Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාග්‍යවතුන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න දඟලපු කාලෙ ඉන්දියාවෙ හිටිය ශාස්තෘන්ලා වෙච්ච ආළාර කාලාම - උද්දක රාමපුත්ත වගේ උන්දලා කොළෙත් ඔය 'අන්ද මන්ද වෙන' මොකක් හරි සමාධියක් ගොඩනගාගෙන "දැන් හරි ඇති!!" කියල හිතාගෙන හිටපු එකම තමයි!!! !!! !!!  උන්දලා තව හොඳයි. 'ආකිඤ්චඤ්ඤායතනය' නැත්නම් ආයාසයෙන් (by force) මොකුත් දැනෙන්නෙ නැතිවෙන්න හදාගෙන ඉන්න ඉඳිල්ල.. 'නේවසඤ්ඤා නාසඤ්ඤායතනය' නැත්නම් නිරායාසයෙන් දැනෙන්නෙ නැත්තෙත් නැති - දැනෙන්නෙත් නැති තත්වෙට හදාගෙන ඉඳිල්ල.. වගේ ගැඹුරු සමාධි අවස්ථා හදාගෙන හරි හිටිය!!! දැන් මෙහෙ ඉන්න හරක් ශාස්තෘන්ල එහෙමවත් නෑ!!! !!! !!!  උන් තනිකරම කෙළින්නෙ පිස්සු!!! හරියට ගංජ ගහල / කුඩු ගහල වගේම තමයි!!!   උන් කුඩු / ගංජ ගහල උන්ගෙ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් පොවනව!!! ඒ උන්දලා තව තව එවුන්ට පොවනව!!! උන් තව එවුන්ට පොවනව!!! එච්චර තමයි!!! !!! !!!

පස්සෙ භාග්‍යවතුන්වහන්සේ ඒ ගොං ශාස්තෘන්ලගෙ පස්සෙන් ගියාට වැඩක් වෙන්නෙ නැති බව හොඳටම තේරුම් අරගෙන තමයි තමන්ම තනියම උත්සාහ කරලා 'සත්‍ය' සොයාගන්න... නැත්නම් 'මොකද්ද ඇත්තටම මේ කාලෙන් කාලෙට නොයෙක් නොයෙක් විදියේ සත්ව ජීවිත ලබ ලබා නැවත නැවතත් ඉපදෙන්න හේතුව??' කියලා හොයාගන්න... ආර්ය පර්යේෂණයක් කළේ!!! ඒ කරල උන්වහන්සේ හොයාගත්තා ඒ නැවත නැවතත් ඉපදීමට මූළික හේතුව ත්‍රිවිධ තණ්හාවල් බව!!! "යායං තණ්හා පෝනොභවිකා නන්දිරාග සහගතා තත්ර තත්රාභි නන්දිනී, සෙය්යථීදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා" (යම්කිසි තණ්හාවක් වේද පුනර්භවයක් ඇති කරයි. ඇලීම බැඳීම ඇතිකරයි. යන යන තැන් සතුටින් පිළිගනී. ඒ කිනම් තණ්හාවක්ද යත්, කාම තණ්හා - භව තණ්හා හා විභව තණ්හා යනුයි!!) කියලා උන්වහන්සේ ඒ බව පැහැදිළිවම දේශණා කරලත් තියනව!!!  ඊළඟට උන්වහන්සේ දැක්කා ඒ ත්‍රිවිධ තණ්හා ඇතිවෙන්නත් හේතුව සත්වයන්ට 'උන් හැමදාම ඉන්න පුළුවන් එවුන්!! දිගින් දිගටම ඉන්න - පවතින්න පුළුවන් එවුන්!! සංසාරෙ සැරිසරන්න පුළුවන් එවුන්!!' කියලා තියන මුළාව.. නැත්නම් උන්ගෙ අවිද්‍යාව.. බව!!!  එතෙන්දි 'තමන්ව ඉපදීලා තියෙන්නෙත් භවයක් තිබිල තියන නිසයි!! නැතුව තමනුත් සංසාරෙ ඇවිල්ල තියන - යන කෙනෙක් නෙවෙයි!! තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් විතරයි!!' කියලා තේරිච්ච සැණින් උන්වහන්සේත් අනිත්‍ය ප්‍රත්‍යක්ෂවෙලා අරහත්වයට පත්වුණා!!! !!! !!!  ඊළඟට උන්වහන්සේ අනික් සියලු දෙවි මිනිසුන්ටත් ඒ විදියටම තම තමන් තාවකාලික / අනිත්‍ය සත්වයන් බව ප්රත්යක්ෂ කරගෙන සංසාර දුකෙන් සදහටම නිදහස් වෙන්නයි කියලා උපදෙස් දුන්නා!!!

ඒ විතරක් නෙවෙයි, සතර සතිපට්ඨානය වැඩුවොත්... ඒ කියන්නේ [කායානුපස්සනා] ඇඟවල් හැම එකක්ම කාලෙකදි කුණුවෙලා - දියවෙලා - දිරලා - පොළවට පස්වෙලා නැතුව යනවා නේද?? [වේදනානුපස්සනා] හැම වේදනාවක්ම කාලයකදි නැතුව යනවා නේද?? [චිත්තානුපස්සනා] හැම සිතුවිල්ලක්ම කාලයකදි නැතිවෙලා යනවා නේද?? [ධම්මානුපස්සනා] හැම දෙයක්ම කාලෙකදි කැඩිල බිඳිලා - දිරලා - පොළවට පස්වෙලා නැතිවෙලා යනවා නේද?? කිය කියා කල්පණා කර කර බැලුවොත්... "අඩේ.. එතකොට මටත් තියෙන්නෙ ඇඟකුයි, 'වේදනා' නැත්නම් ඇහෙන්-කණෙන්-නහයෙන්-දිවෙන්-කයෙන් හා මනසින් දැනෙන විඳීම් 6කුයි, 'සිතුවිළි' නැත්නම් ඒ කළින් විඳපුවාම ආයි ආයිත් හිතෙන මතක්වෙන කතන්දරයකුයි විතරයි නෙව!! ඒ කියන්නෙ මාත් කාලෙකදි නැතිවෙලා යනවා නෙව!! කරන්න දේකුත් නැහැ නෙව!! ලෝකධර්මතාවය ඒකයි නෙව!!" කියලා තොපිටත් තොපි තාවකාලික / අනිත්‍ය සත්වයන් බව සහසුද්දෙන්ම තේරුම් ගන්න - ප්රත්යක්ෂ කරගන්න අවුරුදු 7කට වඩා ගතවෙන්නේ නෑ!!! කියලත් පැහැදිළිවම කිව්වා!!! !!! !!!

මේ..  මුළු ලෝකෙ පුරාම ඉන්න සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප කතා - අමු ගොං කතා අහපු කියවපු ගොං සංඝයන්.. ගොං බෞද්ධයන්.. ඔක්කොම තාමත් පිළිම වලට / ගස්වලට / චෛත්‍ය වලට වැඳ වැඳ ඩෙඟා නටන්නේ ඔන්න 'ඔය චුට්ට' කොරගන්න බැරුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??  අපි ඒක පැත්තකින් තියමු.  මට සෙට්වෙච්ච - සෙට්වෙන එවුන්ට මෙච්චර කියලත් ඕක තේරෙන්නෙ නැත්නම් ඒ උන් මහා අමු මීහරක් - මී හරකියන් නැත්නම් මහා උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිතයන් නිසාම තමයි!!! !!! !!! මට එව්වට කොරන්න දෙයක් නෑ!!!

බොළල්ලා තොපි 'අවිජ්ජා නීවරනානං තණ්හා සංයෝජනානං සත්තානං'ලා වෙච්ච වැරැද්දෙන්... 'අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච - ත්‍රිවිධ තණ්හා වලින් වෙළිච්ච සත්වයන්' වෙච්ච වැරැද්දෙන්... සිද්ධවෙන සංසාර පැවැත්මවල් නතරවෙන්නේ, 'සත්තානං විසුද්ධියා' උනොත්.. තොපිට තොපි තාවකාලික / අනිත්‍ය එවුන් බව ප්රත්යක්ෂ වෙලා තොපිලගෙ 'මට ආයි ආයි උපදින්න පුළුවන්!! සංසාරෙ සැරිසරන්න පුළුවන්!! දෙයිය ගාවට ගිහිං ඉන්න පුළුවන් / ස්වර්ගෙට ගිහිං ඉන්න පුළුවන් / වලට වෙලා හරි ඉන්න පුළුවන්!!' කිය කියා තියන මුළාවල් ඔක්කොම එහෙම්පිටින්ම නැතුව ගියොත්.. තොපි රහත් වුණොත්.. විතරයි!!! !!! !!! ඒ නිසා තොපි හැමෝටම සංසාර පැවැත්මෙන් ගැළවීම - සංසාර දුකෙන් නිදහස්වීම වෙනුවෙන් කරන්න තියෙන්නේ තොපේ ත්‍රිවිධ තණ්හාවල් සහමුළින්ම දුරුවෙලා යන්න තොපි තාවකාලික / අනිත්‍ය සත්වයන් බව ප්රත්යක්ෂයෙන්ම දැනගෙන අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකරගැනීම තමයි!!! !!! !!! ඒ වගේම තොපිට සංසාර පැවැත්මවල් වළින් ගැළවීම - සංසාර දුකෙන් නිදහස්වීම සඳහා 'අවබෝධයෙන්' කරන්න පුළුවන් වෙන්නෙත් එච්චරම තමයි!!! !!! !!! තොපිට ඒවයි මොකුත් වෙනස් කොරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා වෙනස් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං තොපි දැනටම නිවන් සැප / නිවන් සුව විඳ විඳ ඉන්න.. පණ පිටින් ඉඳගෙන විඳින නිවන් සැපයක් / නිවන් සුවයක් හොයන.. අමු මිත්‍යාදෘෂ්ඨික එවුන්ට ඊළඟට උරුම අපායවල් හෝ තිරිසන් ජීවිත විතරයි!!! !!! !!! තොපි ඒවයි ගිහිල්ලත් පිච්චි පිච්චී නිවන් සැප විඳපිය!!!  නැත්නම් බෙල්ල කරකවල දානකම් හෝ මර මරා කොක්කෙ එල්ලනකම් නිවන් සැප විඳපිය!!!

හැබැයි බොළල්ලා 'නෙලුම් පොකුණේ' උදාහරණයෙන් "ඉර බැහැල ගියායින් පස්සෙ නෙලුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කියලා, සතර සතිපට්ඨානය වැඩුවට / රහත් වුණාට බොළාට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව නිවන් යන්න / පිරිණිවන් පාන්න හම්බවෙන්නෙ නැති බවත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේම පැහැදිළිව දේශණා කරලා තියනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

"ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපායලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙනවා!!" කියලා උන්වහන්සේ සංසාර පැවැත්මවල් ඔක්කොම සිද්ධවෙන විදිය කියල තියනවා!!! !!! !!! ඒකෙන් උඹල දැනගන්න ඕනෙ දිව්‍යලෝක හිස්වෙවී අපායවල් පිරෙන එක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැතිවෙච්ච ගමන් ඉබේම වෙන.. ස්වභාවයෙන්ම වෙන.. නිරායාසයෙන් වෙන.. දෙයක් බව!!!  "සත්වයන් සිටින්නේ සතර අපාය දිහාව බලාගත්ත ගමන්මයි!!" කියලත් භාග්‍යවතුන්වහන්සේ ඒකම කියල තියනවා!!! {තොපි ඔක්කොමල එහෙම රූටගෙන රූටගෙන ගිහිල්ල මොකක් හරි අපායකට වැටිලා park වෙනව!!! !!! !!! ඊළඟට ආයි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම පහළවෙලා ගලවගන්න කම් එහෙ තමයි!!! !!! !!! බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත තැන් පේන්නෙ නැති තරම් කාලයක් තිස්සෙ සිද්ධවෙලා තියන බොළාගෙ සංසාර පැවැත්මවල් වලදි මීට කළින් වෙලා තියෙන්නෙත් ඒ විදියටම තමයි!!! !!! !!! } එතකොට අපාය ලෝක හිස් කර කර දිව්‍යලෝක පුරවන එක (උඩට පොම්ප කරන එක) භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේගේ ශක්තියෙන්.. ආයාසයෙන්.. කරන දෙයක්!!! !!! !!!  බුදුහාමුදුරුවෝ අපායවල් වලට වැඩලා බණ කියපුවා - තිරිසන් සත්තු බණ අහලා මගපල ලබපුවා තොපි අහල කියවලත් නැහැ නෙව??   {ඔය downward & upward level shifts සිද්ධවෙන විදිය මං තොපිට graphical explanations ඇඳ ඇඳ කියල - පෙන්නලා දීල ඇති!!! } හැබැයි ඔය 'කාල' 'අකාල' කතන්දරේ ධර්මයට අදාළ නැති බවත් ධර්මයේම කියල තියනවා!!! ආන්න ඒකෙන් තොපි දැනගන්න ඕනෙ ඔය "ඉර බැහැල ගියායින් පස්සෙ නෙලුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කියන එකෙන් කියල තියෙන්නේ, තොපිට ධර්මය උපරිමයටම අවබෝධ කරගත්තත්.. රහත් උනත්.. 'ඉර' = 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්' නැතුව පිරිණිවන් පාන්න බැරි එක බව!!! !!! !!!   ඒ තේරුම්ගන්නත් තොපිට මොළේ නැත්නම් මට ඒකටත් කොරන්න දෙයක් නෑ!!!

ඒවුණාට තොපි දිගටම මගෙත් එක්ක හිටපල්ල!!! මට - අපේ හාමුදුරුවොන්ට ඇරලා සංසාරෙ ගූ කරගෙන නැති, මිනී මරලා - wholesale එකේ සත්තු මරලා - අනික් මිනිස්සුන්ට

ගිණිගෙඩි දීලා වැඩේ වණ කරගෙනත් නැති, අහිංසක නිහතමානී හොඳ එවුන් ඔක්කොටම මං මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදි අනිවා සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / සංසාර දුකෙන් නිදහස්වෙන්න හදල දෙනවා!!! !!! !!!  ඒකට ක්‍රමයක් තියනවා!!! !!! !!!  හැබැයි ඒ දේවල් කියල දෙන්න කළින් තොපිට 'අනාත්ම' කියන එකේ තේරුම... තොපිට control නෑ!!! තොපිට ඕනෙ ඕනෙ විදියට කොරන්න බෑ!!! කියන එක... රිදෙන්නම - ඇඩෙන්නම - සෙවෙන්නම තෝරලා දීලා,  මේ සංසාර පැවැත්මෙදි තොපි කොච්චර අසරණද?? කියන එක තොපිටම තේරෙන්න ඇත්ත technical කතන්දරේ එහෙම්පිටින්ම දිගහැරල පෙන්නලා, තොපේ උණ බස්සලා..  ඉදිමිච්ච එව්ව සනීප කොරලා..  තොපේ හතර හන්දි කඩලා..  ඉන්ට ඕනෙ!!! !!! !!!   නැත්නම් මං(අපි) කොච්චර නැහීගෙන දැඟලුවත් තොපි අන්තිමට තොපේ උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිත කමට වැඩේ අල කරගන්න ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 28428482, member: 31903"] භාග්‍යවතුන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න දඟලපු කාලෙ ඉන්දියාවෙ හිටිය ශාස්තෘන්ලා වෙච්ච ආළාර කාලාම - උද්දක රාමපුත්ත වගේ උන්දලා කොළෙත් ඔය 'අන්ද මන්ද වෙන' මොකක් හරි සමාධියක් ගොඩනගාගෙන "දැන් හරි ඇති!!" කියල හිතාගෙන හිටපු එකම තමයි!!! !!! !!! 😁😄 උන්දලා තව හොඳයි. 'ආකිඤ්චඤ්ඤායතනය' නැත්නම් ආයාසයෙන් (by force) මොකුත් දැනෙන්නෙ නැතිවෙන්න හදාගෙන ඉන්න ඉඳිල්ල.. 'නේවසඤ්ඤා නාසඤ්ඤායතනය' නැත්නම් නිරායාසයෙන් දැනෙන්නෙ නැත්තෙත් නැති - දැනෙන්නෙත් නැති තත්වෙට හදාගෙන ඉඳිල්ල.. වගේ ගැඹුරු සමාධි අවස්ථා හදාගෙන හරි හිටිය!!! දැන් මෙහෙ ඉන්න හරක් ශාස්තෘන්ල එහෙමවත් නෑ!!! !!! !!! 😄😄 උන් තනිකරම කෙළින්නෙ පිස්සු!!! හරියට ගංජ ගහල / කුඩු ගහල වගේම තමයි!!! 😂😂😂 🤪 උන් කුඩු / ගංජ ගහල උන්ගෙ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් පොවනව!!! ඒ උන්දලා තව තව එවුන්ට පොවනව!!! උන් තව එවුන්ට පොවනව!!! එච්චර තමයි!!! !!! !!! 🤣🤣 😅😅 පස්සෙ භාග්‍යවතුන්වහන්සේ ඒ ගොං ශාස්තෘන්ලගෙ පස්සෙන් ගියාට වැඩක් වෙන්නෙ නැති බව හොඳටම තේරුම් අරගෙන තමයි තමන්ම තනියම උත්සාහ කරලා 'සත්‍ය' සොයාගන්න... නැත්නම් 'මොකද්ද ඇත්තටම මේ කාලෙන් කාලෙට නොයෙක් නොයෙක් විදියේ සත්ව ජීවිත ලබ ලබා නැවත නැවතත් ඉපදෙන්න හේතුව??' කියලා හොයාගන්න... ආර්ය පර්යේෂණයක් කළේ!!! ඒ කරල උන්වහන්සේ හොයාගත්තා ඒ නැවත නැවතත් ඉපදීමට මූළික හේතුව ත්‍රිවිධ තණ්හාවල් බව!!! "යායං තණ්හා පෝනොභවිකා නන්දිරාග සහගතා තත්ර තත්රාභි නන්දිනී, සෙය්යථීදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා" (යම්කිසි තණ්හාවක් වේද පුනර්භවයක් ඇති කරයි. ඇලීම බැඳීම ඇතිකරයි. යන යන තැන් සතුටින් පිළිගනී. ඒ කිනම් තණ්හාවක්ද යත්, කාම තණ්හා - භව තණ්හා හා විභව තණ්හා යනුයි!!) කියලා උන්වහන්සේ ඒ බව පැහැදිළිවම දේශණා කරලත් තියනව!!! 😌😌 ඊළඟට උන්වහන්සේ දැක්කා ඒ ත්‍රිවිධ තණ්හා ඇතිවෙන්නත් හේතුව සත්වයන්ට 'උන් හැමදාම ඉන්න පුළුවන් එවුන්!! දිගින් දිගටම ඉන්න - පවතින්න පුළුවන් එවුන්!! සංසාරෙ සැරිසරන්න පුළුවන් එවුන්!!' කියලා තියන මුළාව.. නැත්නම් උන්ගෙ අවිද්‍යාව.. බව!!! 😌😌 එතෙන්දි 'තමන්ව ඉපදීලා තියෙන්නෙත් භවයක් තිබිල තියන නිසයි!! නැතුව තමනුත් සංසාරෙ ඇවිල්ල තියන - යන කෙනෙක් නෙවෙයි!! තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් විතරයි!!' කියලා තේරිච්ච සැණින් උන්වහන්සේත් අනිත්‍ය ප්‍රත්‍යක්ෂවෙලා අරහත්වයට පත්වුණා!!! !!! !!! 😌😌 ඊළඟට උන්වහන්සේ අනික් සියලු දෙවි මිනිසුන්ටත් ඒ විදියටම තම තමන් තාවකාලික / අනිත්‍ය සත්වයන් බව ප්රත්යක්ෂ කරගෙන සංසාර දුකෙන් සදහටම නිදහස් වෙන්නයි කියලා උපදෙස් දුන්නා!!! ඒ විතරක් නෙවෙයි, සතර සතිපට්ඨානය වැඩුවොත්... ඒ කියන්නේ [කායානුපස්සනා] ඇඟවල් හැම එකක්ම කාලෙකදි කුණුවෙලා - දියවෙලා - දිරලා - පොළවට පස්වෙලා නැතුව යනවා නේද?? [වේදනානුපස්සනා] හැම වේදනාවක්ම කාලයකදි නැතුව යනවා නේද?? [චිත්තානුපස්සනා] හැම සිතුවිල්ලක්ම කාලයකදි නැතිවෙලා යනවා නේද?? [ධම්මානුපස්සනා] හැම දෙයක්ම කාලෙකදි කැඩිල බිඳිලා - දිරලා - පොළවට පස්වෙලා නැතිවෙලා යනවා නේද?? කිය කියා කල්පණා කර කර බැලුවොත්... "අඩේ.. එතකොට මටත් තියෙන්නෙ ඇඟකුයි, 'වේදනා' නැත්නම් ඇහෙන්-කණෙන්-නහයෙන්-දිවෙන්-කයෙන් හා මනසින් දැනෙන විඳීම් 6කුයි, 'සිතුවිළි' නැත්නම් ඒ කළින් විඳපුවාම ආයි ආයිත් හිතෙන මතක්වෙන කතන්දරයකුයි විතරයි නෙව!! ඒ කියන්නෙ මාත් කාලෙකදි නැතිවෙලා යනවා නෙව!! කරන්න දේකුත් නැහැ නෙව!! ලෝකධර්මතාවය ඒකයි නෙව!!" කියලා තොපිටත් තොපි තාවකාලික / අනිත්‍ය සත්වයන් බව සහසුද්දෙන්ම තේරුම් ගන්න - ප්රත්යක්ෂ කරගන්න අවුරුදු 7කට වඩා ගතවෙන්නේ නෑ!!! කියලත් පැහැදිළිවම කිව්වා!!! !!! !!! 😁😁 😊 මේ.. 🙄 මුළු ලෝකෙ පුරාම ඉන්න සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප කතා - අමු ගොං කතා අහපු කියවපු ගොං සංඝයන්.. ගොං බෞද්ධයන්.. ඔක්කොම තාමත් පිළිම වලට / ගස්වලට / චෛත්‍ය වලට වැඳ වැඳ ඩෙඟා නටන්නේ ඔන්න 'ඔය චුට්ට' කොරගන්න බැරුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? 😕 අපි ඒක පැත්තකින් තියමු. 😌😌 මට සෙට්වෙච්ච - සෙට්වෙන එවුන්ට මෙච්චර කියලත් ඕක තේරෙන්නෙ නැත්නම් ඒ උන් මහා අමු මීහරක් - මී හරකියන් නැත්නම් මහා උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිතයන් නිසාම තමයි!!! !!! !!! මට එව්වට කොරන්න දෙයක් නෑ!!! 😑😑😑 බොළල්ලා තොපි 'අවිජ්ජා නීවරනානං තණ්හා සංයෝජනානං සත්තානං'ලා වෙච්ච වැරැද්දෙන්... 'අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච - ත්‍රිවිධ තණ්හා වලින් වෙළිච්ච සත්වයන්' වෙච්ච වැරැද්දෙන්... සිද්ධවෙන සංසාර පැවැත්මවල් නතරවෙන්නේ, 'සත්තානං විසුද්ධියා' උනොත්.. තොපිට තොපි තාවකාලික / අනිත්‍ය එවුන් බව ප්රත්යක්ෂ වෙලා තොපිලගෙ 'මට ආයි ආයි උපදින්න පුළුවන්!! සංසාරෙ සැරිසරන්න පුළුවන්!! දෙයිය ගාවට ගිහිං ඉන්න පුළුවන් / ස්වර්ගෙට ගිහිං ඉන්න පුළුවන් / වලට වෙලා හරි ඉන්න පුළුවන්!!' කිය කියා තියන මුළාවල් ඔක්කොම එහෙම්පිටින්ම නැතුව ගියොත්.. තොපි රහත් වුණොත්.. විතරයි!!! !!! !!! ඒ නිසා තොපි හැමෝටම සංසාර පැවැත්මෙන් ගැළවීම - සංසාර දුකෙන් නිදහස්වීම වෙනුවෙන් කරන්න තියෙන්නේ තොපේ ත්‍රිවිධ තණ්හාවල් සහමුළින්ම දුරුවෙලා යන්න තොපි තාවකාලික / අනිත්‍ය සත්වයන් බව ප්රත්යක්ෂයෙන්ම දැනගෙන අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකරගැනීම තමයි!!! !!! !!! ඒ වගේම තොපිට සංසාර පැවැත්මවල් වළින් ගැළවීම - සංසාර දුකෙන් නිදහස්වීම සඳහා 'අවබෝධයෙන්' කරන්න පුළුවන් වෙන්නෙත් එච්චරම තමයි!!! !!! !!! තොපිට ඒවයි මොකුත් වෙනස් කොරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා වෙනස් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 ඉතිං තොපි දැනටම නිවන් සැප / නිවන් සුව විඳ විඳ ඉන්න.. පණ පිටින් ඉඳගෙන විඳින නිවන් සැපයක් / නිවන් සුවයක් හොයන.. අමු මිත්‍යාදෘෂ්ඨික එවුන්ට ඊළඟට උරුම අපායවල් හෝ තිරිසන් ජීවිත විතරයි!!! !!! !!! තොපි ඒවයි ගිහිල්ලත් පිච්චි පිච්චී නිවන් සැප විඳපිය!!! 😂😂😂 නැත්නම් බෙල්ල කරකවල දානකම් හෝ මර මරා කොක්කෙ එල්ලනකම් නිවන් සැප විඳපිය!!! 😂😂 😅😅😅 හැබැයි බොළල්ලා 'නෙලුම් පොකුණේ' උදාහරණයෙන් "ඉර බැහැල ගියායින් පස්සෙ නෙලුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කියලා, සතර සතිපට්ඨානය වැඩුවට / රහත් වුණාට බොළාට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව නිවන් යන්න / පිරිණිවන් පාන්න හම්බවෙන්නෙ නැති බවත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේම පැහැදිළිව දේශණා කරලා තියනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 "ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපායලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙනවා!!" කියලා උන්වහන්සේ සංසාර පැවැත්මවල් ඔක්කොම සිද්ධවෙන විදිය කියල තියනවා!!! !!! !!! ඒකෙන් උඹල දැනගන්න ඕනෙ දිව්‍යලෝක හිස්වෙවී අපායවල් පිරෙන එක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැතිවෙච්ච ගමන් ඉබේම වෙන.. ස්වභාවයෙන්ම වෙන.. නිරායාසයෙන් වෙන.. දෙයක් බව!!! 😌😌 "සත්වයන් සිටින්නේ සතර අපාය දිහාව බලාගත්ත ගමන්මයි!!" කියලත් භාග්‍යවතුන්වහන්සේ ඒකම කියල තියනවා!!! {තොපි ඔක්කොමල එහෙම රූටගෙන රූටගෙන ගිහිල්ල මොකක් හරි අපායකට වැටිලා park වෙනව!!! !!! !!! ඊළඟට ආයි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම පහළවෙලා ගලවගන්න කම් එහෙ තමයි!!! !!! !!! බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත තැන් පේන්නෙ නැති තරම් කාලයක් තිස්සෙ සිද්ධවෙලා තියන බොළාගෙ සංසාර පැවැත්මවල් වලදි මීට කළින් වෙලා තියෙන්නෙත් ඒ විදියටම තමයි!!! !!! !!! 😌😌} එතකොට අපාය ලෝක හිස් කර කර දිව්‍යලෝක පුරවන එක (උඩට පොම්ප කරන එක) භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේගේ ශක්තියෙන්.. ආයාසයෙන්.. කරන දෙයක්!!! !!! !!! 😌😌 බුදුහාමුදුරුවෝ අපායවල් වලට වැඩලා බණ කියපුවා - තිරිසන් සත්තු බණ අහලා මගපල ලබපුවා තොපි අහල කියවලත් නැහැ නෙව?? 😋 😄😄 {ඔය downward & upward level shifts සිද්ධවෙන විදිය මං තොපිට graphical explanations ඇඳ ඇඳ කියල - පෙන්නලා දීල ඇති!!! 😌😌} හැබැයි ඔය 'කාල' 'අකාල' කතන්දරේ ධර්මයට අදාළ නැති බවත් ධර්මයේම කියල තියනවා!!! ආන්න ඒකෙන් තොපි දැනගන්න ඕනෙ ඔය "ඉර බැහැල ගියායින් පස්සෙ නෙලුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කියන එකෙන් කියල තියෙන්නේ, තොපිට ධර්මය උපරිමයටම අවබෝධ කරගත්තත්.. රහත් උනත්.. 'ඉර' = 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්' නැතුව පිරිණිවන් පාන්න බැරි එක බව!!! !!! !!! 😔😔 😌😌 ඒ තේරුම්ගන්නත් තොපිට මොළේ නැත්නම් මට ඒකටත් කොරන්න දෙයක් නෑ!!! 😑😑😑 ඒවුණාට තොපි දිගටම මගෙත් එක්ක හිටපල්ල!!! මට - අපේ හාමුදුරුවොන්ට ඇරලා සංසාරෙ ගූ කරගෙන නැති, මිනී මරලා - wholesale එකේ සත්තු මරලා - අනික් මිනිස්සුන්ට ගිණිගෙඩි දීලා වැඩේ වණ කරගෙනත් නැති, අහිංසක නිහතමානී හොඳ එවුන් ඔක්කොටම මං මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදි අනිවා සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / සංසාර දුකෙන් නිදහස්වෙන්න හදල දෙනවා!!! !!! !!! 😌😌 ඒකට ක්‍රමයක් තියනවා!!! !!! !!! 😌😌 හැබැයි ඒ දේවල් කියල දෙන්න කළින් තොපිට 'අනාත්ම' කියන එකේ තේරුම... තොපිට control නෑ!!! තොපිට ඕනෙ ඕනෙ විදියට කොරන්න බෑ!!! කියන එක... රිදෙන්නම - ඇඩෙන්නම - සෙවෙන්නම තෝරලා දීලා, 😋 මේ සංසාර පැවැත්මෙදි තොපි කොච්චර අසරණද?? කියන එක තොපිටම තේරෙන්න ඇත්ත technical කතන්දරේ එහෙම්පිටින්ම දිගහැරල පෙන්නලා, තොපේ උණ බස්සලා.. 😂 ඉදිමිච්ච එව්ව සනීප කොරලා.. 😂😂 තොපේ හතර හන්දි කඩලා.. 🙃🙃🙃 ඉන්ට ඕනෙ!!! !!! !!! 😋 😁😁 නැත්නම් මං(අපි) කොච්චර නැහීගෙන දැඟලුවත් තොපි අන්තිමට තොපේ උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිත කමට වැඩේ අල කරගන්න ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!! 😞😞 😑😑😑 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom