Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට ඔතනදි උඹලා අපායටම නොවැටී තිරිසන් එකකට සෙට්වුනොත් එහෙම නම් හරියට කිරිපිටි පෝලිමකට - ගෑස් පෝලිමකට - තෙල් පෝලිමකට සෙට්වුනා වගේම තමයි!!!   හැබැයි ඊටත් වඩා හෙණ slow.  මොකද අවුරුදු දාස් ගණන් තිස්සෙ පෝළිමේ යන්න වෙනවා!!! !!! !!! ඒ කිව්වෙ බැරිවෙලාවත් සැරයක් උඹ කුකුළෙක් හැටියට ඉපදුණොත් එතන ඉඳලා දිගටම කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල්~~ ඒවම හැදෙන්න ගන්නවා!!! !!! !!! බැරිවෙලාවත් සැරයක් හරකෙක් වෙලා ඉපදුණොත් ඊළඟට දිගටම හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක්~~ විදියට හැදෙන්න ගන්නවා!!! !!! !!! බැරිවෙලාවත් ඌරෙක් උනොත් ඊළඟට දිගටම ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු~~ විදියට වෙනවා!!! !!! !!! මොකද ඒ ඒ ජීවිත වලට සෙට්වුනාට පස්සෙ එක්කො උඹ නිකංම නිකං කුකුල්ලු තොගයක් මැද්දෙ තවත් එක් කුකුළෙක්... නැත්නම් හරක් තොගයක් මැද්දෙ හරකෙක්... ඒත් නැත්නම් ඌරො තොගයක් මැද්දෙ ඌරෙක්... ~~ බවට ඉබේම පත්වෙනවා!!!   එහෙම උනාම අනික් සත්වයන්ට උඹව focus වෙන එක ඉබේම අඩුවෙනවා!!! Focus නොවීම යන්නත් පුළුවන්!!! අන්න ඒකෙන් 'බාහිර බලපෑම් වළින්' උඹේ භවය තව දුරටත් චොරවෙන එක නොසෑහෙන්න අඩුවෙනවා!!! !!! !!! එතකොට උඹටත් චේතනා පහළ කරලා අඬලනවා.. උම්බෑ උම් බෑ බෑ ගානවා.. කනවා - බොනවා - රෙනවා - දුවනවා.. වගේ සුළු සුළු දේවල් හැරෙන්න මහ දෙයක් කරන්න බෑ!!! !!! !!!   අන්න එහෙම තවදුරටත් 'දස අකුසල්' නොකෙරෙන තත්වෙට පත්වුණාම ඔන්න උඹේ පැත්තෙන් භවය තව තව චොරවෙන එකත් නොසෑහෙන්න අඩුවෙනවා!!! !!! !!! ඉතිං මොකද වෙන්නේ, වෙන level එකකට / මට්ටමකට සෙට්වෙන ගාණට උඹේ භවය ලොකුවෙන්න බර කාලයක් යනවා!!! ඒ කාලය අතරතුරේ එකම ජාතියේ සත්වයන් පෝලිමක් ටිකෙන් ටික level down වෙවී හැදෙනවා!!! !!! !!!  "බල්ලෙක් උනොත් තව බල්ලෙක් වෙන එක ලේසියි!! පහළට ලේසයි. උඩට අමාරුයි!! බළලෙක් උනොත් තව බළලෙක් වෙන එක ලේසියි!! පහළට ලේසයි. උඩට අමාරුයි!! ~~" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ ගැන දේශණා කරලත් තියනවා!!!

එතකොට උඹට කුකුළෙක් වෙන්න උනොත් හම්බවෙන සැප ඔය 'අළුත් කුකුල් මස්!' 'කුකුල් මස් වෙළඳ සැල!' කියලා බෝඩ් දාල තියන තැන්වලට (උදේක) ගියාම බලාගන්න පුළුවන්!!! උඹ ඌරෙක් - හරකෙක් - එළුවෙක් වගේ උනොත් ලැබෙන සැප ඒ ඒ අදාළ මස් වෙළඳසැල් වලට 'බඩු supply කරන' තැන්වලට ගියාම උඹටම බලාගන්න පුළුවන්!!! උඹ abroad වෙලා 'දියුණු' පොෂ් country එකක ඉන්න එකෙක් නම් උඹ ඒ රටක කුකුළෙක් / හරකෙක් / ඌරෙක් ~~ වෙලා ඉපදුණොත් ලැබෙන සැප ඔය Internet එකේ තියන meat industry සම්බන්ධ videos වළින් බලාගන්න පුළුවන්!!! උඹල දැන් 'මිනිස්සු' හැටියට ආතල් එකේ ජීවත් උනාට, ආතල් ගත්තාට, සංසාර පැවැත්ම continue වෙන තාක් උඹලට අනිවා මුහුණ දෙන්නම වෙන ඇත්ත කතාව ඔන්න ඕකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒක කීයටවත් සෙල්ලමක් - විහිළුවක් නෙවෙයි!!! !!! !!! අන්න ඒ නිසා දැන්වත් උඹලා හොඳට කල්පණා කරලා මං ඔය කියපු 'පින් ප්‍රශ්නෙට' මොනව හරි කරගනිල්ලා!!! !!! !!! ඒක උඹල උඹලම තනි තනියෙන් කරගත යුතු දෙයක් මිස වෙන කාටවත් කරල දෙන්න පුළුවන් දේකුත් නෙවෙයි!!! !!! !!! උඹල වැඩ වරද්දගත්තොත් පස්සෙ වෙන කවුරුවත් උඹලව ගළවගන්න - උඹලට පිහිටවෙන්න එන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි බොළල්ල, ඔන්න එහෙනං 'පින් කතන්දරේදි' මට උඹල වෙනුවෙන් කරන්න පුළුවන් එකම උපකාරය, උඹලව කල්තියා දැණුවත් කරන එක, මං කළා!!! පස්සෙ පසුතැවෙන්න වෙන්නෙ නැතිවෙන්න වැඩකරපල්ලා!!! !!! !!!

මට නම් එන්න එන්නම ප්‍රශ්ණ - කරදර වැඩියි!!! හරි අමාරුයි!!! ඒකෙන් මේ ලියන වැඩෙත් දවසෙන් දවස පස්සට යනවා.  ඒත් මෙහෙම ගිහිං ගිහිං හුචුස් ගාලා මාත් එක පාරටම සෙත්තපෝච්චි උනොත් මේ වැඩේට වෙන දේ ගැන හිතනකොට මට ඔක්කොටම වඩා දුකයි!!! !!! !!! බයයි!!! !!! !!! දැන් මේ කතන්දරේදි අල්ලගන්න ඕනෙ ඒවා ඔක්කොම අල්ලගෙන - දිගහැරගන්න ඕනෙ ඒවා ඔක්කොම දිගහැරගෙන ඉවර නිසා මං නැතිවුනත් මං වෙණුවට substitute එකක් දාගෙන හරි දෙවි පිරිසට මේ වැඩේ ඇදගෙන යන්න පුළුවන් වෙයි කියලා මුළින් හිතුණත්, දැන් නම් මං නැතිවුණොත් මේ වැඩේ අතරමග නවතින බව හොඳින්ම දන්නවා!!! !!! !!!  එහෙම උනොත් බොළාට මේ වගේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ live support එක නැති - සංසාර අණතුර කරටි කැඩෙන්නම වැඩිවෙලා තියන කාලෙක ප්‍රායෝගිකව සංසාර පැවැත්මෙන් ගැළවෙන්න තියන / පුළුවන් එකම ක්‍රමය ගැන දැනගන්න ලැබෙන්නේ නැතුව යනවා!!! !!! !!!  හෙණ අපරාදයක් වෙනවා!!! !!! !!!  ඒ නිසා දැන් මං පුළු පුළුවන් විදියට ඉතුරුවා ලියන්න ගන්නවා!!!

------ Post added on [DATETIME="UT"]1662196411[/DATETIME]

[QUOTE="Damith Kariyawasam, post: 28103177, member: 31903"] එතකොට ඔතනදි උඹලා අපායටම නොවැටී තිරිසන් එකකට සෙට්වුනොත් එහෙම නම් හරියට කිරිපිටි පෝලිමකට - ගෑස් පෝලිමකට - තෙල් පෝලිමකට සෙට්වුනා වගේම තමයි!!! 😯 😂😂 හැබැයි ඊටත් වඩා හෙණ slow. 😁😥 මොකද අවුරුදු දාස් ගණන් තිස්සෙ පෝළිමේ යන්න වෙනවා!!! !!! !!! ඒ කිව්වෙ බැරිවෙලාවත් සැරයක් උඹ කුකුළෙක් හැටියට ඉපදුණොත් එතන ඉඳලා දිගටම කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල්~~ ඒවම හැදෙන්න ගන්නවා!!! !!! !!! බැරිවෙලාවත් සැරයක් හරකෙක් වෙලා ඉපදුණොත් ඊළඟට දිගටම හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක්~~ විදියට හැදෙන්න ගන්නවා!!! !!! !!! බැරිවෙලාවත් ඌරෙක් උනොත් ඊළඟට දිගටම ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු~~ විදියට වෙනවා!!! !!! !!! මොකද ඒ ඒ ජීවිත වලට සෙට්වුනාට පස්සෙ එක්කො උඹ නිකංම නිකං කුකුල්ලු තොගයක් මැද්දෙ තවත් එක් කුකුළෙක්... නැත්නම් හරක් තොගයක් මැද්දෙ හරකෙක්... ඒත් නැත්නම් ඌරො තොගයක් මැද්දෙ ඌරෙක්... ~~ බවට ඉබේම පත්වෙනවා!!! 😄 😌😌 එහෙම උනාම අනික් සත්වයන්ට උඹව focus වෙන එක ඉබේම අඩුවෙනවා!!! Focus නොවීම යන්නත් පුළුවන්!!! අන්න ඒකෙන් 'බාහිර බලපෑම් වළින්' උඹේ භවය තව දුරටත් චොරවෙන එක නොසෑහෙන්න අඩුවෙනවා!!! !!! !!! එතකොට උඹටත් චේතනා පහළ කරලා අඬලනවා.. උම්බෑ උම් බෑ බෑ ගානවා.. කනවා - බොනවා - රෙනවා - දුවනවා.. වගේ සුළු සුළු දේවල් හැරෙන්න මහ දෙයක් කරන්න බෑ!!! !!! !!! 😂 😄😄 අන්න එහෙම තවදුරටත් 'දස අකුසල්' නොකෙරෙන තත්වෙට පත්වුණාම ඔන්න උඹේ පැත්තෙන් භවය තව තව චොරවෙන එකත් නොසෑහෙන්න අඩුවෙනවා!!! !!! !!! ඉතිං මොකද වෙන්නේ, වෙන level එකකට / මට්ටමකට සෙට්වෙන ගාණට උඹේ භවය ලොකුවෙන්න බර කාලයක් යනවා!!! ඒ කාලය අතරතුරේ එකම ජාතියේ සත්වයන් පෝලිමක් ටිකෙන් ටික level down වෙවී හැදෙනවා!!! !!! !!! 😌😌 "බල්ලෙක් උනොත් තව බල්ලෙක් වෙන එක ලේසියි!! පහළට ලේසයි. උඩට අමාරුයි!! බළලෙක් උනොත් තව බළලෙක් වෙන එක ලේසියි!! පහළට ලේසයි. උඩට අමාරුයි!! ~~" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ ගැන දේශණා කරලත් තියනවා!!! එතකොට උඹට කුකුළෙක් වෙන්න උනොත් හම්බවෙන සැප ඔය 'අළුත් කුකුල් මස්!' 'කුකුල් මස් වෙළඳ සැල!' කියලා බෝඩ් දාල තියන තැන්වලට (උදේක) ගියාම බලාගන්න පුළුවන්!!! උඹ ඌරෙක් - හරකෙක් - එළුවෙක් වගේ උනොත් ලැබෙන සැප ඒ ඒ අදාළ මස් වෙළඳසැල් වලට 'බඩු supply කරන' තැන්වලට ගියාම උඹටම බලාගන්න පුළුවන්!!! උඹ abroad වෙලා 'දියුණු' පොෂ් country එකක ඉන්න එකෙක් නම් උඹ ඒ රටක කුකුළෙක් / හරකෙක් / ඌරෙක් ~~ වෙලා ඉපදුණොත් ලැබෙන සැප ඔය Internet එකේ තියන meat industry සම්බන්ධ videos වළින් බලාගන්න පුළුවන්!!! උඹල දැන් 'මිනිස්සු' හැටියට ආතල් එකේ ජීවත් උනාට, ආතල් ගත්තාට, සංසාර පැවැත්ම continue වෙන තාක් උඹලට අනිවා මුහුණ දෙන්නම වෙන ඇත්ත කතාව ඔන්න ඕකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒක කීයටවත් සෙල්ලමක් - විහිළුවක් නෙවෙයි!!! !!! !!! අන්න ඒ නිසා දැන්වත් උඹලා හොඳට කල්පණා කරලා මං ඔය කියපු 'පින් ප්‍රශ්නෙට' මොනව හරි කරගනිල්ලා!!! !!! !!! ඒක උඹල උඹලම තනි තනියෙන් කරගත යුතු දෙයක් මිස වෙන කාටවත් කරල දෙන්න පුළුවන් දේකුත් නෙවෙයි!!! !!! !!! උඹල වැඩ වරද්දගත්තොත් පස්සෙ වෙන කවුරුවත් උඹලව ගළවගන්න - උඹලට පිහිටවෙන්න එන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 හරි බොළල්ල, ඔන්න එහෙනං 'පින් කතන්දරේදි' මට උඹල වෙනුවෙන් කරන්න පුළුවන් එකම උපකාරය, උඹලව කල්තියා දැණුවත් කරන එක, මං කළා!!! පස්සෙ පසුතැවෙන්න වෙන්නෙ නැතිවෙන්න වැඩකරපල්ලා!!! !!! !!! මට නම් එන්න එන්නම ප්‍රශ්ණ - කරදර වැඩියි!!! හරි අමාරුයි!!! ඒකෙන් මේ ලියන වැඩෙත් දවසෙන් දවස පස්සට යනවා. 😔😔 ඒත් මෙහෙම ගිහිං ගිහිං හුචුස් ගාලා මාත් එක පාරටම සෙත්තපෝච්චි උනොත් මේ වැඩේට වෙන දේ ගැන හිතනකොට මට ඔක්කොටම වඩා දුකයි!!! !!! !!! බයයි!!! !!! !!! දැන් මේ කතන්දරේදි අල්ලගන්න ඕනෙ ඒවා ඔක්කොම අල්ලගෙන - දිගහැරගන්න ඕනෙ ඒවා ඔක්කොම දිගහැරගෙන ඉවර නිසා මං නැතිවුනත් මං වෙණුවට substitute එකක් දාගෙන හරි දෙවි පිරිසට මේ වැඩේ ඇදගෙන යන්න පුළුවන් වෙයි කියලා මුළින් හිතුණත්, දැන් නම් මං නැතිවුණොත් මේ වැඩේ අතරමග නවතින බව හොඳින්ම දන්නවා!!! !!! !!! 😞😞 එහෙම උනොත් බොළාට මේ වගේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ live support එක නැති - සංසාර අණතුර කරටි කැඩෙන්නම වැඩිවෙලා තියන කාලෙක ප්‍රායෝගිකව සංසාර පැවැත්මෙන් ගැළවෙන්න තියන / පුළුවන් එකම ක්‍රමය ගැන දැනගන්න ලැබෙන්නේ නැතුව යනවා!!! !!! !!! 😔😔 හෙණ අපරාදයක් වෙනවා!!! !!! !!! 😔😔 ඒ නිසා දැන් මං පුළු පුළුවන් විදියට ඉතුරුවා ලියන්න ගන්නවා!!! [HR][/HR] ................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1662196411[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom