Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 26779850" data-attributes="member: 31903"><p>ඒ වගේම බොළල්ල මතකයේ මොනව තිබුණත් ඒ තියන ඒවයි waves තොග පිටින් එකසැරේ වැඩි උනොත් සත්වයන්ට මොකුත්ම දැනෙන්නෙ - මතක්වෙන්නෙත් නෑ!!! !!! !!! අර අර පිට්ටනිය පුරා ඉන්න එවුන් හැම තැනින්ම බුරුතු පිටින් දඟලන්න ගත්තොත් ඒකට ඇස් හුරුවෙලා, එකෙක් ගැන වත් අවධානය යොමුවෙන්නෙ නැතුව යනවා වගේ වෙනවා!!! හොඳ පැහැදිළි උදාහරණෙකින් කිව්වොත් දාස් ගාණක් එක සැරේ උන්ට හිතෙන හිතෙන ඒවා කියවන්න තියාගත්තොත් එතන මහා ඝෝෂාවක් වෙනවා!!! එකෙක්වත් කියන දෙයක් පැහැදිළිව අහගන්න බැරුව යනවා!!! වගේ තමයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට මුළු සක්වළේම ඉන්න එවුන්ගෙ බලපෑමෙන් ඔලුගෙඩිය අස්සෙ තියන තරමක් waves ඔක්කොම resonate වෙවී resonate වෙවී boost වෙනව!!! !!! !!! මොළෙන් දුං දාන්න ගන්නව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😲" title="Astonished face :astonished:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f632.png" data-shortname=":astonished:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😲" title="Astonished face :astonished:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f632.png" data-shortname=":astonished:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /> හැබැයි කිසි එකක් විශේෂයෙන් මතක්වෙන්නෙ - කල්පණා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> අන්න ඒ ළෙසට සක්වළේ ඉන්න තරමක් එවුන්ගෙ භව වළින් එන බලපෑම් වලට උඹලගෙ - අපේ - අනික් එවුන්ගෙ භව වල තියන waves wholesale එකේ ලොකුවෙනකොට (සරළව කිව්වොත් 'භව ලොකුවෙන කොට') බොළාට - අපිට - අනික් එවුන්ට වෙන්නේ, ඇඟවල් කචල් වෙන එක... ලෙඩවෙන එක... මඤ්ඤං වෙන එක... පිස්සු හැදෙන එක... ආආආතතිය වැඩිවෙන එක... <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> හිතල කල්පණා කරලා මෙලෝ දෙයක් කරගන්න බැරුව යන එක... ඔලුව පැළෙන්න වගේ කැක්කුම එන එක... අනං මනං තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට ඉතිං මහා ගොං දොස්තොර ල - ගොං විශේෂඥයෝ <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😜" title="Winking face with tongue :stuck_out_tongue_winking_eye:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f61c.png" data-shortname=":stuck_out_tongue_winking_eye:" /> ගාවට ගියාම උං "ඕක අර ලෙඩේ!! ඕක මේ ලෙඩේ!!" <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> කිය කියා ඔන්න පෙති දෙනවා!!! කරල් දෙනවා!!! "අරව කොරාන්න!! මේව කොරාන්න!!" කියනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> කොහොමහරි ඇඟවල්වල සිද්ධවෙන්නෙ 'භෞතික' 'රසායනික' හා 'විද්‍යුත් - විද්යුත්චුමබක' කියන 3නේම එකතුවෙන් සිද්ධවෙන 'Tripod එකක වගේ' වැඩසටහනක් නිසා, <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> එව්ව කොළාම 'level කරගන්න' පුළුවන් වෙන / 'level වෙන' තැනුත් තියනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> {සෛල වල ක්‍රියාකාරීත්වය retard / inhibit / accelerate කරන chemicals (බෙහෙත්) ජාති දැම්මම 'ලෙඩේ' අඩුවෙන - හොඳවෙන අවස්ථා තියනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" />} හැබැයි සමහර වෙලාවට 'level කරගන්න' බැරුව ගිහිල්ල පොර සෙත්තපෝච්චි වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> {භවය full චොරවෙන situations.. 'මාරක' එහෙම සෙට් වුණාම!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" />} තවත් වෙලාවකට නියාම ධර්ම වෙනස් වෙනකොට (ග්‍රහයො කැරකෙනකොට - වටේ පිටේ ඉන්න එවුන් වෙනස්වෙන කොට - geographical location එක වෙනස් වෙනකොට එහෙම) 'බෙහෙත්' මොකුත්ම නැතුවත් ඉබේම 'level වෙනවා'!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> {Chemicals use නොකළත් බාහිරින් තියන magnetic fields එහෙ මෙහෙ වෙනකොටත් 'ලෙඩේ' අඩු / වැඩි / හොඳ වෙනවා!!! !!! !!!} හැබැයි ඔහොම ඔහොම යන්න යන්න සිද්ධවෙන වැඩේ නම් මං උඹලට ඇඳලම පෙන්නලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> තොපි ඔක්කොටම කෙළවෙනවා!!! !!! !!! (තොපිව ටිකෙන් ටික පෙරේත - තිරිසන් - නිරිසත් ඒවට පල්ලම් බහිනවා!!!) <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p><p></p><p>ඔක්කොටම වඩා එහෙම ඔළුගෙඩි wholesale එකේ ඇනෙනකොට මතක තියෙන්න ඕනෙ - මතක තියාගන්න ඕනෙ ඒවත් යටපත්වෙලා අමතකවෙලා යනවා!!! !!! !!! ජංගිය - ජොකා දාගත්තද කියලත් අමතක වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> බලපං නැද්ද?? කියල. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /> ලොහ්.. ලොහ්.. ලොහ්.. එතකොට මතක්වුනොත් මතක් වෙන්නේ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින්ම දැනෙන දේකට සමාන patterns - frequencies තියන waves ඇතුලෙ තිබිලා trigger වෙලා ආවොතින්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ගොඩක් මතක ශක්තිය අඩු ( =පුණ්‍යශක්තිය අඩු) එවුන්ගෙ නම්, තරමක් දුරට කියවගෙන කියවගෙන යනකොට මුළින් කියවපු ටික මතක නෑ!!! මේ කතා කර කර ඉන්න දේවල් මේ මතක නෑ!!! ඉන්නෙ කොහෙද?? කියල මතකත් නෑ!!! උදේට කෑවද?? කෑවෙ මොනවද?? මතකත් නෑ!!! වගේ ගාණටම චා වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එහෙම නොවී අවශ්‍ය දේවල් මතක තියාගන්න නම් ඒවා හැමතිස්සෙම නැවත නැවත සිහි කර කර.. refresh කර කර.. ඒ අදාළ waves වල amplitudes / magnitudes වැඩිකරගෙන 'top level එකේම' තබාගතයුතු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> නිතර නිතර 'අභ්‍යාස' කළොත් හොඳට 'පාඩම්' හිටින.. අභ්‍යාස නොකර වෙන වෙන දේවල් කර කර හිටියොත් පාඩම් නැතුව යන.. සිද්ධිය ඒකයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> කොහොමත් 'පාඩම්' තියාගන්න ( =අදාළ memory waves top level එකෙන් තියාගන්න) අනිවා repeat කරලා.. repeat කරලා.. ඒවයි levels boost කර කර තබාගත යුතුයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> මොකද උපතක් සිද්ධවෙන වෙලාවෙ තියන පුණ්‍යශක්තියට අනුව හැදෙන හෑම මොළයකටම ධාරිතාවයක් / capacity එකක් තියනවා!!! තියන තරමක් waves වලට share වෙන්නෙ ඒ capacity එක තමයි!!! ඉතිං අළුතෙන් එකතුවෙන - refresh වෙන waves වලට ශක්තිය අවශ්‍ය වෙනකොට පරණ - refresh නොවෙන waves වළින් ශක්තිය ගැනෙනවා!!! එතකොට ඒවයි levels ඉබේම අඩුවෙනවා!!! ඒකයි. එතෙන්දි තමන්ට කොච්චර හොඳ මතක ශක්තියක් තිබුණත් environment එක චොරවෙන්න චොරවෙන්න මතකය රැකගන්න දඟලන්න වෙන දැඟලිල්ලත් වැඩියි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /></p><hr /><p>....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................</p><p>------ <span style="font-size: 10px">Post added on [DATETIME="UT"]1629600721[/DATETIME]</span></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 26779850, member: 31903"] ඒ වගේම බොළල්ල මතකයේ මොනව තිබුණත් ඒ තියන ඒවයි waves තොග පිටින් එකසැරේ වැඩි උනොත් සත්වයන්ට මොකුත්ම දැනෙන්නෙ - මතක්වෙන්නෙත් නෑ!!! !!! !!! අර අර පිට්ටනිය පුරා ඉන්න එවුන් හැම තැනින්ම බුරුතු පිටින් දඟලන්න ගත්තොත් ඒකට ඇස් හුරුවෙලා, එකෙක් ගැන වත් අවධානය යොමුවෙන්නෙ නැතුව යනවා වගේ වෙනවා!!! හොඳ පැහැදිළි උදාහරණෙකින් කිව්වොත් දාස් ගාණක් එක සැරේ උන්ට හිතෙන හිතෙන ඒවා කියවන්න තියාගත්තොත් එතන මහා ඝෝෂාවක් වෙනවා!!! එකෙක්වත් කියන දෙයක් පැහැදිළිව අහගන්න බැරුව යනවා!!! වගේ තමයි. 😌😌 එතකොට මුළු සක්වළේම ඉන්න එවුන්ගෙ බලපෑමෙන් ඔලුගෙඩිය අස්සෙ තියන තරමක් waves ඔක්කොම resonate වෙවී resonate වෙවී boost වෙනව!!! !!! !!! මොළෙන් දුං දාන්න ගන්නව!!! 😲😲 🙄🙄 හැබැයි කිසි එකක් විශේෂයෙන් මතක්වෙන්නෙ - කල්පණා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 අන්න ඒ ළෙසට සක්වළේ ඉන්න තරමක් එවුන්ගෙ භව වළින් එන බලපෑම් වලට උඹලගෙ - අපේ - අනික් එවුන්ගෙ භව වල තියන waves wholesale එකේ ලොකුවෙනකොට (සරළව කිව්වොත් 'භව ලොකුවෙන කොට') බොළාට - අපිට - අනික් එවුන්ට වෙන්නේ, ඇඟවල් කචල් වෙන එක... ලෙඩවෙන එක... මඤ්ඤං වෙන එක... පිස්සු හැදෙන එක... ආආආතතිය වැඩිවෙන එක... 🙃🙃 හිතල කල්පණා කරලා මෙලෝ දෙයක් කරගන්න බැරුව යන එක... ඔලුව පැළෙන්න වගේ කැක්කුම එන එක... අනං මනං තමයි!!! !!! !!! 😌😌😌 එතකොට ඉතිං මහා ගොං දොස්තොර ල - ගොං විශේෂඥයෝ 😂😜 ගාවට ගියාම උං "ඕක අර ලෙඩේ!! ඕක මේ ලෙඩේ!!" 😄😄 කිය කියා ඔන්න පෙති දෙනවා!!! කරල් දෙනවා!!! "අරව කොරාන්න!! මේව කොරාන්න!!" කියනවා!!! 😅😅 කොහොමහරි ඇඟවල්වල සිද්ධවෙන්නෙ 'භෞතික' 'රසායනික' හා 'විද්‍යුත් - විද්යුත්චුමබක' කියන 3නේම එකතුවෙන් සිද්ධවෙන 'Tripod එකක වගේ' වැඩසටහනක් නිසා, 😉 එව්ව කොළාම 'level කරගන්න' පුළුවන් වෙන / 'level වෙන' තැනුත් තියනවා!!! 😁😁 {සෛල වල ක්‍රියාකාරීත්වය retard / inhibit / accelerate කරන chemicals (බෙහෙත්) ජාති දැම්මම 'ලෙඩේ' අඩුවෙන - හොඳවෙන අවස්ථා තියනවා!!! 😌😌} හැබැයි සමහර වෙලාවට 'level කරගන්න' බැරුව ගිහිල්ල පොර සෙත්තපෝච්චි වෙනවා!!! !!! !!! 😂 😌😌 {භවය full චොරවෙන situations.. 'මාරක' එහෙම සෙට් වුණාම!!! 😉 😁😁} තවත් වෙලාවකට නියාම ධර්ම වෙනස් වෙනකොට (ග්‍රහයො කැරකෙනකොට - වටේ පිටේ ඉන්න එවුන් වෙනස්වෙන කොට - geographical location එක වෙනස් වෙනකොට එහෙම) 'බෙහෙත්' මොකුත්ම නැතුවත් ඉබේම 'level වෙනවා'!!! !!! !!! 😄😄 😌😌 {Chemicals use නොකළත් බාහිරින් තියන magnetic fields එහෙ මෙහෙ වෙනකොටත් 'ලෙඩේ' අඩු / වැඩි / හොඳ වෙනවා!!! !!! !!!} හැබැයි ඔහොම ඔහොම යන්න යන්න සිද්ධවෙන වැඩේ නම් මං උඹලට ඇඳලම පෙන්නලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 තොපි ඔක්කොටම කෙළවෙනවා!!! !!! !!! (තොපිව ටිකෙන් ටික පෙරේත - තිරිසන් - නිරිසත් ඒවට පල්ලම් බහිනවා!!!) 😑😑😑 ඔක්කොටම වඩා එහෙම ඔළුගෙඩි wholesale එකේ ඇනෙනකොට මතක තියෙන්න ඕනෙ - මතක තියාගන්න ඕනෙ ඒවත් යටපත්වෙලා අමතකවෙලා යනවා!!! !!! !!! ජංගිය - ජොකා දාගත්තද කියලත් අමතක වෙනවා!!! 😳😳 බලපං නැද්ද?? කියල. 🤣🤣🤣 ලොහ්.. ලොහ්.. ලොහ්.. එතකොට මතක්වුනොත් මතක් වෙන්නේ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින්ම දැනෙන දේකට සමාන patterns - frequencies තියන waves ඇතුලෙ තිබිලා trigger වෙලා ආවොතින්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ගොඩක් මතක ශක්තිය අඩු ( =පුණ්‍යශක්තිය අඩු) එවුන්ගෙ නම්, තරමක් දුරට කියවගෙන කියවගෙන යනකොට මුළින් කියවපු ටික මතක නෑ!!! මේ කතා කර කර ඉන්න දේවල් මේ මතක නෑ!!! ඉන්නෙ කොහෙද?? කියල මතකත් නෑ!!! උදේට කෑවද?? කෑවෙ මොනවද?? මතකත් නෑ!!! වගේ ගාණටම චා වෙනවා!!! !!! !!! 😌😌 එහෙම නොවී අවශ්‍ය දේවල් මතක තියාගන්න නම් ඒවා හැමතිස්සෙම නැවත නැවත සිහි කර කර.. refresh කර කර.. ඒ අදාළ waves වල amplitudes / magnitudes වැඩිකරගෙන 'top level එකේම' තබාගතයුතු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 නිතර නිතර 'අභ්‍යාස' කළොත් හොඳට 'පාඩම්' හිටින.. අභ්‍යාස නොකර වෙන වෙන දේවල් කර කර හිටියොත් පාඩම් නැතුව යන.. සිද්ධිය ඒකයි!!! !!! !!! 😉 😁😁 කොහොමත් 'පාඩම්' තියාගන්න ( =අදාළ memory waves top level එකෙන් තියාගන්න) අනිවා repeat කරලා.. repeat කරලා.. ඒවයි levels boost කර කර තබාගත යුතුයි!!! !!! !!! 😊😊 මොකද උපතක් සිද්ධවෙන වෙලාවෙ තියන පුණ්‍යශක්තියට අනුව හැදෙන හෑම මොළයකටම ධාරිතාවයක් / capacity එකක් තියනවා!!! තියන තරමක් waves වලට share වෙන්නෙ ඒ capacity එක තමයි!!! ඉතිං අළුතෙන් එකතුවෙන - refresh වෙන waves වලට ශක්තිය අවශ්‍ය වෙනකොට පරණ - refresh නොවෙන waves වළින් ශක්තිය ගැනෙනවා!!! එතකොට ඒවයි levels ඉබේම අඩුවෙනවා!!! ඒකයි. එතෙන්දි තමන්ට කොච්චර හොඳ මතක ශක්තියක් තිබුණත් environment එක චොරවෙන්න චොරවෙන්න මතකය රැකගන්න දඟලන්න වෙන දැඟලිල්ලත් වැඩියි!!! !!! !!! 😔😔 [HR][/HR] .................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1629600721[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom