Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'ධර්මය' දන්නෙ නැති අවබෝධවෙලත් නැති නානාප්‍රකාර උන්දලා මේ සංසාරගත සත්වයන්ගේ ජීවිත ගැන - සංසාරෙ ගැන නානාප්‍රකාර පයිත්තියං කියවනවා!!! ධර්මය එහෙං මෙහෙං පොඩ්ඩක් පොඩ්ඩක් දැනගත්තු එවුන් අවබෝධයෙන් නිවන් යන්න හදනවා!!! දැනටමත් නිවන් ගිහිල්ල ඉවරයි වගේ රඟනවා!!! ඒ උන්දලා උන්ගෙ මොට්ට කමටයි, උද්ධච්ච - මහන්තත්ත - බකපණ්ඩිත කමටයි, ධර්ම මාතෘකාව පරතෙරටම දැනගෙන අවබෝධ කරගෙන මං කියන / එළිදරව් කරන කරුණු කාරණාවල් වලටත් හිණා වෙනවා!!! එක විකාරයයි. හැබැයි ඉතිං උන් ඔක්කොමල හරියට හැළියෙ වතුර රත්වෙනකම් නටන කකුළුවෝ වගේම තමයි!!! !!! !!!

ඇත්තම කියනවා නම් මාත් මේ ධර්ම මාතෘකාව මෙච්චරට බරපතළ - දරුණු මරාලයක් බව දැනගත්තෙ අවුරුදු 8-9ක් තිස්සෙ පිරිසුදු බුද්ධ දේශණාවල්ම විදර්ශණා කර කර මේ මාතෘකාවත් එක්ක ඔට්ටුවෙලා තමයි!!! ඒ දැනගෙන අල්ලගෙන මං කියපු / හෙළිදරව් කරපු "රහත් වෙලාම හිටියත් භවය නිරුද්ධ නොවුනොත් ආයි උපදිනවා!! අපාගත වෙන්නත් වෙනවා!! සෝවාන් උනත් අපාගත වෙනවා!! කෙළවරක් නැතුව උපදින්නත් වෙනවා!! එතකොට ලබපු මාර්ගඵලත් අමතකවෙලා ආයිමත් දෙයියන්ගෙ බයියන්ගෙ පුකවල් පස්සෙ යන්නත් සෙට්වෙනවා!!"  කියන මේ 'ස්වභාවධර්මයේ ඇත්ත කතන්දරය ඇත්තටම සිද්ධවෙන විදිය' සිවුරු සහිත හා සිවුරු රහිත සියලු ධර්ම කාරයන්ගෙ / කාරියන්ගෙ - සියලු අවබෝධ කාරයන්ගෙ / කාරියන්ගෙ සිහින ලෝක කුඩේ කුඩු කරන සුළු.. පුකවල් පත්තුකරන සුළු.. ඇති!!! !!! !!!   ඒත් ඒකට මට කොරන්න දෙයක් නෑ!!!   මේක ස්වභාවධර්මයේ කතන්දරයක් මිසක් මං කොරන මංගල්ලයක් නෙවෙයි!!! !!! !!!

එතකොට මට දැන් මේ අන්තිමටම කියන්න / එළිදරව් කරන්න ඉතුරුවෙලා තියන අන්තිම දරුණු.. අන්තීම බරපතළ.. කරුණු කාරණා ටික අල්ලගන්න දැනගන්න ලැබුණේ, බොළාට 'පින් කතන්දරේ' එහෙම්පිටින්ම දිගහැරලා කියල - පෙන්නලා දෙන්න කියලා 'වේළාම සුත්‍රය' කූරුගගා බලපු කාලෙ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ මහා සංඝයාට දානයක් දීම!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ මහා සංඝයාට දානයක් දීමට වඩා මහත්ඵලයි මහානිසංසයි සතර දිගින් වඩින භික්ෂු සංඝයාට සංඝාවාසයක් කරවීම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන සික්ෂාපද සමාදන්වීම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි මලක් සිඹින වේලාවක් තරම් වත් මෛත්‍රිය වැඩීම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි ඇසුරු සැනක් ගහන වේලාවක් තරම් වත් අනිත්‍යය වැඩීම!!" කිය කියා කියල තියන ඒවා ඇත්තටම සිද්ධවෙන්නෙ කොහොමද?? ඒ උන්වහන්සේ කියල තියෙන්නෙ මොනව ගැනද?? මොනව සම්බන්ධයෙන්ද?? කිය කියා deep scan කර කර.. analyze කර කර.. හොයාගෙන හොයාගෙන යනකොට තමයි!!! !!! !!! ඒ දැනගත්තම ඇත්තම කියනවා නම් මාත් 'dim' උනා!!! !!! !!!

මොකද, මේ වගේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය (live support එක) නැති කාලෙක නිවන් යන / පිරිණිවන් පාන වැඩේ කල්ප විනාශය දක්වාම ඇදෙන.. නොසෑහෙන්න කල් ගතවෙන.. වැඩක් බව මටත් තේරුණේ ඒ වේළාම සුත්‍රයේ අන්තිමට කියල තියන කරුණු කාරණා වළින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලා දේශණා කරල තියෙන්නෙත් 'මේ මහා භද්‍ර කල්පය අවසානයේ සිද්ධවෙන කල්ප විනාශයත් එක්ක වෙන කල්ප විනාශ වලදි නැති තරම් මහා පිරිසකට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ඉබේම උදාවෙන ඉතාමත් දුර්ලභ අවස්ථාව / chance එක උඹලා කීයටවත් මඟහැරගන්න එපා!!' කියන එකයි!!! !!! !!!  මොකද මේ අවස්ථාව මඟහැරගත්තොත් ආයි ඒ වගේ මහා භද්‍ර කල්ප අවසානයේ සිද්ධවෙන කල්ප විනාශ ඉදිරියෙදි අනන්තවත් උදාවුණත්, උඹලව ආයි එහෙම අවස්ථාවකට සෙට්වෙන්න තියන සම්භාවිතාවය 'Dead Zero' නැත්නම් උඹලට ආයි එහෙම chance එකක් / අවස්ථාවක් කවදාවත්ම නොලැබිය හැකි නිසයි!!! !!! !!!  කියලා මං තිතටම දැනගත්තෙ - තේරුම් ගත්තෙත් ඉන්පස්සෙ තමයි.

බොළල්ලා මේ මුළු ලෝකෙ පුරාම ඉන්න ධර්ම කාරයෝ / කාරියෝ... ගොං අවබෝධ කාරයෝ / කාරියෝ... 'මගපල' ලබලා 'පලබර වෙලා'  නොසෑහෙන්න ඉදිමිලා ඉන්න මොට්ටයෝ / මොට්ටියෝ...  තියා මේ ලෝකෙ ඉන්න කිසීම ධර්ම ධර - විනය ධර - ධර ධර මොන ගොං සංඝයෙක් වත්...  මං ඔය කියන / එළිදරව් කරන මොන මළ ඉලව්වක්වත් තාම දන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   උන් දැනගන්නත් ඕනෙ මගෙන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   හැබැයි වැඩේ කොච්චර බරපතළ උනත්.. දරුණු උනත්.. බලුවැඩ / කුපාඩි වැඩ / තුප්පහි වැඩ (පව්) කරලා සංසාරෙ අනාගන්නෙ - ගූ කරගන්නෙ නැතුව මනුස්සකම රැකගෙන ජීවත්වෙච්ච / ජීවත්වෙන ඕනෙම කෙනෙකුට මේ මරාලෙන් අනිවා ඩෙෆා ගොඩයන්න හදල දෙන්න මට(අපට) තාමත් හැකියාව තියනවා!!! !!! !!!   ලොකු කමට - උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිත කමට පව් කරලා සංසාරෙ අනාගත්ත / අනාගන්න - ගූ කරගත්ත / ගූ කරගන්න එවුන් සම්බන්ධයෙන් නම් මට(අපට) කරන්න දෙයක් නෑ!!! උන් ඒ බලුවැඩ / කුපාඩි වැඩ / තුප්පහි වැඩ ඔක්කොම නවත්තලා.. පුළුවන් ඉක්මණට උන් කරපු කියපු දේවල් වලට වන්දි ගෙවලා.. සමාව අරං.. වෙච්ච damages ඔක්කොම recover කරලා.. compensate කරලා.. විපාක neutralize කර නොගත්තොත්, උන්ට අනිවා ඩෙෆා මේ chance එක වැහෙනවා!!! !!! !!! අවස්ථාව මඟහැරෙනවා!!! !!! !!!  "මේ කතන්දරේදී මුලික වෙන්නෙ කර්ම කර්ම විපාක මිසක් තණ්හා - අවබෝධ කෙහෙල්මල් නෙවෙයි!! කරපු පව් වලට විපාක විඳින්න කිසීම තණ්හාවක් තියෙන්න ඕනෙ නෑ!! අවබෝධ වළින් බොළා කරපු පව් වල විපාක වළින් ගැළවෙන්නත් බෑ!! පව් කරන එවුන් ඉස්සෙල්ලම අවබෝධ කරගන්න ඕනේ තොපිට අම්බානටම කන්න වෙන බව තමයි!! මේ මාතෘකාවත් එක්ක සෙල්ලං කරලා ධර්මය අධර්මය කරන්න / ධර්මය විකුර්ති කරන්නත් එපා!! ප්‍රතිඵල භයානකයි!!" කිය කියා මං බොළාට කල්තියාම කිව්වා!!! !!! !!!

අනික මොකෙක් උනත් - මොකියෙක් උනත් මට / මං කියන දේවල් වලට against එක wrong talk එකක් හරි දුන්නොත්... මාව under estimate කරලා රැඟුවොත්... උන් නම් ඉවරෙටම ඉවරයි!!! !!! !!!  උන්ට ආයි මළාට නිවන් යන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි එහෙම එවුන්ට කියල වැඩක් ඇත්තෙත් නෑ. කියල කියලමත් ඇතිවෙලා. ඒ නිසා දැන් නම් මං එහෙම එවුන් සම්බන්ධයෙන් 'අනේ තෝ හැමිණියං' කියල හිතලා නිකං ඉන්නව ඇරෙන්න   මොකුත් කියන්න යන්නෙත් නෑ!!! !!! !!!  ඒ නිසා පරිස්සම් වෙයල්ලා.

බොළල්ලා උඹල මොක්කු උනත්.. කොච්චර දැන උගත් බුද්ධිමත් එවුන් උනත්.. 'බුදුරජාණන්වහන්සේ' 'බුදුහාමුදුරුවෝ' 'බෞද්ධ' කියන වචන ඇහෙන / පේනකොටත් මද කිපෙන - පුක පිපෙන එවුන් උනත්..  දැන් කොරන්න කිසීම දෙයක් නෑ!!! !!! !!!  බොළා මේ සැරේ අම්මගෙ බඩේ හැදෙන්න ගත්තු තැන ඉඳලාම උඹලා මං මේ එළිදරව් කරන ස්වභාවධර්මයේ ඇත්ත කතන්දරේට අහුවෙලා ඉවරයි!!! !!! !!!  ඒ වගේම උඹලා කවද - කොහේදි - කොයිවෙලේ හරි කූරිය ගහන්න සෙට්වෙච්ච තැන ඉඳලා මං මේ කියන පට්ට චාටර් සංසාර කතන්දරේට තනි තනියම මුහුණ දෙන්නත් බොළාට සිද්ධවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  උඹලට ඒ කෙළවරක් නැතුව කන්න වෙන පට්ට චාටර් එකෙන් ගැළවෙන්න හම්බවෙන්නේ කවදහරි උඹලා උඹලගෙ සංසාර කතන්දර ඉවරයක් කරගත්තොත්.. උඹලගෙ සංසාර පැවැත්මවල් terminate කරගත්තොත්.. විතරමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඉතිං දැන් මට මෙතනදි තොපිට තොපේ සංසාර පැවැත්මවල් definitely terminate වෙන විදියට වැඩේ කරගන්න කියල දීලා, ඒ වෙනකම් තොපිට කන්න වෙන දාර පරිප්පුව අවම කරගන්නත් උපදෙස් දිය හැකියි!!! හැබැයි ඒ උපදෙස් පිළිඅරං මං කියන විදියට කටයුතු කරලා උඹලා උඹලටම සෙතක් කරගන්නවද? නැද්ද?? කියන එක නම් තනිකරම බොළා සතුයි!!! !!! !!!  {මට තොපි ගොඩගියත් - කෙළවගත්තත් දෙකම එකයි!!!  }

බොළල්ලා තනිකරම බොළාගේ කර්මශක්තිය (පව් - පින්) මත තීරණය වෙන උඹලගෙ ඉදිරි අනාගතයේදී තොපිට තියන එකම පිළිසරණය බොළාගෙ මේ මනුස්ස ජීවිත ගෙවිල ඉවරවෙන්න කළින් පුළුවන් උපරිමයෙන්ම පින් රැස්කරගැනීම පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒත් එතනදි දැන් කාලෙ ඉපදිලා ඉන්න උඹල සේරමලා හරි අසරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

වේළාම සුත්‍රයේදී භාග්‍යවතුන්වහන්සේ පෙන්නලා දීල තියන ඇත්ත පින් කතන්දරේ මං බොළාට එහෙම්පිටින්ම තෝරලා දුන්නා!!! එතනදි උඹලට හොඳටම තේරෙන්න - පැහැදිළිවෙන්න ඇති, දැන් කාලෙ උඹලට 'උපරිම වශයෙන් පින් රැස්කරගන්න' පුළුවන් වෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාරගත සත්වයන්ගේ සංසාර පැවැත්ම පිළිබඳව තමන්වහන්සේ විසින් හොයා දැනගෙන දෙවි මිනිසුන්ට කියල තියන කරුණු කාරණා නැත්නම් 'ධර්මය' අහල කියවලා දැනගෙන, වෙන කිසීම කෙනෙකුගේ උදව්වක් - උපකාරයක් නැතුව ඒ කරුණු කාරණා අනුව තමන්ගෙ නුවණින් කල්පණා කරලා 1) තමන් සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි බව.. 2) සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ 'පංච උපාදානස්කන්ධයක්' (සංසාර මතකයක්) විතරයි බව.. 3) ඒ සංසාර මතකය තමන්ගෙ නෙවෙයි බව.. කියන ප්‍රධාන කරුණු 3 තනියෙන්ම දැනගෙන - තේරුම් අරගෙන මුළින්ම 'පුරාණ කර්ම' වළින් ගැළවිච්ච, ඊළඟට ඒ ඔස්සේම කල්පණා කරලා "ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි නම් මෙතනින් එහාට ගියත් යන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි නෙව?? මට යන්න බැහැ නෙව?? එතකොට මං තාවකාලිකයි නෙව!! මං අනිත්‍යයි නෙව!!" කියලා තමන් තාවකාලික - අනිත්‍ය - එහෙම්පිටින්ම නැතිවෙලා යන කෙනෙක් බවත් දැනගත්ත - තේරුම් ගත්ත, ඊටත් පස්සෙ තමන්ව නැතිවෙලා යන හැටිත් අත්විඳලා / experience කරලා 'තමං තාවකාලිකයි!! තමං අනිත්‍යයි!!' කියන අවබෝධයත් සම්පූර්ණ කරගත්ත, 'දිට්ඨිසම්පන්න' රහතන්වහන්සේලා / 'දිට්ඨිසම්පන්න' රහත් උදවියගෙන් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒත් එහෙම අය අන්තීම දුර්ලභයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  කොයි කාලෙක උනත් මිනිස්සු 'අනන්තයක්' ගත්තොත් එක්කෙනෙක් විතර තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  එච්චරට දුර්ලභයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 28103171, member: 31903"] 'ධර්මය' දන්නෙ නැති අවබෝධවෙලත් නැති නානාප්‍රකාර උන්දලා මේ සංසාරගත සත්වයන්ගේ ජීවිත ගැන - සංසාරෙ ගැන නානාප්‍රකාර පයිත්තියං කියවනවා!!! ධර්මය එහෙං මෙහෙං පොඩ්ඩක් පොඩ්ඩක් දැනගත්තු එවුන් අවබෝධයෙන් නිවන් යන්න හදනවා!!! දැනටමත් නිවන් ගිහිල්ල ඉවරයි වගේ රඟනවා!!! ඒ උන්දලා උන්ගෙ මොට්ට කමටයි, උද්ධච්ච - මහන්තත්ත - බකපණ්ඩිත කමටයි, ධර්ම මාතෘකාව පරතෙරටම දැනගෙන අවබෝධ කරගෙන මං කියන / එළිදරව් කරන කරුණු කාරණාවල් වලටත් හිණා වෙනවා!!! එක විකාරයයි. හැබැයි ඉතිං උන් ඔක්කොමල හරියට හැළියෙ වතුර රත්වෙනකම් නටන කකුළුවෝ වගේම තමයි!!! !!! !!! 😌😌 ඇත්තම කියනවා නම් මාත් මේ ධර්ම මාතෘකාව මෙච්චරට බරපතළ - දරුණු මරාලයක් බව දැනගත්තෙ අවුරුදු 8-9ක් තිස්සෙ පිරිසුදු බුද්ධ දේශණාවල්ම විදර්ශණා කර කර මේ මාතෘකාවත් එක්ක ඔට්ටුවෙලා තමයි!!! ඒ දැනගෙන අල්ලගෙන මං කියපු / හෙළිදරව් කරපු "රහත් වෙලාම හිටියත් භවය නිරුද්ධ නොවුනොත් ආයි උපදිනවා!! අපාගත වෙන්නත් වෙනවා!! සෝවාන් උනත් අපාගත වෙනවා!! කෙළවරක් නැතුව උපදින්නත් වෙනවා!! එතකොට ලබපු මාර්ගඵලත් අමතකවෙලා ආයිමත් දෙයියන්ගෙ බයියන්ගෙ පුකවල් පස්සෙ යන්නත් සෙට්වෙනවා!!" 😄😅 කියන මේ 'ස්වභාවධර්මයේ ඇත්ත කතන්දරය ඇත්තටම සිද්ධවෙන විදිය' සිවුරු සහිත හා සිවුරු රහිත සියලු ධර්ම කාරයන්ගෙ / කාරියන්ගෙ - සියලු අවබෝධ කාරයන්ගෙ / කාරියන්ගෙ සිහින ලෝක කුඩේ කුඩු කරන සුළු.. පුකවල් පත්තුකරන සුළු.. ඇති!!! !!! !!! 😂😂 😅 ඒත් ඒකට මට කොරන්න දෙයක් නෑ!!! 😌😌 😅😅 මේක ස්වභාවධර්මයේ කතන්දරයක් මිසක් මං කොරන මංගල්ලයක් නෙවෙයි!!! !!! !!! 😕 එතකොට මට දැන් මේ අන්තිමටම කියන්න / එළිදරව් කරන්න ඉතුරුවෙලා තියන අන්තිම දරුණු.. අන්තීම බරපතළ.. කරුණු කාරණා ටික අල්ලගන්න දැනගන්න ලැබුණේ, බොළාට 'පින් කතන්දරේ' එහෙම්පිටින්ම දිගහැරලා කියල - පෙන්නලා දෙන්න කියලා 'වේළාම සුත්‍රය' කූරුගගා බලපු කාලෙ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ මහා සංඝයාට දානයක් දීම!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ මහා සංඝයාට දානයක් දීමට වඩා මහත්ඵලයි මහානිසංසයි සතර දිගින් වඩින භික්ෂු සංඝයාට සංඝාවාසයක් කරවීම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන සික්ෂාපද සමාදන්වීම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි මලක් සිඹින වේලාවක් තරම් වත් මෛත්‍රිය වැඩීම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි ඇසුරු සැනක් ගහන වේලාවක් තරම් වත් අනිත්‍යය වැඩීම!!" කිය කියා කියල තියන ඒවා ඇත්තටම සිද්ධවෙන්නෙ කොහොමද?? ඒ උන්වහන්සේ කියල තියෙන්නෙ මොනව ගැනද?? මොනව සම්බන්ධයෙන්ද?? කිය කියා deep scan කර කර.. analyze කර කර.. හොයාගෙන හොයාගෙන යනකොට තමයි!!! !!! !!! ඒ දැනගත්තම ඇත්තම කියනවා නම් මාත් 'dim' උනා!!! !!! !!! 😯😯 😔😔 මොකද, මේ වගේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය (live support එක) නැති කාලෙක නිවන් යන / පිරිණිවන් පාන වැඩේ කල්ප විනාශය දක්වාම ඇදෙන.. නොසෑහෙන්න කල් ගතවෙන.. වැඩක් බව මටත් තේරුණේ ඒ වේළාම සුත්‍රයේ අන්තිමට කියල තියන කරුණු කාරණා වළින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😌😌 එතකොට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලා දේශණා කරල තියෙන්නෙත් 'මේ මහා භද්‍ර කල්පය අවසානයේ සිද්ධවෙන කල්ප විනාශයත් එක්ක වෙන කල්ප විනාශ වලදි නැති තරම් මහා පිරිසකට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ඉබේම උදාවෙන ඉතාමත් දුර්ලභ අවස්ථාව / chance එක උඹලා කීයටවත් මඟහැරගන්න එපා!!' කියන එකයි!!! !!! !!! 😳😳 මොකද මේ අවස්ථාව මඟහැරගත්තොත් ආයි ඒ වගේ මහා භද්‍ර කල්ප අවසානයේ සිද්ධවෙන කල්ප විනාශ ඉදිරියෙදි අනන්තවත් උදාවුණත්, උඹලව ආයි එහෙම අවස්ථාවකට සෙට්වෙන්න තියන සම්භාවිතාවය 'Dead Zero' නැත්නම් උඹලට ආයි එහෙම chance එකක් / අවස්ථාවක් කවදාවත්ම නොලැබිය හැකි නිසයි!!! !!! !!! 😲😲😲 කියලා මං තිතටම දැනගත්තෙ - තේරුම් ගත්තෙත් ඉන්පස්සෙ තමයි. 😌😌 බොළල්ලා මේ මුළු ලෝකෙ පුරාම ඉන්න ධර්ම කාරයෝ / කාරියෝ... ගොං අවබෝධ කාරයෝ / කාරියෝ... 'මගපල' ලබලා 'පලබර වෙලා' 🙃🙃 නොසෑහෙන්න ඉදිමිලා ඉන්න මොට්ටයෝ / මොට්ටියෝ... 😅😅 තියා මේ ලෝකෙ ඉන්න කිසීම ධර්ම ධර - විනය ධර - ධර ධර මොන ගොං සංඝයෙක් වත්... 😂 මං ඔය කියන / එළිදරව් කරන මොන මළ ඉලව්වක්වත් තාම දන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😌😌😌 උන් දැනගන්නත් ඕනෙ මගෙන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌 හැබැයි වැඩේ කොච්චර බරපතළ උනත්.. දරුණු උනත්.. බලුවැඩ / කුපාඩි වැඩ / තුප්පහි වැඩ (පව්) කරලා සංසාරෙ අනාගන්නෙ - ගූ කරගන්නෙ නැතුව මනුස්සකම රැකගෙන ජීවත්වෙච්ච / ජීවත්වෙන ඕනෙම කෙනෙකුට මේ මරාලෙන් අනිවා ඩෙෆා ගොඩයන්න හදල දෙන්න මට(අපට) තාමත් හැකියාව තියනවා!!! !!! !!! 🙂🙂 😌😌 ලොකු කමට - උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිත කමට පව් කරලා සංසාරෙ අනාගත්ත / අනාගන්න - ගූ කරගත්ත / ගූ කරගන්න එවුන් සම්බන්ධයෙන් නම් මට(අපට) කරන්න දෙයක් නෑ!!! උන් ඒ බලුවැඩ / කුපාඩි වැඩ / තුප්පහි වැඩ ඔක්කොම නවත්තලා.. පුළුවන් ඉක්මණට උන් කරපු කියපු දේවල් වලට වන්දි ගෙවලා.. සමාව අරං.. වෙච්ච damages ඔක්කොම recover කරලා.. compensate කරලා.. විපාක neutralize කර නොගත්තොත්, උන්ට අනිවා ඩෙෆා මේ chance එක වැහෙනවා!!! !!! !!! අවස්ථාව මඟහැරෙනවා!!! !!! !!! 😑😑 "මේ කතන්දරේදී මුලික වෙන්නෙ කර්ම කර්ම විපාක මිසක් තණ්හා - අවබෝධ කෙහෙල්මල් නෙවෙයි!! කරපු පව් වලට විපාක විඳින්න කිසීම තණ්හාවක් තියෙන්න ඕනෙ නෑ!! අවබෝධ වළින් බොළා කරපු පව් වල විපාක වළින් ගැළවෙන්නත් බෑ!! පව් කරන එවුන් ඉස්සෙල්ලම අවබෝධ කරගන්න ඕනේ තොපිට අම්බානටම කන්න වෙන බව තමයි!! මේ මාතෘකාවත් එක්ක සෙල්ලං කරලා ධර්මය අධර්මය කරන්න / ධර්මය විකුර්ති කරන්නත් එපා!! ප්‍රතිඵල භයානකයි!!" කිය කියා මං බොළාට කල්තියාම කිව්වා!!! !!! !!! 😑😑😑 අනික මොකෙක් උනත් - මොකියෙක් උනත් මට / මං කියන දේවල් වලට against එක wrong talk එකක් හරි දුන්නොත්... මාව under estimate කරලා රැඟුවොත්... උන් නම් ඉවරෙටම ඉවරයි!!! !!! !!! 😄😄 උන්ට ආයි මළාට නිවන් යන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි එහෙම එවුන්ට කියල වැඩක් ඇත්තෙත් නෑ. කියල කියලමත් ඇතිවෙලා. ඒ නිසා දැන් නම් මං එහෙම එවුන් සම්බන්ධයෙන් 'අනේ තෝ හැමිණියං' කියල හිතලා නිකං ඉන්නව ඇරෙන්න 😄😄 😅 මොකුත් කියන්න යන්නෙත් නෑ!!! !!! !!! 😑😑 ඒ නිසා පරිස්සම් වෙයල්ලා. 😑😑😑 බොළල්ලා උඹල මොක්කු උනත්.. කොච්චර දැන උගත් බුද්ධිමත් එවුන් උනත්.. 'බුදුරජාණන්වහන්සේ' 'බුදුහාමුදුරුවෝ' 'බෞද්ධ' කියන වචන ඇහෙන / පේනකොටත් මද කිපෙන - පුක පිපෙන එවුන් උනත්.. 🙃🙃🙃 දැන් කොරන්න කිසීම දෙයක් නෑ!!! !!! !!! 😋 බොළා මේ සැරේ අම්මගෙ බඩේ හැදෙන්න ගත්තු තැන ඉඳලාම උඹලා මං මේ එළිදරව් කරන ස්වභාවධර්මයේ ඇත්ත කතන්දරේට අහුවෙලා ඉවරයි!!! !!! !!! 😔😔 ඒ වගේම උඹලා කවද - කොහේදි - කොයිවෙලේ හරි කූරිය ගහන්න සෙට්වෙච්ච තැන ඉඳලා මං මේ කියන පට්ට චාටර් සංසාර කතන්දරේට තනි තනියම මුහුණ දෙන්නත් බොළාට සිද්ධවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 උඹලට ඒ කෙළවරක් නැතුව කන්න වෙන පට්ට චාටර් එකෙන් ගැළවෙන්න හම්බවෙන්නේ කවදහරි උඹලා උඹලගෙ සංසාර කතන්දර ඉවරයක් කරගත්තොත්.. උඹලගෙ සංසාර පැවැත්මවල් terminate කරගත්තොත්.. විතරමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඉතිං දැන් මට මෙතනදි තොපිට තොපේ සංසාර පැවැත්මවල් definitely terminate වෙන විදියට වැඩේ කරගන්න කියල දීලා, ඒ වෙනකම් තොපිට කන්න වෙන දාර පරිප්පුව අවම කරගන්නත් උපදෙස් දිය හැකියි!!! හැබැයි ඒ උපදෙස් පිළිඅරං මං කියන විදියට කටයුතු කරලා උඹලා උඹලටම සෙතක් කරගන්නවද? නැද්ද?? කියන එක නම් තනිකරම බොළා සතුයි!!! !!! !!! 😑😑 {මට තොපි ගොඩගියත් - කෙළවගත්තත් දෙකම එකයි!!! 😂😂 😋} බොළල්ලා තනිකරම බොළාගේ කර්මශක්තිය (පව් - පින්) මත තීරණය වෙන උඹලගෙ ඉදිරි අනාගතයේදී තොපිට තියන එකම පිළිසරණය බොළාගෙ මේ මනුස්ස ජීවිත ගෙවිල ඉවරවෙන්න කළින් පුළුවන් උපරිමයෙන්ම පින් රැස්කරගැනීම පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒත් එතනදි දැන් කාලෙ ඉපදිලා ඉන්න උඹල සේරමලා හරි අසරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😥 😌😌 වේළාම සුත්‍රයේදී භාග්‍යවතුන්වහන්සේ පෙන්නලා දීල තියන ඇත්ත පින් කතන්දරේ මං බොළාට එහෙම්පිටින්ම තෝරලා දුන්නා!!! එතනදි උඹලට හොඳටම තේරෙන්න - පැහැදිළිවෙන්න ඇති, දැන් කාලෙ උඹලට 'උපරිම වශයෙන් පින් රැස්කරගන්න' පුළුවන් වෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාරගත සත්වයන්ගේ සංසාර පැවැත්ම පිළිබඳව තමන්වහන්සේ විසින් හොයා දැනගෙන දෙවි මිනිසුන්ට කියල තියන කරුණු කාරණා නැත්නම් 'ධර්මය' අහල කියවලා දැනගෙන, වෙන කිසීම කෙනෙකුගේ උදව්වක් - උපකාරයක් නැතුව ඒ කරුණු කාරණා අනුව තමන්ගෙ නුවණින් කල්පණා කරලා 1) තමන් සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි බව.. 2) සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ 'පංච උපාදානස්කන්ධයක්' (සංසාර මතකයක්) විතරයි බව.. 3) ඒ සංසාර මතකය තමන්ගෙ නෙවෙයි බව.. කියන ප්‍රධාන කරුණු 3 තනියෙන්ම දැනගෙන - තේරුම් අරගෙන මුළින්ම 'පුරාණ කර්ම' වළින් ගැළවිච්ච, ඊළඟට ඒ ඔස්සේම කල්පණා කරලා "ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි නම් මෙතනින් එහාට ගියත් යන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි නෙව?? මට යන්න බැහැ නෙව?? එතකොට මං තාවකාලිකයි නෙව!! මං අනිත්‍යයි නෙව!!" කියලා තමන් තාවකාලික - අනිත්‍ය - එහෙම්පිටින්ම නැතිවෙලා යන කෙනෙක් බවත් දැනගත්ත - තේරුම් ගත්ත, ඊටත් පස්සෙ තමන්ව නැතිවෙලා යන හැටිත් අත්විඳලා / experience කරලා 'තමං තාවකාලිකයි!! තමං අනිත්‍යයි!!' කියන අවබෝධයත් සම්පූර්ණ කරගත්ත, 'දිට්ඨිසම්පන්න' රහතන්වහන්සේලා / 'දිට්ඨිසම්පන්න' රහත් උදවියගෙන් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒත් එහෙම අය අන්තීම දුර්ලභයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 කොයි කාලෙක උනත් මිනිස්සු 'අනන්තයක්' ගත්තොත් එක්කෙනෙක් විතර තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 එච්චරට දුර්ලභයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom