Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි බොළල්ලා, දැන් කොහොමද බොළා මෙහෙම ඇපත් නැති කතන්දරේකට මුහුණ දෙන්නෙ?? කොහොමද මෙහෙම හිතාගන්න වත් බැරි තරම් බාහිර භව (external magnetic fields) තොගයක බලපෑම මැද්දෙ උඹලගෙ භව පරිස්සම් කරගන්නෙ?? නැත්නම්, බුදුහාමුදුරුවෝ කියාපු විදියටම, කොහොමද බොළා සසර සැඩපහරේ ගහගෙන නොගිහිං බේරෙන්නෙ???

මෙන්න මෙහෙමයි. ආයිත් අතට ගනිල්ලකො අර ඉස්පීකරේ, (8" 10" or 12" speaker) උඹ technical පොරක් / පොරියෙක්  නෙවෙයි නම් එහෙම එකෙක්වත් උදව් කරගෙන. දැන් යමල්ලකො හොඳට පැලෙන්න සද්දෙන් දාල තියන බෆල් එකක් ඉස්සරහට. ඊළඟට උඹගෙ ස්පීකරේ ඒ බෆල් එකේ speaker එක ඉස්සරහින් අල්ලගෙන, ඒකෙ coil එක (voice coil) short කර කර - අතහැර හැර, බලපල්ලකො cone එකේ vibration එකට සිද්ධවෙන දේ ගැන!!!  මොකද්ද වෙන්නෙ?? Coil එක short (short circuit) කල ගමන් cone එක හිරවෙලා.. brake වෙලා.. ඒකෙ vibration එක අඩුවෙන හැටියි, coil එක අතහැරියම (open circuit) cone එක free වෙලා.. release වෙලා.. කලින් වගේම vibrate වෙන හැටියි, උඹලට දකින්න ලැබෙයි!!! හැබැයි ඕක උඹලට හොඳටම බලාගන්න පුළුවන් වෙන්නෙ නම් හොඳ High Quality Woofer speaker එකක් පාවිච්චි කළොත්, හොඳ powerful magnet එකක් තියන.. ඒ වගේම හොඳ smooth - wide deflection එකකුත් තියන.. අඟල් 12ක 10ක විතරවත් ස්පීකර් එකක් යොදාගත්තොත් තමයි!!! ඔන්න ඔය සිදුවීමට යාලුලා අපි 'magnetic braking effect' / 'magnetic brakes' කියලා කියනවා!!! උඹට පොඩි DC motor එකක් / alternator එකක් අරගන ඒක කරකවන ගමන් ඒකෙ wire දෙක short කර කර බැලුවා නම් ඔය magnetic brake සීන් එක හොඳටම තේරෙයි!!! ඒවා කරකවන්න බැරිවෙන්නම හිරවෙනවා!!! Brake වෙනවා!!! Dynamo - Generator එක්ක වැඩකරන අය ඔයගැන හොඳටම දන්නවා.

යාලුලා මේ සංසාර කතන්දරේදී උඹලට 'සංසාර අණතුර නිසා ගහගෙන යන එකෙන් බේරෙන්න'... 'අනික් සංසාරගත සත්වයන්ගේ භව වල බලපෑමෙන් උඹලගෙ භවය හැදෙන එක වළක්වගන්න'... තියන එකම ක්‍රමයත් ඔන්න ඔච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  නැත්නම්, උඹලත් magnetic brakes apply කරගැනීම තමයි!!! !!! !!!

අනික යාලුලා මේ 'මනස' කියන ආයතන වළින් ඇතිවෙන - ඇතිකරන්න පුළුවන් magnetic braking effect එක ඔය speaker / motor / alternator කෙහෙල්මල් වල wire short කළාම සිද්ධවෙන විදිය 'ගොරක braking effect' එකකුත් නෙවෙයි!!! !!! !!!  මේවා Live Objects!!! ජීවී.. සජීවී.. දේවල්!!! 'ආකිංචඤ්ඤායතනය' නැත්නම් 'කිසිවක් නැත' කියලා වඩන සමාධියේදී එන එන සංඥා (signals) වලට anti-phase / opposite phase waves හැදි හැදී, result එක = 0යි!!! මොකුත් නෑ!!! වෙන්නම, Full Serious විදියට මේවයින් ඒ braking effect එක apply වෙනවා!!! !!! !!!

[MEDIA=googledrive]1saci7fy-p0JFgtBgeXF_RmKHb3OVMZ7a[/MEDIA]

ඒ සමාධිය වඩපු කෙනෙකුට / ඒ හැකියාව දියුණුකරගත්ත කෙනෙකුට, ගිණි මද්දහනේ මොකුත් පේන්නෙ නෑ!!! කළුවරයි!!! කණ පැලෙන්න සද්දෙ තැනක කිසි සද්දයක් නෑ!!! හරි නිස්සද්දයි!!! කුණු කන්දක් ළඟ කිසිම ගඳක් නෑ!!! ඇඟ පුරාම මදුරුවො වහලා වැඩේ දෙද්දිත් මොකුත් දැනෙන්නෙ නෑ!!! වගේ ඉන්න පුළුවන්!!! !!! !!!

මං මීට කළින් 'Driving Current' එක පැත්තෙන්.. 'පුණ්‍ය ශක්තිය' පැත්තෙන්.. ඔය magnetic brakes කතන්දරේම සිද්ධවෙලා, තමන්ගෙ mental stability එක හැදෙන / build-up වෙන විදිය කියල දීලා ඇති!!!  ඒ කිව්වෙත් මේ කතන්දරේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  සංසාරගත සත්වයෝ ඔක්කොම magnetically එකට link වෙලා - network වෙලා තියනවා කියන්නෙම, තමන්ට magnetic brakes නැත්නම් බාහිර සත්වයන්ගේ භව වල බලපෑමෙන් තමන්ගෙ භවය ලොකු වෙනවා!!! !!! !!! එතකොට තමන්ගෙ mental stability එක නැතුව යනවා / අඩුවෙනවා!!! !!! !!! තමන්ව ගහගෙන යනවා!!! !!! !!! ඒකෙම අනික් පැත්ත, කෙනෙක් තමන්ගෙ mental stability එක හදාගන්න හදාගන්න.. develop කරගන්න develop කරගන්න.. වටේම ඉන්න අනික් සංසාරගත සත්වයන්ගේ භවත් ඒ කෙනාගෙ පිහිටෙන් magnetically brake වෙනවා!!! !!! !!! 'Choke' වෙනවා!!! !!! !!! නැත්නම් උන්ට 'පින්' රැස්වෙනවා!!! !!! !!!    ඔළුගෙඩි ලං වෙන්න ලං වෙන්න හොඳට රැස්වෙනවා!!! !!! !!!   {පව්! පිළිම වලට - ගස් වලට - චෛත්‍ය වලට වැඳ වැඳ පුද පුද ඉන්න එවුන්!!! !!! !!! }

යාලුලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවීමට ආසන්න කාලෙ වෙනකොට අහළ පහළ ලෝක වල සත්වයන්ට ඒක දැනෙන්න ගන්නෙත්, උන් එහෙම්පිටින්ම වෙනස්වෙන්නෙත්, ඔන්න ඔය නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ භව ඒ බෝසතාණන්වහන්සේගේ පුණ්‍ය ශක්තියට / stability එකට 'මීටරේ මිලිමීටරේට තැලෙනවා'!!! !!! !!!  හොඳටම කුඩා වෙනවා!!! !!! !!!  එතකොට සත්තුන්ගෙ පවා රෞද්‍ර කම් අඩුවෙනවා!!! අංගවිකල අංජබජල් මිනිස්සු - සත්තු හැදෙන එක නවතිනවා!!! බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිස්සු ඉපදෙනවා!!! පවින් වැළකිලා ජීවත්වෙලා මැරෙන එවුන් ඉහළ මට්ටම් වල ඉපදෙනවා!!! එක වැඩයි.  ඒ සේරම සිද්ධවෙන්නෙ බෝසතාණන්වහන්සේගෙන් apply වෙන magnetic braking effect එක.. බෝසතාණන්වහන්සේගෙන් generate වෙන braking force එක.. නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   {උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා 'බුද්ධ කෘත්‍ය' කරනකොට සිද්ධවෙන දේ වෙනස්!!! එතකොට උන්වහන්සේ 12,000MHz විතර rate එකකින් High Energy magnetic strobes / pulses නිකුත් කරනවා!!! !!! !!! ඒවයින් මුළු විශ්වයේම ඉන්න සංසාරගත සත්වයන්ගේ භව එක සැරේ චප්ප වෙනවා!!! !!! !!!  මිටියකින් ගහල තලනව / 'භව වල බෙල්ල මිරිකනව' වගේම වැඩක්!!!  ඒකයි එහෙම කිව්වෙ. ඒ කාලෙට සංසාර අණතුර නැත්තෙ.. අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්නෙ.. අන්න ඒකයි!!! }

හරි යාළුලා, දැන් එතකොට උඹල කොහොමද උඹලගෙ භව වලටත් එහෙම magnetic brakes apply කරගන්නෙ?? නැත්නම්, උඹල කොහොමද සසර සැඩපහරේ ගහගෙන නොගිහිං ඉන්න brake ගහගන්නෙ??  {'අත්ත දීපා භික්ඛවේ විහරථ' කරගන්නෙ  නැත්නම් ගහගෙන නොයන එකෙක් බවට පත්වෙන්නෙ??? }

යාළුලා, උඹලට ඒකට කරන්න තියෙන්නෙත් අර speaker එකේ (or motor / alternator එකේ) wire short කරගෙන ඉන්න විදියටම, උඹලගෙ පුණ්‍ය ශක්තිය උපරිමයෙන්ම පාවිච්චි කරලා 'හිත් දැඩි කරගෙන' ඉන්න එක.. උඹගෙ mental stability එක පුළුවන් උපරිමයටම develop කරගෙන maintain කරං යන එක.. තමයි!!! !!! !!!  එතකොට අනික් පැත්ත ඉබේම හරියනවා!!! Magnetic brakes apply වෙලා උඹලගෙ භව ලොකුවෙන එක ඉබේම control වෙනවා!!! !!! !!!  උඹට සෑහෙන්න පුණ්‍ය ශක්තියක් තිබුණොත් භවය ලොකුවෙන වේගය - ප්‍රමාණය අඩුවෙනවා!!! ඊටත් වඩා හොඳ පුණ්‍ය ශක්තියක් තිබුණොත් භවය තවදුරටත් ලොකුවෙන එක එහෙම්පිටින්ම නතරවෙනවා!!! හොඳ 'තද බල' පුණ්‍ය ශක්තියක් තිබුණොත් වටේම ඉන්න එවුන්ගෙ භවත් අකුළගෙනම (කුඩා / පුංචි කරගෙනම) උඹගෙ භවය කුඩා වෙනවා!!! !!! !!!

හොඳයි! දැන් ඊළඟ ප්‍රශ්ණය, කොහොමද උඹල උඹලගෙ හිත් දැඩි කරගන්නෙ???

ඒක අපි ඊළඟට බලමු.

[QUOTE="Damith Kariyawasam, post: 26024251, member: 31903"] හරි බොළල්ලා, දැන් කොහොමද බොළා මෙහෙම ඇපත් නැති කතන්දරේකට මුහුණ දෙන්නෙ?? කොහොමද මෙහෙම හිතාගන්න වත් බැරි තරම් බාහිර භව (external magnetic fields) තොගයක බලපෑම මැද්දෙ උඹලගෙ භව පරිස්සම් කරගන්නෙ?? නැත්නම්, බුදුහාමුදුරුවෝ කියාපු විදියටම, කොහොමද බොළා සසර සැඩපහරේ ගහගෙන නොගිහිං බේරෙන්නෙ??? 🤔🤔 මෙන්න මෙහෙමයි. ආයිත් අතට ගනිල්ලකො අර ඉස්පීකරේ, (8" 10" or 12" speaker) උඹ technical පොරක් / පොරියෙක් 😁 නෙවෙයි නම් එහෙම එකෙක්වත් උදව් කරගෙන. දැන් යමල්ලකො හොඳට පැලෙන්න සද්දෙන් දාල තියන බෆල් එකක් ඉස්සරහට. ඊළඟට උඹගෙ ස්පීකරේ ඒ බෆල් එකේ speaker එක ඉස්සරහින් අල්ලගෙන, ඒකෙ coil එක (voice coil) short කර කර - අතහැර හැර, බලපල්ලකො cone එකේ vibration එකට සිද්ධවෙන දේ ගැන!!! 😉 මොකද්ද වෙන්නෙ?? Coil එක short (short circuit) කල ගමන් cone එක හිරවෙලා.. brake වෙලා.. ඒකෙ vibration එක අඩුවෙන හැටියි, coil එක අතහැරියම (open circuit) cone එක free වෙලා.. release වෙලා.. කලින් වගේම vibrate වෙන හැටියි, උඹලට දකින්න ලැබෙයි!!! හැබැයි ඕක උඹලට හොඳටම බලාගන්න පුළුවන් වෙන්නෙ නම් හොඳ High Quality Woofer speaker එකක් පාවිච්චි කළොත්, හොඳ powerful magnet එකක් තියන.. ඒ වගේම හොඳ smooth - wide deflection එකකුත් තියන.. අඟල් 12ක 10ක විතරවත් ස්පීකර් එකක් යොදාගත්තොත් තමයි!!! ඔන්න ඔය සිදුවීමට යාලුලා අපි 'magnetic braking effect' / 'magnetic brakes' කියලා කියනවා!!! උඹට පොඩි DC motor එකක් / alternator එකක් අරගන ඒක කරකවන ගමන් ඒකෙ wire දෙක short කර කර බැලුවා නම් ඔය magnetic brake සීන් එක හොඳටම තේරෙයි!!! ඒවා කරකවන්න බැරිවෙන්නම හිරවෙනවා!!! Brake වෙනවා!!! Dynamo - Generator එක්ක වැඩකරන අය ඔයගැන හොඳටම දන්නවා. යාලුලා මේ සංසාර කතන්දරේදී උඹලට 'සංසාර අණතුර නිසා ගහගෙන යන එකෙන් බේරෙන්න'... 'අනික් සංසාරගත සත්වයන්ගේ භව වල බලපෑමෙන් උඹලගෙ භවය හැදෙන එක වළක්වගන්න'... තියන එකම ක්‍රමයත් ඔන්න ඔච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 නැත්නම්, උඹලත් magnetic brakes apply කරගැනීම තමයි!!! !!! !!! 😊 😌😌 අනික යාලුලා මේ 'මනස' කියන ආයතන වළින් ඇතිවෙන - ඇතිකරන්න පුළුවන් magnetic braking effect එක ඔය speaker / motor / alternator කෙහෙල්මල් වල wire short කළාම සිද්ධවෙන විදිය 'ගොරක braking effect' එකකුත් නෙවෙයි!!! !!! !!! 😁 මේවා Live Objects!!! ජීවී.. සජීවී.. දේවල්!!! 'ආකිංචඤ්ඤායතනය' නැත්නම් 'කිසිවක් නැත' කියලා වඩන සමාධියේදී එන එන සංඥා (signals) වලට anti-phase / opposite phase waves හැදි හැදී, result එක = 0යි!!! මොකුත් නෑ!!! වෙන්නම, Full Serious විදියට මේවයින් ඒ braking effect එක apply වෙනවා!!! !!! !!! 🙂🙂 [MEDIA=googledrive]1saci7fy-p0JFgtBgeXF_RmKHb3OVMZ7a[/MEDIA] ඒ සමාධිය වඩපු කෙනෙකුට / ඒ හැකියාව දියුණුකරගත්ත කෙනෙකුට, ගිණි මද්දහනේ මොකුත් පේන්නෙ නෑ!!! කළුවරයි!!! කණ පැලෙන්න සද්දෙ තැනක කිසි සද්දයක් නෑ!!! හරි නිස්සද්දයි!!! කුණු කන්දක් ළඟ කිසිම ගඳක් නෑ!!! ඇඟ පුරාම මදුරුවො වහලා වැඩේ දෙද්දිත් මොකුත් දැනෙන්නෙ නෑ!!! වගේ ඉන්න පුළුවන්!!! !!! !!! 😉 😊😊 මං මීට කළින් 'Driving Current' එක පැත්තෙන්.. 'පුණ්‍ය ශක්තිය' පැත්තෙන්.. ඔය magnetic brakes කතන්දරේම සිද්ධවෙලා, තමන්ගෙ mental stability එක හැදෙන / build-up වෙන විදිය කියල දීලා ඇති!!! 😉😁 ඒ කිව්වෙත් මේ කතන්දරේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 සංසාරගත සත්වයෝ ඔක්කොම magnetically එකට link වෙලා - network වෙලා තියනවා කියන්නෙම, තමන්ට magnetic brakes නැත්නම් බාහිර සත්වයන්ගේ භව වල බලපෑමෙන් තමන්ගෙ භවය ලොකු වෙනවා!!! !!! !!! එතකොට තමන්ගෙ mental stability එක නැතුව යනවා / අඩුවෙනවා!!! !!! !!! තමන්ව ගහගෙන යනවා!!! !!! !!! ඒකෙම අනික් පැත්ත, කෙනෙක් තමන්ගෙ mental stability එක හදාගන්න හදාගන්න.. develop කරගන්න develop කරගන්න.. වටේම ඉන්න අනික් සංසාරගත සත්වයන්ගේ භවත් ඒ කෙනාගෙ පිහිටෙන් magnetically brake වෙනවා!!! !!! !!! 'Choke' වෙනවා!!! !!! !!! නැත්නම් උන්ට 'පින්' රැස්වෙනවා!!! !!! !!! 🙄 😉 😁😁 ඔළුගෙඩි ලං වෙන්න ලං වෙන්න හොඳට රැස්වෙනවා!!! !!! !!! 😄😄 😅 {පව්! පිළිම වලට - ගස් වලට - චෛත්‍ය වලට වැඳ වැඳ පුද පුද ඉන්න එවුන්!!! !!! !!! 😂😂} යාලුලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවීමට ආසන්න කාලෙ වෙනකොට අහළ පහළ ලෝක වල සත්වයන්ට ඒක දැනෙන්න ගන්නෙත්, උන් එහෙම්පිටින්ම වෙනස්වෙන්නෙත්, ඔන්න ඔය නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ භව ඒ බෝසතාණන්වහන්සේගේ පුණ්‍ය ශක්තියට / stability එකට 'මීටරේ මිලිමීටරේට තැලෙනවා'!!! !!! !!! 😂 හොඳටම කුඩා වෙනවා!!! !!! !!! 😁😁 එතකොට සත්තුන්ගෙ පවා රෞද්‍ර කම් අඩුවෙනවා!!! අංගවිකල අංජබජල් මිනිස්සු - සත්තු හැදෙන එක නවතිනවා!!! බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිස්සු ඉපදෙනවා!!! පවින් වැළකිලා ජීවත්වෙලා මැරෙන එවුන් ඉහළ මට්ටම් වල ඉපදෙනවා!!! එක වැඩයි. 😁😁 ඒ සේරම සිද්ධවෙන්නෙ බෝසතාණන්වහන්සේගෙන් apply වෙන magnetic braking effect එක.. බෝසතාණන්වහන්සේගෙන් generate වෙන braking force එක.. නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 😌😌 {උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා 'බුද්ධ කෘත්‍ය' කරනකොට සිද්ධවෙන දේ වෙනස්!!! එතකොට උන්වහන්සේ 12,000MHz විතර rate එකකින් High Energy magnetic strobes / pulses නිකුත් කරනවා!!! !!! !!! ඒවයින් මුළු විශ්වයේම ඉන්න සංසාරගත සත්වයන්ගේ භව එක සැරේ චප්ප වෙනවා!!! !!! !!! 😂😂 මිටියකින් ගහල තලනව / 'භව වල බෙල්ල මිරිකනව' වගේම වැඩක්!!! 😄 ඒකයි එහෙම කිව්වෙ. ඒ කාලෙට සංසාර අණතුර නැත්තෙ.. අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්නෙ.. අන්න ඒකයි!!! 😌😌} හරි යාළුලා, දැන් එතකොට උඹල කොහොමද උඹලගෙ භව වලටත් එහෙම magnetic brakes apply කරගන්නෙ?? නැත්නම්, උඹල කොහොමද සසර සැඩපහරේ ගහගෙන නොගිහිං ඉන්න brake ගහගන්නෙ?? 😄😄 {'අත්ත දීපා භික්ඛවේ විහරථ' කරගන්නෙ 😉 නැත්නම් ගහගෙන නොයන එකෙක් බවට පත්වෙන්නෙ??? 😁😁} යාළුලා, උඹලට ඒකට කරන්න තියෙන්නෙත් අර speaker එකේ (or motor / alternator එකේ) wire short කරගෙන ඉන්න විදියටම, උඹලගෙ පුණ්‍ය ශක්තිය උපරිමයෙන්ම පාවිච්චි කරලා 'හිත් දැඩි කරගෙන' ඉන්න එක.. උඹගෙ mental stability එක පුළුවන් උපරිමයටම develop කරගෙන maintain කරං යන එක.. තමයි!!! !!! !!! 😉🙂 එතකොට අනික් පැත්ත ඉබේම හරියනවා!!! Magnetic brakes apply වෙලා උඹලගෙ භව ලොකුවෙන එක ඉබේම control වෙනවා!!! !!! !!! 🙂🙂 උඹට සෑහෙන්න පුණ්‍ය ශක්තියක් තිබුණොත් භවය ලොකුවෙන වේගය - ප්‍රමාණය අඩුවෙනවා!!! ඊටත් වඩා හොඳ පුණ්‍ය ශක්තියක් තිබුණොත් භවය තවදුරටත් ලොකුවෙන එක එහෙම්පිටින්ම නතරවෙනවා!!! හොඳ 'තද බල' පුණ්‍ය ශක්තියක් තිබුණොත් වටේම ඉන්න එවුන්ගෙ භවත් අකුළගෙනම (කුඩා / පුංචි කරගෙනම) උඹගෙ භවය කුඩා වෙනවා!!! !!! !!! 😌😌😌 හොඳයි! දැන් ඊළඟ ප්‍රශ්ණය, කොහොමද උඹල උඹලගෙ හිත් දැඩි කරගන්නෙ??? 😁😁 😄 ඒක අපි ඊළඟට බලමු. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom