Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල 'බාල - තරුණ' එවුන් ගොඩක් දුරට ඉගෙනගන්න.. ලොකු ලොකු විභාග කරන්න.. උපාධි පට්ටම් ගොඩාක් ගන්න.. ලොකු ලොකු පොරවල් වෙන්න.. හොඳට දියුණු වෙන්න.. ලෝකෙ පුරා රවුම් ගහන්න.. ඉඩ කඩම් ගන්න.. ගෙවල් දොරවල් හදන්න.. යාන වාහන ගන්න.. ළමයි ලපටි හදන්න.. ගම - රට - ජාතිය වෙණුවෙනුත් යමක් කරන්න.. හීන දකිනව.

'තරුණ - මැදිවියේ' එවුන් ගොඩක් දුරට ඉගෙනගෙන, ලොකු ලොකු විභාග කරල, උපාධි පට්ටම් ගොඩක් අරගන, ලොකු ලොකු පොරවල් වෙලා, හොඳට දියුණු වෙමින්.. ලෝකෙ පුරා රවුම් ගහමින්.. ඉඩ කඩම් ගනිමින්.. ගෙවල් දොරවල් හදමින්.. යාන වාහන ගනිමින්.. ළමයි ලපටි හදමින්.. ගම - රට - ජාතිය වෙණුවෙනුත් වැඩක් කරමින් ඉන්නව.

'මැදිවියේ - මහලු' එවුන් ගොඩාක් දුරට ඉගෙන අරගෙන, ලොකු ලොකු විභාග කරල, උපාධි පට්ටම් ගොඩක් අරගෙන, ලොකු ලොකු පොරවල් වෙලා, හොඳට දියුණු වෙලා, ලෝකෙ පුරා රවුම් ගහලා, ඉඩ කඩම් අරගෙන, ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන තියාගෙන, ළමයි ලපටිත් හදාගෙන, ගම - රට - ජාතිය වෙණුවෙනුත් ගොඩක් වැඩ කරලා තවත් කර කර ඉන්නව.

ඒ නානාප්‍රකාර වැඩ රාජකාරි හන්දම දැන් උඹල හුඟදෙනෙකුට තමන්ට මැරෙන්න තියන බව.. තමන් මැරෙන්න ඕනෙ බව.. තමන්ට මැරෙන්නම වෙන බව.. අමතකත් වෙලා!!!  සමහරු මැරෙන්න තියනවද? මැරෙන්න වෙනවද? කියල දන්නෙත් නෑ!!!

අන්න ඒ තමන්ට මැරෙන්න තියන බව - තමන් මැරෙන්න ඕනෙ බව - තමන්ට මැරෙන්නම වෙන බව අමතක වෙලා තියන.. දන්නෙවත් නැති.. උඹල හැමෝම, උඹල මැරුණයින් පස්සෙ උඹලට ඇත්තටම වෙන දේවලුත් මොකක්වත් උඹල දන්නෙ නැති බව මතක් කරගෙන,  උඹල හැම එකාම / එකීම එතනදි කරන්නෙ එක එකාගෙන් එකීගෙන් අහගත්ත - දැනගත්ත කෙහෙල්මල් කතා අනුව 'අරහෙම වෙනව ඇති!! මෙහෙම වෙනව ඇති!! අරහෙම මෙහෙම වෙයි!!' කියලා මොන මොනව හරි හිතාගෙන ඉන්න එක විතරයි කියන බවත් මතක් කරගෙන,   මේ post එක ටිකක් උවමණාවෙන් බලපල්ල!!!

උඹල තාම නොදන්නව උනාට.. නැත්නම් දැනගන්න ලැබිල තිබුණත් දැන් බොළාට අමතක උනාට.. භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ උඹල අපි හැමෝගෙම මේ ගතවෙන මනුස්ස ජීවිත ගැන කියල තියෙන්නේ, "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලෙමින් ගහගෙන යමින් සිටින අතරවාරයේ.. හොඳටම හෙම්බත්වෙලා ඉන්න මොහොතක.. බොහෝම සුළු කාලයකට.. යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට දියෙන් උඩට මතුවෙන්න ලැබුණු පුංචි අවස්ථාවක් විතරයි!!" කියලයි!!! !!! !!!  උන්වහන්සේ ඒ කියපුවා ඔක්කොම කියල තියෙන්නේ තමන්වහන්සේගෙත් තව ඉන්න තරමක් සංසාරගත සත්වයන්ගෙත් 'සිත' 'විඥාණය' 'පංච උපාදානස්කන්ධය' කිය කියා නොයෙකුත් නම් වලින් හඳුන්වන 'Data Banks' scan කර කර ඒවයි තියන දේවල් බලාගෙන, තව උන්වහන්සේ සතු සුවිශේෂී හැකියාවල් වළින් බොළාට අපිට නොපෙනෙන ලෝකවල සිද්ධවෙන කතන්දර 'ගිහිල්ලම' බලාගෙන, හැමදේම තිතටම දැනගෙන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයි 'හිතළු' මොකවත් නෑ!!! !!! !!! 'මත' නැත්නම් හිතල / කල්පණා කරල / උපකල්පණය කරල / guess කරල කියපුවා මොකක්වත්ම නෑ!!! !!! !!! කියල තියන ඔක්කොම ඇත්තටම සිද්ධවෙලා තියන හා සිද්ධවෙමින් පවතින දේවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ ඉතිං දැන් ඔය බොළා හැමෝටම තම තමන්ට 'යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට දියෙන් උඩට මතුවෙන්න ලැබුණු පුංචි වෙලාවල්' ඉවරවෙච්ච ගමන්... නැත්නම්, බොළා එක එකාට / එකීට වෙන වෙනම ලැබිල තියන ආයුෂ ඉවරවෙලා බොළාව වළලන්න / පුච්චන්න වෙන විදියට මැරිච්ච ගමන්...   බොළාව ආයෙමත් අර භයානක සැඩපහරේ ගහගෙන යනවයි කියන එක තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

බොළල්ල මං ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම කෙනෙක්!!! !!! !!! මං priority එක / මූළිකත්වය දෙන්නෙම උන්වහන්සේ වදාළ දේවල් වලට.. නැත්නම් බුද්ධ දේශණාවල් වලට.. තමයි!!! !!! !!! මං වැඩියෙන්ම 'අහන්නෙ - දකින්නේ' ඒ උන්වහන්සේ අවබෝධයෙන් වදාළ දේවල් නුවණින් කල්පණා කර කර බැලීමෙන් තමයි!!! !!! !!! නැත්නම් මගේ 'primary vision එක' භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය තමයි!!! !!! !!! මං නිකං ඇස් වළින් දැකල - කන් වළින් අහල දැනගන්න දේවල් ඔක්කොම සළකන්නෙ secondary හැටියටයි!!! !!! !!! ඒ හන්ද ඔය බොළා උඩ තියාගෙන ඉන්න මහා විද්යාඅඥයන්ගෙ කතා - දෙයියන්ගෙ බයියන්ගෙ කතා - මහා සංඝලාගෙ ගොං කතා මොකක්වත් මට වැදගත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං හොඳටම දන්නව අපේ ජීවිත වලට ඇත්තටම වැදගත් යමක් කියල තියනව නම් ඒ කියල තියෙන්නෙ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම තමයි!!! !!! !!! ඒ කියල තියන දේවල් සිද්ධවෙන්නෙත් ඒ විදියටමයි!!! !!! !!! බව.  ඒ නිසා මං අවධානය යොමු කරන්නෙම භාග්‍යවතුන්වහන්සේ කියල තියන දේවල් වලට විතරයි!!! !!! !!! අනික දැන් මාත් උන්වහන්සේගේ උපකාරයෙන් ස්වභාවධර්මයේ 'ඇත්ත සංසාර කතාව' Master කරපු එකෙක් නිසා, මටත් දැන් ඒ බොළාට ඉදිරියෙදි සිද්ධවෙන දේවල් හොඳටම 'පේනවා'!!! !!! !!! බොළාට ඒවා පේන්න - දැනගන්න ලැබෙන්න නියමිත උඹල වළලන්න / පුච්චන්න වෙන විදියට මළායින් පස්සෙම තමයි!!! !!! !!!   {මැරෙන්න වැටිච්ච ගමන් ටික ටික පේන්න - තේරෙන්න පටන්ගනී!!! !!! !!!   එතන ඉඳල හොඳ ලස්සණට පෙනෙයි / තේරෙයි!!! !!! !!!  }

බොළල්ල අන්න එතකොට බොළාට පේන්න - තේරෙන්න නියමිත දේවල් ටිකක් ටිකක් බොළාගෙ දැනගැනීම පිණිස දැන්මම කිව්වොත්, බොළා වරද්දන්නෙ නැතුව මගේ posts ඔක්කොම බලන එවුන් නම් current / present situation එක අනුව මේ කාලෙ මනුස්ස ජීවිත වළින් පස්සෙ බොළාට සෙට්වෙන්න වෙන්නෙ මොන මොන ජීවිත වලටද කියල දැනටම දන්නවත් ඇති,

● උඹලට සෑහෙන පිණක් තිබුණොත්, උඹල අනුන්ට ගිණිගෙඩි දීල.. අනුන්ගෙ දේවල් කඩා වඩාගෙන.. සංසාරෙ වණ කරගෙනත් නොතිබුණොත්, ඔන්න බොළාට පෙරේත ජීවිත වලට සෙට්වෙන්න ඉඩකඩ තියනව!!! අවුළක් නෑ. පරණ යාළුවො - නෑයො ගොඩදෙනෙක් හම්බවෙයි. හැබැයි රසට කන්න බොන්න නෑ!!! කුණුවෙච්ච / විසිකරන කෑම - ගූ - හුජ්ජ් - කැහි - හොටු වල මොන රහක් ද?? ගෙවල් දොරවල් - යාන වාහන - අඳින්න පළඳින්න - නාන්න - සැපට නිදාගන්න - online එන්න  ඒ ඒ එව්ව මොකවත් නෑ!!! අවුරුදු දාස් ගණන් ආයුෂ නම් තියනව පැළෙන්න!!! ඒ ආයුෂ ඉවරවෙනකොට සක්වළ ඉතුරුවෙලා තිබුණොත් ඔන්න ඊළඟට බොළාව තිරිසන් එකකට හරි පළවෙනි අපායට හරි සෙට්වෙයි!!! ඊට කළින් සක්වළ චකබ්ලාස් වෙන්න යෙදුණොත් බොළාව පෙරේත level එකට ගැළපෙන ආභස්සර එකකට සෙට්වෙයි!!!

● තිරිසන් ඒවට වැටුණොත් කොහොමද කියල බොළාම දන්නව නේ?? වෙන ලොකු සත්තුන්ට අහුවුණොත් බොළාව මරාගෙන කනව. හැමතිස්සෙම බයෙන් - තැතිගැනීමෙන් - බඩගින්නෙන් - පිපාසෙන් ඉන්න වෙන්නෙ. උඹ දැන් තම්බියෙක් උනත් ඊළඟට හරකෙක් උනොත් බොට උඹලගෙ එවුන්ගෙන්ම බේරෙන්න ලැබෙන්නෙ නෑ!!!  කපනව!!!  ඌරො - එළුවො - කුකුල්ලු උනොත් ඊටත් සැපයි!!! තිරිසන් ජීවිත වලදි තියන ලොකුම case එක සැරයක් හරකෙක් උනොත් ඊළඟට පෝලිමේ හරක් හැටියටම උපදිනව!!! සැරයක් කුකුලෙක් වෙලා ඉපදුණොත් ඊළඟට පෝලිමේ කුකුල්ලු වෙනව!!! ඒ නිසා අම්බානට මැරුම්කන්න වෙනව!!! !!! !!! එහෙම පෝලිමේ යද්දි සක්වළ විනාශ වෙන්න යෙදුණොත් ඔන්න උඹලව අදාළ තිරිසන් මට්ටමට ගැළපෙන ආභස්සර එකකට සෙට්වෙයි!!! නැත්නම් ටික ටික level down වෙවී හැදිලා පස්සෙ පළවෙනි අපාය ලෝකෙට සෙට්වෙයි!!!

● කෙළින්ම අපාගතවෙන එවුන්ට නැත්නම් ඊළඟට නිරිසත්තු වෙන එවුන්ට නම් options 4ක් තියනව!!!  දේශපාලුවෝ - ලෝක බලවත්තු - ලොකු ලොකු business කාරයෝ වගේ 'ලොකු ලොකු එවුන්' හුඟදෙනෙක් කෙළින්ම 3-4 අපාය වලට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මේ රටට මේ විදියට කෙළවන්න මූළික වෙච්ච 2015 ජහපාලන කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි රැළ - උන්ව බලේට ගෙනාව කාලකණ්නි - ජිනීවා නෝනල - ඩයස් පෝරල - ගූ තම්බිල සේරටම එහෙ long vacations ලේස්තියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු එවුන්..    එතකොට සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප අමු තිත්ත කුණුහරුප පිටකෙ බදාගත්තු මහා ගොං සංඝයෝ - උන්ගෙ අනුගාමික ගොං සංඝයෝ - ඒ ගොං සංඝයන්ගෙ පස්සෙ යන අම්බරුවෝ ඔක්කොම මෙහෙන් කෙළින්ම 4වෙනි අපායට වඩින්නෙ 'ලෝකෙ තියන fastest gun එකෙන් release වෙන bullets වගේ' තමයි!!! !!! !!!   සීලබ්බත පරාමාස කරලා කෙළවගත්ත / කෙළවගන්න ක්‍රිස්තියානි - ඉස්ලාම් - හින්දු etc. ආගම් වලට සෙට්වෙලා ඉන්න අහිංසක නිහතමානී හොඳ එවුන්.. මිනිස්සු සංසාරෙ යවන ගොං සංඝයන්ට අහුවෙච්ච අහිංසක නිහතමානී ගොං බෞද්ධයන්.. පව් හැබැයි!!!   ලෝකස්වභාවය අනුව උන් දෙවැනි එකට තමයි!!!  එතකොට ඔය කාටවත් වදයක් කරදරයක් නැතුව කාටවත් උදව් උපකාර කරන්නෙත් නැතුව උන් විතරක් හොඳට කාල බීලා full සොමියෙ ජීවත්වෙලා මැරෙන එවුන් පළවෙනි අපායට තමයි!!!  දේවදූත සුත්‍රයෙදි භාග්‍යවතුන්වහන්සේ ඒ පළවෙනි අපායෙ විස්තරේ කියල තියනව. කියල නැත්තෙ කරුණු 2යි.  1) ඒ පළවෙනි අපායට වැටෙන එවුන්ට ඒකෙ ඉන්න seniorsල.. 'යමපල්ලො' rag කරනව. ඊළඟ instance එකේදි ඒ 'යමපල්ලො' හැටියට රඟපු එවුන් අනික් එවුන්ට වදදීපු නිසා පහළ level එකකට වැටෙනව!!! ඒ level එකේ නිරිසත්තු වෙනව!!! උන්ට ඒ level එකේ ඒ වෙද්දි ඉන්න seniorsල rag කරල ඊළඟ instance එකේදි උනුත් කනව!!!  අර විදියටම පහළට වැටෙනව. ඒ අපාය campus එකක් / university එකක් වගේ තැනක්.   ඒක ඇතුලෙ movements ඔක්කොම random!!! අනික් එවුන්ට කෙළින - වදදෙන ප්‍රමාණය අනුව එක සැරේ levels ගණන් පහළටත් වැටෙනව. කාටවත් වදයක් කරදරයක් නැතුව හිටිය නිරිසත්තු levels ගණන් උඩටත් shift වෙනව!!! 2) එහෙම පළවෙනි අපාය ඇතුලෙ උඩම level එකේ වැඩිම කාලයක් හිටිය කෙනා 'යම රජ' බවට පත්වෙනව. ආයුෂ ඉවර උනාම එයා ආයි නිරිසතෙක් වෙනව. ඊළඟට ඉන්න කෙනා 'යම රජ' වෙනව. හැබැයි ඒ කාටවත් අපායෙන් ගැළවීමක් නෑ!!! !!! !!! ආයි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිහිට - පිළිසරණය ලැබෙනකම් ඒක ඇතුලෙම තමයි!!! එතකොට භාග්‍යවතුන්වහන්සේ දේවදූත සුත්‍රයෙදි අනුපිළිවෙලින් දක්වලා තියෙන්නෙ අන්න ඒ පළවෙනි අපාය ලෝකය ඇතුලෙම තියන විවිධ ප්‍රදේශ (levels / මට්ටම්) තමයි!!! නැතුව වෙන වෙනම අපායවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ වුණාට බොළල්ලා, මට ජාති - ආගම් - කුළ කතන්දර මොකක්වත් අදාළ නෑ!!! කාටවත් වදයක් කරදරයක් නැති.. හැමෝටම උදව් උපකාර කරගෙන තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන.. අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සු කාටවත් එහෙම කෙළවෙනවට මං කැමති නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාටවත් වදයක් කරදරයක් නැති අහිංසක සත්තු - යක්කු - භූතයො - පෙරේතයො / පෙරේතියො හැමෝම ගැණත් එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බැලුවම මේ 'අපේ වැඩේ' පදනමත් ඒකම තමයි!!! !!! !!!  මට ඕනෙ බොළාවත් ඇතුළුව ඒ සංසාරගත සත්වයන් හැමෝම පුළුවන් ඉක්මණට මේ චාටර් සංසාර පැවැත්මෙන් ගලවලා සදහටම සංසාර දුකින් නිදහස් කරවන්න තමයි!!! !!! !!! ඒ වෙනුවෙන් කියල දීමෙන් - දැණුවත් කිරීමෙන් කරන්න පුළුවන් කොටස... මාර්ගඵල බලෙන් දෙන එක...  මං 'L Board' පටන් අරං අවුරු 3-4කින්ම කරල දැම්මා!!! !!! !!!   කොච්චර මෝඩයෙක් - මෝඩියෙක් උනත් බකපණ්ඩිත නැති නිහතමානී සිංහල තේරෙන කෙනෙක් නම් 'සෝවාන් / සෝතාපන්න' නොවී ඉන්න බැරිවෙන්නම කරන්න ඕනෙ දේත් «'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!» blog එකෙන් 2014 වෙසක් පෝයට කළා!!! !!! !!!   දෙවි - පෙරේත - තිරිසන් - නිරිසත් ඔක්කොගෙම ඔළුගෙඩි වලට ඒ දේවල් feed වෙන්න 'mind to mind Direct broadcasts' මගෙන්(අපෙන්) ඒ දවස්වල ඉඳලම කෙරෙනවා!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 28236209, member: 31903"] උඹල 'බාල - තරුණ' එවුන් ගොඩක් දුරට ඉගෙනගන්න.. ලොකු ලොකු විභාග කරන්න.. උපාධි පට්ටම් ගොඩාක් ගන්න.. ලොකු ලොකු පොරවල් වෙන්න.. හොඳට දියුණු වෙන්න.. ලෝකෙ පුරා රවුම් ගහන්න.. ඉඩ කඩම් ගන්න.. ගෙවල් දොරවල් හදන්න.. යාන වාහන ගන්න.. ළමයි ලපටි හදන්න.. ගම - රට - ජාතිය වෙණුවෙනුත් යමක් කරන්න.. හීන දකිනව. 'තරුණ - මැදිවියේ' එවුන් ගොඩක් දුරට ඉගෙනගෙන, ලොකු ලොකු විභාග කරල, උපාධි පට්ටම් ගොඩක් අරගන, ලොකු ලොකු පොරවල් වෙලා, හොඳට දියුණු වෙමින්.. ලෝකෙ පුරා රවුම් ගහමින්.. ඉඩ කඩම් ගනිමින්.. ගෙවල් දොරවල් හදමින්.. යාන වාහන ගනිමින්.. ළමයි ලපටි හදමින්.. ගම - රට - ජාතිය වෙණුවෙනුත් වැඩක් කරමින් ඉන්නව. 'මැදිවියේ - මහලු' එවුන් ගොඩාක් දුරට ඉගෙන අරගෙන, ලොකු ලොකු විභාග කරල, උපාධි පට්ටම් ගොඩක් අරගෙන, ලොකු ලොකු පොරවල් වෙලා, හොඳට දියුණු වෙලා, ලෝකෙ පුරා රවුම් ගහලා, ඉඩ කඩම් අරගෙන, ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන තියාගෙන, ළමයි ලපටිත් හදාගෙන, ගම - රට - ජාතිය වෙණුවෙනුත් ගොඩක් වැඩ කරලා තවත් කර කර ඉන්නව. ඒ නානාප්‍රකාර වැඩ රාජකාරි හන්දම දැන් උඹල හුඟදෙනෙකුට තමන්ට මැරෙන්න තියන බව.. තමන් මැරෙන්න ඕනෙ බව.. තමන්ට මැරෙන්නම වෙන බව.. අමතකත් වෙලා!!! 😁 සමහරු මැරෙන්න තියනවද? මැරෙන්න වෙනවද? කියල දන්නෙත් නෑ!!! 😄😄 😌😌 අන්න ඒ තමන්ට මැරෙන්න තියන බව - තමන් මැරෙන්න ඕනෙ බව - තමන්ට මැරෙන්නම වෙන බව අමතක වෙලා තියන.. දන්නෙවත් නැති.. උඹල හැමෝම, උඹල මැරුණයින් පස්සෙ උඹලට ඇත්තටම වෙන දේවලුත් මොකක්වත් උඹල දන්නෙ නැති බව මතක් කරගෙන, 😋😂 උඹල හැම එකාම / එකීම එතනදි කරන්නෙ එක එකාගෙන් එකීගෙන් අහගත්ත - දැනගත්ත කෙහෙල්මල් කතා අනුව 'අරහෙම වෙනව ඇති!! මෙහෙම වෙනව ඇති!! අරහෙම මෙහෙම වෙයි!!' කියලා මොන මොනව හරි හිතාගෙන ඉන්න එක විතරයි කියන බවත් මතක් කරගෙන, 😂😂 😅 මේ post එක ටිකක් උවමණාවෙන් බලපල්ල!!! 😌😌 උඹල තාම නොදන්නව උනාට.. නැත්නම් දැනගන්න ලැබිල තිබුණත් දැන් බොළාට අමතක උනාට.. භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ උඹල අපි හැමෝගෙම මේ ගතවෙන මනුස්ස ජීවිත ගැන කියල තියෙන්නේ, "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලෙමින් ගහගෙන යමින් සිටින අතරවාරයේ.. හොඳටම හෙම්බත්වෙලා ඉන්න මොහොතක.. බොහෝම සුළු කාලයකට.. යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට දියෙන් උඩට මතුවෙන්න ලැබුණු පුංචි අවස්ථාවක් විතරයි!!" කියලයි!!! !!! !!! 😌😌 උන්වහන්සේ ඒ කියපුවා ඔක්කොම කියල තියෙන්නේ තමන්වහන්සේගෙත් තව ඉන්න තරමක් සංසාරගත සත්වයන්ගෙත් 'සිත' 'විඥාණය' 'පංච උපාදානස්කන්ධය' කිය කියා නොයෙකුත් නම් වලින් හඳුන්වන 'Data Banks' scan කර කර ඒවයි තියන දේවල් බලාගෙන, තව උන්වහන්සේ සතු සුවිශේෂී හැකියාවල් වළින් බොළාට අපිට නොපෙනෙන ලෝකවල සිද්ධවෙන කතන්දර 'ගිහිල්ලම' බලාගෙන, හැමදේම තිතටම දැනගෙන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයි 'හිතළු' මොකවත් නෑ!!! !!! !!! 'මත' නැත්නම් හිතල / කල්පණා කරල / උපකල්පණය කරල / guess කරල කියපුවා මොකක්වත්ම නෑ!!! !!! !!! කියල තියන ඔක්කොම ඇත්තටම සිද්ධවෙලා තියන හා සිද්ධවෙමින් පවතින දේවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ ඉතිං දැන් ඔය බොළා හැමෝටම තම තමන්ට 'යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට දියෙන් උඩට මතුවෙන්න ලැබුණු පුංචි වෙලාවල්' ඉවරවෙච්ච ගමන්... නැත්නම්, බොළා එක එකාට / එකීට වෙන වෙනම ලැබිල තියන ආයුෂ ඉවරවෙලා බොළාව වළලන්න / පුච්චන්න වෙන විදියට මැරිච්ච ගමන්... 😯😳 😂 බොළාව ආයෙමත් අර භයානක සැඩපහරේ ගහගෙන යනවයි කියන එක තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳😳 😌😌😌 😲😲 😂😂 😅😅 බොළල්ල මං ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම කෙනෙක්!!! !!! !!! මං priority එක / මූළිකත්වය දෙන්නෙම උන්වහන්සේ වදාළ දේවල් වලට.. නැත්නම් බුද්ධ දේශණාවල් වලට.. තමයි!!! !!! !!! මං වැඩියෙන්ම 'අහන්නෙ - දකින්නේ' ඒ උන්වහන්සේ අවබෝධයෙන් වදාළ දේවල් නුවණින් කල්පණා කර කර බැලීමෙන් තමයි!!! !!! !!! නැත්නම් මගේ 'primary vision එක' භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය තමයි!!! !!! !!! මං නිකං ඇස් වළින් දැකල - කන් වළින් අහල දැනගන්න දේවල් ඔක්කොම සළකන්නෙ secondary හැටියටයි!!! !!! !!! ඒ හන්ද ඔය බොළා උඩ තියාගෙන ඉන්න මහා විද්යාඅඥයන්ගෙ කතා - දෙයියන්ගෙ බයියන්ගෙ කතා - මහා සංඝලාගෙ ගොං කතා මොකක්වත් මට වැදගත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං හොඳටම දන්නව අපේ ජීවිත වලට ඇත්තටම වැදගත් යමක් කියල තියනව නම් ඒ කියල තියෙන්නෙ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම තමයි!!! !!! !!! ඒ කියල තියන දේවල් සිද්ධවෙන්නෙත් ඒ විදියටමයි!!! !!! !!! බව. 😌😌 ඒ නිසා මං අවධානය යොමු කරන්නෙම භාග්‍යවතුන්වහන්සේ කියල තියන දේවල් වලට විතරයි!!! !!! !!! අනික දැන් මාත් උන්වහන්සේගේ උපකාරයෙන් ස්වභාවධර්මයේ 'ඇත්ත සංසාර කතාව' Master කරපු එකෙක් නිසා, මටත් දැන් ඒ බොළාට ඉදිරියෙදි සිද්ධවෙන දේවල් හොඳටම 'පේනවා'!!! !!! !!! බොළාට ඒවා පේන්න - දැනගන්න ලැබෙන්න නියමිත උඹල වළලන්න / පුච්චන්න වෙන විදියට මළායින් පස්සෙම තමයි!!! !!! !!! 😁😂 😌😌 {මැරෙන්න වැටිච්ච ගමන් ටික ටික පේන්න - තේරෙන්න පටන්ගනී!!! !!! !!! 😊 😄😄 එතන ඉඳල හොඳ ලස්සණට පෙනෙයි / තේරෙයි!!! !!! !!! 😄😄 😅😅} බොළල්ල අන්න එතකොට බොළාට පේන්න - තේරෙන්න නියමිත දේවල් ටිකක් ටිකක් බොළාගෙ දැනගැනීම පිණිස දැන්මම කිව්වොත්, බොළා වරද්දන්නෙ නැතුව මගේ posts ඔක්කොම බලන එවුන් නම් current / present situation එක අනුව මේ කාලෙ මනුස්ස ජීවිත වළින් පස්සෙ බොළාට සෙට්වෙන්න වෙන්නෙ මොන මොන ජීවිත වලටද කියල දැනටම දන්නවත් ඇති, ● උඹලට සෑහෙන පිණක් තිබුණොත්, උඹල අනුන්ට ගිණිගෙඩි දීල.. අනුන්ගෙ දේවල් කඩා වඩාගෙන.. සංසාරෙ වණ කරගෙනත් නොතිබුණොත්, ඔන්න බොළාට පෙරේත ජීවිත වලට සෙට්වෙන්න ඉඩකඩ තියනව!!! අවුළක් නෑ. පරණ යාළුවො - නෑයො ගොඩදෙනෙක් හම්බවෙයි. හැබැයි රසට කන්න බොන්න නෑ!!! කුණුවෙච්ච / විසිකරන කෑම - ගූ - හුජ්ජ් - කැහි - හොටු වල මොන රහක් ද?? ගෙවල් දොරවල් - යාන වාහන - අඳින්න පළඳින්න - නාන්න - සැපට නිදාගන්න - online එන්න 😂 ඒ ඒ එව්ව මොකවත් නෑ!!! අවුරුදු දාස් ගණන් ආයුෂ නම් තියනව පැළෙන්න!!! ඒ ආයුෂ ඉවරවෙනකොට සක්වළ ඉතුරුවෙලා තිබුණොත් ඔන්න ඊළඟට බොළාව තිරිසන් එකකට හරි පළවෙනි අපායට හරි සෙට්වෙයි!!! ඊට කළින් සක්වළ චකබ්ලාස් වෙන්න යෙදුණොත් බොළාව පෙරේත level එකට ගැළපෙන ආභස්සර එකකට සෙට්වෙයි!!! ● තිරිසන් ඒවට වැටුණොත් කොහොමද කියල බොළාම දන්නව නේ?? වෙන ලොකු සත්තුන්ට අහුවුණොත් බොළාව මරාගෙන කනව. හැමතිස්සෙම බයෙන් - තැතිගැනීමෙන් - බඩගින්නෙන් - පිපාසෙන් ඉන්න වෙන්නෙ. උඹ දැන් තම්බියෙක් උනත් ඊළඟට හරකෙක් උනොත් බොට උඹලගෙ එවුන්ගෙන්ම බේරෙන්න ලැබෙන්නෙ නෑ!!! 😁 කපනව!!! 😄😄 ඌරො - එළුවො - කුකුල්ලු උනොත් ඊටත් සැපයි!!! තිරිසන් ජීවිත වලදි තියන ලොකුම case එක සැරයක් හරකෙක් උනොත් ඊළඟට පෝලිමේ හරක් හැටියටම උපදිනව!!! සැරයක් කුකුලෙක් වෙලා ඉපදුණොත් ඊළඟට පෝලිමේ කුකුල්ලු වෙනව!!! ඒ නිසා අම්බානට මැරුම්කන්න වෙනව!!! !!! !!! එහෙම පෝලිමේ යද්දි සක්වළ විනාශ වෙන්න යෙදුණොත් ඔන්න උඹලව අදාළ තිරිසන් මට්ටමට ගැළපෙන ආභස්සර එකකට සෙට්වෙයි!!! නැත්නම් ටික ටික level down වෙවී හැදිලා පස්සෙ පළවෙනි අපාය ලෝකෙට සෙට්වෙයි!!! ● කෙළින්ම අපාගතවෙන එවුන්ට නැත්නම් ඊළඟට නිරිසත්තු වෙන එවුන්ට නම් options 4ක් තියනව!!! 😁😅 දේශපාලුවෝ - ලෝක බලවත්තු - ලොකු ලොකු business කාරයෝ වගේ 'ලොකු ලොකු එවුන්' හුඟදෙනෙක් කෙළින්ම 3-4 අපාය වලට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 මේ රටට මේ විදියට කෙළවන්න මූළික වෙච්ච 2015 ජහපාලන කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි රැළ - උන්ව බලේට ගෙනාව කාලකණ්නි - ජිනීවා නෝනල - ඩයස් පෝරල - ගූ තම්බිල සේරටම එහෙ long vacations ලේස්තියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 👹👹👹 මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු එවුන්.. 🙄 😂😂 😅😅😅 එතකොට සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප අමු තිත්ත කුණුහරුප පිටකෙ බදාගත්තු මහා ගොං සංඝයෝ - උන්ගෙ අනුගාමික ගොං සංඝයෝ - ඒ ගොං සංඝයන්ගෙ පස්සෙ යන අම්බරුවෝ ඔක්කොම මෙහෙන් කෙළින්ම 4වෙනි අපායට වඩින්නෙ 'ලෝකෙ තියන fastest gun එකෙන් release වෙන bullets වගේ' තමයි!!! !!! !!! 😄😄 😅😅😅 සීලබ්බත පරාමාස කරලා කෙළවගත්ත / කෙළවගන්න ක්‍රිස්තියානි - ඉස්ලාම් - හින්දු etc. ආගම් වලට සෙට්වෙලා ඉන්න අහිංසක නිහතමානී හොඳ එවුන්.. මිනිස්සු සංසාරෙ යවන ගොං සංඝයන්ට අහුවෙච්ච අහිංසක නිහතමානී ගොං බෞද්ධයන්.. පව් හැබැයි!!! 😥😥 😌😌 ලෝකස්වභාවය අනුව උන් දෙවැනි එකට තමයි!!! 😌😌😌 එතකොට ඔය කාටවත් වදයක් කරදරයක් නැතුව කාටවත් උදව් උපකාර කරන්නෙත් නැතුව උන් විතරක් හොඳට කාල බීලා full සොමියෙ ජීවත්වෙලා මැරෙන එවුන් පළවෙනි අපායට තමයි!!! 😁 දේවදූත සුත්‍රයෙදි භාග්‍යවතුන්වහන්සේ ඒ පළවෙනි අපායෙ විස්තරේ කියල තියනව. කියල නැත්තෙ කරුණු 2යි. 😉😊 1) ඒ පළවෙනි අපායට වැටෙන එවුන්ට ඒකෙ ඉන්න seniorsල.. 'යමපල්ලො' rag කරනව. ඊළඟ instance එකේදි ඒ 'යමපල්ලො' හැටියට රඟපු එවුන් අනික් එවුන්ට වදදීපු නිසා පහළ level එකකට වැටෙනව!!! ඒ level එකේ නිරිසත්තු වෙනව!!! උන්ට ඒ level එකේ ඒ වෙද්දි ඉන්න seniorsල rag කරල ඊළඟ instance එකේදි උනුත් කනව!!! 😄😄 අර විදියටම පහළට වැටෙනව. ඒ අපාය campus එකක් / university එකක් වගේ තැනක්. 😂 😄😄 ඒක ඇතුලෙ movements ඔක්කොම random!!! අනික් එවුන්ට කෙළින - වදදෙන ප්‍රමාණය අනුව එක සැරේ levels ගණන් පහළටත් වැටෙනව. කාටවත් වදයක් කරදරයක් නැතුව හිටිය නිරිසත්තු levels ගණන් උඩටත් shift වෙනව!!! 2) එහෙම පළවෙනි අපාය ඇතුලෙ උඩම level එකේ වැඩිම කාලයක් හිටිය කෙනා 'යම රජ' බවට පත්වෙනව. ආයුෂ ඉවර උනාම එයා ආයි නිරිසතෙක් වෙනව. ඊළඟට ඉන්න කෙනා 'යම රජ' වෙනව. හැබැයි ඒ කාටවත් අපායෙන් ගැළවීමක් නෑ!!! !!! !!! ආයි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිහිට - පිළිසරණය ලැබෙනකම් ඒක ඇතුලෙම තමයි!!! එතකොට භාග්‍යවතුන්වහන්සේ දේවදූත සුත්‍රයෙදි අනුපිළිවෙලින් දක්වලා තියෙන්නෙ අන්න ඒ පළවෙනි අපාය ලෝකය ඇතුලෙම තියන විවිධ ප්‍රදේශ (levels / මට්ටම්) තමයි!!! නැතුව වෙන වෙනම අපායවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅 ඒ වුණාට බොළල්ලා, මට ජාති - ආගම් - කුළ කතන්දර මොකක්වත් අදාළ නෑ!!! කාටවත් වදයක් කරදරයක් නැති.. හැමෝටම උදව් උපකාර කරගෙන තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන.. අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සු කාටවත් එහෙම කෙළවෙනවට මං කැමති නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාටවත් වදයක් කරදරයක් නැති අහිංසක සත්තු - යක්කු - භූතයො - පෙරේතයො / පෙරේතියො හැමෝම ගැණත් එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බැලුවම මේ 'අපේ වැඩේ' පදනමත් ඒකම තමයි!!! !!! !!! 😌😌😌 මට ඕනෙ බොළාවත් ඇතුළුව ඒ සංසාරගත සත්වයන් හැමෝම පුළුවන් ඉක්මණට මේ චාටර් සංසාර පැවැත්මෙන් ගලවලා සදහටම සංසාර දුකින් නිදහස් කරවන්න තමයි!!! !!! !!! ඒ වෙනුවෙන් කියල දීමෙන් - දැණුවත් කිරීමෙන් කරන්න පුළුවන් කොටස... මාර්ගඵල බලෙන් දෙන එක... 😁 මං 'L Board' පටන් අරං අවුරු 3-4කින්ම කරල දැම්මා!!! !!! !!! ☺️ 😌😌 කොච්චර මෝඩයෙක් - මෝඩියෙක් උනත් බකපණ්ඩිත නැති නිහතමානී සිංහල තේරෙන කෙනෙක් නම් 'සෝවාන් / සෝතාපන්න' නොවී ඉන්න බැරිවෙන්නම කරන්න ඕනෙ දේත් «'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!» blog එකෙන් 2014 වෙසක් පෝයට කළා!!! !!! !!! ☺️☺️ 😌😌 දෙවි - පෙරේත - තිරිසන් - නිරිසත් ඔක්කොගෙම ඔළුගෙඩි වලට ඒ දේවල් feed වෙන්න 'mind to mind Direct broadcasts' මගෙන්(අපෙන්) ඒ දවස්වල ඉඳලම කෙරෙනවා!!! !!! !!! 😌😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom