Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මෙහෙමයි යලුලා දැන් වැඩේ යන්නෙ.

සංසාර පැවැත්මෙන් උරුමවෙලා කාගෙ කාගෙත් ඔළුගෙඩි අස්සෙ තියන පරණ මතකයන් (electrical & electromagnetic wave pairs) තොගයෙ කතන්දරෙයි, සංසාරගත සත්වයෝ ඔක්කොම හැදිල තියෙන්නෙ එකම විදියට නිසා උන්ව magnetically link / network වෙලා සිද්ධවෙන කතන්දරෙයි, ජාති - ආගම් අනුව කිසීම වෙනසක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ දේවල් 'මිනිස්සු' කියන එවුන් ඔක්කොටම පොදුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත කෙළවරක් හොයාගන්න බැරි තරම් කාලෙක ඉඳලා උඹෙන් (උඹගෙ ID එකෙන්) කෙරිල තියන අනන්ත අප්‍රමාණ මිනී මැරුම් වලයි.. අනන්ත අප්‍රමාණ සත්ව ඝාතන වලයි.. අනිත් මිනිස්සුන්ට - සත්තුන්ට හිංසා පීඩා කරපුව ඔක්කොගෙමයි.. බලු වැඩ - වසල වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ කරපුවා ඔක්කොගෙමයි.. මතකයන් තොගයක්, 'විපාක දෙන්න තියන පුරාණ කර්ම' තොගයක්, උඹල හැමෝටම තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මතකය edit කරන්න delete කරන්න මොකුත්ම කොරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා ඒ මතකයන් මකල දාල.. මතකය අමතක කොරල.. මතකය හිස්කොරල..  තොපි කාටවත් ඒවයින් නිදහස්වෙන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  උඹල පිරිණිවන් පානකම්ම.. උඹලගෙ සංසාර පැවැත්මවල් නතර වෙනකම්ම.. ඒවා විපාක දෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඒ 'විපාක දෙන්න තියන කර්ම' ( = භව) නිසා උඹලට පිරිණිවන් පාන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මොකද වෙන්නේ, උඹලට කෙළවරක් නැතුව උපදින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලව 'බ්රේක් නැතුව' ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් එක්ක මහා කඳු පර්වතයක් ළඟින් ගමන්කරපු වෙලාවක එතන ටිකකට නැවතිලා, පොඩි ගල්කැට 7ක් ගෙනත් එතන පේළියට තියන්නෙයි කියලා, ඊළඟට අර මහා කඳු පර්වතයත් ඒ ගෙනත් තියපු චූටි ගල්කැට 7ත් පෙන්නලා "මහණෙනි, අර මහා පර්වතයද.. මේ ගල්කැට 7ද.. වඩා විශාල?" කියල අහලා, "යමෙක් සෝවාන් / සෝතාපන්න උනා නම් එයා අර මහා කඳු පර්වතය තරම් දුක් කන්දරාවක් විඳල ඉවර කරපු කෙනෙක්!! එයාට තව විඳවන්න තියෙන්නෙ ඔන්න ඔය චූටි ගල්කැට 7 තරම් දුක් ප්‍රමාණයක් විතරයි!!" කියලා, ඔය සිද්ධිය කෙළින්ම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි ඒ උන්වහන්සේ කිව්වෙත්, උන්වහන්සේ ඉන්න කාලෙදි උනත්.. උන්වහන්සේ ජීවමාණව වැඩසිටින කාලෙදි උනත්.. තව 7කින් වත් පිරිණිවන්පාන්න ලැබෙන්නෙ ඔන්න ඔය 'පුරාණ කර්මවල ප්‍රශ්ණය' හරියට විසඳගත්තොත් විතරයි!!! නැත්නම් කෙළවරක් නැතුව ඉපදෙන්න වෙනවා!!! කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඕවට තොපිට ඕනෙ ඕනෙ නිර්වචන - අර්ථකථන දීලා / හදාගෙන නම් තොපිට නිවං යන්න කොහෙත්ම බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඔන්න ඔය සංසාර පැවැත්මවල් දිගින් දිගටම සිද්ධවෙන තාක් කල්, තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතන්දරේ ගැන.. ඒ ජීවිත වල මීට කළින් සිද්ධවෙලා තියන දේවල් ගැන.. මෙතනින් පස්සෙ ඒ ජීවිත වලට සිද්ධවෙන දේ ගැන.. මොකුත් නොදන්න 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම අන්ත අසරණයි!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නොලබා මිනිස්සු කියන එවුන්ට ඒ දේවල් ගැන දැනගන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම බැරි එවුන් කොයි එකා - එකී කරන්නෙත් එක්කො තම තමන්ට හිතෙන විදියට මොන මොනවා හරි හිතාගන්න එක, එහෙම නැත්නම් වෙන මොකෙක් - මොකියෙක් - මොක්කු මොක්කු හරි ඒ විදියට තම තමන්ම හිතාගන කියල / ලියල තියන කෙහෙල්මල් මොන මොනව හරි බදාගන්න එක තමයි!!! !!! !!! ඔන්න ඔතනදි තමන්ගෙ පැවැත්මට තියන ආසාවයි - සැපයට / සැප විඳින්න තියන කැමැත්තයි නිසා, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිහිට පිළිසරණය නොලබිච්ච කොයි එකත් - එකිත් අන්තිමට නතරවෙන තැන ඔය 'දෙයියෙක් මවන්න ඇති!! එයාම බලාගන්නව ඇති!! එයා ළඟටම ගෙන්න ගන්නව ඇති!!' කිය කියා තියන අමු කුණුහරුප කතාව තමයි!!! !!! !!!  {මං ඕවා කිව්වෙ ගොඩාක් ඉස්සර!!!} හැබැයි ඒ එකෙක්වත්.. එකියෙක් වත්.. 'දෙයිය' ඇත්තටම ඉන්නවද? නැද්ද?? දන්නෙත් නෑ!!! දෙයිය දැකලත් නෑ!!! දෙයියත් එක්ක කතාබහ කරලත් නෑ!!! දෙයිය අඳුරන්නෙත් නෑ!!! උන් මැරුණම දෙයිය sure එකටම ඇවිල්ල උන්ව එක්කං යයිද?? දන්නෙත් නෑ!!! උන් සුවර්ගෙ තියන තැන දන්නෙත් නෑ!!! එහෙට යන්න දන්නෙත් නෑ!!! කාගෙන්වත් අහන්නත් විදියක් නැති නිසයි, අහල - කියවලා තියන අමු කුණුහරුප කතා හන්දා උන් උන්ගෙ හිත් වලටම බයවෙලා ඉන්න බයවිල්ල නිසයි, හැම එකාම - එකීම ඒ දේවල් ගැන හිතන්නෙ වත් නැතුව.. සැකය - අවිශ්වාසය හිතේ තදකරගෙන.. තම තමන්ගෙ හිත් රවට්ටගෙන.. කාගෙන ඉන්නවා විතරයි!!! !!! !!! එහෙම ඉන්න උන්දලාට බැරිවෙලා වත් පරණ සංසාර මතකයන් මතක්වුණොත් එහෙම, උන් එහෙම්පිටින්ම අන්ද මන්ද වෙලා.. කළබල වෙලා.. බයවෙලා.. එතන ඉඳල උන්ගෙ හිත් වල රජකරන්න ගන්නෙ අවිනිශ්චිත භාවය (uncertainty) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරගත සත්වයෙක්ගෙ හිතක් එහෙම අවිනිශ්චිත / uncertain ස්වභාවයට පත්වෙච්ච ගමන් ඒකෙ stability එක, 'mental stability එක' 0ටම බහිනවා!!! !!! !!! නැත්තටම නැතුව යනවා!!! !!! !!! Mental stability 'කුඩේ කුඩු' වෙනවා!!! !!! !!!

අපි අර හොඳටම තේරෙන සරළ උදාහරණෙන්ම බලමු.  උඹගෙ ගේ ඇතුළෙ තියන හොරබඩු ඔක්කොම උඹම හොරකං කරපුවා කියල තියන චෝදනාව තමයි case එක!!! එතනදි මේ ඇත්ත කතන්දරේ ගැන හාංකවිසියක් නොදන්න එකෙක් - එකියෙක් කියන්නෙ හරියට පොලිස්සියට හොරබඩු අහුවෙලා කුදලගෙන ගිහිං උසාවි දාලා නඩුව අහනකොට 'මං දන්නෙ නෑ!!' කිව්ව වගෙයි!!!  බඩු තිබුණෙ උඹේ ගෙදර නිසා එතකොට සැළකෙන්නෙ උඹ බොරු කියනවා!!! උඹ බොරු රඟපෑමක් කරනවා!!! කියලයි. ඉතිං punishment එක double triple වෙනවා!!! !!! !!! ඒ කිව්වෙ "මෙහෙම දේවලුත් වෙලා තියනවද?? මං මේ මේ වගේ ඒවත් කරලද??" කිය කියා උඹ තුෂ්නිම්භූත වෙලා.. හොල්මං වෙලා.. බයවෙලා.. කළබල වෙලා.. පසුතැවෙන්න පටන් අරං.. දඟලන්න ගත්තම, බොට වෙන්න තියන ඔක්කොම වෙනවා!!! !!! !!! තෝව එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික, පරණ මතකයන් මතක් උනත් නැතත් මරණයට මුහුණදෙන්න සිද්ධවෙච්ච වෙලාවට ඔය ඕනෙම එකෙක් - එකියෙක් එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොකෙක් හරි දෙයියෙක් (ඒ දෙයියට දාගෙන තියන 'නම' අදාළ නෑ!!!) බදාගෙන හිටපු එවුන් විතරක් නෙවෙයි, "මැරුණයින් පස්සෙ ආයි මොකුත් නැහැ බං!! එතනින් ඔක්කොම ඉවරයි!!" කියල හිතාගෙන full ආතල් එකේ.. full fun එකේ.. life එක enjoy කර කර හිටපු ගොබ්බ නිරාගමික උන්දලයි, මොකක් හරි රෙද්දක් අවබෝධ කරගෙන "මට ඔක්කොම අවබෝධ වෙලා තියෙන්නෙ!! මං දැකල ඉන්නෙ!!" කිය කියා හිටපු උන්දලයි, තම තමන්ට ඕනෙ ඕනෙ විදියට ධර්මය අවබෝධ කරගෙන "මං නිවිල ඉන්නෙ!! මං තුනම full සංවර කරගෙන තව ටිකක් සංවර කරගෙන ඉන්නෙ!! මං කාලය ඉක්මවල ඉන්නෙ!! මං~ මං~~ මං~~~" කිය කියා හිටපු උන්දලයි,  කොයි එකත් - එකිත් එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   මොකද, ඊළඟ පුනර්භවයෙදි මනුස්ස / තිරිසන් හැරෙන්න වෙන මොකක් හැදුණත් ඒ ඊළඟට හැදෙන ඇඟෙන් sense වෙන දේවල් තොපිලට මේ ජීවිතේ අවසන් වෙද්දිම (cross fade එකේදි) sense වෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    උඹල මොකෙකුටවත් - මොකියෙකුටවත් ඒකෙන් ගැළවෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   එතකොට මේ කාලෙ සිද්ධවෙන පුනර්භව වළින් 99.999999999999999999999999999% විතරම සිද්ධවෙන්නෙත් මනුස්ස මට්ටමට පහළින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්ද කොච්චර සිල්වත් - පින්වත් - ගුණවත් - සද්ගුණවත් - නිවිච්ච - තැන්පත් - කරුණාවන්ත - දයාවන්ත - අහිංසක - නිහතමානී එකෙක්ගෙන් / එකියෙක් ගෙන් උනත්, ඊළඟට හැදෙන්නෙ උපරිම පෙරේතයෙක් / පෙරේතියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 26030249, member: 31903"] මෙන්න මෙහෙමයි යලුලා දැන් වැඩේ යන්නෙ. 🙂🙂 සංසාර පැවැත්මෙන් උරුමවෙලා කාගෙ කාගෙත් ඔළුගෙඩි අස්සෙ තියන පරණ මතකයන් (electrical & electromagnetic wave pairs) තොගයෙ කතන්දරෙයි, සංසාරගත සත්වයෝ ඔක්කොම හැදිල තියෙන්නෙ එකම විදියට නිසා උන්ව magnetically link / network වෙලා සිද්ධවෙන කතන්දරෙයි, ජාති - ආගම් අනුව කිසීම වෙනසක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ දේවල් 'මිනිස්සු' කියන එවුන් ඔක්කොටම පොදුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත කෙළවරක් හොයාගන්න බැරි තරම් කාලෙක ඉඳලා උඹෙන් (උඹගෙ ID එකෙන්) කෙරිල තියන අනන්ත අප්‍රමාණ මිනී මැරුම් වලයි.. අනන්ත අප්‍රමාණ සත්ව ඝාතන වලයි.. අනිත් මිනිස්සුන්ට - සත්තුන්ට හිංසා පීඩා කරපුව ඔක්කොගෙමයි.. බලු වැඩ - වසල වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ කරපුවා ඔක්කොගෙමයි.. මතකයන් තොගයක්, 'විපාක දෙන්න තියන පුරාණ කර්ම' තොගයක්, උඹල හැමෝටම තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මතකය edit කරන්න delete කරන්න මොකුත්ම කොරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා ඒ මතකයන් මකල දාල.. මතකය අමතක කොරල.. මතකය හිස්කොරල.. 🙃🙃 තොපි කාටවත් ඒවයින් නිදහස්වෙන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤣🤣 උඹල පිරිණිවන් පානකම්ම.. උඹලගෙ සංසාර පැවැත්මවල් නතර වෙනකම්ම.. ඒවා විපාක දෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඒ 'විපාක දෙන්න තියන කර්ම' ( = භව) නිසා උඹලට පිරිණිවන් පාන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මොකද වෙන්නේ, උඹලට කෙළවරක් නැතුව උපදින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලව 'බ්රේක් නැතුව' ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😔😔 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් එක්ක මහා කඳු පර්වතයක් ළඟින් ගමන්කරපු වෙලාවක එතන ටිකකට නැවතිලා, පොඩි ගල්කැට 7ක් ගෙනත් එතන පේළියට තියන්නෙයි කියලා, ඊළඟට අර මහා කඳු පර්වතයත් ඒ ගෙනත් තියපු චූටි ගල්කැට 7ත් පෙන්නලා "මහණෙනි, අර මහා පර්වතයද.. මේ ගල්කැට 7ද.. වඩා විශාල?" කියල අහලා, "යමෙක් සෝවාන් / සෝතාපන්න උනා නම් එයා අර මහා කඳු පර්වතය තරම් දුක් කන්දරාවක් විඳල ඉවර කරපු කෙනෙක්!! එයාට තව විඳවන්න තියෙන්නෙ ඔන්න ඔය චූටි ගල්කැට 7 තරම් දුක් ප්‍රමාණයක් විතරයි!!" කියලා, ඔය සිද්ධිය කෙළින්ම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි ඒ උන්වහන්සේ කිව්වෙත්, උන්වහන්සේ ඉන්න කාලෙදි උනත්.. උන්වහන්සේ ජීවමාණව වැඩසිටින කාලෙදි උනත්.. තව 7කින් වත් පිරිණිවන්පාන්න ලැබෙන්නෙ ඔන්න ඔය 'පුරාණ කර්මවල ප්‍රශ්ණය' හරියට විසඳගත්තොත් විතරයි!!! නැත්නම් කෙළවරක් නැතුව ඉපදෙන්න වෙනවා!!! කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඕවට තොපිට ඕනෙ ඕනෙ නිර්වචන - අර්ථකථන දීලා / හදාගෙන නම් තොපිට නිවං යන්න කොහෙත්ම බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඔන්න ඔය සංසාර පැවැත්මවල් දිගින් දිගටම සිද්ධවෙන තාක් කල්, තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතන්දරේ ගැන.. ඒ ජීවිත වල මීට කළින් සිද්ධවෙලා තියන දේවල් ගැන.. මෙතනින් පස්සෙ ඒ ජීවිත වලට සිද්ධවෙන දේ ගැන.. මොකුත් නොදන්න 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම අන්ත අසරණයි!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නොලබා මිනිස්සු කියන එවුන්ට ඒ දේවල් ගැන දැනගන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම බැරි එවුන් කොයි එකා - එකී කරන්නෙත් එක්කො තම තමන්ට හිතෙන විදියට මොන මොනවා හරි හිතාගන්න එක, එහෙම නැත්නම් වෙන මොකෙක් - මොකියෙක් - මොක්කු මොක්කු හරි ඒ විදියට තම තමන්ම හිතාගන කියල / ලියල තියන කෙහෙල්මල් මොන මොනව හරි බදාගන්න එක තමයි!!! !!! !!! ඔන්න ඔතනදි තමන්ගෙ පැවැත්මට තියන ආසාවයි - සැපයට / සැප විඳින්න තියන කැමැත්තයි නිසා, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිහිට පිළිසරණය නොලබිච්ච කොයි එකත් - එකිත් අන්තිමට නතරවෙන තැන ඔය 'දෙයියෙක් මවන්න ඇති!! එයාම බලාගන්නව ඇති!! එයා ළඟටම ගෙන්න ගන්නව ඇති!!' කිය කියා තියන අමු කුණුහරුප කතාව තමයි!!! !!! !!! 😥😥 {මං ඕවා කිව්වෙ ගොඩාක් ඉස්සර!!!} හැබැයි ඒ එකෙක්වත්.. එකියෙක් වත්.. 'දෙයිය' ඇත්තටම ඉන්නවද? නැද්ද?? දන්නෙත් නෑ!!! දෙයිය දැකලත් නෑ!!! දෙයියත් එක්ක කතාබහ කරලත් නෑ!!! දෙයිය අඳුරන්නෙත් නෑ!!! උන් මැරුණම දෙයිය sure එකටම ඇවිල්ල උන්ව එක්කං යයිද?? දන්නෙත් නෑ!!! උන් සුවර්ගෙ තියන තැන දන්නෙත් නෑ!!! එහෙට යන්න දන්නෙත් නෑ!!! කාගෙන්වත් අහන්නත් විදියක් නැති නිසයි, අහල - කියවලා තියන අමු කුණුහරුප කතා හන්දා උන් උන්ගෙ හිත් වලටම බයවෙලා ඉන්න බයවිල්ල නිසයි, හැම එකාම - එකීම ඒ දේවල් ගැන හිතන්නෙ වත් නැතුව.. සැකය - අවිශ්වාසය හිතේ තදකරගෙන.. තම තමන්ගෙ හිත් රවට්ටගෙන.. කාගෙන ඉන්නවා විතරයි!!! !!! !!! එහෙම ඉන්න උන්දලාට බැරිවෙලා වත් පරණ සංසාර මතකයන් මතක්වුණොත් එහෙම, උන් එහෙම්පිටින්ම අන්ද මන්ද වෙලා.. කළබල වෙලා.. බයවෙලා.. එතන ඉඳල උන්ගෙ හිත් වල රජකරන්න ගන්නෙ අවිනිශ්චිත භාවය (uncertainty) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරගත සත්වයෙක්ගෙ හිතක් එහෙම අවිනිශ්චිත / uncertain ස්වභාවයට පත්වෙච්ච ගමන් ඒකෙ stability එක, 'mental stability එක' 0ටම බහිනවා!!! !!! !!! නැත්තටම නැතුව යනවා!!! !!! !!! Mental stability 'කුඩේ කුඩු' වෙනවා!!! !!! !!! අපි අර හොඳටම තේරෙන සරළ උදාහරණෙන්ම බලමු. 🙂🙂 උඹගෙ ගේ ඇතුළෙ තියන හොරබඩු ඔක්කොම උඹම හොරකං කරපුවා කියල තියන චෝදනාව තමයි case එක!!! එතනදි මේ ඇත්ත කතන්දරේ ගැන හාංකවිසියක් නොදන්න එකෙක් - එකියෙක් කියන්නෙ හරියට පොලිස්සියට හොරබඩු අහුවෙලා කුදලගෙන ගිහිං උසාවි දාලා නඩුව අහනකොට 'මං දන්නෙ නෑ!!' කිව්ව වගෙයි!!! 😂😂 බඩු තිබුණෙ උඹේ ගෙදර නිසා එතකොට සැළකෙන්නෙ උඹ බොරු කියනවා!!! උඹ බොරු රඟපෑමක් කරනවා!!! කියලයි. ඉතිං punishment එක double triple වෙනවා!!! !!! !!! ඒ කිව්වෙ "මෙහෙම දේවලුත් වෙලා තියනවද?? මං මේ මේ වගේ ඒවත් කරලද??" කිය කියා උඹ තුෂ්නිම්භූත වෙලා.. හොල්මං වෙලා.. බයවෙලා.. කළබල වෙලා.. පසුතැවෙන්න පටන් අරං.. දඟලන්න ගත්තම, බොට වෙන්න තියන ඔක්කොම වෙනවා!!! !!! !!! තෝව එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 අනික, පරණ මතකයන් මතක් උනත් නැතත් මරණයට මුහුණදෙන්න සිද්ධවෙච්ච වෙලාවට ඔය ඕනෙම එකෙක් - එකියෙක් එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 මොකෙක් හරි දෙයියෙක් (ඒ දෙයියට දාගෙන තියන 'නම' අදාළ නෑ!!!) බදාගෙන හිටපු එවුන් විතරක් නෙවෙයි, "මැරුණයින් පස්සෙ ආයි මොකුත් නැහැ බං!! එතනින් ඔක්කොම ඉවරයි!!" කියල හිතාගෙන full ආතල් එකේ.. full fun එකේ.. life එක enjoy කර කර හිටපු ගොබ්බ නිරාගමික උන්දලයි, මොකක් හරි රෙද්දක් අවබෝධ කරගෙන "මට ඔක්කොම අවබෝධ වෙලා තියෙන්නෙ!! මං දැකල ඉන්නෙ!!" කිය කියා හිටපු උන්දලයි, තම තමන්ට ඕනෙ ඕනෙ විදියට ධර්මය අවබෝධ කරගෙන "මං නිවිල ඉන්නෙ!! මං තුනම full සංවර කරගෙන තව ටිකක් සංවර කරගෙන ඉන්නෙ!! මං කාලය ඉක්මවල ඉන්නෙ!! මං~ මං~~ මං~~~" කිය කියා හිටපු උන්දලයි, 🙃🙃 කොයි එකත් - එකිත් එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😧😧😧 😂😂 මොකද, ඊළඟ පුනර්භවයෙදි මනුස්ස / තිරිසන් හැරෙන්න වෙන මොකක් හැදුණත් ඒ ඊළඟට හැදෙන ඇඟෙන් sense වෙන දේවල් තොපිලට මේ ජීවිතේ අවසන් වෙද්දිම (cross fade එකේදි) sense වෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 😧😧 🤣🤣 උඹල මොකෙකුටවත් - මොකියෙකුටවත් ඒකෙන් ගැළවෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😋 🤣🤣🤣 එතකොට මේ කාලෙ සිද්ධවෙන පුනර්භව වළින් 99.999999999999999999999999999% විතරම සිද්ධවෙන්නෙත් මනුස්ස මට්ටමට පහළින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්ද කොච්චර සිල්වත් - පින්වත් - ගුණවත් - සද්ගුණවත් - නිවිච්ච - තැන්පත් - කරුණාවන්ත - දයාවන්ත - අහිංසක - නිහතමානී එකෙක්ගෙන් / එකියෙක් ගෙන් උනත්, ඊළඟට හැදෙන්නෙ උපරිම පෙරේතයෙක් / පෙරේතියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 😔😔😔 😑😑 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom