Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා කියල තියනවා!!! !!! !!! ඊට අමතරව තව "මැරෙන මැරෙන කෙනා තිරිසන් - නිරිසත් - පෙරේත ජීවිත ලබ ලබා උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලත් කියල තියනවා!!! !!! !!!

මේ කතාව මං දැන් බොළාට දැකල දැකල අප්පිරිය වෙන තරමටම ලියල තිබුණත් අදටත් ඕක බොළාට තේරෙණවද කියන්න මං දන්නේ නෑ, භාග්‍යවතුන්වහන්සේ ඒ කියල තියෙන්නේ උඹළා.. නැත්නම් 'මිනිස්සු' කියන සත්වයන් ඔක්කොම ඔය දැන් ඉන්නේ මොහොතක් මොහොතක් පාසා හතර අපාය දිහාවට (අපාය ග්‍රහලෝක 4 පැත්තට) ගහගෙන යමින්... ඇදි ඇදී යමින්... ඉන්න ගමන්ය කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ ගහගෙන යන උඹලගෙන් අන්තිමට ආයි මනුස්ස ජීවිතයක් හරි ලබල උපදින්නේ '1/∞'ක් නැත්නම් '0'ක් විතර පිරිසක් විතරයිලු!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   උඹල ඉතුරු එවුන් ඔක්කොමල ඊළඟට උපදින්නේ තිරිසන් සත්තු - නිරිසත්තු (අපාය වාසී සත්වයන්) හෝ පෙරේතයන් - පෙරේතියන් හැටියටලු!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

උඹල ඕක පිළිගන්නෙ නැති එවුන් පිළිගන්න එපා!!! !!! !!! විශ්වාස කරන්නෙ නැති එවුන් විශ්වාස කරන්නත් එපා!!! !!! !!!

භාග්‍යවතුන්වහන්සේ නම් එහෙම කියල තියෙන්නේ සංසාරගත සත්වයන් වෙච්ච උඹල හැමෝගෙම ජීවිත පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන සංසාර පැවැත්මවල් ඔක්කොම සිද්ධවෙන්නේ ඒ විදියට නිසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

මට නම් ධර්මයට යොමුවෙච්ච කාලෙම අපේ හාමුදුරුවොන්ගෙන් ඔය කතන්දර ඔක්කොම දැනගන්න ලැබුණා!!!  ඒ වගේම මාත් මට භාග්‍යවතුන්වහන්සේ ගැන උපතින්ම ලැබිල තිබුණු hard coded ශ්රද්ධාවයි.. ධර්මය - අධර්මය වෙන්කරල අඳුනගන්න තිබ්බ 'ඉව' නැත්නම් නියම ධර්මය validate කරන්න තිබුණු හැකියාවයි.. අපේ හාමුදුරුවෝ භාග්‍යවතුන්වහන්සේ ගැන තියන ශ්‍රද්ධාව - ආදර ගෞරවය බොක්කටම දැනිල තිබ්බ හන්දයි.. සේරම නිසා ඒ දේවල් ඔක්කොම මුල ඉඳලම 1000%+++ විශ්වාස කළා!!! !!! !!!  ඒත් එතනදි මං 'L Board' පටන් අරං  ඇත්ත සංසාර කතාව සෑහෙන දුරකට අල්ලං ඇවිල්ලත් සංසාර කතන්දර වල පදනම / foundation එක 'කර්ම - කර්ම විපාකයි' කියන බව දැනගන්නකම් හිතං හිටියේ භාග්‍යවතුන්වහන්සේ ඒ කියල තියන අපාය ග්‍රහලෝක පැත්තට ඇදිල යන / ගහගෙන යන එක සිද්ධවෙන්නේ සත්වයන් ඇහැ - කණ - නහය ~ ආයතන 6 පාවිච්චි කරන්න කරන්න තව තව අළුත් අළුත් දේවල් (මතකයන් / waves) එක්කහුවෙලා භව ලොකුවෙන එකයි.. ඒ එකතුවෙන දේවල් හන්දම තියන මතකයන් ඇවිස්සිලා - waves වල amplitudes වැඩිවෙලා භව ලොකුවෙන එකයි.. හන්දා වෙන්න ඇති කියලයි!!! !!! !!!  {එහෙම භව ලොකුවෙන්න ලොකුවෙන්න ඒවයි field strengths වැඩිවෙනවා!!! එතකොට ඒවා ලෝකාන්ත නිරය / black-hole එක පැත්තට ඇදෙනවා!!! ඉතිං ඒ භව වළින් හැදෙන හැදෙන සත්වයන් අපාගත වෙනවා!!!}

මොකද, ඒ වෙනකොට උඹල හැමෝටම හා අනික් මේ මුළු ලෝකෙම ඉන්න ධර්ම කාරයන්ට - ධර්ම කාරියන්ට වගේම මටත් අහල / කියවලා දැනගන්න ලැබිල තිබුණේ "අහවලා පින් කරල සුගතියෙ ගියා!!" "අහවලා පව් කරල අපාගත වුණා!!" "උඹ පව් කළොත් උඹ අපාගත වෙනවා!! උඹ පින් කළොත් උඹ දිවියලෝකෙ යනවා!!" "මම පව් කළොත් මං අපාගත වෙනවා!! මම පින් කළොත් මං දිවියලෝකෙ යනවා!!" "මං අවිද්‍යාවෙන් මිදුණොත් මං නිවං යනවා!!" "උඹ අවිද්‍යාවෙන් මිදුණොත් උඹ නිවං යනවා!!" වගේ 'කතන්දර' ටිකක් විතරයි!!! !!! !!!  ඒ කතන්දර වල සංසාර පැවැත්මවල් වලට බලපාන බාහිර ලෝකෙ දේවල් - බාහිර බලපෑම් ගැන මොකුත්ම සඳහනක් නෑ!!! !!! !!! ඉතිං ඒ කතන්දර වලට අනුව මාත් උඹලයි - අනික් උන්දලයි හැමෝම වගේම 'සංසාර කතාව තනි තනි සත්වයන්ට වෙන වෙනමම ක්‍රියාත්මකවෙන එකක් වෙන්න ඇති!!' කියලා හිතුවා!!!  අනික එහෙම ගත්තමත් සත්වයන් කියන්නෙම ආයතන 6ක්!!! උන් ඒ ආයතන අනිවා පාවිච්චි කරනව!!! !!! !!! පාවිච්චි කරපු ගමන් වැඩේ ඇනෙනව!!! ඒක 'ලොකු අණතුරක්'  තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියාපු 'සංසාර අණතුර' ඒක වෙන්න ඇති කියලා හිතුව හැකියි!!! නැත්නම් ඒ තමයි 'සංසාර අණතුර' කියලා ගත්ත හැකියි!!!  එතකොට ඊළඟට ඉන්න තරමක් සත්වයන්ට ඒ සිද්ධියම වෙලා උන් රොත්ත බුරුත්ත පිටින්ම පල්ලම් බහිනකොට 'සැඩපහරක්' වගෙත් තමයි!!!  අන්න ඒක භාග්‍යවතුන්වහන්සේ කියාපු 'සසර සැඩපහර' වෙන්න ඇති කියලා හිතුව / ගත්ත හැකියි!!!  එතකොට කිසි අවුළක් නැතුව බුද්ධ දේශණාවත් එක්කත් ලස්සණට ගැළපෙනව!!!  ඉතිං මාත් ඒක වෙන්න ඇති ඇත්තම සිද්ධිය.. ඇත්තම සීන් එක.. කියලා බොක්කෙන්ම හිතාගෙන හිටියා!!! !!! !!!

වැඩේ කියන්නෙ භාග්‍යවතුන්වහන්සේ වැඩසිටිය කාලෙ හිටපු මහා මාලුන්ඛ්‍යපුත්ත රහතන්වහන්සේත් ඒ විදියටම කල්පණා කරලා, "රූපං දිස්වා සතිමුට්ඨා.. පියනිමිත්තං මනසිකරෝතෝ.. ~ ආරා නිබ්බාණන්ති වුච්චති!! සද්දං සුත්වා සතිමුට්ඨා.. පියනිමිත්තං මනසිකරෝතෝ.. තෝ ~ ආරා නිබ්බාණන්ති උච්චති!!  ගන්ධං ඝත්වා සතිමුට්ඨා.. පියනිමිත්තං මනසි කරෝතෝ.. තෝ යකෝ ~ ආරා නිබ්බාණන්ති උච්චති!! ~~ "  කියලා කතාවක් කියල තිබුණා!!!  එයා කෙළින්ම අරං තිබුණේ ආයතන 6න් එන ඒවා ගොං විදියට විඳින්න - ගොං විදියට ඒවා පස්සෙ පන්නන්න තියාගත්තම වැඩේ ඇනෙනවා!!! නැති ලෙඩ වැටෙනවා!!! එතකොට නිවණ අල වෙනවා!!! කියන එක තමයි.  එහෙම අල කරගන්නේ නැතුව "නසෝ රජ්ජති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. විරත්තචිත්තෝ වේදේති ~ සන්තිකේ නිබ්බානං වුච්චති!! නසෝ රජ්ජති සද්දේසු සද්දං සුත්වා පතිස්සතෝ. විරත්තචිත්තෝ වේදේති ~ සන්තිකේ නිබ්බානං වුච්චති!! න සෝ රජ්ජති ගන්ධේසු ගන්ධං ඝත්වා ~~" කිය කියා, "රූප බලල - සද්ද අහල ~ කුලප්පු වෙන්නෙ නැතුව උන්නම.. ඇලෙන්නෙ නැතුව උන්නම.. නිවන් යන්න පුළුවන් වෙනවා!! නිවණට කිට්ටුවෙනවා!!" කියලත් උන්වහන්සේ කියල තිබුණා!!! !!! !!!  තව අපේ හාමුදුරුවොත් "ඡක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති ඡක්ඛු විඥාණං.. තින්නං සංගති ඵස්සෝ.. ඵස්ස පච්චයා වේදනා.. වේදනා පච්චයා තණ්හා.. තණ්හා පච්චයා උපාදාන.. උපාදාන පච්චයා භවෝ.. භව පච්චයා ජාති!! සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං.. තින්නං සංගති ඵස්සෝ.. ඵස්ස පච්චයා ~ පච්චයා ජාති!! ඝානංච පටිච්ච ගන්ධේච.. ~ පච්චයා ජාති!! ~~" කිය කියා ආයතන 6 වෙන වෙනම පටිච්චසමුප්පාදයට අමුණ අමුණා දේශණා කරපු එකකුත් මං අහල තිබුණා!!! තව උන්වහන්සේම "ඇහෙන් රූප දකියි.. විඳියි.. හඳුනගනියි.. චේතනා පහළ කර කර කර්ම රැස්කරයි.. කර්මාණුරූපව උපදියි!! කණෙන් සද්ද අසයි.. ~ කර්ම රැස්කරයි.. කර්මාණුරූපව උපදියි!! නහයෙන් ගඳ සුවඳ විඳියි.. ~ කර්මාණුරූපව උපදියි!! ~~" විදියට පැහැදිළි කරපු දේශණාවකුත් මං අහල තිබුණා!!! {ඒ නම් බුද්ධ දේශණාවල් වලින්ම ගත්තු කරුණු විය යුතුයි!!! !!! !!! මොකද අපේ හාමුදුරුවෝ කවදාවත් ධර්මය අළුතෙන් හදන්න - තමන් 'මුදුණා' වෙන්න හදපු / හදන කෙනෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! } බැලුවම ඒ අපේ හාමුදුරුවෝ කියපුවයි තිබුණෙත් අර මාලුන්ඛ්‍යපුත්ත රහතන්වහන්සේත් කියාපු - මාත් හිතපු 'රූප බලල - සද්ද අහල ~ කුලප්පු උනොත්.. අනාගත්තොත්.. අපාගතවෙනවා!! කුලප්පු වෙන්නෙ නැතුව උන්නොත්.. ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව උන්නොත්.. ඉබේම නිවෙනවා!! නිකංම පිරිණිවන්පානවා!!' කියන එකම කතාවම තමයි.

හැබැයි දවසක් ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන්වහන්සේගෙන් "භවෝ භවෝ’ති භන්තේ වුච්චති. කිත්තාවතා නු ඛෝ භන්තේ භවෝ හෝතීති?" (ස්වාමීනී, ‘භවය, භවය’ කියලා කියනවා. ස්වාමීනී, කවර කරුණක් මතද ‘භවය’ වෙන්නේ?) කියලා අහපු වෙලාවක භාග්‍යවතුන්වහන්සේ ආනන්ද හාමුදුරුවොන්ගෙන් "කාමධාතුවේපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස අපි නු ඛෝ කාමභවෝ පඤ්ඤායේථ?" {පින්වත් ආනන්ද, කාම ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘කාමභවය’ කියා දෙයක් පැණවෙනවාද?} ... "රූපධාතුවේපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛෝ රූපභවෝ පඤ්ඤායේථ?" {පින්වත් ආනන්ද, රූප ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘රූපභවය’ කියා දෙයක් පැණවෙනවාද?”} ... "අරූපධාතුවේපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛෝ අරූපභවෝ පඤ්ඤායේථ?" {පින්වත් ආනන්ද, අරූප ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘අරූපභවය’ කියා දෙයක් පැණවෙනවාද?} කිය කියා අහලා, 'මේ හෑම ඇත්ත සංසාර පැවැත්මකම පදනම විපාක දෙන්න තියන කර්ම - කර්ම විපාකයි!!' කියලා තෝරලා දීලා තියනවා දැක්ක තැන ඉඳලා ඒ මං මුළින් හිතාගෙන හිටපු විදිය, මාලුන්ඛ්‍යපුත්ත උන්නාසේගෙනුයි - අපේ හාමුදුරුවොන්ගෙනුයිත් දැනගත්ත කතන්දරත් එක්කම, වැරදියි!!! !!! !!!  ඒ ආයතන 6යේ කතාව හරියන්නේ.. ඇත්ත වෙන්නේ.. valid වෙන්නේ.. පුරාණ කර්ම හෝ තමන්ගෙ ජීවිතයේදී කරපු කර්ම මොකුත්ම නැතිනම් විතරයි!!! !!! !!!   කියන බව මට හොඳටම පැහැදිළි උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, භවයකින් (out of whole bundle of waves / total memory content) 99.99999999999999999999999999999999999999999999%ක් විතරම තියෙන්නෙ සංසාර පැවැත්මවල් පටන්ගත්ත තැන ඉඳලා එකතුවෙලා තියන පුරාණ කර්ම!!! !!! !!! නැත්නම් භවයකින් 99.99999999999999999999999999999999999999999999% විතරම හැදිල තියෙන්නෙ සංසාර පැවැත්මවල් පටන්ගත්ත තැන්වල ඉඳලා එකතුවෙච්ච පුරාණ කර්ම වළින්!!! !!! !!! එතකොට ඉතුරු 0.00000000000000000000000000000000000000000001% කොටසෙනුත් 99.999999999%ක් විතර තියෙන්නෙ මේ ගතවෙන ජීවිත වලදි කෙරිච්ච කර්ම!!! !!! !!! අන්තිමට බැලුවාම මුළු භවයෙන් 0.000000000000000000000000000000000000000000000000000001% ක විතර කොටසක් තමයි රූප බලල - සද්ද අහල ~ කුලප්පුවෙලා දඟලන ඒවයින් / ආයතන බදාගෙන නටන ඒවයින් (උපාදාන / ආශ්‍රව වළින්) හැදෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඉතිං කොහොමද බොළල්ල රූප බලල - සද්ද අහල කුලප්පු නොවී ඉඳල... ආයතන බදාගෙන නටල වැඩේ තව තව අල කරගන්නෙ නැතුව ඉඳල... නැත්නම් මුළු භවයෙන් 0.000000000000000000000000000000000000000000000000000001% ක විතර කොටසක් නිරුද්ධ කරගෙන... නිවන් යන්නෙ??? ??? ???

වැඩිය ඕනෙ නෑ, නිකං ගොං විදියට මෙන්න මෙහෙම හිතපල්ලකො. භාග්‍යවතුන්වහන්සේ කිව්වේ "කළොත් පවක් ගස්බෙන වල හැංගිලා.. ගල්ගුහා වල හැංගිලා.. මුහුදු පතුළේ හෝ උස් කඳුමුදුන්වල හැංගිලා.. මොනවා කරලවත් බේරෙන්න බෑ!! විපාක විඳින්නම වෙනවා!!" කියලයි!!! ඒත් ඔය 'ආයතන දහම'  හරිනම් ඕනෙම පොරකට wholesale එකේ සත්තු මරල.. මිනිස්සුත් එකෙක් දෙන්නෙක් නෙවෙයි ගමක්ම කැතිගාල දාල ඇවිල්ල.. අන්තිමට 'දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි ~' style එකට හිටියාම භාග්‍යවතුන්වහන්සේ පව් කළොත් විපාක වළින් බේරෙන්න බැහැයි කියපු එකත් බොරුවක් වෙලා  ඌට කෙළින්ම නිවන් යන්න පුළුවන් වෙනවා!!! !!! !!!    අනික ඒ 'ආයතන දහම' හරිනම් කිසීම සංසාරගත සත්වයෙකුට නිවන් යන්නෙයි.. පිරිණිවන් පාන්නෙයි.. කියලා අමුතුවෙන් කිසීම දෙයක් කොරන්න ඕනෙ වෙන්නෙත් නෑ!!! !!! !!!   ඇයි ඉතිං මැරෙන්න වැටිච්චහම ඇහැ - කණ - නහය ~ ආයතන 6 කොහොමත් චකබ්ලාස් වෙනවා!!!  එතකොට ඉබේම 'සලායතන' නිරෝධෝ වෙලා.. 'ඵස්ස' නිරෝධෝ වෙලා.. 'වේදනා → තණ්හා → උපාදාන → භව' නිරෝධෝ වෙලා.. 'ජාති' නිරෝධා!!' වෙනවා!!! !!! !!!  ඉතිං පටිච්චසමුප්පාදයට අනුව මැරෙන මැරෙන සත්වයෝ auto නිවන් යනවා!!! !!! !!!    ඒ ඒ ඒවුණාට මේ ස්වභාවධර්මයේ කවදාවත් එහෙම දේවල් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 27498623, member: 31903"] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා කියල තියනවා!!! !!! !!! ඊට අමතරව තව "මැරෙන මැරෙන කෙනා තිරිසන් - නිරිසත් - පෙරේත ජීවිත ලබ ලබා උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලත් කියල තියනවා!!! !!! !!! 😌😌 මේ කතාව මං දැන් බොළාට දැකල දැකල අප්පිරිය වෙන තරමටම ලියල තිබුණත් අදටත් ඕක බොළාට තේරෙණවද කියන්න මං දන්නේ නෑ, භාග්‍යවතුන්වහන්සේ ඒ කියල තියෙන්නේ උඹළා.. නැත්නම් 'මිනිස්සු' කියන සත්වයන් ඔක්කොම ඔය දැන් ඉන්නේ මොහොතක් මොහොතක් පාසා හතර අපාය දිහාවට (අපාය ග්‍රහලෝක 4 පැත්තට) ගහගෙන යමින්... ඇදි ඇදී යමින්... ඉන්න ගමන්ය කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 ඒ ගහගෙන යන උඹලගෙන් අන්තිමට ආයි මනුස්ස ජීවිතයක් හරි ලබල උපදින්නේ '1/∞'ක් නැත්නම් '0'ක් විතර පිරිසක් විතරයිලු!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😟 උඹල ඉතුරු එවුන් ඔක්කොමල ඊළඟට උපදින්නේ තිරිසන් සත්තු - නිරිසත්තු (අපාය වාසී සත්වයන්) හෝ පෙරේතයන් - පෙරේතියන් හැටියටලු!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😟😟 😌😌 උඹල ඕක පිළිගන්නෙ නැති එවුන් පිළිගන්න එපා!!! !!! !!! විශ්වාස කරන්නෙ නැති එවුන් විශ්වාස කරන්නත් එපා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ නම් එහෙම කියල තියෙන්නේ සංසාරගත සත්වයන් වෙච්ච උඹල හැමෝගෙම ජීවිත පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන සංසාර පැවැත්මවල් ඔක්කොම සිද්ධවෙන්නේ ඒ විදියට නිසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 මට නම් ධර්මයට යොමුවෙච්ච කාලෙම අපේ හාමුදුරුවොන්ගෙන් ඔය කතන්දර ඔක්කොම දැනගන්න ලැබුණා!!! 😌😌 ඒ වගේම මාත් මට භාග්‍යවතුන්වහන්සේ ගැන උපතින්ම ලැබිල තිබුණු hard coded ශ්රද්ධාවයි.. ධර්මය - අධර්මය වෙන්කරල අඳුනගන්න තිබ්බ 'ඉව' නැත්නම් නියම ධර්මය validate කරන්න තිබුණු හැකියාවයි.. අපේ හාමුදුරුවෝ භාග්‍යවතුන්වහන්සේ ගැන තියන ශ්‍රද්ධාව - ආදර ගෞරවය බොක්කටම දැනිල තිබ්බ හන්දයි.. සේරම නිසා ඒ දේවල් ඔක්කොම මුල ඉඳලම 1000%+++ විශ්වාස කළා!!! !!! !!! 😌😌😌 ඒත් එතනදි මං 'L Board' පටන් අරං 😊 ඇත්ත සංසාර කතාව සෑහෙන දුරකට අල්ලං ඇවිල්ලත් සංසාර කතන්දර වල පදනම / foundation එක 'කර්ම - කර්ම විපාකයි' කියන බව දැනගන්නකම් හිතං හිටියේ භාග්‍යවතුන්වහන්සේ ඒ කියල තියන අපාය ග්‍රහලෝක පැත්තට ඇදිල යන / ගහගෙන යන එක සිද්ධවෙන්නේ සත්වයන් ඇහැ - කණ - නහය ~ ආයතන 6 පාවිච්චි කරන්න කරන්න තව තව අළුත් අළුත් දේවල් (මතකයන් / waves) එක්කහුවෙලා භව ලොකුවෙන එකයි.. ඒ එකතුවෙන දේවල් හන්දම තියන මතකයන් ඇවිස්සිලා - waves වල amplitudes වැඩිවෙලා භව ලොකුවෙන එකයි.. හන්දා වෙන්න ඇති කියලයි!!! !!! !!! 😌😌 {එහෙම භව ලොකුවෙන්න ලොකුවෙන්න ඒවයි field strengths වැඩිවෙනවා!!! එතකොට ඒවා ලෝකාන්ත නිරය / black-hole එක පැත්තට ඇදෙනවා!!! ඉතිං ඒ භව වළින් හැදෙන හැදෙන සත්වයන් අපාගත වෙනවා!!!} මොකද, ඒ වෙනකොට උඹල හැමෝටම හා අනික් මේ මුළු ලෝකෙම ඉන්න ධර්ම කාරයන්ට - ධර්ම කාරියන්ට වගේම මටත් අහල / කියවලා දැනගන්න ලැබිල තිබුණේ "අහවලා පින් කරල සුගතියෙ ගියා!!" "අහවලා පව් කරල අපාගත වුණා!!" "උඹ පව් කළොත් උඹ අපාගත වෙනවා!! උඹ පින් කළොත් උඹ දිවියලෝකෙ යනවා!!" "මම පව් කළොත් මං අපාගත වෙනවා!! මම පින් කළොත් මං දිවියලෝකෙ යනවා!!" "මං අවිද්‍යාවෙන් මිදුණොත් මං නිවං යනවා!!" "උඹ අවිද්‍යාවෙන් මිදුණොත් උඹ නිවං යනවා!!" වගේ 'කතන්දර' ටිකක් විතරයි!!! !!! !!! 😔😔 ඒ කතන්දර වල සංසාර පැවැත්මවල් වලට බලපාන බාහිර ලෝකෙ දේවල් - බාහිර බලපෑම් ගැන මොකුත්ම සඳහනක් නෑ!!! !!! !!! ඉතිං ඒ කතන්දර වලට අනුව මාත් උඹලයි - අනික් උන්දලයි හැමෝම වගේම 'සංසාර කතාව තනි තනි සත්වයන්ට වෙන වෙනමම ක්‍රියාත්මකවෙන එකක් වෙන්න ඇති!!' කියලා හිතුවා!!! 😔😔 අනික එහෙම ගත්තමත් සත්වයන් කියන්නෙම ආයතන 6ක්!!! උන් ඒ ආයතන අනිවා පාවිච්චි කරනව!!! !!! !!! පාවිච්චි කරපු ගමන් වැඩේ ඇනෙනව!!! ඒක 'ලොකු අණතුරක්' 😳 තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියාපු 'සංසාර අණතුර' ඒක වෙන්න ඇති කියලා හිතුව හැකියි!!! නැත්නම් ඒ තමයි 'සංසාර අණතුර' කියලා ගත්ත හැකියි!!! 😌😌 එතකොට ඊළඟට ඉන්න තරමක් සත්වයන්ට ඒ සිද්ධියම වෙලා උන් රොත්ත බුරුත්ත පිටින්ම පල්ලම් බහිනකොට 'සැඩපහරක්' වගෙත් තමයි!!! 😄 අන්න ඒක භාග්‍යවතුන්වහන්සේ කියාපු 'සසර සැඩපහර' වෙන්න ඇති කියලා හිතුව / ගත්ත හැකියි!!! 😌😌 එතකොට කිසි අවුළක් නැතුව බුද්ධ දේශණාවත් එක්කත් ලස්සණට ගැළපෙනව!!! 😁😁 ඉතිං මාත් ඒක වෙන්න ඇති ඇත්තම සිද්ධිය.. ඇත්තම සීන් එක.. කියලා බොක්කෙන්ම හිතාගෙන හිටියා!!! !!! !!! 😔😔😔 වැඩේ කියන්නෙ භාග්‍යවතුන්වහන්සේ වැඩසිටිය කාලෙ හිටපු මහා මාලුන්ඛ්‍යපුත්ත රහතන්වහන්සේත් ඒ විදියටම කල්පණා කරලා, "රූපං දිස්වා සතිමුට්ඨා.. පියනිමිත්තං මනසිකරෝතෝ.. ~ ආරා නිබ්බාණන්ති වුච්චති!! සද්දං සුත්වා සතිමුට්ඨා.. පියනිමිත්තං මනසිකරෝතෝ.. තෝ ~ ආරා නිබ්බාණන්ති උච්චති!! 🙄 ගන්ධං ඝත්වා සතිමුට්ඨා.. පියනිමිත්තං මනසි කරෝතෝ.. තෝ යකෝ ~ ආරා නිබ්බාණන්ති උච්චති!! ~~ " 😯 කියලා කතාවක් කියල තිබුණා!!! 😉😁 එයා කෙළින්ම අරං තිබුණේ ආයතන 6න් එන ඒවා ගොං විදියට විඳින්න - ගොං විදියට ඒවා පස්සෙ පන්නන්න තියාගත්තම වැඩේ ඇනෙනවා!!! නැති ලෙඩ වැටෙනවා!!! එතකොට නිවණ අල වෙනවා!!! කියන එක තමයි. 😁😄 එහෙම අල කරගන්නේ නැතුව "නසෝ රජ්ජති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. විරත්තචිත්තෝ වේදේති ~ සන්තිකේ නිබ්බානං වුච්චති!! නසෝ රජ්ජති සද්දේසු සද්දං සුත්වා පතිස්සතෝ. විරත්තචිත්තෝ වේදේති ~ සන්තිකේ නිබ්බානං වුච්චති!! න සෝ රජ්ජති ගන්ධේසු ගන්ධං ඝත්වා ~~" කිය කියා, "රූප බලල - සද්ද අහල ~ කුලප්පු වෙන්නෙ නැතුව උන්නම.. ඇලෙන්නෙ නැතුව උන්නම.. නිවන් යන්න පුළුවන් වෙනවා!! නිවණට කිට්ටුවෙනවා!!" කියලත් උන්වහන්සේ කියල තිබුණා!!! !!! !!! 😊 තව අපේ හාමුදුරුවොත් "ඡක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති ඡක්ඛු විඥාණං.. තින්නං සංගති ඵස්සෝ.. ඵස්ස පච්චයා වේදනා.. වේදනා පච්චයා තණ්හා.. තණ්හා පච්චයා උපාදාන.. උපාදාන පච්චයා භවෝ.. භව පච්චයා ජාති!! සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං.. තින්නං සංගති ඵස්සෝ.. ඵස්ස පච්චයා ~ පච්චයා ජාති!! ඝානංච පටිච්ච ගන්ධේච.. ~ පච්චයා ජාති!! ~~" කිය කියා ආයතන 6 වෙන වෙනම පටිච්චසමුප්පාදයට අමුණ අමුණා දේශණා කරපු එකකුත් මං අහල තිබුණා!!! තව උන්වහන්සේම "ඇහෙන් රූප දකියි.. විඳියි.. හඳුනගනියි.. චේතනා පහළ කර කර කර්ම රැස්කරයි.. කර්මාණුරූපව උපදියි!! කණෙන් සද්ද අසයි.. ~ කර්ම රැස්කරයි.. කර්මාණුරූපව උපදියි!! නහයෙන් ගඳ සුවඳ විඳියි.. ~ කර්මාණුරූපව උපදියි!! ~~" විදියට පැහැදිළි කරපු දේශණාවකුත් මං අහල තිබුණා!!! {ඒ නම් බුද්ධ දේශණාවල් වලින්ම ගත්තු කරුණු විය යුතුයි!!! !!! !!! මොකද අපේ හාමුදුරුවෝ කවදාවත් ධර්මය අළුතෙන් හදන්න - තමන් 'මුදුණා' වෙන්න හදපු / හදන කෙනෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ❤️❤️} බැලුවම ඒ අපේ හාමුදුරුවෝ කියපුවයි තිබුණෙත් අර මාලුන්ඛ්‍යපුත්ත රහතන්වහන්සේත් කියාපු - මාත් හිතපු 'රූප බලල - සද්ද අහල ~ කුලප්පු උනොත්.. අනාගත්තොත්.. අපාගතවෙනවා!! කුලප්පු වෙන්නෙ නැතුව උන්නොත්.. ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව උන්නොත්.. ඉබේම නිවෙනවා!! නිකංම පිරිණිවන්පානවා!!' කියන එකම කතාවම තමයි. 😌😌 හැබැයි දවසක් ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන්වහන්සේගෙන් "භවෝ භවෝ’ති භන්තේ වුච්චති. කිත්තාවතා නු ඛෝ භන්තේ භවෝ හෝතීති?" (ස්වාමීනී, ‘භවය, භවය’ කියලා කියනවා. ස්වාමීනී, කවර කරුණක් මතද ‘භවය’ වෙන්නේ?) කියලා අහපු වෙලාවක භාග්‍යවතුන්වහන්සේ ආනන්ද හාමුදුරුවොන්ගෙන් "කාමධාතුවේපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස අපි නු ඛෝ කාමභවෝ පඤ්ඤායේථ?" {පින්වත් ආනන්ද, කාම ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘කාමභවය’ කියා දෙයක් පැණවෙනවාද?} ... "රූපධාතුවේපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛෝ රූපභවෝ පඤ්ඤායේථ?" {පින්වත් ආනන්ද, රූප ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘රූපභවය’ කියා දෙයක් පැණවෙනවාද?”} ... "අරූපධාතුවේපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛෝ අරූපභවෝ පඤ්ඤායේථ?" {පින්වත් ආනන්ද, අරූප ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘අරූපභවය’ කියා දෙයක් පැණවෙනවාද?} කිය කියා අහලා, 'මේ හෑම ඇත්ත සංසාර පැවැත්මකම පදනම විපාක දෙන්න තියන කර්ම - කර්ම විපාකයි!!' කියලා තෝරලා දීලා තියනවා දැක්ක තැන ඉඳලා ඒ මං මුළින් හිතාගෙන හිටපු විදිය, මාලුන්ඛ්‍යපුත්ත උන්නාසේගෙනුයි - අපේ හාමුදුරුවොන්ගෙනුයිත් දැනගත්ත කතන්දරත් එක්කම, වැරදියි!!! !!! !!! 😯😯 ඒ ආයතන 6යේ කතාව හරියන්නේ.. ඇත්ත වෙන්නේ.. valid වෙන්නේ.. පුරාණ කර්ම හෝ තමන්ගෙ ජීවිතයේදී කරපු කර්ම මොකුත්ම නැතිනම් විතරයි!!! !!! !!! 😯😯 😲 කියන බව මට හොඳටම පැහැදිළි උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මොකද, භවයකින් (out of whole bundle of waves / total memory content) 99.99999999999999999999999999999999999999999999%ක් විතරම තියෙන්නෙ සංසාර පැවැත්මවල් පටන්ගත්ත තැන ඉඳලා එකතුවෙලා තියන පුරාණ කර්ම!!! !!! !!! නැත්නම් භවයකින් 99.99999999999999999999999999999999999999999999% විතරම හැදිල තියෙන්නෙ සංසාර පැවැත්මවල් පටන්ගත්ත තැන්වල ඉඳලා එකතුවෙච්ච පුරාණ කර්ම වළින්!!! !!! !!! එතකොට ඉතුරු 0.00000000000000000000000000000000000000000001% කොටසෙනුත් 99.999999999%ක් විතර තියෙන්නෙ මේ ගතවෙන ජීවිත වලදි කෙරිච්ච කර්ම!!! !!! !!! අන්තිමට බැලුවාම මුළු භවයෙන් 0.000000000000000000000000000000000000000000000000000001% ක විතර කොටසක් තමයි රූප බලල - සද්ද අහල ~ කුලප්පුවෙලා දඟලන ඒවයින් / ආයතන බදාගෙන නටන ඒවයින් (උපාදාන / ආශ්‍රව වළින්) හැදෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😂 ඉතිං කොහොමද බොළල්ල රූප බලල - සද්ද අහල කුලප්පු නොවී ඉඳල... ආයතන බදාගෙන නටල වැඩේ තව තව අල කරගන්නෙ නැතුව ඉඳල... නැත්නම් මුළු භවයෙන් 0.000000000000000000000000000000000000000000000000000001% ක විතර කොටසක් නිරුද්ධ කරගෙන... නිවන් යන්නෙ??? ??? ??? 🤣🤣🤣 😅😅 වැඩිය ඕනෙ නෑ, නිකං ගොං විදියට මෙන්න මෙහෙම හිතපල්ලකො. භාග්‍යවතුන්වහන්සේ කිව්වේ "කළොත් පවක් ගස්බෙන වල හැංගිලා.. ගල්ගුහා වල හැංගිලා.. මුහුදු පතුළේ හෝ උස් කඳුමුදුන්වල හැංගිලා.. මොනවා කරලවත් බේරෙන්න බෑ!! විපාක විඳින්නම වෙනවා!!" කියලයි!!! ඒත් ඔය 'ආයතන දහම' 😄 හරිනම් ඕනෙම පොරකට wholesale එකේ සත්තු මරල.. මිනිස්සුත් එකෙක් දෙන්නෙක් නෙවෙයි ගමක්ම කැතිගාල දාල ඇවිල්ල.. අන්තිමට 'දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි ~' style එකට හිටියාම භාග්‍යවතුන්වහන්සේ පව් කළොත් විපාක වළින් බේරෙන්න බැහැයි කියපු එකත් බොරුවක් වෙලා 😳😳 ඌට කෙළින්ම නිවන් යන්න පුළුවන් වෙනවා!!! !!! !!! 🤣🤣🤣 🤣🤣🤣 😅😅 අනික ඒ 'ආයතන දහම' හරිනම් කිසීම සංසාරගත සත්වයෙකුට නිවන් යන්නෙයි.. පිරිණිවන් පාන්නෙයි.. කියලා අමුතුවෙන් කිසීම දෙයක් කොරන්න ඕනෙ වෙන්නෙත් නෑ!!! !!! !!! 😜 😂😂 ඇයි ඉතිං මැරෙන්න වැටිච්චහම ඇහැ - කණ - නහය ~ ආයතන 6 කොහොමත් චකබ්ලාස් වෙනවා!!! 😁😁 එතකොට ඉබේම 'සලායතන' නිරෝධෝ වෙලා.. 'ඵස්ස' නිරෝධෝ වෙලා.. 'වේදනා → තණ්හා → උපාදාන → භව' නිරෝධෝ වෙලා.. 'ජාති' නිරෝධා!!' වෙනවා!!! !!! !!! 🤣🤣🤣 ඉතිං පටිච්චසමුප්පාදයට අනුව මැරෙන මැරෙන සත්වයෝ auto නිවන් යනවා!!! !!! !!! 🤣🤣🤣 🤣🤣🤣 😅😅 ඒ ඒ ඒවුණාට මේ ස්වභාවධර්මයේ කවදාවත් එහෙම දේවල් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 😂 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom