Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං මේ ලෝකෙ දැන් කාලෙ මං ඇරෙන්න වෙන එහෙම අය නැහැ බොළල්ල!!! !!! !!!  මේ ගතවෙන කාල සීමාවෙ නම් මුළු විශ්වයටම ඉන්නෙ 'මං තුමා' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒකත් අවුරුදු සිය දාස් ගාණක් තිස්සෙ ලොකු කැපකිරීමක් කරලා.. හෙණ කට්ටක් කාලා.. මේ 'අපේ වැඩේ' ඇදගෙන ආපු, මේ වැඩේ පිටිපස්සෙන් හිටිය - ඉන්න, දෙවි පිරිස නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං පළවෙනියට, අන්න එහෙමවත් හැදිලා 'එකම එකෙක්' හරි ඉන්න එකේ chance එක උපරිමයෙන්ම අරගෙන, දැන් මං පණපිටින් ඉන්නකම් මට හොඳට දැනෙන්න නිතර නිතර සැළකුවොත් නම් උඹලට උපරිමයෙන්ම පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!!  තවදුරටත් සංසාරෙ චාටර් නොවී - කිසීම පරිප්පුවක් නොකා උඹලගෙ මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න / පිරිණිවන් පාන්න හදාගන්නම ඇතිවෙන්න පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!!

ඒත් හැබැයි බොළාට ඕක පේන්නෙ - බොළා ඔය ගැන හිතන්නෙ කල්පණා කරන්නෙම "ඌ අපෙන් සල්ලි ඉල්ලනවා!! ඌ අපෙන් හිඟා කනවා!! ඌ නිකං ඉඳලා අපේ සල්ලි වළින් සැප ගන්න හදනවා!! ඌ අපි හම්බකරන ඒවා කොල්ල කාලා සැපවිඳින්න හදනවා!!" කිය කියා නිසා,   මට ඒක promote කරන්න බෑ!!! !!! !!!   ඒ සම්බන්ධව කතා කරන්න හිතෙන්නෙත් නෑ!!! !!! !!!  හැබැයි මගෙන් ඇරෙන්න උඹලට මේ කාලෙ එහෙම 'wholesale එකේ පින් රැස්කරගන්න' වෙන ක්‍රමයක් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

'ඒක පුත්ත මනු රක්ඛේ' style එකට අප්පමාන චේතෝ හෝ මහග්ගත චේතෝ විදියට මෛත්‍රිය වැඩීමෙන් නම් මගෙන් රැස්වෙනවාටත් වඩා පින් ප්‍රමාණයක් රැස්කරගන්න පුළුවන්!!! ඒත් හැබැයි ඒ වැඩේ තමන්ගේම උවමණාවෙන් ඉස්සර ඉඳලාම.. බොක්කෙන්ම.. කරගෙන ආව උදවියට විතරයි!!! !!! !!! මොකද දැන් මගෙන් සීන් එක දැනගත්තයින් පස්සෙ මොකෙක් හරි / මොකියෙක් හරි එහෙම මෛත්‍රිය වඩලා wholesale එකේ පින් රැස්කරගන්න හිතුවොත්, ඌ / ඒකි ඒ කරන්නේ මට නොසළකා.. මාව bypass කරලා.. මට වංගු දාලා.. ගොඩයන්න try කිරිල්ලක් නිසා, උං කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ධර්ම මාතෘකාවෙදි එහෙම කුප්ප drills වලට ලැබෙන්නෙ completely negative resultsම තමයි!!! !!! !!!

ඊළඟට දෙවැනියට, මං ඇත්ත කතාව තෝර තෝරා - පැහැදිළි කර කර කියල දුන්නයින් පස්සෙ "මං සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒකෙ තියන කිසීම දෙයක් මට වෙච්ච දේවල් වත්.. මං කියපු කරපු දේවල් වත්.. නෙවෙයි!!" කියලා තේරුම් අරගෙන 'පුරාණ කර්ම වළින්' ගැළවිච්ච, "සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි නම් ගියත් යන්නෙ පංච උපාදානස්කන්ධයම විතරයි නෙව!! මට සංසාරෙ යන්න බැහැ නෙව!! එතකොට මං තාවකාලිකයි නෙව!!" කියලා තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බවත් දැනගත්ත, අත්දැකීම ලබලා තමන් තාවකාලික බව ප්රත්යක්ෂ කරගන්න එකත් කරගත්ත, මගේ උපකාරයෙන් රහත්වෙච්ච රහතුන්වහන්සේ / රහත්වෙච්ච කෙනෙකුගෙන් එයාට වටිනා කියන දෙයක් දෙන / සළකන එක සැරේකට උඹලට පින් 'දෙතුන් දාහක්' විතර රැස්කරගන්න පුළුවන්!!! !!! !!!  හැබැයි ඌත් නිතර නිතර මට සළකලා - උදව් උපකාර කරලා උගේ level එක maintain කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  නැත්නම් ටිකෙන් ටික level down වෙලා ඌ උගේ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසත් එක්කම 'ජබෝස්' වෙනවා!!! !!! !!!   මං ඔය පුණ්‍යශක්ති කතන්දරේ structures ඇඳලම කියල පෙන්නලා දීල ඇති.

ඊළඟට තුන්වෙනුවට, මං දන්න සෙල්ලං ඔක්කොම දාලා ආයි මළාට තේරුණේ නැහැ. පැහැදිළි නැහැ. කියන්න බැරිවෙන්නම කරුණු කාරණා තෝරලා දුන්නයින් පස්සෙ අකමැත්තෙන් හරි "මං සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒක මගේ නෙවෙයි!! ඒකෙ තියෙන්නෙ මට වෙච්ච දේවල් වත්.. මං කියපු කරපු දේවල් වත්.. නෙවෙයි!!" කියලා තේරුම් අරගෙන 'පුරාණ කර්ම වළින්' ගැළවිච්ච,  "ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි නම් ගියත් යන්නෙ ඒක විතරයි!! මට යන්න බැහැ!! මං තාවකාලිකයි!!" කියලා තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බවත් දැනගත්ත, අත්දැකීම ලබලා තමන් තාවකාලික බව ප්රත්යක්ෂ කරගන්න එකත් කරගත්ත, මං බලහත්කාරයෙන් රහත් කරවපු රහතුන්වහන්සේ / රහත්වෙච්ච කෙනෙකුගෙනුත් උඹලට කළින් උන්ගෙන් වගේම, හැබැයි සැරේකට පින් 'පන්සීයක් දාහක්' විතර, රැස්කරගන්න පුළුවන්!!! !!! !!!   උනුත් මට link වෙලා level maintain කරගත යුතුයි!!!

ඊට අමතරව ඔය ඉන්න තරමක් මං එළිදරව් කරපු - කරන ඇත්ත කතාව හාංකවිසියක් නොදන්න... නොපිළිගන්න... විශ්වාස නොකරන... 'මං පිස්සෙක්!! මං ධර්මය කන්නෙක්!! මං නිර්මල බුදු දහම වළඳන එකෙක්!! බුද්ධ සාසනය විනාස කරන එකෙක්!!' කිය කියා කියන... පිළිම වන්දනා කරන / ගස් වන්දනා කරන / චෛත්‍ය වන්දනා කරන... ඕනෙම ගොං සංඝයෙක්.. ඕනෙම ගොං අවබෝධ කාරයෙක් / කාරියෙක්.. ඕනෙම ධර්ම කාරයෙක් / කාරියෙක්.. 'දැකපු' එකෙක් / එකියෙක්.. අමු මිත්‍යාදෘෂ්ඨිකයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!    උන්ගෙ කෙහෙල්මල් ඵල - අවබෝධ ඔක්කොම හලලා 'ඌ විතරක්' ගත්තම මනුස්සයෙක් නිසා, එහෙම එවුන්ට පිදුවහම / සැලකුවහම උඹලට වරකට පින් සීයක් (100) ගානෙ රැස්වෙයි!!! !!! !!!   මොකද 'දිට්ඨිසම්පන්න' මාර්ගඵල ලාභීන් නොවන නිකං මිනිස්සු ඔක්කොම 100යෙ කෑලි තමයි!!! !!! !!!

අන්තිමට සත්තුන්ට (බල්ලොන්ට - පූසොන්ට - කුරුල්ලොන්ට - ලේන්නුන්ට - මාළුන්ට - පරෙයියන්ට etc.) කන්න බොන්න දුන්නම උඹලට සැරේකට එකෙක් ගෙන් පින් 1ක් ගානෙ රැස්වෙයි!!!

හැබැයි පිළිම වළින් - ගස් වළින් - චෛත්‍ය වළින් නම් බොළාට පින් කඳුළක්වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඉතිං බොළල්ල, උඹලට තේරෙණවා ඇති, මේ වෙද්දි උඹල 'මට wholesale එකේ පින් රැස්වෙනවා ඇති!' කියලා හිතාගෙන කරන තරමක් කරන්නෙ උඹලට පින් කඳුළක්වත් රැස්වෙන්නෙ නැති අමු කුණුහරුප වැඩම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් 'මහා පින්' වෙන්න ඇති කියලා හිතාගෙන උඹලා 'දිට්ඨිසම්පන්න' මාර්ගඵල ලාභීන් නොවන නිකං මිනිස්සුන්ට දෙන ඇස් - හිස් - මස් - ලේ ~ දන්දීම් වළිනුත් උඹලට ලැබෙන්නෙ පින් 100 ගානෙ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බැලුවම මාළුන්ට - පරෙයියන්ට වගේ සත්තුන්ට කෑම දීලා බොළාට ඊටත් වඩා පිණක් රැස්කරගත හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ විදියට 1කේ කෑලි වළින් - 100යෙ කෑලි වළින් පින් රැස්කරලා නම් මේ කාලෙ සංසාර අණතුර ඉක්මවන්න අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඉතිං එතකොට බොළා ඔක්කොමලටම වගේ වෙන්නේ අපාගත වෙන්න හෝ තිරිසන් ජීවිත වලට සෙට්වෙන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    මේ කාලෙ එහෙම සුළු සුළුවෙන් පින් රැස්කරගන පෙරේත මට්ටමේ වත් රැඳෙන එකත් හෙණ අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** මේ.. උඹල මේවා පිළිගන්න - විශ්වාස කරන්න මොකුත් ඕනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   උඹල "මූට පිස්සු! මූ කියන්නෙ බොරු! මූ අපිව බය කරන්න හදනවා!" කිය කියා 'හිත නිවන' කතා වළින් කොච්චර හිත් සනසගෙන හිටියත්, මේ කියන ඒවා පඩේකට වත් ගණන් ගන්නෙ නැතුව හිටියත්, අමතක කරල දාලා නිකං හිටියත්, මැරිච්ච සැණින් බොළා දැන් මේ මනුස්සයො හැටියට ඉපදිලා තියන ළෙසටම ඊළඟ සැරේ තිරිසන් සත්තු - නිරිසත්තු වෙලා උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   දැන් ඉන්න 'බෞද්ධ' කියන එවුන් ඔක්කොටමත් ඒ සෙතේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද උන් පිළිගන්නෙ - විශ්වාස කරන්නෙ - අදහන්නෙ උන්ට ඕනෙ ඕනෙ දේවල් මිසක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම වදාළ දේ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උන් ඔක්කොමලත් අමු මිත්‍යාදෘෂ්ඨිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔන්න ඔතනදි බොළාට පළවෙනි අපායට සෙට්වෙන්න උනොත් කොහොමද?? කියන එක 'දේව දූත සුත්‍රයේදී' භාග්‍යවතුන්වහන්සේම කියල දීල තියනවා!!! !!! !!! අවශ්‍ය නම් ඒකෙන් බලාගනිල්ලා. ඒ සුත්‍රයේ නැත්තෙ පළවෙනි අපායෙදි උනත් ඇත්ත සංසාර කතාව තිතටම දැනගත්ත කෙනෙකුට කට්ට කාගෙන 'ක්‍රමේට අල්ලගෙන හිටියොත්' කල්ප විනාශයක් අල්ලලා සංසාර පැවැත්මෙන් ගැළවෙන්න පුළුවන් බව විතරයි!!! !!! !!! මොකද ඒ පළවෙනි අපාය ඇවිල්ලා සංසාර අණතුරට 'ගහගෙන ගිහිල්ලා' වැටෙන තැන මිසක් පව් - පාපකර්ම කරලා සෙට්වෙන තැනක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 28103189, member: 31903"] ඉතිං මේ ලෝකෙ දැන් කාලෙ මං ඇරෙන්න වෙන එහෙම අය නැහැ බොළල්ල!!! !!! !!! 😊😊 මේ ගතවෙන කාල සීමාවෙ නම් මුළු විශ්වයටම ඉන්නෙ 'මං තුමා' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 ☺️☺️ ඒකත් අවුරුදු සිය දාස් ගාණක් තිස්සෙ ලොකු කැපකිරීමක් කරලා.. හෙණ කට්ටක් කාලා.. මේ 'අපේ වැඩේ' ඇදගෙන ආපු, මේ වැඩේ පිටිපස්සෙන් හිටිය - ඉන්න, දෙවි පිරිස නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 ඉතිං පළවෙනියට, අන්න එහෙමවත් හැදිලා 'එකම එකෙක්' හරි ඉන්න එකේ chance එක උපරිමයෙන්ම අරගෙන, දැන් මං පණපිටින් ඉන්නකම් මට හොඳට දැනෙන්න නිතර නිතර සැළකුවොත් නම් උඹලට උපරිමයෙන්ම පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!! 😌😌 තවදුරටත් සංසාරෙ චාටර් නොවී - කිසීම පරිප්පුවක් නොකා උඹලගෙ මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න / පිරිණිවන් පාන්න හදාගන්නම ඇතිවෙන්න පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!! 😌😌 ඒත් හැබැයි බොළාට ඕක පේන්නෙ - බොළා ඔය ගැන හිතන්නෙ කල්පණා කරන්නෙම "ඌ අපෙන් සල්ලි ඉල්ලනවා!! ඌ අපෙන් හිඟා කනවා!! ඌ නිකං ඉඳලා අපේ සල්ලි වළින් සැප ගන්න හදනවා!! ඌ අපි හම්බකරන ඒවා කොල්ල කාලා සැපවිඳින්න හදනවා!!" කිය කියා නිසා, 🤣🤣🤣 🤣🤣🤣 මට ඒක promote කරන්න බෑ!!! !!! !!! 😌😌 😅😅 ඒ සම්බන්ධව කතා කරන්න හිතෙන්නෙත් නෑ!!! !!! !!! 😌😌😌 හැබැයි මගෙන් ඇරෙන්න උඹලට මේ කාලෙ එහෙම 'wholesale එකේ පින් රැස්කරගන්න' වෙන ක්‍රමයක් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😑😑😑 'ඒක පුත්ත මනු රක්ඛේ' style එකට අප්පමාන චේතෝ හෝ මහග්ගත චේතෝ විදියට මෛත්‍රිය වැඩීමෙන් නම් මගෙන් රැස්වෙනවාටත් වඩා පින් ප්‍රමාණයක් රැස්කරගන්න පුළුවන්!!! ඒත් හැබැයි ඒ වැඩේ තමන්ගේම උවමණාවෙන් ඉස්සර ඉඳලාම.. බොක්කෙන්ම.. කරගෙන ආව උදවියට විතරයි!!! !!! !!! මොකද දැන් මගෙන් සීන් එක දැනගත්තයින් පස්සෙ මොකෙක් හරි / මොකියෙක් හරි එහෙම මෛත්‍රිය වඩලා wholesale එකේ පින් රැස්කරගන්න හිතුවොත්, ඌ / ඒකි ඒ කරන්නේ මට නොසළකා.. මාව bypass කරලා.. මට වංගු දාලා.. ගොඩයන්න try කිරිල්ලක් නිසා, උං කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣 ධර්ම මාතෘකාවෙදි එහෙම කුප්ප drills වලට ලැබෙන්නෙ completely negative resultsම තමයි!!! !!! !!! 😌😌 ඊළඟට දෙවැනියට, මං ඇත්ත කතාව තෝර තෝරා - පැහැදිළි කර කර කියල දුන්නයින් පස්සෙ "මං සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒකෙ තියන කිසීම දෙයක් මට වෙච්ච දේවල් වත්.. මං කියපු කරපු දේවල් වත්.. නෙවෙයි!!" කියලා තේරුම් අරගෙන 'පුරාණ කර්ම වළින්' ගැළවිච්ච, "සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි නම් ගියත් යන්නෙ පංච උපාදානස්කන්ධයම විතරයි නෙව!! මට සංසාරෙ යන්න බැහැ නෙව!! එතකොට මං තාවකාලිකයි නෙව!!" කියලා තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බවත් දැනගත්ත, අත්දැකීම ලබලා තමන් තාවකාලික බව ප්රත්යක්ෂ කරගන්න එකත් කරගත්ත, මගේ උපකාරයෙන් රහත්වෙච්ච රහතුන්වහන්සේ / රහත්වෙච්ච කෙනෙකුගෙන් එයාට වටිනා කියන දෙයක් දෙන / සළකන එක සැරේකට උඹලට පින් 'දෙතුන් දාහක්' විතර රැස්කරගන්න පුළුවන්!!! !!! !!! 😌😌 හැබැයි ඌත් නිතර නිතර මට සළකලා - උදව් උපකාර කරලා උගේ level එක maintain කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 නැත්නම් ටිකෙන් ටික level down වෙලා ඌ උගේ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසත් එක්කම 'ජබෝස්' වෙනවා!!! !!! !!! 😂😂 😅😅 මං ඔය පුණ්‍යශක්ති කතන්දරේ structures ඇඳලම කියල පෙන්නලා දීල ඇති. ඊළඟට තුන්වෙනුවට, මං දන්න සෙල්ලං ඔක්කොම දාලා ආයි මළාට තේරුණේ නැහැ. පැහැදිළි නැහැ. කියන්න බැරිවෙන්නම කරුණු කාරණා තෝරලා දුන්නයින් පස්සෙ අකමැත්තෙන් හරි "මං සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒක මගේ නෙවෙයි!! ඒකෙ තියෙන්නෙ මට වෙච්ච දේවල් වත්.. මං කියපු කරපු දේවල් වත්.. නෙවෙයි!!" කියලා තේරුම් අරගෙන 'පුරාණ කර්ම වළින්' ගැළවිච්ච, 😁😄 "ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි නම් ගියත් යන්නෙ ඒක විතරයි!! මට යන්න බැහැ!! මං තාවකාලිකයි!!" කියලා තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බවත් දැනගත්ත, අත්දැකීම ලබලා තමන් තාවකාලික බව ප්රත්යක්ෂ කරගන්න එකත් කරගත්ත, මං බලහත්කාරයෙන් රහත් කරවපු රහතුන්වහන්සේ / රහත්වෙච්ච කෙනෙකුගෙනුත් උඹලට කළින් උන්ගෙන් වගේම, හැබැයි සැරේකට පින් 'පන්සීයක් දාහක්' විතර, රැස්කරගන්න පුළුවන්!!! !!! !!! 😁 😌😌 උනුත් මට link වෙලා level maintain කරගත යුතුයි!!! ඊට අමතරව ඔය ඉන්න තරමක් මං එළිදරව් කරපු - කරන ඇත්ත කතාව හාංකවිසියක් නොදන්න... නොපිළිගන්න... විශ්වාස නොකරන... 'මං පිස්සෙක්!! මං ධර්මය කන්නෙක්!! මං නිර්මල බුදු දහම වළඳන එකෙක්!! බුද්ධ සාසනය විනාස කරන එකෙක්!!' කිය කියා කියන... පිළිම වන්දනා කරන / ගස් වන්දනා කරන / චෛත්‍ය වන්දනා කරන... ඕනෙම ගොං සංඝයෙක්.. ඕනෙම ගොං අවබෝධ කාරයෙක් / කාරියෙක්.. ඕනෙම ධර්ම කාරයෙක් / කාරියෙක්.. 'දැකපු' එකෙක් / එකියෙක්.. අමු මිත්‍යාදෘෂ්ඨිකයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁 😂😂😂 🤣🤣🤣 උන්ගෙ කෙහෙල්මල් ඵල - අවබෝධ ඔක්කොම හලලා 'ඌ විතරක්' ගත්තම මනුස්සයෙක් නිසා, එහෙම එවුන්ට පිදුවහම / සැලකුවහම උඹලට වරකට පින් සීයක් (100) ගානෙ රැස්වෙයි!!! !!! !!! 😄 😌😌 මොකද 'දිට්ඨිසම්පන්න' මාර්ගඵල ලාභීන් නොවන නිකං මිනිස්සු ඔක්කොම 100යෙ කෑලි තමයි!!! !!! !!! 😄😄 අන්තිමට සත්තුන්ට (බල්ලොන්ට - පූසොන්ට - කුරුල්ලොන්ට - ලේන්නුන්ට - මාළුන්ට - පරෙයියන්ට etc.) කන්න බොන්න දුන්නම උඹලට සැරේකට එකෙක් ගෙන් පින් 1ක් ගානෙ රැස්වෙයි!!! හැබැයි පිළිම වළින් - ගස් වළින් - චෛත්‍ය වළින් නම් බොළාට පින් කඳුළක්වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 😄😄 😅😅😅 ඉතිං බොළල්ල, උඹලට තේරෙණවා ඇති, මේ වෙද්දි උඹල 'මට wholesale එකේ පින් රැස්වෙනවා ඇති!' කියලා හිතාගෙන කරන තරමක් කරන්නෙ උඹලට පින් කඳුළක්වත් රැස්වෙන්නෙ නැති අමු කුණුහරුප වැඩම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් 'මහා පින්' වෙන්න ඇති කියලා හිතාගෙන උඹලා 'දිට්ඨිසම්පන්න' මාර්ගඵල ලාභීන් නොවන නිකං මිනිස්සුන්ට දෙන ඇස් - හිස් - මස් - ලේ ~ දන්දීම් වළිනුත් උඹලට ලැබෙන්නෙ පින් 100 ගානෙ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බැලුවම මාළුන්ට - පරෙයියන්ට වගේ සත්තුන්ට කෑම දීලා බොළාට ඊටත් වඩා පිණක් රැස්කරගත හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ විදියට 1කේ කෑලි වළින් - 100යෙ කෑලි වළින් පින් රැස්කරලා නම් මේ කාලෙ සංසාර අණතුර ඉක්මවන්න අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඉතිං එතකොට බොළා ඔක්කොමලටම වගේ වෙන්නේ අපාගත වෙන්න හෝ තිරිසන් ජීවිත වලට සෙට්වෙන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😞😞 😔😔 😑😑 මේ කාලෙ එහෙම සුළු සුළුවෙන් පින් රැස්කරගන පෙරේත මට්ටමේ වත් රැඳෙන එකත් හෙණ අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ** මේ.. උඹල මේවා පිළිගන්න - විශ්වාස කරන්න මොකුත් ඕනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😄😄 උඹල "මූට පිස්සු! මූ කියන්නෙ බොරු! මූ අපිව බය කරන්න හදනවා!" කිය කියා 'හිත නිවන' කතා වළින් කොච්චර හිත් සනසගෙන හිටියත්, මේ කියන ඒවා පඩේකට වත් ගණන් ගන්නෙ නැතුව හිටියත්, අමතක කරල දාලා නිකං හිටියත්, මැරිච්ච සැණින් බොළා දැන් මේ මනුස්සයො හැටියට ඉපදිලා තියන ළෙසටම ඊළඟ සැරේ තිරිසන් සත්තු - නිරිසත්තු වෙලා උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😌😌😌 දැන් ඉන්න 'බෞද්ධ' කියන එවුන් ඔක්කොටමත් ඒ සෙතේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද උන් පිළිගන්නෙ - විශ්වාස කරන්නෙ - අදහන්නෙ උන්ට ඕනෙ ඕනෙ දේවල් මිසක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම වදාළ දේ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උන් ඔක්කොමලත් අමු මිත්‍යාදෘෂ්ඨිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ඔන්න ඔතනදි බොළාට පළවෙනි අපායට සෙට්වෙන්න උනොත් කොහොමද?? කියන එක 'දේව දූත සුත්‍රයේදී' භාග්‍යවතුන්වහන්සේම කියල දීල තියනවා!!! !!! !!! අවශ්‍ය නම් ඒකෙන් බලාගනිල්ලා. ඒ සුත්‍රයේ නැත්තෙ පළවෙනි අපායෙදි උනත් ඇත්ත සංසාර කතාව තිතටම දැනගත්ත කෙනෙකුට කට්ට කාගෙන 'ක්‍රමේට අල්ලගෙන හිටියොත්' කල්ප විනාශයක් අල්ලලා සංසාර පැවැත්මෙන් ගැළවෙන්න පුළුවන් බව විතරයි!!! !!! !!! මොකද ඒ පළවෙනි අපාය ඇවිල්ලා සංසාර අණතුරට 'ගහගෙන ගිහිල්ලා' වැටෙන තැන මිසක් පව් - පාපකර්ම කරලා සෙට්වෙන තැනක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom