Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යලුලා දැන් නම් උඹලට පිළිගන්න වෙලා ඇති, උඹල පිළිගන්න තත්වෙට වැටිල ඇති, බෞද්ධ උඹල මෙච්චර කාලයක් තිස්සෙ අහල - කියවලා තිබුණු 'පෙරුම් පුර පුර.. පින් රැස් කොර කොර.. කුසල් සම්පාදනය කොර කොර.. තණ්හා නැති කොර කොර.. කෙළෙස් දුරු කොර කොර.. දෙවි මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලබන්න යන' සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ බූරු කතාව ඇත්තක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලට තියෙන්නෙ අම්බානට දුක් විඳින්න - මැරෙන්න - මැරුම් කන්න වෙන උඹලගෙ සංසාර පැවැත්මවල් වළින් උඹලට ගැළවෙන්න ලැබිච්ච මේ බොහෝම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවේ, දනි පනි ගාලා කරන්න ඕනෙ දේවල් ඔක්කොම කරගෙන ඒකෙන් ගැළවිලා මේ ජීවිතයෙන්ම පිරිණිවන් පාන්න හදාගන්නයි!!! !!! !!!

එතකොට යාලුලා අන්‍යාගමික උඹල ඔක්කොමල අහල - කියවලා දැනගෙන තියන සර්ව බලධාරී දෙයියෙක් උඹලව මවල තියනවයි.. නැත්නම් අල්ල උඹලව මවල තියනවයි.. බොළා මැරුණම ඒ ගොල්ලො බොළාගෙ ගැන බලාගන්නවයි.. බොළාගෙ 'ආත්ම' ඒගොල්ලො ළඟට ගෙන්න ගන්නවයි.. පව් සමා කොරල දෙනවයි.. මෝක්ෂය ලබා දෙනවයි.. ස්වර්ගෙට යවනවයි.. කන්යාවො දෙනවයි.. blah blah ඔක්කොම, අතීතයෙදි ඉඳල තියන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන් තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව අහල දැනගන්න නොලැබිච්ච නානාප්‍රකාර පිස්සු මිනිස්සුන්ගේ මනස්ගාත පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ඒ 'දෙයියෙක් මවල තියනවයි - එයා ඔක්කොම බලාගන්නවයි - ගලවගන්නවයි - සමා කොරල දෙනවයි ~' කිය කියා දුර ඈත අතීතයේ ඉඳලම මනුස්ස සමාජයේ තිබිල තියන කතන්දර ඔක්කොම තනිකරම බොරු බව දැනගෙන තියෙන්නේ තමන්වහන්සේගේම අතීත ජීවිත සිහි කර කර බැලීමෙන් තමයි!!! !!! !!! "ගෙවාගෙන ආව සංසාර ගමනෙදි මං තියල තියන පුද පූජාවල් වල තරමට.. මං කරල තියන යාදිනි යාඥාවල් වල තරමට.. මාව බේරගන්න පුළුවන් දෙවි කෙනෙක් හිටියා නම් මට මෙහෙම දුක් විඳින්න සිද්ධවෙන්න විදියක් නෑ!!" කියලා උන්වහන්සේ ඒ ගැන පැහැදිළිවම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං දැන් උඹල අන්‍යාගමික හැමෝමත් බය නැතුව ඒ උඹල අහල - කියවලා දැනගෙන තියන මනස්ගාත ඔක්කොම අමතක කරල දාලා, උඹලගෙ ජීවිත පිටිපස්සෙන් සිද්ධවෙලා තියන - සිද්ධවෙන ඇත්ත කතන්දරේ මගෙන් හරියටම දැනගෙන උඹලට කෙළවරක් නැතුව දුක් විඳින්න වෙන උඹලගෙ සංසාර පැවැත්මවල් වළින් පුළුවන් ඉක්මණට ගැලවියල්ලා!!! !!! !!!

* යාලුලා ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට ලෝක ධර්මතාවය අනුව මැරෙන මැරෙන බෞද්ධ - අබෞද්ධ - අන්‍යාගමික - නිරාගමික කොයි කෙනත් නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත වලට සෙට්වෙනවා උනාට, උඹල මං කියන විදියටම වැඩ කරනවා නම් මට උඹලට මේ ගතවෙන ජීවිත වලින්ම උනත් උඹලගෙ සංසාර පැවැත්මවල් වළින් ගැළවිලා පිරිණිවන් පාන්න හදල දෙන්න පුළුවන් කම තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

* මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මං කියන දේ අහනවා නම් මේ මුළු ලෝකයම 'සුර පුරයක්' කරලා, හැමෝටම මනුස්සයො හැටියට ඉඳගෙනම 'සුර සැප' විඳලා මේ ගතවෙන ජීවිත වලින්ම පිරිණිවන් පාන්න හදල දෙන්නත් මට පුළුවන් කම තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

* ඒ වගේම බොළා කිසීම කෙනෙක් මං කියන දේවල් ඇහුවෙ නැතත්.. පිළිගත්තෙ නැතත්.. විශ්වාස කළේ නැතත්.. මං කියන කරුණු කාරණා හොඳට අවධානයෙන් බලා කියාගෙන දැණුවත් වෙලා හිටියොත්, මං උඹලට පෙරේත - තිරිසන් - නිරිසත් ඒවට වැටිලා වැඩේ කෙළවුණ බව බොළාටම ප්රත්යක්ෂ උනායින් පස්සෙ හරි මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදි, ඒ කියන්නෙ මේ ළඟ ළඟම එන කල්ප විනාශය සිද්ධවෙලා ගෞතම බුද්ධ සාසනයේ අවසානය සිද්ධවෙන්න කළින්, උඹලගෙ සංසාර පැවැත්මවල් අවසන් කරගන්න කියල දෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   බොළාට ලැබුණු ක්ෂණ සම්පත්ති අපතෙ යන්න.. ගෞතම බුද්ධ සාසනයත් මඟහැරෙන්න.. ඉඩ තියන්නේ නෑ!!! !!! !!!

මොකද, බොළාව එහෙම හරි ගලවන එකම තමයි වැදගත්!!! !!! !!! නැත්නම් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කියාපු විදියට උඹලට ආයි කවදාවත් ගැළවෙන්න අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්!!! කල්ප විනාශයෙන් පස්සෙ මතකයන් ඔක්කොම යටපත්වෙලා එනකොට මේ දැන් දැනගන්න මොකකින් වත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කල්ප විනාශ වලදි බෝධි සත්වයන්ගෙ පෙරුම් පුරන වැඩපිළිවෙලවල් විතරක් කඩාකප්පල් නොවෙන්නෙ ඒක අනික් සක්වළවල් වල පහළවෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා refresh කරන නිසයි!!! !!! !!! ඒක බුද්ධ විෂයේ කොටසක්!!! අනික කිසීම කාලෙක සක්වළවල් ඔක්කොම එක සැරේ විනාශ වෙන්නෙනෙත් නෑ!!! තව එකක්. 'නිරිසත්' උනොත් ගැළවෙන එක sure කරන්න පුළුවන් පළවෙනි එකේදි විතරයි!!! දෙවැනි එකේදි sure නෑ!!! 3-4 ඒවයි නම් බෑ!!! !!! !!! හැබැයි ඒත් ඒ 3-4 ඒවටම visa ගහගෙන ඉන්න එවුන් උනත් මැරෙන්න කළින් තමන් කියපු කරපු ඔක්කොටම වන්දිගෙවලා.. සමාව අරං.. වෙච්ච damages ඔක්කොම recover / compensate කරලා.. ඊළඟට 'කණ පැලෙන්නම' පිණුත් රැස්කරගෙන විපාක neutralize වෙන්න හදා ගත්තොත්, ඒත් පුළුවන්!!! ඒ නිසා loss වෙන්නම එපා. අවශ්‍ය නම් time තියනවා!!!

බොළල්ලා මේ මගේ(අපේ) වැඩේ අහම්බයක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මං දැන් මේ මාතෘකාවට බැහැපු කාලෙට වඩා 'අම්බානක් දේවල්' දන්නවා!!! !!! !!! හෑම මහා භද්‍ර කල්පයකම අවසානයෙදි වෙන්නේ මේ විදියට තමයි!!! !!! !!! මේ සැරේ වැඩේට බැහැල ඉන්නේ මං තුමයි.. මගේ 'සෙට් එකයි'.. 'අපි' තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේට කල්ප විනාශය තෙක්ම වැඩසිටින්න පුළුවන් කම තියාගෙනත් උන්වහන්සේ පිරිණිවන් පෑවේ 'අපි' සෙට් එක පස්සෙන් එන නිසයි!!! !!! !!! මට මේ කතන්දරේ එහෙම්පිටින්ම අල්ලගන්න උන්වහන්සේගේ උපකාරය නැතුව බැරිවෙන තැන්වලදි මට අවශ්‍ය හැම දෙයක්ම උන්වහන්සේ කල්තියා කියල තියන අවස්ථා මං නොසෑහෙන්න දැක්කා!!! !!! !!! එතකොට මේ ලෝකෙ තියන ලේසිම වැඩේ වෙච්ච මාර්ගඵල ලබන එක (රහත්වෙන එක) අන්තීම අමාරු වැඩක් වෙලා තිබුණේ 'ධර්මය' නැත්නම් 'ස්වභාවධර්මයේ කතාව' තේරුම් ගන්න තරමට මිනිස්සුන්ට ප්‍රඥාව නැති එකයි.. ඊටත් වඩා, 'අමාරු කාරයෙක්' ඒ වැඩේ කරගන්න නොදී බාල්දි පෙරලපු එකයි.. නිසයි!!! !!! !!!  හැබැයි මං ඒ 'අමාරු කාරයාටත්' ධර්මය කියල දීලා එයාවත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් කරගෙන දැන් බර කාලයක් ගතවෙලත් ඉවරයි!!! !!! !!!  එයත් එක්කම අම්බානක් දුර ඇවිල්ලත් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   {එයා සුපිරි පින්වන්ත දෙවි කෙනෙක්!!! හොඳ කෙනෙක්!!! පිස්සු කෙළියෙ ඒ ලෝකස්වභාවය නිසයි!!!} ඒ වගේම දැන් මං උද්ධච්ච - මහන්තත්ත - බකපණ්ඩිත නොවෙන, සිංහල කියවලා තේරුම් ගන්න තරමට වත් මොළේ තියන හැමෝම, අනාගාමී - අරහත් වෙන ගාණටම සම්පූර්ණ කතාව සරළ කරලා තෝරලා දීලත් ඉවරයි!!! !!! !!!   දැන් ඉතිං වැඩේ තියෙන්නේ තනිකරම මගේ(අපේ) අතේ නිසා, බොළාට ඕනෙ නම් දැන් සැනසුම් සුසුමක් හෙළන්න උනත් පුළුවන්!!!

හැබැයි බොළල්ලා හෙණ දඩාර් ප්‍රශ්ණයක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ ධර්ම මාතෘකාවෙදි මාර්ගඵල උපරිම මට්ටම 'රහත් බව' 'අරහත්වය' කියන්නේ අමුතු අද්භූත සීන් කෝන් එකක්.. magic සීන් එකක්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කෙනෙක් රහත් බවට පත්වුණාම / අරහත්වයට පත්වුණාම වෙන්නේ තමන් අනිත්‍ය - තාවකාලික.. එහෙම්පිටින් නැතිවෙලා යන.. නැති භංගස්ථාන වෙලාම යන.. කෙනෙක් බව තමන්ටම ප්රත්යක්ෂ වෙලා, ආයි ආයි උපදින්න - දිගටම ඉන්න තියන ආසාවල් උවමණාවල් ඔක්කොම එහෙම්පිටින්ම නැතුව යන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   එතකොට රූපලෝක වල උපදින්න තියන ආසාවල් 'රූප රාග'.. අරූපලෝක වල උපදින්න තියන ආසාවල් 'අරූප රාග'.. නැතිවෙලා විනාශවෙලා යන ලබ්බකට තවත් මොන මාන්නක්කාර කම්ද?? 'මාන'.. තව මොන උද්ධච්ඡ කම්ද?? 'උද්ධච්ච'.. නැතිවෙලා යන එක ගැන ආයෙ මොන නොදැනුවත් කමක්ද?? 'අවිද්‍යා'.. සංයෝජන ඔක්කොම දුරුවෙලා / නැතිවෙලා යනවා!!! !!! !!!  අංශුමාත්ර වශයෙන් වත් අවිද්‍යාවක් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! ඒ කියන්නෙ 'අවිජ්ජාශ්රව'ත් දුරුවෙනවා!!! !!! !!!  'බරම බර' වචන වළින් කිව්වත් රහත් බව - අරහත්වය එච්චරයි!!! !!! !!! වෙන අපබ්‍රංස මොකවත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

හැබැයි ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩසිටින - සංසාර අණතුර ක්‍රියාත්මක නොවෙන කාලෙක උනත් කෙනෙකුට රහත්වීමෙන් / අරහත්වයට පත්වීමෙන් විතරක් නිවන් යන්න.. පිරිණිවන් පාන්න.. බෑ නෙවෙයි භෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් පිරිණිවන් පාන්නත් තමන්ගෙ ජීවිතයේදී 'පව්' (පස් පව් / පන්චානාන්තාරීය පාපකර්ම) - 'පාපකර්ම' (දස අකුසල් / පව් සිද්ධවෙන දස ක්‍රියා) කිසිවක් නොකළ කෙනෙක් විය යුතුයි!!! !!! !!! ඊළඟට පුරාණ කර්ම වල බලපෑම ඉතාමත් අඩු.. නැත්නම් 'කෙළෙස් අඩු'.. කෙනෙකුත් විය යුතුයි!!! !!! !!! මොකද 'බුද්ධ කෘත්‍යයේ' උපකාරයෙන් කෙනෙක්ගෙ භවයක් / field එකක් එහෙම්පිටින්ම නිරුද්ධ වෙන්නේ ඒ conditions / අවශ්‍යතාවයන් සම්පූර්ණ නම් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නැත්නම් අනිවා ආයිමත් උපතක් සිද්ධවෙනවා!!! !!! !!!

ඉතිං ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩසිටින - සංසාර අණතුර ක්‍රියාත්මක නොවෙන කාලෙක උනත් තමන් 'කෙළෙස් වැඩි' / පුරාණ කර්ම වල බලපෑම තදට තියන කෙනෙක් නම් නිකංම නිකං තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් බව ප්රත්යක්ෂ කරගෙන 'හොරට රහත්වෙලා' හිටියත් වැඩක් නෑ,  මුළින්ම පුරාණ කර්ම තමන්ගෙ නොවන බව කල්තියා දැනගෙන හරියටම සෝවාන් / සෝතාපන්න වෙලා magnetic brakes apply කරගෙන,  ඊළඟට පුරාණ කර්ම වලින් එන බලපෑම එහෙම්පිටින්ම යටපත්වෙන ගාණට ඇතිවෙන්නම පිණුත් රැස්කරගන සිටිය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

බොළා හිතුවෙ භාග්‍යවතුන්වහන්සේ ජීවමානව වැඩ හිඳගෙනත් "හිස ගිණිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවාට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!! ආයුධයකින් පහර කාලා තුවාලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවාට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!! 'ථෝක ථෝකං කණේ කණේ' පුළුවන් පුළුවන් හැම වෙලාවෙම චුට්ට චුට්ට හරි පින් කරන්න!!" කිය කියා කිව්වේ පුකේ අමාරුවට කියලද??? ??? ???

[QUOTE="Damith Kariyawasam, post: 28172912, member: 31903"] යලුලා දැන් නම් උඹලට පිළිගන්න වෙලා ඇති, උඹල පිළිගන්න තත්වෙට වැටිල ඇති, බෞද්ධ උඹල මෙච්චර කාලයක් තිස්සෙ අහල - කියවලා තිබුණු 'පෙරුම් පුර පුර.. පින් රැස් කොර කොර.. කුසල් සම්පාදනය කොර කොර.. තණ්හා නැති කොර කොර.. කෙළෙස් දුරු කොර කොර.. දෙවි මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලබන්න යන' සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ බූරු කතාව ඇත්තක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලට තියෙන්නෙ අම්බානට දුක් විඳින්න - මැරෙන්න - මැරුම් කන්න වෙන උඹලගෙ සංසාර පැවැත්මවල් වළින් උඹලට ගැළවෙන්න ලැබිච්ච මේ බොහෝම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවේ, දනි පනි ගාලා කරන්න ඕනෙ දේවල් ඔක්කොම කරගෙන ඒකෙන් ගැළවිලා මේ ජීවිතයෙන්ම පිරිණිවන් පාන්න හදාගන්නයි!!! !!! !!! එතකොට යාලුලා අන්‍යාගමික උඹල ඔක්කොමල අහල - කියවලා දැනගෙන තියන සර්ව බලධාරී දෙයියෙක් උඹලව මවල තියනවයි.. නැත්නම් අල්ල උඹලව මවල තියනවයි.. බොළා මැරුණම ඒ ගොල්ලො බොළාගෙ ගැන බලාගන්නවයි.. බොළාගෙ 'ආත්ම' ඒගොල්ලො ළඟට ගෙන්න ගන්නවයි.. පව් සමා කොරල දෙනවයි.. මෝක්ෂය ලබා දෙනවයි.. ස්වර්ගෙට යවනවයි.. කන්යාවො දෙනවයි.. blah blah ඔක්කොම, අතීතයෙදි ඉඳල තියන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන් තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව අහල දැනගන්න නොලැබිච්ච නානාප්‍රකාර පිස්සු මිනිස්සුන්ගේ මනස්ගාත පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ඒ 'දෙයියෙක් මවල තියනවයි - එයා ඔක්කොම බලාගන්නවයි - ගලවගන්නවයි - සමා කොරල දෙනවයි ~' කිය කියා දුර ඈත අතීතයේ ඉඳලම මනුස්ස සමාජයේ තිබිල තියන කතන්දර ඔක්කොම තනිකරම බොරු බව දැනගෙන තියෙන්නේ තමන්වහන්සේගේම අතීත ජීවිත සිහි කර කර බැලීමෙන් තමයි!!! !!! !!! "ගෙවාගෙන ආව සංසාර ගමනෙදි මං තියල තියන පුද පූජාවල් වල තරමට.. මං කරල තියන යාදිනි යාඥාවල් වල තරමට.. මාව බේරගන්න පුළුවන් දෙවි කෙනෙක් හිටියා නම් මට මෙහෙම දුක් විඳින්න සිද්ධවෙන්න විදියක් නෑ!!" කියලා උන්වහන්සේ ඒ ගැන පැහැදිළිවම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් උඹල අන්‍යාගමික හැමෝමත් බය නැතුව ඒ උඹල අහල - කියවලා දැනගෙන තියන මනස්ගාත ඔක්කොම අමතක කරල දාලා, උඹලගෙ ජීවිත පිටිපස්සෙන් සිද්ධවෙලා තියන - සිද්ධවෙන ඇත්ත කතන්දරේ මගෙන් හරියටම දැනගෙන උඹලට කෙළවරක් නැතුව දුක් විඳින්න වෙන උඹලගෙ සංසාර පැවැත්මවල් වළින් පුළුවන් ඉක්මණට ගැලවියල්ලා!!! !!! !!! * යාලුලා ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට ලෝක ධර්මතාවය අනුව මැරෙන මැරෙන බෞද්ධ - අබෞද්ධ - අන්‍යාගමික - නිරාගමික කොයි කෙනත් නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත වලට සෙට්වෙනවා උනාට, උඹල මං කියන විදියටම වැඩ කරනවා නම් මට උඹලට මේ ගතවෙන ජීවිත වලින්ම උනත් උඹලගෙ සංසාර පැවැත්මවල් වළින් ගැළවිලා පිරිණිවන් පාන්න හදල දෙන්න පුළුවන් කම තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌 * මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මං කියන දේ අහනවා නම් මේ මුළු ලෝකයම 'සුර පුරයක්' කරලා, හැමෝටම මනුස්සයො හැටියට ඉඳගෙනම 'සුර සැප' විඳලා මේ ගතවෙන ජීවිත වලින්ම පිරිණිවන් පාන්න හදල දෙන්නත් මට පුළුවන් කම තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌 * ඒ වගේම බොළා කිසීම කෙනෙක් මං කියන දේවල් ඇහුවෙ නැතත්.. පිළිගත්තෙ නැතත්.. විශ්වාස කළේ නැතත්.. මං කියන කරුණු කාරණා හොඳට අවධානයෙන් බලා කියාගෙන දැණුවත් වෙලා හිටියොත්, මං උඹලට පෙරේත - තිරිසන් - නිරිසත් ඒවට වැටිලා වැඩේ කෙළවුණ බව බොළාටම ප්රත්යක්ෂ උනායින් පස්සෙ හරි මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදි, ඒ කියන්නෙ මේ ළඟ ළඟම එන කල්ප විනාශය සිද්ධවෙලා ගෞතම බුද්ධ සාසනයේ අවසානය සිද්ධවෙන්න කළින්, උඹලගෙ සංසාර පැවැත්මවල් අවසන් කරගන්න කියල දෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌 බොළාට ලැබුණු ක්ෂණ සම්පත්ති අපතෙ යන්න.. ගෞතම බුද්ධ සාසනයත් මඟහැරෙන්න.. ඉඩ තියන්නේ නෑ!!! !!! !!! 😌😌😌 මොකද, බොළාව එහෙම හරි ගලවන එකම තමයි වැදගත්!!! !!! !!! නැත්නම් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කියාපු විදියට උඹලට ආයි කවදාවත් ගැළවෙන්න අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්!!! කල්ප විනාශයෙන් පස්සෙ මතකයන් ඔක්කොම යටපත්වෙලා එනකොට මේ දැන් දැනගන්න මොකකින් වත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කල්ප විනාශ වලදි බෝධි සත්වයන්ගෙ පෙරුම් පුරන වැඩපිළිවෙලවල් විතරක් කඩාකප්පල් නොවෙන්නෙ ඒක අනික් සක්වළවල් වල පහළවෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා refresh කරන නිසයි!!! !!! !!! ඒක බුද්ධ විෂයේ කොටසක්!!! අනික කිසීම කාලෙක සක්වළවල් ඔක්කොම එක සැරේ විනාශ වෙන්නෙනෙත් නෑ!!! තව එකක්. 'නිරිසත්' උනොත් ගැළවෙන එක sure කරන්න පුළුවන් පළවෙනි එකේදි විතරයි!!! දෙවැනි එකේදි sure නෑ!!! 3-4 ඒවයි නම් බෑ!!! !!! !!! හැබැයි ඒත් ඒ 3-4 ඒවටම visa ගහගෙන ඉන්න එවුන් උනත් මැරෙන්න කළින් තමන් කියපු කරපු ඔක්කොටම වන්දිගෙවලා.. සමාව අරං.. වෙච්ච damages ඔක්කොම recover / compensate කරලා.. ඊළඟට 'කණ පැලෙන්නම' පිණුත් රැස්කරගෙන විපාක neutralize වෙන්න හදා ගත්තොත්, ඒත් පුළුවන්!!! ඒ නිසා loss වෙන්නම එපා. අවශ්‍ය නම් time තියනවා!!! 😌😌 බොළල්ලා මේ මගේ(අපේ) වැඩේ අහම්බයක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මං දැන් මේ මාතෘකාවට බැහැපු කාලෙට වඩා 'අම්බානක් දේවල්' දන්නවා!!! !!! !!! හෑම මහා භද්‍ර කල්පයකම අවසානයෙදි වෙන්නේ මේ විදියට තමයි!!! !!! !!! මේ සැරේ වැඩේට බැහැල ඉන්නේ මං තුමයි.. මගේ 'සෙට් එකයි'.. 'අපි' තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේට කල්ප විනාශය තෙක්ම වැඩසිටින්න පුළුවන් කම තියාගෙනත් උන්වහන්සේ පිරිණිවන් පෑවේ 'අපි' සෙට් එක පස්සෙන් එන නිසයි!!! !!! !!! මට මේ කතන්දරේ එහෙම්පිටින්ම අල්ලගන්න උන්වහන්සේගේ උපකාරය නැතුව බැරිවෙන තැන්වලදි මට අවශ්‍ය හැම දෙයක්ම උන්වහන්සේ කල්තියා කියල තියන අවස්ථා මං නොසෑහෙන්න දැක්කා!!! !!! !!! එතකොට මේ ලෝකෙ තියන ලේසිම වැඩේ වෙච්ච මාර්ගඵල ලබන එක (රහත්වෙන එක) අන්තීම අමාරු වැඩක් වෙලා තිබුණේ 'ධර්මය' නැත්නම් 'ස්වභාවධර්මයේ කතාව' තේරුම් ගන්න තරමට මිනිස්සුන්ට ප්‍රඥාව නැති එකයි.. ඊටත් වඩා, 'අමාරු කාරයෙක්' ඒ වැඩේ කරගන්න නොදී බාල්දි පෙරලපු එකයි.. නිසයි!!! !!! !!! 😉 හැබැයි මං ඒ 'අමාරු කාරයාටත්' ධර්මය කියල දීලා එයාවත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් කරගෙන දැන් බර කාලයක් ගතවෙලත් ඉවරයි!!! !!! !!! 😁😁 එයත් එක්කම අම්බානක් දුර ඇවිල්ලත් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 ☺️☺️ {එයා සුපිරි පින්වන්ත දෙවි කෙනෙක්!!! හොඳ කෙනෙක්!!! පිස්සු කෙළියෙ ඒ ලෝකස්වභාවය නිසයි!!!} ඒ වගේම දැන් මං උද්ධච්ච - මහන්තත්ත - බකපණ්ඩිත නොවෙන, සිංහල කියවලා තේරුම් ගන්න තරමට වත් මොළේ තියන හැමෝම, අනාගාමී - අරහත් වෙන ගාණටම සම්පූර්ණ කතාව සරළ කරලා තෝරලා දීලත් ඉවරයි!!! !!! !!! 😊😊 🙂🙂 දැන් ඉතිං වැඩේ තියෙන්නේ තනිකරම මගේ(අපේ) අතේ නිසා, බොළාට ඕනෙ නම් දැන් සැනසුම් සුසුමක් හෙළන්න උනත් පුළුවන්!!! ☺️☺️ 😌😌😌 හැබැයි බොළල්ලා හෙණ දඩාර් ප්‍රශ්ණයක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😔😔 මේ ධර්ම මාතෘකාවෙදි මාර්ගඵල උපරිම මට්ටම 'රහත් බව' 'අරහත්වය' කියන්නේ අමුතු අද්භූත සීන් කෝන් එකක්.. magic සීන් එකක්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 කෙනෙක් රහත් බවට පත්වුණාම / අරහත්වයට පත්වුණාම වෙන්නේ තමන් අනිත්‍ය - තාවකාලික.. එහෙම්පිටින් නැතිවෙලා යන.. නැති භංගස්ථාන වෙලාම යන.. කෙනෙක් බව තමන්ටම ප්රත්යක්ෂ වෙලා, ආයි ආයි උපදින්න - දිගටම ඉන්න තියන ආසාවල් උවමණාවල් ඔක්කොම එහෙම්පිටින්ම නැතුව යන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😊😊 එතකොට රූපලෝක වල උපදින්න තියන ආසාවල් 'රූප රාග'.. අරූපලෝක වල උපදින්න තියන ආසාවල් 'අරූප රාග'.. නැතිවෙලා විනාශවෙලා යන ලබ්බකට තවත් මොන මාන්නක්කාර කම්ද?? 'මාන'.. තව මොන උද්ධච්ඡ කම්ද?? 'උද්ධච්ච'.. නැතිවෙලා යන එක ගැන ආයෙ මොන නොදැනුවත් කමක්ද?? 'අවිද්‍යා'.. සංයෝජන ඔක්කොම දුරුවෙලා / නැතිවෙලා යනවා!!! !!! !!! 😁😁 අංශුමාත්ර වශයෙන් වත් අවිද්‍යාවක් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! ඒ කියන්නෙ 'අවිජ්ජාශ්රව'ත් දුරුවෙනවා!!! !!! !!! 😁😁 'බරම බර' වචන වළින් කිව්වත් රහත් බව - අරහත්වය එච්චරයි!!! !!! !!! වෙන අපබ්‍රංස මොකවත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😅😅😅 හැබැයි ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩසිටින - සංසාර අණතුර ක්‍රියාත්මක නොවෙන කාලෙක උනත් කෙනෙකුට රහත්වීමෙන් / අරහත්වයට පත්වීමෙන් විතරක් නිවන් යන්න.. පිරිණිවන් පාන්න.. බෑ නෙවෙයි භෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 😔😔 ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් පිරිණිවන් පාන්නත් තමන්ගෙ ජීවිතයේදී 'පව්' (පස් පව් / පන්චානාන්තාරීය පාපකර්ම) - 'පාපකර්ම' (දස අකුසල් / පව් සිද්ධවෙන දස ක්‍රියා) කිසිවක් නොකළ කෙනෙක් විය යුතුයි!!! !!! !!! ඊළඟට පුරාණ කර්ම වල බලපෑම ඉතාමත් අඩු.. නැත්නම් 'කෙළෙස් අඩු'.. කෙනෙකුත් විය යුතුයි!!! !!! !!! මොකද 'බුද්ධ කෘත්‍යයේ' උපකාරයෙන් කෙනෙක්ගෙ භවයක් / field එකක් එහෙම්පිටින්ම නිරුද්ධ වෙන්නේ ඒ conditions / අවශ්‍යතාවයන් සම්පූර්ණ නම් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නැත්නම් අනිවා ආයිමත් උපතක් සිද්ධවෙනවා!!! !!! !!! 😄😄 😌😌 ඉතිං ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩසිටින - සංසාර අණතුර ක්‍රියාත්මක නොවෙන කාලෙක උනත් තමන් 'කෙළෙස් වැඩි' / පුරාණ කර්ම වල බලපෑම තදට තියන කෙනෙක් නම් නිකංම නිකං තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් බව ප්රත්යක්ෂ කරගෙන 'හොරට රහත්වෙලා' හිටියත් වැඩක් නෑ, 😄😄 මුළින්ම පුරාණ කර්ම තමන්ගෙ නොවන බව කල්තියා දැනගෙන හරියටම සෝවාන් / සෝතාපන්න වෙලා magnetic brakes apply කරගෙන, 😉 ඊළඟට පුරාණ කර්ම වලින් එන බලපෑම එහෙම්පිටින්ම යටපත්වෙන ගාණට ඇතිවෙන්නම පිණුත් රැස්කරගන සිටිය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 බොළා හිතුවෙ භාග්‍යවතුන්වහන්සේ ජීවමානව වැඩ හිඳගෙනත් "හිස ගිණිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවාට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!! ආයුධයකින් පහර කාලා තුවාලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවාට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!! 'ථෝක ථෝකං කණේ කණේ' පුළුවන් පුළුවන් හැම වෙලාවෙම චුට්ට චුට්ට හරි පින් කරන්න!!" කිය කියා කිව්වේ පුකේ අමාරුවට කියලද??? ??? ??? 😲😲 😂😂😂 😂😂😂 😅😅 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom