Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි එහෙම මාර්ගඵල වළින්ම විතරක් පැවැත්මෙන් ගැළවෙන්න / නිවන් යන්න / පිරිණිවන් පාන්න බැරි බව මට මහ කාලයක් යන්න කළින්ම check උනා!!! !!! !!!   ඒ සෙල්ලං හරියන්නෙ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ හිඳගෙන 'බුද්ධ කෘත්‍ය' ඉටුකරනා කාලෙකදි විතරයි!!! !!! !!! ඒකත් තමන්ගෙ ජීවිතයේදී දැන දැන උවමණාවෙන් repeatedly පව් - පාපකර්ම කරල නැති එවුන්ට විතරයි!!! !!! !!! ඒ අයගෙනුත් භාග්‍යවතුන්වහන්සේ target කරල තියෙන්නෙ, ඒ කිව්වෙ "මේ අයට නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්" කියලා කියල තියෙන්නෙ, සංසාර පැවැත්මෙදි වැටිච්ච දරුණු 'කොකු' - තදබල 'කොකු' (පරණ cases වල විපාක) අන්තිම අඩුවෙන් තියන 'කෙළෙස් අඩු සත්වයන්' කියලා හඳුන්වපු සත්වයන්ට විතරයි!!! !!! !!! හැබැයි එහෙම 'කෙළෙස් අඩු' එවුන් අන්තීම අඩුයි!!! !!! !!!  අනික් එවුන් හැමෝම සියලු පව් - පාපකර්ම වළින් වැළකිලා ජීවත්වෙන ගමන් පින් රැස්කර කර ඒ පුරාණ කර්ම වළින් එන බලපෑමෙන් ගැලවීම වෙණුවෙනුත් මාර try එකක් දිය යුතුයි!!! !!! !!! කියන බව මට පස්සෙ පස්සෙ හොඳටම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, භාග්‍යවතුන්වහන්සේ 'සැඩපහරේ ගහගෙන යමින් සිටින එවුන්ට' කියල තියෙන්නෙ "ඉක්මණට ගොඩබිමක් තියන පැත්ත බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න!!" කියල විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {ධර්මයට යොමුවෙච්ච පළියට.. ආර්යඅෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න පටන්ගත්තු පළියට.. සීලයෙන් සංවර වෙච්ච පළියට.. මොකෙකුටවත් - මොකියෙකුට වත් අනිවා නිවන් යන්න පුළුවන්!!! අනිවා පිරිණිවන් පාන්න පුළුවන්!!! කියලා උන්වහන්සේ කොහේදි වත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිසීම guarantee එකක් දීලත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! }

හැබැයි වැඩේ තියෙන්නෙ ගොඩබිමක් තියන පැත්ත බලලා ඒ පැත්තට හැරිලා පීනන්න පටන්ගන්න කිව්වට, මේ සංසාර කතාවෙ 'සැඩපහර' මිසක් 'ගොඩබිමක්' / 'ගොඩබිම්' මොකක්වත් ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නෙ "අත්ත දීපා භික්ඛවේ විහරථ!! අත්ත සරණා!! අනත්ත සරණා!!" (තමන්ට තමන්වම දුපතක් කරගන්න!!! තමන්වම සරණ කරගන්න!!! 'වෙන සරණවල්' හොයන්න එපා නැත්නම් නානාප්‍රකාර දෙයියො පස්සෙ යන්න එපා!!!) + "ධම්ම දීපා භික්ඛවේ විහරථ!! ධම්ම සරණා!! අනත්ත සරණා!!" (ධර්මය දුපතක් කරගන්න!!! ධර්මයම සරණ කරගන්න!!! 'වෙන සරණවල්' හොයන්න එපා නැත්නම් වෙන වෙන ආගම් වල කියන කුණුහරුප වැඩ කරන්න එපා!!!) කියලා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ධර්මය තේරුම් ගන්න තරමට ප්‍රඥාවක් නැති බොළා හැමෝටම තේරෙන විදියට කියනවා නම් භාග්‍යවතුන්වහන්සේ එතනදි ඒ කියල තියෙන්නේ, තම තමන්ට තම තමන්වම 'දූපත්' කරගෙන... තම තමන්ට තමන්ම 'දූපත්' හදාගෙන... සැඩපහරෙන් ගැළවෙන්න කියලයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

මගේ භාසාවෙන් - මගේ විදියට කියනවා නම් උන්වහන්සේ එතනදි ඒ කියල තියෙන්නේ,  ධර්මය උපකාරයෙන් ඇත්ත සංසාර කතාව හොඳටම දැනගෙන - තේරුම් අරගෙන, තමන්ගෙ ශක්තියෙන්.. 'තමන්ගෙ පුණ්‍ය ශක්තියෙන්' පුළුවන් උපරිමයෙන්ම (maximum) 'Magnetic Brakes' apply කරගන,  කවදහරි ඉවරයක් වෙනකම් ගහගෙන යන්නෙ නැතිවෙන්න අල්ලගෙන ඉඳපල්ල කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තවත් හොඳට තේරෙන්න කියනවා නම්,  පිරිසුදු බුද්ධ දේශණා වල උපකාරයෙන් සංසාර පැවැත්මෙදි ඇත්තටම සිද්ධවෙලා තියන - සිද්ධවෙන කතන්දරේ හොඳටම දැනගෙන - තේරුම් අරගෙන, තමන්ගෙ උපරිම ශක්තිය.. 'පුණ්‍යශක්තිය' පාවිච්චි කරලා, ඉවරයක් වෙනකම් පුක විකාගෙන බ්රේක් ගහගෙන හිටපියව්!!! කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   එහෙම ඉන්නකොට තම තමන්ගෙ fields control වෙන හැටි.. භව පොඩි / කුඩා වෙන හැටි.. මං posts වලදි කියල දුන්නා!!! !!! !!! එතකොට මේ 'පෙරහැරවල්' තව instances 7ක් ඇතුළත නතරවෙන / ඉවරවෙන බව.. 8කට යන්නෙ නැති බව.. භාග්‍යවතුන්වහන්සේ කියල තියනවා!!! !!! !!!   {'කාමාශ්‍රව' 'භවාශ්‍රව' 'අවිජ්ජාශ්රව' තුන bits 3ක් හැටියට ගත්තම ආශ්‍රව උපරිමයෙන්ම තිබිලා (1,1,1) එහෙම්පිටින් නැතිවෙනකම් (0,0,0) තියෙන්න පුළුවන් (count කරන්න පුළුවන්) අවස්ථා ගණන 2³ නැත්නම් 8යි. ඒකෙන් bits 3ම '0' වෙන අවස්ථාව ගන්න බෑ!!! 'භවය' / field එක නිරුද්ධයි. පිරිණිවන් පානවා. ඒ නිසා max උපදින්න පුළුවන් අවස්ථා 7යි!!!}

* ඔතනදි සැඩපහරෙන් බේරෙන්න නම් ගොඩබිමකට පීනගන්නය කියලා, පස්සෙ තමන්ට තමන්වම දූපතක් (ගොඩබිමක්) කරගෙන ගැළවෙන්නය කියලා, කියල තියන කතාවෙ සරළ තේරුම මෙන්න මේකයි!!! !!! !!! මිනිස්සු කියන එවුන් දුකෙන් බේරෙන්න.. දුක් කරදර අඩුකරගන්න.. දුකක් නැතුව ඉන්න ලැබෙන්න.. කිය කියා දෙයියන්ට පූජා තියනවා!!! දෙයියන්ට කන්නලව් කරනවා!!! බෝ ගස් වලට පූජා තියනවා!!! බෝ ගස් වල කොඩි එල්ලනවා!!! ග්‍රහයන්ට පූජා තියනවා!!! තමන්ට දුක් කරදර දෙන එවුන්ට දෙකේ දෙකේ පොලුවලින් - යකඩ පොලුවලින් පූජා තියනවා!!!  ශාන්තිකර්ම කරනවා!!! පිරිත් කියනවා!!! හැබැයි ඒ මොනවා කළත් උන්ට දුකෙන් ගැළවිලා - දුකක් නැතුව ඉන්න නම් හම්බවෙන්නේ නෑ!!! !!! !!! මනුස්ස ජීවිතයෙන් පස්සෙ නිරිසත් / තිරිසන් / පෙරේත ඒවාට වැටුණාම උන්ට ඊටත් වඩා ගමකට.. ගම්මානෙකට.. කෙළවරක් නැතුව දුක් විඳින්න - විඳවන්න වෙනවා!!! !!! !!! උන් 'උඩ යන්න' ඉරාගෙන දැඟලුවට ඒ උඩ යන ඒවා ඔක්කොම වෙන්නෙත් ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලවල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    ඉතිං සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මේ රැඳිල ඉන්නා තාක් කල් දුකෙන් ගැළවිලා.. දුකෙන් බේරිලා.. දුකක් නැතුව.. ඉන්න ලැබෙන්නෙම නෑ!!! !!! !!! උන්ට දුකෙන් නිදහස්වෙලා - දුකක් නැතුව ඉන්න පුළුවන් තැනක් / ගොඩබිමක් / 'නිවන් පුරයක්' මේ විශ්වයේ කොහෙවත් ඇත්තෙත් නෑ!!! !!! !!!   උන් 'ඉන්නව නම්' ඉන්න ඕනෙ දුකේම.. ඉපදි ඉපදී - මැරී මැරී - මැරුම් කකා කෙළවරක් නැතුව දුක් විඳ විඳම.. තමයි!!! !!! !!! අන්න ඒ නිසා සංසාරගත සත්වයන් ඔක්කොටම තම තමන්ට අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙන එකෙන් ගැළවෙන්න - බේරෙන්න තියන එකම ක්‍රමය තම තමන් නැතිවෙන එක.. තම තමන් සංසාර පැවැත්මෙන් ගැළවෙන එක.. නිවන් යන / පිරිණිවන් පාන එක.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ වගේම, එතකොට සංසාරගත සත්වයන් වෙච්ච උඹල හැමෝටම ලබන්න පුළුවන් උපරිම සැපය.. 'පරම සැපය' අනන්ත අප්‍රමාණ දුක් තොගයක් විඳින්න වෙන එකෙන් ගැළවෙන එක... නිවන් යන / පිරිණිවන්පාන එක... නැත්නම් 'නිවණ' තමයි!!! !!! !!!  ඉතිං 'නිබ්බානං පරමං සුඛං' කිව්වා!!! !!! !!!

** අනික භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙත් කස්ටිය පිරිණිවන් පෑවේ / පාල තියෙන්නේ ඔය ළෙසටම තමයි!!! !!! !!!  බාහිය දාරුචීරිය වගේ පුරාණ කර්ම වල බලපෑමත් නැති - තමන්ගෙ ජීවිතයෙදි පව් කරල තිබුනෙත් නැති - තමන් තාවකාලික / අනිත්‍ය බවත් ප්රත්යක්ෂ කරගත්ත අය... ඒ ජීවිතයෙන්ම නිවෙන්න / නිවන් යන්න සුදුසුකම් තිබිච්ච (qualified / complied) අය...  පිරිණිවන් පෑවා!!!  ලොහ්.. ලොහ්..  ඒ ජීවිතයෙන්ම නිවන් යාගන්න / පිරිණිවන් පාගන්න සුදුසුකම් නොතිබිච්ච ඒත් අනාගාමී බ්‍රහ්ම ලෝක 4න් එකකට සෙට්වෙච්ච අය තාම ඉන්නවද දන්නෙත් නෑ!!! !!! !!!   ඒ අය ආයි පහළට වැටෙන්නෙ නැතුවා විතරයි!!! !!! !!! එහෙම ආයි පහළට වැටෙන්නෙ නැති නිසාම ඒ ගොල්ලො මේ වෙද්දිත් හිටියත් සක්වළ විනාශ වෙනකොට අනිවා පිරිණිවන් පානවා!!!  එතකොට සෝවාන් / සෝතාපන්න වෙච්ච එවුන් කිව්වම නම් ලෝකෙ කොයි කාලෙත් හිටියෙ / ඉන්නෙ 'සෝත' + 'ආපන්න' = 'සෝතාපන්න' උන්දලා විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   ඇත්තටම නම් උන් 'මාර්ගඵල ලාභීන්' නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   නිවැරදිව සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා.. පුරාණ කර්ම වළින් ගැළවිලා.. හරියටම මාර්ගඵල ලබන්න පුළුවන් 'දිට්ඨිසම්පන්න' පින්වත් උදවිය ලෝකෙ කොයි කාලෙත් අන්තීම දුර්ලභයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  ඒ 'හොරට සෝවාන් / සෝතාපන්න වෙච්ච' එවුන්ට නම් මක්ක උනාද?? උන් කොහෙ ගියාද?? දෙයියො වත් දන්නෙ නෑ!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්..  ඒ කාලෙ සංසාර අණතුර inactive / ක්‍රියාත්මක නැති නිසා කෙළෙස් අඩු - තමන්ගෙ ජීවිතයෙදි පව් පාපකර්ම කරලත් නැති එවුන් නම් උනුත් ආයි අපාය ලෝකවල උපදින්නෙ නැහැ කිව්වා!!!  හැබැයි උන්දලට ඒ කාලෙම පිරිණිවන් පාගන්න බැරිවුණා නම්, 'උඩ ඉන්න' ඇතිවෙන්න පිණුත් රැස්කරගන්න බැරිවුණා නම්, ජලා හුටා තමයි ඉතිං!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

බොළල්ල ඔතනදි ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නැතුව 'අත්ත දීපා' 'ධම්ම දීපා' කරලා පැවැත්මෙන් ගැළවෙන්න පුලුවන් එවුන් ඇත්තටම නම් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  ඕනෙම බුද්ධ සාසනයක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාලා ටික කාලෙකින් සංසාර අණතුර ආයෙ develop වෙන්න ගත්ත ගමන් අහම්බෙන් වගේ දිට්ඨිසම්පන්න එවුන් ඉඳලා උන් හන්ද 'කල්‍යාණ වැටක්' හැදිල තිබුණා නම් ඒකත් චකබ්ලාස් වෙලා, එහෙම්මම නිවන් යන / පිරිණිවන් පාන ඒවත් නතරවෙලා, ඊට පස්සෙ ඒ සාසනයේ ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ පහන් වළින් / ලාම්පු වළින් / ලයිට් වළින් සාසනේ බබළවන.. බබළව බබළව ඉඳලා පෝලිමේ අපාගතවෙන.. කාලය උදාවෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට එහෙම තනි තනියෙන් 'අත්ත දීපා' 'ධම්ම දීපා' කරලා පැවැත්මෙන් ගැළවෙන්න හයිය නැති එවුන්ට ඒ වැඩේට හයිය තියන දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභීන්ට නිරන්තරයෙන් 'ගෞරවාන්විතව සිව්පසයෙන් උපස්ථාන කර කර' ඒ අයට ලං වෙලා ඉඳපල්ලා!!! !!! !!! නැත්නම් පින් රැස්කර ගනිල්ලා!!! !!! !!! කියලා කියල තියෙන්නෙත් ඒ හන්දම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

බොළල්ල සාමාන්‍ය දෙවි - මිනිස්සු කාටවත් එහෙම තනියෙන් 'බ්රේක් ගහගෙන ඉඳල' පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය සුපිරි පුණ්‍යශක්තිය ලැබෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන්දලට ලැබෙන්නෙ 'ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා' නැත්නම්, නීරෝගී කම - ආයුෂ ලැබෙන්න.. හොඳ ලස්සණ ඇඟවල් ලැබෙන්න.. හොඳට කාල ඇඳල සැපෙන් ඉන්න ලැබෙන්න.. ප්‍රසිද්ධිය - පිරිස් බලය ලැබෙන්න.. ඉගෙනගන්න - ලොකු ලොකු වැඩ කරන්න ලැබෙන්න.. අදාළ පින් විතරයි!!! !!! !!! සංසාර අණතුරත් එක්ක ඔට්ටුවෙන්න අවශ්‍ය සුපිරි පුණ්‍යශක්තිය ලැබෙන්නෙ ඒ වෙනුවෙන්ම වෙහෙසිච්ච - කැපවෙච්ච උදවියට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සාමාන්‍යයෙන් සම්මා සම්බුද්ධත්වය වෙණුවෙන්ම කැපවෙච්ච.. වීර්ය කරන.. බෝධි සත්වයන් / බෝසතාණන් වහන්සේලාටම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 28236217, member: 31903"] හැබැයි එහෙම මාර්ගඵල වළින්ම විතරක් පැවැත්මෙන් ගැළවෙන්න / නිවන් යන්න / පිරිණිවන් පාන්න බැරි බව මට මහ කාලයක් යන්න කළින්ම check උනා!!! !!! !!! 😳 😔😔 ඒ සෙල්ලං හරියන්නෙ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ හිඳගෙන 'බුද්ධ කෘත්‍ය' ඉටුකරනා කාලෙකදි විතරයි!!! !!! !!! ඒකත් තමන්ගෙ ජීවිතයේදී දැන දැන උවමණාවෙන් repeatedly පව් - පාපකර්ම කරල නැති එවුන්ට විතරයි!!! !!! !!! ඒ අයගෙනුත් භාග්‍යවතුන්වහන්සේ target කරල තියෙන්නෙ, ඒ කිව්වෙ "මේ අයට නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්" කියලා කියල තියෙන්නෙ, සංසාර පැවැත්මෙදි වැටිච්ච දරුණු 'කොකු' - තදබල 'කොකු' (පරණ cases වල විපාක) අන්තිම අඩුවෙන් තියන 'කෙළෙස් අඩු සත්වයන්' කියලා හඳුන්වපු සත්වයන්ට විතරයි!!! !!! !!! හැබැයි එහෙම 'කෙළෙස් අඩු' එවුන් අන්තීම අඩුයි!!! !!! !!! 😄😂 අනික් එවුන් හැමෝම සියලු පව් - පාපකර්ම වළින් වැළකිලා ජීවත්වෙන ගමන් පින් රැස්කර කර ඒ පුරාණ කර්ම වළින් එන බලපෑමෙන් ගැලවීම වෙණුවෙනුත් මාර try එකක් දිය යුතුයි!!! !!! !!! කියන බව මට පස්සෙ පස්සෙ හොඳටම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 මොකද, භාග්‍යවතුන්වහන්සේ 'සැඩපහරේ ගහගෙන යමින් සිටින එවුන්ට' කියල තියෙන්නෙ "ඉක්මණට ගොඩබිමක් තියන පැත්ත බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න!!" කියල විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {ධර්මයට යොමුවෙච්ච පළියට.. ආර්යඅෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න පටන්ගත්තු පළියට.. සීලයෙන් සංවර වෙච්ච පළියට.. මොකෙකුටවත් - මොකියෙකුට වත් අනිවා නිවන් යන්න පුළුවන්!!! අනිවා පිරිණිවන් පාන්න පුළුවන්!!! කියලා උන්වහන්සේ කොහේදි වත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිසීම guarantee එකක් දීලත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌} හැබැයි වැඩේ තියෙන්නෙ ගොඩබිමක් තියන පැත්ත බලලා ඒ පැත්තට හැරිලා පීනන්න පටන්ගන්න කිව්වට, මේ සංසාර කතාවෙ 'සැඩපහර' මිසක් 'ගොඩබිමක්' / 'ගොඩබිම්' මොකක්වත් ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😳😳 😄😄 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නෙ "අත්ත දීපා භික්ඛවේ විහරථ!! අත්ත සරණා!! අනත්ත සරණා!!" (තමන්ට තමන්වම දුපතක් කරගන්න!!! තමන්වම සරණ කරගන්න!!! 'වෙන සරණවල්' හොයන්න එපා නැත්නම් නානාප්‍රකාර දෙයියො පස්සෙ යන්න එපා!!!) + "ධම්ම දීපා භික්ඛවේ විහරථ!! ධම්ම සරණා!! අනත්ත සරණා!!" (ධර්මය දුපතක් කරගන්න!!! ධර්මයම සරණ කරගන්න!!! 'වෙන සරණවල්' හොයන්න එපා නැත්නම් වෙන වෙන ආගම් වල කියන කුණුහරුප වැඩ කරන්න එපා!!!) කියලා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😌😌 ධර්මය තේරුම් ගන්න තරමට ප්‍රඥාවක් නැති බොළා හැමෝටම තේරෙන විදියට කියනවා නම් භාග්‍යවතුන්වහන්සේ එතනදි ඒ කියල තියෙන්නේ, තම තමන්ට තම තමන්වම 'දූපත්' කරගෙන... තම තමන්ට තමන්ම 'දූපත්' හදාගෙන... සැඩපහරෙන් ගැළවෙන්න කියලයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😳😳 😌😌😌 මගේ භාසාවෙන් - මගේ විදියට කියනවා නම් උන්වහන්සේ එතනදි ඒ කියල තියෙන්නේ, 😉 ධර්මය උපකාරයෙන් ඇත්ත සංසාර කතාව හොඳටම දැනගෙන - තේරුම් අරගෙන, තමන්ගෙ ශක්තියෙන්.. 'තමන්ගෙ පුණ්‍ය ශක්තියෙන්' පුළුවන් උපරිමයෙන්ම (maximum) 'Magnetic Brakes' apply කරගන, 😉😁 කවදහරි ඉවරයක් වෙනකම් ගහගෙන යන්නෙ නැතිවෙන්න අල්ලගෙන ඉඳපල්ල කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 තවත් හොඳට තේරෙන්න කියනවා නම්, 😁 පිරිසුදු බුද්ධ දේශණා වල උපකාරයෙන් සංසාර පැවැත්මෙදි ඇත්තටම සිද්ධවෙලා තියන - සිද්ධවෙන කතන්දරේ හොඳටම දැනගෙන - තේරුම් අරගෙන, තමන්ගෙ උපරිම ශක්තිය.. 'පුණ්‍යශක්තිය' පාවිච්චි කරලා, ඉවරයක් වෙනකම් පුක විකාගෙන බ්රේක් ගහගෙන හිටපියව්!!! කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😌😌😌 එහෙම ඉන්නකොට තම තමන්ගෙ fields control වෙන හැටි.. භව පොඩි / කුඩා වෙන හැටි.. මං posts වලදි කියල දුන්නා!!! !!! !!! එතකොට මේ 'පෙරහැරවල්' තව instances 7ක් ඇතුළත නතරවෙන / ඉවරවෙන බව.. 8කට යන්නෙ නැති බව.. භාග්‍යවතුන්වහන්සේ කියල තියනවා!!! !!! !!! 🙂🙂 😌😌 {'කාමාශ්‍රව' 'භවාශ්‍රව' 'අවිජ්ජාශ්රව' තුන bits 3ක් හැටියට ගත්තම ආශ්‍රව උපරිමයෙන්ම තිබිලා (1,1,1) එහෙම්පිටින් නැතිවෙනකම් (0,0,0) තියෙන්න පුළුවන් (count කරන්න පුළුවන්) අවස්ථා ගණන 2³ නැත්නම් 8යි. ඒකෙන් bits 3ම '0' වෙන අවස්ථාව ගන්න බෑ!!! 'භවය' / field එක නිරුද්ධයි. පිරිණිවන් පානවා. ඒ නිසා max උපදින්න පුළුවන් අවස්ථා 7යි!!!} * ඔතනදි සැඩපහරෙන් බේරෙන්න නම් ගොඩබිමකට පීනගන්නය කියලා, පස්සෙ තමන්ට තමන්වම දූපතක් (ගොඩබිමක්) කරගෙන ගැළවෙන්නය කියලා, කියල තියන කතාවෙ සරළ තේරුම මෙන්න මේකයි!!! !!! !!! මිනිස්සු කියන එවුන් දුකෙන් බේරෙන්න.. දුක් කරදර අඩුකරගන්න.. දුකක් නැතුව ඉන්න ලැබෙන්න.. කිය කියා දෙයියන්ට පූජා තියනවා!!! දෙයියන්ට කන්නලව් කරනවා!!! බෝ ගස් වලට පූජා තියනවා!!! බෝ ගස් වල කොඩි එල්ලනවා!!! ග්‍රහයන්ට පූජා තියනවා!!! තමන්ට දුක් කරදර දෙන එවුන්ට දෙකේ දෙකේ පොලුවලින් - යකඩ පොලුවලින් පූජා තියනවා!!! 😄😄 ශාන්තිකර්ම කරනවා!!! පිරිත් කියනවා!!! හැබැයි ඒ මොනවා කළත් උන්ට දුකෙන් ගැළවිලා - දුකක් නැතුව ඉන්න නම් හම්බවෙන්නේ නෑ!!! !!! !!! මනුස්ස ජීවිතයෙන් පස්සෙ නිරිසත් / තිරිසන් / පෙරේත ඒවාට වැටුණාම උන්ට ඊටත් වඩා ගමකට.. ගම්මානෙකට.. කෙළවරක් නැතුව දුක් විඳින්න - විඳවන්න වෙනවා!!! !!! !!! උන් 'උඩ යන්න' ඉරාගෙන දැඟලුවට ඒ උඩ යන ඒවා ඔක්කොම වෙන්නෙත් ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලවල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 🤪 🤣🤣🤣 ඉතිං සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මේ රැඳිල ඉන්නා තාක් කල් දුකෙන් ගැළවිලා.. දුකෙන් බේරිලා.. දුකක් නැතුව.. ඉන්න ලැබෙන්නෙම නෑ!!! !!! !!! උන්ට දුකෙන් නිදහස්වෙලා - දුකක් නැතුව ඉන්න පුළුවන් තැනක් / ගොඩබිමක් / 'නිවන් පුරයක්' මේ විශ්වයේ කොහෙවත් ඇත්තෙත් නෑ!!! !!! !!! 😂😂 😅 උන් 'ඉන්නව නම්' ඉන්න ඕනෙ දුකේම.. ඉපදි ඉපදී - මැරී මැරී - මැරුම් කකා කෙළවරක් නැතුව දුක් විඳ විඳම.. තමයි!!! !!! !!! අන්න ඒ නිසා සංසාරගත සත්වයන් ඔක්කොටම තම තමන්ට අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙන එකෙන් ගැළවෙන්න - බේරෙන්න තියන එකම ක්‍රමය තම තමන් නැතිවෙන එක.. තම තමන් සංසාර පැවැත්මෙන් ගැළවෙන එක.. නිවන් යන / පිරිණිවන් පාන එක.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😊😊 ඒ වගේම, එතකොට සංසාරගත සත්වයන් වෙච්ච උඹල හැමෝටම ලබන්න පුළුවන් උපරිම සැපය.. 'පරම සැපය' අනන්ත අප්‍රමාණ දුක් තොගයක් විඳින්න වෙන එකෙන් ගැළවෙන එක... නිවන් යන / පිරිණිවන්පාන එක... නැත්නම් 'නිවණ' තමයි!!! !!! !!! 🙄🙄 ඉතිං 'නිබ්බානං පරමං සුඛං' කිව්වා!!! !!! !!! 😁 😂😂 😅😅😅 ** අනික භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙත් කස්ටිය පිරිණිවන් පෑවේ / පාල තියෙන්නේ ඔය ළෙසටම තමයි!!! !!! !!! 😌😌 බාහිය දාරුචීරිය වගේ පුරාණ කර්ම වල බලපෑමත් නැති - තමන්ගෙ ජීවිතයෙදි පව් කරල තිබුනෙත් නැති - තමන් තාවකාලික / අනිත්‍ය බවත් ප්රත්යක්ෂ කරගත්ත අය... ඒ ජීවිතයෙන්ම නිවෙන්න / නිවන් යන්න සුදුසුකම් තිබිච්ච (qualified / complied) අය... 😉 පිරිණිවන් පෑවා!!! 😛 ලොහ්.. ලොහ්.. 😅😅 ඒ ජීවිතයෙන්ම නිවන් යාගන්න / පිරිණිවන් පාගන්න සුදුසුකම් නොතිබිච්ච ඒත් අනාගාමී බ්‍රහ්ම ලෝක 4න් එකකට සෙට්වෙච්ච අය තාම ඉන්නවද දන්නෙත් නෑ!!! !!! !!! 😳 😁😁 ඒ අය ආයි පහළට වැටෙන්නෙ නැතුවා විතරයි!!! !!! !!! එහෙම ආයි පහළට වැටෙන්නෙ නැති නිසාම ඒ ගොල්ලො මේ වෙද්දිත් හිටියත් සක්වළ විනාශ වෙනකොට අනිවා පිරිණිවන් පානවා!!! 😌😌 එතකොට සෝවාන් / සෝතාපන්න වෙච්ච එවුන් කිව්වම නම් ලෝකෙ කොයි කාලෙත් හිටියෙ / ඉන්නෙ 'සෝත' + 'ආපන්න' = 'සෝතාපන්න' උන්දලා විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 😂 ඇත්තටම නම් උන් 'මාර්ගඵල ලාභීන්' නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😅 නිවැරදිව සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා.. පුරාණ කර්ම වළින් ගැළවිලා.. හරියටම මාර්ගඵල ලබන්න පුළුවන් 'දිට්ඨිසම්පන්න' පින්වත් උදවිය ලෝකෙ කොයි කාලෙත් අන්තීම දුර්ලභයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 ඒ 'හොරට සෝවාන් / සෝතාපන්න වෙච්ච' එවුන්ට නම් මක්ක උනාද?? උන් කොහෙ ගියාද?? දෙයියො වත් දන්නෙ නෑ!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 😅😅 ඒ කාලෙ සංසාර අණතුර inactive / ක්‍රියාත්මක නැති නිසා කෙළෙස් අඩු - තමන්ගෙ ජීවිතයෙදි පව් පාපකර්ම කරලත් නැති එවුන් නම් උනුත් ආයි අපාය ලෝකවල උපදින්නෙ නැහැ කිව්වා!!! 😌😌 හැබැයි උන්දලට ඒ කාලෙම පිරිණිවන් පාගන්න බැරිවුණා නම්, 'උඩ ඉන්න' ඇතිවෙන්න පිණුත් රැස්කරගන්න බැරිවුණා නම්, ජලා හුටා තමයි ඉතිං!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😲 🤣🤣🤣 🤣🤣🤣 😅😅😅 බොළල්ල ඔතනදි ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නැතුව 'අත්ත දීපා' 'ධම්ම දීපා' කරලා පැවැත්මෙන් ගැළවෙන්න පුලුවන් එවුන් ඇත්තටම නම් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 ඕනෙම බුද්ධ සාසනයක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාලා ටික කාලෙකින් සංසාර අණතුර ආයෙ develop වෙන්න ගත්ත ගමන් අහම්බෙන් වගේ දිට්ඨිසම්පන්න එවුන් ඉඳලා උන් හන්ද 'කල්‍යාණ වැටක්' හැදිල තිබුණා නම් ඒකත් චකබ්ලාස් වෙලා, එහෙම්මම නිවන් යන / පිරිණිවන් පාන ඒවත් නතරවෙලා, ඊට පස්සෙ ඒ සාසනයේ ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ පහන් වළින් / ලාම්පු වළින් / ලයිට් වළින් සාසනේ බබළවන.. බබළව බබළව ඉඳලා පෝලිමේ අපාගතවෙන.. කාලය උදාවෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😌😌😌 එතකොට එහෙම තනි තනියෙන් 'අත්ත දීපා' 'ධම්ම දීපා' කරලා පැවැත්මෙන් ගැළවෙන්න හයිය නැති එවුන්ට ඒ වැඩේට හයිය තියන දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභීන්ට නිරන්තරයෙන් 'ගෞරවාන්විතව සිව්පසයෙන් උපස්ථාන කර කර' ඒ අයට ලං වෙලා ඉඳපල්ලා!!! !!! !!! නැත්නම් පින් රැස්කර ගනිල්ලා!!! !!! !!! කියලා කියල තියෙන්නෙත් ඒ හන්දම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙄🙄 😊 😌😌 බොළල්ල සාමාන්‍ය දෙවි - මිනිස්සු කාටවත් එහෙම තනියෙන් 'බ්රේක් ගහගෙන ඉඳල' පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය සුපිරි පුණ්‍යශක්තිය ලැබෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන්දලට ලැබෙන්නෙ 'ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා' නැත්නම්, නීරෝගී කම - ආයුෂ ලැබෙන්න.. හොඳ ලස්සණ ඇඟවල් ලැබෙන්න.. හොඳට කාල ඇඳල සැපෙන් ඉන්න ලැබෙන්න.. ප්‍රසිද්ධිය - පිරිස් බලය ලැබෙන්න.. ඉගෙනගන්න - ලොකු ලොකු වැඩ කරන්න ලැබෙන්න.. අදාළ පින් විතරයි!!! !!! !!! සංසාර අණතුරත් එක්ක ඔට්ටුවෙන්න අවශ්‍ය සුපිරි පුණ්‍යශක්තිය ලැබෙන්නෙ ඒ වෙනුවෙන්ම වෙහෙසිච්ච - කැපවෙච්ච උදවියට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සාමාන්‍යයෙන් සම්මා සම්බුද්ධත්වය වෙණුවෙන්ම කැපවෙච්ච.. වීර්ය කරන.. බෝධි සත්වයන් / බෝසතාණන් වහන්සේලාටම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom