Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුලා, 'ධර්ම මාතෘකාවෙ' නැත්නම් ඔහෙල හැමදෙනාමත් ඇතුළු සියලු සංසාරගත සත්වයන්ගේ ජීවිතවල ඇත්ත කතාවෙ කියවෙන 'අනිච්ච' ( = අනිත්‍යයි!! නිත්‍ය නෑ!! ස්ථිර නෑ!! කියන එක!!!) - 'දුක්ඛ' ( = දුකට අයිතියි. දුක් සහගතයි. කියන එක!!!) - 'අනාත්ම' ( = තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ!! තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න - කරවගන්න බෑ!! තමන්ට control නෑ!! කියන එක!!!) කියන කරුණු 3න් මුළිකම කරුණාව.. Top Priority කාරණාව.. 'අනාත්ම' නැත්නම් තමන්ට control නෑ!! තමන්ට control කරන්න බෑ!! කියන එක තමයි!!! එතකොට අන්න ඒ තමන්ට control නැති - තමන්ට control කරන්නත් බැරි උඹල හැමෝගෙම ජීවිතවල පැවැත්ම සිද්ධවෙන්නේ, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන විදියට ඉහළට ඉහළටත්... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන විදියට පහළට පහළටත්... ආකාරයට තමයි!!! !!! !!!

ඔන්න ඔතනදි මේ සැරේ මනුස්ස කියන ජාතියේ ගැහැනු සත්වයෙකුටයි පිරිමි සත්වයෙකුටයි දාව උඹලගෙ පුනර්භව සිද්ධවෙච්ච නිසා අද උඹල ඔය විදියට මනුස්සයන් හැටියට ඉපදිලා ඉන්නවා!!! !!! !!! ඒ ඉපදුණාට පස්සෙ උඹලා අහල කියවලා දැනගෙන - හිතාගෙන ඉන්න අල්ලගෙ කතන්දර... සර්ව බලධාරී දෙවි පියාණන්ගෙ කතන්දර... ශිවගෙ කතන්දර... ඉබේ හැදුණු කතන්දර... මැරුණම එතනින් ඔක්කොම ඉවරයි කියන කතන්දර... මොකක්වත් උඹලගෙ ජීවිත වල ඇත්ත කතාවට කොහෙත්ම අදාළ නෑ!!! !!! !!!  ඒ ඔක්කොම අමු කුණුහරුප කතා පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   උඹලා ඒ මොන මොන දේවල් මොන මොන විදියට හිතාගෙන - අදහගෙන හිටියත් ඊලග අවස්ථාවේ හරක් කියන සත්ව ජාතියේ ගෑණු - පිරිමි එවුන් දෙන්නෙකුට දාව උඹගෙ පුනර්භවය සිද්ධවුණොත් උඹ හරකෙක් වෙලා උපදිනවා!!! !!! !!! කුකුල්ලු කියන සත්ව ජාතියේ ගෑණු - පිරිමි එවුන් දෙන්නෙකුට දාව ඒ පුනර්භවය සිද්ධවුණොත් උඹ කුකුලෙක් වෙලා උපදිනවා!!! !!! !!! එළු කියන සත්ව ජාතියේ ගෑණු - පිරිමි එවුන් දෙන්නෙකුට දාව පුනර්භවය සිද්ධවුණොත් උඹ එළුවෙක් වෙලා උපදිනවා!!! !!! !!! ඌරු කියන සත්ව ජාතියේ ගෑණු - පිරිමි එවුන් දෙන්නෙකුට දාව වුණොත් උඹ ඌරෙක් වෙලා උපදිනවා!!! !!! !!! ~~ ඇත්තටම සිද්ධවෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට මීට කළිනුත් උඹට ඒ දේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට වත් පටන්ගත්ත තැනක් / කෙළවරක් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලෙක ඉඳලා සිද්ධවෙලා තියනවා වගේම, උඹම try කරලා නවත්ත ගත්තොත් හැරෙන්න නැත්නම් මින් ඉදිරියටත් ඒ ලෙසටම කෙළවරක් නැතුව දිගට දිගට දිගටම සිද්ධවෙනවා!!! !!! !!! උඹට හරක් - ඌරො - එළුවො - කුකුල්ලු ~~ වෙවී මැරුම්කන්න.. අතීතයේදිත් වෙලා තියන විදියටම අනන්ත අප්‍රමාණ දුක්විඳින්න.. සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මුළු ලෝකෙම ඉන්න ඔය ඇත්ත සිද්ධිය නොදන්නා නානාප්‍රකාර පිස්සු හුටල්ලන්ගේ කුණුහරුප වැඩ වලින් වත්.. සිද්ධිය දන්නා ඒත් ඒකෙන් ගැළවෙන්නයි කියලා අමු ගොං & කුණුහරුප වැඩ කරන ගොං සංඝ - ගොං බෞද්ධ එවුන්ගේ කෙරුවාවල් වලින් වත්.. ඔය කන්න වෙන පරිප්පුවෙන් ගැළවෙන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔක්කොටම වඩා බුද්ධ දේශණාවන්ට අනුවම වැඩ කටයුතු කරන ගිහි - පැවිදි නියම බෞද්ධ උන්දලගෙ කෙරුවාවල් වලිනුත් ඔය කන්න වෙන පරිප්පුවෙන් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොකද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළේ ජීවමාණව වැඩහිඳගෙනයි!!!  ඒ කියන්නෙ ඒ ඇවිල්ලා 'ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටිය' කාලයක්!!! !!! !!! දැන් තියෙන්නෙ එහෙම කාලයක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේ ඇවිල්ලා 'ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති' කාලයක්!!! !!! !!! ඒ නිසා උඹලට අහල - කියවලා දැනගන්න තියන පිරිසුදුම පිරිසුදු බුද්ධ දේශණා වළිනුත් මහ හුඟක් අද කාලෙ ඉන්න උඹලට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ප්‍රයෝජනවත් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ ඇයි?? කියනවා නම් ඔය මොන මොන දේශණා ඇහුවත් - කියෙව්වත් - අවබෝධ කරගත්තත් ඒවයින් වෙන්නේ උඹගෙ මතකයට තව තව දේවල් එකතුවීමක් විතරයි!!! !!! !!!  ඒ එකතුවෙන සියලු මතකයනුත් මේ සැරේ ආභස්සර ජීවිතයක පුනර්භවය සිද්ධවෙන්න කළින් උඹගෙ සංසාර පැවැත්ම නතර නොවුණොත් උඹට එහෙම්පිටින්ම අමතකවෙලා යනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  ඉතිං ඒ ලබපු / ලබන දහම් දැණුමින් - අවබෝධ වළිනුත් උඹට සත 5ක වත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අතීතයේදිත් උඹට ඒ දේම අනන්තවත් සිද්ධවෙලා තියනවා වගේම, උඹල හැමෝම මීට කළින් ජීවිතවලදී එකම එක වතාවක් හෝ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන්ම ධර්මය අහලා දැනගෙන තියන.. ධර්මයේ හැසිරිලා තියන.. සමහරවිට ධර්මය අවබෝධ කරගෙනත් තියන.. (මාර්ගඵල ලබලත් තියන) ඒත් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සේ ආයිමත් අපාගත වෙන්න සිද්ධවෙච්ච.. කාලකණ්නි සත්වයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්මකින් ගැළවෙන්න එච්චරට අමාරුයි වගේම ධර්මය නිවැරදිවම අවබෝධ කරගන්නා උදවිය කොයි කාලෙත් අන්තීම දුර්ලභයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Contd...

[QUOTE="Damith Kariyawasam, post: 27785002, member: 31903"] යාළුලා, 'ධර්ම මාතෘකාවෙ' නැත්නම් ඔහෙල හැමදෙනාමත් ඇතුළු සියලු සංසාරගත සත්වයන්ගේ ජීවිතවල ඇත්ත කතාවෙ කියවෙන 'අනිච්ච' ( = අනිත්‍යයි!! නිත්‍ය නෑ!! ස්ථිර නෑ!! කියන එක!!!) - 'දුක්ඛ' ( = දුකට අයිතියි. දුක් සහගතයි. කියන එක!!!) - 'අනාත්ම' ( = තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ!! තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න - කරවගන්න බෑ!! තමන්ට control නෑ!! කියන එක!!!) කියන කරුණු 3න් මුළිකම කරුණාව.. Top Priority කාරණාව.. 'අනාත්ම' නැත්නම් තමන්ට control නෑ!! තමන්ට control කරන්න බෑ!! කියන එක තමයි!!! එතකොට අන්න ඒ තමන්ට control නැති - තමන්ට control කරන්නත් බැරි උඹල හැමෝගෙම ජීවිතවල පැවැත්ම සිද්ධවෙන්නේ, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන විදියට ඉහළට ඉහළටත්... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන විදියට පහළට පහළටත්... ආකාරයට තමයි!!! !!! !!! ඔන්න ඔතනදි මේ සැරේ මනුස්ස කියන ජාතියේ ගැහැනු සත්වයෙකුටයි පිරිමි සත්වයෙකුටයි දාව උඹලගෙ පුනර්භව සිද්ධවෙච්ච නිසා අද උඹල ඔය විදියට මනුස්සයන් හැටියට ඉපදිලා ඉන්නවා!!! !!! !!! ඒ ඉපදුණාට පස්සෙ උඹලා අහල කියවලා දැනගෙන - හිතාගෙන ඉන්න අල්ලගෙ කතන්දර... සර්ව බලධාරී දෙවි පියාණන්ගෙ කතන්දර... ශිවගෙ කතන්දර... ඉබේ හැදුණු කතන්දර... මැරුණම එතනින් ඔක්කොම ඉවරයි කියන කතන්දර... මොකක්වත් උඹලගෙ ජීවිත වල ඇත්ත කතාවට කොහෙත්ම අදාළ නෑ!!! !!! !!! 🤪 ඒ ඔක්කොම අමු කුණුහරුප කතා පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😅 උඹලා ඒ මොන මොන දේවල් මොන මොන විදියට හිතාගෙන - අදහගෙන හිටියත් ඊලග අවස්ථාවේ හරක් කියන සත්ව ජාතියේ ගෑණු - පිරිමි එවුන් දෙන්නෙකුට දාව උඹගෙ පුනර්භවය සිද්ධවුණොත් උඹ හරකෙක් වෙලා උපදිනවා!!! !!! !!! කුකුල්ලු කියන සත්ව ජාතියේ ගෑණු - පිරිමි එවුන් දෙන්නෙකුට දාව ඒ පුනර්භවය සිද්ධවුණොත් උඹ කුකුලෙක් වෙලා උපදිනවා!!! !!! !!! එළු කියන සත්ව ජාතියේ ගෑණු - පිරිමි එවුන් දෙන්නෙකුට දාව පුනර්භවය සිද්ධවුණොත් උඹ එළුවෙක් වෙලා උපදිනවා!!! !!! !!! ඌරු කියන සත්ව ජාතියේ ගෑණු - පිරිමි එවුන් දෙන්නෙකුට දාව වුණොත් උඹ ඌරෙක් වෙලා උපදිනවා!!! !!! !!! ~~ ඇත්තටම සිද්ධවෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට මීට කළිනුත් උඹට ඒ දේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට වත් පටන්ගත්ත තැනක් / කෙළවරක් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලෙක ඉඳලා සිද්ධවෙලා තියනවා වගේම, උඹම try කරලා නවත්ත ගත්තොත් හැරෙන්න නැත්නම් මින් ඉදිරියටත් ඒ ලෙසටම කෙළවරක් නැතුව දිගට දිගට දිගටම සිද්ධවෙනවා!!! !!! !!! උඹට හරක් - ඌරො - එළුවො - කුකුල්ලු ~~ වෙවී මැරුම්කන්න.. අතීතයේදිත් වෙලා තියන විදියටම අනන්ත අප්‍රමාණ දුක්විඳින්න.. සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මුළු ලෝකෙම ඉන්න ඔය ඇත්ත සිද්ධිය නොදන්නා නානාප්‍රකාර පිස්සු හුටල්ලන්ගේ කුණුහරුප වැඩ වලින් වත්.. සිද්ධිය දන්නා ඒත් ඒකෙන් ගැළවෙන්නයි කියලා අමු ගොං & කුණුහරුප වැඩ කරන ගොං සංඝ - ගොං බෞද්ධ එවුන්ගේ කෙරුවාවල් වලින් වත්.. ඔය කන්න වෙන පරිප්පුවෙන් ගැළවෙන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොටම වඩා බුද්ධ දේශණාවන්ට අනුවම වැඩ කටයුතු කරන ගිහි - පැවිදි නියම බෞද්ධ උන්දලගෙ කෙරුවාවල් වලිනුත් ඔය කන්න වෙන පරිප්පුවෙන් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 මොකද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළේ ජීවමාණව වැඩහිඳගෙනයි!!! 😁 ඒ කියන්නෙ ඒ ඇවිල්ලා 'ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටිය' කාලයක්!!! !!! !!! දැන් තියෙන්නෙ එහෙම කාලයක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේ ඇවිල්ලා 'ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති' කාලයක්!!! !!! !!! ඒ නිසා උඹලට අහල - කියවලා දැනගන්න තියන පිරිසුදුම පිරිසුදු බුද්ධ දේශණා වළිනුත් මහ හුඟක් අද කාලෙ ඉන්න උඹලට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ප්‍රයෝජනවත් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇයි?? කියනවා නම් ඔය මොන මොන දේශණා ඇහුවත් - කියෙව්වත් - අවබෝධ කරගත්තත් ඒවයින් වෙන්නේ උඹගෙ මතකයට තව තව දේවල් එකතුවීමක් විතරයි!!! !!! !!! 😁 ඒ එකතුවෙන සියලු මතකයනුත් මේ සැරේ ආභස්සර ජීවිතයක පුනර්භවය සිද්ධවෙන්න කළින් උඹගෙ සංසාර පැවැත්ම නතර නොවුණොත් උඹට එහෙම්පිටින්ම අමතකවෙලා යනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 ඉතිං ඒ ලබපු / ලබන දහම් දැණුමින් - අවබෝධ වළිනුත් උඹට සත 5ක වත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අතීතයේදිත් උඹට ඒ දේම අනන්තවත් සිද්ධවෙලා තියනවා වගේම, උඹල හැමෝම මීට කළින් ජීවිතවලදී එකම එක වතාවක් හෝ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන්ම ධර්මය අහලා දැනගෙන තියන.. ධර්මයේ හැසිරිලා තියන.. සමහරවිට ධර්මය අවබෝධ කරගෙනත් තියන.. (මාර්ගඵල ලබලත් තියන) ඒත් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සේ ආයිමත් අපාගත වෙන්න සිද්ධවෙච්ච.. කාලකණ්නි සත්වයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්මකින් ගැළවෙන්න එච්චරට අමාරුයි වගේම ධර්මය නිවැරදිවම අවබෝධ කරගන්නා උදවිය කොයි කාලෙත් අන්තීම දුර්ලභයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Contd... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom