Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 26447324" data-attributes="member: 31903"><p>ඊළඟට ඒ ලෝකෙන් ලෝකෙට අදාළ ශක්ති මට්ටම් වෙනස්වෙන එක නිසා සක්වළ පරණ වෙන්න පරණ වෙන්න ආභස්සර සත්වයන්ගෙන් හැදිච්ච සරළතම (fundamental) ශරීර සහිත සත්වයන්ගෙන් පුනර්භව සිද්ධවෙවී ටිකෙන් ටික ඒ ඒ සත්වයන්ට උරුම නියම ස්වරූපයේම ශරීර සහිත සත්වයන් ඉපදෙන්න ගන්නකොට, නැත්නම් සත්වයන් ටිකෙන් ටික 'පරිණාමය' වෙනකොට, <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> උන්ගෙ භවත් ටික ටික build-up වෙලා... සංසාර අණතුරත් ආයෙ පටන් අරගෙන ඒකෙ භයානක කමත් ටිකෙන් ටික වැඩි වෙලා... තව කතන්දර ගොඩාක් සිද්ධවෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /></p><p></p><p>• මුළින්ම ලෝකෙන් ලෝකෙට සංසාර අණතුර හැදෙන්නෙ - වැඩිවෙන්නෙ ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච සත්වයන්ගේ ශක්ති ප්‍රමාණයන් අනුවම තමයි!!! !!! !!! ඒකෙන් මේ මනුස්ස ලෝකෙ සංසාර අණතුර බලාගෙන ඉන්දැද්දි වැඩිවෙනවා!!! !!! !!! මොකද ලොකුම ශක්තියක් ගොඩනැගෙන ඕලාරික / ඝණ ශරීර තියෙන්නෙ මේ ලෝකෙ එවුන්ට තමයි!!! !!! !!! උඩ ලෝක වලට යන්න යන්න සංසාර අණතුර වැඩිවෙනවත් අඩුයි!!! පළවෙනි අපායෙදිත් සංසාර අණතුරක් හැදෙන්නෙ නැති ගාණයි!!! ඒකෙ ඉඳල පහළට සංසාර අණතුර ආයිමත් වේගෙන් වැඩිවෙනවා!!! !!! !!! ඊළඟට එහෙම සංසාර අණතුර වැඩිවෙන්න වැඩිවෙන්න ඒ එක් එක් ලෝකයේ තියන සංසාර අණතුරේ ප්‍රමාණය ඒ ඒ ලෝකයට අදාළ ශක්ති මට්ටමටත් බලපානවා!!! !!! !!! එතකොට ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච individual structures (Worldwide structures) වලට ලොකු ඇබැද්දියක් සිද්ධවෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> ඒවා එක එක ප්‍රමාණ වලට -Ve bias වෙනවා!!! !!! !!! නැත්නම් ඒ එක එක ලෝකෙ ඉන්න සත්වයන් ඔක්කොගෙම පුණ්‍යශක්තියට ලෝකෙන් ලෝකෙට වෙනස් -Ve offset එකක් add වෙනවා!!! !!! !!! සරළවම කිව්වොත් ඒ ඒ ලෝකෙ තියන සංසාර අණතුරේ 'බරට' structures බිමට පාත්වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> අපට අන්න ඒ ලෝකවල සංසාර අණතුර වැඩිවෙනවත් එක්ක ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච individual structures වලට සිද්ධවෙන ඇබැද්දිය මෙන්න මේ විදියට ඇඳල පෙන්නන්න පුළුවන්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> Pic. [MEDIA=googledrive]1HZjN6yDerGlnoFJIUqPZkvIISUNxi4n5[/MEDIA]</p><p></p><p>• එතකොට ඔහොම එක එක ලෝකවල එක එක ගාණට සංසාර අණතුර නැවත ක්රියාත්මකවෙන්න ගත්තට පස්සෙ සංසාර අණතුර වැඩි ලෝකෙක ඉඳගෙන මහා පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන භව කුඩාකරගෙන සංසාර අණතුර අඩු ලෝකෙක පුනර්භවයකට සෙට්වුනොත්, එතකොට ඒ ලෝකෙදි හැදෙන්නෙ ඒ සංසාර අණතුර අඩු ලෝකෙදි භවය ඒ තියන ගාණටම තියාගන්න / maintain කරන්න ප්‍රමාණවත් තරමට කලින්ට වඩා අඩු (පුණ්‍ය)ශක්තියක් තියන සත්ව ජීවිතයක් තමයි!!! !!! !!! ඒ අළුතෙන් හැදෙන ජීවිතයෙ (පුණ්‍ය)ශක්තිය සංසාර අණතුර වැඩි කළින් ලෝකෙට කොහෙත්ම ප්‍රමාණවත් නෑ!!! !!! !!! ඉතිං ඒ අලුතෙන් හැදෙන සත්වයාට කළින් ජීවිතය ගතවෙච්ච සංසාර අණතුර වැඩි ලෝකෙ සත්වයන් එක්ක හැරෙන්නවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උදාහරණයක් හැටියට මේ ලෝකෙ මනුස්සයෙක් හැටියට ඉඳගෙන මහා පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන අකනිටා බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම ජීවිතයකට සෙට්වුනොත්, එතකොට ඒ ලෝකෙ හැදෙන්නෙ හූණු බිජ්ජක් විතර සියුම් ශරීරයක් තියන බ්‍රහ්මයෙක් තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> ඊටපස්සෙ උගේ (පුණ්‍ය)ශක්තියෙන් මේ ලෝකෙ එවුන් වෙනුවෙන් මොන බිජ්ජක් වත් කොරන්න බෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> උගේ ශක්තිය මේ ලෝකෙ ඇතුළෙ හැරෙන්නවත් ප්‍රමාණවත් නෑ!!! !!! !!! {දැන් කාලෙ දෙවිවරු බ්‍රහ්මවරු මේ මනුස්ස ලෝකෙ පැත්ත පළාතක එන්නෙ නැත්තෙත් ඒකයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටිය - උන්වහන්සේ සංසාර අණතුර යටපත් කරගෙන හිටිය කාලෙ නම් එයාල නිතර නිතර මෙහෙ ආව ගියා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" />} ඔන්න ඔය නිසාම බොළල්ලා 'අපේ team එකේ' අම්බානක දෙවි පිරිසක් හිටියත් එයාලටත් මේ මනුස්ස ලෝකෙ එවුන් වෙණුවෙන් මහ දෙයක් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /></p><p></p><p>• ඒ වගේම පුණ්‍යශක්තිය වැඩි උඩ ලෝකෙක ඉඳල පුණ්‍යශක්තිය අඩු පහළ ලෝකෙකට සෙට්වෙනකොට 'පොතේ හැටියට' නම් පහළ ලෝකෙ structure එකේ උඩටම සෙට්වෙන්න ඕනෙ උනාට, ඒකත් ඒ විදියට සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> ඒ ලෝක දෙක අතරෙ තියන සංසාර අණතුරේ වෙනස නිසා අර අර පඩිපෙළක් බහිනකොට පඩියක් දෙකක් miss වෙලා අඩිය තිබ්බොත් 'දබහ් ගාල' ඇදන් වැටෙනවා වගේ සිද්ධියක් වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> සංසාර අණතුර වැඩි ලෝකෙට සෙට්වෙනවත් එක්කම ඒ භවය එක පාරටම ලොකු drag එකකට අහුවෙනවා!!! {හරියට නිකං මේ ලෝකෙට ඔලුව දානකොටම බෙල්ලෙ බ්ලොක් ගලක් එල්ලුවා වගේ වෙනවා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😲" title="Astonished face :astonished:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f632.png" data-shortname=":astonished:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😲" title="Astonished face :astonished:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f632.png" data-shortname=":astonished:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" />} එතකොට ඒක විකුර්ති වෙලා යනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> ඒ පාර ඉතිං හැදෙන එවුන් අංජබජල් වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> අන්න ඒ සිදුවීම මේ කාලෙ දිව්‍ය ජීවිත වළින් චුතවෙලා මනුස්ස වෙන එවුන්ගෙ.. නැත්නම්, දිව්‍ය ජීවිතවලින් මනුස්ස පුනර්භව සිද්ධවෙද්දී.. පැහැදිළිවම පේන්න තියනවා!!! ආරම්භක / initial පුණ්‍යශක්තිය අනුව හොඳ වත් පොහොසත් කම් තියන ලොකු ලොකු පවුල් වලට සෙට්වෙනවා!!! හැබැයි ඉපදුණාම බලනකොට එක්කො පොට්ටයි. නැත්නම් බීරීයි. ඒත් නැත්නම් ගොළුයි. එක්කො මොංගල්. එහෙමත් නැත්නම් අබ්බගාතයි. ඒ මොකුත් නැත්නම් උපතින්ම ලෙඩ වාට්ටු තමයි!!! ඒ කිසීම upset එකක් නැතුව හැදුණොත් අන්තිමේ උන් අඩු වයසින් හරි මැරෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> ඇත්ත සංසාර කතාවෙ හැටි එහෙම තමයි!!! සංසාර අණතුරට ඔරොත්තු දෙන්න ශක්තිය මදිවෙච්ච ගමන් මුළු ජීවිතයම චොරවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /> ඒ සංසාර අණතුර කණ පැලෙන්නම වැඩිවෙලා තියන මේ කාලෙ බැරිවෙලා වත් බ්‍රහ්ම ලෝකෙක ඉඳල කෙළින්ම මේ ලෝකෙට සෙට්වුනොත් නම් මේ ලෝකෙ අඩියටම / බිමටම වැටෙනවා!!! !!! !!! අනිවා පුක බිම ඇනෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😲" title="Astonished face :astonished:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f632.png" data-shortname=":astonished:" /> ඒ කිව්වෙ කෙළින්ම තිරිසන් ජීවිතයකට සෙට්වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😢" title="Crying face :cry:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f622.png" data-shortname=":cry:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😢" title="Crying face :cry:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f622.png" data-shortname=":cry:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> </p><p>Explain කරන්නත් අමාරු situation එකක්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> මෙහෙමයි, කර්මානුරූපව මේ ලෝකෙ structure එකේ උඩටම සෙට්වෙනව. ඒත් structure එක බිම!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> ඉතිං මනුස්ස පුනර්භවයක් සිද්ධවුණාට ඒක maintain කරගන යන්න ඒ පුණ්‍යශක්තිය ප්‍රමාණවත් නෑ!!! !!! !!! ඊළඟ මොහොතෙදි ඒ මනුස්ස ජීවිතය කළල අවස්ථාවෙන්ම terminate වෙලා මේ ලෝකෙදි සෙට්වෙන්න පුළුවන් අන්තිම අඩු මට්ටමක එකකට සෙට්වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> ඒ මනුස්ස කළලයට උරුම කම් කියපු අම්ම - තාත්ත.. එයාලගෙ ළඟම ඥාති - හිතවතුන්.. හොඳ 'සුපිරි පින්වතුන්' වෙලා නියාම ධර්ම වළින් guard උනොත් සමහර විට ඒ මනුස්ස ජීවිතය රැකෙන්නත් පුළුවන්!!! ඒ අම්ම - තාත්ත - ළඟම ඥාති හිතවත් පිරිස එහෙමට පුණ්‍යශක්තියක් නැති උදවිය වෙලා නියාම ධර්ම වළින් guard එකක් නොලැබුණොත් ඒ ජීවිතය ඊළඟට තිරිසන් එකකට වෙණුවට නිරිසත් එකකට (පළවෙනි අපායට) සෙට්වෙන්නත් පුළුවන්!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> </p><p></p><p>• එතකොට ඕනෙම සක්වළක සංසාර අණතුර දරුණුවටම තියන ඒ සක්වළේ මනුස්ස ලෝකයේ මහා පුණ්‍යශක්තියක් ඇති මනුස්සයෙක් හැටියට ඉපදුණාම නම් ඒ මුළු සක්වළේම තියන ලෝකවල ඉන්න අනික් සත්වයන් ගැනත් බලන්න පුළුවන් වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> 'මනස උසස් = මනුස්ස' මට්ටමේ හැදෙන ඕලාරික ඇඟවල් වල capacity එක අනික් ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොගෙම capacities වලට වඩා ගොඩාක් වැඩියි!!! !!! !!! හැම සක්වළකම පහළවෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා මනුස්සයන් අතරෙම පහළවෙන්නෙත් ඒකයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> </p><p></p><p>• එතකොට ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙන කාල වලදි නම් ඔය කළින් කියපු කතන්දර ටික ආයිමත් එහෙම්පිටින්ම වෙනස් වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> </p><p>ඒ බෝසතාණන්වහන්සේ රැස්කරන අනන්ත අප්‍රමාණ මහා පුණ්‍යශක්තියට බර කාලයක් තිස්සෙ ඒ මුළු සක්වළේම තියන ලෝකවල සංසාර අණතුර ටිකෙන් ටික ටිකෙන් ටික defeat වෙලා, අඩුවෙලා, අන්තිමේ ළඟ ළඟ ලෝක වල නම් cut-off වෙලාම.. යටපත් වෙලාම.. යනවා!!! !!! !!! කළින් අවස්ථාවෙ වගේ සත්වයෝ inactive තත්වයට පත්වෙලා නෙවෙයි!!! සත්වයෝ active ඉඳිද්දිම සංසාර අණතුර inactive වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> මොකද, උන්වහන්සේ එච්චරට Huge Energy එකක් රැස්කරනවා!!! !!! !!! ඒකෙන් ඒ බෝසතාණන්වහන්සේගේ අවසාන ජීවිතය ලංවෙනකොට උන්වහන්සේගේ පුණ්‍යශක්තියට මුළු සක්වළේම ලෝකවල structures දුර (proximity) අනුව හා ඒ ඒ ලෝකවල ක්‍රියාත්මක සංසාර අණතුරේ ප්‍රමාණයන් අනුව +Ve bias වෙනවා!!! !!! !!! එක එක ගාණට උඩට ඉස්සෙනවා / Uplift වෙනවා කියමු. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> එතකොට පළවෙනි අපායෙ ඉඳල උඩට තියන ලෝක ඔක්කොම +Ve වෙනවා!!! Turning point එක පහළට යනවා. ඒ කිව්වෙ පින් වත් - පව් වත් ක්‍රියාත්මක නොවන '0' මට්ටම දෙවැනි අපාය හරියට යනවා!!! හැබැයි ඒත් දරුණුවටම -Ve ලෝක, පව් - පාපකර්ම වල ශක්තිය ක්‍රියාත්මක 3වෙනි 4වෙනි අපායවල් -Ve වෙලාම හිටිනවා!!! ඒ අපාය ලෝකවලටයි අනික් සක්වළවල් වල තියන ලෝකවලටයි සෙතක් වෙන්නෙ ඒ බෝසතාණන්වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වෙලා 'බුද්ධ කෘත්‍යය' කරන්න පටන්ගත්තම තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> අන්න එහෙම සංසාර අණතුර යටපත්වෙලා ලෝක +Ve වෙනකොට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්න ගන්නවා!!! පවින් වැළකිලා ජීවත්වෙලා මැරෙන මැරෙන මිනිස්සු 'උඩ යනවා'!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිස්සු බිහිවෙනවා!!! අඳ - ගොළු - බිහිරි - මොංගල් අංජබජල් මිනිස්සු හැදෙන ඒවා නතරවෙනවා!!! සංසාරගත සත්වයන්ට 'රජ මගුල්' තියෙන්නෙ එහෙම කාල වලදි විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 26447324, member: 31903"] ඊළඟට ඒ ලෝකෙන් ලෝකෙට අදාළ ශක්ති මට්ටම් වෙනස්වෙන එක නිසා සක්වළ පරණ වෙන්න පරණ වෙන්න ආභස්සර සත්වයන්ගෙන් හැදිච්ච සරළතම (fundamental) ශරීර සහිත සත්වයන්ගෙන් පුනර්භව සිද්ධවෙවී ටිකෙන් ටික ඒ ඒ සත්වයන්ට උරුම නියම ස්වරූපයේම ශරීර සහිත සත්වයන් ඉපදෙන්න ගන්නකොට, නැත්නම් සත්වයන් ටිකෙන් ටික 'පරිණාමය' වෙනකොට, 😉😁 උන්ගෙ භවත් ටික ටික build-up වෙලා... සංසාර අණතුරත් ආයෙ පටන් අරගෙන ඒකෙ භයානක කමත් ටිකෙන් ටික වැඩි වෙලා... තව කතන්දර ගොඩාක් සිද්ධවෙනවා!!! !!! !!! 😯😯 😁 • මුළින්ම ලෝකෙන් ලෝකෙට සංසාර අණතුර හැදෙන්නෙ - වැඩිවෙන්නෙ ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච සත්වයන්ගේ ශක්ති ප්‍රමාණයන් අනුවම තමයි!!! !!! !!! ඒකෙන් මේ මනුස්ස ලෝකෙ සංසාර අණතුර බලාගෙන ඉන්දැද්දි වැඩිවෙනවා!!! !!! !!! මොකද ලොකුම ශක්තියක් ගොඩනැගෙන ඕලාරික / ඝණ ශරීර තියෙන්නෙ මේ ලෝකෙ එවුන්ට තමයි!!! !!! !!! උඩ ලෝක වලට යන්න යන්න සංසාර අණතුර වැඩිවෙනවත් අඩුයි!!! පළවෙනි අපායෙදිත් සංසාර අණතුරක් හැදෙන්නෙ නැති ගාණයි!!! ඒකෙ ඉඳල පහළට සංසාර අණතුර ආයිමත් වේගෙන් වැඩිවෙනවා!!! !!! !!! ඊළඟට එහෙම සංසාර අණතුර වැඩිවෙන්න වැඩිවෙන්න ඒ එක් එක් ලෝකයේ තියන සංසාර අණතුරේ ප්‍රමාණය ඒ ඒ ලෝකයට අදාළ ශක්ති මට්ටමටත් බලපානවා!!! !!! !!! එතකොට ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච individual structures (Worldwide structures) වලට ලොකු ඇබැද්දියක් සිද්ධවෙනවා!!! 😳😳 ඒවා එක එක ප්‍රමාණ වලට -Ve bias වෙනවා!!! !!! !!! නැත්නම් ඒ එක එක ලෝකෙ ඉන්න සත්වයන් ඔක්කොගෙම පුණ්‍යශක්තියට ලෝකෙන් ලෝකෙට වෙනස් -Ve offset එකක් add වෙනවා!!! !!! !!! සරළවම කිව්වොත් ඒ ඒ ලෝකෙ තියන සංසාර අණතුරේ 'බරට' structures බිමට පාත්වෙනවා!!! 😄 🙂🙂 අපට අන්න ඒ ලෝකවල සංසාර අණතුර වැඩිවෙනවත් එක්ක ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච individual structures වලට සිද්ධවෙන ඇබැද්දිය මෙන්න මේ විදියට ඇඳල පෙන්නන්න පුළුවන්!!! 😉😊 Pic. [MEDIA=googledrive]1HZjN6yDerGlnoFJIUqPZkvIISUNxi4n5[/MEDIA] • එතකොට ඔහොම එක එක ලෝකවල එක එක ගාණට සංසාර අණතුර නැවත ක්රියාත්මකවෙන්න ගත්තට පස්සෙ සංසාර අණතුර වැඩි ලෝකෙක ඉඳගෙන මහා පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන භව කුඩාකරගෙන සංසාර අණතුර අඩු ලෝකෙක පුනර්භවයකට සෙට්වුනොත්, එතකොට ඒ ලෝකෙදි හැදෙන්නෙ ඒ සංසාර අණතුර අඩු ලෝකෙදි භවය ඒ තියන ගාණටම තියාගන්න / maintain කරන්න ප්‍රමාණවත් තරමට කලින්ට වඩා අඩු (පුණ්‍ය)ශක්තියක් තියන සත්ව ජීවිතයක් තමයි!!! !!! !!! ඒ අළුතෙන් හැදෙන ජීවිතයෙ (පුණ්‍ය)ශක්තිය සංසාර අණතුර වැඩි කළින් ලෝකෙට කොහෙත්ම ප්‍රමාණවත් නෑ!!! !!! !!! ඉතිං ඒ අලුතෙන් හැදෙන සත්වයාට කළින් ජීවිතය ගතවෙච්ච සංසාර අණතුර වැඩි ලෝකෙ සත්වයන් එක්ක හැරෙන්නවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උදාහරණයක් හැටියට මේ ලෝකෙ මනුස්සයෙක් හැටියට ඉඳගෙන මහා පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන අකනිටා බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම ජීවිතයකට සෙට්වුනොත්, එතකොට ඒ ලෝකෙ හැදෙන්නෙ හූණු බිජ්ජක් විතර සියුම් ශරීරයක් තියන බ්‍රහ්මයෙක් තමයි!!! !!! !!! 😯😯 😂😂 ඊටපස්සෙ උගේ (පුණ්‍ය)ශක්තියෙන් මේ ලෝකෙ එවුන් වෙනුවෙන් මොන බිජ්ජක් වත් කොරන්න බෑ!!! !!! !!! 😂😂 😔😔 උගේ ශක්තිය මේ ලෝකෙ ඇතුළෙ හැරෙන්නවත් ප්‍රමාණවත් නෑ!!! !!! !!! {දැන් කාලෙ දෙවිවරු බ්‍රහ්මවරු මේ මනුස්ස ලෝකෙ පැත්ත පළාතක එන්නෙ නැත්තෙත් ඒකයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටිය - උන්වහන්සේ සංසාර අණතුර යටපත් කරගෙන හිටිය කාලෙ නම් එයාල නිතර නිතර මෙහෙ ආව ගියා!!! !!! !!! 😌😌} ඔන්න ඔය නිසාම බොළල්ලා 'අපේ team එකේ' අම්බානක දෙවි පිරිසක් හිටියත් එයාලටත් මේ මනුස්ස ලෝකෙ එවුන් වෙණුවෙන් මහ දෙයක් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 • ඒ වගේම පුණ්‍යශක්තිය වැඩි උඩ ලෝකෙක ඉඳල පුණ්‍යශක්තිය අඩු පහළ ලෝකෙකට සෙට්වෙනකොට 'පොතේ හැටියට' නම් පහළ ලෝකෙ structure එකේ උඩටම සෙට්වෙන්න ඕනෙ උනාට, ඒකත් ඒ විදියට සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! 😔😔 ඒ ලෝක දෙක අතරෙ තියන සංසාර අණතුරේ වෙනස නිසා අර අර පඩිපෙළක් බහිනකොට පඩියක් දෙකක් miss වෙලා අඩිය තිබ්බොත් 'දබහ් ගාල' ඇදන් වැටෙනවා වගේ සිද්ධියක් වෙනවා!!! !!! !!! 😯😁 😄😄 සංසාර අණතුර වැඩි ලෝකෙට සෙට්වෙනවත් එක්කම ඒ භවය එක පාරටම ලොකු drag එකකට අහුවෙනවා!!! {හරියට නිකං මේ ලෝකෙට ඔලුව දානකොටම බෙල්ලෙ බ්ලොක් ගලක් එල්ලුවා වගේ වෙනවා. 😲😲 🙃🙃🙃} එතකොට ඒක විකුර්ති වෙලා යනවා!!! 😯😯 ඒ පාර ඉතිං හැදෙන එවුන් අංජබජල් වෙනවා!!! !!! !!! 😔😔 අන්න ඒ සිදුවීම මේ කාලෙ දිව්‍ය ජීවිත වළින් චුතවෙලා මනුස්ස වෙන එවුන්ගෙ.. නැත්නම්, දිව්‍ය ජීවිතවලින් මනුස්ස පුනර්භව සිද්ධවෙද්දී.. පැහැදිළිවම පේන්න තියනවා!!! ආරම්භක / initial පුණ්‍යශක්තිය අනුව හොඳ වත් පොහොසත් කම් තියන ලොකු ලොකු පවුල් වලට සෙට්වෙනවා!!! හැබැයි ඉපදුණාම බලනකොට එක්කො පොට්ටයි. නැත්නම් බීරීයි. ඒත් නැත්නම් ගොළුයි. එක්කො මොංගල්. එහෙමත් නැත්නම් අබ්බගාතයි. ඒ මොකුත් නැත්නම් උපතින්ම ලෙඩ වාට්ටු තමයි!!! ඒ කිසීම upset එකක් නැතුව හැදුණොත් අන්තිමේ උන් අඩු වයසින් හරි මැරෙනවා!!! !!! !!! 😔😔 ඇත්ත සංසාර කතාවෙ හැටි එහෙම තමයි!!! සංසාර අණතුරට ඔරොත්තු දෙන්න ශක්තිය මදිවෙච්ච ගමන් මුළු ජීවිතයම චොරවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 ඒ සංසාර අණතුර කණ පැලෙන්නම වැඩිවෙලා තියන මේ කාලෙ බැරිවෙලා වත් බ්‍රහ්ම ලෝකෙක ඉඳල කෙළින්ම මේ ලෝකෙට සෙට්වුනොත් නම් මේ ලෝකෙ අඩියටම / බිමටම වැටෙනවා!!! !!! !!! අනිවා පුක බිම ඇනෙනවා!!! 😄😲 ඒ කිව්වෙ කෙළින්ම තිරිසන් ජීවිතයකට සෙට්වෙනවා!!! 😢😢 😔😔 Explain කරන්නත් අමාරු situation එකක්!!! 😌😌 මෙහෙමයි, කර්මානුරූපව මේ ලෝකෙ structure එකේ උඩටම සෙට්වෙනව. ඒත් structure එක බිම!!! 😂 😄😄 ඉතිං මනුස්ස පුනර්භවයක් සිද්ධවුණාට ඒක maintain කරගන යන්න ඒ පුණ්‍යශක්තිය ප්‍රමාණවත් නෑ!!! !!! !!! ඊළඟ මොහොතෙදි ඒ මනුස්ස ජීවිතය කළල අවස්ථාවෙන්ම terminate වෙලා මේ ලෝකෙදි සෙට්වෙන්න පුළුවන් අන්තිම අඩු මට්ටමක එකකට සෙට්වෙනවා!!! !!! !!! 😔😔 ඒ මනුස්ස කළලයට උරුම කම් කියපු අම්ම - තාත්ත.. එයාලගෙ ළඟම ඥාති - හිතවතුන්.. හොඳ 'සුපිරි පින්වතුන්' වෙලා නියාම ධර්ම වළින් guard උනොත් සමහර විට ඒ මනුස්ස ජීවිතය රැකෙන්නත් පුළුවන්!!! ඒ අම්ම - තාත්ත - ළඟම ඥාති හිතවත් පිරිස එහෙමට පුණ්‍යශක්තියක් නැති උදවිය වෙලා නියාම ධර්ම වළින් guard එකක් නොලැබුණොත් ඒ ජීවිතය ඊළඟට තිරිසන් එකකට වෙණුවට නිරිසත් එකකට (පළවෙනි අපායට) සෙට්වෙන්නත් පුළුවන්!!! !!! !!! 😳😳 😔😔😔 • එතකොට ඕනෙම සක්වළක සංසාර අණතුර දරුණුවටම තියන ඒ සක්වළේ මනුස්ස ලෝකයේ මහා පුණ්‍යශක්තියක් ඇති මනුස්සයෙක් හැටියට ඉපදුණාම නම් ඒ මුළු සක්වළේම තියන ලෝකවල ඉන්න අනික් සත්වයන් ගැනත් බලන්න පුළුවන් වෙනවා!!! !!! !!! 😉 🙂🙂 'මනස උසස් = මනුස්ස' මට්ටමේ හැදෙන ඕලාරික ඇඟවල් වල capacity එක අනික් ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොගෙම capacities වලට වඩා ගොඩාක් වැඩියි!!! !!! !!! හැම සක්වළකම පහළවෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා මනුස්සයන් අතරෙම පහළවෙන්නෙත් ඒකයි!!! !!! !!! 😁 😊😊 • එතකොට ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙන කාල වලදි නම් ඔය කළින් කියපු කතන්දර ටික ආයිමත් එහෙම්පිටින්ම වෙනස් වෙනවා!!! !!! !!! 😊 🙂🙂 ඒ බෝසතාණන්වහන්සේ රැස්කරන අනන්ත අප්‍රමාණ මහා පුණ්‍යශක්තියට බර කාලයක් තිස්සෙ ඒ මුළු සක්වළේම තියන ලෝකවල සංසාර අණතුර ටිකෙන් ටික ටිකෙන් ටික defeat වෙලා, අඩුවෙලා, අන්තිමේ ළඟ ළඟ ලෝක වල නම් cut-off වෙලාම.. යටපත් වෙලාම.. යනවා!!! !!! !!! කළින් අවස්ථාවෙ වගේ සත්වයෝ inactive තත්වයට පත්වෙලා නෙවෙයි!!! සත්වයෝ active ඉඳිද්දිම සංසාර අණතුර inactive වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 මොකද, උන්වහන්සේ එච්චරට Huge Energy එකක් රැස්කරනවා!!! !!! !!! ඒකෙන් ඒ බෝසතාණන්වහන්සේගේ අවසාන ජීවිතය ලංවෙනකොට උන්වහන්සේගේ පුණ්‍යශක්තියට මුළු සක්වළේම ලෝකවල structures දුර (proximity) අනුව හා ඒ ඒ ලෝකවල ක්‍රියාත්මක සංසාර අණතුරේ ප්‍රමාණයන් අනුව +Ve bias වෙනවා!!! !!! !!! එක එක ගාණට උඩට ඉස්සෙනවා / Uplift වෙනවා කියමු. 🙂🙂 එතකොට පළවෙනි අපායෙ ඉඳල උඩට තියන ලෝක ඔක්කොම +Ve වෙනවා!!! Turning point එක පහළට යනවා. ඒ කිව්වෙ පින් වත් - පව් වත් ක්‍රියාත්මක නොවන '0' මට්ටම දෙවැනි අපාය හරියට යනවා!!! හැබැයි ඒත් දරුණුවටම -Ve ලෝක, පව් - පාපකර්ම වල ශක්තිය ක්‍රියාත්මක 3වෙනි 4වෙනි අපායවල් -Ve වෙලාම හිටිනවා!!! ඒ අපාය ලෝකවලටයි අනික් සක්වළවල් වල තියන ලෝකවලටයි සෙතක් වෙන්නෙ ඒ බෝසතාණන්වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වෙලා 'බුද්ධ කෘත්‍යය' කරන්න පටන්ගත්තම තමයි!!! !!! !!! 😌😌 අන්න එහෙම සංසාර අණතුර යටපත්වෙලා ලෝක +Ve වෙනකොට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්න ගන්නවා!!! පවින් වැළකිලා ජීවත්වෙලා මැරෙන මැරෙන මිනිස්සු 'උඩ යනවා'!!! 😁 බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිස්සු බිහිවෙනවා!!! අඳ - ගොළු - බිහිරි - මොංගල් අංජබජල් මිනිස්සු හැදෙන ඒවා නතරවෙනවා!!! සංසාරගත සත්වයන්ට 'රජ මගුල්' තියෙන්නෙ එහෙම කාල වලදි විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom