 100ක් කියන්නෙත් දැන් මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුශත් (average maximum life time) exceed කරල. එහෙම බලලත් බලන්න පුළුවන් ඇබින්දයි කියන්නෙ උඹට ඒකේ මොනව තියනවද? නැද්ද?? කියලා බලාගන්න වෙන්නෙ නැහැ කියන එක තමයි!!! !!! !!! මගේ (මේ quality එකේ අයගෙ) නම් ඒ read speed එක තව several hundred times වැඩි ඇති!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට නම්, හප්පා!! පුඃ උන්වහන්සේගේ නෙවෙයි, ඕනෙම ලෝකෙක ඉන්න ඕනෙම සත්වයෝ කෝටි ප්‍රකෝටි ගාණකගෙ memory banks එකසැරේ complete remote scanning එකක් කරන්නත් මහ කාලයක් යන්නේ නෑ!!! !!! !!!  දවසක් කෙනෙක් "අන්යාගමිකයෙක් සුගතියක ඉපදිලාම නැද්ද??" කියලා ප්‍රශ්ණයක් අහපු වෙලාවක උන්වහන්සේ එහෙම scanning එකක් කරලා, "මීට කල්ප 91කට කළින් (විපස්සී බුදුරජාණන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලෙ) එකම එක්කෙනෙක් එහෙම ඉපදිලා තියනව!! හැබැයි එයත් කර්මඵල විශ්වාස කරපු කෙනෙක්!!" (ඒ කිව්වෙ පස්පව් - දස අකුසල් මොකුත්ම නොකර ඉඳපු කෙනෙක්!!!) කියලා, තත්පර 20කින් - 30කින් - 40කින් විතර පිළිතුරු දීල තියනව!!! !!! !!!

හැබැයි මචංස් ලා / මචිනි ලා,  අද කාලෙ නම් ඒ 'පුබ්බේ එක' හදාගන්න උඹල කාටවත්ම පුළුවන් වෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඕනෙ නම් අගක් මුලක් හොයාගන්න බැරි.. මෙලෝ හසරක් තේරෙන්නෙ නැති.. මහා ගාලගෝට්ටියක් - යුද්ධයක් වගේ දෙයක් පෙනෙයි / තේරෙයි!!! !!! !!! මොකද, මේ කාලෙ සංසාර අණතුර (interference / background noise) එච්චරට දරුණුයි!!! !!! !!! එහෙම වර්චස් environment එකක ඔය ගැඹුරු සමාධි කතා මොකුත්ම කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට යාලුලා මේ වගේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙක (අකාලෙ) උඹල කාටවත්ම චතුරාර්යසත්ය ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගෙන ඉඳලා... නැත්නම් තමන් අනිත්‍ය තාවකාලික කෙනෙක්ය කියන බව ප්රත්යක්ෂ වශයෙන්ම අවබෝධ කරගෙන ඉඳලා... එහෙමත් නැත්නම් වෙන මොකක්හරි රෙද්දක් අවබෝධ කරගෙන ඉඳලා...  නිවිල ඉඳලා... කෙළෙස් නැතිකොරගෙන ඉඳලා...  තණ්හා නැතිකොරගෙන ඉඳලා... ආසාවල් - උවමණාවල් - ඇලීම් ගැටීම් මොකූත්ම නැති කෙනෙක් වෙලා... පොඩි එකෙක් වගේ වෙලා...  ඔක්කොම අතහැරල ඉඳළා... මේ මොහොතෙ ඉඳළා... හිත් නවත්තං ඉඳළා...  මොකුත් නොහිත ඉඳලා... පුක විකාගෙන ඉඳලා...   මොන මගුළක් කරලවත් නිවන් යන්න බැරිත් ඔන්න ඔය නිසාම තමයි!!! !!! !!!   {'ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නැහැ!!' කිව්ව එක!!!} උඹ භවය නිරුද්ධ කරගන්න මොන try එකක් දුන්නත් බාහිර බලපෑම් / external fields නිසා බොළාගෙ භව හැදෙනවා!!! !!! !!! ඒ භව තියන තාක් කල් 'භව පච්චයා ජාති' වෙනවා!!! !!! !!! බොට පිරිණිවන්පාන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

යාළුලා මට එතනදි සිද්ධවෙන සිද්ධිය උඹලට හොඳටම තේරෙන්න තේරුම් කරලා දෙන්න පුළුවන් මෙන්න මේ උදාහරණයෙන් තමයි!!!

උඹලට technical කතන්දර ගැන එච්චර දැණුමක් නැත්නම් එහෙම දැණුමක් තියන කෙනෙක් එකතුකරගෙන හරි හොයාගන්නකො තරමක (8" 10" 12") ස්පීකර් (Speaker) එකක්. දැන් ඒකෙ coil එකට sound output එකක් දීල බලන්නකො ඒකෙ cone එක vibrate වෙන විදිය. ඊළඟට ඒකට මොකුත් output එකක් නොදී සද්දෙ තියන තැනකට ගෙනිහිල්ල බලන්නකො ඒත් cone එක vibrate වෙන vibrate වීම. ඔන්න ඕක තමයි ඔහෙලට භවයක කතන්දරේ ගැන අදහසක් ගන්න පුළුවන් හොඳම උදාහරණය!!! Cone එකේ / කොළේ vibrate වීම = භවය කියල ගන්න!!! ඒ vibration එක වැඩිවෙන්න වැඩිවෙන්න භවය ලොකුවෙනවා. අඩුවෙන්න අඩුවෙන්න භවය කුඩාවෙනවා. කියල හිතන්න!!!  එතකොට පිරිණිවන් පාන්න නම් භවය නිරුද්ධ වෙන්න ඕනෙ!!! Cone එක නම් 'No හෙල්ලුං' / No vibration at all තියෙන්න ඕනෙ, මැරිල ඉවරවෙනකම්!!! !!! !!!   මෙතනදි දැන් ඔහේ ධර්මය අවබෝධ කරගෙන ඉවර.. තණ්හා මොකුත්ම නැති.. ආසාවල් - උවමණාවල් - බැඳීම් මොකුත්ම නැති.. full නිවිල තව ටිකක් නිවිල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්.  ඒත් දැන් ඔහේගෙ 'ස්පීකරේ' තියෙන්නෙ කඳු ගහපු තඩි බෆල්ස් (bafalls / baffles) යායක් මැද්දෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරෙණව නේ කියන එක?? ඔය සංගීත එහෙම තියනකොට තඩි බෆල් පෙට්ටි කඳු කඳු ගහල පළාතම දෙදරන්න සද්දෙ දාල තියෙන්නෙ??? අන්න එහෙම බෆල් අට්ටි ගහල අට්ටි ගහල පැළෙන්න සද්දෙ දාල තියන තැනක් වගෙයි දැන් මේ මනුස්ස ලෝකය!!! !!! !!! එච්චරට දරුණුයි දැන් සංසාර අණතුර!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'සද්දෙට' උඹගෙ 'ස්පීකරේ' cone එක ගැළවෙන ගාණටම vibrate වෙනවා!!! !!! !!! නැත්නම් උඹගෙ පැත්තෙන් උඹ සර්වසම්පූර්ණ 'නිවිච්ච කෙනෙක්' උනත් උඹගෙ භවය පැලෙන්නම හැදෙනවා!!! !!! !!!  තේරුණයි??  පස්සෙ අපි තව තව දේවල් දැනගමුකො.....

[QUOTE="Damith Kariyawasam, post: 25996148, member: 31903"] මෙන්න මේකයි යාලුලා සිද්ධවෙන්නෙ!!! උඹල ඔක්කොමල අම්මගෙ බඩේදි හැදුණේ / ඉපදුණේ අලුතෙන්ම තමයි!!! !!! !!! ඒ ඉපදිච්ච උඹල හැමෝටම මේ වෙද්දී; • උඹගෙ ඇස්දෙකෙන්ම දැකපු - දකින දේවල්වල මතකයක් තියනවා!!! ඊට අමතරව සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච (copy වෙච්ච) මීට කළින් ඉඳල තියන වෙන වෙන සත්වයන් උන්ගෙ ඇස්වලින් දැකපු දේවල්වල මතකයන් තොගයකුත් තියනවා!!! !!! !!! • උඹගෙ කන් දෙකෙන්ම ඇහුණු - ඇහෙන දේවල්වල මතකයක් තියනවා!!! ඊට අමතරව සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච මීට කළින් ඉඳල තියන වෙන වෙන සත්වයන් උන්ගෙ කන්වලින් අහපු දේවල්වල මතකයන් තොගයකුත් තියනවා!!! !!! !!! • උඹගෙම නහයෙන් - දිවෙන් - කයෙන් ගඳ සුවඳ - රස - පහස විඳපු විඳින ඒවයි මතකයක් තියනවා!!! ඊට අමතරව සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච මීට කළින් ඉඳල තියන වෙන වෙන සත්වයන් උන්ගෙ නහය - දිව - කය ආයතන වලින් විඳපු දේවල්වල මතකයන් තොගයකුත් තියනවා!!! !!! !!! • උඹම හඳුනගත්තු - හඳුනගන්න, දැනගත්තු - දැනගන්න දේවල්වල මතකයක් තියනවා!!! ඊට අමතරව සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච මීට කළින් ඉඳල තියන වෙන වෙන සත්වයන් හඳුනගත්තු - දැනගත්තු දේවල්වල මතකයන් තොගයකුත් තියනවා!!! !!! !!! • උඹම හිතපු - හිතන, කියපු - කියන, කරපු - කරන දේවල්වල මතකයක් තියනවා!!! ඊට අමතරව සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච මීට කළින් ඉඳල තියන වෙන වෙන සත්වයන් හිතපු - කියපු - කරපු දේවල්වල මතකයන් තොගයකුත් තියනවා!!! !!! !!! මේ.. යාලුලා, උඹලට දැන් ඔය සංසාර පැවැත්මෙන් ලැබිල / උරුමවෙලා තියන පරණ මතකයන් මොකුත්ම මතක්වෙන්නෙ නැත්තේ, මතක් කරගන්නත් බැරි, උඹලගෙ ඇස්-කන්-නහය-දිව-කය-මනස කියන ආයතන 6න් generate වෙන signal waves වල (ඉස්පර්ශයන්ගේ) amplitudes (විස්ථාර) වලට වඩා ඒ පරණ මතකයන්ට අදාළ waves වල amplitudes ගොඩාක් අඩු නිසයි!!! !!! !!! හැබැයි වෙන වෙන සත්වයන් අතරෙ නැගල යන (resonate වෙන) පරණ case එකකට අදාළ මතකයන් මොනව හරි උඹේ ඔලුගෙඩිය අස්සෙ තිබුණොත්, ඒවයි levels / amplitudes දැන් generate වෙන signals වල average level එකට හෝ ඊටත් වැඩියෙන් develop වෙච්ච ගමන්, උඹට 'පොල්ලෙන් ගැහුවා වගේ' ඒ අතීත සිදුවීම මතක්වෙලා.. උඹව එහෙම්පිටින්ම ඤං පචං වෙලා.. අන්දෝස් වෙලා.. විකාර වෙලාම යන්න මේ දැන් උනත් පුළුවන් කම තියනවා!!! !!! !!! 😳😳 හරිය?? 😁 {මං අක්කර අනන්තයක විතර පිට්ටනියක පිරිල ඉන්න සූ ගාල මිනිස්සු තොගයක් උදාහරණයට අරගෙන ඔය උඹලගෙ memory bank එකේ වෙන සිද්ධිය තෝරලා දීල ඇති. Post: [MEDIA=facebook]damith.kariyawasam.9/posts/2849840518414467[/MEDIA] ඕනෙනම් බලහල්ල.} උඹ උවමණාවෙන් ඒ පරණ මතකයන් බලන්න හැකියාව හදාගත්තොත්, නැත්නම් උඹ 'පුබ්බේනිවාසානුස්සති ඥාණය' උපද්දවා ගත්තොත්, ඒ කියන්නෙ උඹ සද්ද බද්ද මොකුත් නැති නිස්කලංක පරිසරයක ඇස්දෙක පියාගෙන.. මැසි මදුරු කරදර වළින් බේරෙන්නත් ආවරණය වෙලා.. (තියුණු වේදනාවල් / intense signals ආවොත් උඹට ඒවා ඉබේම මනසිකාර වෙනවා!!! ඒක නවත්තන්න බෑ!!! එතකොට වැඩේ upset යනවා!!!) අනික් සුළු සුළු විඳීම් ඔක්කොම මනසිකාර නොකර අවුරුදු බර ගාණක් තිස්සේ ඉඳලා.. ඉඳලා.. ඉඳලා.. ඉඳලා.. ඉඳලා.. උඹගෙ මනස තුල (memory bank එකේ) තියන ඔක්කොම signals වල levels ඒ පරණ මතකයන්ගේ level එකටම අඩුවෙන්න හදාගත්තොත් නම්, අන්න එතකොට උඹට පොතක් බලන්නැහේ ඒ මතකයන් ඔක්කොම බලාගෙන බලාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා!!! !!! !!! {දවල් දවසෙ තියන ඝෝෂාවල් එක්ක බිත්තියෙ එල්ලල තියන ඔරලෝසුවක 'ටික් ටොක්' සද්දෙ ඇහෙන්නෙ නැතිවුණාට, මහ රෑ සද්ද බද්ද මොකුත් නැති වෙලාවට ඒ සද්දෙ 'ටික් ටොක්' නෙවෙයි 'දඩාස් බඩාස්' ගාල ඇහෙන්නෙ?? ආන්න ඒ වගේ වෙනව!!! 😊😊} ඒත් හැබැයි උඹට ඒවයි මොනව තියනවද? නැද්ද?? කියලා නම් බලාගන්න විදියක් නෑ!!! !!! !!! ඒ කියන්නෙ සම්පූර්ණ මතකයම බලාගන්න / complete memory scanning එකක් කරන්න නම් උඹට කොහෙත්ම පුළුවන් කමක් නෑ!!! !!! !!! මොකද ඒකට උඹේ capacity එක ප්‍රමාණවත් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "දවසකට කල්ප 100ක් අතීතය සිහිකරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ අතීතය සිහිකළත් එයාට සිහිකරන්න පුළුවන් වෙන්නෙ මුළු මතකයෙන් චූට්ටක් විතරයි!!" කියලා ඒකත් කියල තියනව!!! !!! !!! මං හිතන්නෙ සාමාන්‍ය මනුස්සයන්ට attain කරන්න පුළුවන් maximum read speed එක ඒක තමයි!!! භාග්‍යවතුන්වහන්සේ නිකං ආවට ගියාට එක වචනයක් වත් කියන්නේ නෑ!!! !!! !!! ඉතිං ඒ full speed එකෙන් අවුරුදු 100ක් කියන්නෙත් දැන් මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුශත් (average maximum life time) exceed කරල. එහෙම බලලත් බලන්න පුළුවන් ඇබින්දයි කියන්නෙ උඹට ඒකේ මොනව තියනවද? නැද්ද?? කියලා බලාගන්න වෙන්නෙ නැහැ කියන එක තමයි!!! !!! !!! මගේ (මේ quality එකේ අයගෙ) නම් ඒ read speed එක තව several hundred times වැඩි ඇති!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට නම්, හප්පා!! පුඃ උන්වහන්සේගේ නෙවෙයි, ඕනෙම ලෝකෙක ඉන්න ඕනෙම සත්වයෝ කෝටි ප්‍රකෝටි ගාණකගෙ memory banks එකසැරේ complete remote scanning එකක් කරන්නත් මහ කාලයක් යන්නේ නෑ!!! !!! !!! 🙂🙂 දවසක් කෙනෙක් "අන්යාගමිකයෙක් සුගතියක ඉපදිලාම නැද්ද??" කියලා ප්‍රශ්ණයක් අහපු වෙලාවක උන්වහන්සේ එහෙම scanning එකක් කරලා, "මීට කල්ප 91කට කළින් (විපස්සී බුදුරජාණන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලෙ) එකම එක්කෙනෙක් එහෙම ඉපදිලා තියනව!! හැබැයි එයත් කර්මඵල විශ්වාස කරපු කෙනෙක්!!" (ඒ කිව්වෙ පස්පව් - දස අකුසල් මොකුත්ම නොකර ඉඳපු කෙනෙක්!!!) කියලා, තත්පර 20කින් - 30කින් - 40කින් විතර පිළිතුරු දීල තියනව!!! !!! !!! 🙂🙂 හැබැයි මචංස් ලා / මචිනි ලා, 😁 අද කාලෙ නම් ඒ 'පුබ්බේ එක' හදාගන්න උඹල කාටවත්ම පුළුවන් වෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😢 ඕනෙ නම් අගක් මුලක් හොයාගන්න බැරි.. මෙලෝ හසරක් තේරෙන්නෙ නැති.. මහා ගාලගෝට්ටියක් - යුද්ධයක් වගේ දෙයක් පෙනෙයි / තේරෙයි!!! !!! !!! මොකද, මේ කාලෙ සංසාර අණතුර (interference / background noise) එච්චරට දරුණුයි!!! !!! !!! එහෙම වර්චස් environment එකක ඔය ගැඹුරු සමාධි කතා මොකුත්ම කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට යාලුලා මේ වගේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙක (අකාලෙ) උඹල කාටවත්ම චතුරාර්යසත්ය ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගෙන ඉඳලා... නැත්නම් තමන් අනිත්‍ය තාවකාලික කෙනෙක්ය කියන බව ප්රත්යක්ෂ වශයෙන්ම අවබෝධ කරගෙන ඉඳලා... එහෙමත් නැත්නම් වෙන මොකක්හරි රෙද්දක් අවබෝධ කරගෙන ඉඳලා... 😂😂 නිවිල ඉඳලා... කෙළෙස් නැතිකොරගෙන ඉඳලා... 🙃🙃 තණ්හා නැතිකොරගෙන ඉඳලා... ආසාවල් - උවමණාවල් - ඇලීම් ගැටීම් මොකූත්ම නැති කෙනෙක් වෙලා... පොඩි එකෙක් වගේ වෙලා... 🙃🙃 ඔක්කොම අතහැරල ඉඳළා... මේ මොහොතෙ ඉඳළා... හිත් නවත්තං ඉඳළා... 🙃🙃🙃 මොකුත් නොහිත ඉඳලා... පුක විකාගෙන ඉඳලා... 😜 😂😂 මොන මගුළක් කරලවත් නිවන් යන්න බැරිත් ඔන්න ඔය නිසාම තමයි!!! !!! !!! 😁 😔😔 {'ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නැහැ!!' කිව්ව එක!!!} උඹ භවය නිරුද්ධ කරගන්න මොන try එකක් දුන්නත් බාහිර බලපෑම් / external fields නිසා බොළාගෙ භව හැදෙනවා!!! !!! !!! ඒ භව තියන තාක් කල් 'භව පච්චයා ජාති' වෙනවා!!! !!! !!! බොට පිරිණිවන්පාන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 යාළුලා මට එතනදි සිද්ධවෙන සිද්ධිය උඹලට හොඳටම තේරෙන්න තේරුම් කරලා දෙන්න පුළුවන් මෙන්න මේ උදාහරණයෙන් තමයි!!! 🙂🙂 උඹලට technical කතන්දර ගැන එච්චර දැණුමක් නැත්නම් එහෙම දැණුමක් තියන කෙනෙක් එකතුකරගෙන හරි හොයාගන්නකො තරමක (8" 10" 12") ස්පීකර් (Speaker) එකක්. දැන් ඒකෙ coil එකට sound output එකක් දීල බලන්නකො ඒකෙ cone එක vibrate වෙන විදිය. ඊළඟට ඒකට මොකුත් output එකක් නොදී සද්දෙ තියන තැනකට ගෙනිහිල්ල බලන්නකො ඒත් cone එක vibrate වෙන vibrate වීම. ඔන්න ඕක තමයි ඔහෙලට භවයක කතන්දරේ ගැන අදහසක් ගන්න පුළුවන් හොඳම උදාහරණය!!! Cone එකේ / කොළේ vibrate වීම = භවය කියල ගන්න!!! ඒ vibration එක වැඩිවෙන්න වැඩිවෙන්න භවය ලොකුවෙනවා. අඩුවෙන්න අඩුවෙන්න භවය කුඩාවෙනවා. කියල හිතන්න!!! 🙂🙂 එතකොට පිරිණිවන් පාන්න නම් භවය නිරුද්ධ වෙන්න ඕනෙ!!! Cone එක නම් 'No හෙල්ලුං' / No vibration at all තියෙන්න ඕනෙ, මැරිල ඉවරවෙනකම්!!! !!! !!! 😯 😳😳 මෙතනදි දැන් ඔහේ ධර්මය අවබෝධ කරගෙන ඉවර.. තණ්හා මොකුත්ම නැති.. ආසාවල් - උවමණාවල් - බැඳීම් මොකුත්ම නැති.. full නිවිල තව ටිකක් නිවිල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. 😊 ඒත් දැන් ඔහේගෙ 'ස්පීකරේ' තියෙන්නෙ කඳු ගහපු තඩි බෆල්ස් (bafalls / baffles) යායක් මැද්දෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරෙණව නේ කියන එක?? ඔය සංගීත එහෙම තියනකොට තඩි බෆල් පෙට්ටි කඳු කඳු ගහල පළාතම දෙදරන්න සද්දෙ දාල තියෙන්නෙ??? අන්න එහෙම බෆල් අට්ටි ගහල අට්ටි ගහල පැළෙන්න සද්දෙ දාල තියන තැනක් වගෙයි දැන් මේ මනුස්ස ලෝකය!!! !!! !!! එච්චරට දරුණුයි දැන් සංසාර අණතුර!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'සද්දෙට' උඹගෙ 'ස්පීකරේ' cone එක ගැළවෙන ගාණටම vibrate වෙනවා!!! !!! !!! නැත්නම් උඹගෙ පැත්තෙන් උඹ සර්වසම්පූර්ණ 'නිවිච්ච කෙනෙක්' උනත් උඹගෙ භවය පැලෙන්නම හැදෙනවා!!! !!! !!! 😢😢 තේරුණයි?? 🙂🙂 පස්සෙ අපි තව තව දේවල් දැනගමුකො..... 😉 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom