Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අති විශේෂ!

බොළල්ලා, දැන් කාලෙ ධර්ම මාතෘකාවට බැහැල ඉන්න උඹලයි - උඹලගෙ බුදුවරුනුයි ඔක්කොමල දැන් මහා ලොකුවට උඹලගෙ - උන්ගෙ මහා අවබෝධයෙන් දෙසනවා වගේ දෙසන කතන්දර සේරම, ඊටත් වඩා දේවල් එක්කම, මං මීට අවුරුදු 9-10කට කළින් Internet එකේ ලියලා publish කරල තියනවා!!! !!! !!!   පොඩ්ඩක් මගේ මුල් කාලෙ Threads හොයාගෙන බලපල්ල. ඒවයි මං "නිවන් දකින / රහත්වෙන එක තමයි මේ ලෝකෙ තියන ලේසිම වැඩේ!! ඒකට උඹල කෑමෙන් - බීමෙන් - නෑමෙන් - අඳින පළඳින ඒවයින් ~~ පරිස්සං වෙන්න කිසීම උවමණාවක් නෑ!!  උඹල නිවන් දකින්න / රහත්වෙන්න අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙත් නෑ!! කිසිදෙයක් අතහරින්න ඕනෙත් නෑ!! අතහරින්න උඹල මොකක්වත් අල්ලගෙනත් නෑ!! උඹලට තියෙන්නෙ පැල්බැඳගෙන හිතන ඒවා නවත්තල දාන එක (මේ මොහොතෙ / වර්තමානයේ ඉන්න එක. ) විතරයි!! එහෙම නොහිත ඉන්නත් බැරිනම්, ආමාරුයි නම්, නිවන් දැකලා / රහත්වෙලා ඒක automate කරල දාලා නිකං හිටපල්ලා!! ඔය ටික කරගන්න උඹල ගෙවල් දොරවල් දාල යන්න - කැලේ රිංගන්න - මහණවෙන්න ඕනෙත් නෑ!!" කිය කියා ගොඩක් දේවල් කියල ඇති!!!

තව උඹල ධර්මය අවබෝධ කරගන්න කියලා ඔය ඉන්න තරමක් ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොතේරිච්ච ගොං සංඝයෝ - මී හරක් / එළදෙන්නු පස්සෙ ගියොත් නම් බොළා අනිවා අනාතවෙන නිසා, "නිවණ තියෙන්නෙ ඔය උඹ ඉන්න තැනමයි!! ඒ නිසා උඹ නිවණ 'හොයන්න' එහෙ මෙහෙ ගියොත් නම් උඹට අනිවා නිවණ මඟහැරෙනවා!!" කියලත් මං ලියල දාලා ඇති!!!

ඊළඟට ඒ කාලෙ හුඟදෙනෙක් නිවන් දකින / රහත්වෙන එක මහා අමාරු - හෙණ භාරධූර කටයුත්තක්ය.. තියන සබ්බ සකළමනාවම නැතිවෙන උලව්වක්ය..  කියලා හිතාගෙන හිටිය නිසා, "උඹලට මහා වීර්යයක් කරලා... මහා දහිරියක් දාලා... දඟලලා දඟලලා දඟලලා දඟලලා අන්තිමට බලාගන්න තිබුණෙත් 'මොකුත් බලන්න දෙයක් නැහැ නේද??' කියන එක විතරයි!!  ඒකත් මෙහෙම දසමෙන් දසමෙට තෝරලා කියල දුන්නම බොළාට අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ!! උඹලට ඇත්තටම නම් දැන් කරන්න තියෙන්නෙ මේ මං කියල - තෝරලා දෙන 'ඇත්ත කතාව' හරියටම තේරුම් ගන්න එක විතරයි!!" කියලත් ලියල ඇති!!! !!! !!!

ඒ ඔක්කොම කලේ වැඩිහරියත්ම අපේ ආච්චිලගෙ සීයලගෙ කාලෙ වෙනකොට මේ ධර්ම මාතෘකාවට අරක්ගෙන හිටපු leading සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ලෝකෙ පුරාම පතුරුවල තිබුණු, ඒ වෙනකොට ලෝකෙ පුරාම උන්නු අනික් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඔක්කොමල හිතාගෙන හිටපු, "හැමෝටම නිවන් දකින්න බෑ!! නිවන් දකින්න පින් ගොඩාාාක් ඕනෙ!!"... 'බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ ♫♫ නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ ♫♪♫♪'...  "නිවන් දකින්න නොසෑහෙන්න පුරන්න ඕනෙ!! පුරල තියෙන්න ඕනෙ!! කිසීම තණ්හාවක් තියෙන්නත් බෑ!!"... කිය කියා, මිනිස්සුන්ට නිවණ මඟහරවන්න.. මිනිස්සු නිවන් අවබෝධ කරගන්න එක වළක්වන්න.. ලෝකෙ පුරාම වපුරුවලා තිබුණු අමු ගොං කතා - අමු කුණුහරුප කතා ඔක්කොම අතුගාලම දාන්න තිබුණු උවමණාවටයි!!! !!! !!!  {නිවන් දැකීම = රහත්වීම = ධර්මය පරිපූර්ණ වශයෙන්ම (එහෙම්පිටින්ම) අවබෝධවෙන එක!!! !!! !!!}

මොකද, භාග්‍යවතුන්වහන්සේ කල් තියාම.. කෙළින්ම.. "සංසාරෝඝා මහබ්භයා!!" කියලා සංසාර පැවැත්ම මහා භයානක බවත් පෙන්නලා... "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! මේ අවස්ථාව (මේ ක්ෂණසම්පත්තිය) මඟහැරුණොත් ආයි අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කිය කියා කියලා... ඡලාභිජාතී සුත්‍ර දේශණාවෙදි මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු සුදු - කළු කියලා දෙකොටසකට වෙන්කරලා, ඒ දෙගොල්ලොන්ටම උවමණාවක් තියනව නම් නිවණ අවබෝධ කරගන්න පුළුවන් කියලත් කියලා... "අනිවාර්යයෙන් හැමෝම මේ ජීවිතයෙන්ම නිවන් දැකිය යුතුයි!! හැමෝටම ඒක කරගන්නත් පුළුවන්!!" කියන බව කියලා තිබුණා / තියනවා!!! !!! !!! මටත් අවුරුදු 5-6කට විතර කළින් ඇත්ත බුද්ධ දේශණාව මොකද්ද කියල දැනගත්ත අපේ හාමුදුරුවොත් ඒ වෙද්දි "සංදිට්ඨිකෝ කියන්නෙ මේ ජීවිතෙන්ම නිවන් දකින්න පුළුවන් කියන එකයි!! ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ!!" කිය කියා, ඒ වෙනකොට තිබුණු නිවණ කල්දාන - නිවණ මඟහරවන / වළක්වන වැඩපිළිවෙල වෙනස් කිරීම වෙනුවෙන් ගොඩක් දේවල් කියල කරලා තිබුණා!!! !!! !!!

සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කරල තිබුණේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම කියපු දේ කණපිට හරවලා.. බුද්ධ දේශණා වෙණුවට උන්ගෙ ගොං කතා - අමුම අමු කුණුහරුප කතා - මනස්ගාත දෙසලා දෙසලා දෙසලා.. මිනිස්සු නිවණ අවබෝධ කරගන්න එක වළක්වලා, ඒ මිනිස්සුන්ට ලැබිච්ච දුර්ලභ වාසනාවන්ත ක්ෂණසම්පත්තිය definitely මඟහැරෙන විදියට පාර හදන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික ඒ වෙනකොට මේ ලෝකෙ හිටිය තරමක් එවුන්ට තිබුණ නම් තිබුණේ, නැවත නැවතත් ඉපදීම දුකක් නිසා.. ආයි ඉපදුණත් ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස - පියේහි විප්පයෝගෝ දුක්ඛෝ - අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ - යං කිච්චං න ලබති තම්පි දුක්ඛං දුක් සෙට් එකටම මුහුණ දෙන්න වෙන නිසා.. ඒ 'සංසාර දුකින්' ගැළවීමට / නිදහස්වීමට නිවන් දැකිය යුතුයි!!! රහත්විය යුතුයි!!! නැතත් අවුළක්ම නෑ!!! වගේ 'picture එකක්' පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ ඇරෙන්න භාග්‍යවතුන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!!" කියපු එක.. "සංසාර පැවැත්මේ ආරක්ෂාකාරීව රැඳිල ඉන්න කොහෙත්ම බෑ!! හිටියොත් අනිවා 'ගහගෙන ගිහිල්ලා' අපාගතවෙනවා!! බොළා කාගෙ කාගෙත් මීට කළින් ජීවිත වලින් මහා ප්‍රමාණයක් ගතවෙලා තියෙන්නෙ ඒ විදියට අපාගතවෙලා විඳව විඳවා තමයි!!" (දියේ ගිළි ගිළී ගහගෙන යමින් සිටින අතරවාරයේ) කියපු එක.. "මේ ලැබිච්ච අවස්ථාවේ බොළා හැමෝම කොහොම හරි try කරලා try කරලා try කරලා අනිවා සංසාර පැවැත්මෙන් ගැළවිය යුතුමයි!!" කියපු එක.. තේරිච්ච / දැනගත්තු එවුන් මොකෙක්වත් - මොකියෙක්වත් ඒ වෙද්දී මේ ලෝකෙ හිටියේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  හුඟක් එවුන් හිතාගෙන හිටියේ අරක්කු බිව්වොත් අපාගතවෙනවා!!! නැත්නම් අපාගත වෙන්නෙත් නෑ!!! කියලයි!!! !!! !!!

එතකොට ඒ කාලෙ හැම එකාම / හැම එකීම 'පින් කිරීම' සම්බන්ධයෙන් හිතාගෙන හිටියෙත්, "සංසාරෙදි සැප විඳින්න උවමණා නම්.. දෙවි - මිනිස් සැප ලබන්න උවමණා නම්.. පරළොව ජීවිත වාසනාවන්ත කොරගන්න - භව ගමන සාර්ථක කොරගන්න උවමණා නම්..  පින් කළ යුතුයි!! ලැබෙන්නෙ දීපු තරමට තමයි!! ඒකටත් ඔය ඉඳල හිටලා මොනවහරි පොඩි දෙයක් දුන්න නම් ඇති!! මහා ලොකුවට පින් නොකළැයි කියලත් ඒ හැටි ආබාධයක් නෑ!! ඕනෙ උනොත් ඊළඟ සැරේ කොරගන්න බැරියැයි!!" කියලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   {කොයි එකත් - එකිත් හිතං හිටියේ ආයි ආයි මනුස්ස ජීවිතම ලැබෙයි කියලා තමයි!!! !!! !!!  }

හැබැයි කාට නොතේරුණත් භාග්‍යවතුන්වහන්සේ "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!! වරක් නිරයේ / අපායේ වැටුණොත් නැවත මනුස්ස ජීවිතයක් ලැබීම 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවාටත් වඩා' අමාරුයි!!" කියලා කියල තිබුණු එකෙන්ම මට මේ සංසාර පැවැත්මේ තියන අපාය පැත්තට බර ගතිය... -Ve biased ගතිය... ධර්ම මාතෘකාවට බැහැපු කාලෙම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා 'කුරුල්ලෙක් නම් අහසේ පියාඹනකම් තටු ගැසිය යුතුයි!! Helicopter එකක් / Airplane එකක් නම් අහසේ ගමන් කරන තාක් කල් propellers ක්‍රියාත්මක කරවිය යුතුයි!! වගේ, උඹලත් සංසාර පැවැත්මේ රැඳිල ඉන්නා තාක් කල් පින් කළයුතුයි!! නැත්නම් උඹලව අපාගත වෙනවා!!" කියන එක මං මුල් කාලෙදිම කිව්වා!!! !!! !!! {ගොං හරක් - එළදෙන්නු මට හිණා උනා!!! !!! !!! } ඒ -Ve biased ගතියම තමයි මේ සංසාර පැවැත්මේ තියන බරපතළ කම - භයානක කම කියලත් හිතුවා!!! !!! !!!

හැබැයි ඉතිං භාග්‍යවතුන්වහන්සේ කොහොමත් කියල තිබුණේ "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා නිසා, මට(අපට) මුල ඉඳලම තිබුණේ හැමෝම මේ ජීවිතයෙන්ම නිවන් ඇරල දාන..  හැමෝම මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මෙන් ගලවලා දාන / සංසාරෙන් එතෙර කරවන / සංසාර දුකින් නිදහස් කරවන.. අදහස විතරයි!!! !!! !!! කිසිම කෙනෙක්ව මේ ජීවිත වළින් එහාට දසමයක්වත් සංසාරෙ යවන්න අදහසක් තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ හන්දයි, ඊළඟට මට ධර්ම මාතෘකාවට බැහැපු කාලෙම වින් - නාම කතන්දරයයි පටිච්චසමුප්පාදයයි දෙකම කරටියෙන්ම අහුවෙච්ච එකෙන් "වැඩේ වල් උනොත් වල් වෙන්නෙ (භව හැදුණොත් හැදෙන්නෙ) ගොං කල්පණාවල් 'උපාදාන' නිසයි!!" {both 'සංඛාර පච්චයා විඥාණං' & 'උපාදාන පච්චයා භවෝ' junctions.} "ඇත්ත කතාව හරියටම ඔළුගෙඩි වලට දැම්මම ඒකත් ඉබේම නවතිනවා!!" කියලා තිතටම දැනගෙන හිටිය හන්දයි, කස්ටිය පින් කරනවද?? නැද්ද?? කියන එකේ මට කිසීම වැදගත් කමක් තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා මං ඒ කාලෙ පින් කිරිල්ලක් ගැන කතාකලේම නෑ!!! !!! !!! "පින් ඕනෙ වෙන්නෙ ඊළඟ එකේදි වත් මෙහෙම මොට්ට එකක් වෙණුවට හොඳ ප්‍රඥාවන්ත දෙවි / මනුස්ස එකක් හැදෙන්න නේ?? ඒත් දැන් කොච්චර මොට්ටයෙක් / මොට්ටියෙක් උනත් මේ ලියල දාන ඒවා කියවල හරියට තේරුම්ගන්න තරමට වත් මොළේ තිබුණොත් මට උන්ට වැඩේ අල්ලල දෙන්න පුළුවන් නේ!!" කියලා, "දැන් උඹල නිවන් දකින්න / රහත්වෙන්න අමුතුවෙන් පින් කරන්න ඕනෙත් නෑ!! උඹලට මහ ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනෙත් නෑ!! මේ ලියල දාන ඒවා කියවල හරියට තේරුම්ගන්න තරමට හැකියාව තියනවනම් ඒ හොඳටම ඇති!!" කියලා, ප්‍රසිද්ධියේම කිව්වා!!!

හැබැයි ඒ ලියන ඒවා එහෙම කරගෙන ආවට මං ධර්ම මාතෘකාවේ තව තව deep හාරගෙන හාරගෙන යන ඒවා.. explore කරන ඒවා.. මොකුත් නතරවුණේ නෑ!!! !!! !!!  ඒ කාලය අතරතුරේ තව ගොඩ ගොඩක් දේවල් සිද්ධවුණත් එක්ක!!! !!! !!!   ඒවා ඒ කාලෙ ලියපුවයි කියල ඇති.

Contd.

[QUOTE="Damith Kariyawasam, post: 26546758, member: 31903"] අති විශේෂ! බොළල්ලා, දැන් කාලෙ ධර්ම මාතෘකාවට බැහැල ඉන්න උඹලයි - උඹලගෙ බුදුවරුනුයි ඔක්කොමල දැන් මහා ලොකුවට උඹලගෙ - උන්ගෙ මහා අවබෝධයෙන් දෙසනවා වගේ දෙසන කතන්දර සේරම, ඊටත් වඩා දේවල් එක්කම, මං මීට අවුරුදු 9-10කට කළින් Internet එකේ ලියලා publish කරල තියනවා!!! !!! !!! 😊 😄😄 පොඩ්ඩක් මගේ මුල් කාලෙ Threads හොයාගෙන බලපල්ල. ඒවයි මං "නිවන් දකින / රහත්වෙන එක තමයි මේ ලෝකෙ තියන ලේසිම වැඩේ!! ඒකට උඹල කෑමෙන් - බීමෙන් - නෑමෙන් - අඳින පළඳින ඒවයින් ~~ පරිස්සං වෙන්න කිසීම උවමණාවක් නෑ!! 😂 උඹල නිවන් දකින්න / රහත්වෙන්න අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙත් නෑ!! කිසිදෙයක් අතහරින්න ඕනෙත් නෑ!! අතහරින්න උඹල මොකක්වත් අල්ලගෙනත් නෑ!! උඹලට තියෙන්නෙ පැල්බැඳගෙන හිතන ඒවා නවත්තල දාන එක (මේ මොහොතෙ / වර්තමානයේ ඉන්න එක. 😉) විතරයි!! එහෙම නොහිත ඉන්නත් බැරිනම්, ආමාරුයි නම්, නිවන් දැකලා / රහත්වෙලා ඒක automate කරල දාලා නිකං හිටපල්ලා!! ඔය ටික කරගන්න උඹල ගෙවල් දොරවල් දාල යන්න - කැලේ රිංගන්න - මහණවෙන්න ඕනෙත් නෑ!!" කිය කියා ගොඩක් දේවල් කියල ඇති!!! තව උඹල ධර්මය අවබෝධ කරගන්න කියලා ඔය ඉන්න තරමක් ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොතේරිච්ච ගොං සංඝයෝ - මී හරක් / එළදෙන්නු පස්සෙ ගියොත් නම් බොළා අනිවා අනාතවෙන නිසා, "නිවණ තියෙන්නෙ ඔය උඹ ඉන්න තැනමයි!! ඒ නිසා උඹ නිවණ 'හොයන්න' එහෙ මෙහෙ ගියොත් නම් උඹට අනිවා නිවණ මඟහැරෙනවා!!" කියලත් මං ලියල දාලා ඇති!!! 😌😌 ඊළඟට ඒ කාලෙ හුඟදෙනෙක් නිවන් දකින / රහත්වෙන එක මහා අමාරු - හෙණ භාරධූර කටයුත්තක්ය.. තියන සබ්බ සකළමනාවම නැතිවෙන උලව්වක්ය.. 😂😂 කියලා හිතාගෙන හිටිය නිසා, "උඹලට මහා වීර්යයක් කරලා... මහා දහිරියක් දාලා... දඟලලා දඟලලා දඟලලා දඟලලා අන්තිමට බලාගන්න තිබුණෙත් 'මොකුත් බලන්න දෙයක් නැහැ නේද??' කියන එක විතරයි!! 🙃 ඒකත් මෙහෙම දසමෙන් දසමෙට තෝරලා කියල දුන්නම බොළාට අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ!! උඹලට ඇත්තටම නම් දැන් කරන්න තියෙන්නෙ මේ මං කියල - තෝරලා දෙන 'ඇත්ත කතාව' හරියටම තේරුම් ගන්න එක විතරයි!!" කියලත් ලියල ඇති!!! !!! !!! 😌😌 ඒ ඔක්කොම කලේ වැඩිහරියත්ම අපේ ආච්චිලගෙ සීයලගෙ කාලෙ වෙනකොට මේ ධර්ම මාතෘකාවට අරක්ගෙන හිටපු leading සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ලෝකෙ පුරාම පතුරුවල තිබුණු, ඒ වෙනකොට ලෝකෙ පුරාම උන්නු අනික් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඔක්කොමල හිතාගෙන හිටපු, "හැමෝටම නිවන් දකින්න බෑ!! නිවන් දකින්න පින් ගොඩාාාක් ඕනෙ!!"... 'බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ ♫♫ නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ ♫♪♫♪'... 😅 "නිවන් දකින්න නොසෑහෙන්න පුරන්න ඕනෙ!! පුරල තියෙන්න ඕනෙ!! කිසීම තණ්හාවක් තියෙන්නත් බෑ!!"... කිය කියා, මිනිස්සුන්ට නිවණ මඟහරවන්න.. මිනිස්සු නිවන් අවබෝධ කරගන්න එක වළක්වන්න.. ලෝකෙ පුරාම වපුරුවලා තිබුණු අමු ගොං කතා - අමු කුණුහරුප කතා ඔක්කොම අතුගාලම දාන්න තිබුණු උවමණාවටයි!!! !!! !!! 😡😡 {නිවන් දැකීම = රහත්වීම = ධර්මය පරිපූර්ණ වශයෙන්ම (එහෙම්පිටින්ම) අවබෝධවෙන එක!!! !!! !!!} මොකද, භාග්‍යවතුන්වහන්සේ කල් තියාම.. කෙළින්ම.. "සංසාරෝඝා මහබ්භයා!!" කියලා සංසාර පැවැත්ම මහා භයානක බවත් පෙන්නලා... "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! මේ අවස්ථාව (මේ ක්ෂණසම්පත්තිය) මඟහැරුණොත් ආයි අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කිය කියා කියලා... ඡලාභිජාතී සුත්‍ර දේශණාවෙදි මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු සුදු - කළු කියලා දෙකොටසකට වෙන්කරලා, ඒ දෙගොල්ලොන්ටම උවමණාවක් තියනව නම් නිවණ අවබෝධ කරගන්න පුළුවන් කියලත් කියලා... "අනිවාර්යයෙන් හැමෝම මේ ජීවිතයෙන්ම නිවන් දැකිය යුතුයි!! හැමෝටම ඒක කරගන්නත් පුළුවන්!!" කියන බව කියලා තිබුණා / තියනවා!!! !!! !!! මටත් අවුරුදු 5-6කට විතර කළින් ඇත්ත බුද්ධ දේශණාව මොකද්ද කියල දැනගත්ත අපේ හාමුදුරුවොත් ඒ වෙද්දි "සංදිට්ඨිකෝ කියන්නෙ මේ ජීවිතෙන්ම නිවන් දකින්න පුළුවන් කියන එකයි!! ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ!!" කිය කියා, ඒ වෙනකොට තිබුණු නිවණ කල්දාන - නිවණ මඟහරවන / වළක්වන වැඩපිළිවෙල වෙනස් කිරීම වෙනුවෙන් ගොඩක් දේවල් කියල කරලා තිබුණා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කරල තිබුණේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම කියපු දේ කණපිට හරවලා.. බුද්ධ දේශණා වෙණුවට උන්ගෙ ගොං කතා - අමුම අමු කුණුහරුප කතා - මනස්ගාත දෙසලා දෙසලා දෙසලා.. මිනිස්සු නිවණ අවබෝධ කරගන්න එක වළක්වලා, ඒ මිනිස්සුන්ට ලැබිච්ච දුර්ලභ වාසනාවන්ත ක්ෂණසම්පත්තිය definitely මඟහැරෙන විදියට පාර හදන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹 අනික ඒ වෙනකොට මේ ලෝකෙ හිටිය තරමක් එවුන්ට තිබුණ නම් තිබුණේ, නැවත නැවතත් ඉපදීම දුකක් නිසා.. ආයි ඉපදුණත් ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස - පියේහි විප්පයෝගෝ දුක්ඛෝ - අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ - යං කිච්චං න ලබති තම්පි දුක්ඛං දුක් සෙට් එකටම මුහුණ දෙන්න වෙන නිසා.. ඒ 'සංසාර දුකින්' ගැළවීමට / නිදහස්වීමට නිවන් දැකිය යුතුයි!!! රහත්විය යුතුයි!!! නැතත් අවුළක්ම නෑ!!! වගේ 'picture එකක්' පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඒ ඇරෙන්න භාග්‍යවතුන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!!" කියපු එක.. "සංසාර පැවැත්මේ ආරක්ෂාකාරීව රැඳිල ඉන්න කොහෙත්ම බෑ!! හිටියොත් අනිවා 'ගහගෙන ගිහිල්ලා' අපාගතවෙනවා!! බොළා කාගෙ කාගෙත් මීට කළින් ජීවිත වලින් මහා ප්‍රමාණයක් ගතවෙලා තියෙන්නෙ ඒ විදියට අපාගතවෙලා විඳව විඳවා තමයි!!" (දියේ ගිළි ගිළී ගහගෙන යමින් සිටින අතරවාරයේ) කියපු එක.. "මේ ලැබිච්ච අවස්ථාවේ බොළා හැමෝම කොහොම හරි try කරලා try කරලා try කරලා අනිවා සංසාර පැවැත්මෙන් ගැළවිය යුතුමයි!!" කියපු එක.. තේරිච්ච / දැනගත්තු එවුන් මොකෙක්වත් - මොකියෙක්වත් ඒ වෙද්දී මේ ලෝකෙ හිටියේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 හුඟක් එවුන් හිතාගෙන හිටියේ අරක්කු බිව්වොත් අපාගතවෙනවා!!! නැත්නම් අපාගත වෙන්නෙත් නෑ!!! කියලයි!!! !!! !!! 🤪 😂😂😂 🤣🤣 එතකොට ඒ කාලෙ හැම එකාම / හැම එකීම 'පින් කිරීම' සම්බන්ධයෙන් හිතාගෙන හිටියෙත්, "සංසාරෙදි සැප විඳින්න උවමණා නම්.. දෙවි - මිනිස් සැප ලබන්න උවමණා නම්.. පරළොව ජීවිත වාසනාවන්ත කොරගන්න - භව ගමන සාර්ථක කොරගන්න උවමණා නම්.. 🙃🙃 පින් කළ යුතුයි!! ලැබෙන්නෙ දීපු තරමට තමයි!! ඒකටත් ඔය ඉඳල හිටලා මොනවහරි පොඩි දෙයක් දුන්න නම් ඇති!! මහා ලොකුවට පින් නොකළැයි කියලත් ඒ හැටි ආබාධයක් නෑ!! ඕනෙ උනොත් ඊළඟ සැරේ කොරගන්න බැරියැයි!!" කියලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 {කොයි එකත් - එකිත් හිතං හිටියේ ආයි ආයි මනුස්ස ජීවිතම ලැබෙයි කියලා තමයි!!! !!! !!! 😂😂😂 😅😅} හැබැයි කාට නොතේරුණත් භාග්‍යවතුන්වහන්සේ "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!! වරක් නිරයේ / අපායේ වැටුණොත් නැවත මනුස්ස ජීවිතයක් ලැබීම 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවාටත් වඩා' අමාරුයි!!" කියලා කියල තිබුණු එකෙන්ම මට මේ සංසාර පැවැත්මේ තියන අපාය පැත්තට බර ගතිය... -Ve biased ගතිය... ධර්ම මාතෘකාවට බැහැපු කාලෙම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා 'කුරුල්ලෙක් නම් අහසේ පියාඹනකම් තටු ගැසිය යුතුයි!! Helicopter එකක් / Airplane එකක් නම් අහසේ ගමන් කරන තාක් කල් propellers ක්‍රියාත්මක කරවිය යුතුයි!! වගේ, උඹලත් සංසාර පැවැත්මේ රැඳිල ඉන්නා තාක් කල් පින් කළයුතුයි!! නැත්නම් උඹලව අපාගත වෙනවා!!" කියන එක මං මුල් කාලෙදිම කිව්වා!!! !!! !!! {ගොං හරක් - එළදෙන්නු මට හිණා උනා!!! !!! !!! 🤣🤣} ඒ -Ve biased ගතියම තමයි මේ සංසාර පැවැත්මේ තියන බරපතළ කම - භයානක කම කියලත් හිතුවා!!! !!! !!! 😔😔 හැබැයි ඉතිං භාග්‍යවතුන්වහන්සේ කොහොමත් කියල තිබුණේ "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා නිසා, මට(අපට) මුල ඉඳලම තිබුණේ හැමෝම මේ ජීවිතයෙන්ම නිවන් ඇරල දාන.. 😁 හැමෝම මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මෙන් ගලවලා දාන / සංසාරෙන් එතෙර කරවන / සංසාර දුකින් නිදහස් කරවන.. අදහස විතරයි!!! !!! !!! කිසිම කෙනෙක්ව මේ ජීවිත වළින් එහාට දසමයක්වත් සංසාරෙ යවන්න අදහසක් තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ හන්දයි, ඊළඟට මට ධර්ම මාතෘකාවට බැහැපු කාලෙම වින් - නාම කතන්දරයයි පටිච්චසමුප්පාදයයි දෙකම කරටියෙන්ම අහුවෙච්ච එකෙන් "වැඩේ වල් උනොත් වල් වෙන්නෙ (භව හැදුණොත් හැදෙන්නෙ) ගොං කල්පණාවල් 'උපාදාන' නිසයි!!" {both 'සංඛාර පච්චයා විඥාණං' & 'උපාදාන පච්චයා භවෝ' junctions.} "ඇත්ත කතාව හරියටම ඔළුගෙඩි වලට දැම්මම ඒකත් ඉබේම නවතිනවා!!" කියලා තිතටම දැනගෙන හිටිය හන්දයි, කස්ටිය පින් කරනවද?? නැද්ද?? කියන එකේ මට කිසීම වැදගත් කමක් තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා මං ඒ කාලෙ පින් කිරිල්ලක් ගැන කතාකලේම නෑ!!! !!! !!! "පින් ඕනෙ වෙන්නෙ ඊළඟ එකේදි වත් මෙහෙම මොට්ට එකක් වෙණුවට හොඳ ප්‍රඥාවන්ත දෙවි / මනුස්ස එකක් හැදෙන්න නේ?? ඒත් දැන් කොච්චර මොට්ටයෙක් / මොට්ටියෙක් උනත් මේ ලියල දාන ඒවා කියවල හරියට තේරුම්ගන්න තරමට වත් මොළේ තිබුණොත් මට උන්ට වැඩේ අල්ලල දෙන්න පුළුවන් නේ!!" කියලා, "දැන් උඹල නිවන් දකින්න / රහත්වෙන්න අමුතුවෙන් පින් කරන්න ඕනෙත් නෑ!! උඹලට මහ ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනෙත් නෑ!! මේ ලියල දාන ඒවා කියවල හරියට තේරුම්ගන්න තරමට හැකියාව තියනවනම් ඒ හොඳටම ඇති!!" කියලා, ප්‍රසිද්ධියේම කිව්වා!!! 😔😔 හැබැයි ඒ ලියන ඒවා එහෙම කරගෙන ආවට මං ධර්ම මාතෘකාවේ තව තව deep හාරගෙන හාරගෙන යන ඒවා.. explore කරන ඒවා.. මොකුත් නතරවුණේ නෑ!!! !!! !!! 😊 ඒ කාලය අතරතුරේ තව ගොඩ ගොඩක් දේවල් සිද්ධවුණත් එක්ක!!! !!! !!! 😉 😌😌😌 ඒවා ඒ කාලෙ ලියපුවයි කියල ඇති. Contd. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom