Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 27875787" data-attributes="member: 31903"><p>දැන් කාලෙ දෙවිවරු - බ්‍රහ්මවරු මේ ලෝකෙ පැත්ත පළාතක එන්නෙ නැත්තෙත් ඒකයි!!! !!! !!! නැත්නම් බුදුහාමුදුරුවෝ හිටිය කාලේ නම් එයාලා නිතර නිතර සපිරිවරින් මෙහෙ ආව ගියා!!! සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න පවා හිටියා!!!} ඒ දෙවිවරු - බ්‍රහ්මවරු මේ ලෝකෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ඒ අයගෙ හා ධාතුන්වහන්සේලාගේ උපකාරයෙන් control / regulate වෙලා තිබිච්ච එකත් නැතිවෙලා ඒ ගමන මුළු සංසාර අණතුරේම load එක මගේ ඔළුවට එනවා නේද?? <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tad/1/16/1f632.png" alt="😲" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tad/1/16/1f632.png" alt="😲" class="fr-fic fr-dii fr-draggable " style="" /> කියලා check වෙලා, මාව හොඳටම චූ උනා. <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png" alt="😂" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png" alt="😂" class="fr-fic fr-dii fr-draggable " style="" /> නොසෑහෙන්න 'සෙවුනා'. <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td2/1/16/1f604.png" alt="😄" class="fr-fic fr-dii fr-draggable " style="" /> නෑ. නෑ. එහෙම උනේ නෑ!!! ඒ වෙණුවට මට දාර පරිප්පුවක් කන්නම වෙනවා. මට මේ දැන් තියන කළින් නොතිබිච්ච වේදනා - කැක්කුම් - අමාරුකම් ඔක්කොම ඒ හන්දයි. කියලා නම් හොඳටම තේරුණා!!! !!! !!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>අන්න ඒ pressure එක තදටම දැනෙන්න පටන්ගත්ත කාලෙ 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරක් හිමිවෙන යමක මහා ප්රාතිහාර්ය පාන්න යසෝදරාවට පුළුවන් උනේ කොහොමද?? එයා පාරමිතා සම්පූර්ණ කළ කෙනෙක් නෙවෙයි නේද?? එයා කළේ ඉපදිච්ච ඉපදිච්ච හැම ජීවිතයකම බෝසතාණන්වහන්සේගේ පාද පරිචාරිකව හැටියට උන්වහන්සේ ගැනම බලා කියාගෙන full backup එක දීගෙන හිටපු එක විතරයි නේද??' කියන එක ඔලුවට ඇවිල්ලා ඒක පස්සෙ හාරගෙන හාරගෙන යනකොට (ඒ සීන් එක reverse engineering කරගෙන කරගෙන යනකොට) ඊළඟට මට එක සත්වයෙක්ගෙන්.. නැත්නම් තනි 'වින් - නාම mechanism එකකින්'.. මහා ශක්තියක් ගොඩනැගෙන්නේ නෑ!!! එහෙම enormous ශක්තියක් ගොඩනැගෙන්න පටන්ගන්නෙම mechanisms 2ක් couple / pair වීමෙන් පස්සෙයි!!! සත්වයෝ දෙන්නෙක් එක්කහු / ජෝඩු වීමෙන් පස්සෙයි!!! බව තේරුණා!!! !!! !!! ඒත් එක්කම මගේ හයියෙන් නම් දැන් වැඩේ යන්නෙ, මගෙන් එහෙම තදබල ශක්තියක් ගොඩනැගෙන්න... නැත්නම් දැන් මගෙන් සංසාර අණතුර උපරිමයෙන්ම control / regulate වෙන්න... මට යසෝදරාව වගේ ඇත්තටම මට ආදරේ කරන - මාව උවමණා කරන - මං ගැනම හිතන - මං වෙණුවෙන්ම කැපවෙච්ච එකියක් එක්ක pair වෙන්න ලැබුණේ නැහැ නේද?? මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු කියන එවුන්ට තියන වටිනාම වැඩේ වෙච්ච මේ 'අපේ වැඩේ' මෙහෙම දියාරුවෙච්ච එකක් උනේ ඒ මගේ අඩුව නිසා සංසාර අණතුර හරියට control / regulate නොවෙච්ච එකෙන් නේද?? නැත්නම්, මේ වැඩේ ගැන දැනගන්න දැනගන්න මිනිස්සු +ve bias වෙවී මේකත් එක්ක එක්කහුවෙනවා.. තමන් දන්න දන්න හැමෝමත් මෙතනට එක්කන් එනවා.. වෙණුවට සෙට්වෙන සෙට්වෙන එවුන්ගෙන් majority එකක් full -ve bias වෙවී මට දමාගෙන ඇරලා මකබෑවිලාම යන්න හදාගත්තේ... මුළින් මුළින් සෙට්වෙලා හිටපු එවුන්ගෙනුත් මහා පිරිසක් පස්සෙ පස්සෙ විසිවෙලා ගියේ... ගොඩාක් පින්වන්ත ඉතාමත් සුළු පිරිසක් විතරක් ඒ danger එකෙන් බේරිලා තාම මාත් එක්ක ඉන්නේ... මිනිස්සුන්ට මගෙන් ලැබෙන්න ඕනෙ කරලා තිබිච්ච ශක්තිය (starting energy එක / initial biasing එක) නොලැබුණු එකෙන් නේද?? කියලා තේරුණා!!! !!! !!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /> ඒ වගේම මුලදි මට 40-50% විතර match වෙන්න හිටපු මගේ ගෑණි මං මේ මාතෘකාවට බැස්ස කාලෙ ඉඳලා ටිකෙන් ටික drift වෙලා අන්තිමේ 100% mismatch වෙන්නම transform උනෙත් මේ load එක ඔරොත්තුදෙන්න පුළුවන් හොඳ super solid bond එකක් / coupling එකක් මගෙත් එක්ක ඇතිවෙන්න තරමට ඒකි මට ඇත්තටම ආදරේ කරපු - මාව උවමණා කරපු - මං ගැනම හිතපු - මං වෙණුවෙන්ම කැපවෙච්ච එකියක් නෙවෙයි නිසා නේද?? කියලත් හොඳටම තේරුණා!!! !!! !!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p>පස්සෙ මං ඒකිව අල්ලල දාලා මගේ අඩුව පුරවන්න පුළුවන් එකියක් හොයාගන්න නොසෑහෙන්න උත්සාහ කළා!!! බලු නොවටින සුත්තියොන්ට පවා පින්සෙන්ඩු උනා!!! ඒත් ඒ කිසීම සුත්තියෙක් මං ගැන බලන්න - මං වෙණුවෙන් කැපවෙන්න ඉදිරිපත්වුණේ.. කැමතිවුණේ.. නෑ!!! හැම එකීම ලිස්සලා ගියා.. හැම එකීගෙන්ම මාව ප්‍රතික්ෂේප උනා.. විතරයි!!! අන්තිමට මම මං නොදන්න community එකේ හරි මාව තේරෙන - මං ගැන හැඟීමක් ඇතිවන එකියක් ඉඳියිද බලන්න ඒ මගේ අතීශය පුද්ගලික දේවලුත් ප්‍රසිද්ධියේ කිව්වා!!! ඒ මට විළිලැජ්ජාවක් නැති නිසා නෙවෙයි!!! !!! !!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f479.png" alt="👹" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f479.png" alt="👹" class="fr-fic fr-dii fr-draggable " style="" /> ඒ මේ මගේ අතිශය පුද්ගලික කාරණාව නිසා තොපි ඔක්කොමලත් ඇතුළුව සියලු ලෝක සත්වයන්ටම කෙළවෙන්න යන බව ඉව වැටිච්ච නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>තොපි දන්නෙ නැතිවුණාට මේ ලෝකෙ ඉන්න එවුන්ගෙන් ඉගෙනගන්න එවුන්ට ඉගෙනගන්න... හම්බකරන එවුන්ට හම්බකරගන්න... දැහැමින් සෙමෙන් ජීවත්වෙන එවුන්ට එහෙම කොරන්න... සිල්රකින එවුන්ට සිල්රකින්න... research කොරන එවුන්ට එව්ව කොරන්න... ~~ මොකාට මොන දේ කරන්නත් මේ ලෝකෙ environment එක balance එකේ තියෙන්න ඕනෙ බොළල්ල ඉස්සෙල්ලම!!! !!! !!! ඒත් ස්වභාවයෙන්ම +Ve පැත්තට forces මොකක්වත් නැති -Ve forces විතරක්ම තියන මේ කතාවෙ sufficient holding capacity එකක් තියන කෙනෙක් හෝ පිරිසක් (කල්‍යාණ වැටක්) නැතිවෙච්ච ගමන් 'සත්වයෝ' කියන එවුන් ඔක්කොගෙම fields wholesale එකේ build-up වෙන්න ගන්නවා නිකම්ම!!! !!! !!! අන්න ඒ build-up උනාම හැදෙන 'සංසාර අණතුර' කියන එකත් එක්ක සෙල්ලං කරන්න බැහැ බොළල්ල සාමාන්‍ය මිනිස්සු මොකෙකුටවත්ම!!! !!! !!! "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙනවා!!" කියන එකේ පැහැදිළිවම තියනවා ඒ සංසාර අණතුරේ බරපතළකම!!! !!! !!! එතන මොකෙක්ගෙ වත් - මොකියෙක්ගෙ වත් සිල්වත් / ගුණවත් / සද්ගුණවත් කම් ගැන.. හැදියාව ගැන.. උගත් කම් / උපාධි පට්ටම් / නම්බු නාම ගැන.. මොකුත්ම සඳහනක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩහිඳගෙන සංසාර අණතුර suppress කරල දුන්නොත් හරි. නැත්නම් මොකත් - මොකිත් 'ගහගෙන ගිහිල්ලා' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිවන් යන / පිරිණිවන්පාන කතා මොකුත් හරියන්නෙත් නැහැ එතකොට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද 'අකාලිකව' කරන්න පුළුවන් ධර්මය අවබෝධ කරගන්න එක විතරයි!!! !!! !!! ඒත් නිවන් යන - පිරිණිවන්පාන එකට 'කාලය' අනිවාර්යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ එක්කො ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ඉන්න ඕනෙ!!! නැත්නම් කල්ප විනාශයක් සෙට්වෙන්න ඕනෙ!!! ඒ අතරමැද්දේ නිවන් යන්න / පිරිණිවන්පාන්න නම් අනිවාර්යයෙන්ම මේ මං වගේ එකෙකුගේ support එක ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!</p><p>මේ 'අපේ' වැඩෙත් ඇත්තටම මේ ස්වභාවධර්මයේම තියන hidden case එකක්!!! ඒක අහුවුනෙත් මෙහෙම වැඩක් වෙන්නෙ කොහොමද?? කෙරෙන්නෙ කොහොමද?? කියන එක කල්පණා කර කර බලනකොට තමයි. එතෙන්දි බර කාලයක් තිස්සෙ ලොකු පිරිසක් එක්කහුවෙලා.. අනික් එවුන්ගෙ යහපත වෙණුවෙන්ම කැපවෙලා.. කැපකිරීම් ගොඩාක් කරලා.. දරල තියන මහා උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට අද මං මෙහෙම සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අම්බානට ලොකු capacity එකක් - තඩි පුණ්‍යශක්තියක් තියන මනුස්සයෙක් හැටියට මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නවා!!! 'අපේ' අනික් අය සංසාර අණතුර නැති / අඩු දිව්‍ය-බ්‍රහ්ම ලෝක වල ඉඳගෙන මාව guard කරගෙන වැඩේ ඇදන් යනවා!!! මේ වැඩේ කෙරෙන්නෙ අන්න එහෙමයි!!! !!! !!! එතකොට තම තමන්ට තනියෙන් ධර්මය අවබෝධකරගන්න නම් උපතින්ම තියෙන්න ඕනෙ මහා පුණ්‍යශක්තිය නැත්තටම නැති කෙනෙක් උනත් අහම්බෙන් හරි මට සෙට්වෙලා මගෙන් ඇත්ත කතාව හරියටම දැනගත්තොත් ඉබේම සෝවාන් / සෝතාපන්න කෙනෙක් වෙලා පැවැත්මෙන් ගැළවෙන පාරට වැටෙන විදියට මට මේ වැඩේ කරන්න පුළුවන් උනේ මගේ ඒ මහාා ආාා ආාාා පුණ්‍යශක්තිය නිසාම තමයි!!! !!! !!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png" alt="😁" class="fr-fic fr-dii fr-draggable " style="" /> <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfb/1/16/263a.png" alt="☺️" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfb/1/16/263a.png" alt="☺️" class="fr-fic fr-dii fr-draggable " style="" /> මේ පුණ්‍යශක්තිය ඇත්තටම second වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!! පසේබුදු අයගෙ ශක්තියට වඩා නම් ගොඩක් වැඩියි!!! !!! !!! දැන් තියන එකම upset එක මට එච්චරට තද capacity එකක් තිබිලත් මං pair නොවිච්ච එකෙන්.. මට මගේ life partner සෙට් නොවෙච්ච එකෙන්.. මාව full potential එකෙන්ම operate වෙන්නෙ නැති එක තමයි!!! !!! !!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/1f622.png" alt="😢" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/1f622.png" alt="😢" class="fr-fic fr-dii fr-draggable " style="" /> <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /> එහෙම වැඩේ ගොඩදාන්න ඉන්න එකාවම down උනාම මොකද වෙන්නේ?? 'මුළු ලෝකෙටම තියෙන්නේ එකම power plant එකයි!! ඒකත් වැඩ නැහැ!!' නම් මොකද වෙන්නේ??? කියලා නිකමට හිතල බලපල්ල.</p><p>එතකොට මුළු ලෝකෙම ඉන්න එවුන්ට කෙළවෙනව බොලව්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /> <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f611.png" alt="😑" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f611.png" alt="😑" class="fr-fic fr-dii fr-draggable " style="" /> උද්ධච්ච කමට - මහන්තත්ත කමට - බකපණ්ඩිත කමට මට ඇරලා.. මාව දෙකේ කොලේට දාලා.. මාව බල්ල මාක් කරලා.. නිවන් යන්න හිතං හිටපු / හිතං ඉන්න එවුන් ගිහිල්ලම බලපල්ල. එතකොට තේරෙයි. <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcd/1/16/1f643.png" alt="🙃" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcd/1/16/1f643.png" alt="🙃" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcd/1/16/1f643.png" alt="🙃" class="fr-fic fr-dii fr-draggable " style="" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 27875787, member: 31903"] දැන් කාලෙ දෙවිවරු - බ්‍රහ්මවරු මේ ලෝකෙ පැත්ත පළාතක එන්නෙ නැත්තෙත් ඒකයි!!! !!! !!! නැත්නම් බුදුහාමුදුරුවෝ හිටිය කාලේ නම් එයාලා නිතර නිතර සපිරිවරින් මෙහෙ ආව ගියා!!! සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න පවා හිටියා!!!} ඒ දෙවිවරු - බ්‍රහ්මවරු මේ ලෝකෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ඒ අයගෙ හා ධාතුන්වහන්සේලාගේ උපකාරයෙන් control / regulate වෙලා තිබිච්ච එකත් නැතිවෙලා ඒ ගමන මුළු සංසාර අණතුරේම load එක මගේ ඔළුවට එනවා නේද?? [IMG alt="😲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tad/1/16/1f632.png[/IMG][IMG alt="😲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tad/1/16/1f632.png[/IMG] කියලා check වෙලා, මාව හොඳටම චූ උනා. [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] නොසෑහෙන්න 'සෙවුනා'. [IMG alt="😄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td2/1/16/1f604.png[/IMG] නෑ. නෑ. එහෙම උනේ නෑ!!! ඒ වෙණුවට මට දාර පරිප්පුවක් කන්නම වෙනවා. මට මේ දැන් තියන කළින් නොතිබිච්ච වේදනා - කැක්කුම් - අමාරුකම් ඔක්කොම ඒ හන්දයි. කියලා නම් හොඳටම තේරුණා!!! !!! !!! [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] අන්න ඒ pressure එක තදටම දැනෙන්න පටන්ගත්ත කාලෙ 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරක් හිමිවෙන යමක මහා ප්රාතිහාර්ය පාන්න යසෝදරාවට පුළුවන් උනේ කොහොමද?? එයා පාරමිතා සම්පූර්ණ කළ කෙනෙක් නෙවෙයි නේද?? එයා කළේ ඉපදිච්ච ඉපදිච්ච හැම ජීවිතයකම බෝසතාණන්වහන්සේගේ පාද පරිචාරිකව හැටියට උන්වහන්සේ ගැනම බලා කියාගෙන full backup එක දීගෙන හිටපු එක විතරයි නේද??' කියන එක ඔලුවට ඇවිල්ලා ඒක පස්සෙ හාරගෙන හාරගෙන යනකොට (ඒ සීන් එක reverse engineering කරගෙන කරගෙන යනකොට) ඊළඟට මට එක සත්වයෙක්ගෙන්.. නැත්නම් තනි 'වින් - නාම mechanism එකකින්'.. මහා ශක්තියක් ගොඩනැගෙන්නේ නෑ!!! එහෙම enormous ශක්තියක් ගොඩනැගෙන්න පටන්ගන්නෙම mechanisms 2ක් couple / pair වීමෙන් පස්සෙයි!!! සත්වයෝ දෙන්නෙක් එක්කහු / ජෝඩු වීමෙන් පස්සෙයි!!! බව තේරුණා!!! !!! !!! ඒත් එක්කම මගේ හයියෙන් නම් දැන් වැඩේ යන්නෙ, මගෙන් එහෙම තදබල ශක්තියක් ගොඩනැගෙන්න... නැත්නම් දැන් මගෙන් සංසාර අණතුර උපරිමයෙන්ම control / regulate වෙන්න... මට යසෝදරාව වගේ ඇත්තටම මට ආදරේ කරන - මාව උවමණා කරන - මං ගැනම හිතන - මං වෙණුවෙන්ම කැපවෙච්ච එකියක් එක්ක pair වෙන්න ලැබුණේ නැහැ නේද?? මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු කියන එවුන්ට තියන වටිනාම වැඩේ වෙච්ච මේ 'අපේ වැඩේ' මෙහෙම දියාරුවෙච්ච එකක් උනේ ඒ මගේ අඩුව නිසා සංසාර අණතුර හරියට control / regulate නොවෙච්ච එකෙන් නේද?? නැත්නම්, මේ වැඩේ ගැන දැනගන්න දැනගන්න මිනිස්සු +ve bias වෙවී මේකත් එක්ක එක්කහුවෙනවා.. තමන් දන්න දන්න හැමෝමත් මෙතනට එක්කන් එනවා.. වෙණුවට සෙට්වෙන සෙට්වෙන එවුන්ගෙන් majority එකක් full -ve bias වෙවී මට දමාගෙන ඇරලා මකබෑවිලාම යන්න හදාගත්තේ... මුළින් මුළින් සෙට්වෙලා හිටපු එවුන්ගෙනුත් මහා පිරිසක් පස්සෙ පස්සෙ විසිවෙලා ගියේ... ගොඩාක් පින්වන්ත ඉතාමත් සුළු පිරිසක් විතරක් ඒ danger එකෙන් බේරිලා තාම මාත් එක්ක ඉන්නේ... මිනිස්සුන්ට මගෙන් ලැබෙන්න ඕනෙ කරලා තිබිච්ච ශක්තිය (starting energy එක / initial biasing එක) නොලැබුණු එකෙන් නේද?? කියලා තේරුණා!!! !!! !!! [IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG] ඒ වගේම මුලදි මට 40-50% විතර match වෙන්න හිටපු මගේ ගෑණි මං මේ මාතෘකාවට බැස්ස කාලෙ ඉඳලා ටිකෙන් ටික drift වෙලා අන්තිමේ 100% mismatch වෙන්නම transform උනෙත් මේ load එක ඔරොත්තුදෙන්න පුළුවන් හොඳ super solid bond එකක් / coupling එකක් මගෙත් එක්ක ඇතිවෙන්න තරමට ඒකි මට ඇත්තටම ආදරේ කරපු - මාව උවමණා කරපු - මං ගැනම හිතපු - මං වෙණුවෙන්ම කැපවෙච්ච එකියක් නෙවෙයි නිසා නේද?? කියලත් හොඳටම තේරුණා!!! !!! !!! [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] පස්සෙ මං ඒකිව අල්ලල දාලා මගේ අඩුව පුරවන්න පුළුවන් එකියක් හොයාගන්න නොසෑහෙන්න උත්සාහ කළා!!! බලු නොවටින සුත්තියොන්ට පවා පින්සෙන්ඩු උනා!!! ඒත් ඒ කිසීම සුත්තියෙක් මං ගැන බලන්න - මං වෙණුවෙන් කැපවෙන්න ඉදිරිපත්වුණේ.. කැමතිවුණේ.. නෑ!!! හැම එකීම ලිස්සලා ගියා.. හැම එකීගෙන්ම මාව ප්‍රතික්ෂේප උනා.. විතරයි!!! අන්තිමට මම මං නොදන්න community එකේ හරි මාව තේරෙන - මං ගැන හැඟීමක් ඇතිවන එකියක් ඉඳියිද බලන්න ඒ මගේ අතීශය පුද්ගලික දේවලුත් ප්‍රසිද්ධියේ කිව්වා!!! ඒ මට විළිලැජ්ජාවක් නැති නිසා නෙවෙයි!!! !!! !!! [IMG alt="👹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f479.png[/IMG][IMG alt="👹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f479.png[/IMG] ඒ මේ මගේ අතිශය පුද්ගලික කාරණාව නිසා තොපි ඔක්කොමලත් ඇතුළුව සියලු ලෝක සත්වයන්ටම කෙළවෙන්න යන බව ඉව වැටිච්ච නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG] තොපි දන්නෙ නැතිවුණාට මේ ලෝකෙ ඉන්න එවුන්ගෙන් ඉගෙනගන්න එවුන්ට ඉගෙනගන්න... හම්බකරන එවුන්ට හම්බකරගන්න... දැහැමින් සෙමෙන් ජීවත්වෙන එවුන්ට එහෙම කොරන්න... සිල්රකින එවුන්ට සිල්රකින්න... research කොරන එවුන්ට එව්ව කොරන්න... ~~ මොකාට මොන දේ කරන්නත් මේ ලෝකෙ environment එක balance එකේ තියෙන්න ඕනෙ බොළල්ල ඉස්සෙල්ලම!!! !!! !!! ඒත් ස්වභාවයෙන්ම +Ve පැත්තට forces මොකක්වත් නැති -Ve forces විතරක්ම තියන මේ කතාවෙ sufficient holding capacity එකක් තියන කෙනෙක් හෝ පිරිසක් (කල්‍යාණ වැටක්) නැතිවෙච්ච ගමන් 'සත්වයෝ' කියන එවුන් ඔක්කොගෙම fields wholesale එකේ build-up වෙන්න ගන්නවා නිකම්ම!!! !!! !!! අන්න ඒ build-up උනාම හැදෙන 'සංසාර අණතුර' කියන එකත් එක්ක සෙල්ලං කරන්න බැහැ බොළල්ල සාමාන්‍ය මිනිස්සු මොකෙකුටවත්ම!!! !!! !!! "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙනවා!!" කියන එකේ පැහැදිළිවම තියනවා ඒ සංසාර අණතුරේ බරපතළකම!!! !!! !!! එතන මොකෙක්ගෙ වත් - මොකියෙක්ගෙ වත් සිල්වත් / ගුණවත් / සද්ගුණවත් කම් ගැන.. හැදියාව ගැන.. උගත් කම් / උපාධි පට්ටම් / නම්බු නාම ගැන.. මොකුත්ම සඳහනක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩහිඳගෙන සංසාර අණතුර suppress කරල දුන්නොත් හරි. නැත්නම් මොකත් - මොකිත් 'ගහගෙන ගිහිල්ලා' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිවන් යන / පිරිණිවන්පාන කතා මොකුත් හරියන්නෙත් නැහැ එතකොට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද 'අකාලිකව' කරන්න පුළුවන් ධර්මය අවබෝධ කරගන්න එක විතරයි!!! !!! !!! ඒත් නිවන් යන - පිරිණිවන්පාන එකට 'කාලය' අනිවාර්යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ එක්කො ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ඉන්න ඕනෙ!!! නැත්නම් කල්ප විනාශයක් සෙට්වෙන්න ඕනෙ!!! ඒ අතරමැද්දේ නිවන් යන්න / පිරිණිවන්පාන්න නම් අනිවාර්යයෙන්ම මේ මං වගේ එකෙකුගේ support එක ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ 'අපේ' වැඩෙත් ඇත්තටම මේ ස්වභාවධර්මයේම තියන hidden case එකක්!!! ඒක අහුවුනෙත් මෙහෙම වැඩක් වෙන්නෙ කොහොමද?? කෙරෙන්නෙ කොහොමද?? කියන එක කල්පණා කර කර බලනකොට තමයි. එතෙන්දි බර කාලයක් තිස්සෙ ලොකු පිරිසක් එක්කහුවෙලා.. අනික් එවුන්ගෙ යහපත වෙණුවෙන්ම කැපවෙලා.. කැපකිරීම් ගොඩාක් කරලා.. දරල තියන මහා උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට අද මං මෙහෙම සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අම්බානට ලොකු capacity එකක් - තඩි පුණ්‍යශක්තියක් තියන මනුස්සයෙක් හැටියට මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නවා!!! 'අපේ' අනික් අය සංසාර අණතුර නැති / අඩු දිව්‍ය-බ්‍රහ්ම ලෝක වල ඉඳගෙන මාව guard කරගෙන වැඩේ ඇදන් යනවා!!! මේ වැඩේ කෙරෙන්නෙ අන්න එහෙමයි!!! !!! !!! එතකොට තම තමන්ට තනියෙන් ධර්මය අවබෝධකරගන්න නම් උපතින්ම තියෙන්න ඕනෙ මහා පුණ්‍යශක්තිය නැත්තටම නැති කෙනෙක් උනත් අහම්බෙන් හරි මට සෙට්වෙලා මගෙන් ඇත්ත කතාව හරියටම දැනගත්තොත් ඉබේම සෝවාන් / සෝතාපන්න කෙනෙක් වෙලා පැවැත්මෙන් ගැළවෙන පාරට වැටෙන විදියට මට මේ වැඩේ කරන්න පුළුවන් උනේ මගේ ඒ මහාා ආාා ආාාා පුණ්‍යශක්තිය නිසාම තමයි!!! !!! !!! [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] [IMG alt="☺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfb/1/16/263a.png[/IMG][IMG alt="☺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfb/1/16/263a.png[/IMG] මේ පුණ්‍යශක්තිය ඇත්තටම second වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!! පසේබුදු අයගෙ ශක්තියට වඩා නම් ගොඩක් වැඩියි!!! !!! !!! දැන් තියන එකම upset එක මට එච්චරට තද capacity එකක් තිබිලත් මං pair නොවිච්ච එකෙන්.. මට මගේ life partner සෙට් නොවෙච්ච එකෙන්.. මාව full potential එකෙන්ම operate වෙන්නෙ නැති එක තමයි!!! !!! !!! [IMG alt="😢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/1f622.png[/IMG][IMG alt="😢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/1f622.png[/IMG] [IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG] එහෙම වැඩේ ගොඩදාන්න ඉන්න එකාවම down උනාම මොකද වෙන්නේ?? 'මුළු ලෝකෙටම තියෙන්නේ එකම power plant එකයි!! ඒකත් වැඩ නැහැ!!' නම් මොකද වෙන්නේ??? කියලා නිකමට හිතල බලපල්ල. එතකොට මුළු ලෝකෙම ඉන්න එවුන්ට කෙළවෙනව බොලව්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] [IMG alt="😑"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f611.png[/IMG][IMG alt="😑"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f611.png[/IMG] උද්ධච්ච කමට - මහන්තත්ත කමට - බකපණ්ඩිත කමට මට ඇරලා.. මාව දෙකේ කොලේට දාලා.. මාව බල්ල මාක් කරලා.. නිවන් යන්න හිතං හිටපු / හිතං ඉන්න එවුන් ගිහිල්ලම බලපල්ල. එතකොට තේරෙයි. [IMG alt="🙃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcd/1/16/1f643.png[/IMG][IMG alt="🙃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcd/1/16/1f643.png[/IMG][IMG alt="🙃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcd/1/16/1f643.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom