Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාග්‍යවතුන්වහන්සේ 'ගෝම පිණ්ඩූපම' සුත්‍රයේදී තෝරලා දුන්න සංසාරගත සත්ව ජීවිතවල පදනම වෙච්ච 'විඥාණ පච්චයා නමරූපං - නාමරූප පච්චයා විඥාණං' (විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පැවතීම - විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පැවතීම) කියන කතන්දරේ නැත්නම් 'වින් - නාම mechanisms වල operation එක' අහුවුණාට පස්සෙ "මේ සංසාරගත සත්ව ජීවිත වල ආත්මයක් / මමෙක් කියල මොන බම්බුවක් වත් නෑ!!  මෙතන මේ වෙන්නෙ existing field එකකින් (ජීවත්වෙන සත්වයෙක්ගෙ භවයකින්) ඒක එහෙම්පිටින්ම collapse වෙන්න කළින් (ඒ සත්වයා මැරිල ඉවරවෙන්න කළින්) වෙන අළුතෙන්ම හැදෙන තව ඇඟක (අළුත්ම 'රූප' කොටසක නැත්නම් හතරමහා ධාතු වළින් අළුතෙන්ම හැදිච්ච තව closed circuit එකක / ring circuit එකක ) electricity induce වෙලා, ඒ ඇඟ energize වෙලා, (ඒ 'රූප' කොටස 'නාමරූප' බවට පත්වෙලා) තව 'identical වින් - නාම operation එකක්' පටන්ගන්න එක... නැත්නම් 'කළින් සත්වයාට තිබුණු මතකය එහෙම්පිටින්ම පිටපත් වෙච්ච තව අලුත් සත්වයෙක්' හැදෙන එක... විතරයි!! 'සංසාර පැවැත්මවල්' කියන ඒවා කෙළවරක් නැතුව දිගට දිගට ඇදි ඇදී යන්නේ ඒ විදියට තමයි!!" කියලා මට මුළු සංසාර කතාවම එහෙම්පිටින්ම තේරුණා!!! !!! !!!

තව කාලයක් යනකොට "දැන් අපි නිවන් යන්නෙයි.. පිරිණිවන් පාන්නෙයි.. සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්නෙයි / නිදහස් වෙන්නෙයි.. සංසාර පැවැත්මෙන් ගැලවෙන්නෙයි.. කිය කියා පුරාණ කර්ම වළින් ගැළවිලා, අපි තාවකාලික - අනිත්‍ය එවුන් බවත් ප්රත්යක්ෂ කරගෙන, දැන් ඔක්කොම හරි ඇති කියලා හිතාගෙන හිටියට වැඩේ හරියන්නේ නෑ!!  එහෙම තමන්ගෙ පැත්තෙන් තව දුරටත් භවය (field එක) හැදෙන / develop වෙන එක නතරවුන පළියට භවයක් නිරුද්ධ වෙන්නේ නෑ!!  භවයක් / field එකක් හැදෙන එකට සත්වයෙක් තමන්ගෙ පැත්තෙන් හිතන.. හිතලා (චේතනා පහළකරලා) කියන / කරන.. දේවල් විතරක් නෙවෙයි, බාහිරින් තව සක්වළේ ඉන්න තරමක් සත්වයනුත් ඒ විදියට හිතනකොට උන්ගෙන් එන electromagnetic radiations ඔක්කොමත් බලපානවා!!  'Totally' ගත්තාම නැත්නම් 'සමස්ථයක් හැටියට' ගත්තාම භවයක් (field එකක්) හැදෙන්න ලොකුවටම බලපාන්නෙත් ඒ බාහිර බලපෑම් තමයි!!"   කියලා මට full confirm උනා!!! !!! !!!

ඊළඟට එතනිනුත් එහාට සංසාර කතන්දරේ කූරුගාගෙන කූරුගාගෙන යද්දි  "බාහිර බලපෑම් (1) අතීතයෙදි අපේ පැවැත්මවල් වලදි කෙරිල තියන බලු වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - වසල වැඩ නැත්නම් 'පව්' වලට 'විපාක' / returns හැටියට continuously එන අපි directly subject වෙන radiations හැටියටයි.. (2) සංසාරගත සත්වයන් ඔක්කොගෙම 'වින් - නාම mechanisms'වල තියන similarity එක / සමානකම නිසා සංසාර පැවැත්මවල් continue වෙන තාක් කල් කිසීම සත්වයෙකුට ගැළවෙන්න - බේරෙන්න - බේරිලා ඉන්න බැරි විදියට උන්ව indirectly subject වෙන මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භව වළින් එන radiations නැත්නම් 'සංසාර අණතුර' හැටියටයි.. දෙකොටසක් තියනවා!! එතෙන්දි තමන්ව directly subject වෙන radiations නැත්නම් 'තමන්ට විපාක දෙන්න තියන කර්ම' තියනවා නම් කවදා හෝ ඒ කර්ම වලට අදාළ සත්වයන් ඔක්කොම පිරිණිවන් පාලා ඒ විපාක ඉබේම නැතුව යනකම් හරි.. එහෙම නැත්නම් තමන් ඒ විපාක ඔක්කොම defeat / override වෙන තරමටම පින් රැස්කරගෙන ඒ විපාක neutralize කරගත්තොත් හරි.. ඇරෙන්න, නැත්නම් තමන් තාවකාලික - අනිත්‍ය බව ප්රත්යක්ෂ කරගත්තාට (රහත් වුණාට) කාටවත් නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!!  අනික සංසාර අණතුර ක්‍රියාත්මක නැත්තෙ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ හිඳගෙන ඒ radiations ඔක්කොම suppress කරගෙන ඉන්නකම් විතරයි!! ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන්පෑව සැණින් සංසාර අණතුර ආයෙ ටිකෙන් ටික develop වෙන්න - active වෙන්න පටන්ගන්නවා!! ඊටපස්සෙ ඉතිං තමන්ට ඒ මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භව වළින් එන radiations ඔක්කොම තනියෙන් defeat / override කරන්න - කරගන්න තරමටම තඩී පුණ්‍යශක්තියක් තියන කෙනෙකුට මිසක්, වෙන කිසීම කෙනෙකුට රහත්වෙච්ච පළියට නිවන් යන්න / පිරිණිවන් පාන්න හම්බවෙන්නේ නෑ!!  'ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොකුණේ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ! කුණුවෙලා යනවා!' කියලා භාග්‍යවතුන්වහන්සේම කියල තියෙන්නෙත් ඒකයි!!" කියන ඔක්කොමත් මට තිතටම තේරුණා!!! !!! !!!

හැබැයි ඉතිං මං මේ මුළු ධර්ම මාතෘකාවම Master කරපු නිසා.. මට එහෙම කරන්න අවශ්‍ය බොහෝම දුර්ලභ හැකියාව - පුළුවන් කම / capacity එක උපතින්ම ලැබිල තිබුණු නිසා.. මං මේ දේවල් මෙහෙම ටක්කෙටම අල්ලගත්තා මිසක්ක, නැත්නම් සාමාන්‍ය දෙවි - මිනිස්සු කාටවත් ඕවා අල්ලගන්න - තේරුම්ගන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  "මගේ ජීවිතේ හැදිලම තියෙන්නෙ මේ වැඩේට තමයි!! මගේ Duty එක මුළු ලෝකෙටම මේ දේවල් එළිදරව් කරන එකයි!!" කියලා තේරිලත් බර කාලයක් වෙන නිසා, මං ඉතිං ඒ අල්ලගන්න අල්ලගන්න දේවල් මුළු ලෝකෙම ඉන්න අනික් මිනිස්සුන්ට දැනගන්න ප්‍රසිද්ධියේ කිව්වා / එළිදරව් කළා!!! !!! !!!

අනේ මෙන්න නානාප්‍රකාර ධර්මය එහෙං මෙහෙං මොන මොනව හරි ටිකක් අවබෝධ කරගන හිටපු - ඉන්න උන්දලා, ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොදන්න උන්ට හිතෙන හිතෙන රෙද්දවල් අවබෝධ කරගෙන හිටපු - ඉන්න උන්දලා, මෙලෝ සංසාරයක් නොදන්න නිකම්ම නිකං ගොං ත්තිගෙ පුතාල - දූලා, මට හිනාවෙන්න.. මට පිස්සු කියන්න.. මං පිස්සෙක් කිය කියා කියන්න.. තියාගත්තා!!!   මිනිස්සු දාස් ගණනක් මරාපු අංගුලිමාල රහත්වෙලා පිරිණිවන් පෑවේ එයා ධර්මාණුකූලව නිවැරදි - ඇත්තටම අහිංසක - උපතින්ම හොඳ පුණ්යශක්තියකුත් තිබුණු (කෙළෙස් අඩු) කෙනෙක් වෙච්ච නිසා භාග්‍යවතුන්වහන්සේට එයාට against ආව radiations ඔක්කොම block (suppress / defeat) කරලා එයාව ගලවගන්න පුළුවන් වෙච්ච නිසයි කියලා නොදන්න මොට්ටපාළලා - මොට්ටවතීලා "රහත්වුණාට පස්සෙ කර්ම නෑ!!" කිව්වා!!!   අනික පටිච්චසමුප්පාදයේ බාහිර බලපෑම් / 'කර්ම - කර්ම විපාක' ගැන සඳහන් වෙන්නෙ නෑ!!! !!! !!! පටිච්චසමුප්පාදයේ කියවෙන්නෙ සත්වයෙකුගේ අවිද්‍යාව / නොදැණුවත් කම සංසාර පැවැත්මට හේතුවෙන හැටි විතරයි!!!  ඔය බව නොදන්න තවත් සමහරු "රහත්වෙච්චයින් පස්සෙ පව් තිබුණත්.. මොනවා කළත්.. කොහොමත් පිරිණිවන් පානවාම තමයි!!" කිව්වා!!! !!! !!!   එක වැඩයි.

ඒත් මට ඉතිං "භවය හරියට switches 2ක් තියන.. කොයි switch එක දැම්මත් පත්තුවෙන.. Bulb එකක් වගෙයි!!" කියලා භව වල කතාව අන්තිම සරළව කියනවා හැරෙන්න, ඒ කාලෙ භවය ගැන ඊට වඩා පැහැදිළි කිරීමක් කරන්න ක්‍රමයක් තිබුනෙ නෑ. හැබැයි දැන් නම් මං ස්වභාවධර්මයේ ඇත්තටම සිද්ධවෙන Completely Technical කතාව ගොඩක් දුරට දිගහැරලා ඉවර නිසා, දැන් නම් ගොඩ දෙනෙකුගෙ 'අසනීප' සුව වෙලා ඇති!!!

වැඩේ කියන්නෙ බොළල්ල, පහුගිය 29 වෙනිද රෑ තමයි මට අහම්බෙන් වගේ මේක check උනේ!!! බැලින්නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් 'පඨමභව සුත්‍රය' හා 'දුතීයභව සුත්‍රය' කියන සුත්‍ර දේශණා දෙකෙන් කියල තියෙන්නෙ ඒ මං කියාපු 'switches දෙකේ' කතාවම නේ....

එවෙලෙ මගේ ඔළුගෙඩිය ඇතුලෙ මම 'මුළු මහමෙව්නා සෙට් එකම' එකට තියලා ධර්මය දෙසන සීන් කෝන් එකක් දුව දුව තිබුනෙ.  මගේ මොකුත් involvement එකක් නැතුව Auto දුවපු එකක්!!! !!! !!!  Mind to mind සිද්ධවෙන direct communications තම තමන්ට represent වෙන්නෙ ඒවිදියට තමයි!!! එව්ව මට හොඳට familiar!!!  මං එතනදි ගත්තෙ භාග්‍යවතුන්වහන්සේ භවය explain කරපු ඒ සුත්‍ර දෙක විතරයි!!! අරං 'කුඩුවෙන්නම' දුන්නා!!! !!! !!!  වැඩේ කියන්නෙ ඒ සුත්‍ර දේශණා දෙක එකම එක සැරයක් මගේ posts වලදිත් ඇදුන!!! ඒත් එදා මට මේක check උනේ නෑ!!! !!! !!! එවෙලෙ තමයි සුටුස් ගාල check උනේ!!! මෙන්න මෙහෙමයි වැඩේ.

භාග්‍යවතුන්වහන්සේ 'පඨමභව' සුත්‍රයේදී ආනන්ද හාමුදුරුවෝ "‘භවො, භවො’ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, භවො හොතීති?" කියලා අහපු වෙලාවෙ "කාමධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථාති?" කියල අහලා, ඒකට ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං, භන්තෙ." කිව්වම, "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති. කියලයි;

ඊළඟට "රූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා?ති." කියල අහලා ඒකට ආනන්ද හාමුදුරුවෝ ආයිමත් "නො හෙතං භන්තෙ." කිව්වම "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති." කියලයි;

ඊළඟට "අරූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නා භවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථා?ති." කියල අහලා ඒකට ආනන්ද හාමුදුරුවෝ ඒත් "නො හෙතං භන්තෙ." කිව්වම "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං පණීතාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති. එවං ඛො ආනන්ද, භවො හොතීති." කියලා, ඒ අවස්ථාවෙදි 'භවය' කියන එක පැහැදිළි කරල දෙනවා!!!

ඊළඟට උන්වහන්සේ 'දුතීයභව' සුත්‍රයේදී ආනන්ද හාමුදුරුවෝ "‘භවො, භවො’ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, භවො හොතීති?" කියලා අහපු වෙලාවෙ "කාමධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථාති?" කියල අහලා, ඒකට ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං භන්තෙ." කිව්වම "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා චෙතනා පතිට්ඨිතා, පත්ථනා පතිට්ඨිතා. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති." කියලයි;

ඊළඟට "රූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා'ති?" කියල අහලා ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං භන්තෙ." කිව්වම "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා චෙතනා පතිට්ඨිතා, පත්ථනා පතිට්ඨිතා. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති." කියලයි;

ඊළඟට "අරූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථාති?" කියල අහලා ඒකට ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං භන්තෙ." කීවම "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං පණීතාය ධාතුයා චෙතනා පතිට්ඨිතා. පත්ථනා පතිට්ඨිතා. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති. එවං ඛො ආනන්ද, භවො හොතීති." කියලයි, එතෙන්දි 'භවය' ගැන පැහැදිළි කරනවා!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 28129975, member: 31903"] භාග්‍යවතුන්වහන්සේ 'ගෝම පිණ්ඩූපම' සුත්‍රයේදී තෝරලා දුන්න සංසාරගත සත්ව ජීවිතවල පදනම වෙච්ච 'විඥාණ පච්චයා නමරූපං - නාමරූප පච්චයා විඥාණං' (විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පැවතීම - විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පැවතීම) කියන කතන්දරේ නැත්නම් 'වින් - නාම mechanisms වල operation එක' අහුවුණාට පස්සෙ "මේ සංසාරගත සත්ව ජීවිත වල ආත්මයක් / මමෙක් කියල මොන බම්බුවක් වත් නෑ!! 😂 මෙතන මේ වෙන්නෙ existing field එකකින් (ජීවත්වෙන සත්වයෙක්ගෙ භවයකින්) ඒක එහෙම්පිටින්ම collapse වෙන්න කළින් (ඒ සත්වයා මැරිල ඉවරවෙන්න කළින්) වෙන අළුතෙන්ම හැදෙන තව ඇඟක (අළුත්ම 'රූප' කොටසක නැත්නම් හතරමහා ධාතු වළින් අළුතෙන්ම හැදිච්ච තව closed circuit එකක / ring circuit එකක ) electricity induce වෙලා, ඒ ඇඟ energize වෙලා, (ඒ 'රූප' කොටස 'නාමරූප' බවට පත්වෙලා) තව 'identical වින් - නාම operation එකක්' පටන්ගන්න එක... නැත්නම් 'කළින් සත්වයාට තිබුණු මතකය එහෙම්පිටින්ම පිටපත් වෙච්ච තව අලුත් සත්වයෙක්' හැදෙන එක... විතරයි!! 'සංසාර පැවැත්මවල්' කියන ඒවා කෙළවරක් නැතුව දිගට දිගට ඇදි ඇදී යන්නේ ඒ විදියට තමයි!!" කියලා මට මුළු සංසාර කතාවම එහෙම්පිටින්ම තේරුණා!!! !!! !!! 😌😌 තව කාලයක් යනකොට "දැන් අපි නිවන් යන්නෙයි.. පිරිණිවන් පාන්නෙයි.. සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්නෙයි / නිදහස් වෙන්නෙයි.. සංසාර පැවැත්මෙන් ගැලවෙන්නෙයි.. කිය කියා පුරාණ කර්ම වළින් ගැළවිලා, අපි තාවකාලික - අනිත්‍ය එවුන් බවත් ප්රත්යක්ෂ කරගෙන, දැන් ඔක්කොම හරි ඇති කියලා හිතාගෙන හිටියට වැඩේ හරියන්නේ නෑ!! 😯😯 එහෙම තමන්ගෙ පැත්තෙන් තව දුරටත් භවය (field එක) හැදෙන / develop වෙන එක නතරවුන පළියට භවයක් නිරුද්ධ වෙන්නේ නෑ!! 😳😳 භවයක් / field එකක් හැදෙන එකට සත්වයෙක් තමන්ගෙ පැත්තෙන් හිතන.. හිතලා (චේතනා පහළකරලා) කියන / කරන.. දේවල් විතරක් නෙවෙයි, බාහිරින් තව සක්වළේ ඉන්න තරමක් සත්වයනුත් ඒ විදියට හිතනකොට උන්ගෙන් එන electromagnetic radiations ඔක්කොමත් බලපානවා!! 😲😲 'Totally' ගත්තාම නැත්නම් 'සමස්ථයක් හැටියට' ගත්තාම භවයක් (field එකක්) හැදෙන්න ලොකුවටම බලපාන්නෙත් ඒ බාහිර බලපෑම් තමයි!!" 😲😲 😟 කියලා මට full confirm උනා!!! !!! !!! 😌😌 ඊළඟට එතනිනුත් එහාට සංසාර කතන්දරේ කූරුගාගෙන කූරුගාගෙන යද්දි 😁 "බාහිර බලපෑම් (1) අතීතයෙදි අපේ පැවැත්මවල් වලදි කෙරිල තියන බලු වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - වසල වැඩ නැත්නම් 'පව්' වලට 'විපාක' / returns හැටියට continuously එන අපි directly subject වෙන radiations හැටියටයි.. (2) සංසාරගත සත්වයන් ඔක්කොගෙම 'වින් - නාම mechanisms'වල තියන similarity එක / සමානකම නිසා සංසාර පැවැත්මවල් continue වෙන තාක් කල් කිසීම සත්වයෙකුට ගැළවෙන්න - බේරෙන්න - බේරිලා ඉන්න බැරි විදියට උන්ව indirectly subject වෙන මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භව වළින් එන radiations නැත්නම් 'සංසාර අණතුර' හැටියටයි.. දෙකොටසක් තියනවා!! එතෙන්දි තමන්ව directly subject වෙන radiations නැත්නම් 'තමන්ට විපාක දෙන්න තියන කර්ම' තියනවා නම් කවදා හෝ ඒ කර්ම වලට අදාළ සත්වයන් ඔක්කොම පිරිණිවන් පාලා ඒ විපාක ඉබේම නැතුව යනකම් හරි.. එහෙම නැත්නම් තමන් ඒ විපාක ඔක්කොම defeat / override වෙන තරමටම පින් රැස්කරගෙන ඒ විපාක neutralize කරගත්තොත් හරි.. ඇරෙන්න, නැත්නම් තමන් තාවකාලික - අනිත්‍ය බව ප්රත්යක්ෂ කරගත්තාට (රහත් වුණාට) කාටවත් නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!! 😟😟 අනික සංසාර අණතුර ක්‍රියාත්මක නැත්තෙ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ හිඳගෙන ඒ radiations ඔක්කොම suppress කරගෙන ඉන්නකම් විතරයි!! ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන්පෑව සැණින් සංසාර අණතුර ආයෙ ටිකෙන් ටික develop වෙන්න - active වෙන්න පටන්ගන්නවා!! ඊටපස්සෙ ඉතිං තමන්ට ඒ මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භව වළින් එන radiations ඔක්කොම තනියෙන් defeat / override කරන්න - කරගන්න තරමටම තඩී පුණ්‍යශක්තියක් තියන කෙනෙකුට මිසක්, වෙන කිසීම කෙනෙකුට රහත්වෙච්ච පළියට නිවන් යන්න / පිරිණිවන් පාන්න හම්බවෙන්නේ නෑ!! 😟😟😟 'ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොකුණේ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ! කුණුවෙලා යනවා!' කියලා භාග්‍යවතුන්වහන්සේම කියල තියෙන්නෙත් ඒකයි!!" කියන ඔක්කොමත් මට තිතටම තේරුණා!!! !!! !!! 😌😌 හැබැයි ඉතිං මං මේ මුළු ධර්ම මාතෘකාවම Master කරපු නිසා.. මට එහෙම කරන්න අවශ්‍ය බොහෝම දුර්ලභ හැකියාව - පුළුවන් කම / capacity එක උපතින්ම ලැබිල තිබුණු නිසා.. මං මේ දේවල් මෙහෙම ටක්කෙටම අල්ලගත්තා මිසක්ක, නැත්නම් සාමාන්‍ය දෙවි - මිනිස්සු කාටවත් ඕවා අල්ලගන්න - තේරුම්ගන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 "මගේ ජීවිතේ හැදිලම තියෙන්නෙ මේ වැඩේට තමයි!! මගේ Duty එක මුළු ලෝකෙටම මේ දේවල් එළිදරව් කරන එකයි!!" කියලා තේරිලත් බර කාලයක් වෙන නිසා, මං ඉතිං ඒ අල්ලගන්න අල්ලගන්න දේවල් මුළු ලෝකෙම ඉන්න අනික් මිනිස්සුන්ට දැනගන්න ප්‍රසිද්ධියේ කිව්වා / එළිදරව් කළා!!! !!! !!! අනේ මෙන්න නානාප්‍රකාර ධර්මය එහෙං මෙහෙං මොන මොනව හරි ටිකක් අවබෝධ කරගන හිටපු - ඉන්න උන්දලා, ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොදන්න උන්ට හිතෙන හිතෙන රෙද්දවල් අවබෝධ කරගෙන හිටපු - ඉන්න උන්දලා, මෙලෝ සංසාරයක් නොදන්න නිකම්ම නිකං ගොං ත්තිගෙ පුතාල - දූලා, මට හිනාවෙන්න.. මට පිස්සු කියන්න.. මං පිස්සෙක් කිය කියා කියන්න.. තියාගත්තා!!! 😂😂😂 🤣🤣 මිනිස්සු දාස් ගණනක් මරාපු අංගුලිමාල රහත්වෙලා පිරිණිවන් පෑවේ එයා ධර්මාණුකූලව නිවැරදි - ඇත්තටම අහිංසක - උපතින්ම හොඳ පුණ්යශක්තියකුත් තිබුණු (කෙළෙස් අඩු) කෙනෙක් වෙච්ච නිසා භාග්‍යවතුන්වහන්සේට එයාට against ආව radiations ඔක්කොම block (suppress / defeat) කරලා එයාව ගලවගන්න පුළුවන් වෙච්ච නිසයි කියලා නොදන්න මොට්ටපාළලා - මොට්ටවතීලා "රහත්වුණාට පස්සෙ කර්ම නෑ!!" කිව්වා!!! 🙃🙃 🤣🤣🤣 අනික පටිච්චසමුප්පාදයේ බාහිර බලපෑම් / 'කර්ම - කර්ම විපාක' ගැන සඳහන් වෙන්නෙ නෑ!!! !!! !!! පටිච්චසමුප්පාදයේ කියවෙන්නෙ සත්වයෙකුගේ අවිද්‍යාව / නොදැණුවත් කම සංසාර පැවැත්මට හේතුවෙන හැටි විතරයි!!! 😁😁 ඔය බව නොදන්න තවත් සමහරු "රහත්වෙච්චයින් පස්සෙ පව් තිබුණත්.. මොනවා කළත්.. කොහොමත් පිරිණිවන් පානවාම තමයි!!" කිව්වා!!! !!! !!! 🙃🙃🙃 🤣🤣🤣 එක වැඩයි. 😅😅 ඒත් මට ඉතිං "භවය හරියට switches 2ක් තියන.. කොයි switch එක දැම්මත් පත්තුවෙන.. Bulb එකක් වගෙයි!!" කියලා භව වල කතාව අන්තිම සරළව කියනවා හැරෙන්න, ඒ කාලෙ භවය ගැන ඊට වඩා පැහැදිළි කිරීමක් කරන්න ක්‍රමයක් තිබුනෙ නෑ. හැබැයි දැන් නම් මං ස්වභාවධර්මයේ ඇත්තටම සිද්ධවෙන Completely Technical කතාව ගොඩක් දුරට දිගහැරලා ඉවර නිසා, දැන් නම් ගොඩ දෙනෙකුගෙ 'අසනීප' සුව වෙලා ඇති!!! 😄😄 වැඩේ කියන්නෙ බොළල්ල, පහුගිය 29 වෙනිද රෑ තමයි මට අහම්බෙන් වගේ මේක check උනේ!!! බැලින්නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් 'පඨමභව සුත්‍රය' හා 'දුතීයභව සුත්‍රය' කියන සුත්‍ර දේශණා දෙකෙන් කියල තියෙන්නෙ ඒ මං කියාපු 'switches දෙකේ' කතාවම නේ.... ☺️☺️ එවෙලෙ මගේ ඔළුගෙඩිය ඇතුලෙ මම 'මුළු මහමෙව්නා සෙට් එකම' එකට තියලා ධර්මය දෙසන සීන් කෝන් එකක් දුව දුව තිබුනෙ. 😁 මගේ මොකුත් involvement එකක් නැතුව Auto දුවපු එකක්!!! !!! !!! 🙄 Mind to mind සිද්ධවෙන direct communications තම තමන්ට represent වෙන්නෙ ඒවිදියට තමයි!!! එව්ව මට හොඳට familiar!!! 😉😊 මං එතනදි ගත්තෙ භාග්‍යවතුන්වහන්සේ භවය explain කරපු ඒ සුත්‍ර දෙක විතරයි!!! අරං 'කුඩුවෙන්නම' දුන්නා!!! !!! !!! 😊😊 වැඩේ කියන්නෙ ඒ සුත්‍ර දේශණා දෙක එකම එක සැරයක් මගේ posts වලදිත් ඇදුන!!! ඒත් එදා මට මේක check උනේ නෑ!!! !!! !!! එවෙලෙ තමයි සුටුස් ගාල check උනේ!!! මෙන්න මෙහෙමයි වැඩේ. භාග්‍යවතුන්වහන්සේ 'පඨමභව' සුත්‍රයේදී ආනන්ද හාමුදුරුවෝ "‘භවො, භවො’ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, භවො හොතීති?" කියලා අහපු වෙලාවෙ "කාමධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථාති?" කියල අහලා, ඒකට ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං, භන්තෙ." කිව්වම, "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති. කියලයි; ඊළඟට "රූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා?ති." කියල අහලා ඒකට ආනන්ද හාමුදුරුවෝ ආයිමත් "නො හෙතං භන්තෙ." කිව්වම "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති." කියලයි; ඊළඟට "අරූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නා භවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථා?ති." කියල අහලා ඒකට ආනන්ද හාමුදුරුවෝ ඒත් "නො හෙතං භන්තෙ." කිව්වම "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං පණීතාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති. එවං ඛො ආනන්ද, භවො හොතීති." කියලා, ඒ අවස්ථාවෙදි 'භවය' කියන එක පැහැදිළි කරල දෙනවා!!! ඊළඟට උන්වහන්සේ 'දුතීයභව' සුත්‍රයේදී ආනන්ද හාමුදුරුවෝ "‘භවො, භවො’ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, භවො හොතීති?" කියලා අහපු වෙලාවෙ "කාමධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථාති?" කියල අහලා, ඒකට ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං භන්තෙ." කිව්වම "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා චෙතනා පතිට්ඨිතා, පත්ථනා පතිට්ඨිතා. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති." කියලයි; ඊළඟට "රූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා'ති?" කියල අහලා ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං භන්තෙ." කිව්වම "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා චෙතනා පතිට්ඨිතා, පත්ථනා පතිට්ඨිතා. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති." කියලයි; ඊළඟට "අරූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථාති?" කියල අහලා ඒකට ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං භන්තෙ." කීවම "ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං පණීතාය ධාතුයා චෙතනා පතිට්ඨිතා. පත්ථනා පතිට්ඨිතා. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති. එවං ඛො ආනන්ද, භවො හොතීති." කියලයි, එතෙන්දි 'භවය' ගැන පැහැදිළි කරනවා!!! !!! !!! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom