Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඊයෙ පෙරේද මාරම මාර සීන් එකක් උනා නෙ බොළල්ල.....

මං අර ලඟදී තව 'DS Friendsල' සෙට් එකකට friend request දාපු එකෙන් සෙට්වෙච්ච, හැබැයි අවුරුදු 33-34කින් විතරම කීසීම ආශ්‍රයක් නොතිබිච්ච, ඒ වුණාට O/L - A/L කාලෙ මාත් බොහෝම ළඟින් ආශ්‍රය කරපු යාළුවෙක් මට messenger call එකක් ගත්තා.  ඒ ඇවිල්ල කිරිබොන කාලෙ ශිෂ්‍යත්ව විභාගෙට ලියන්න.. ශිෂ්‍යත්වෙ කාලෙ O/L ලියන්න.. O/L කාලෙ A/L ලියන්න.. තරමට 'සුපිරි දැණුමක්' තිබිච්ච සුපිරිම සුපිරි මොළයක්!!!  මොළ රාජයෙක්.   මං A/L වළින් හැලුනා. පොර ඉහළට ඉහළට ඉගෙනගත්තා. ඒ නිසා මේ වෙනකොට පොර sure එකටම 'educated knowledge' wise මට වඩා ගව් ගාණක් ඉහළින් ඇති!!!

මෑන්ස් මට කතා කළේ මං දාල තියන post එකෙන් මං මේ වෙද්දි අම්බානට ණයවෙලා ණයවෙලා නන්නත්තාර වෙලා ඉන්න බව දැනගෙන "ඇයි ණයවුණේ? කොහොමද ණය උනේ? මොකද උනේ?" කියලා අහගෙන තමයි. මං ඉතිං ඒකට "මං බොහොම පොඩි පඩියකට වැඩ කරන්නෙ. ඒක ඒ ගොල්ලොන්ට හම්බකරගන්න හදාගත්තු private business එකක් මිසක් වැඩකරන එවුන් ගැන හිතන - උන්ට හොඳට සළකන - ලොකුවට පඩි ගෙවන තැනක් නෙවෙයි!! මං මේ වෙනකොට අවුරුදු 22ක් එතන ඉඳලත් මගේ පඩිය තාම 42යි!!" කියලා කිව්වා.  පස්සෙ එයා "ඇයි ඉතිං වෙන එකකට නොගියෙ?? නොයන්නෙ??" කියල ඇහුවා. මං ඉතිං "එතන ජොබ් එකක් හැටියට වැඩක් නැතිවුණාට ඒක මගේ ජීවිතේට ගොඩක් සුවිශේෂී තැනක්!! මට 'ධර්මය' හම්බවුණේ එතනදි තමයි!! මං ඒ මාතෘකාවෙ ඉහළටම ගියා / රහත්වුණා!! පස්සෙ ඉතිං 'මං මොනවහරි නොකළොත් අනික් මිනිස්සු නම් කවුරුවත් මළාට මේ ධර්මය නිවැරදිව අවබෝධ කරගන්නෙ නෑ! එහෙම උනොත් උන් ඔක්කොටම මේ ලැබිල තියන අවස්ථාව මඟහැරිල යනවා! උන් ඔක්කොම අනාථ වෙනවා!' කියල මට තේරුණා!! ඉතිං මං මගේ ගැන හිතන එක.. මගේ දියුණුව - මගේ අනාගතය ගැන හිතන එක පැත්තකින් තියලා මුළු ලෝකෙම ඉන්න එවුන් වෙනුවෙන් කැපවෙන්න එතනම රැඳුනා!!" කියල කිව්වා.

මං එහෙම කියාගෙන කියාගෙන එනකොට අර මහත්තයා ටික ටික කුලප්පු වේගන වේගන එන බවක් මට හොඳටම තේරුණා!!!   මහත්තයා "ඔව්. මං දැක්ක ධර්මය කතාවක් මොකද්ද කියල තියනව. ඒ වුණාට ධර්මය ඉස්සර ඉඳලම හැම තැනම තිබුණ නේ! ඔය ප්‍රසිද්ධ හාමුදුරුවරු ලියපු පොත් පත් කොච්චර තියනවද? මොකද්ද ඔයාට අමුතුවෙන් හම්බවුනයි කියන ධර්මය?" කියලා ඇහුවා. මං ඉතිං "හැම තැනම තියන ධර්මය එක එක්කෙනාගෙ කතන්දර මිසක් ඇත්ත ධර්මය නෙවෙයි!! ඇත්ත ශ්‍රී සද්ධර්මය කියන්නෙ පිරිසුදු බුද්ධ දේශණා වලටයි!! ඒ පිරිසුදු බුද්ධ දේශණා හැමතැනම නෑ!! මටත් ඒවා දැනගන්න ලැබුනෙ මං ඔය දැන් වැඩකරන තැනට සෙට්වෙච්ච එකෙන් තමයි!!" කිව්වා. ඒ ගමන මහත්තයා "මොකද්ද 'ඒ බුද්ධ දේශණා නෙවෙයි! බුද්ධ දේශණා හැමතැනම නැහැ!' කියන්නෙ?? ත්‍රිපිටකය කියන්නෙ බුද්ධ දේශණා වලට නෙව?? ඒ ධර්මය අවබෝධ කරගත්ත අය කොච්චර හිටියද?? ඉන්නවද?? මොකද්ද 'ඔයා මොකුත් නොකළොත් මිනිස්සු ධර්මය අවබෝධ කරගන්නෙ නැහැ!' කියන්නෙ?? මොකද්ද ඔයාගෙ තියන විශේෂත්වය??" කිය කියා 'තත්පරයට වචන 20ක 30ක විතර වේගෙන්' අහගෙන අහගෙන ගියා!!!  මං ඉතිං 'ටකේ'  ගැන මොකුත් කියන්න යන්නෙ නැතුව "ඔය ඔයා හිතාගෙන ඉන්න විදිය නෙව!! නියම ධර්මය කියන්නෙ පටිච්චසමුප්පාදයටයි!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නෙ ඒ 'ධර්මය අවබෝධ කරගන්නෙ මුළු මහපොළවේම පස් වළින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!' කියලයි!! ඒ කියන්නෙ කවුරුවත් ධර්මය හරියට අවබෝධ කරගන්නෙ නැහැ කියලයි!! උන්වහන්සේ කියල තියෙන්නෙ 'මැරෙන මැරෙන කෙනා නිරය - තිරිසන් - පෙරේත ලෝක වල උපදිනවා! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ ඒත් මුළු මහපොළවේම පස් වළින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!' කියලයි!! ඒ කියන්නෙ මේ ඉන්න කිසි කෙනෙක් ආයි මනුස්සයො හැටියට ඉපදෙන්නෙවත් නැහැ කියලයි!! මං මාතෘකාවට බැස්සෙ අන්න ඒ කියල තියන situation එක වෙනස් කරන්නයි!!" කියලා කිව්වා!!!  ඒ කියපු පාර මහත්තයා එයාගෙ මහා දැණුම් සම්භාරය විදහා දක්වමින් "ඒ කියල තියෙන්නෙ සම්භාවිතාවය අඩුයි කියන එකයි!! නැතුව නැහැයි කියන එක නෙවෙයි!!" කියලා 'මාව නිවැරදි කරන්න' ආවා!!! !!! !!!

මට කෙළින්ම Red flag එක වැටුණා!!! ඒ කිව්වෙ එතනින්ම ඌව එපා උනා!!!   මොකද බුදුහාමුදුරුවෝ එතනදි කියල තියෙන්නෙ 'සම්භාවිතාවය' ගැන උනාට උන්වහන්සේ ඒ 'මුළු මහපොළවේම පස් වළින්~' උදාහරණයයි 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන' උදාහරණයයි දෙකම තෝරගෙන තියෙන්නෙ සම්භාවිතාවය 'Dead Zero' නැත්නම් 'වෙන්නෙම නැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!' කියන බව කියන්නයි!!! !!! !!!  සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නෙ පිස්සෙක් නෙවෙයි නෙව???  අනික 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන' උදාහරණය කියලත් උන්වහන්සේ ඒකට තව add කරනව "බැරිවෙලාවත් ඒක සිද්ධවුණත් සැරයක් නිරයට වැටුණොත් ආයෙ ගොඩ ඒමක් නම් නැහැ!!" කියල!!! !!! !!! {මොකද එහෙම 'ගොඩ එන්න' සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය ලැබෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ Live Support එක තියන කාලය ඇතුලෙ ඉන්න අපායකින් ගැළවිලා මනුස්ස ලෝකෙ උපදින්න තරම් level shift වෙනකම් පුනර්භව සිද්ධවෙන්නත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕක ඇත්තටම 'කල්ප x කල්ප x කල්ප x ~~ කල්ප ගාණකට' සිද්ධවෙන්නෙ නැති වැඩක්!!! !!! !!! } ඌ / උඹල ඔව්ව දන්නෙ නැතුවට.. ඌට / උඹලට ඔව්ව තේරිලා නැතුවට.. මට කොරන්න දෙයක් නැහැ!!! !!! !!!  අන්න ඒ Seriousness එකත් එක්ක ගත්තම මේ මගේ(අපේ) වැඩේ තියන වටිණාකම 'INFINITE' බව Full Confirm වෙච්ච නිසා මිසක් නැත්නම් මං මේ ධර්ම මාතෘකාව බදාගෙන අනික් එවුන් වෙනුවෙන් මෙහෙම චාටර් වෙවී ඉන්නෙත් නැහැ!!! !!! !!!

පස්සෙ ඉතිං 'මේ බක පණ්ඩිතයට තවත් මොකුත් කියල වැඩක් නැහැ!!'  කියන එක හොඳටම තේරිලත් ඌ කාලයක් මගේ හොඳ යාළුවෙක් වෙලා හිටපු නිසා මං ඒ පාර "උඹට ඔහොම හිතෙන්නෙ උඹ ඇත්ත සංසාර කතන්දරේ දන්නෙ නැති නිසයි!! 'සත්වයො' කියන එවුන් හැදෙන්නෙ / ඉපදෙන්නෙ පටිච්චසමුප්පාදයට අනුවයි!! අන්න ඒ පටිච්චසමුප්පාදය හරියටම තේරෙන්න ඕනෙ ඔය බුදුහාමුදුරුවෝ කියල තියන දේවල් වල බරපතළ කම - භයානක කම තේරෙන්න!!" කියලා කිව්වා.  ඒ ගමන පොර "ඔව්. මං දන්නවා ඉපදෙන්නෙ පටිච්චසමුප්පාදය නිසා බව!! මාත් දන්නවා පටිච්චසමුප්පාදය!! මොකද්ද ඔයාගෙ තියන විශේෂත්වය??" කියලා ආයිමත් මගෙන් ඇහුවා!!!  මට හොඳටම තේරුණා මූ නම් මේ ඇවිල්ල තියෙන්නෙ මගේ දුප්පත් කම - නැතිබැරි කම - අසරණ කම දැනගෙන මට උදව් උපකාර කරන්න නෙවෙයි!!! !!! !!!   මං අර post එකේදි කියපු "මම (දමිය) තමයි අද උඹල හැමදෙනාමත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න එවුන් ඔක්කොම අන්ත අසරණ වෙන 'මරණය' කියන තැනදි උඹල හැම එකෙක්ගෙම - එකියෙක්ගෙම පිහිටට පිළිසරණයට මේ මුළු තුන් ලෝකෙටම ඉන්න ලොකුම ලොකු එකා!!" කියලා කියපු කතාවට පොරට අසූහාරදහටම තදවෙලා බව!!! !!! !!!   මොකද ඌ මං ඉස්කෝලෙ කාලෙ ඌට සාපේක්ෂව අමු මැට්ටෙක් බව හොඳටම දන්න නිසා "මූ කොහොමද මට වඩා පොරක් වෙන්නෙ?? මූ මේ පිස්සු කියෝනවා!! නයි අරිනවා!!" කියලා ඌට හිතෙන්න ඇති!!!   කොහොමහරි ඊටපස්සෙ වෙන කවුද ඇවිත් මොනවද අහපු නිසා "මං ඔයාට ආයි ගන්නම්!!" කියලා පොර call එක cut කළා. තාම නම් ගත්තේ නෑ.

මං හිතන්නෙ මේක දැක්කොත් පොරට ආයි මට call කරන්න ඕනෙ වෙන එකකුත් නෑ!!!  මගේ 'විශේෂත්වය' මොකද්ද?? මං මේ 'නයි අරිනවා' නෙවෙයිද?? කියන එක නෙව දැනගන්න ඕනෙ කරල තිබුණේ...  මං ඒකට ඔහෙල හැමෝටම දැනගන්නත් එක්ක ප්‍රසිද්ධියෙම උත්තර දෙන්නම්.

මුළින්ම කියන්න ඕනෙ ඌත් ඇතුළුව උඹල සේරමල ධර්මය හොඳටම දන්න එවුන් බව... පටිච්චසමුප්පාදය හොඳටම දන්න - හොඳටම තේරිලා තියන එවුන් බව... උඹලට වඩා 'පොරවල්' ලොවෙත් නැති බව...  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ කාලෙම දැනගෙන හිටියා!!! !!! !!!   උන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා නිරය - තිරිසන් - පෙරේත ලෝක වල උපදිනවා!! (නිරිසත්, තිරිසන් හෝ පෙරේත ජීවිත ලබල උපදිනවා!!!) නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලා ඒ කාලෙම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!!

ඒ වගේම මාත් දන්නවා දැන් උඹල උඹලට නිවන් යන්න / පිරිණිවන් පාන්න බැරිවෙලා තියෙන්නෙ,

• 'ත්‍රිවිධ තණ්හා' නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් ඒ ත්‍රිවිධ තණ්හා නැතිකරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!!

• 'සීලය' නැති නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් පුකවල් විකාගෙන සීලයෙන් සංවර වෙලා නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!!

• 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ බම්බු තණ්හා' (මගේ ගෑණි / මිනිහ - මගේ ළමයි - මගේ වස්තුව / දේපළ etc. etc.) නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් දීල දීලා දීලාා ඒ බම්බු තණ්හාවල් නැතිකොරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!!

• 'දැකල' නැති නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් මොකක්හරි කුණුහරුප වැඩක් කොරල 'දැකලා' නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!!

• 'මැරෙන්න බය නිසයි' කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් මොකක්හරි කුණුහරුප වැඩක් කරල ඒකත් කොරලා (මැරිල බලල ) නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!!  මැරිල 'බලන්න' හම්බවෙන්නෙ නැති බව උන් තාමත් දන්නෙ නෑ!!! !!! !!!

• 'දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි ~ විදියට හිටියෙ නැති නිසයි' කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් හෙණ කට්ටක් කාගෙන ඒ විදියට ඉඳලා නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!!

• 'Unfinished businesses' නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් ඒ business ඔක්කොම finish කරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!!

ඔය අතරෙ තව මට දැනගන්න ලැබිල නැති ලබ්බවල් අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් ඒ ඒ ලබ්බවල් කොරලත් නිවන් යන්න / පිරිණිවන් පාන්න බලාගෙන ඇති.   හැබැයි ඉතිං ඒ වුණාට උඹල හැමෝමත් ඇතුළුව අද කාලෙ ඉන්න මිනිස්සු කියන එවුන් ඔක්කොටම මං කියන විදියටම වැඩකටයුතු කළොත් - කරගත්තොත් හැරෙන්න, නැත්නම් බොළා කාටවත්ම මළාට නිවන් යන්න / පිරිණිවන් පාන්න හම්බවෙන්නෙ නැති බව මං ප්‍රසිද්ධියේම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 28405295, member: 31903"] මේ ඊයෙ පෙරේද මාරම මාර සීන් එකක් උනා නෙ බොළල්ල..... 😁 මං අර ලඟදී තව 'DS Friendsල' සෙට් එකකට friend request දාපු එකෙන් සෙට්වෙච්ච, හැබැයි අවුරුදු 33-34කින් විතරම කීසීම ආශ්‍රයක් නොතිබිච්ච, ඒ වුණාට O/L - A/L කාලෙ මාත් බොහෝම ළඟින් ආශ්‍රය කරපු යාළුවෙක් මට messenger call එකක් ගත්තා. 😊 ඒ ඇවිල්ල කිරිබොන කාලෙ ශිෂ්‍යත්ව විභාගෙට ලියන්න.. ශිෂ්‍යත්වෙ කාලෙ O/L ලියන්න.. O/L කාලෙ A/L ලියන්න.. තරමට 'සුපිරි දැණුමක්' තිබිච්ච සුපිරිම සුපිරි මොළයක්!!! 😁 මොළ රාජයෙක්. 😁😁 😊 මං A/L වළින් හැලුනා. පොර ඉහළට ඉහළට ඉගෙනගත්තා. ඒ නිසා මේ වෙනකොට පොර sure එකටම 'educated knowledge' wise මට වඩා ගව් ගාණක් ඉහළින් ඇති!!! මෑන්ස් මට කතා කළේ මං දාල තියන post එකෙන් මං මේ වෙද්දි අම්බානට ණයවෙලා ණයවෙලා නන්නත්තාර වෙලා ඉන්න බව දැනගෙන "ඇයි ණයවුණේ? කොහොමද ණය උනේ? මොකද උනේ?" කියලා අහගෙන තමයි. මං ඉතිං ඒකට "මං බොහොම පොඩි පඩියකට වැඩ කරන්නෙ. ඒක ඒ ගොල්ලොන්ට හම්බකරගන්න හදාගත්තු private business එකක් මිසක් වැඩකරන එවුන් ගැන හිතන - උන්ට හොඳට සළකන - ලොකුවට පඩි ගෙවන තැනක් නෙවෙයි!! මං මේ වෙනකොට අවුරුදු 22ක් එතන ඉඳලත් මගේ පඩිය තාම 42යි!!" කියලා කිව්වා. 😔😔 පස්සෙ එයා "ඇයි ඉතිං වෙන එකකට නොගියෙ?? නොයන්නෙ??" කියල ඇහුවා. මං ඉතිං "එතන ජොබ් එකක් හැටියට වැඩක් නැතිවුණාට ඒක මගේ ජීවිතේට ගොඩක් සුවිශේෂී තැනක්!! මට 'ධර්මය' හම්බවුණේ එතනදි තමයි!! මං ඒ මාතෘකාවෙ ඉහළටම ගියා / රහත්වුණා!! පස්සෙ ඉතිං 'මං මොනවහරි නොකළොත් අනික් මිනිස්සු නම් කවුරුවත් මළාට මේ ධර්මය නිවැරදිව අවබෝධ කරගන්නෙ නෑ! එහෙම උනොත් උන් ඔක්කොටම මේ ලැබිල තියන අවස්ථාව මඟහැරිල යනවා! උන් ඔක්කොම අනාථ වෙනවා!' කියල මට තේරුණා!! ඉතිං මං මගේ ගැන හිතන එක.. මගේ දියුණුව - මගේ අනාගතය ගැන හිතන එක පැත්තකින් තියලා මුළු ලෝකෙම ඉන්න එවුන් වෙනුවෙන් කැපවෙන්න එතනම රැඳුනා!!" කියල කිව්වා. 😌😌 මං එහෙම කියාගෙන කියාගෙන එනකොට අර මහත්තයා ටික ටික කුලප්පු වේගන වේගන එන බවක් මට හොඳටම තේරුණා!!! 😁 😄😄 මහත්තයා "ඔව්. මං දැක්ක ධර්මය කතාවක් මොකද්ද කියල තියනව. ඒ වුණාට ධර්මය ඉස්සර ඉඳලම හැම තැනම තිබුණ නේ! ඔය ප්‍රසිද්ධ හාමුදුරුවරු ලියපු පොත් පත් කොච්චර තියනවද? මොකද්ද ඔයාට අමුතුවෙන් හම්බවුනයි කියන ධර්මය?" කියලා ඇහුවා. මං ඉතිං "හැම තැනම තියන ධර්මය එක එක්කෙනාගෙ කතන්දර මිසක් ඇත්ත ධර්මය නෙවෙයි!! ඇත්ත ශ්‍රී සද්ධර්මය කියන්නෙ පිරිසුදු බුද්ධ දේශණා වලටයි!! ඒ පිරිසුදු බුද්ධ දේශණා හැමතැනම නෑ!! මටත් ඒවා දැනගන්න ලැබුනෙ මං ඔය දැන් වැඩකරන තැනට සෙට්වෙච්ච එකෙන් තමයි!!" කිව්වා. ඒ ගමන මහත්තයා "මොකද්ද 'ඒ බුද්ධ දේශණා නෙවෙයි! බුද්ධ දේශණා හැමතැනම නැහැ!' කියන්නෙ?? ත්‍රිපිටකය කියන්නෙ බුද්ධ දේශණා වලට නෙව?? ඒ ධර්මය අවබෝධ කරගත්ත අය කොච්චර හිටියද?? ඉන්නවද?? මොකද්ද 'ඔයා මොකුත් නොකළොත් මිනිස්සු ධර්මය අවබෝධ කරගන්නෙ නැහැ!' කියන්නෙ?? මොකද්ද ඔයාගෙ තියන විශේෂත්වය??" කිය කියා 'තත්පරයට වචන 20ක 30ක විතර වේගෙන්' අහගෙන අහගෙන ගියා!!! 😁😂 මං ඉතිං 'ටකේ' 👿👿 ගැන මොකුත් කියන්න යන්නෙ නැතුව "ඔය ඔයා හිතාගෙන ඉන්න විදිය නෙව!! නියම ධර්මය කියන්නෙ පටිච්චසමුප්පාදයටයි!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නෙ ඒ 'ධර්මය අවබෝධ කරගන්නෙ මුළු මහපොළවේම පස් වළින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!' කියලයි!! ඒ කියන්නෙ කවුරුවත් ධර්මය හරියට අවබෝධ කරගන්නෙ නැහැ කියලයි!! උන්වහන්සේ කියල තියෙන්නෙ 'මැරෙන මැරෙන කෙනා නිරය - තිරිසන් - පෙරේත ලෝක වල උපදිනවා! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ ඒත් මුළු මහපොළවේම පස් වළින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!' කියලයි!! ඒ කියන්නෙ මේ ඉන්න කිසි කෙනෙක් ආයි මනුස්සයො හැටියට ඉපදෙන්නෙවත් නැහැ කියලයි!! මං මාතෘකාවට බැස්සෙ අන්න ඒ කියල තියන situation එක වෙනස් කරන්නයි!!" කියලා කිව්වා!!! 😌😌 ඒ කියපු පාර මහත්තයා එයාගෙ මහා දැණුම් සම්භාරය විදහා දක්වමින් "ඒ කියල තියෙන්නෙ සම්භාවිතාවය අඩුයි කියන එකයි!! නැතුව නැහැයි කියන එක නෙවෙයි!!" කියලා 'මාව නිවැරදි කරන්න' ආවා!!! !!! !!! 😄😄 😅 මට කෙළින්ම Red flag එක වැටුණා!!! ඒ කිව්වෙ එතනින්ම ඌව එපා උනා!!! 😂😂 😅 මොකද බුදුහාමුදුරුවෝ එතනදි කියල තියෙන්නෙ 'සම්භාවිතාවය' ගැන උනාට උන්වහන්සේ ඒ 'මුළු මහපොළවේම පස් වළින්~' උදාහරණයයි 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන' උදාහරණයයි දෙකම තෝරගෙන තියෙන්නෙ සම්භාවිතාවය 'Dead Zero' නැත්නම් 'වෙන්නෙම නැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!' කියන බව කියන්නයි!!! !!! !!! 😌😌 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නෙ පිස්සෙක් නෙවෙයි නෙව??? 😌😌😌 අනික 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන' උදාහරණය කියලත් උන්වහන්සේ ඒකට තව add කරනව "බැරිවෙලාවත් ඒක සිද්ධවුණත් සැරයක් නිරයට වැටුණොත් ආයෙ ගොඩ ඒමක් නම් නැහැ!!" කියල!!! !!! !!! {මොකද එහෙම 'ගොඩ එන්න' සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය ලැබෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ Live Support එක තියන කාලය ඇතුලෙ ඉන්න අපායකින් ගැළවිලා මනුස්ස ලෝකෙ උපදින්න තරම් level shift වෙනකම් පුනර්භව සිද්ධවෙන්නත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕක ඇත්තටම 'කල්ප x කල්ප x කල්ප x ~~ කල්ප ගාණකට' සිද්ධවෙන්නෙ නැති වැඩක්!!! !!! !!! 😌😌} ඌ / උඹල ඔව්ව දන්නෙ නැතුවට.. ඌට / උඹලට ඔව්ව තේරිලා නැතුවට.. මට කොරන්න දෙයක් නැහැ!!! !!! !!! 😑😑 අන්න ඒ Seriousness එකත් එක්ක ගත්තම මේ මගේ(අපේ) වැඩේ තියන වටිණාකම 'INFINITE' බව Full Confirm වෙච්ච නිසා මිසක් නැත්නම් මං මේ ධර්ම මාතෘකාව බදාගෙන අනික් එවුන් වෙනුවෙන් මෙහෙම චාටර් වෙවී ඉන්නෙත් නැහැ!!! !!! !!! 😑😑😑 පස්සෙ ඉතිං 'මේ බක පණ්ඩිතයට තවත් මොකුත් කියල වැඩක් නැහැ!!' 😄😄 කියන එක හොඳටම තේරිලත් ඌ කාලයක් මගේ හොඳ යාළුවෙක් වෙලා හිටපු නිසා මං ඒ පාර "උඹට ඔහොම හිතෙන්නෙ උඹ ඇත්ත සංසාර කතන්දරේ දන්නෙ නැති නිසයි!! 'සත්වයො' කියන එවුන් හැදෙන්නෙ / ඉපදෙන්නෙ පටිච්චසමුප්පාදයට අනුවයි!! අන්න ඒ පටිච්චසමුප්පාදය හරියටම තේරෙන්න ඕනෙ ඔය බුදුහාමුදුරුවෝ කියල තියන දේවල් වල බරපතළ කම - භයානක කම තේරෙන්න!!" කියලා කිව්වා. 😌 ඒ ගමන පොර "ඔව්. මං දන්නවා ඉපදෙන්නෙ පටිච්චසමුප්පාදය නිසා බව!! මාත් දන්නවා පටිච්චසමුප්පාදය!! මොකද්ද ඔයාගෙ තියන විශේෂත්වය??" කියලා ආයිමත් මගෙන් ඇහුවා!!! 😌😌 මට හොඳටම තේරුණා මූ නම් මේ ඇවිල්ල තියෙන්නෙ මගේ දුප්පත් කම - නැතිබැරි කම - අසරණ කම දැනගෙන මට උදව් උපකාර කරන්න නෙවෙයි!!! !!! !!! 😕 😔😔 මං අර post එකේදි කියපු "මම (දමිය) තමයි අද උඹල හැමදෙනාමත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න එවුන් ඔක්කොම අන්ත අසරණ වෙන 'මරණය' කියන තැනදි උඹල හැම එකෙක්ගෙම - එකියෙක්ගෙම පිහිටට පිළිසරණයට මේ මුළු තුන් ලෝකෙටම ඉන්න ලොකුම ලොකු එකා!!" කියලා කියපු කතාවට පොරට අසූහාරදහටම තදවෙලා බව!!! !!! !!! 😁 😂😂😂 මොකද ඌ මං ඉස්කෝලෙ කාලෙ ඌට සාපේක්ෂව අමු මැට්ටෙක් බව හොඳටම දන්න නිසා "මූ කොහොමද මට වඩා පොරක් වෙන්නෙ?? මූ මේ පිස්සු කියෝනවා!! නයි අරිනවා!!" කියලා ඌට හිතෙන්න ඇති!!! 😏😏 😡😡😡 කොහොමහරි ඊටපස්සෙ වෙන කවුද ඇවිත් මොනවද අහපු නිසා "මං ඔයාට ආයි ගන්නම්!!" කියලා පොර call එක cut කළා. තාම නම් ගත්තේ නෑ. මං හිතන්නෙ මේක දැක්කොත් පොරට ආයි මට call කරන්න ඕනෙ වෙන එකකුත් නෑ!!! 😌😌 මගේ 'විශේෂත්වය' මොකද්ද?? මං මේ 'නයි අරිනවා' නෙවෙයිද?? කියන එක නෙව දැනගන්න ඕනෙ කරල තිබුණේ... 😊😊 මං ඒකට ඔහෙල හැමෝටම දැනගන්නත් එක්ක ප්‍රසිද්ධියෙම උත්තර දෙන්නම්. 😌😌 මුළින්ම කියන්න ඕනෙ ඌත් ඇතුළුව උඹල සේරමල ධර්මය හොඳටම දන්න එවුන් බව... පටිච්චසමුප්පාදය හොඳටම දන්න - හොඳටම තේරිලා තියන එවුන් බව... උඹලට වඩා 'පොරවල්' ලොවෙත් නැති බව... 😝 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ කාලෙම දැනගෙන හිටියා!!! !!! !!! 🙃🙃🙃 😅😅 උන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා නිරය - තිරිසන් - පෙරේත ලෝක වල උපදිනවා!! (නිරිසත්, තිරිසන් හෝ පෙරේත ජීවිත ලබල උපදිනවා!!!) නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලා ඒ කාලෙම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! 🤣🤣🤣 🤣🤣🤣 😅😅 ඒ වගේම මාත් දන්නවා දැන් උඹල උඹලට නිවන් යන්න / පිරිණිවන් පාන්න බැරිවෙලා තියෙන්නෙ, • 'ත්‍රිවිධ තණ්හා' නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් ඒ ත්‍රිවිධ තණ්හා නැතිකරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😥😥 • 'සීලය' නැති නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් පුකවල් විකාගෙන සීලයෙන් සංවර වෙලා නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😄 😥 • 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ බම්බු තණ්හා' (මගේ ගෑණි / මිනිහ - මගේ ළමයි - මගේ වස්තුව / දේපළ etc. etc.) නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් දීල දීලා දීලාා ඒ බම්බු තණ්හාවල් නැතිකොරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😄😄 😅 • 'දැකල' නැති නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් මොකක්හරි කුණුහරුප වැඩක් කොරල 'දැකලා' නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😂😂 😅 • 'මැරෙන්න බය නිසයි' කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් මොකක්හරි කුණුහරුප වැඩක් කරල ඒකත් කොරලා (මැරිල බලල 🙃🙃) නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😅😅 මැරිල 'බලන්න' හම්බවෙන්නෙ නැති බව උන් තාමත් දන්නෙ නෑ!!! !!! !!! 😂😂😂 🤣🤣 • 'දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි ~ විදියට හිටියෙ නැති නිසයි' කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් හෙණ කට්ටක් කාගෙන ඒ විදියට ඉඳලා නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😁 😥😥 • 'Unfinished businesses' නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් ඒ business ඔක්කොම finish කරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😁 😄😄 ඔය අතරෙ තව මට දැනගන්න ලැබිල නැති ලබ්බවල් අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් ඒ ඒ ලබ්බවල් කොරලත් නිවන් යන්න / පිරිණිවන් පාන්න බලාගෙන ඇති. 😁 😂😂 හැබැයි ඉතිං ඒ වුණාට උඹල හැමෝමත් ඇතුළුව අද කාලෙ ඉන්න මිනිස්සු කියන එවුන් ඔක්කොටම මං කියන විදියටම වැඩකටයුතු කළොත් - කරගත්තොත් හැරෙන්න, නැත්නම් බොළා කාටවත්ම මළාට නිවන් යන්න / පිරිණිවන් පාන්න හම්බවෙන්නෙ නැති බව මං ප්‍රසිද්ධියේම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 😑😑 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom