Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොං සංඝයෝ ගොං බෞද්ධයන්ට දමාගෙන චතුරාර්ය සත්‍ය වන්දනා කරවන තවත් මුස්පේන්තු දවසක්!

හුඟක් එවුන්ට මුල මතක නැති නිසා පොඩි අතීතාවර්ජණ පාරක් දාන්න කියල හිතුණා.....

බොළල්ලා මේ මුළු ලෝකෙම හිටිය තරමක් හිටියේ.. දැනටත් වැඩිම හරියක් ඉන්නේ.. අර මොකෙද්ද ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් තේරිලත් නැති - පාළි / මාඝදී භාශාව දැනගෙන ඉඳලත් නැති අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෙක්, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ මේ සත්වයන් හැමෝගෙම ජීවිත වල තියන 'සංකත' ස්වභාවය... අනිත්‍ය - තාවකාලික ස්වභාවය... දක්වන්න

'උප්පාදෝ පඥ්ඥායති' = හටගැනීම දක්නට තිබෙනවා!!!

'වයෝ පඥ්ඥායති' = නැසී වැනසී යාම දක්නට තිබෙනවා!!!

'ටිතස්ස අඤ්ඤතත්තං පඥ්ඥායති' = පවතින කාලය අතරතුරේ වෙනස්වීම් දක්නට තිබෙනවා!!! කියලා තෝරලා දීපු එකෙන්,

උප්පාදෝ පඥ්ඥායති = ඇතිවීම.

වයෝ පඥ්ඥායති = නැතිවීම.

ටිතස්ස අඤ්ඤතත්තං පඥ්ඥායති = පැවතීම. කියලා අරගෙන,

ඇතිවීම - නැතිවීම - පැවතීම => 'ඇතිවෙමින් නැතිවෙමින් පවතින' කියලා modify කොරලා  අළුතෙන්ම හදාපු අමු කුණුහරුප දහම හදාරපු එවුන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උන් ඉතිං කුසල් සිත් - අකුසල් සිත් - ක්‍රියා සිත් - මාර්ග සිත් - ඵල සිත් etc. etc. කිය කියා ඒ යකා දෙසල තියන අමු කුණුහරුප සිත් ගණන් කොර කොර ඉඳලා අන්තිමට කර්මජරූප චිත්තජරූප ඔක්කොම පුක්කජරූප වෙලා  ලබඃ ජඃ ගාලා අපාගතවුණා!!! !!! !!! සද්දෙත් එක්කම!!!  ඒ මොකෙක්වත් මොකියෙක් වත් සංසාර පැවැත්මෙන් ගැලවුණේ වත්.. නිවන් ගියේ / පිරිණිවන්පෑවේ වත්.. නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

තාම පණපිටින් ඉන්න ඒ සෙට් එකේ එවුනුත් ඉදිරියෙදි දවසක ඒ ලෙසටම කර්මජරූප චිත්තජරූප ඔක්කොම පුක්කජරූප වෙලා අපාගත වෙයි!!! !!! !!!  මොකද ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප හදාරලා මොළ කුණුවෙච්ච එවුන්ට දැන් කොච්චර සත්‍ය ශ්‍රී සද්ධර්මය කියල දුන්නත්.. නැත්නම්, උන් තාවකාලික / අනිත්‍ය එවුන් බව තේරුම් කරල දුන්නත්.. උන් පිළිගන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා උන් මොකෙක්වත් - මොකියෙක් වත් සංසාර පැවැත්මෙන් ගලවන්න / නිවන් යවන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

බොළල්ලා ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයා කාල දාලා - විනාස කරලා දාල තිබුණු ගෞතම බුද්ධ සාසනය නැවත පිහිටෙව්වේ අපේ හාමුදුරුවෝ, පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින්වහන්සේ තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන්වහන්සේ මහා 'යුද්ධයක්' කරලා.. ගම්මානෙකට නින්දා - අපහාස විඳලා.. ඒ වෙනකම් යාන්තම් පුස්කොළ පොත්වලට සීමාවෙලා බේරිලා ආරක්ෂාවෙලා තිබුණු මාඝදී භාෂාවෙන් තියන Genuine / Original බුද්ධ දේශණා සිංහල අපට තේරෙන විදියට word by word meanings එක්ක සරළ සිංහලෙන් තෝර තෝරා දීපු එකෙන් මේ දේවල් මෙහෙම උනා මිසක්, නැත්නම් අද මට - තොපිට කාටවත්ම 'නිවන් කතා' නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

මම ධර්මය අල්ලගත්ත තැන ඉඳලා මං ඔක්කොම කොණක ඉඳලා rectify කර කර හැදුවා!!! !!! !!! අද ධර්ම මාතෘකාව බදාගෙන ඉන්න කාගෙ කාගෙත් best favorite කතන්දර වෙච්ච 'හිතිං අතහැරලා' දාන එක / 'හිතිං අතහැරලා' ඉන්න එක ( = වර්තමානයේ ඉන්න එක / මේ මොහොතෙ ඉන්න එක) මුළින්ම ප්‍රසිද්ධියේ කියල දැම්මෙත් මං තුමා තමයි!!! !!! !!!   ඒ කිව්වෙත් 'වින් - නාම mechanisms' වල කතන්දරේ ටක්කෙටම අල්ලගත්තට පස්සෙ ඒවයි ස්වභාවය අනුව repeat වෙන්න වෙන්න feedback වෙලා energy boost / develop වෙන එක මට අමුතු සිද්ධියක් නොවෙච්ච නිසා, තමන්ගෙ පැත්තෙන් සංසාර කතන්දරේ වණකරගන්නෙ නැතුව / භව ලොකු කරගන්නෙ නැතුව / වැඩේ තව තවත් අනාගන්නෙ නැතුව ඉන්න නම් උඹල හැම කෙනෙක්ම.. අනිවාර්යයෙන්ම.. හිතිං repeat කරන ඒවා ඔක්කොම නැවැත්විය යුතු නිසයි!!! !!! !!!

බැලුවම ධර්ම මාතෘකාවෙදි කාට කාටත් කරන්න / කරගන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ වදාළ සීලයෙන් සංවර වෙන එක - ඉන්ද්රිය සංවරය ඇතිකරගන්න එක - සමාධිය දියුණු කරගන්න එක ඔක්කොම point වෙන්නෙ / යොමුවෙන්නෙත් එතනටම තමයි!!! !!! !!! එතකොට 'මාර්ග ඵල' ලබන්න ඕනෙත් ඒ වැඩේ ඉබේම කෙරෙන තත්වෙට පත්කරගන්න තමයි!!! !!! !!!

හැබැයි අන්න ඒ 'මාර්ගඵල ලැබිල්ලට' ගියාම නම් "කවුරුවත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!! කවුරුවත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්නෙ නෑ!! කවුරුවත්ම සංසාර දුකෙන් නිදහස්වෙන්නෙ නෑ!!" කියලා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේම කෙළින්ම කියල තියනවා!!! !!! !!! ආන්න ඒ නිසා මං ඊළඟට ආයි කිසීම කෙනෙකුට ගෞතම බුද්ධ සාසනය මඟහැරෙන්නේ නැතිවෙන්න.. මං ලියල දාන දේවල් කියවලා - අහලා දැනගන්න දැනගන්න සැණින් ඒ හැම කෙනෙක්ම automatically සංසාර පැවැත්මෙන් ගැළවිලා නිදහස්වෙන පාරට සෙට්වෙන්න.. බොළා හැමෝම ඉබේම මාර්ගඵල ලාභීන් / ලාභිනියන් බවට පත්වෙන්න..  එහෙම්පිටින්ම පාර හැදුවා!!! !!! !!!

කිසීම කෙනෙක් හරියට අල්ලගන්නෙ / තේරුම් ගන්නෙ නැතෙයි කියාපු මේ ධර්ම මාතෘකාවෙ තියන Most Critical Point එක, බොළා කවුරුවත් සංසාරෙ ඇවිල්ල නැති බව... මීට කළින් ඉපදිලා ඉඳලත් නැති බව... වෙලා තියෙන්නෙ මේ උඹල - අපි - අනික් සත්තු හැමෝම හැදෙන / ඉපදෙන විදිය 'පටිච්චසමුප්පාදය' කියන Electrical energy - Electromagnetic energy දෙකේ එකතුවෙන් ක්‍රියාත්මකවෙන completely technical කතන්දරය නිසා උපදින උපදින සත්වයන්ට තඩි සංසාර මතකයක් උපතින්ම උරුමවෙන එක විතරයි බව... ඒත් ඒ මතකය උඹලගෙ නෙවෙයි බව... ඒකෙ තියන කිසීම දේකට උඹල කළබලවෙන්න - බයවෙන්න - පසුතැවෙන්න - වගකියන්න ඕනෙ නැති බව... ඔක්කොම කියල දීලා මංම උඹල ඔක්කොමලව confirmed සෝවාන් / සෝතාපන්න එවුන් කරල දැම්මා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතනින් නැවැත්තුවෙත් නෑ!!! ඊළඟට බොළා හැමෝම තාවකාලික / අනිත්‍ය එවුන් බව කෙළින්ම කියලා, බොළාට යම් දවසක නැතිවෙන්නම වෙන බව කියලා, බොළාට තියෙන්නෙ 'ඇස්දෙක වැඩකරනකම් පේන - කන්දෙක වැඩකරනකම් ඇහෙන - නහය වැඩකරනකම් ගඳ සුවඳ දැනෙන - දිව වැඩකරනකම් රස දැනෙන - ඇඟ වැඩකරනකම් පහස දැනෙන - මොළේ වැඩකරනකම් හිතෙන මතක්වෙන 'පොඩි තොරණ් case එකක්'  විතරයි!!! !!! !!! උඹල මැරෙනකොට ඒක කොහොමත් නැතුව යනවා!!! ඒකට කළබලවෙන්න - බයවෙන්න එපා!!! මේ ඇඟවල් ඇතුලෙ කිසීම දෙයක් නෑ!!! මේ ඇඟවල් හැදිල තිබුනෙ නැත්නම් අද උඹල ඇත්තෙත් නෑ!!! කියන ඔක්කොම කියලදීලා උඹලව කෙළින්ම අරහත් - අනාගාමී එවුන් වෙන තැනටම වැඩේ කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඕවයි මට මොනවත් doubts නැහැ බොළල්ල!!! දැන් මේ මාතෘකාව තනිකරම තියෙන්නෙ මගේ අතේ!!! !!! !!! මේ ගතවෙන කාලසීමාව ඇතුළෙ මේ මුළු විශ්වයටම ඉන්න ලොකුම ලොක්කත් මංම තමයි!!! !!! !!! ඒවයි මොකුත් වෙනසක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ පොඩ්ඩක් අවුල් උනේ උඹලව educate කරලා උඹලගෙ පැත්තෙන් කතන්දරේ තවත් අනෙන්නෙ නැතිවෙන්න හදන අතරේ parallelly / simultaneously සංසාර අණතුරත් control / regulate කරලා ප්‍රායෝගිකව / practically උඹලට නිවන් යන්න / පිරිණිවන්පාන්න අවශ්‍ය background එකත් හදන්න මට ශක්තිය නැතිවෙච්ච එක විතරයි!!! !!! !!! මගේමයි කියල මගේ හැමදේටම ඉන්න එකියක් එක්ක pair වෙන්න නොලැබිච්ච එකෙන් ඒ වැඩේ කැවුනා!!! !!! !!! ඒකට මට කරන්න දේකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒ තත්වය යටතෙ දැන් උඹල රහත්වෙලාම හිටියත් උඹලට නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්වෙන්නෙ ඒකට අවශ්‍ය විදියට background එක හැදිච්ච කාලෙක තමයි!!! !!! !!! මොකද පටිච්චසමුප්පාදය terminate වෙන්නෙ මේ හැදිල තියන ජීවිතයක් අවසන් වෙද්දි භවය / field එකත් අඩුවෙලා අඩුවෙලා නැතිවෙලා ගියොත්.. නිරුද්ධවෙලා ගියොත්.. විතරයි!!! !!! !!! නැත්නම් ආයි තව උපතක් සිද්ධවෙනවාමයි!!! !!! !!! මේ දැන් තියන situation එක යටතෙ උඹල රහත්වෙලා උඹලගෙ පැත්තෙන් භව දසම මාත්‍රයක් වත් හැදෙන්නෙ / develop වෙන්නෙ නැතිවෙන්න හදාගෙන තිබුණත් එළියෙ තියන දඩ radiation එක (සංසාර අණතුර) හන්දා උඹලගෙ භව කොහොමත් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං බොළාට අනිවා පෙරේත - තිරිසන් - නිරිසත් මොන මොනවයි හරි ආයි ආයි උපදින්නම වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  {බේරෙන්නෙ මට 'too close' කිහිපදෙනා විතරයි!!! !!! !!!}

මොකද, අරහත්වයටම පත්වෙලා පූර්ණ උපේක්ෂාවෙන් - සමාධියෙන් ඉන්නවයි කියන්නෙත් ගේ ඇතුළට වෙලා ජනෙල් දොරවල් වහගෙන නොකර සද්ද ඉන්නවා වගේ වැඩක් පමණයි!!! !!! !!! ඒත් මේ වගේ කාලෙක... නැත්නම් 'හතරවටින්ම ගිණි ඇවිළෙන' කලෙක... එහෙම හිටියත් වෙන්නෙ ගේත් එක්කම තෝත් පිච්චිලා යනවා වගේ වැඩක් තමයි!!! !!! !!! එතන පටිච්චසමුප්පාදය / technical process එක terminate වෙන්න අවශ්‍ය පසුබිම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන් බොළල්ලා මං කියපු විදියටම බොළාගෙ මුළු ජීවිත කතාවම හරියට තේරුම් අරගෙන අරහත්ඵලයම සාක්ෂාත්කරගෙන (experience එකත් ලබල) කවදහරි terminate වෙනකම් අල්ලගෙන ඉන්න පුළුවන්වෙන විදියට වැඩකරපල්ල!!! !!! !!! පුලුවාන් තරම් පින් රැස්කරගනිල්ල!!! !!! !!! පිළිම වලට - ගස්වලට - චෛත්‍ය වලට වඳින්න පුදන්න වගේ ගොං වැඩ - අමු කුණුහරුප වැඩ නෙවෙයි, පණ තියන සත්තුන්ට - මිනිස්සුන්ට කන්න බොන්න / අඳින්න / ඉන්න හිටින්න උපකාර කරන ඒවා... ලෙඩට දුකට බේත් හේත් උපකාර කරන ඒවා... අන්න ඒවා කරපල්ල!!! !!! !!! ඒ ඇරෙන්න ඔය එක එක ගොං සංඝයෝ - නානාප්‍රකාර කුණුහරුප කාරයෝ - කාරියෝ කියන කෙහෙල්මල් කොරන්න යන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එව්ව කොරල තොපිට කවදාවත් සංසාර දුකින් සදහටම නිදහස්වෙන්න - පිරිණිවන් පාන්න හම්බවෙන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මගේ ඉතුරු posts බලනකොට උඹලට උඹල තවම නොදන්න දේවල් තව මහ තොගයකුත් දැනගන්න ලැබෙයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 28061408, member: 31903"] ගොං සංඝයෝ ගොං බෞද්ධයන්ට දමාගෙන චතුරාර්ය සත්‍ය වන්දනා කරවන තවත් මුස්පේන්තු දවසක්! 😄😄 හුඟක් එවුන්ට මුල මතක නැති නිසා පොඩි අතීතාවර්ජණ පාරක් දාන්න කියල හිතුණා..... බොළල්ලා මේ මුළු ලෝකෙම හිටිය තරමක් හිටියේ.. දැනටත් වැඩිම හරියක් ඉන්නේ.. අර මොකෙද්ද ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් තේරිලත් නැති - පාළි / මාඝදී භාශාව දැනගෙන ඉඳලත් නැති අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෙක්, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ මේ සත්වයන් හැමෝගෙම ජීවිත වල තියන 'සංකත' ස්වභාවය... අනිත්‍ය - තාවකාලික ස්වභාවය... දක්වන්න 'උප්පාදෝ පඥ්ඥායති' = හටගැනීම දක්නට තිබෙනවා!!! 'වයෝ පඥ්ඥායති' = නැසී වැනසී යාම දක්නට තිබෙනවා!!! 'ටිතස්ස අඤ්ඤතත්තං පඥ්ඥායති' = පවතින කාලය අතරතුරේ වෙනස්වීම් දක්නට තිබෙනවා!!! කියලා තෝරලා දීපු එකෙන්, උප්පාදෝ පඥ්ඥායති = ඇතිවීම. වයෝ පඥ්ඥායති = නැතිවීම. ටිතස්ස අඤ්ඤතත්තං පඥ්ඥායති = පැවතීම. කියලා අරගෙන, ඇතිවීම - නැතිවීම - පැවතීම => 'ඇතිවෙමින් නැතිවෙමින් පවතින' කියලා modify කොරලා 😂😂 අළුතෙන්ම හදාපු අමු කුණුහරුප දහම හදාරපු එවුන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅😅 උන් ඉතිං කුසල් සිත් - අකුසල් සිත් - ක්‍රියා සිත් - මාර්ග සිත් - ඵල සිත් etc. etc. කිය කියා ඒ යකා දෙසල තියන අමු කුණුහරුප සිත් ගණන් කොර කොර ඉඳලා අන්තිමට කර්මජරූප චිත්තජරූප ඔක්කොම පුක්කජරූප වෙලා 🙃🙃🙃 ලබඃ ජඃ ගාලා අපාගතවුණා!!! !!! !!! සද්දෙත් එක්කම!!! 🤣🤣 ඒ මොකෙක්වත් මොකියෙක් වත් සංසාර පැවැත්මෙන් ගැලවුණේ වත්.. නිවන් ගියේ / පිරිණිවන්පෑවේ වත්.. නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 තාම පණපිටින් ඉන්න ඒ සෙට් එකේ එවුනුත් ඉදිරියෙදි දවසක ඒ ලෙසටම කර්මජරූප චිත්තජරූප ඔක්කොම පුක්කජරූප වෙලා අපාගත වෙයි!!! !!! !!! 🙃🙃 මොකද ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප හදාරලා මොළ කුණුවෙච්ච එවුන්ට දැන් කොච්චර සත්‍ය ශ්‍රී සද්ධර්මය කියල දුන්නත්.. නැත්නම්, උන් තාවකාලික / අනිත්‍ය එවුන් බව තේරුම් කරල දුන්නත්.. උන් පිළිගන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා උන් මොකෙක්වත් - මොකියෙක් වත් සංසාර පැවැත්මෙන් ගලවන්න / නිවන් යවන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 බොළල්ලා ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයා කාල දාලා - විනාස කරලා දාල තිබුණු ගෞතම බුද්ධ සාසනය නැවත පිහිටෙව්වේ අපේ හාමුදුරුවෝ, පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින්වහන්සේ තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන්වහන්සේ මහා 'යුද්ධයක්' කරලා.. ගම්මානෙකට නින්දා - අපහාස විඳලා.. ඒ වෙනකම් යාන්තම් පුස්කොළ පොත්වලට සීමාවෙලා බේරිලා ආරක්ෂාවෙලා තිබුණු මාඝදී භාෂාවෙන් තියන Genuine / Original බුද්ධ දේශණා සිංහල අපට තේරෙන විදියට word by word meanings එක්ක සරළ සිංහලෙන් තෝර තෝරා දීපු එකෙන් මේ දේවල් මෙහෙම උනා මිසක්, නැත්නම් අද මට - තොපිට කාටවත්ම 'නිවන් කතා' නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මම ධර්මය අල්ලගත්ත තැන ඉඳලා මං ඔක්කොම කොණක ඉඳලා rectify කර කර හැදුවා!!! !!! !!! අද ධර්ම මාතෘකාව බදාගෙන ඉන්න කාගෙ කාගෙත් best favorite කතන්දර වෙච්ච 'හිතිං අතහැරලා' දාන එක / 'හිතිං අතහැරලා' ඉන්න එක ( = වර්තමානයේ ඉන්න එක / මේ මොහොතෙ ඉන්න එක) මුළින්ම ප්‍රසිද්ධියේ කියල දැම්මෙත් මං තුමා තමයි!!! !!! !!! 😁 😌😌 ඒ කිව්වෙත් 'වින් - නාම mechanisms' වල කතන්දරේ ටක්කෙටම අල්ලගත්තට පස්සෙ ඒවයි ස්වභාවය අනුව repeat වෙන්න වෙන්න feedback වෙලා energy boost / develop වෙන එක මට අමුතු සිද්ධියක් නොවෙච්ච නිසා, තමන්ගෙ පැත්තෙන් සංසාර කතන්දරේ වණකරගන්නෙ නැතුව / භව ලොකු කරගන්නෙ නැතුව / වැඩේ තව තවත් අනාගන්නෙ නැතුව ඉන්න නම් උඹල හැම කෙනෙක්ම.. අනිවාර්යයෙන්ම.. හිතිං repeat කරන ඒවා ඔක්කොම නැවැත්විය යුතු නිසයි!!! !!! !!! බැලුවම ධර්ම මාතෘකාවෙදි කාට කාටත් කරන්න / කරගන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ වදාළ සීලයෙන් සංවර වෙන එක - ඉන්ද්රිය සංවරය ඇතිකරගන්න එක - සමාධිය දියුණු කරගන්න එක ඔක්කොම point වෙන්නෙ / යොමුවෙන්නෙත් එතනටම තමයි!!! !!! !!! එතකොට 'මාර්ග ඵල' ලබන්න ඕනෙත් ඒ වැඩේ ඉබේම කෙරෙන තත්වෙට පත්කරගන්න තමයි!!! !!! !!! හැබැයි අන්න ඒ 'මාර්ගඵල ලැබිල්ලට' ගියාම නම් "කවුරුවත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!! කවුරුවත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්නෙ නෑ!! කවුරුවත්ම සංසාර දුකෙන් නිදහස්වෙන්නෙ නෑ!!" කියලා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේම කෙළින්ම කියල තියනවා!!! !!! !!! ආන්න ඒ නිසා මං ඊළඟට ආයි කිසීම කෙනෙකුට ගෞතම බුද්ධ සාසනය මඟහැරෙන්නේ නැතිවෙන්න.. මං ලියල දාන දේවල් කියවලා - අහලා දැනගන්න දැනගන්න සැණින් ඒ හැම කෙනෙක්ම automatically සංසාර පැවැත්මෙන් ගැළවිලා නිදහස්වෙන පාරට සෙට්වෙන්න.. බොළා හැමෝම ඉබේම මාර්ගඵල ලාභීන් / ලාභිනියන් බවට පත්වෙන්න.. 😉 එහෙම්පිටින්ම පාර හැදුවා!!! !!! !!! 😌😌 කිසීම කෙනෙක් හරියට අල්ලගන්නෙ / තේරුම් ගන්නෙ නැතෙයි කියාපු මේ ධර්ම මාතෘකාවෙ තියන Most Critical Point එක, බොළා කවුරුවත් සංසාරෙ ඇවිල්ල නැති බව... මීට කළින් ඉපදිලා ඉඳලත් නැති බව... වෙලා තියෙන්නෙ මේ උඹල - අපි - අනික් සත්තු හැමෝම හැදෙන / ඉපදෙන විදිය 'පටිච්චසමුප්පාදය' කියන Electrical energy - Electromagnetic energy දෙකේ එකතුවෙන් ක්‍රියාත්මකවෙන completely technical කතන්දරය නිසා උපදින උපදින සත්වයන්ට තඩි සංසාර මතකයක් උපතින්ම උරුමවෙන එක විතරයි බව... ඒත් ඒ මතකය උඹලගෙ නෙවෙයි බව... ඒකෙ තියන කිසීම දේකට උඹල කළබලවෙන්න - බයවෙන්න - පසුතැවෙන්න - වගකියන්න ඕනෙ නැති බව... ඔක්කොම කියල දීලා මංම උඹල ඔක්කොමලව confirmed සෝවාන් / සෝතාපන්න එවුන් කරල දැම්මා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌 එතනින් නැවැත්තුවෙත් නෑ!!! ඊළඟට බොළා හැමෝම තාවකාලික / අනිත්‍ය එවුන් බව කෙළින්ම කියලා, බොළාට යම් දවසක නැතිවෙන්නම වෙන බව කියලා, බොළාට තියෙන්නෙ 'ඇස්දෙක වැඩකරනකම් පේන - කන්දෙක වැඩකරනකම් ඇහෙන - නහය වැඩකරනකම් ගඳ සුවඳ දැනෙන - දිව වැඩකරනකම් රස දැනෙන - ඇඟ වැඩකරනකම් පහස දැනෙන - මොළේ වැඩකරනකම් හිතෙන මතක්වෙන 'පොඩි තොරණ් case එකක්' 😊 විතරයි!!! !!! !!! උඹල මැරෙනකොට ඒක කොහොමත් නැතුව යනවා!!! ඒකට කළබලවෙන්න - බයවෙන්න එපා!!! මේ ඇඟවල් ඇතුලෙ කිසීම දෙයක් නෑ!!! මේ ඇඟවල් හැදිල තිබුනෙ නැත්නම් අද උඹල ඇත්තෙත් නෑ!!! කියන ඔක්කොම කියලදීලා උඹලව කෙළින්ම අරහත් - අනාගාමී එවුන් වෙන තැනටම වැඩේ කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌😌 ඕවයි මට මොනවත් doubts නැහැ බොළල්ල!!! දැන් මේ මාතෘකාව තනිකරම තියෙන්නෙ මගේ අතේ!!! !!! !!! මේ ගතවෙන කාලසීමාව ඇතුළෙ මේ මුළු විශ්වයටම ඉන්න ලොකුම ලොක්කත් මංම තමයි!!! !!! !!! ඒවයි මොකුත් වෙනසක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ පොඩ්ඩක් අවුල් උනේ උඹලව educate කරලා උඹලගෙ පැත්තෙන් කතන්දරේ තවත් අනෙන්නෙ නැතිවෙන්න හදන අතරේ parallelly / simultaneously සංසාර අණතුරත් control / regulate කරලා ප්‍රායෝගිකව / practically උඹලට නිවන් යන්න / පිරිණිවන්පාන්න අවශ්‍ය background එකත් හදන්න මට ශක්තිය නැතිවෙච්ච එක විතරයි!!! !!! !!! මගේමයි කියල මගේ හැමදේටම ඉන්න එකියක් එක්ක pair වෙන්න නොලැබිච්ච එකෙන් ඒ වැඩේ කැවුනා!!! !!! !!! ඒකට මට කරන්න දේකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ තත්වය යටතෙ දැන් උඹල රහත්වෙලාම හිටියත් උඹලට නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්වෙන්නෙ ඒකට අවශ්‍ය විදියට background එක හැදිච්ච කාලෙක තමයි!!! !!! !!! මොකද පටිච්චසමුප්පාදය terminate වෙන්නෙ මේ හැදිල තියන ජීවිතයක් අවසන් වෙද්දි භවය / field එකත් අඩුවෙලා අඩුවෙලා නැතිවෙලා ගියොත්.. නිරුද්ධවෙලා ගියොත්.. විතරයි!!! !!! !!! නැත්නම් ආයි තව උපතක් සිද්ධවෙනවාමයි!!! !!! !!! මේ දැන් තියන situation එක යටතෙ උඹල රහත්වෙලා උඹලගෙ පැත්තෙන් භව දසම මාත්‍රයක් වත් හැදෙන්නෙ / develop වෙන්නෙ නැතිවෙන්න හදාගෙන තිබුණත් එළියෙ තියන දඩ radiation එක (සංසාර අණතුර) හන්දා උඹලගෙ භව කොහොමත් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං බොළාට අනිවා පෙරේත - තිරිසන් - නිරිසත් මොන මොනවයි හරි ආයි ආයි උපදින්නම වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 {බේරෙන්නෙ මට 'too close' කිහිපදෙනා විතරයි!!! !!! !!!} මොකද, අරහත්වයටම පත්වෙලා පූර්ණ උපේක්ෂාවෙන් - සමාධියෙන් ඉන්නවයි කියන්නෙත් ගේ ඇතුළට වෙලා ජනෙල් දොරවල් වහගෙන නොකර සද්ද ඉන්නවා වගේ වැඩක් පමණයි!!! !!! !!! ඒත් මේ වගේ කාලෙක... නැත්නම් 'හතරවටින්ම ගිණි ඇවිළෙන' කලෙක... එහෙම හිටියත් වෙන්නෙ ගේත් එක්කම තෝත් පිච්චිලා යනවා වගේ වැඩක් තමයි!!! !!! !!! එතන පටිච්චසමුප්පාදය / technical process එක terminate වෙන්න අවශ්‍ය පසුබිම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් බොළල්ලා මං කියපු විදියටම බොළාගෙ මුළු ජීවිත කතාවම හරියට තේරුම් අරගෙන අරහත්ඵලයම සාක්ෂාත්කරගෙන (experience එකත් ලබල) කවදහරි terminate වෙනකම් අල්ලගෙන ඉන්න පුළුවන්වෙන විදියට වැඩකරපල්ල!!! !!! !!! පුලුවාන් තරම් පින් රැස්කරගනිල්ල!!! !!! !!! පිළිම වලට - ගස්වලට - චෛත්‍ය වලට වඳින්න පුදන්න වගේ ගොං වැඩ - අමු කුණුහරුප වැඩ නෙවෙයි, පණ තියන සත්තුන්ට - මිනිස්සුන්ට කන්න බොන්න / අඳින්න / ඉන්න හිටින්න උපකාර කරන ඒවා... ලෙඩට දුකට බේත් හේත් උපකාර කරන ඒවා... අන්න ඒවා කරපල්ල!!! !!! !!! ඒ ඇරෙන්න ඔය එක එක ගොං සංඝයෝ - නානාප්‍රකාර කුණුහරුප කාරයෝ - කාරියෝ කියන කෙහෙල්මල් කොරන්න යන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එව්ව කොරල තොපිට කවදාවත් සංසාර දුකින් සදහටම නිදහස්වෙන්න - පිරිණිවන් පාන්න හම්බවෙන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මගේ ඉතුරු posts බලනකොට උඹලට උඹල තවම නොදන්න දේවල් තව මහ තොගයකුත් දැනගන්න ලැබෙයි!!! !!! !!! 😌😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom