Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 27875826" data-attributes="member: 31903"><p>ඕවයි ආයි අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ බොළල්ල!!! ඒ භාග්‍යවතුන්වහන්සේ කියල තියන දේවල් වෙන්නෙ ඒ විදියටම තමයි!!! !!! !!! හරියටම දන්නෙ නැත්තෙ ඒ සිද්ධවෙන කාල වකවානු විතරයි!!! මොකද එතනදි භාග්‍යවතුන්වහන්සේ දීල තියන එකම hint එක ඒ කාලෙදි මනුස්සයන්ගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා කියන එක විතරයි!!! හැබැයි ඒකෙ ලොකු ප්‍රශ්ණයක් තියනවා!!! !!! !!! මොකද ඒ 'කාලය' කිව්වෙ උන්වහන්සේ වැඩසිටිය කාලෙ තිබුණු තත්පර - විනාඩි - පැය ~ දවස් ගණන් වළිනුයි!!! හැබැයි ඒ කාලෙ 'තත්පරය' දැන් කාලෙ තත්පරයට වඩා දිගයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කාලෙ මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි දැන් කාලෙ අවුරුදු 80යි ratio එක අනුව සරළව බැලුවාම දැන් කාලෙ තත්පරය ඒ කාලෙ තත්පරයෙන් 2/3ක් වගේ තමයි. එතකොට ඒ කාලෙට සාපේක්ෂව මේ වෙනකොටත් මනුස්සයන්ගෙ ආයුෂ අවුරුදු 53කට විතර බැහැලා ඉවරයි!!! !!! !!! එතකොට ඔය බහින rate එකත් යන්න යන්න තව වැඩිවෙනවා!!! මොකද ඉදිරියෙදි ග්‍රහයන්ගෙ revolving speeds - rotational speeds ඔක්කොම වැඩිවෙනවා!!! !!! !!! ඒ කියන්නෙ එතකොට තව අවුරුදු 400-500ක් යනකොට මිනිස්සු කියන එවුන් උන් උන්වම කාගෙන කාගෙන කාගෙන ගිහිල්ලා, ඔක්කොමලව කාල ඉවරවෙයි වගේ තමයි!!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png" alt="😂" class="fr-fic fr-dii fr-draggable " style="" /> <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png" alt="😁" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png" alt="😁" class="fr-fic fr-dii fr-draggable " style="" /> <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /> අනික බුද්ධ දේශණාවට අනුවම මට check වෙච්ච විදියට කොහොමත් මේ සක්වළේ මේ cycle එකේ අවසානයේ deadline එකට තියන්නෙත් තව අවුරුදු 2400ක් විතර තමයි!!! !!! !!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /> <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f611.png" alt="😑" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f611.png" alt="😑" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p>ඒ වගේම බොළල්ල දැනටමත් බලුම බලු වෙලා ඉවර අමු කාලකණ්නි මිනිස්සු ආතල් ගන්න පොඩි එවුන් විනාශ කරන - මරණ ඒවා... රුපියල් 100ටත් මිනි මරණ ඒවා... අහිංසක බලු පැටව් - බල්ලෝ අත පය ගැටගහලා / මලුවල දාලා මැරිල යන්න කැලෑ වලට - කුණු ගොඩවල් වලට - ගංගා වලට විසිකරල තියන ඒවා... දවස ගානේ අහන්න දකින්න ලැබෙනවා!!! ලෝක ධර්මතාවයට අනුව දැන් මේ ලෝකෙ environment එක +Ve bias උනොත් ඇරෙන්න නැත්නම් ඉදිරියෙදි ඒ අමු තුප්පහි වසල වැඩ තව තවත් වැඩි වැඩියෙන් අහන්න දකින්න වෙනවා මිසක් ඒවයි අඩුවක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>ඔය ඔක්කොටම මූළික වෙන.. හේතුවෙන.. 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන මේ සිද්ධවෙන හැමදේකම 'යටින් ක්‍රියාත්මකවෙන කතන්දරේ' කියලා මං post එකකුත් දැම්මා. <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /> Blogger / WordPress / Elakiri ඒවයි තමයි හැබැයි දැම්මෙ. මොකද අර 'අනන්ත ජීව' කාලකණ්නියා report කරලා ඒ ටිකේ FB පකයි මාව block කරල තිබ්බ නිසා මේකට දාන්න විදියක් තිබුණේ නෑ!!! හැබැයි මං ප්‍රකාශ් මල්ලි ලව්වා මගේ Wall / Timeline එකට ඒකේ links දැම්මෙව්වා. උවමණා අය ඒ links වළින් post එක බලන්න. අන්න ඒකෙදි මං පැහැදිළි කරලා දීපු විදියට මේ වෙද්දි 'තම තමන්ගෙ ගොඩවල් හොඳටම ලොකුකරගෙන ඉන්න' ලෝක බලවත්තු දැන් බලන්නෙම මුළු ලෝකෙම බලේ තමන්ගෙ අතට ගන්න - අනික් එවුන් ඔක්කොම තමන්ගෙ යටතට ගන්න තමයි!!! !!! !!! උන් ඒ වෙණුවෙන් ලක්ෂ - දස ලක්ෂ ගණනින් මිනිස්සු මරන්න උනත් පසුබට වෙන්නේ නෑ!!! !!! !!! මොනවා විනාශ උනත් උන්ට කමකුත් නෑ!!! !!! !!! එතකොට සුපිරි පොහොසත්තු - ලොකු ලොකු business කාරයෝ කවදාවත් පොඩි මිනිස්සුන්ගෙ අමාරුකම් හොයන්න බලන්න යන්නේ නෑ!!! උන් බලන්නෙම උන්ගෙ ලාබය තව තව වැඩිකරගන්න විතරයි!!! !!! !!! උන්ට දුප්පත් අසරණ පොඩි මිනිස්සු කන්න බොන්න නැතුව මැරුණට කිසි ප්‍රශ්ණයකුත් නෑ!!! !!! !!! එතකොට මිනිස්සු කියන එවුන්ගෙන් බහුතරයක් කොහොමත් කැමති අඩුවෙන් මහන්සිවෙලා වැඩියෙන් / ලේසියෙන් හම්බකරගන ආතල් එකේ ඉන්නම තමයි!!! !!! !!!</p><p>ඔන්න ඔය 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන මූළික කාරණාව පදනම් කරගෙන අද කාලෙ මේ ලෝකෙ දැන් මේ ඇතිවෙලා තියන තත්වය ඒ මිනිස්සු හැමෝම උන් සම්බන්ධව ක්‍රියාත්මක වෙන ලෝක ධර්මතාවය අවබෝධවෙලා හැදුණොත් මිසක්... "උද්ධච්ච ආත්මාර්ථකාමී එවුන් වෙන්න වෙන්න.. අනික් මිනිස්සුන්ව - සත්තුන්ව දුකට පීඩාවට පත්කරන්න පත්කරන්න.. ඒ මිනිස්සුන්ව - සත්තුන්ව දුකට පීඩාවට පත්වෙන වැඩ කරන්න කරන්න.. ඒ දුකට පීඩාවට පත්වෙන ලක්ෂ - දස ලක්ෂ සංඛ්‍යාත අහිංසක අසරණ සත්වයන්ගේ භව වළින් එන radiation එකට subject වෙලා තමන්ගෙ භවය පුපුරන්නම ලොකුවෙනවා!! {මේ case එකේදි දුකට පීඩාවට පත්වෙච්ච සත්වයන්ගෙන් generate වෙන radiation එක අර කළින් කිව්ව 'අහිංසක ගොංකම්' කරලා කෙළවගත්ත එවුන්ගෙන් generate වෙන radiation එකට වඩා මාර දරුණුයි!!! !!! !!!} එතකොට තමන්ට උපරිමයෙන්ම කෙළවෙනවා!! මැරිච්ච සැණින් 'ආනන්තරීය' විදියට {ආයි මොනවා කරලවත් බේරෙන්න බැරි විදියට} තමන්ව 2-3-4 අපාය ලෝක වලටම විසිවෙලා යනවා!! ඒ කෙළවෙන කෙළවිල්ල අඩුකරගන්න වත් උවමණා නම් ඒ ගැන දැනගත්ත සැණින් තමන් කරන බලුවැඩ සේරම (අනික් මිනිස්සු - සත්තු දුකට පීඩාවට පත්වෙන දේවල් ඔක්කොම) නවත්තන්න වෙනවා!! දැනගත්තට පස්සෙත් ඒ බලුවැඩ දිගටම කළොත් නම් lock-down වෙලා අම්බානටම කන්න වෙනවා!! ඒ වගේම තමන් මේ ස්වභාවධර්මයේ ඇත්ත කතාව දැනගෙන එහෙම්පිටින්ම වෙනස්වෙලා, ඊළඟට තමන් සතු වස්තුව - දේපල - බලය සේරම පාවිච්චි කරලා මේ වෙලාවෙ ඉඳලා මුළු ලෝකෙම ඉන්නා අහිංසක මිනිස්සුන්ගේ - සත්තුන්ගේ සතුට සැනසීම වෙණුවෙන් කැපවෙලා වැඩ කළොත් නම් එහෙම, මේ වෙද්දි accumulate වෙලා තියන විපාකත් සේරම neutralize වෙන්න හදාගෙන මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න / පිරිණිවන්පාන්න හදාගන්න උනත් පුළුවන් කම තියනවා!!" කියන එක දැනගෙන තේරුම් අරගෙනම හැදුණොත් මිසක්... නැත්නම් ඉබේම නම් වෙනස්වෙන්නෙත් නැහැ බොළල්ල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /> සේරටම වඩා මේ ලෝකය / environment එක තව තව -Ve bias උනොත් නම් මොකෙකුටවත්.. මොකියෙකුටවත්.. ඒවා දැනගන්න - තේරුම් ගන්න ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png" alt="😔" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p>මොකද ලෝකෙ / environment එක negative වෙන්න වෙන්න මිනිස්සු කියන එවුන්ට 'ධර්මය කොටල පෙව්වත්' වැඩක් වෙන්නෙ නැතුව යනවා!!! !!! !!! උඹලට ඉදිරි posts වලදි පෙනෙයි, -Ve bias වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ ඔළුගෙඩි කියන ඒවා හරියට වැඩකරන්නෙ නැතුව යනවා!!! !!! !!! මේ මං දාන ඒවා එහෙමනම් පේන්නෙම නැතුව යනවා!!! පෙණුනත් බලන්න හිතෙන්නෙ නැතුව යනවා!!! බැලුවත් තේරෙන්නෙ නැතුව යනවා!!! !!! !!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /> අන්තිමට 'මිනිස්සු' කියන එවුන් අමුම අමු තිරිසන්නු බවටම පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ස්වභාවධර්මයේ ඇත්ත technical කතාවෙ හැටි එහෙම තමයි!!! !!! !!! <img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /><img src="https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png" alt="😌" class="fr-fic fr-dii fr-draggable " style="" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 27875826, member: 31903"] ඕවයි ආයි අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ බොළල්ල!!! ඒ භාග්‍යවතුන්වහන්සේ කියල තියන දේවල් වෙන්නෙ ඒ විදියටම තමයි!!! !!! !!! හරියටම දන්නෙ නැත්තෙ ඒ සිද්ධවෙන කාල වකවානු විතරයි!!! මොකද එතනදි භාග්‍යවතුන්වහන්සේ දීල තියන එකම hint එක ඒ කාලෙදි මනුස්සයන්ගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා කියන එක විතරයි!!! හැබැයි ඒකෙ ලොකු ප්‍රශ්ණයක් තියනවා!!! !!! !!! මොකද ඒ 'කාලය' කිව්වෙ උන්වහන්සේ වැඩසිටිය කාලෙ තිබුණු තත්පර - විනාඩි - පැය ~ දවස් ගණන් වළිනුයි!!! හැබැයි ඒ කාලෙ 'තත්පරය' දැන් කාලෙ තත්පරයට වඩා දිගයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කාලෙ මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි දැන් කාලෙ අවුරුදු 80යි ratio එක අනුව සරළව බැලුවාම දැන් කාලෙ තත්පරය ඒ කාලෙ තත්පරයෙන් 2/3ක් වගේ තමයි. එතකොට ඒ කාලෙට සාපේක්ෂව මේ වෙනකොටත් මනුස්සයන්ගෙ ආයුෂ අවුරුදු 53කට විතර බැහැලා ඉවරයි!!! !!! !!! එතකොට ඔය බහින rate එකත් යන්න යන්න තව වැඩිවෙනවා!!! මොකද ඉදිරියෙදි ග්‍රහයන්ගෙ revolving speeds - rotational speeds ඔක්කොම වැඩිවෙනවා!!! !!! !!! ඒ කියන්නෙ එතකොට තව අවුරුදු 400-500ක් යනකොට මිනිස්සු කියන එවුන් උන් උන්වම කාගෙන කාගෙන කාගෙන ගිහිල්ලා, ඔක්කොමලව කාල ඉවරවෙයි වගේ තමයි!!! [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] අනික බුද්ධ දේශණාවට අනුවම මට check වෙච්ච විදියට කොහොමත් මේ සක්වළේ මේ cycle එකේ අවසානයේ deadline එකට තියන්නෙත් තව අවුරුදු 2400ක් විතර තමයි!!! !!! !!! [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] [IMG alt="😑"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f611.png[/IMG][IMG alt="😑"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f611.png[/IMG] ඒ වගේම බොළල්ල දැනටමත් බලුම බලු වෙලා ඉවර අමු කාලකණ්නි මිනිස්සු ආතල් ගන්න පොඩි එවුන් විනාශ කරන - මරණ ඒවා... රුපියල් 100ටත් මිනි මරණ ඒවා... අහිංසක බලු පැටව් - බල්ලෝ අත පය ගැටගහලා / මලුවල දාලා මැරිල යන්න කැලෑ වලට - කුණු ගොඩවල් වලට - ගංගා වලට විසිකරල තියන ඒවා... දවස ගානේ අහන්න දකින්න ලැබෙනවා!!! ලෝක ධර්මතාවයට අනුව දැන් මේ ලෝකෙ environment එක +Ve bias උනොත් ඇරෙන්න නැත්නම් ඉදිරියෙදි ඒ අමු තුප්පහි වසල වැඩ තව තවත් වැඩි වැඩියෙන් අහන්න දකින්න වෙනවා මිසක් ඒවයි අඩුවක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] ඔය ඔක්කොටම මූළික වෙන.. හේතුවෙන.. 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන මේ සිද්ධවෙන හැමදේකම 'යටින් ක්‍රියාත්මකවෙන කතන්දරේ' කියලා මං post එකකුත් දැම්මා. [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] Blogger / WordPress / Elakiri ඒවයි තමයි හැබැයි දැම්මෙ. මොකද අර 'අනන්ත ජීව' කාලකණ්නියා report කරලා ඒ ටිකේ FB පකයි මාව block කරල තිබ්බ නිසා මේකට දාන්න විදියක් තිබුණේ නෑ!!! හැබැයි මං ප්‍රකාශ් මල්ලි ලව්වා මගේ Wall / Timeline එකට ඒකේ links දැම්මෙව්වා. උවමණා අය ඒ links වළින් post එක බලන්න. අන්න ඒකෙදි මං පැහැදිළි කරලා දීපු විදියට මේ වෙද්දි 'තම තමන්ගෙ ගොඩවල් හොඳටම ලොකුකරගෙන ඉන්න' ලෝක බලවත්තු දැන් බලන්නෙම මුළු ලෝකෙම බලේ තමන්ගෙ අතට ගන්න - අනික් එවුන් ඔක්කොම තමන්ගෙ යටතට ගන්න තමයි!!! !!! !!! උන් ඒ වෙණුවෙන් ලක්ෂ - දස ලක්ෂ ගණනින් මිනිස්සු මරන්න උනත් පසුබට වෙන්නේ නෑ!!! !!! !!! මොනවා විනාශ උනත් උන්ට කමකුත් නෑ!!! !!! !!! එතකොට සුපිරි පොහොසත්තු - ලොකු ලොකු business කාරයෝ කවදාවත් පොඩි මිනිස්සුන්ගෙ අමාරුකම් හොයන්න බලන්න යන්නේ නෑ!!! උන් බලන්නෙම උන්ගෙ ලාබය තව තව වැඩිකරගන්න විතරයි!!! !!! !!! උන්ට දුප්පත් අසරණ පොඩි මිනිස්සු කන්න බොන්න නැතුව මැරුණට කිසි ප්‍රශ්ණයකුත් නෑ!!! !!! !!! එතකොට මිනිස්සු කියන එවුන්ගෙන් බහුතරයක් කොහොමත් කැමති අඩුවෙන් මහන්සිවෙලා වැඩියෙන් / ලේසියෙන් හම්බකරගන ආතල් එකේ ඉන්නම තමයි!!! !!! !!! ඔන්න ඔය 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන මූළික කාරණාව පදනම් කරගෙන අද කාලෙ මේ ලෝකෙ දැන් මේ ඇතිවෙලා තියන තත්වය ඒ මිනිස්සු හැමෝම උන් සම්බන්ධව ක්‍රියාත්මක වෙන ලෝක ධර්මතාවය අවබෝධවෙලා හැදුණොත් මිසක්... "උද්ධච්ච ආත්මාර්ථකාමී එවුන් වෙන්න වෙන්න.. අනික් මිනිස්සුන්ව - සත්තුන්ව දුකට පීඩාවට පත්කරන්න පත්කරන්න.. ඒ මිනිස්සුන්ව - සත්තුන්ව දුකට පීඩාවට පත්වෙන වැඩ කරන්න කරන්න.. ඒ දුකට පීඩාවට පත්වෙන ලක්ෂ - දස ලක්ෂ සංඛ්‍යාත අහිංසක අසරණ සත්වයන්ගේ භව වළින් එන radiation එකට subject වෙලා තමන්ගෙ භවය පුපුරන්නම ලොකුවෙනවා!! {මේ case එකේදි දුකට පීඩාවට පත්වෙච්ච සත්වයන්ගෙන් generate වෙන radiation එක අර කළින් කිව්ව 'අහිංසක ගොංකම්' කරලා කෙළවගත්ත එවුන්ගෙන් generate වෙන radiation එකට වඩා මාර දරුණුයි!!! !!! !!!} එතකොට තමන්ට උපරිමයෙන්ම කෙළවෙනවා!! මැරිච්ච සැණින් 'ආනන්තරීය' විදියට {ආයි මොනවා කරලවත් බේරෙන්න බැරි විදියට} තමන්ව 2-3-4 අපාය ලෝක වලටම විසිවෙලා යනවා!! ඒ කෙළවෙන කෙළවිල්ල අඩුකරගන්න වත් උවමණා නම් ඒ ගැන දැනගත්ත සැණින් තමන් කරන බලුවැඩ සේරම (අනික් මිනිස්සු - සත්තු දුකට පීඩාවට පත්වෙන දේවල් ඔක්කොම) නවත්තන්න වෙනවා!! දැනගත්තට පස්සෙත් ඒ බලුවැඩ දිගටම කළොත් නම් lock-down වෙලා අම්බානටම කන්න වෙනවා!! ඒ වගේම තමන් මේ ස්වභාවධර්මයේ ඇත්ත කතාව දැනගෙන එහෙම්පිටින්ම වෙනස්වෙලා, ඊළඟට තමන් සතු වස්තුව - දේපල - බලය සේරම පාවිච්චි කරලා මේ වෙලාවෙ ඉඳලා මුළු ලෝකෙම ඉන්නා අහිංසක මිනිස්සුන්ගේ - සත්තුන්ගේ සතුට සැනසීම වෙණුවෙන් කැපවෙලා වැඩ කළොත් නම් එහෙම, මේ වෙද්දි accumulate වෙලා තියන විපාකත් සේරම neutralize වෙන්න හදාගෙන මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න / පිරිණිවන්පාන්න හදාගන්න උනත් පුළුවන් කම තියනවා!!" කියන එක දැනගෙන තේරුම් අරගෙනම හැදුණොත් මිසක්... නැත්නම් ඉබේම නම් වෙනස්වෙන්නෙත් නැහැ බොළල්ල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG] සේරටම වඩා මේ ලෝකය / environment එක තව තව -Ve bias උනොත් නම් මොකෙකුටවත්.. මොකියෙකුටවත්.. ඒවා දැනගන්න - තේරුම් ගන්න ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG] මොකද ලෝකෙ / environment එක negative වෙන්න වෙන්න මිනිස්සු කියන එවුන්ට 'ධර්මය කොටල පෙව්වත්' වැඩක් වෙන්නෙ නැතුව යනවා!!! !!! !!! උඹලට ඉදිරි posts වලදි පෙනෙයි, -Ve bias වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ ඔළුගෙඩි කියන ඒවා හරියට වැඩකරන්නෙ නැතුව යනවා!!! !!! !!! මේ මං දාන ඒවා එහෙමනම් පේන්නෙම නැතුව යනවා!!! පෙණුනත් බලන්න හිතෙන්නෙ නැතුව යනවා!!! බැලුවත් තේරෙන්නෙ නැතුව යනවා!!! !!! !!! [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] අන්තිමට 'මිනිස්සු' කියන එවුන් අමුම අමු තිරිසන්නු බවටම පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ස්වභාවධර්මයේ ඇත්ත technical කතාවෙ හැටි එහෙම තමයි!!! !!! !!! [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom