Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි යාලුලා හොඳ වෙලාවට මේ සංසාර කතන්දරේදි 'සංසාරගත සත්වයෝ සංසාරෙ යනව' කියල දෙයක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   අතීතයෙදි සිද්ධවෙලත් නෑ!!! !!! !!! මතුවට සිද්ධවෙන්නෙත් නෑ!!! !!! !!! සිද්ධවෙලා තියෙන්නෙත් - සිද්ධවෙන්නෙත් 'පංච උපාදානස්කන්ධයක්'... 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - කරපු - කියපු - හිතපු දේවල් තොගයක මතකයක්'... තාවකාලිකව හැදෙන සත්වයෙක්ගෙන් සත්වයෙකුට → ඒ සත්වයාගෙන් තව සත්වයෙකුට → ඒ සත්වයාගෙන් තව සත්වයෙකුට ~~ විදියට පිටපත්වෙවී.. පිටපත්වෙවී.. (copy වෙවී) ඇවිත් තියන - යන කතාවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  'රිලේ දුවනවා' වගේම වැඩක්!!!  එක රිලේ කාරයෙක් - රිලේ කාරියෙක් 'දුවන්නෙ' බොහොම ටික දුරයි!!!  දිගටම යන්නෙ පොල්ල  රිලේ පොල්ල!! රිලේ පොල්ල!!  විතරයි!!! !!! !!!

ඒකත් යාලුලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම බොහෝම පැහැදිළිව කියල තියනවා!!! !!! !!! 'උපතක්' කියන්නෙ අණ්ඩජ - ජලාබුජ - සංසේදජ - ඕපපාතික කියන ක්‍රම 4න් එකකට 'කන්දානං පාතුභාවෝ' වෙන.. (පංච උපාදානස්කන්ධයක් පහළවෙන) 'ආයතනානං පටිලාභෝ' වෙන.. (ඇස-කණ-නාසය-දිව-කය-මනස කියන ආයතන 6ක් ලැබෙන / හම්බවෙන) සිදුවීමක් බව උන්වහන්සේ බොහෝම පැහැදිළිව කියල තියනවා!!! !!! !!! ඒ වගේම, 'මනුස්ස' කියන සත්වයන් ඉපදෙන්නේ අම්ම තාත්ත දෙන්න එකතුවීමෙන් අම්මගෙ බඩේ හැදෙන යුක්තාණුවට විඥාණයක් බැහැගෙනයි කියලත් භාග්‍යවතුන්වහන්සේ ඒ සිදුවීමම 'තව විදියකටත්' කියල තියනවා!!! !!! !!!

Note: යාලුලා, මේ ධර්ම මාතෘකාවේ ලොකු 'ප්‍රශ්ණයක්' තිබුණා!!! !!! !!!  මේ මුළු සංසාර කතාවම 'සිත'... 'විඥාණය'... 'පංච උපාදානස්කන්ධය'... 'භවය'... 'කර්ම - කර්ම විපාක'... 'කර්ම ශක්තිය'... කිය කියා 'නම්' තොගයකින් එක එක විදියට විස්තර කරලා තියන, 'විඥාණ' 'නාම' නැත්නම් විද්‍යුත්චුම්බක ශක්තිය හා විද්‍යුත් ශක්තිය දෙකේ එකතුවෙන් එකවිට ස්වරූප 2කින් ක්‍රියාත්මක වෙන තනිකරම ස්වභාවික විද්‍යාත්මක කතන්දරයක්!!! !!! !!!  භාග්‍යවතුන්වහන්සේ 'ගෝම පිණ්ඩූපම සුත්‍ර දේශණාව' - 'නළකලාපී සුත්‍ර දේශණාව' - 'ආහාර සුත්‍රය' - 'ධාතු විභංග සුත්‍ර දේශණාව' වගේ සුත්‍ර දේශණාවල් වළින් ඒ ගැන කියල තෝරලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම කියල තෝරලා දීල තියනවා!!! !!! !!! හැබැයි ඒ කතාව ඒ විදියටම (as it is) තේරුම්ගන්න පුළුවන් මිනිස්සු අන්තීම අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවුරුවත්ම නැති ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධකරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" (1/∞ක් විතර!!! '0'ක් විතර!!!) කියල කෙලින්ම කිව්වෙත් ඒකයි!!! !!! !!! මට කළින් මේ කතාව මේ විදියටම as it is තේරුම් අරගෙන තිබුණේ මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ විතරයි!!! !!! !!! ඉතිං ඔහෙලට ඒක නොතේරෙන එක ප්‍රශ්ණයක් කරගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලට දැනගන්න අවශ්‍යවෙන හැමදේම මං ලියල publish කරලා තියනවා!!! ඒවා බලන්න. ඉදිරියෙදි තව මනසේ internal operation එක.. 'දිවැස් - දිව්‍ය කන්' නැත්නම් ඇස් කන්වල device functionality එක.. ඉර්දි කතා.. ඔක්කොමත් ලියල publish කරන්න හිතං ඉන්නවා!!!  ඒ නිසා දැන් ඔහෙලට තම තමන්ගෙ ප්‍රඥාව මදිකම ධර්මය අවබෝධ කරගැනීමට ලොකු බාධාවක් - අඩුවක් වෙන්න විදියක් නෑ!!! !!! !!!

යාලුලා එහෙම්පිටින්ම දිගහැරලා - fully detail කරලා ගත්තාම මේ මුළු කතාවම 'සංඛ්‍යාතයෙන් සමාන - රටාවෙන් සමාන හා විස්ථාරයෙන් සමාන විද්‍යුත්චුම්බක තරංග හා විද්‍යුත් තරංග යුගල' (frequency wise - patterns wise & amplitude wise equal electromagnetic wave & electrical wave pairs) පදනම් කරගෙන / base කරගෙන එකතුවෙලා තියන 'මතකයන්' තොගයක... 'අහපු-දැකපු-විඳපු-හඳුනගත්තු-දැනගත්තු-හිතපු-කියපු-කරපු දේවල්' තොගයක... නැත්නම් 'පංච උපාදානස්කන්ධයක'... කතන්දරයක් විතරයි!!! !!! !!!  ඒකෙදි සත්වයන්ගේ 'පංච උපාදානස්කන්ධය' / 'මතකය' and/or 'කර්ම' විද්‍යුත් තරංග ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! ඊට අනුරූපව ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක තරංග 'විඥාණය' and/or 'කර්ම ශක්තිය' / 'භවය' කියලා හඳුන්වනවා!!! !!! !!! නැත්නම්, සත්වයන්ගේ 'විඥාණය' and/or 'කර්ම ශක්තිය' / 'භවය' විද්‍යුත්චුම්බක තරංග ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! එච්චරයි. හරිය??

ඉතින් එතකොට උපතකදි මොකද්ද වෙන්නේ, ජීවත්වෙලා ඉඳල මැරෙන සත්වයෙකුගේ 'භවය' / 'කර්ම ශක්තිය' and/or 'විඥාණය' කියන විද්‍යුත්චුම්බක ක්ෂේත්රයකින් විද්‍යුතය ප්‍රේරණය වීමක් සිද්ධවෙලා, අළුතෙන්ම හැදෙන වෙනත් සත්ව ඇඟක ඊට අනුරූපව විද්‍යුත් ක්රියාකාරීත්වයක් අමුතුවෙන්ම පටන්ගන්නවා!!! !!! !!! නැත්නම්, විඥාණයක් බැහැගෙන පංච උපාදානස්කන්ධයක් පහළවෙනවා!!! !!! !!!  භාග්‍යවතුන්වහන්සේ උපත හඳුන්වා දෙන්න කියල තියන ඇත්තම ඇත්ත කතාව අන්න ඒකයි!!! !!! !!!

මේ.. බොළාට පිරිසිදු කොරාන්න - නිකෙළෙස් කොරාන්න ඔය බොළාගෙ ඇඟවල්වල / ජීවිත වල 'තමන්ගෙ' මොන ඇටිකෙහෙලක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හොඳේ...     බුදුහාමුදුරුවෝ "මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කිව්වෙ කොච්චර ඇත්තක්ද?? කියලා දැන් බොළාටම පේනවා නේ??? නේද??? ???  තොපිට වගේම තොපිට 'බණ' දෙසන ගොං සංඝයන්ටත් ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් තේරිලා නැහැ නෙව??? ??? ???   රාග - ද්වේශ නැතිකොරන්න.. 'හිත්' නිකෙළෙස් කොරන්න.. 'හිත්' පිරිසුදු කොරන්න.. යන අමු මැටි මෝල්ලු!!! !!! !!! මැටි මෝලියො!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්..  බලපල්ල මං ඒ ගොං කතා නිකමටවත් කියනවද?? කියල!!!

මේ.. එතකොට ඔය උඹට දැනෙන 'උඹ'ත් ඔය ඇඟේ නෑ!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හොඳේ...  හෙව්වට වැඩක් නෑ!!! හම්බවෙන්නෙ නෑ!!! ලොහ්.. ලොහ්.. භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ ඒ දැනෙන එක / දෙය "පහණක දැල්ල නිසා ඇතිවෙලා තියන ආලෝකය වගෙයි!!" කියලයි!!! !!! !!! ඒ කිව්වේ 'පහණ' = උඹගෙ ඇඟත් නෙවෙයි!!! !!! !!! පහණේ 'දැල්ල' = උඹේ ඇඟේ සිද්ධවෙන විද්‍යුත් ක්‍රියාකාරීත්වයත් නෙවෙයි!!! !!! !!! ඒ දැල්ලෙන් ඇතිවන 'ආලෝකය' = විද්‍යුත් ක්‍රියාකාරීත්වය නිසා ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්රය.. Electromagnetic field එක.. (භවය) කියලයි!!! !!! !!!  උඹල හැමෝටම ඔය ඇහෙන-පේන-දැනෙන-හිතෙන-මතක්වෙන හැම දෙයක්ම වෙන්නේ අන්න ඒ විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ වෙනස්වීම් / electromagnetic field එකේ variations මගින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ ඒ විද්‍යුත්චුම්බක ක්ෂේත්රය 'විඥාණය' කියලා හැඳින්වූයෙත් ඒකයි!!! !!! !!! මං "විඥාණය කියන්නෙත් භවය කියන්නෙත් එකම electromagnetic field එකකට තමයි!! 'විඥාණය' කිව්වම සැළකෙන්නෙ ඒකෙ තියන වෙන වෙනම විද්‍යුත්චුම්බක තරංග ගැනයි!! 'භවය' කිව්වම සැළකෙන්නෙ ඒ විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම එකට එකතු වුණාම එතන ගොඩනැගෙන ශක්තිය ගැනයි!!" කියලා, ඒ ගැන තවත් හොඳට පැහැදිළි කරලත් දීල ඇති!!!  මනසේ ක්‍රියාකාරීත්වය කියල දෙනකොට බොළාව මොළයක් අස්සට ඇදගෙන ගිහිල්ලම තව තව දේවල් කියල පැහැදිළි කරල දෙඤ්ඤංකෝ.....

{හැබැයි මං අනාගතයට කල්දාන දේවල් මට කරගන්න ලැබෙයිද?? කියලත් දැන් කිසි sure එකක් නැහැ යාළු!!!  මං ගොඩාක් අමාරුවෙන් යන්නෙ දැන්!!!  අනාගතය පැහැදිළි නෑ!!! !!! !!! මේ post එක ලියන්න පටන්ගැණුනෙම ඒ ගැන කියන්න තමයි. ඉදිරියෙදි දැනගන්න ලැබෙයි. }

යාලුලා මේ සංසාර කතන්දරේදි ඇත්තටම වෙන්නේ, මෙතන මේ ජීවිත වල සිද්ධවෙලා තියෙන්නෙ - සිද්ධවෙන්නෙ මොකද්ද කියලා දැනගන්න බැරි කමට, තේරුම්ගන්න බැරි කමට, සත්වයන් තනිකරම මුළාවකට අහුවීමක්.. රැවටීමක්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙන් එක පැත්තකින් උන්ට උන් නොකියපු - උන් නොකරපු - උන් නොහිතපු වෙන වෙන එවුන් කියපු - කරපු - හිතපු කෙහෙල්මල් තොගයකට නිරපරාදේ.. නිවැරැද්දේ.. අම්බානටම විඳවන්න වෙනවා!!! !!! !!!  අනික් පැත්තෙන් මේ කිසි තේරුමක් නැති විඳවිල්ලෙන් උන්ට ගැළවෙන්න - උන්ගෙ සංසාර පැවැත්මවල් නතර කරගන්නත් බැරුව යනවා!!! !!! !!! එච්චරයි.

[QUOTE="Damith Kariyawasam, post: 25985591, member: 31903"] හැබැයි යාලුලා හොඳ වෙලාවට මේ සංසාර කතන්දරේදි 'සංසාරගත සත්වයෝ සංසාරෙ යනව' කියල දෙයක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😁 අතීතයෙදි සිද්ධවෙලත් නෑ!!! !!! !!! මතුවට සිද්ධවෙන්නෙත් නෑ!!! !!! !!! සිද්ධවෙලා තියෙන්නෙත් - සිද්ධවෙන්නෙත් 'පංච උපාදානස්කන්ධයක්'... 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - කරපු - කියපු - හිතපු දේවල් තොගයක මතකයක්'... තාවකාලිකව හැදෙන සත්වයෙක්ගෙන් සත්වයෙකුට → ඒ සත්වයාගෙන් තව සත්වයෙකුට → ඒ සත්වයාගෙන් තව සත්වයෙකුට ~~ විදියට පිටපත්වෙවී.. පිටපත්වෙවී.. (copy වෙවී) ඇවිත් තියන - යන කතාවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 'රිලේ දුවනවා' වගේම වැඩක්!!! 😁 එක රිලේ කාරයෙක් - රිලේ කාරියෙක් 'දුවන්නෙ' බොහොම ටික දුරයි!!! 😉 දිගටම යන්නෙ පොල්ල 😳 රිලේ පොල්ල!! රිලේ පොල්ල!! 😄 විතරයි!!! !!! !!! 😁😁 ඒකත් යාලුලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම බොහෝම පැහැදිළිව කියල තියනවා!!! !!! !!! 'උපතක්' කියන්නෙ අණ්ඩජ - ජලාබුජ - සංසේදජ - ඕපපාතික කියන ක්‍රම 4න් එකකට 'කන්දානං පාතුභාවෝ' වෙන.. (පංච උපාදානස්කන්ධයක් පහළවෙන) 'ආයතනානං පටිලාභෝ' වෙන.. (ඇස-කණ-නාසය-දිව-කය-මනස කියන ආයතන 6ක් ලැබෙන / හම්බවෙන) සිදුවීමක් බව උන්වහන්සේ බොහෝම පැහැදිළිව කියල තියනවා!!! !!! !!! ඒ වගේම, 'මනුස්ස' කියන සත්වයන් ඉපදෙන්නේ අම්ම තාත්ත දෙන්න එකතුවීමෙන් අම්මගෙ බඩේ හැදෙන යුක්තාණුවට විඥාණයක් බැහැගෙනයි කියලත් භාග්‍යවතුන්වහන්සේ ඒ සිදුවීමම 'තව විදියකටත්' කියල තියනවා!!! !!! !!! Note: යාලුලා, මේ ධර්ම මාතෘකාවේ ලොකු 'ප්‍රශ්ණයක්' තිබුණා!!! !!! !!! 😌😌 මේ මුළු සංසාර කතාවම 'සිත'... 'විඥාණය'... 'පංච උපාදානස්කන්ධය'... 'භවය'... 'කර්ම - කර්ම විපාක'... 'කර්ම ශක්තිය'... කිය කියා 'නම්' තොගයකින් එක එක විදියට විස්තර කරලා තියන, 'විඥාණ' 'නාම' නැත්නම් විද්‍යුත්චුම්බක ශක්තිය හා විද්‍යුත් ශක්තිය දෙකේ එකතුවෙන් එකවිට ස්වරූප 2කින් ක්‍රියාත්මක වෙන තනිකරම ස්වභාවික විද්‍යාත්මක කතන්දරයක්!!! !!! !!! 🙂🙂 භාග්‍යවතුන්වහන්සේ 'ගෝම පිණ්ඩූපම සුත්‍ර දේශණාව' - 'නළකලාපී සුත්‍ර දේශණාව' - 'ආහාර සුත්‍රය' - 'ධාතු විභංග සුත්‍ර දේශණාව' වගේ සුත්‍ර දේශණාවල් වළින් ඒ ගැන කියල තෝරලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම කියල තෝරලා දීල තියනවා!!! !!! !!! හැබැයි ඒ කතාව ඒ විදියටම (as it is) තේරුම්ගන්න පුළුවන් මිනිස්සු අන්තීම අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවුරුවත්ම නැති ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධකරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" (1/∞ක් විතර!!! '0'ක් විතර!!!) කියල කෙලින්ම කිව්වෙත් ඒකයි!!! !!! !!! මට කළින් මේ කතාව මේ විදියටම as it is තේරුම් අරගෙන තිබුණේ මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ විතරයි!!! !!! !!! ඉතිං ඔහෙලට ඒක නොතේරෙන එක ප්‍රශ්ණයක් කරගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලට දැනගන්න අවශ්‍යවෙන හැමදේම මං ලියල publish කරලා තියනවා!!! ඒවා බලන්න. ඉදිරියෙදි තව මනසේ internal operation එක.. 'දිවැස් - දිව්‍ය කන්' නැත්නම් ඇස් කන්වල device functionality එක.. ඉර්දි කතා.. ඔක්කොමත් ලියල publish කරන්න හිතං ඉන්නවා!!! 😉 ඒ නිසා දැන් ඔහෙලට තම තමන්ගෙ ප්‍රඥාව මදිකම ධර්මය අවබෝධ කරගැනීමට ලොකු බාධාවක් - අඩුවක් වෙන්න විදියක් නෑ!!! !!! !!! 🙂🙂 යාලුලා එහෙම්පිටින්ම දිගහැරලා - fully detail කරලා ගත්තාම මේ මුළු කතාවම 'සංඛ්‍යාතයෙන් සමාන - රටාවෙන් සමාන හා විස්ථාරයෙන් සමාන විද්‍යුත්චුම්බක තරංග හා විද්‍යුත් තරංග යුගල' (frequency wise - patterns wise & amplitude wise equal electromagnetic wave & electrical wave pairs) පදනම් කරගෙන / base කරගෙන එකතුවෙලා තියන 'මතකයන්' තොගයක... 'අහපු-දැකපු-විඳපු-හඳුනගත්තු-දැනගත්තු-හිතපු-කියපු-කරපු දේවල්' තොගයක... නැත්නම් 'පංච උපාදානස්කන්ධයක'... කතන්දරයක් විතරයි!!! !!! !!! 🙂🙂 ඒකෙදි සත්වයන්ගේ 'පංච උපාදානස්කන්ධය' / 'මතකය' and/or 'කර්ම' විද්‍යුත් තරංග ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! ඊට අනුරූපව ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක තරංග 'විඥාණය' and/or 'කර්ම ශක්තිය' / 'භවය' කියලා හඳුන්වනවා!!! !!! !!! නැත්නම්, සත්වයන්ගේ 'විඥාණය' and/or 'කර්ම ශක්තිය' / 'භවය' විද්‍යුත්චුම්බක තරංග ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! එච්චරයි. හරිය?? 😊😊 ඉතින් එතකොට උපතකදි මොකද්ද වෙන්නේ, ජීවත්වෙලා ඉඳල මැරෙන සත්වයෙකුගේ 'භවය' / 'කර්ම ශක්තිය' and/or 'විඥාණය' කියන විද්‍යුත්චුම්බක ක්ෂේත්රයකින් විද්‍යුතය ප්‍රේරණය වීමක් සිද්ධවෙලා, අළුතෙන්ම හැදෙන වෙනත් සත්ව ඇඟක ඊට අනුරූපව විද්‍යුත් ක්රියාකාරීත්වයක් අමුතුවෙන්ම පටන්ගන්නවා!!! !!! !!! නැත්නම්, විඥාණයක් බැහැගෙන පංච උපාදානස්කන්ධයක් පහළවෙනවා!!! !!! !!! 😉 භාග්‍යවතුන්වහන්සේ උපත හඳුන්වා දෙන්න කියල තියන ඇත්තම ඇත්ත කතාව අන්න ඒකයි!!! !!! !!! 😌😌 මේ.. බොළාට පිරිසිදු කොරාන්න - නිකෙළෙස් කොරාන්න ඔය බොළාගෙ ඇඟවල්වල / ජීවිත වල 'තමන්ගෙ' මොන ඇටිකෙහෙලක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 හොඳේ... 🤪 🙃🙃🙃 🙃🙃🙃 🙃🙃🙃 බුදුහාමුදුරුවෝ "මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කිව්වෙ කොච්චර ඇත්තක්ද?? කියලා දැන් බොළාටම පේනවා නේ??? නේද??? ??? 😋 තොපිට වගේම තොපිට 'බණ' දෙසන ගොං සංඝයන්ටත් ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් තේරිලා නැහැ නෙව??? ??? ??? 😂😂😂 🤣🤣🤣 රාග - ද්වේශ නැතිකොරන්න.. 'හිත්' නිකෙළෙස් කොරන්න.. 'හිත්' පිරිසුදු කොරන්න.. යන අමු මැටි මෝල්ලු!!! !!! !!! මැටි මෝලියො!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 😅😅 බලපල්ල මං ඒ ගොං කතා නිකමටවත් කියනවද?? කියල!!! 😁😁 😅 මේ.. එතකොට ඔය උඹට දැනෙන 'උඹ'ත් ඔය ඇඟේ නෑ!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 හොඳේ... 😄😄 හෙව්වට වැඩක් නෑ!!! හම්බවෙන්නෙ නෑ!!! ලොහ්.. ලොහ්.. භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ ඒ දැනෙන එක / දෙය "පහණක දැල්ල නිසා ඇතිවෙලා තියන ආලෝකය වගෙයි!!" කියලයි!!! !!! !!! ඒ කිව්වේ 'පහණ' = උඹගෙ ඇඟත් නෙවෙයි!!! !!! !!! පහණේ 'දැල්ල' = උඹේ ඇඟේ සිද්ධවෙන විද්‍යුත් ක්‍රියාකාරීත්වයත් නෙවෙයි!!! !!! !!! ඒ දැල්ලෙන් ඇතිවන 'ආලෝකය' = විද්‍යුත් ක්‍රියාකාරීත්වය නිසා ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්රය.. Electromagnetic field එක.. (භවය) කියලයි!!! !!! !!! 😁😁 උඹල හැමෝටම ඔය ඇහෙන-පේන-දැනෙන-හිතෙන-මතක්වෙන හැම දෙයක්ම වෙන්නේ අන්න ඒ විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ වෙනස්වීම් / electromagnetic field එකේ variations මගින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ ඒ විද්‍යුත්චුම්බක ක්ෂේත්රය 'විඥාණය' කියලා හැඳින්වූයෙත් ඒකයි!!! !!! !!! මං "විඥාණය කියන්නෙත් භවය කියන්නෙත් එකම electromagnetic field එකකට තමයි!! 'විඥාණය' කිව්වම සැළකෙන්නෙ ඒකෙ තියන වෙන වෙනම විද්‍යුත්චුම්බක තරංග ගැනයි!! 'භවය' කිව්වම සැළකෙන්නෙ ඒ විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම එකට එකතු වුණාම එතන ගොඩනැගෙන ශක්තිය ගැනයි!!" කියලා, ඒ ගැන තවත් හොඳට පැහැදිළි කරලත් දීල ඇති!!! 😌😌 මනසේ ක්‍රියාකාරීත්වය කියල දෙනකොට බොළාව මොළයක් අස්සට ඇදගෙන ගිහිල්ලම තව තව දේවල් කියල පැහැදිළි කරල දෙඤ්ඤංකෝ..... 🙂🙂 {හැබැයි මං අනාගතයට කල්දාන දේවල් මට කරගන්න ලැබෙයිද?? කියලත් දැන් කිසි sure එකක් නැහැ යාළු!!! 😢😢 මං ගොඩාක් අමාරුවෙන් යන්නෙ දැන්!!! 😥😥 අනාගතය පැහැදිළි නෑ!!! !!! !!! මේ post එක ලියන්න පටන්ගැණුනෙම ඒ ගැන කියන්න තමයි. ඉදිරියෙදි දැනගන්න ලැබෙයි. 😔😔} යාලුලා මේ සංසාර කතන්දරේදි ඇත්තටම වෙන්නේ, මෙතන මේ ජීවිත වල සිද්ධවෙලා තියෙන්නෙ - සිද්ධවෙන්නෙ මොකද්ද කියලා දැනගන්න බැරි කමට, තේරුම්ගන්න බැරි කමට, සත්වයන් තනිකරම මුළාවකට අහුවීමක්.. රැවටීමක්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙන් එක පැත්තකින් උන්ට උන් නොකියපු - උන් නොකරපු - උන් නොහිතපු වෙන වෙන එවුන් කියපු - කරපු - හිතපු කෙහෙල්මල් තොගයකට නිරපරාදේ.. නිවැරැද්දේ.. අම්බානටම විඳවන්න වෙනවා!!! !!! !!! 😢😢 අනික් පැත්තෙන් මේ කිසි තේරුමක් නැති විඳවිල්ලෙන් උන්ට ගැළවෙන්න - උන්ගෙ සංසාර පැවැත්මවල් නතර කරගන්නත් බැරුව යනවා!!! !!! !!! එච්චරයි. 😔😔 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom