Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අති විශේෂ! (2)

ඔහොම යනකොට යනකොට අහම්බෙන් වගේ දවසක් මට "හතර අපාය කියන්නෙ භාග්‍යවතුන්වහන්සේ 'මේ හිරුයි සඳුයි දෙකෙන් එළියවෙන ප්‍රදේශයේ අපාය ලෝක 4ක් තියනවා!! මනුස්සලෝකයක් තියනවා!! දිව්‍යලෝක 6ක් තියනවා!! බ්‍රහ්මලෝක 20ක් තියනවා!!' කියලා දේශණා කරපු අපාය ලෝක 4 නේද?? තිරිසන් සත්තු - පෙරේතයෝ - පෙරේතියෝ ඉන්නෙත් මේ ලෝකෙම නේද?? භාග්‍යවතුන්වහන්සේ පව් කරපු එවුන් ගිහිං උපදිනවා කිව්වෙත් 'අපාය දුර්ගතිය' කියලා අපාය ලෝකයක නේද?? දේවදූත සූත්‍රයේ කියල තියන විදියට 'නිරය' කියන අපාය ලෝකයේ උපදින්නෙත් ප්‍රමාද වෙච්ච හන්දා මිසක් පව් කරලා නෙවෙයි නේද??" කියන ඒවා දඩ බඩ ගාලා check වෙලා, ඔන්න මට හා හා පුරා කියලා 'සංසාර අණතුර' කියලා දක්වලා තියෙන්නෙ 'පුරාණ කර්ම'.. පැරණි මතකයන්.. නැත්නම් 'සංසාර මතකයන්'.. ගෙන් ඇතිවන බලපෑම ගැන නේද?? කියලා click උනා!!! !!! !!! හැබැයි ඒ click උනත් භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්න!! බැරිනම් නිදාගන්න!! නිදාගත්තොත් අපායෙ යන්න වෙන්නේ නෑ!!" {හිතනව නම්, කල්පණා කරනව නම්, ධර්මය අවබෝධ කරගැනීම වෙනුවෙන්ම හිතපං!! කල්පණා කරපං!! නැත්නම් මොකුත් කල්පණා කරන්න - හිතන්න / කියන්න / කරන්න යන්න එපා!! නිදාගනින්!!} කියලා කියල තිබ්බ කතාව නිසා, මට එකපාරටම check උනේ (හිතට ආවේ / කල්පණා උනේ) පුරාණ කර්මවලට මුළාවීම නිසා තමන්ගෙ පැත්තෙන් වැඩේ වණ වෙන එක ගැන.. පැරණි සංසාර මතකයන්ට රැවටීම නිසා තමන්ගෙ පැත්තෙන් භවය හැදෙන එක ගැන.. විතරයි!!! !!! !!!

ඒ වෙනකොටත් මං 'වින් - නාම කතන්දර' ගැන ටිප් ටොප් එකටම දන්නවා!!! !!! !!!  පැත්තක් හැදුණොත් අනික් පැත්තත් ඒ ගාණටම හැදෙනවා!!! පැත්තක් චුට්ටක් හරි වැඩිවුණත් අනික් පැත්තත් ඒ ගාණටම වැඩිවෙනවා!!! ['හිත' පාවිච්චි කළොත් (හිතුවොත් / කල්පණා කළොත්) භවය හැදෙනවා / ලොකුවෙනවා!!! 'සංඛාර පච්චයා විඥාණං' නැත්නම් 'උපාදාන පච්චයා භවෝ' වෙනවා!!!] පැත්තක් loop උනොත් බලාගෙන ඉඳිද්දි energy boost වෙනවා!!! Field එක infinite build-up වෙනවා!!! [නැවත නැවතත් හිතුවොත් / කල්පණා කළොත්.. හිතිං repeat කළොත්.. wholesale එකේ භවය හැදෙනවා / ලොකුවෙනවා!!! 'උපාදාන පච්චයා භවෝ' නැත්නම් 'සංඛාර පච්චයා විඥාණං' වෙනවා!!!] එහෙම build-up උනායින් පස්සෙ loop එක අයින් කලයි / loop එක break උනයි කියලා ඒ build-up වෙච්ච field එක අඩුවෙන්නෙත් නෑ!!! 'වින් උපකාරයෙන් නාම - නාම උපකාරයෙන් වින් පවතින හන්දා' field එක ඒ ගාණටම හිටිනවා!!! [හිතන එක නවත්තලා / මොකුත් නොහිත ඉඳලා / මේ මොහොතෙ ඉඳලා / වර්තමානයේ ඉඳලා හැදිච්ච - ලොකුවෙච්ච භව නැතිකරගන්න / කුඩා කරගන්න බෑ!!! තව දුරටත් භවය හැදෙන / ලොකුවෙන එක නතරවෙනවා පමණයි!!!] කියන ඔක්කොම දන්නවා!!! !!! !!! ඒත් 'වින් - නාම mechanisms' ඔක්කොම magnetically link වෙන එක... නැත්නම්, සංසාරගත සත්වයෝ හැමෝම network වෙන එක... මට ඒ වෙනකොට මීටර් වෙලා තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික් අතට භාග්‍යවතුන්වහන්සේ "හිස ගිණිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!"... "ආයුධයකින් පහරකාලා තුවලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!"... කිය කියා කියල තිබුණෙත් පුරාණ කර්ම වලට / පරණ සංසාර මතකයන්ට රැවටුණොත් කෙළවෙන කෙළවිල්ලෙන් බේරෙන්න තම තමන් ඉස්සෙල්ලාම දැනගන්න - තේරුම්ගන්න ඕනෙ කරන ඇත්ත කතන්දරය ගැන නිසා, මේ කියල තියෙන්නෙ නම් තමන්ගෙ පැත්තෙන් භව හැදෙන එක ගැනම තමයි කියලා හිතුණා!!! !!! !!!

"රහත්වෙන එක නෙවෙයි වැදගත්ම වැඩේ!! සෝවාන් / සෝතාපන්න වෙන එකයි අවශ්‍යම දේ!!" කියලා, 'ඇත්ත' තිත්තයි!! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! Blog එක හරහා බොළාව එකෙක් නෑර 'Confirmed REAL සෝවාන් / සෝතාපන්න එවුන්' කරල දාන වැඩේට මං අතගැහුවේ ඒ ගමන තමයි!!! !!! !!!  මොකද, ඒ කරුණු කාරණා හරියටම ඔළුවට වැටිච්ච කෙනෙක් සංසාර පැවැත්මෙන් ගැළවෙන / නිදිහස් වෙන එක ආයි මොනව කරලවත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  {ගොං හරක් - එළදෙන්නු ආයිත් මට හිණා උනා!!! !!! !!! }

** ඇත්තටම කෙනෙකුට නිවන් යන්න / පිරිණිවන් පාන්න අවබෝධයෙන් කරගන්න පුළුවන්.. අවබෝධයෙන් කරගන්න තියන.. කොටස සැලකුවොත්, ඒකෙන් 99.99999999999999999999999%ක් විතරම වෙන්නෙ හරියට සෝවාන් / සෝතාපන්න වීම තමයි!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!! ඒ කොටස perfectly කෙරුණොත් ගොඩයන එක confirm වෙනවා!!! !!! !!!  මොකද, එතනින් එහාට කොච්චර පුනර්භව සිද්ධවුණත් ඒ හැදෙන එවුන් උපතින්ම සොතාපන්නයි!!! !!! !!!   ඒ උන්දලා ඊළඟට සකෘදාගාමී වෙලා.. ඊළඟට අනාගාමී වෙලා.. අන්තිමටම රහත්වෙලා ඔක්කොම කෙරුණාම, අන්න වැඩේ 100% යි!!! හරියට සෝවාන් / සෝතාපන්න නොවී ඉතුරු ඔක්කොම කරගත්තත් කෙරෙන්නෙ අවබෝධයෙන් කරගන්න ඕනෙ මුළු වැඩෙන් 0.00000000000000000000001%ක් විතරයි!!! !!! !!!   එහෙම උන්දලා මැරිච්චම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ක්‍රමේට සෝවාන් - සකෘදාගාමී - අනාගාමී අනුපිළිවෙලින් නැතුව කුණුහරුප වැඩක් කරලා කෙලින්ම රාත් වෙලා / බුදුවෙලා ඉන්න එවුන් හුලඟටත් විසිවෙලා අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඒ වෙනකොට ලොකු අයියත් (මාරතුමා ) 'අපට' සෙට්වෙලා බුදුහාමුදුරුවෝ 'අචින්තියෝ' කියපු ඒවා මට 'චින්තියෝ' කරගන්න මාර Buck up එකක් දිදී හිටියා!!! !!! !!! මට කවදාවත් නොතිබිච්ච විදියට පින් - පව් සිද්ධවෙන්නෙ කොහොමද?? විශේෂයෙන් 'මනෝකර්ම' සිද්ධවෙන්නෙ කොහොමද?? මනෝකර්ම වලට විපාක ලැබෙන්නෙ කොහොමද?? {එකෙක් හිතෙන් හිතන කෙහෙල්මල් අනික් එවුන් දන්නෙ නැහැ නේ?? උන්ට දැනගන්න වෙන්නෙත් නැහැ නේ?? ඒත් මනෝකර්ම සිද්ධවෙනවා!!! Most powerful කර්ම case එක!!! !!! !!! ඒ වගේම ඒවට විපාකත් ලැබෙනවා!!! එහෙම වෙන්නේ කොහොමද??? ??? ??? } බුදුහාමුදුරුවෝ "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපායලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙනවා!!" කියලා කියපු කතාව වෙන්නෙ කොහොමද?? 'ගහගෙන යනවා' කියලා කියාපු දේ වෙන්නෙ කොහොමද?? කිය කියා හොයන්න මාර උවමණාවක් - උනන්දුවක් ආවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  වැඩිකල් යන්න කළින්ම ඒ වෙනකම් හිතිල / කල්පණා වෙලා නොතිබිච්ච mechanisms ඔක්කොම magnetically link වෙන සීන් එකත් මට click උනා!!! !!! !!!  ඒත් එක්කම මට බුදුහාමුදුරුවෝ "සතෙක්ගෙන් පින් 1යි!! මනුස්සයෙක්ගෙන් පින් 100යි!! දිට්ඨිසම්පන්න මනුස්සයෙක්ගෙන් ලැබෙන පින් අසීමිතයි!! පසේබුදු කෙනෙක්ගෙන් දිට්ඨිසම්පන්න අයගෙන් ලැබෙනවටත් වඩා පින් වැඩියි!! සම්මාසම්බුදු බුදු කෙනෙකුගෙන් පසේබුදු කෙනෙකුගෙන් ලැබෙනවටත් වඩා පින් වැඩියි!!" කිය කියා කියල තියෙන්නේ, ඒ ඒ සත්වයන්ට උපතින්ම ලැබෙන / ලැබිල තියන mechanisms වල capacity එක and/or ඒවයි build quality එක ගැන නේද?? දිට්ඨිසම්පන්න අය මාර්ගඵල ලබන්න ලබන්න ඒ අයගෙන් ලැබෙන පින් වැඩිවෙන්නෙ ඒ අයගෙ mechanisms වල stability එක develop වෙන එකෙන් නේද?? දන්දීමේදී තමන්ගෙම අතින් දෙන්න කියල තියෙන්නෙත් maximum exposure එකට නේද?? කිය කියා, ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාවෙ මහා පළාතක දේවල් දඩ බඩ ගාලා click / reveal උනා!!! !!! !!! තේරුණා!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 26551187, member: 31903"] අති විශේෂ! (2) ඔහොම යනකොට යනකොට අහම්බෙන් වගේ දවසක් මට "හතර අපාය කියන්නෙ භාග්‍යවතුන්වහන්සේ 'මේ හිරුයි සඳුයි දෙකෙන් එළියවෙන ප්‍රදේශයේ අපාය ලෝක 4ක් තියනවා!! මනුස්සලෝකයක් තියනවා!! දිව්‍යලෝක 6ක් තියනවා!! බ්‍රහ්මලෝක 20ක් තියනවා!!' කියලා දේශණා කරපු අපාය ලෝක 4 නේද?? තිරිසන් සත්තු - පෙරේතයෝ - පෙරේතියෝ ඉන්නෙත් මේ ලෝකෙම නේද?? භාග්‍යවතුන්වහන්සේ පව් කරපු එවුන් ගිහිං උපදිනවා කිව්වෙත් 'අපාය දුර්ගතිය' කියලා අපාය ලෝකයක නේද?? දේවදූත සූත්‍රයේ කියල තියන විදියට 'නිරය' කියන අපාය ලෝකයේ උපදින්නෙත් ප්‍රමාද වෙච්ච හන්දා මිසක් පව් කරලා නෙවෙයි නේද??" කියන ඒවා දඩ බඩ ගාලා check වෙලා, ඔන්න මට හා හා පුරා කියලා 'සංසාර අණතුර' කියලා දක්වලා තියෙන්නෙ 'පුරාණ කර්ම'.. පැරණි මතකයන්.. නැත්නම් 'සංසාර මතකයන්'.. ගෙන් ඇතිවන බලපෑම ගැන නේද?? කියලා click උනා!!! !!! !!! හැබැයි ඒ click උනත් භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්න!! බැරිනම් නිදාගන්න!! නිදාගත්තොත් අපායෙ යන්න වෙන්නේ නෑ!!" {හිතනව නම්, කල්පණා කරනව නම්, ධර්මය අවබෝධ කරගැනීම වෙනුවෙන්ම හිතපං!! කල්පණා කරපං!! නැත්නම් මොකුත් කල්පණා කරන්න - හිතන්න / කියන්න / කරන්න යන්න එපා!! නිදාගනින්!!} කියලා කියල තිබ්බ කතාව නිසා, මට එකපාරටම check උනේ (හිතට ආවේ / කල්පණා උනේ) පුරාණ කර්මවලට මුළාවීම නිසා තමන්ගෙ පැත්තෙන් වැඩේ වණ වෙන එක ගැන.. පැරණි සංසාර මතකයන්ට රැවටීම නිසා තමන්ගෙ පැත්තෙන් භවය හැදෙන එක ගැන.. විතරයි!!! !!! !!! ඒ වෙනකොටත් මං 'වින් - නාම කතන්දර' ගැන ටිප් ටොප් එකටම දන්නවා!!! !!! !!! 😁😁 පැත්තක් හැදුණොත් අනික් පැත්තත් ඒ ගාණටම හැදෙනවා!!! පැත්තක් චුට්ටක් හරි වැඩිවුණත් අනික් පැත්තත් ඒ ගාණටම වැඩිවෙනවා!!! ['හිත' පාවිච්චි කළොත් (හිතුවොත් / කල්පණා කළොත්) භවය හැදෙනවා / ලොකුවෙනවා!!! 'සංඛාර පච්චයා විඥාණං' නැත්නම් 'උපාදාන පච්චයා භවෝ' වෙනවා!!!] පැත්තක් loop උනොත් බලාගෙන ඉඳිද්දි energy boost වෙනවා!!! Field එක infinite build-up වෙනවා!!! [නැවත නැවතත් හිතුවොත් / කල්පණා කළොත්.. හිතිං repeat කළොත්.. wholesale එකේ භවය හැදෙනවා / ලොකුවෙනවා!!! 'උපාදාන පච්චයා භවෝ' නැත්නම් 'සංඛාර පච්චයා විඥාණං' වෙනවා!!!] එහෙම build-up උනායින් පස්සෙ loop එක අයින් කලයි / loop එක break උනයි කියලා ඒ build-up වෙච්ච field එක අඩුවෙන්නෙත් නෑ!!! 'වින් උපකාරයෙන් නාම - නාම උපකාරයෙන් වින් පවතින හන්දා' field එක ඒ ගාණටම හිටිනවා!!! [හිතන එක නවත්තලා / මොකුත් නොහිත ඉඳලා / මේ මොහොතෙ ඉඳලා / වර්තමානයේ ඉඳලා හැදිච්ච - ලොකුවෙච්ච භව නැතිකරගන්න / කුඩා කරගන්න බෑ!!! තව දුරටත් භවය හැදෙන / ලොකුවෙන එක නතරවෙනවා පමණයි!!!] කියන ඔක්කොම දන්නවා!!! !!! !!! ඒත් 'වින් - නාම mechanisms' ඔක්කොම magnetically link වෙන එක... නැත්නම්, සංසාරගත සත්වයෝ හැමෝම network වෙන එක... මට ඒ වෙනකොට මීටර් වෙලා තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 අනික් අතට භාග්‍යවතුන්වහන්සේ "හිස ගිණිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!"... "ආයුධයකින් පහරකාලා තුවලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!"... කිය කියා කියල තිබුණෙත් පුරාණ කර්ම වලට / පරණ සංසාර මතකයන්ට රැවටුණොත් කෙළවෙන කෙළවිල්ලෙන් බේරෙන්න තම තමන් ඉස්සෙල්ලාම දැනගන්න - තේරුම්ගන්න ඕනෙ කරන ඇත්ත කතන්දරය ගැන නිසා, මේ කියල තියෙන්නෙ නම් තමන්ගෙ පැත්තෙන් භව හැදෙන එක ගැනම තමයි කියලා හිතුණා!!! !!! !!! "රහත්වෙන එක නෙවෙයි වැදගත්ම වැඩේ!! සෝවාන් / සෝතාපන්න වෙන එකයි අවශ්‍යම දේ!!" කියලා, 'ඇත්ත' තිත්තයි!! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! Blog එක හරහා බොළාව එකෙක් නෑර 'Confirmed REAL සෝවාන් / සෝතාපන්න එවුන්' කරල දාන වැඩේට මං අතගැහුවේ ඒ ගමන තමයි!!! !!! !!! 😌😌 මොකද, ඒ කරුණු කාරණා හරියටම ඔළුවට වැටිච්ච කෙනෙක් සංසාර පැවැත්මෙන් ගැළවෙන / නිදිහස් වෙන එක ආයි මොනව කරලවත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 {ගොං හරක් - එළදෙන්නු ආයිත් මට හිණා උනා!!! !!! !!! 🤣🤣🤣} ** ඇත්තටම කෙනෙකුට නිවන් යන්න / පිරිණිවන් පාන්න අවබෝධයෙන් කරගන්න පුළුවන්.. අවබෝධයෙන් කරගන්න තියන.. කොටස සැලකුවොත්, ඒකෙන් 99.99999999999999999999999%ක් විතරම වෙන්නෙ හරියට සෝවාන් / සෝතාපන්න වීම තමයි!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!! ඒ කොටස perfectly කෙරුණොත් ගොඩයන එක confirm වෙනවා!!! !!! !!! 😌😌😌 මොකද, එතනින් එහාට කොච්චර පුනර්භව සිද්ධවුණත් ඒ හැදෙන එවුන් උපතින්ම සොතාපන්නයි!!! !!! !!! 😉 🙂🙂 ඒ උන්දලා ඊළඟට සකෘදාගාමී වෙලා.. ඊළඟට අනාගාමී වෙලා.. අන්තිමටම රහත්වෙලා ඔක්කොම කෙරුණාම, අන්න වැඩේ 100% යි!!! හරියට සෝවාන් / සෝතාපන්න නොවී ඉතුරු ඔක්කොම කරගත්තත් කෙරෙන්නෙ අවබෝධයෙන් කරගන්න ඕනෙ මුළු වැඩෙන් 0.00000000000000000000001%ක් විතරයි!!! !!! !!! 😂 😄😄 එහෙම උන්දලා මැරිච්චම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 😌😌 ක්‍රමේට සෝවාන් - සකෘදාගාමී - අනාගාමී අනුපිළිවෙලින් නැතුව කුණුහරුප වැඩක් කරලා කෙලින්ම රාත් වෙලා / බුදුවෙලා ඉන්න එවුන් හුලඟටත් විසිවෙලා අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 😂😂😂 ඒ වෙනකොට ලොකු අයියත් (මාරතුමා 😍) 'අපට' සෙට්වෙලා බුදුහාමුදුරුවෝ 'අචින්තියෝ' කියපු ඒවා මට 'චින්තියෝ' කරගන්න මාර Buck up එකක් දිදී හිටියා!!! !!! !!! මට කවදාවත් නොතිබිච්ච විදියට පින් - පව් සිද්ධවෙන්නෙ කොහොමද?? විශේෂයෙන් 'මනෝකර්ම' සිද්ධවෙන්නෙ කොහොමද?? මනෝකර්ම වලට විපාක ලැබෙන්නෙ කොහොමද?? {එකෙක් හිතෙන් හිතන කෙහෙල්මල් අනික් එවුන් දන්නෙ නැහැ නේ?? උන්ට දැනගන්න වෙන්නෙත් නැහැ නේ?? ඒත් මනෝකර්ම සිද්ධවෙනවා!!! Most powerful කර්ම case එක!!! !!! !!! ඒ වගේම ඒවට විපාකත් ලැබෙනවා!!! එහෙම වෙන්නේ කොහොමද??? ??? ??? 😌😌} බුදුහාමුදුරුවෝ "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපායලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙනවා!!" කියලා කියපු කතාව වෙන්නෙ කොහොමද?? 'ගහගෙන යනවා' කියලා කියාපු දේ වෙන්නෙ කොහොමද?? කිය කියා හොයන්න මාර උවමණාවක් - උනන්දුවක් ආවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 වැඩිකල් යන්න කළින්ම ඒ වෙනකම් හිතිල / කල්පණා වෙලා නොතිබිච්ච mechanisms ඔක්කොම magnetically link වෙන සීන් එකත් මට click උනා!!! !!! !!! 🙂🙂 ඒත් එක්කම මට බුදුහාමුදුරුවෝ "සතෙක්ගෙන් පින් 1යි!! මනුස්සයෙක්ගෙන් පින් 100යි!! දිට්ඨිසම්පන්න මනුස්සයෙක්ගෙන් ලැබෙන පින් අසීමිතයි!! පසේබුදු කෙනෙක්ගෙන් දිට්ඨිසම්පන්න අයගෙන් ලැබෙනවටත් වඩා පින් වැඩියි!! සම්මාසම්බුදු බුදු කෙනෙකුගෙන් පසේබුදු කෙනෙකුගෙන් ලැබෙනවටත් වඩා පින් වැඩියි!!" කිය කියා කියල තියෙන්නේ, ඒ ඒ සත්වයන්ට උපතින්ම ලැබෙන / ලැබිල තියන mechanisms වල capacity එක and/or ඒවයි build quality එක ගැන නේද?? දිට්ඨිසම්පන්න අය මාර්ගඵල ලබන්න ලබන්න ඒ අයගෙන් ලැබෙන පින් වැඩිවෙන්නෙ ඒ අයගෙ mechanisms වල stability එක develop වෙන එකෙන් නේද?? දන්දීමේදී තමන්ගෙම අතින් දෙන්න කියල තියෙන්නෙත් maximum exposure එකට නේද?? කිය කියා, ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාවෙ මහා පළාතක දේවල් දඩ බඩ ගාලා click / reveal උනා!!! !!! !!! තේරුණා!!! !!! !!! ☺️☺️ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom