Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි ඔය memories ring වෙන / resonate වෙන කතන්දරේ මාර සංකීර්ණයි බොළ!!!  ඕකට තව කතන්දර (facts) තොගයක්ම බලපානවා!!! !!! !!! මේ ඇවිල්ල සංසාර කතාවෙ තියන වැදගත්ම වැදගත් තැන නිසා, අපි ආයි මූළික කරුණුත් (fundamentals) මතක් කරගෙනම බලමු.

• 'විඥාණයේ උපකාරයෙන් නාමරූපත් - නාමරූප වල උපකාරයෙන් විඥාණයත් පවතින එක'.. නැත්නම් 'විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තියත් - විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තියත් පවතින එක'.. තමයි සංසාර කතාවෙදි සිද්ධවෙන තරමක් දේවල් ඔක්කොටම බලපාන මූළික කාරණාව!!! !!! !!! ඒක තමයි මුළු සංසාර කතාවෙම පදනම!!! !!! !!! Basement එක!!! !!! !!!

• එතකොට හැම සංසාරගත සත්වයෙක්ම (උඹල හැමෝම) ඉපදිලා තියෙන්නෙ - ඉපදෙන්නෙ අන්න ඒ ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධිය පදනම් කරගෙන හැදිච්ච යාන්ත්‍රණයක්.. mechanism එකක්.. නැත්නම් 'මනස කියන ආයතනයක්'.. මූළික කරගෙන!!! !!! !!!

• ඊළඟට ඒ සංසාරගත සත්වයන් ඔක්කොටම තියෙන්නෙ එකම ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියක් පදනම් කරගත්තු 'මනසවල්' වෙච්ච එක හේතු වෙනවා උන් ඔක්කොම electromagnetically එකට link වෙන්න!!! !!! !!! නැත්නම් electromagnetically network වෙන්න!!! !!! !!! {Telepathy - Mind to Mind direct communication ability / දිබ්බ චක්ඛු - දිබ්බසෝත - පරචිත්තවිජාණන ඥාණ / ආකාසානංචායතන - විඥාණංචායතන etc. etc. ඔක්කොම වැඩකරන principle එක!!! !!! !!!  }

• එතකොට ඒ 'මනස' (ක්‍රියාකාරී මොළ / සජීවී මොළ) කියන ආයතන වල සත්වයන් කොයි එකාගෙත් - එකීගෙත් මතකයන් ඔක්කොම රැඳිල තියෙන්නෙ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගලයන් හැටියට!!! !!! !!! {'ඇසේ ඉස්පර්ශය' 'කණේ ඉස්පර්ශය' 'නහයෙ ඉස්පර්ශය' 'දිවේ ඉස්පර්ශය' 'කයේ ඉස්පර්ශය' 'මනසේ ඉස්පර්ශය' කියල බුදුහාමුදුරුවෝ අඳුන්වල දුන්නෙ එක එක frequencies වල.. එක එක patterns - එක එක amplitudes තියන.. electrical waves!!! !!! !!!  නැත්නම් electrical signals!!! !!! !!!  ඒ ඒ waves වලට අනුරූප electromagnetic waves ඒවා එක්කම ඉබේම හැදෙනවා!!! !!! !!!}

• ඉතිං යම් සත්වයෙක් උගේ මතකයේ තියන දෙයක්ම නැවත නැවතත්.. නැවත නැවතත්.. සිහිකරන්න / මෙනෙහි කරන්න තියාගත්තම, ඒ මතකයට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගලයේ විස්ථාරයන්/ amplitudes double වෙවී double වෙවී වැඩිවෙනව ඉබේම!!! !!! !!! {'Let a = a + a; Print a' repeat කරනවා වගේම වැඩක් වෙන්නෙ!!! }

• එතකොට සත්වයන් ඔක්කොම electromagnetically link වෙලා / network වෙලා තියන එකෙන් එහෙම එක සත්වයෙකුගෙ ඔළුගෙඩියක් අස්සෙ තියන wave pair එකක් boost වෙන්න / develop වෙන්න ගත්තම, ඒත් එක්කම / simultaneously ඒ මතකයම තියන අනික් සත්වයන්ගේ ඔළුගෙඩි වල තියන wave pairs ඔක්කොමත් අනුනාද වෙවී / resonate වෙවී ඒවයි විස්ථාරයනුත් වැඩිවෙන්න ගන්නව!!! !!! !!! ඒත් ඉබේම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික එතනදි වෙන්නෙ එකසැරේ / එකවිට සත්වයෝ සත්වයෝ අතරෙ සිද්ධවෙන.. නැත්නම් වෙන වෙනම සත්වයන් / separate mechanisms අතරෙ සිද්ධවෙන.. 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දර තොගයක් නිසා, ඒවා පටන්ගත්තට පස්සෙ සත්වයන්ට නම් ආයි මොන විදියකින්වත් ඒවා control කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හරියට nuclear reactor එකක් fire-up කළා වගේම තමා!!! !!! !!!  නතරවෙන්නෙ ඒ ඒ ඇඟවල් වලට ඔරොත්තු දෙන්න පුළුවන් උපරිමයටම build-up වෙලා, ඒ mechanisms ඔක්කොම saturate උනාම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි ඒ වෙනකොට ඔරොත්තු නොදෙන mechanisms චකබ්ලාස් වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   'පොරවල්' - සත්තු ඔළු පැලිල.. pressure වැඩිවෙලා නහර පුපුරලා.. accident වෙලා.. internal organs fail වෙලා.. (අභ්‍යන්තර ඉන්ද්රිය අකර්මණ්‍ය වෙලා) මොන මොනව හරි වෙලා හිටිවනම මැරෙනව / මැරිල වැටෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• එතකොට එහෙම සත්වයන් සත්වයන් අතරෙ memory resonate වෙන සිදුවීම් මහා විනාසයක් වෙන්න කළින් නතර උනොත් නතරවෙන්නෙ, over නොගිහිං control වෙන්නෙ, එක්කො infinite energy capacity එකක් / අසීමිත පුණ්‍ය ශක්තියක් තියන එක සත්වයෙක්.. නැත්නම් huge energy capacity එකක් / මහා පුණ්‍ය ශක්තියක් තියන ඩබලක් (සත්වයො pair එකක්).. ඒත් නැත්නම් sufficient energy capacity එකක් / සෑහෙන පුණ්‍ය ශක්තියක් තියන සත්වයන් මහා පිරිසක්.. ඉඳලා, ඒ සත්වයාගෙ(යන්ගෙ) braking force(s) / resistive force(s) එකෙන්(වළින්) 'system එක' (මුළු 'වින්-නාම mechanisms' network එකම!!!  ) stabilize උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  නැත්නම්, ඒ සත්වයාගෙන්(යන්ගෙන්) 'system එකට' stabilizing force එකක් apply උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• එතකොට ඒ 'පින්' කතාව... සංසාරගත සත්වයන් උපදිනකොට උන්ට ලැබෙන / හැදෙන ඇඟවල් වලයි - ඒ ඇඟවල් වල තියන මොළ වලයි තියන ශක්තිය... ධාරිතාවය නැත්නම් capacity එක... තමයි සංසාර කතාවෙ තියන බරපතළම - වැදගත්ම කාරණාව!!! !!! !!! එතනදි ශක්තිය - ධාරිතාවය වැඩි එකකින් ශක්තිය - ධාරිතාවය අඩු ඒවා තොගයකට හොඳ හෝ නරක බලපෑමක් ඇතිකරන්න පුළුවන්!!! බලපෑමක් ඇතිවෙනවා!!! ශක්තිය - ධාරිතාවය අඩු ඒවා තොගයක් එකතුවුණත් ශක්තිය - ධාරිතාවය වැඩි එකකට බලපෑමක් කරන්න බෑ!!! බලපෑමක් වෙන්නෙ නෑ!!! 'පින්' / 'පුණ්‍ය ශක්තිය' වැඩිනම් ලොරියක් වගෙයි. අඩුනම් පුස් සයිකලයක් වගෙයි.   ලොරියට යට උණොත් සයිකල් චුරු!!!  සයිකල් පිඹගෙන ඇවිල්ල ලොරියට 'ඇරියත්' ඒත් සයිකල්ම චුරු!!!   ඒ වගේම ලොරියකට සයිකල් වළින් වැඩක් නෑ!!! !!! !!! හැබැයි ලොරියකට ඕනෙනම් සයිකල් තොගයක්ම දාගෙන යතහැකියි!!!  අනික ඔය උපතින්ම ලැබෙන / හැදෙන ඒවා පස්සෙ වෙනස් කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සයිකලේකට පස්සෙ කාලෙක ලොරියක් වෙන්නත් බෑ!!! !!! !!! ලොරියක් පස්සෙ කාලෙක සයිකලයක් වෙන්නෙත් නෑ!!! හැබැයි ඕනෙම 'ලොරියක්' සංසාර කතන්දරේ ගූ කරගත්තොත් - අනාගත්තොත්,  තෙල් ඉවරවෙලා.. එන්ජින් කැඩිලා.. ක්ලච් ගිහිල්ලා.. හුලං බැහැලා.. ඒක ඒකටම වණයක් වෙනවා!!! !!! !!!

එතකොට බොළල්ලා ඔය ඔතනට වෙනකම් කියපු කතන්දර ඔක්කොම තනිකරම ස්වාභාවිකයි!!! !!! !!! විද්යාත්මකයි!!! !!! !!! ඕවට සත්වයන්ගේ මැදිහත්වීමක් / intervention එකක් කොහෙත්ම අවශ්‍ය නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ නිසා ඔය සිද්ධවෙන දේවල් වලට එක එකාගෙ / එකීගෙ 'ඵල' 'අවබෝධ' 'සිල්වත් ගුණවත් කම්' තියා උන් මොක්කුද?? උන් කොයි රටේ - කොයි ජාතියේ එවුන්ද?? කකුල් කීයෙ එවුන්ද??  පිහාටුද?? වරල්ද??  නැත්නම් කොරපොතුද?? කියන ඒවා වත් මොකක්වත් අදාළ වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    'සත්වයෙක්' නම් / 'වින් - නාම mechanism එකක්' නම්, ඒක මොන මොන ඵල ලබල තිබුණත්... ඒක මොන මොන කෙහෙල්මල් දැකල තිබුණත්... ඒක 'නිදි' උනත් - සිහි නැතිකරල තිබ්බත් - පිස්සු හැදිච්ච එකක් උනත්... ඒවයිත් ඔය ස්වභාවික - විද්‍යාත්මක කතන්දර ඔක්කොම අනික් ඒවයි වගේම.. ඒ විදියටම.. සිද්ධවෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඒ ස්වභාවික විද්‍යාත්මක කතන්දර වෙනස්වෙන්නෙ infinite පුණ්‍ය ශක්තියක් තියන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා සම්බන්ධයෙනුයි.. පසේබුදු බුදුරජාණන්වහන්සේලා සම්බන්ධයෙනුයි.. ඊළඟට මේ 'අපේ වැඩේ' වගේ මහා පිරිසක් එකතුවෙලා හෙණ කට්ටක් කාගෙන බර කාලයක් තිස්සෙ කරන වැඩකින් හැදීලා, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් ඇත්ත සංසාර කතන්දරේ ටක්කෙටම අල්ලගන්න මං වගේ එවුන් සම්බන්ධයෙනුයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තවත් සංසාරගත සත්වයන් මහා පිරිසකුත් ගලවගෙනම සංසාර පැවැත්මෙන් ගැලවෙන්නත්, පසේබුදු බුදුරජාණන්වහන්සේලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයක් නැතුව හැබැයි තනියම සංසාර පැවැත්මෙන් ගැලවෙන්නත්, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සාමාන්‍ය දෙවි මිනිස්සු (උඹල) කාටවත්ම සංසාර පැවැත්මෙන් ගැලවෙන්න බැරිවෙන්නත්, මට දැන් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව බොළාට ගැළවෙන්න හදල දෙන්න පුළුවන්වෙලා තියෙන්නෙත්, ඒ ස්වභාවික විද්‍යාත්මක කතන්දරයි - ඒවා සම්මාසම්බුදු / පසේබුදු බුදුරජාණන්වහන්සේලා හා මං වගේ එවුන් සම්බන්ධයෙන් වෙනස්වෙන වෙනස්වීමයි නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 26151533, member: 31903"] හැබැයි ඔය memories ring වෙන / resonate වෙන කතන්දරේ මාර සංකීර්ණයි බොළ!!! 😌😌 ඕකට තව කතන්දර (facts) තොගයක්ම බලපානවා!!! !!! !!! මේ ඇවිල්ල සංසාර කතාවෙ තියන වැදගත්ම වැදගත් තැන නිසා, අපි ආයි මූළික කරුණුත් (fundamentals) මතක් කරගෙනම බලමු. 🙂🙂 • 'විඥාණයේ උපකාරයෙන් නාමරූපත් - නාමරූප වල උපකාරයෙන් විඥාණයත් පවතින එක'.. නැත්නම් 'විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තියත් - විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තියත් පවතින එක'.. තමයි සංසාර කතාවෙදි සිද්ධවෙන තරමක් දේවල් ඔක්කොටම බලපාන මූළික කාරණාව!!! !!! !!! ඒක තමයි මුළු සංසාර කතාවෙම පදනම!!! !!! !!! Basement එක!!! !!! !!! • එතකොට හැම සංසාරගත සත්වයෙක්ම (උඹල හැමෝම) ඉපදිලා තියෙන්නෙ - ඉපදෙන්නෙ අන්න ඒ ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධිය පදනම් කරගෙන හැදිච්ච යාන්ත්‍රණයක්.. mechanism එකක්.. නැත්නම් 'මනස කියන ආයතනයක්'.. මූළික කරගෙන!!! !!! !!! • ඊළඟට ඒ සංසාරගත සත්වයන් ඔක්කොටම තියෙන්නෙ එකම ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියක් පදනම් කරගත්තු 'මනසවල්' වෙච්ච එක හේතු වෙනවා උන් ඔක්කොම electromagnetically එකට link වෙන්න!!! !!! !!! නැත්නම් electromagnetically network වෙන්න!!! !!! !!! {Telepathy - Mind to Mind direct communication ability / දිබ්බ චක්ඛු - දිබ්බසෝත - පරචිත්තවිජාණන ඥාණ / ආකාසානංචායතන - විඥාණංචායතන etc. etc. ඔක්කොම වැඩකරන principle එක!!! !!! !!! 😉 😁😁} • එතකොට ඒ 'මනස' (ක්‍රියාකාරී මොළ / සජීවී මොළ) කියන ආයතන වල සත්වයන් කොයි එකාගෙත් - එකීගෙත් මතකයන් ඔක්කොම රැඳිල තියෙන්නෙ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගලයන් හැටියට!!! !!! !!! {'ඇසේ ඉස්පර්ශය' 'කණේ ඉස්පර්ශය' 'නහයෙ ඉස්පර්ශය' 'දිවේ ඉස්පර්ශය' 'කයේ ඉස්පර්ශය' 'මනසේ ඉස්පර්ශය' කියල බුදුහාමුදුරුවෝ අඳුන්වල දුන්නෙ එක එක frequencies වල.. එක එක patterns - එක එක amplitudes තියන.. electrical waves!!! !!! !!! 😉😁 නැත්නම් electrical signals!!! !!! !!! 😁 ඒ ඒ waves වලට අනුරූප electromagnetic waves ඒවා එක්කම ඉබේම හැදෙනවා!!! !!! !!!} • ඉතිං යම් සත්වයෙක් උගේ මතකයේ තියන දෙයක්ම නැවත නැවතත්.. නැවත නැවතත්.. සිහිකරන්න / මෙනෙහි කරන්න තියාගත්තම, ඒ මතකයට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගලයේ විස්ථාරයන්/ amplitudes double වෙවී double වෙවී වැඩිවෙනව ඉබේම!!! !!! !!! {'Let a = a + a; Print a' repeat කරනවා වගේම වැඩක් වෙන්නෙ!!! 😉😁} • එතකොට සත්වයන් ඔක්කොම electromagnetically link වෙලා / network වෙලා තියන එකෙන් එහෙම එක සත්වයෙකුගෙ ඔළුගෙඩියක් අස්සෙ තියන wave pair එකක් boost වෙන්න / develop වෙන්න ගත්තම, ඒත් එක්කම / simultaneously ඒ මතකයම තියන අනික් සත්වයන්ගේ ඔළුගෙඩි වල තියන wave pairs ඔක්කොමත් අනුනාද වෙවී / resonate වෙවී ඒවයි විස්ථාරයනුත් වැඩිවෙන්න ගන්නව!!! !!! !!! ඒත් ඉබේම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 අනික එතනදි වෙන්නෙ එකසැරේ / එකවිට සත්වයෝ සත්වයෝ අතරෙ සිද්ධවෙන.. නැත්නම් වෙන වෙනම සත්වයන් / separate mechanisms අතරෙ සිද්ධවෙන.. 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දර තොගයක් නිසා, ඒවා පටන්ගත්තට පස්සෙ සත්වයන්ට නම් ආයි මොන විදියකින්වත් ඒවා control කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 හරියට nuclear reactor එකක් fire-up කළා වගේම තමා!!! !!! !!! 😁 නතරවෙන්නෙ ඒ ඒ ඇඟවල් වලට ඔරොත්තු දෙන්න පුළුවන් උපරිමයටම build-up වෙලා, ඒ mechanisms ඔක්කොම saturate උනාම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි ඒ වෙනකොට ඔරොත්තු නොදෙන mechanisms චකබ්ලාස් වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😑😑😑 'පොරවල්' - සත්තු ඔළු පැලිල.. pressure වැඩිවෙලා නහර පුපුරලා.. accident වෙලා.. internal organs fail වෙලා.. (අභ්‍යන්තර ඉන්ද්රිය අකර්මණ්‍ය වෙලා) මොන මොනව හරි වෙලා හිටිවනම මැරෙනව / මැරිල වැටෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 • එතකොට එහෙම සත්වයන් සත්වයන් අතරෙ memory resonate වෙන සිදුවීම් මහා විනාසයක් වෙන්න කළින් නතර උනොත් නතරවෙන්නෙ, over නොගිහිං control වෙන්නෙ, එක්කො infinite energy capacity එකක් / අසීමිත පුණ්‍ය ශක්තියක් තියන එක සත්වයෙක්.. නැත්නම් huge energy capacity එකක් / මහා පුණ්‍ය ශක්තියක් තියන ඩබලක් (සත්වයො pair එකක්).. ඒත් නැත්නම් sufficient energy capacity එකක් / සෑහෙන පුණ්‍ය ශක්තියක් තියන සත්වයන් මහා පිරිසක්.. ඉඳලා, ඒ සත්වයාගෙ(යන්ගෙ) braking force(s) / resistive force(s) එකෙන්(වළින්) 'system එක' (මුළු 'වින්-නාම mechanisms' network එකම!!! 🙄 😁) stabilize උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 නැත්නම්, ඒ සත්වයාගෙන්(යන්ගෙන්) 'system එකට' stabilizing force එකක් apply උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 • එතකොට ඒ 'පින්' කතාව... සංසාරගත සත්වයන් උපදිනකොට උන්ට ලැබෙන / හැදෙන ඇඟවල් වලයි - ඒ ඇඟවල් වල තියන මොළ වලයි තියන ශක්තිය... ධාරිතාවය නැත්නම් capacity එක... තමයි සංසාර කතාවෙ තියන බරපතළම - වැදගත්ම කාරණාව!!! !!! !!! එතනදි ශක්තිය - ධාරිතාවය වැඩි එකකින් ශක්තිය - ධාරිතාවය අඩු ඒවා තොගයකට හොඳ හෝ නරක බලපෑමක් ඇතිකරන්න පුළුවන්!!! බලපෑමක් ඇතිවෙනවා!!! ශක්තිය - ධාරිතාවය අඩු ඒවා තොගයක් එකතුවුණත් ශක්තිය - ධාරිතාවය වැඩි එකකට බලපෑමක් කරන්න බෑ!!! බලපෑමක් වෙන්නෙ නෑ!!! 'පින්' / 'පුණ්‍ය ශක්තිය' වැඩිනම් ලොරියක් වගෙයි. අඩුනම් පුස් සයිකලයක් වගෙයි. 😁 🙄🙄 ලොරියට යට උණොත් සයිකල් චුරු!!! 😊 සයිකල් පිඹගෙන ඇවිල්ල ලොරියට 'ඇරියත්' ඒත් සයිකල්ම චුරු!!! 😊😊 😄😄 ඒ වගේම ලොරියකට සයිකල් වළින් වැඩක් නෑ!!! !!! !!! හැබැයි ලොරියකට ඕනෙනම් සයිකල් තොගයක්ම දාගෙන යතහැකියි!!! 😉😊 අනික ඔය උපතින්ම ලැබෙන / හැදෙන ඒවා පස්සෙ වෙනස් කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සයිකලේකට පස්සෙ කාලෙක ලොරියක් වෙන්නත් බෑ!!! !!! !!! ලොරියක් පස්සෙ කාලෙක සයිකලයක් වෙන්නෙත් නෑ!!! හැබැයි ඕනෙම 'ලොරියක්' සංසාර කතන්දරේ ගූ කරගත්තොත් - අනාගත්තොත්, 🙄 තෙල් ඉවරවෙලා.. එන්ජින් කැඩිලා.. ක්ලච් ගිහිල්ලා.. හුලං බැහැලා.. ඒක ඒකටම වණයක් වෙනවා!!! !!! !!! 😑😑 එතකොට බොළල්ලා ඔය ඔතනට වෙනකම් කියපු කතන්දර ඔක්කොම තනිකරම ස්වාභාවිකයි!!! !!! !!! විද්යාත්මකයි!!! !!! !!! ඕවට සත්වයන්ගේ මැදිහත්වීමක් / intervention එකක් කොහෙත්ම අවශ්‍ය නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ නිසා ඔය සිද්ධවෙන දේවල් වලට එක එකාගෙ / එකීගෙ 'ඵල' 'අවබෝධ' 'සිල්වත් ගුණවත් කම්' තියා උන් මොක්කුද?? උන් කොයි රටේ - කොයි ජාතියේ එවුන්ද?? කකුල් කීයෙ එවුන්ද?? 😯 පිහාටුද?? වරල්ද?? 😯😯 නැත්නම් කොරපොතුද?? කියන ඒවා වත් මොකක්වත් අදාළ වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂😂 🤣🤣🤣 'සත්වයෙක්' නම් / 'වින් - නාම mechanism එකක්' නම්, ඒක මොන මොන ඵල ලබල තිබුණත්... ඒක මොන මොන කෙහෙල්මල් දැකල තිබුණත්... ඒක 'නිදි' උනත් - සිහි නැතිකරල තිබ්බත් - පිස්සු හැදිච්ච එකක් උනත්... ඒවයිත් ඔය ස්වභාවික - විද්‍යාත්මක කතන්දර ඔක්කොම අනික් ඒවයි වගේම.. ඒ විදියටම.. සිද්ධවෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 😄😄 😅😅 ඒ ස්වභාවික විද්‍යාත්මක කතන්දර වෙනස්වෙන්නෙ infinite පුණ්‍ය ශක්තියක් තියන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා සම්බන්ධයෙනුයි.. පසේබුදු බුදුරජාණන්වහන්සේලා සම්බන්ධයෙනුයි.. ඊළඟට මේ 'අපේ වැඩේ' වගේ මහා පිරිසක් එකතුවෙලා හෙණ කට්ටක් කාගෙන බර කාලයක් තිස්සෙ කරන වැඩකින් හැදීලා, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් ඇත්ත සංසාර කතන්දරේ ටක්කෙටම අල්ලගන්න මං වගේ එවුන් සම්බන්ධයෙනුයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🙂🙂 😌😌😌 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තවත් සංසාරගත සත්වයන් මහා පිරිසකුත් ගලවගෙනම සංසාර පැවැත්මෙන් ගැලවෙන්නත්, පසේබුදු බුදුරජාණන්වහන්සේලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයක් නැතුව හැබැයි තනියම සංසාර පැවැත්මෙන් ගැලවෙන්නත්, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සාමාන්‍ය දෙවි මිනිස්සු (උඹල) කාටවත්ම සංසාර පැවැත්මෙන් ගැලවෙන්න බැරිවෙන්නත්, මට දැන් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව බොළාට ගැළවෙන්න හදල දෙන්න පුළුවන්වෙලා තියෙන්නෙත්, ඒ ස්වභාවික විද්‍යාත්මක කතන්දරයි - ඒවා සම්මාසම්බුදු / පසේබුදු බුදුරජාණන්වහන්සේලා හා මං වගේ එවුන් සම්බන්ධයෙන් වෙනස්වෙන වෙනස්වීමයි නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom