Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං බොළල්ල, මං හිතනව බොළාට කියන සිංහල තේරෙණව ඇති කියල!!!  සිංහල බැරි එවුන් වෙණුවෙන් නම් යමක් කරන්න මට තාමත් බැරිවුණා.   බොළා සිංහල පුළුවන් එවුන්ට හැමදේම කියල දීල මේ වැඩේ සාර්ථක වෙන විදියට... බොළාගෙ සංසාර පැවැත්මවල් තව කොච්චර කල් ඇදුනත් අනිවා නතරවෙන විදියට... මේක ඉවරයක් කරලා උන්දල ගැන බලන්නත් මට තව සෑහෙන කාලයක් යයි.

මං බොළාට පහුගිය posts 3-4දි බොළාගෙ - අපේ - අනික් හැම සංසාරගත සත්වයෙක්ගෙම සංසාර පැවැත්මවල් කවද කොයි කාලෙක හරි ආරම්භ වෙච්ච තැන ඉඳල මේ වෙනකම් සිද්ධවෙලා තියන කතන්දරේ එහෙම්පිටින්ම කිව්වා!!! ඇත්තටම නම් මේ බොළාගෙ - අපේ - අනික් සංසාරගත සත්වයන්ගෙ ඇඟවල් වල කිසීම දෙයක් නෑ!!! !!! !!! මේ ඔක්කොම කාපු බීපුවයින් හැදිල තියන.. නැත්නම් හතරමහා ධාතු වළින් හැදිල තියන.. එක එක හැඩවල ඇඟවල් ගොඩක් විතරයි!!! !!! !!! මේවා හැම එකකම ඇතුලෙ විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්රියාකාරීත්වයක්.. electrical - electromagnetic operation එකක්.. සිද්ධවෙවී තියනවා!!! !!! !!! ඒ ක්රියාකාරීත්වයන් නිසා මේවාට 'සජීවී බවක්'.. ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන ගතියක් හා හිතල ක්‍රියාත්මක වීමේ හැකියාවක්.. ලැබිල තියනවා!!! !!! !!! එච්චරයි.  එතකොට අද කාලෙ තියන තාක්ෂණික දියුණුව නිසා උඹල හැමෝම වගේ දැන් 'wireless charging' ගැන එහෙම දන්නව ඇති නේ??  අන්න ඒ wireless charging වලදි වගේම මේ එක ඇඟක් කැඩිල බිඳිලා විනාශ වෙනකොට ඒ ඇඟේ සිද්ධවෙවී තියන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්රියාකාරීත්වයේ ශක්තියෙන් වෙන අළුතෙන් හැදෙන ඇඟක් සජීවී වෙනවා!!!  නැත්නම් ඒවයිත් විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්රියාකාරීත්වයක් ආරම්භවෙලා ඒ ඇඟවලුත් මේ දැන් විදියටම වැඩකරන්න / ක්රියාත්මකවෙන්න ගන්නවා!!! ඒ හන්ද සංසාර පැවැත්මවල් කියන ඒවා නවතින්නෙ නෑ!!! !!! !!! ඔන්න ඔච්චරයි කතන්දරේ.  එතකොට එහෙම හැදිල තියන නිසා අද අපි 'ඉන්නවා' මිසක් හැදිල තිබුණෙ නැත්නම් අද අපි ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙහෙම සත්වයන් හැටියට හැදුණාම / ඉපදුණාම විඳින්න වෙන ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස දුක් කන්දරාව නිසා, මේ ජීවිතයෙන්ම තවත් සත්වයන් හැදෙන එක නවත්වා දැමීම තමයි දැන් අපි කළ යුත්තෙ!!! !!! !!!

හැබැයි එහෙම නවත්තල දාන්න ගියාම ඔන්න ප්‍රශ්ණ පෝළිමක්ම එනවා!!! !!! !!!

• ලොකුම එක, අතීතයෙදි අනන්ත අප්‍රමාණ වාර ගණනක් එක එක විදිය ජීවිත ලබල ඉපදිලා ඉන්දැද්දි ඒ ඒ ජීවිත වලදි කෙරිච්ච දේවල් තොගයක් තියනවා!!! ඒවයින් වැඩිහරියක්ම තියෙන්නෙ මොට්ට කමට - පෙරේත කමට - කුප්ප කමට වෙන වෙන සත්තු මරපුව.. මර මරා කාපුව.. මර මරා විකුණපුව / බිළිපූජා තියපුව.. මංකොල්ල කාපුව.. දුෂණය කරපුව.. බොරු කියල / කේලාම් කියල අනික් මිනිස්සු අමාරුවෙ දාපුව.. වගේ පව් රැස්වෙන දේවල් කරපුවාම තමයි!!! !!! !!! ඒවාට ගොදුරුවෙච්ච - ඒවයින් දුකට පීඩාවට පත්වෙච්ච සත්වයන්ට ඒ සිදුවීම් හොඳට මතකයි!!! උන් ඒවා සිහි කර කර විඳව විඳව.. ලතවෙවී.. පළිගන්න බලාගෙන ඉන්නවා!!! උන් ඒ සිදුවීම් නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් සිහිකරනකොට උන්ගෙ ඇඟවල්වලින් නිකුත්වෙන magnetic radiation එකට උඹල කොහේ හිටියත් උඹලගෙ භව හැදෙනවා!!! ලොකුවෙනවා!!! ඉතිං බොළාට නිවන් යන්න / පිරිණිවන් පාන්න.. නැත්නම් පැවැත්ම නවත්තල දාන්න.. වෙන්නේ නෑ!!! !!! !!! භව තියන තාක් පුනර්භව සිද්ධවෙනවා!!! පටිච්චසමුප්පාදයට අනුව නම් 'භව සති ජාති හෝති' and/or 'විඥාණ සති නාමරූප හෝති' වෙනවා!!! පිරිණිවන් පාන්නෙ / නිවන් යන්නෙ / පැවැත්ම නවතින්නෙ භව නිරුද්ධ උනෝතින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• ඊළඟට මීට කළින් ජීවිත වලදි එකට එකතුවෙලා තියන අනික් සංසාරගත සත්වයන් එක්ක ඒ ඒ ජීවිත වලදි ගොඩනැගිල තියන සම්බන්ධකම් තොගයකුත් උඹට තියනවා!!! කොකු දාගෙන වෛර බැඳගෙන පළිගන්න බලාගෙන ඉන්න එවුන් වගේම උඹට ආදරේ කරන උඹව නැතිවෙනවට අකමැති හා උඹට ඉරිසියා කරන උඹව බිමටම ඇදල දාල පාගල චප්ප කරන්න බලං ඉන්න එවුණුත් ඒ අතරෙ ඉන්නවා!!! උන් උඹට ගොඩයන්න - පැවැත්මෙන් ගැළවෙන්න දෙන්නේ නෑ!!! !!! !!! එව්ව කරන්න ලෑස්ති වුණොත් උන් උඹලව අන්දලා කැලෑ පාරවල් වල යවනවා... හරි පාරට එන්න හැදුවත් බාල්දි පෙරළනවා... එක වැඩයි!!! ඒත් පැවැත්මෙන් ගැළවෙනකම් / පිරිණිවන් පානකම් පරිප්පු කන්න වෙන්නෙ උඹටම නිසා, ඇත්ත කතන්දරය හරියටම දැනගන්න ලැබුණු මේ වෙලාවෙ දැන් උන් ඔක්කොගෙන්ම බේරිලා කරගන්න ඕනෙ දේවල් සේරම ගානට මිම්මට කරගෙන උඹගෙ ගැළවීම හදාගන්න එක තනිකරම උඹේ වැඩක්!!! !!! !!!

• ඊළඟට බොළල්ල ඔය කියපු කර්ම - කර්ම විපාක හා ඥාති සම්බන්ධකම් වලට අමතරව තව 'සංසාර අණතුර' කියලා සංසාරගත සත්වයන් හැමෝටම මුහුණ දෙන්න වෙන මහා බරපතළ ප්‍රශ්ණයකුත් තියනවා!!! ඒ සංසාර අණතුර ඇතිවෙන්නෙ / හැදෙන්නෙ සංසාරගත සත්වයන් ඔක්කොටම තියෙන්නෙ එකම විදිය වින්-නාම කතන්දර නිසා ඒවා විද්‍යුත්චුම්බක ශක්තියෙන් එකිනෙක සම්බන්ධ වීමෙන් / magnetically link - network වීමෙන් ස්වභාවිකවම.. ඉබේම.. තමයි!!! !!! !!!  සංසාරගත සත්වයන් හැටියට ඉපදුණාට පස්සෙ කාටවත් ඒ බලපෑමෙන් ගැළවෙන්න - බේරිලා ඉන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං බොළල්ල ඔන්න ඔය කර්ම - කර්ම විපාක, ඥාති සම්බන්ධකම් හා සංසාර අණතුර කියන ඔක්කොටම මැදිවුණාට පස්සෙ උඹල නිවන් යන්න හැදුවට 'යැවෙන්නෙ' නෑ!!! !!! !!!   ඒ වෙණුවට බොළාව ගහගෙන යනවා!!!   අර අර සිංහයෙක් - කොටියෙක් - බල්ලෙක් - පූසෙක් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යන ළෙසටම වැඩේ වෙනවා!!!   හේතුව නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් උඹලගෙ භව 'නිරුද්ධ' = 0 විය යුතුයි!!! !!! !!! තව විදියකට කිව්වොත් නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් උඹලගෙ පුණ්‍යශක්තිය අනන්තයක් / අනන්තයි (∞) විය යුතුයි!!! !!! !!!   ඒත් 'සාමාන්‍ය මිනිස්සුන්ට' එච්චර පුණ්‍යශක්තියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඇත්ත සංසාර කතාවෙදි සිද්ධවෙන්නෙ පුණ්‍යශක්තිය අඩුවෙන්න අඩුවෙන්න / පින් පිරිහෙන්න පිරිහෙන්න සංසාර අණතුරට (අනික් සංසාරගත සත්වයන්ගෙ භව වළින් එන බලපෑමට) ඔරොත්තුදෙන්න උඹලට තියන හැකියාව අඩුවෙනවා!!! උඹල දුර්වල වෙනවා!!! එතකොට උඹලගෙ භව ලොකුවෙනවා!!! !!! !!! ඊටපස්සෙ උඹලට නිවන් යන්න / පිරිණිවන්පාන්න වෙන්නෙත් නෑ!!! සිද්ධවෙන පුනර්භවත් පහළට පහළට ඇදෙනවා!!! ඉතිං උඹලට පෙරේත - තිරිසන් - නිරිසත් වෙලා උපදින්නම වෙනවා!!! !!! !!!  ඒ කියන්නෙ උඹලව 'ගහගෙන යනවා' නැත්නම් 'නැට්ටෙන් අල්ලං ඇදගෙන ඇදගෙන යනවා' වගේ වෙනවා!!! !!! !!!

පුණ්‍යශක්තිය වැඩිවෙන්න වැඩිවෙන්න සංසාර අණතුරට උඹල ඔරොත්තු දෙනවා!!! උඹලගෙ භව කුඩා වෙනවා!!! එතකොට සිද්ධවෙන පුනර්භව ඉහළට ඉහළට ඇදෙනවා!!! සංසාර අණතුර ඉක්මවන්න / defeat කරන්න / override කරන්න ගාණටම infinite (∞) පුණ්‍යශක්තියක් තියනවා නම් විතරක් ඔන්න උඹලගෙ උපාදානත් නැතිවුණාම භව '0'ටම බහිනවා!!! එහෙම භව '0'ටම බැහැල / නිරුද්ධ වෙලා තියන අය විතරක් මැරෙනකොට පිරිණිවන්පානවා!!! !!! !!!  ඒ අයගෙන් තවත් පුනර්භව සිද්ධවෙන්නේ නෑ!!! !!! !!!

එතකොට ඔය කියපු 'ඇත්තම ඇත්ත සංසාර කතන්දරය' බොළාට හොඳටම තේරෙන්න මට මෙන්න මේ විදියට ඇඳලම පෙන්නන්නත් පුළුවන්.

සංසාර පැවැත්මෙදි කාටවත් 'ගහගෙන යන එකෙන් බේරෙන්න එල්ලෙන්න / අල්ලගන්න එව්ව' මොකවත් නෑ!!! !!! !!! කරන්න පුළුවන් එකම දේ 'තමන්ගෙ ඇඟේ ශක්තියෙන් උඩ අතට පීන පීන ඉන්න එක' විතරයි!!! පීනගන්න බැරි එවුන් කරන්නෙ පීන පීන ඉන්න කාගෙ හරි ඇඟේ එල්ලෙන එක තමයි!!! තේරුම, මේ ඇත්ත සංසාර කතාවෙදි භව හැදෙන්න / ලොකුවෙන්න නොදී පරිස්සම් කරල තියාගන්න ක්‍රමයක් නෑ!!! !!! !!! කරන්න පුළුවන් එකම දේ තම තමන්ගෙ පුණ්‍ය ශක්තියෙන් brake ගහගෙන / 'magnetic brakes' apply කරගෙන ඉන්න එක තමයි!!! හැබැයි 'brake මදි උණොත් ඊළඟට ඉන්න එකාට ගිහිං හේත්තු වෙනවා'!!! !!! !!!

පල්ලමක නවත්තල තියන වාහන තොගයක් ගැන හිතපල්ල. Brake ඇත්තෙම නැති වාහන ගිහිල්ල තරමකට brake තියන වාහන වලට හේත්තු වෙනව. එතකොට ඒවයි brake මදිවෙලා ඒව ගිහිල්ල ඊට වඩා brake තියන ඒවට හේත්තු වෙනව. එහෙම හේත්තු වෙන්න වෙන්න ඒවයි brake මදිවෙලා ඊළඟට ඒව ගිහිල්ල ඊටවඩා brake තියන ඒවයි හේත්තු වෙනව!!! ඊළඟට ඒව ගිහිල්ල ඊටවඩා brake තියන ඒවට හේත්තු වෙනව. ඔහොම ගිහිං ගිහිං හොඳ super solid brakes තියන එකකට හේත්තු උනොත් / වෙන්න ලැබුණොත් විතරක් ඔන්න වාහන ඔක්කොම එතන නවතිනවා. නැත්නම් රූටගෙන රූටගෙන පල්ලමටම යනවා!!!

ඇත්ත සංසාර කතාවෙදි පුණ්‍යශක්තිය අන්තිම අඩු - පහළම මට්ටමේ එවුන්ගෙ භව ලොකුවෙන එක ඊට ඉහළ මට්ටමේ එවුන්ගෙ භව වළින් guard වෙනවා!!! එතකොට ඒ දෙවැනි මට්ටමේ එවුන්ට තරමක බරක් එනවා!!! උන්ව තරමකට load වෙනවා!!! ඒ load එකත් එක්කම උන්ගෙ භව ලොකුවෙන එක තුන්වෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනවා!!! ඒ තුන්වෙනි මට්ටමේ එවුන් දෙවෙනි මට්ටමේ එවුන්ට වඩා load වෙනව!!! (පහළින් ඉන්න set එක උන්ට ඉහළින් ඉන්න එවුන්ගෙ ඇඟවල් වල එල්ලෙනවා වගේ වැඩක්!!! හැබැයි කවුරුවත් කරන - කරවන එකක් නෙවෙයි!!! !!! !!! මේ ඇවිල්ල සත්වයෝ ඔක්කොම magnetically couple වෙලා තියන එකෙන් ඉබේම සිද්ධවෙන දෙයක්!!! !!! !!! ළඟ ළඟ තියන භව නැත්නම් ළඟින්ම ඉන්න සත්වයන්ගෙ භව එහෙම couple උනාම උන් කෙළින්ම ඇඟේ එල්ලුනා වගේ තමයි!!! ) ඊලඟට තුන්වෙනි මට්ටමේ එවුන්ගෙ භව පහළින් ආව load එකත් එක්කම ලොකුවෙන එක හතරවෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනව!!! උන්ව කළින් එවුන්ටත් වඩා load වෙනව!!! ඊළඟට උන්ගෙ ලොකුවෙන එක පස්වෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනව!!! උන්ගෙ ලොකුවෙන එක හයවෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනව!!! උන්ගෙ ලොකුවෙන එක~~~ ඔන්න ඔහොම ඔහොම උනාම එක ග්‍රහ ලෝකයක් ඇතුලෙ ඉන්න සංසාරගත සත්වයන්ගෙන් ඒ ඒ ලෝකෙ ඇතුළෙදි මෙන්න මේ විදියට, chandelier එකක වගේ, හැබැයි පහළට යන්න යන්න සත්වයන් ප්‍රමාණය වැඩිවෙන structure එකක් form වෙනවා!!! හැදෙනවා!!! !!! !!!  Pic. 'Worldwide Structure' [MEDIA=googledrive]1NM0AlwPtTuZipeso1792NttOOJoEzIEo[/MEDIA]

වැදගත්: ඔය graphic එක 'මනුස්ස' figure එකක් යොදාගෙන හැදුවට ඔතන පෙන්නල තියෙන්නෙ මනුස්සයන්ම විතරක් නෙවෙයි!!! !!! !!! අනික ඔය figures ගාණයි ලෝකෙක ඉන්න සත්වයො ගාණයි අතරෙත් කිසීම සම්බන්ධයක් නෑ!!! !!! !!! මේ ලෝකෙදි නම් ඉන්න තරමක් මිනිස්සු - භූතයො - පෙරේතයො - බල්ලො - පූසො - හූනො - කැරපොත්තො ඔක්කොම... අපාය වලදි ඉන්න තරමක් නිරිසත්තු... දිව්‍ය ඒවයිදි ඉන්න තරමක් දෙවිවරු... බ්‍රහ්ම ඒවයිදි ඉන්න තරමක් බ්‍රහ්මවරු... ගත්තම, සත්වයො මොක්කු උනත් කොයි ලෝකෙත් ඔය විදියම තමයි!!!   එතකොට ස්වභාවයෙන්ම / by Nature ඕනෙම ග්‍රහ ලෝකෙක ඒ ඒ ලෝකෙට අදාළව භව කුඩා - පුණ්‍ය ශක්තිය වැඩි සත්වයන් අඩුයි!!! !!! !!! ඕකෙ උඩට යන්න යන්න සත්වයන් අඩුවෙන්නෙ ඒකයි!!! අම්බානට ඉන්නෙ ඒ ඒ ලෝකෙට අදාළව පුණ්‍යශක්තිය අඩු - තඩි භව තියන එවුන් තමයි!!! පහළට එන්න එන්න පිරිස වැඩි ඒකයි.  එතකොට 'සද්දබානන් දන්දමානන් ජිනාති' වෙන්නෙත්..   අප්පමාන චේතෝ - මහග්ගත චේතෝ විදියට මයිත්‍රීය වැඩීමෙන් මහා පිණක් රැස්වෙන්නෙත්.. ඔන්න ඔය structures නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   {පශ්ෂෙ!! පශ්ෂෙ!! }

[QUOTE="Damith Kariyawasam, post: 26326029, member: 31903"] ඉතිං බොළල්ල, මං හිතනව බොළාට කියන සිංහල තේරෙණව ඇති කියල!!! 😌😌 සිංහල බැරි එවුන් වෙණුවෙන් නම් යමක් කරන්න මට තාමත් බැරිවුණා. 😢😢 😔😔 බොළා සිංහල පුළුවන් එවුන්ට හැමදේම කියල දීල මේ වැඩේ සාර්ථක වෙන විදියට... බොළාගෙ සංසාර පැවැත්මවල් තව කොච්චර කල් ඇදුනත් අනිවා නතරවෙන විදියට... මේක ඉවරයක් කරලා උන්දල ගැන බලන්නත් මට තව සෑහෙන කාලයක් යයි. 😔😔 මං බොළාට පහුගිය posts 3-4දි බොළාගෙ - අපේ - අනික් හැම සංසාරගත සත්වයෙක්ගෙම සංසාර පැවැත්මවල් කවද කොයි කාලෙක හරි ආරම්භ වෙච්ච තැන ඉඳල මේ වෙනකම් සිද්ධවෙලා තියන කතන්දරේ එහෙම්පිටින්ම කිව්වා!!! ඇත්තටම නම් මේ බොළාගෙ - අපේ - අනික් සංසාරගත සත්වයන්ගෙ ඇඟවල් වල කිසීම දෙයක් නෑ!!! !!! !!! මේ ඔක්කොම කාපු බීපුවයින් හැදිල තියන.. නැත්නම් හතරමහා ධාතු වළින් හැදිල තියන.. එක එක හැඩවල ඇඟවල් ගොඩක් විතරයි!!! !!! !!! මේවා හැම එකකම ඇතුලෙ විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්රියාකාරීත්වයක්.. electrical - electromagnetic operation එකක්.. සිද්ධවෙවී තියනවා!!! !!! !!! ඒ ක්රියාකාරීත්වයන් නිසා මේවාට 'සජීවී බවක්'.. ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන ගතියක් හා හිතල ක්‍රියාත්මක වීමේ හැකියාවක්.. ලැබිල තියනවා!!! !!! !!! එච්චරයි. 🙂🙂 එතකොට අද කාලෙ තියන තාක්ෂණික දියුණුව නිසා උඹල හැමෝම වගේ දැන් 'wireless charging' ගැන එහෙම දන්නව ඇති නේ?? 😁 අන්න ඒ wireless charging වලදි වගේම මේ එක ඇඟක් කැඩිල බිඳිලා විනාශ වෙනකොට ඒ ඇඟේ සිද්ධවෙවී තියන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්රියාකාරීත්වයේ ශක්තියෙන් වෙන අළුතෙන් හැදෙන ඇඟක් සජීවී වෙනවා!!! 😉 නැත්නම් ඒවයිත් විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්රියාකාරීත්වයක් ආරම්භවෙලා ඒ ඇඟවලුත් මේ දැන් විදියටම වැඩකරන්න / ක්රියාත්මකවෙන්න ගන්නවා!!! ඒ හන්ද සංසාර පැවැත්මවල් කියන ඒවා නවතින්නෙ නෑ!!! !!! !!! ඔන්න ඔච්චරයි කතන්දරේ. 🙂🙂 එතකොට එහෙම හැදිල තියන නිසා අද අපි 'ඉන්නවා' මිසක් හැදිල තිබුණෙ නැත්නම් අද අපි ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙහෙම සත්වයන් හැටියට හැදුණාම / ඉපදුණාම විඳින්න වෙන ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස දුක් කන්දරාව නිසා, මේ ජීවිතයෙන්ම තවත් සත්වයන් හැදෙන එක නවත්වා දැමීම තමයි දැන් අපි කළ යුත්තෙ!!! !!! !!! හැබැයි එහෙම නවත්තල දාන්න ගියාම ඔන්න ප්‍රශ්ණ පෝළිමක්ම එනවා!!! !!! !!! 😯😳 😔😔 • ලොකුම එක, අතීතයෙදි අනන්ත අප්‍රමාණ වාර ගණනක් එක එක විදිය ජීවිත ලබල ඉපදිලා ඉන්දැද්දි ඒ ඒ ජීවිත වලදි කෙරිච්ච දේවල් තොගයක් තියනවා!!! ඒවයින් වැඩිහරියක්ම තියෙන්නෙ මොට්ට කමට - පෙරේත කමට - කුප්ප කමට වෙන වෙන සත්තු මරපුව.. මර මරා කාපුව.. මර මරා විකුණපුව / බිළිපූජා තියපුව.. මංකොල්ල කාපුව.. දුෂණය කරපුව.. බොරු කියල / කේලාම් කියල අනික් මිනිස්සු අමාරුවෙ දාපුව.. වගේ පව් රැස්වෙන දේවල් කරපුවාම තමයි!!! !!! !!! ඒවාට ගොදුරුවෙච්ච - ඒවයින් දුකට පීඩාවට පත්වෙච්ච සත්වයන්ට ඒ සිදුවීම් හොඳට මතකයි!!! උන් ඒවා සිහි කර කර විඳව විඳව.. ලතවෙවී.. පළිගන්න බලාගෙන ඉන්නවා!!! උන් ඒ සිදුවීම් නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් සිහිකරනකොට උන්ගෙ ඇඟවල්වලින් නිකුත්වෙන magnetic radiation එකට උඹල කොහේ හිටියත් උඹලගෙ භව හැදෙනවා!!! ලොකුවෙනවා!!! ඉතිං බොළාට නිවන් යන්න / පිරිණිවන් පාන්න.. නැත්නම් පැවැත්ම නවත්තල දාන්න.. වෙන්නේ නෑ!!! !!! !!! භව තියන තාක් පුනර්භව සිද්ධවෙනවා!!! පටිච්චසමුප්පාදයට අනුව නම් 'භව සති ජාති හෝති' and/or 'විඥාණ සති නාමරූප හෝති' වෙනවා!!! පිරිණිවන් පාන්නෙ / නිවන් යන්නෙ / පැවැත්ම නවතින්නෙ භව නිරුද්ධ උනෝතින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 • ඊළඟට මීට කළින් ජීවිත වලදි එකට එකතුවෙලා තියන අනික් සංසාරගත සත්වයන් එක්ක ඒ ඒ ජීවිත වලදි ගොඩනැගිල තියන සම්බන්ධකම් තොගයකුත් උඹට තියනවා!!! කොකු දාගෙන වෛර බැඳගෙන පළිගන්න බලාගෙන ඉන්න එවුන් වගේම උඹට ආදරේ කරන උඹව නැතිවෙනවට අකමැති හා උඹට ඉරිසියා කරන උඹව බිමටම ඇදල දාල පාගල චප්ප කරන්න බලං ඉන්න එවුණුත් ඒ අතරෙ ඉන්නවා!!! උන් උඹට ගොඩයන්න - පැවැත්මෙන් ගැළවෙන්න දෙන්නේ නෑ!!! !!! !!! එව්ව කරන්න ලෑස්ති වුණොත් උන් උඹලව අන්දලා කැලෑ පාරවල් වල යවනවා... හරි පාරට එන්න හැදුවත් බාල්දි පෙරළනවා... එක වැඩයි!!! ඒත් පැවැත්මෙන් ගැළවෙනකම් / පිරිණිවන් පානකම් පරිප්පු කන්න වෙන්නෙ උඹටම නිසා, ඇත්ත කතන්දරය හරියටම දැනගන්න ලැබුණු මේ වෙලාවෙ දැන් උන් ඔක්කොගෙන්ම බේරිලා කරගන්න ඕනෙ දේවල් සේරම ගානට මිම්මට කරගෙන උඹගෙ ගැළවීම හදාගන්න එක තනිකරම උඹේ වැඩක්!!! !!! !!! 😑😑 • ඊළඟට බොළල්ල ඔය කියපු කර්ම - කර්ම විපාක හා ඥාති සම්බන්ධකම් වලට අමතරව තව 'සංසාර අණතුර' කියලා සංසාරගත සත්වයන් හැමෝටම මුහුණ දෙන්න වෙන මහා බරපතළ ප්‍රශ්ණයකුත් තියනවා!!! ඒ සංසාර අණතුර ඇතිවෙන්නෙ / හැදෙන්නෙ සංසාරගත සත්වයන් ඔක්කොටම තියෙන්නෙ එකම විදිය වින්-නාම කතන්දර නිසා ඒවා විද්‍යුත්චුම්බක ශක්තියෙන් එකිනෙක සම්බන්ධ වීමෙන් / magnetically link - network වීමෙන් ස්වභාවිකවම.. ඉබේම.. තමයි!!! !!! !!! 😌😌 සංසාරගත සත්වයන් හැටියට ඉපදුණාට පස්සෙ කාටවත් ඒ බලපෑමෙන් ගැළවෙන්න - බේරිලා ඉන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 ඉතිං බොළල්ල ඔන්න ඔය කර්ම - කර්ම විපාක, ඥාති සම්බන්ධකම් හා සංසාර අණතුර කියන ඔක්කොටම මැදිවුණාට පස්සෙ උඹල නිවන් යන්න හැදුවට 'යැවෙන්නෙ' නෑ!!! !!! !!! 😄😄 😅😅 ඒ වෙණුවට බොළාව ගහගෙන යනවා!!! 😅😅 😌😌 අර අර සිංහයෙක් - කොටියෙක් - බල්ලෙක් - පූසෙක් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යන ළෙසටම වැඩේ වෙනවා!!! 😂😂 😌😌 හේතුව නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් උඹලගෙ භව 'නිරුද්ධ' = 0 විය යුතුයි!!! !!! !!! තව විදියකට කිව්වොත් නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් උඹලගෙ පුණ්‍යශක්තිය අනන්තයක් / අනන්තයි (∞) විය යුතුයි!!! !!! !!! 😲😲 😌😌 ඒත් 'සාමාන්‍ය මිනිස්සුන්ට' එච්චර පුණ්‍යශක්තියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ඇත්ත සංසාර කතාවෙදි සිද්ධවෙන්නෙ පුණ්‍යශක්තිය අඩුවෙන්න අඩුවෙන්න / පින් පිරිහෙන්න පිරිහෙන්න සංසාර අණතුරට (අනික් සංසාරගත සත්වයන්ගෙ භව වළින් එන බලපෑමට) ඔරොත්තුදෙන්න උඹලට තියන හැකියාව අඩුවෙනවා!!! උඹල දුර්වල වෙනවා!!! එතකොට උඹලගෙ භව ලොකුවෙනවා!!! !!! !!! ඊටපස්සෙ උඹලට නිවන් යන්න / පිරිණිවන්පාන්න වෙන්නෙත් නෑ!!! සිද්ධවෙන පුනර්භවත් පහළට පහළට ඇදෙනවා!!! ඉතිං උඹලට පෙරේත - තිරිසන් - නිරිසත් වෙලා උපදින්නම වෙනවා!!! !!! !!! 😑😑 ඒ කියන්නෙ උඹලව 'ගහගෙන යනවා' නැත්නම් 'නැට්ටෙන් අල්ලං ඇදගෙන ඇදගෙන යනවා' වගේ වෙනවා!!! !!! !!! 😌😌 පුණ්‍යශක්තිය වැඩිවෙන්න වැඩිවෙන්න සංසාර අණතුරට උඹල ඔරොත්තු දෙනවා!!! උඹලගෙ භව කුඩා වෙනවා!!! එතකොට සිද්ධවෙන පුනර්භව ඉහළට ඉහළට ඇදෙනවා!!! සංසාර අණතුර ඉක්මවන්න / defeat කරන්න / override කරන්න ගාණටම infinite (∞) පුණ්‍යශක්තියක් තියනවා නම් විතරක් ඔන්න උඹලගෙ උපාදානත් නැතිවුණාම භව '0'ටම බහිනවා!!! එහෙම භව '0'ටම බැහැල / නිරුද්ධ වෙලා තියන අය විතරක් මැරෙනකොට පිරිණිවන්පානවා!!! !!! !!! 🙂🙂 ඒ අයගෙන් තවත් පුනර්භව සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! 😌😌 එතකොට ඔය කියපු 'ඇත්තම ඇත්ත සංසාර කතන්දරය' බොළාට හොඳටම තේරෙන්න මට මෙන්න මේ විදියට ඇඳලම පෙන්නන්නත් පුළුවන්. 😁 🙂🙂 සංසාර පැවැත්මෙදි කාටවත් 'ගහගෙන යන එකෙන් බේරෙන්න එල්ලෙන්න / අල්ලගන්න එව්ව' මොකවත් නෑ!!! !!! !!! කරන්න පුළුවන් එකම දේ 'තමන්ගෙ ඇඟේ ශක්තියෙන් උඩ අතට පීන පීන ඉන්න එක' විතරයි!!! පීනගන්න බැරි එවුන් කරන්නෙ පීන පීන ඉන්න කාගෙ හරි ඇඟේ එල්ලෙන එක තමයි!!! තේරුම, මේ ඇත්ත සංසාර කතාවෙදි භව හැදෙන්න / ලොකුවෙන්න නොදී පරිස්සම් කරල තියාගන්න ක්‍රමයක් නෑ!!! !!! !!! කරන්න පුළුවන් එකම දේ තම තමන්ගෙ පුණ්‍ය ශක්තියෙන් brake ගහගෙන / 'magnetic brakes' apply කරගෙන ඉන්න එක තමයි!!! හැබැයි 'brake මදි උණොත් ඊළඟට ඉන්න එකාට ගිහිං හේත්තු වෙනවා'!!! !!! !!! 😯😯 🤔🤔 පල්ලමක නවත්තල තියන වාහන තොගයක් ගැන හිතපල්ල. Brake ඇත්තෙම නැති වාහන ගිහිල්ල තරමකට brake තියන වාහන වලට හේත්තු වෙනව. එතකොට ඒවයි brake මදිවෙලා ඒව ගිහිල්ල ඊට වඩා brake තියන ඒවට හේත්තු වෙනව. එහෙම හේත්තු වෙන්න වෙන්න ඒවයි brake මදිවෙලා ඊළඟට ඒව ගිහිල්ල ඊටවඩා brake තියන ඒවයි හේත්තු වෙනව!!! ඊළඟට ඒව ගිහිල්ල ඊටවඩා brake තියන ඒවට හේත්තු වෙනව. ඔහොම ගිහිං ගිහිං හොඳ super solid brakes තියන එකකට හේත්තු උනොත් / වෙන්න ලැබුණොත් විතරක් ඔන්න වාහන ඔක්කොම එතන නවතිනවා. නැත්නම් රූටගෙන රූටගෙන පල්ලමටම යනවා!!! ඇත්ත සංසාර කතාවෙදි පුණ්‍යශක්තිය අන්තිම අඩු - පහළම මට්ටමේ එවුන්ගෙ භව ලොකුවෙන එක ඊට ඉහළ මට්ටමේ එවුන්ගෙ භව වළින් guard වෙනවා!!! එතකොට ඒ දෙවැනි මට්ටමේ එවුන්ට තරමක බරක් එනවා!!! උන්ව තරමකට load වෙනවා!!! ඒ load එකත් එක්කම උන්ගෙ භව ලොකුවෙන එක තුන්වෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනවා!!! ඒ තුන්වෙනි මට්ටමේ එවුන් දෙවෙනි මට්ටමේ එවුන්ට වඩා load වෙනව!!! (පහළින් ඉන්න set එක උන්ට ඉහළින් ඉන්න එවුන්ගෙ ඇඟවල් වල එල්ලෙනවා වගේ වැඩක්!!! හැබැයි කවුරුවත් කරන - කරවන එකක් නෙවෙයි!!! !!! !!! මේ ඇවිල්ල සත්වයෝ ඔක්කොම magnetically couple වෙලා තියන එකෙන් ඉබේම සිද්ධවෙන දෙයක්!!! !!! !!! ළඟ ළඟ තියන භව නැත්නම් ළඟින්ම ඉන්න සත්වයන්ගෙ භව එහෙම couple උනාම උන් කෙළින්ම ඇඟේ එල්ලුනා වගේ තමයි!!! 😲😲) ඊලඟට තුන්වෙනි මට්ටමේ එවුන්ගෙ භව පහළින් ආව load එකත් එක්කම ලොකුවෙන එක හතරවෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනව!!! උන්ව කළින් එවුන්ටත් වඩා load වෙනව!!! ඊළඟට උන්ගෙ ලොකුවෙන එක පස්වෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනව!!! උන්ගෙ ලොකුවෙන එක හයවෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනව!!! උන්ගෙ ලොකුවෙන එක~~~ ඔන්න ඔහොම ඔහොම උනාම එක ග්‍රහ ලෝකයක් ඇතුලෙ ඉන්න සංසාරගත සත්වයන්ගෙන් ඒ ඒ ලෝකෙ ඇතුළෙදි මෙන්න මේ විදියට, chandelier එකක වගේ, හැබැයි පහළට යන්න යන්න සත්වයන් ප්‍රමාණය වැඩිවෙන structure එකක් form වෙනවා!!! හැදෙනවා!!! !!! !!! 😁😁 Pic. 'Worldwide Structure' [MEDIA=googledrive]1NM0AlwPtTuZipeso1792NttOOJoEzIEo[/MEDIA] වැදගත්: ඔය graphic එක 'මනුස්ස' figure එකක් යොදාගෙන හැදුවට ඔතන පෙන්නල තියෙන්නෙ මනුස්සයන්ම විතරක් නෙවෙයි!!! !!! !!! අනික ඔය figures ගාණයි ලෝකෙක ඉන්න සත්වයො ගාණයි අතරෙත් කිසීම සම්බන්ධයක් නෑ!!! !!! !!! මේ ලෝකෙදි නම් ඉන්න තරමක් මිනිස්සු - භූතයො - පෙරේතයො - බල්ලො - පූසො - හූනො - කැරපොත්තො ඔක්කොම... අපාය වලදි ඉන්න තරමක් නිරිසත්තු... දිව්‍ය ඒවයිදි ඉන්න තරමක් දෙවිවරු... බ්‍රහ්ම ඒවයිදි ඉන්න තරමක් බ්‍රහ්මවරු... ගත්තම, සත්වයො මොක්කු උනත් කොයි ලෝකෙත් ඔය විදියම තමයි!!! 😁 😄😄 එතකොට ස්වභාවයෙන්ම / by Nature ඕනෙම ග්‍රහ ලෝකෙක ඒ ඒ ලෝකෙට අදාළව භව කුඩා - පුණ්‍ය ශක්තිය වැඩි සත්වයන් අඩුයි!!! !!! !!! ඕකෙ උඩට යන්න යන්න සත්වයන් අඩුවෙන්නෙ ඒකයි!!! අම්බානට ඉන්නෙ ඒ ඒ ලෝකෙට අදාළව පුණ්‍යශක්තිය අඩු - තඩි භව තියන එවුන් තමයි!!! පහළට එන්න එන්න පිරිස වැඩි ඒකයි. 😁😁 එතකොට 'සද්දබානන් දන්දමානන් ජිනාති' වෙන්නෙත්.. 🙄🙄 😁 අප්පමාන චේතෝ - මහග්ගත චේතෝ විදියට මයිත්‍රීය වැඩීමෙන් මහා පිණක් රැස්වෙන්නෙත්.. ඔන්න ඔය structures නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😁😁 {පශ්ෂෙ!! පශ්ෂෙ!! 😊😊} [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom