Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 28555525" data-attributes="member: 31903"><p>යාළුලා, මං ඔහෙලට මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ "විඥාණය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්!! ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!! විඥාණයෙන් දැනගන්න දේ තමයි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නෙ!! ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දේත් විඥාණයෙන් තමයි දැනගන්නෙ!!" කියලා සංසාරගත සත්වයන්ගේ 'මනස' කියන ආයතන වල නැත්නම් 'වින් - නාම mechanisms' වල මුළු operation එකම cover වෙන විදියට කරපු 'සිරා විග්‍රහයක්'... තරමක හතරබීරි කතාවක්... <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> තියන බව කියලා, ඒක ඔහෙලට තෝරලා දෙන්නම් කියලා කළින් post එකේදි කිව්වා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - නිවන් යන්න / පිරිණිවන්පාන්න, විශේෂයෙන් මේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැති කාලෙ නිවන් යන්න / පිරිණිවන්පාන්න නම් ඒ කතාව දැනගත යුතුමයි වගේම, ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එවුන් නැති / අන්තිම දුර්ලභ එකට හේතුව... ආලවක යක්ෂයා "කථං සු ලභතේ පඤ්ඤං?" කියලා අහපු ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ, "ඉතාමත් ශ්‍රද්ධාවෙන් ධර්මය අහල කියවලා දැනගෙන ණුවනින් විමසනකොට ප්‍රඥාව ලැබෙනවා!!" කිව්ව එකේ තේරුම, එහෙම වෙන්නෙ කොහොමද?? කියන එක... ඒ බුදුහාමුදුරුවෝ කියපු විදියටම ධර්මය අවබෝධ කරගන්න නම් තමන්ට තියෙන්නම ඕනෙ 'පදනම' මොකද්ද?? කියන එක... එහෙම කරලා මුළු විශ්වයම අවබෝධ කරගත්තාම කොහොමද?? කොයි වගේද?? කියන එක... හා තව ධර්ම මාතෘකාවෙ තියන - මේ අපේ ජීවිත වල සිද්ධවෙන ගොඩක් දේවල් ගැනත් ඒ කතාවෙ තියනවා!!! ඒ කතාව කියන්න ගියාම කියවෙනවා / පැහැදිළි කෙරෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ නිසා අපි අද ඒ 'හතර බීරි කතාව' ගැන බලමු. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> </p><p></p><p>ඒකෙදි සාරිපුත්ත මහරහතන්වහන්සේ "විඥාණය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්!!" කියලා මුලින්ම කියන්නෙ බොළල්ලා, මගේ භාසාවෙන් කිව්වොත්, <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> බොළාට හැම දෙයක්ම දැනෙන්නෙ - තේරෙන්නෙ - sense වෙන්නේ විද්‍යුත්චුම්බක ශක්තියේ (ක්ෂේත්රයේ) වෙනස්වීම් මගින්ය කියන එක බොළා ඉස්සෙල්ලම දැනගෙන හිටපල්ලා!!! කියන එකයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> උඹල ඒක නිකං දැනගෙන හිටපල්ල. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> මොකද ඒකෙ බොළාට 'කොරන්න' මොකවත් නෑ!!! !!! !!! සංසාරගත සත්වයන්ගෙන් ඕනෙම සත්වයෙකුට හැම දෙයක්ම.. රූප / සද්ද / ගන්ධ / රස / ස්පර්ෂ හා අරමුණු ඕනෙම එකක්.. දැනෙන්නෙ - තේරෙන්නෙ - sense වෙන්නේ ඒ විදියට උන්ගෙ 'මනස' කියන ආයතන කේන්ද්‍ර කරගෙන ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල ඇතිවන වෙනස්කම් / field variations මගින් තමයි!!! !!! !!! ඒ තමයි ස්වභාවය!!! ඒ තමයි සංසාරගත සත්වයන් හැදිල තියන හැටි!!! මනුස්සයෙක් හැටියට ඉපදිලා ඉන්න සංසාරගත සත්වයෙක්.. නැත්නම් 'කෙනෙක්' ඒ field variations දැනෙන sensitivity එක maximize කරගත්තොත්, 'විඥාණඞචායතනය' වැඩුවොත් / 'අනන්ත වූ විඥාණය' කියන හැකියාව දියුණු කරගත්තොත්, එයාට විශ්වයේ ඕනෙම අස්සක මුල්ලක සිද්ධවෙන field variation එකක් දැනගන්න පුළුවන්!!! Maximize කරගන්නම බැරිවුණත් මේ ලෝකය cover වෙන තරමට වත් දියුණු කරගත්තොත්, 'ආකාසාණඞචායතනය' වත් වැඩුවොත්, මේ ලෝකෙ අස්සෙ සිද්ධවෙන ඕනෙම field variation එකක් sense කරන්න පුළුවන්!!! අහස් සීමාව වෙනකම් ඉන්න තරමක් ඕනෙම සත්වයෙක් අහන - දකින - විඳින - හිතන දෙයක් දැනගන්න පුළුවන්!!! හැබැයි ඔව්ව වැඩකරන්නෙ නම් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලවලදි විතරයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😝" title="Squinting face with tongue :stuck_out_tongue_closed_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f61d.png" data-shortname=":stuck_out_tongue_closed_eyes:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /></p><p> අනික ඔතන 'අවබෝධ කරගන්න' කියන්නෙත් නිකම්ම නිකම් 'දැනගන්න' කියන එකටම තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> 'වෙනස' තියෙන්නෙ ඒ දැනගැනිල්ල ඇහෙන් පාට - හැඩය දැනගන්න විදියට.. කණෙන් සද්ද දැනගන්න විදියට.. නහයෙන් ගඳ සුවඳ දැනගන්න විදියට.. ~ නිරායාසයෙන් දැනගන්න කාටවත් බෑ!!! !!! !!! 'ධර්මය' කියන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් උන්වහන්සේ සතු සුවිශේෂී හැකියාවල් වළින් හා උන්වහන්සේගේ විශිෂ්ඨ ඥාණයෙන් ස්වභාවධර්මය analyze කර කර බලලා දෙවි මිනිසුන්ට කියල දීල තියන කරුණු කාරණා වලට!!! එතකොට ඒ කරුණු කාරණා හැම එකක්ම කියල තියෙන්නේ ඒ කාලෙ භාවිතා වෙච්ච මොකක් හරි 'භාෂාවක්' උපයෝගී කරගෙන!!! ඉතිං ඒ නිසා කෙනෙක් ඒ කියල තියන දේවල් දැනගන්න නම් ඉස්සෙල්ලම තමන් ඒ භාෂාව දැනගන ඉන්න ඕනෙ!!! ඒ භාෂාවෙ තියන වචන වල තේරුම් - ඒ වචන වළින් කියවෙන දේවල් හරියටම දැනගෙන ඉන්න ඕනෙ!!! ඒ විතරකුත් මදි, ඊළඟට ඒ අහල / කියවලා දැනගන්න කරුණු කාරණා නැත්නම් 'ධර්මය' ගැන මොළෙනුත් කල්පණා කෙරුවොත් විතරයි ඒ කියල තියන දේවල් තමන්ට හරියටම දැනගන්න - තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ!!! ඒ කියන්නෙ 'දැනගන්න' ටිකක් නටන්න වෙන.. නැත්නම් ටිකක් නටල (rag වෙලා) දැනගන්න වෙන.. case එකක්!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> අන්න ඒකයි නිකම්ම නිකම් 'දැනගන්නව' කියන එක වෙණුවට 'අවබෝධ කරගන්නව' කියන මහප්පරාන වචනෙ පාවිච්චි කරල තියෙන්නෙ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> නැතුව මේ බොළාට පුකවල් ඉරාගන දඟලන්න වෙන මහා බරපතළ වැඩක් කොරගන්න කියලා එහෙම නෙවෙයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /></p><p></p><p>හැබැයි බොළල්ල ඔය සංසාරගත සත්වයන්ට රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු ඔක්කොම දැනෙන්නෙ උන්ගෙ භව / electromagnetic fields වල field variations මගින්ය කියන එක නෙවෙයි, උන්ගෙ ඇඟවල් අස්සෙ සිද්ධවෙන්නෙ current - කාන්දම් කතන්දරයක්ය කියන එකවත්, බුද්ධ දේශණා අහල කියවලා කොච්චර මොළේ උළුක් වෙනකම් කල්පණා කෙරුවත් සාමාන්‍ය දෙවි මිනිස්සුන්ට අල්ලගන්න පුළුවන් 'සීන් කෝන්ස්' නම් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> අපේ බුදුහාමුදුරුවෝ "විඥාණය නාමරූප ඉක්මවන්නෙ නෑ!! නාමරූප එක්කමයි ඉන්නෙ!!" කියලා උන්වහන්සේ ඒ 'වින් - නාම කතන්දරය' අල්ලගත්ත විදිය කියල තියනව. ඒකට අනුව බැලුවම විඥාණය & නාමරූප කියන්නෙත් වෙන වෙනම කවුරුහරි පණ තියන දෙන්නෙක් වෙන්නැති කියල හිතෙනව. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> එතකොට අපේ බුදුහාමුදුරුවොම "විඥාණය නාමරූප දිහාවට නැවිල තියෙන්නෙ!!" කියලා විපස්සී බුදුහාමුදුරුවෝ ඒ 'වින් - නාම කතන්දරය' අල්ලගත්ත හැටිත් කියල තියනව. ඒ කතාවට අනුව බැලුවම විඥාණය කියන්නෙ මොකක් හරි නවන්න දිගහරින්න පුළුවන් එකක් වෙන්නැති කියල හිතෙනව. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> එතකොට අපේ බුදුහාමුදුරුවෝ "විඥාණය එක ඇඟක් අතහරින්නෙ තව ඇඟක් අල්ලගෙනයි!!" කියලා කියල තියනව. ඒකට අනුව බැලුවම 'Sure! ඒ තමයි ආත්මය!! පුඃ <img class="smilie smilie--emoji" loading="lazy" alt="😋" title="Face savoring food :yum:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60b.png" data-shortname=":yum:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /> ඒක ඇඟකින් ඇඟකට යනව!!' කියල හිතෙනව. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> ආයි විඥාණය 'චුත වුණොත්' පුනර්භවයක් සිද්ධවෙනව!!! විඥාණය 'නිරුද්ධ උනොත්' පිරිණිවන්පානව!!! කියන එකත් එක්කම බැලුවම විඥාණය කියන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරුව යනව. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> මහා අමුතු අද්භූත මොකක් හරි එකක් වෙන්න ඇති කියල හිතෙනව. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> ආයි "විජානාති ති කෝ ~ විඥාණන්ති වුච්චති!!' (විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥාණය කියල කියනවා) කියලා අපේ බුදුහාමුදුරුවෝ 'විඥාණය' define කරල තියනව!!! ඒක හිතන්න ගියාම පුක්ස් මැක්ස් වෙනව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> ඔය වගේ තව ගොඩක් ගොඩක් තැන්වල 'විඥාණය' & 'නාම(රූප)' දෙක තියනව. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> හැබැයි මළාට ඒ එකකින් වත් 'විඥාණය' කියන්නෙ (electro)magnetic energy එකට!!! 'නාම' කියන්නෙ electric energy එකට!!! කියන එක අල්ලගන්න සාමාන්‍ය දෙවි මිනිස්සු කාටවත්ම බෑ නෙවෙයි භෑෑෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> මොකද, ඒක වෙනමම මාණයක තියන කතාවක්!!! !!! !!! හැමෝටම ගම්‍ය වෙන - හැමෝටම අහුවෙන / දැනෙන / තේරෙන කතාවක් නෙවෙයි, ඒ අංශය / subject එක සම්බන්ධ සුවිශේෂී දැණුමක් තියන උදවියට විතරක් ගම්‍ය වෙන - අහුවෙන - තේරෙන කතන්දරයක්!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p> හරියට බුදුහාමුදුරුවෝ මේ රටේ තියන මොකක් හරි පාරක් යොදාගෙන වෙන කොහේ හරි රටක තියන පාරක් ගැන කියලා වගෙයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> මේ රටේ පාරෙ තියන මග සළකුණුම ඒ රටේ පාරෙත් තියනව. මේ රටේ පාරෙන් ඇතුළට යන්න පුළුවන් පාරවල් වළින් ගිහිං ගිහිං බැලුවම මෙහෙ තියන විදියටම ඒ රටෙත් තියනව. බුදුහාමුදුරුවෝ ඇත්තටම කියල තියෙන්නෙ ඒ රටේ තියන දේවල් ගැන!!! ඒ රටේ විදිය ගැන!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> හැබැයි ඒවා මෙහෙ ඉන්න අයට අහුවෙන්නෙ - පේන්නෙ - click වෙන්නේ නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😥" title="Sad but relieved face :disappointed_relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f625.png" data-shortname=":disappointed_relieved:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒවා අහුවෙන්නෙ - පේන්නෙ - තේරෙන්නෙ, ඒ රට ගැන දන්න.. ඒ රට හොයාගෙන එහෙට ගිහිල්ල තියන.. ගිහිං එහෙ හොඳට කරක්ගහල තියන.. කෙනෙකුටම විතරයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> Post එක ඉස්සරහට යනකොට තව හොඳට තේරෙයි මං හිතන්නෙ. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 28555525, member: 31903"] යාළුලා, මං ඔහෙලට මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ "විඥාණය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්!! ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!! විඥාණයෙන් දැනගන්න දේ තමයි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නෙ!! ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දේත් විඥාණයෙන් තමයි දැනගන්නෙ!!" කියලා සංසාරගත සත්වයන්ගේ 'මනස' කියන ආයතන වල නැත්නම් 'වින් - නාම mechanisms' වල මුළු operation එකම cover වෙන විදියට කරපු 'සිරා විග්‍රහයක්'... තරමක හතරබීරි කතාවක්... 😁😄 තියන බව කියලා, ඒක ඔහෙලට තෝරලා දෙන්නම් කියලා කළින් post එකේදි කිව්වා. ☺️ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - නිවන් යන්න / පිරිණිවන්පාන්න, විශේෂයෙන් මේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැති කාලෙ නිවන් යන්න / පිරිණිවන්පාන්න නම් ඒ කතාව දැනගත යුතුමයි වගේම, ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එවුන් නැති / අන්තිම දුර්ලභ එකට හේතුව... ආලවක යක්ෂයා "කථං සු ලභතේ පඤ්ඤං?" කියලා අහපු ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ, "ඉතාමත් ශ්‍රද්ධාවෙන් ධර්මය අහල කියවලා දැනගෙන ණුවනින් විමසනකොට ප්‍රඥාව ලැබෙනවා!!" කිව්ව එකේ තේරුම, එහෙම වෙන්නෙ කොහොමද?? කියන එක... ඒ බුදුහාමුදුරුවෝ කියපු විදියටම ධර්මය අවබෝධ කරගන්න නම් තමන්ට තියෙන්නම ඕනෙ 'පදනම' මොකද්ද?? කියන එක... එහෙම කරලා මුළු විශ්වයම අවබෝධ කරගත්තාම කොහොමද?? කොයි වගේද?? කියන එක... හා තව ධර්ම මාතෘකාවෙ තියන - මේ අපේ ජීවිත වල සිද්ධවෙන ගොඩක් දේවල් ගැනත් ඒ කතාවෙ තියනවා!!! ඒ කතාව කියන්න ගියාම කියවෙනවා / පැහැදිළි කෙරෙනවා!!! 😌😌 ඒ නිසා අපි අද ඒ 'හතර බීරි කතාව' ගැන බලමු. 😊 🙂🙂 ඒකෙදි සාරිපුත්ත මහරහතන්වහන්සේ "විඥාණය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්!!" කියලා මුලින්ම කියන්නෙ බොළල්ලා, මගේ භාසාවෙන් කිව්වොත්, 😁 බොළාට හැම දෙයක්ම දැනෙන්නෙ - තේරෙන්නෙ - sense වෙන්නේ විද්‍යුත්චුම්බක ශක්තියේ (ක්ෂේත්රයේ) වෙනස්වීම් මගින්ය කියන එක බොළා ඉස්සෙල්ලම දැනගෙන හිටපල්ලා!!! කියන එකයි. 😁😁 උඹල ඒක නිකං දැනගෙන හිටපල්ල. 😊 මොකද ඒකෙ බොළාට 'කොරන්න' මොකවත් නෑ!!! !!! !!! සංසාරගත සත්වයන්ගෙන් ඕනෙම සත්වයෙකුට හැම දෙයක්ම.. රූප / සද්ද / ගන්ධ / රස / ස්පර්ෂ හා අරමුණු ඕනෙම එකක්.. දැනෙන්නෙ - තේරෙන්නෙ - sense වෙන්නේ ඒ විදියට උන්ගෙ 'මනස' කියන ආයතන කේන්ද්‍ර කරගෙන ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල ඇතිවන වෙනස්කම් / field variations මගින් තමයි!!! !!! !!! ඒ තමයි ස්වභාවය!!! ඒ තමයි සංසාරගත සත්වයන් හැදිල තියන හැටි!!! මනුස්සයෙක් හැටියට ඉපදිලා ඉන්න සංසාරගත සත්වයෙක්.. නැත්නම් 'කෙනෙක්' ඒ field variations දැනෙන sensitivity එක maximize කරගත්තොත්, 'විඥාණඞචායතනය' වැඩුවොත් / 'අනන්ත වූ විඥාණය' කියන හැකියාව දියුණු කරගත්තොත්, එයාට විශ්වයේ ඕනෙම අස්සක මුල්ලක සිද්ධවෙන field variation එකක් දැනගන්න පුළුවන්!!! Maximize කරගන්නම බැරිවුණත් මේ ලෝකය cover වෙන තරමට වත් දියුණු කරගත්තොත්, 'ආකාසාණඞචායතනය' වත් වැඩුවොත්, මේ ලෝකෙ අස්සෙ සිද්ධවෙන ඕනෙම field variation එකක් sense කරන්න පුළුවන්!!! අහස් සීමාව වෙනකම් ඉන්න තරමක් ඕනෙම සත්වයෙක් අහන - දකින - විඳින - හිතන දෙයක් දැනගන්න පුළුවන්!!! හැබැයි ඔව්ව වැඩකරන්නෙ නම් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලවලදි විතරයි!!! !!! !!! 😝😄 අනික ඔතන 'අවබෝධ කරගන්න' කියන්නෙත් නිකම්ම නිකම් 'දැනගන්න' කියන එකටම තමයි!!! !!! !!! 😁 'වෙනස' තියෙන්නෙ ඒ දැනගැනිල්ල ඇහෙන් පාට - හැඩය දැනගන්න විදියට.. කණෙන් සද්ද දැනගන්න විදියට.. නහයෙන් ගඳ සුවඳ දැනගන්න විදියට.. ~ නිරායාසයෙන් දැනගන්න කාටවත් බෑ!!! !!! !!! 'ධර්මය' කියන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් උන්වහන්සේ සතු සුවිශේෂී හැකියාවල් වළින් හා උන්වහන්සේගේ විශිෂ්ඨ ඥාණයෙන් ස්වභාවධර්මය analyze කර කර බලලා දෙවි මිනිසුන්ට කියල දීල තියන කරුණු කාරණා වලට!!! එතකොට ඒ කරුණු කාරණා හැම එකක්ම කියල තියෙන්නේ ඒ කාලෙ භාවිතා වෙච්ච මොකක් හරි 'භාෂාවක්' උපයෝගී කරගෙන!!! ඉතිං ඒ නිසා කෙනෙක් ඒ කියල තියන දේවල් දැනගන්න නම් ඉස්සෙල්ලම තමන් ඒ භාෂාව දැනගන ඉන්න ඕනෙ!!! ඒ භාෂාවෙ තියන වචන වල තේරුම් - ඒ වචන වළින් කියවෙන දේවල් හරියටම දැනගෙන ඉන්න ඕනෙ!!! ඒ විතරකුත් මදි, ඊළඟට ඒ අහල / කියවලා දැනගන්න කරුණු කාරණා නැත්නම් 'ධර්මය' ගැන මොළෙනුත් කල්පණා කෙරුවොත් විතරයි ඒ කියල තියන දේවල් තමන්ට හරියටම දැනගන්න - තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ!!! ඒ කියන්නෙ 'දැනගන්න' ටිකක් නටන්න වෙන.. නැත්නම් ටිකක් නටල (rag වෙලා) දැනගන්න වෙන.. case එකක්!!! !!! !!! 😁 අන්න ඒකයි නිකම්ම නිකම් 'දැනගන්නව' කියන එක වෙණුවට 'අවබෝධ කරගන්නව' කියන මහප්පරාන වචනෙ පාවිච්චි කරල තියෙන්නෙ!!! 😊😊 😄 නැතුව මේ බොළාට පුකවල් ඉරාගන දඟලන්න වෙන මහා බරපතළ වැඩක් කොරගන්න කියලා එහෙම නෙවෙයි!!! !!! !!! 😊😊 😂 හැබැයි බොළල්ල ඔය සංසාරගත සත්වයන්ට රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු ඔක්කොම දැනෙන්නෙ උන්ගෙ භව / electromagnetic fields වල field variations මගින්ය කියන එක නෙවෙයි, උන්ගෙ ඇඟවල් අස්සෙ සිද්ධවෙන්නෙ current - කාන්දම් කතන්දරයක්ය කියන එකවත්, බුද්ධ දේශණා අහල කියවලා කොච්චර මොළේ උළුක් වෙනකම් කල්පණා කෙරුවත් සාමාන්‍ය දෙවි මිනිස්සුන්ට අල්ලගන්න පුළුවන් 'සීන් කෝන්ස්' නම් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😁😊 අපේ බුදුහාමුදුරුවෝ "විඥාණය නාමරූප ඉක්මවන්නෙ නෑ!! නාමරූප එක්කමයි ඉන්නෙ!!" කියලා උන්වහන්සේ ඒ 'වින් - නාම කතන්දරය' අල්ලගත්ත විදිය කියල තියනව. ඒකට අනුව බැලුවම විඥාණය & නාමරූප කියන්නෙත් වෙන වෙනම කවුරුහරි පණ තියන දෙන්නෙක් වෙන්නැති කියල හිතෙනව. 😂 එතකොට අපේ බුදුහාමුදුරුවොම "විඥාණය නාමරූප දිහාවට නැවිල තියෙන්නෙ!!" කියලා විපස්සී බුදුහාමුදුරුවෝ ඒ 'වින් - නාම කතන්දරය' අල්ලගත්ත හැටිත් කියල තියනව. ඒ කතාවට අනුව බැලුවම විඥාණය කියන්නෙ මොකක් හරි නවන්න දිගහරින්න පුළුවන් එකක් වෙන්නැති කියල හිතෙනව. 🙃🙃 😂 එතකොට අපේ බුදුහාමුදුරුවෝ "විඥාණය එක ඇඟක් අතහරින්නෙ තව ඇඟක් අල්ලගෙනයි!!" කියලා කියල තියනව. ඒකට අනුව බැලුවම 'Sure! ඒ තමයි ආත්මය!! පුඃ 😋 🤣🤣 ඒක ඇඟකින් ඇඟකට යනව!!' කියල හිතෙනව. 😂😂 ආයි විඥාණය 'චුත වුණොත්' පුනර්භවයක් සිද්ධවෙනව!!! විඥාණය 'නිරුද්ධ උනොත්' පිරිණිවන්පානව!!! කියන එකත් එක්කම බැලුවම විඥාණය කියන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරුව යනව. 😄 මහා අමුතු අද්භූත මොකක් හරි එකක් වෙන්න ඇති කියල හිතෙනව. 😄😄 😅 ආයි "විජානාති ති කෝ ~ විඥාණන්ති වුච්චති!!' (විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥාණය කියල කියනවා) කියලා අපේ බුදුහාමුදුරුවෝ 'විඥාණය' define කරල තියනව!!! ඒක හිතන්න ගියාම පුක්ස් මැක්ස් වෙනව!!! 🙃🙃🙃 ඔය වගේ තව ගොඩක් ගොඩක් තැන්වල 'විඥාණය' & 'නාම(රූප)' දෙක තියනව. 😁 හැබැයි මළාට ඒ එකකින් වත් 'විඥාණය' කියන්නෙ (electro)magnetic energy එකට!!! 'නාම' කියන්නෙ electric energy එකට!!! කියන එක අල්ලගන්න සාමාන්‍ය දෙවි මිනිස්සු කාටවත්ම බෑ නෙවෙයි භෑෑෑ!!! !!! !!! 😌😌 මොකද, ඒක වෙනමම මාණයක තියන කතාවක්!!! !!! !!! හැමෝටම ගම්‍ය වෙන - හැමෝටම අහුවෙන / දැනෙන / තේරෙන කතාවක් නෙවෙයි, ඒ අංශය / subject එක සම්බන්ධ සුවිශේෂී දැණුමක් තියන උදවියට විතරක් ගම්‍ය වෙන - අහුවෙන - තේරෙන කතන්දරයක්!!! !!! !!! 😌😌 හරියට බුදුහාමුදුරුවෝ මේ රටේ තියන මොකක් හරි පාරක් යොදාගෙන වෙන කොහේ හරි රටක තියන පාරක් ගැන කියලා වගෙයි!!! 😁😊 මේ රටේ පාරෙ තියන මග සළකුණුම ඒ රටේ පාරෙත් තියනව. මේ රටේ පාරෙන් ඇතුළට යන්න පුළුවන් පාරවල් වළින් ගිහිං ගිහිං බැලුවම මෙහෙ තියන විදියටම ඒ රටෙත් තියනව. බුදුහාමුදුරුවෝ ඇත්තටම කියල තියෙන්නෙ ඒ රටේ තියන දේවල් ගැන!!! ඒ රටේ විදිය ගැන!!! 😁😁 😊 හැබැයි ඒවා මෙහෙ ඉන්න අයට අහුවෙන්නෙ - පේන්නෙ - click වෙන්නේ නෑ!!! !!! !!! 😥 😌😌 ඒවා අහුවෙන්නෙ - පේන්නෙ - තේරෙන්නෙ, ඒ රට ගැන දන්න.. ඒ රට හොයාගෙන එහෙට ගිහිල්ල තියන.. ගිහිං එහෙ හොඳට කරක්ගහල තියන.. කෙනෙකුටම විතරයි!!! !!! !!! 🙂🙂 😌 Post එක ඉස්සරහට යනකොට තව හොඳට තේරෙයි මං හිතන්නෙ. 😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom