Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අහවල් දවසෙ පොඩි දෙයක් කියන්නම්. මොකුත් හිතන්න එපා. හිතුවත් කමකුත් නෑ.

මේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ පිළිම වලට / ගස් වලට / චෛත්‍ය වලට හා ගොං සංඝයන්ට මල් පහන් - දානෙ - දැහැත් - බෙහෙත් - ගිලන්පස - කටින මොන උළව්වක් පූජ කොරලවත් බොළාට සුගති සැප.. දෙවි - මිනිස් සැප.. ලබන්න නම් මළාට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳේ.....

"ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!" කියලා වැඩේ සිද්ධවෙන විදිය භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!!

ගොං සංඝයෝ ඉස්සර ඉඳල තියන ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට හා උන්වහන්සේලාට සමීපයෙන්ම හිටපු පින්වත් රහතත්වහන්සේලාට නොයෙකුත් නොයෙකුත් දේවල් දීපු - සළකපු - උදව් උපකාර කරපු හාමුදුරුවරුන්ට හා නොයෙකුත් මිනිස්සුන්ට ලැබිච්ච සැප සම්පත් හා වෙච්ච දේවල් ගැන කිය කියා, දැන් පිළිම වලට / ගස් වලට / චෛත්‍ය වලට හා උන්ට එහෙම දාන මාන දුන්නම.. කටින දුන්නම.. සැළකුවාම.. මල් පහන් - දැහැත් - බෙහෙත් - ගිලන්පස පූජ කොළාම.. බොළාටත් ඒ විදියටම සුගති සැප / දෙවි මිනිස් සැප හම්බවෙනවා!!! කල්ප කල්ප ගණන් අපාය වල නොවැටී සැපසේ ඉන්න ලැබෙනවා!!! කියලා බොළාව ගොනාට අන්දලා තියෙන්නෙ, ගොනාට අන්දන්නෙ, උන්ගෙ පැවැත්මට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට සැපසේ ජීවත්වෙන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාරය වර්ණනා කරන්නෙ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා දීපු උපදේශය බල්ලට දාලා සුකති සැප ලබන්න ගොං සංඝයන්ගේ පුකවල් පස්සෙ ගියපු - යන තොපිට මැරිච්ච සැණින් කෙළවෙනවාම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🫤

දන්නවැයි බොළල්ල වැඩක්??

මේ දැන් හිටිගමන් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් මේ ලෝකෙට පහළවෙලා බුද්ධකෘත්‍ය කරන්න පටන් ගත්තොත් උඹල - අපි - අනික් මිනිස්සු - තිරිසන් සත්තු ඔක්කොම ඔය ඉන්න ඉන්න තැන්වලම මැරිල වැටෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ කිව්වෙ මේ දැන් 'සංසාර අණතුර' බුඃ ගාල එකපාරටම නැතුව ගියොත් මිනිස්සු - තිරිසන් සත්තු ඔක්කොම මැරෙනව!!! !!! !!!  ඒ තමයි හැටි!!! ස්වභාවය!!!

මොකද, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහළවෙන කාලවල (බුද්ධෝත්පාද කාලවල) හැදෙන මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි ඇඟවල් මේ දැන් ඉන්න මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි ඇඟවල් වලට වඩා එහෙම්පිටින්ම වෙනස්!!! !!! !!!  දැන් කාලෙ ඉන්න මිනිස්සුන්ගෙ - සත්තුන්ගෙ ඇඟවල් 'වැඩ කරන්නත්' සංසාර අණතුර ඕනෙ!!! !!! !!!

බුද්ධ දේශණා වල ඔය කාරණාව සඳහන්වෙලා තියනව. හැබැයි ඒ කියල තියෙන්නෙ වෙනමම විදියකට!!! අපේ හාමුදුරුවෝ ඒ ගැන "ඒ කාලෙට හොඳ බුද්ධිමත් - ප්‍රඥාවන්ත මිනිස්සු පහළ වෙනව!! මිනිස්සු සාමකාමී වෙනව!! සත්තුන්ගෙ පවා රුදුරු කම් අඩුවෙනව!!" කියලා කියනව මං අහල තියනව!!! තව කෙනෙක් ඒ කතාවම 'අතිශෝක්තියෙන්' කියල තිබිච්ච එකකට.. 'ඒ කාලෙට වෙන වෙන සත්තුන්ව මරාගෙන කාලම ජීවත්වෙන සත්තුත් සත්තු මරණ එක - මරන් කන එක නවත්තනව' මොකද්ද කෙහෙල්මලක් කියල තිබ්බ එකකට..  මං කින්ඩිය දාල comment එකකුත් දැම්ම මතකයි, "ඒ සත්තු ඔක්කොම වඳවෙලා යනව ඇති නේද? ඇයි අප්පොච්චියේ අවුරුදු කීයක් කියල බඩගින්නෙ ඉන්නද??" කියල.

මට ඒ කියල තියන 'මානසිකත්වයන් වෙනස්වෙනව' කියන්නෙම ඒ අනුව සත්තුන්ගෙ - මිනිසුන්ගෙ ඇඟවලුත් වෙනස්වෙනවමයි නේද?? කියන එක අල්ලගන්න හෙණට අමාරු උනා!!! !!! !!!

ප්‍රශ්නෙ මතුවුණේ කෙනෙකුට නිවන් යන්න - පිරිණිවන් පාන්න නම් එයා ජීවත්වෙන කාලය අතරතුරේම එයාගෙ භවය නිරුද්ධවෙන නොවෙන ගාණට අඩුවෙලා / කුඩාවෙලා තියෙන්න ඕනෙ!!! !!! !!! ඒත් එහෙම වෙච්ච ගමන් ඇඟේ vital functions, heart එක එහෙම නැවතිලා 'පොර' මැරෙනව!!! !!! !!! හැබැයි ඒක ධර්මයට එකඟ නෑ!!! මොකද භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නෙ එහෙම අයට (ධර්මය නිවැරදිවම අවබෝධ කරගෙන හරියටම රහත්වෙච්ච අයට) ආයුෂ ඉවරවෙලා මැරෙනකම්ම ස්වභාවික විපත් - සත්තුන්ගෙන් වෙන උපද්‍රව මොකුත්ම වෙන්නෙ නෑ!!! !!! !!! කියල.

පස්සෙ තමයි ඔක්කොම හරියටම අල්ලගත්තෙ. තේරුම්ගත්තෙ. ඇත්තටම නම් මේ කාලෙ කාටවත් නිවන් යන්න - පිරිණිවන් පාන්න බෑ!!! !!! !!! ඒක natural case එකක්!!! !!! !!! මේ කාලෙ නිවන් යන්න - පිරිණිවන් පාන්න නම් ඒ වෙණුවෙන්ම හැදිච්ච / ඉපදිච්ච කෙනෙක්.. 'සුපිරි පුණ්‍යවන්ත' කෙනෙක්ම වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ උදවියට 'බලුවෙච්ච ලෝකෙක' ජීවත්වෙනව කියන්නෙම පුදුම චාටර් එකක් කන්න වෙනව!!! !!! !!!  අනික් අයට මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න - පිරිණිවන් පාන්න උවමණා නම් ඒ 'විශේෂ කෙනාගෙ' උපකාරය / assistance එක අනිවා ගන්නම වෙනව!!! !!! !!! නැත්නම් මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න - පිරිණිවන් පාන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මහා භද්‍ර කල්පයක අවසානයේ ස්වභාවිකවම උදාවෙන chance එක එනකම් කාගෙන / අල්ලගෙන ඉන්නම වෙනව!!! !!! !!!

------ Post added on [DATETIME="UT"]1667821795[/DATETIME]

[QUOTE="Damith Kariyawasam, post: 28327323, member: 31903"] මේ අහවල් දවසෙ පොඩි දෙයක් කියන්නම්. මොකුත් හිතන්න එපා. හිතුවත් කමකුත් නෑ. මේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ පිළිම වලට / ගස් වලට / චෛත්‍ය වලට හා ගොං සංඝයන්ට මල් පහන් - දානෙ - දැහැත් - බෙහෙත් - ගිලන්පස - කටින මොන උළව්වක් පූජ කොරලවත් බොළාට සුගති සැප.. දෙවි - මිනිස් සැප.. ලබන්න නම් මළාට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳේ..... 😔😔 "ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!" කියලා වැඩේ සිද්ධවෙන විදිය භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! 😌😌 ගොං සංඝයෝ ඉස්සර ඉඳල තියන ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට හා උන්වහන්සේලාට සමීපයෙන්ම හිටපු පින්වත් රහතත්වහන්සේලාට නොයෙකුත් නොයෙකුත් දේවල් දීපු - සළකපු - උදව් උපකාර කරපු හාමුදුරුවරුන්ට හා නොයෙකුත් මිනිස්සුන්ට ලැබිච්ච සැප සම්පත් හා වෙච්ච දේවල් ගැන කිය කියා, දැන් පිළිම වලට / ගස් වලට / චෛත්‍ය වලට හා උන්ට එහෙම දාන මාන දුන්නම.. කටින දුන්නම.. සැළකුවාම.. මල් පහන් - දැහැත් - බෙහෙත් - ගිලන්පස පූජ කොළාම.. බොළාටත් ඒ විදියටම සුගති සැප / දෙවි මිනිස් සැප හම්බවෙනවා!!! කල්ප කල්ප ගණන් අපාය වල නොවැටී සැපසේ ඉන්න ලැබෙනවා!!! කියලා බොළාව ගොනාට අන්දලා තියෙන්නෙ, ගොනාට අන්දන්නෙ, උන්ගෙ පැවැත්මට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට සැපසේ ජීවත්වෙන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාරය වර්ණනා කරන්නෙ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා දීපු උපදේශය බල්ලට දාලා සුකති සැප ලබන්න ගොං සංඝයන්ගේ පුකවල් පස්සෙ ගියපු - යන තොපිට මැරිච්ච සැණින් කෙළවෙනවාම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🫤 😑😑 [HR][/HR] [HR][/HR] ********************************************************************************************************************************** දන්නවැයි බොළල්ල වැඩක්?? මේ දැන් හිටිගමන් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් මේ ලෝකෙට පහළවෙලා බුද්ධකෘත්‍ය කරන්න පටන් ගත්තොත් උඹල - අපි - අනික් මිනිස්සු - තිරිසන් සත්තු ඔක්කොම ඔය ඉන්න ඉන්න තැන්වලම මැරිල වැටෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😂😂😂 ඒ කිව්වෙ මේ දැන් 'සංසාර අණතුර' බුඃ ගාල එකපාරටම නැතුව ගියොත් මිනිස්සු - තිරිසන් සත්තු ඔක්කොම මැරෙනව!!! !!! !!! 😁😁 ඒ තමයි හැටි!!! ස්වභාවය!!! 😌😌 මොකද, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහළවෙන කාලවල (බුද්ධෝත්පාද කාලවල) හැදෙන මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි ඇඟවල් මේ දැන් ඉන්න මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි ඇඟවල් වලට වඩා එහෙම්පිටින්ම වෙනස්!!! !!! !!! 😌😌😌 දැන් කාලෙ ඉන්න මිනිස්සුන්ගෙ - සත්තුන්ගෙ ඇඟවල් 'වැඩ කරන්නත්' සංසාර අණතුර ඕනෙ!!! !!! !!! බුද්ධ දේශණා වල ඔය කාරණාව සඳහන්වෙලා තියනව. හැබැයි ඒ කියල තියෙන්නෙ වෙනමම විදියකට!!! අපේ හාමුදුරුවෝ ඒ ගැන "ඒ කාලෙට හොඳ බුද්ධිමත් - ප්‍රඥාවන්ත මිනිස්සු පහළ වෙනව!! මිනිස්සු සාමකාමී වෙනව!! සත්තුන්ගෙ පවා රුදුරු කම් අඩුවෙනව!!" කියලා කියනව මං අහල තියනව!!! තව කෙනෙක් ඒ කතාවම 'අතිශෝක්තියෙන්' කියල තිබිච්ච එකකට.. 'ඒ කාලෙට වෙන වෙන සත්තුන්ව මරාගෙන කාලම ජීවත්වෙන සත්තුත් සත්තු මරණ එක - මරන් කන එක නවත්තනව' මොකද්ද කෙහෙල්මලක් කියල තිබ්බ එකකට.. 😄😄 මං කින්ඩිය දාල comment එකකුත් දැම්ම මතකයි, "ඒ සත්තු ඔක්කොම වඳවෙලා යනව ඇති නේද? ඇයි අප්පොච්චියේ අවුරුදු කීයක් කියල බඩගින්නෙ ඉන්නද??" කියල. 😅 😄😄 මට ඒ කියල තියන 'මානසිකත්වයන් වෙනස්වෙනව' කියන්නෙම ඒ අනුව සත්තුන්ගෙ - මිනිසුන්ගෙ ඇඟවලුත් වෙනස්වෙනවමයි නේද?? කියන එක අල්ලගන්න හෙණට අමාරු උනා!!! !!! !!! ප්‍රශ්නෙ මතුවුණේ කෙනෙකුට නිවන් යන්න - පිරිණිවන් පාන්න නම් එයා ජීවත්වෙන කාලය අතරතුරේම එයාගෙ භවය නිරුද්ධවෙන නොවෙන ගාණට අඩුවෙලා / කුඩාවෙලා තියෙන්න ඕනෙ!!! !!! !!! ඒත් එහෙම වෙච්ච ගමන් ඇඟේ vital functions, heart එක එහෙම නැවතිලා 'පොර' මැරෙනව!!! !!! !!! හැබැයි ඒක ධර්මයට එකඟ නෑ!!! මොකද භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නෙ එහෙම අයට (ධර්මය නිවැරදිවම අවබෝධ කරගෙන හරියටම රහත්වෙච්ච අයට) ආයුෂ ඉවරවෙලා මැරෙනකම්ම ස්වභාවික විපත් - සත්තුන්ගෙන් වෙන උපද්‍රව මොකුත්ම වෙන්නෙ නෑ!!! !!! !!! කියල. 😌😌 පස්සෙ තමයි ඔක්කොම හරියටම අල්ලගත්තෙ. තේරුම්ගත්තෙ. ඇත්තටම නම් මේ කාලෙ කාටවත් නිවන් යන්න - පිරිණිවන් පාන්න බෑ!!! !!! !!! ඒක natural case එකක්!!! !!! !!! මේ කාලෙ නිවන් යන්න - පිරිණිවන් පාන්න නම් ඒ වෙණුවෙන්ම හැදිච්ච / ඉපදිච්ච කෙනෙක්.. 'සුපිරි පුණ්‍යවන්ත' කෙනෙක්ම වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ උදවියට 'බලුවෙච්ච ලෝකෙක' ජීවත්වෙනව කියන්නෙම පුදුම චාටර් එකක් කන්න වෙනව!!! !!! !!! 😔😔 අනික් අයට මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න - පිරිණිවන් පාන්න උවමණා නම් ඒ 'විශේෂ කෙනාගෙ' උපකාරය / assistance එක අනිවා ගන්නම වෙනව!!! !!! !!! නැත්නම් මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න - පිරිණිවන් පාන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 මහා භද්‍ර කල්පයක අවසානයේ ස්වභාවිකවම උදාවෙන chance එක එනකම් කාගෙන / අල්ලගෙන ඉන්නම වෙනව!!! !!! !!! 😌😌 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1667821795[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom