Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 28555539" data-attributes="member: 31903"><p>ඉතිං බොළල්ල හොද්දකට දෙයක් අළුතෙන් දානකොටම / වැටෙනකොටම ඒක හොඳට පේනවා.. සමහරවිට ඒක ටික වෙලාවක් උඩ පාවෙවිත් තියනවා. එතකම්ම පේනවා.. වගේම, ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් ඉස්පර්ශයක් ඇතිවෙන කොටම.. ඒ devices 5න් මනසට අළුත් electrical signal එකක් add වෙනකොටම.. field variation එකක් ඇතිවෙනවා!!! අන්න ඒ වෙනස්වීම අදාළ රූපය / සද්දය / ගඳ සුවඳ / රස හෝ පහස හැටියට 'සත්වයාට' දැනෙනවා!!! නැත්නම් ඌට ඒ අදාළ රූපය පේනවා. සද්දය ඇහෙනවා. ගඳ - සුවඳ / රස හෝ පහස දැනෙනවා!!!</p><p> ඒ විතරක් නෙවෙයි, ඇහැ/කණ/නහය/දිව/කය 5න් නැතුව වෙන වෙන සත්වයන් හරහා කෙළින්ම මනසට දේවල් වැටුණත්.. වෙන වෙන සත්වයන්ගෙ මානසික ක්රියාකාරීත්වයන් නිසා resonate වෙලා resonate වෙලා ඔළුගෙඩිය ඇතුලෙම තියන wave එකක් හෝ කිහිපයක් boost උනත්.. අන්න එතකොටත් හොද්ද නටනකොට / කැළැත්තෙනකොට ඇතුලෙ තියන දේවල් සැරින් සැරේට හොඳට පේන්න උඩට මතුවෙනවා වගේ වෙනවා!!! ඒත් එක්කම ඒ level වැඩිවෙන waves නිසා field එකත් වෙනස් වෙනවා!!! අන්න එතකොට සත්වයාට ඒ අදාළ දේවල් දැනෙන්න නැත්නම් ඒ මතකයන් සිහිවෙන්න / අවදි වෙන්න.. 'මතක්වෙන්න' ගන්නවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p> ඒ වගේම හොද්දට එකසැරේ ගොඩක් ජාති දැම්මොත් / වැටුණොත් වැටිච්ච සැණින් යට යන ඒවා බලාගන්න වෙන්නෙ නෑ. පොඩි වෙලාවක් හරි උඩ තියන ඒවා විතරයි බලාගන්න ලැබෙන්නෙ. වගේම, මනසටත් ඇහැ-කණ-නහය~ 6න් එකසැරේ ඉස්පර්ෂ ආවොත් ඔක්කොම 'අච්චාරු' වෙනවා!!! එකක්වත් හරියට දැනෙන්නෙ / දැනගන්න වෙන්නේ නෑ!!! !!! !!! Time අරං වෙන වෙනම මනසිකාර කරලා දැනගන්න පුළුවන් ඒවා විතරයි දැනගන්න ලැබෙන්නෙ!!! මොකද, මනසකට දැනගන්න හැකියාව තියෙන්නෙ වරකට එක variation එකක් විතරයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p> හැබැයි ඉතිං ඇහෙන්-කණෙන්-නහයෙන්-දිවෙන්-කයින් හා මනසින්ම ඇතිවෙන variations ඔක්කොම බොහෝවිට තත්පර දසම දසම ගණන් හරි අල්ලලා හිටින නිසයි, මනසින් ඒවා දැනගන්නෙ වරකට එක බැගින් වෙන වෙනම උනාට ඒක 'විදුළි වේගෙන්' සිද්ධවෙන වැඩක් නිසයි, කාටවත් ඔය 'වරකට එකයි' කතාව තේරෙන්නෙ නෑ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> උඹ නොකඩවා පත්තරයක් බලාගෙන බලාගෙන යන ගමන් radio එකේ ප්‍රවුර්ති අහල බලපංකො. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> අන්න එතකොට තේරෙයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> Radio එකට අවධානය යොමු කරනකොට / කණට අවධානය යොමු වෙනකොට ඇහැ miss වෙනව!!! ඒ ටිකේ පත්තරේ මොනව තිබුණද? දන්නෙ නෑ!!! පත්තරේට අවධානය යොමු කරනකොට / ඇහැට අවධානය යොමු වෙනකොට කණ miss වෙනව!!! ඒ අතරෙ Radio එකේ මොනව ගියාද? දන්නෙ නෑ!!! මොකද, මනසට වේගෙන් සිද්ධවෙන variations දෙක තුනක් එකසැරේ / simultaneously දැනගන්න බෑ!!! !!! !!! වරකට එකයි!!! එකම එකයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඔන්න ඔය හන්දම තමයි බොළල්ල TV බල බල ඉන්නකොට මදුරුවො කෑවට දැනෙන්නෙ නැත්තෙ.. පන්තියක කතා කර කර හිටියම උගන්නන ඒවා click වෙන්නෙ නැත්තෙ.. ඔක්කොම. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> මොකද, අවධානයෙන් කරන්න පුළුවන් වරකට එකයි!!! නැත්නම් වරකට focus එක තියාගන්න පුළුවන් එකකට විතරයි!!! ඒත් නැත්නම් එක සැරේකට 'බැහැල කරන්න පුළුවන්' එක වැඩයි!!! දන්නවද ඇයි එහෙම වෙන්නෙ කියලා?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤔" title="Thinking face :thinking:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f914.png" data-shortname=":thinking:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤔" title="Thinking face :thinking:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f914.png" data-shortname=":thinking:" /> ඒකත් බලමු. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /></p><p></p><p>මෙන්න මෙහෙමයි බොළල්ල බොළාගෙ ඔළුගෙඩි අස්සෙ සිද්ධවෙන ඇත්තම technical operation එක සිද්ධවෙන්නෙ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> උඹල ඇස්වලින් මේ 'අකුරු' බලාගෙන බලාගෙන යන විදියටම 'හිත' කියන මානසික ක්‍රියාකාරීත්වයෙන් මනසේ තියන මොකක්හරි wave එකක් හෝ මොකක් හරි ඉස්පර්ශයකින් එවෙලෙ trace වෙන wave එකක් follow කරගෙන යනකොට... ඒ ඒ කියන්නෙ අවධානයෙන් බලාගෙන යනකොට / බලාගෙන ඉන්නකොට නැත්නම් 'මනසිකාර' කරනකොට... <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඒකෙන් ඇතිවන magnetic field variation එක මනසටම ආපිට feedback වෙනවා!!! අන්න ඒ feedback එක නිසා බොළා එවෙලෙ ඒ follow කරන wave එකේ level එක (amplitude / magnitude) ඒක follow කරනවත් එක්කම වැඩිවෙනවා!!! ඒ wave එක Real-Time boost / amplify / magnify වෙනවා!!! මනසිකාර කරන හැම cycle එකකදිම A=A+A වෙන එක.. level double වෙන එක.. තමයි එතන apply වෙන theory එක!!! හැබැයි theoretically / පොතේ හැටියට එහෙම සැරයක් මනසිකාර කළාම level double වෙන්න ඕනෙ උනාට මනසට තියන load එක නිසා, ඒකෙ capacity එක තියන waves ඔක්කොටම share වෙලා - බෙදිලා යන නිසා, ප්‍රායෝගිකව එහෙමම වැඩිවෙන්නේ නෑ!!! !!! !!! ගාණකට වැඩිවෙනවා!!! 'මනසිකාර' කරන්න කරන්න තව තව වැඩිවෙනවා!!! අන්න එතකොට ඒ අදාළ wave එක (specific wave) හොඳට level වැඩිවෙලා අනික් ඒවයින් වෙන්වෙලා කැපිල පේන ගානට ඉස්මතුවෙලා එනවා!!! ඒත් එක්කම ඒ specific wave එක නිසා ඇතිවන field variation එකත් හොඳට පැහැදිළිව දැනෙන ගානට වැඩිවෙනවා!!! අන්න ඒ විදියට අවධානය යොමුකරන මොකක් හරි දෙයකට / කාරණාවකට අදාළ wave එකක් කැපිල පේන්න level boost වෙලා ඒකෙන් හොඳ පැහැදිළි field variation එකක් ඇතිවන එක තමයි අන්තිමට සත්වයන්ගෙ.. බොළාගෙ - අපේ හැමෝගෙම.. 'දැනගැනීම' වෙන්නෙ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> හරිය?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> 'හිත' නැත්නම් 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන මානසික ක්රියාවළියෙදි 'ඵස්ස මනසිකාර කළාම වේදනාව ඇතිවෙනවා!!' කියලා ධර්මයේ තියෙන්නෙත් ඔය කතාවම තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> ඉස්පර්ෂ මනසිකාර කළොත් වේදනා ඇතිවෙනවා. ඒ වේදනා හඳුනා ගැනෙනවා. ඒ හඳුනා ගැනීම් අනුව චේතනා පහළවෙනවා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>ඉතිං එතකොට බොළාට තේරෙන්න ඇති නෙව, සත්වයන්ට 'දැනගන්නවා' කියන එක හොඳටම කරගන්න පුළුවන් වෙන්නෙ.. නැත්නම් 'දැනෙනවා' කියන එක හොඳටම සිද්ධවෙන්නෙ.. උන් අවධානයෙන් follow කරන / මනසිකාර කරන කරුණු කාරණා සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! Technically මතකයේ තියන හරි එවෙලෙ එකතුවෙන හරි ඕනෙම wave එකක් Real-Time boost වෙන්නෙ - amplify / magnify වෙන්නෙ ඒකටම focus එක සෙට්වුණොත්.. loop උනොත්.. විතරයි!!! !!! !!! උඹලට - අපිට - අනික් සත්වයන්ට කාටවත්ම simultaneously සිද්ධවෙන high speed variations දෙක තුනක් එකසැරේ දැනගන්න බැරි, කතා කර කර නැත්නම් වෙන වෙන කෙහෙල්මල් වලට අවධානය යොමුකර කර ඉගෙනගන්න බැරි එහෙම, අන්න ඒ හන්ද තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p> එතකොට බොළල්ල ඔය බොළාට (සත්වයන්ට) 'අතහැරල' ඉන්න... 'ගණන් නොගෙන' ඉන්න... 'උපේක්ෂාවෙන්' ඉන්න... ඒත් නැත්නම් 'මේ මොහොතෙ' ඉන්න... වගේ කුණුහරුප වැඩ කොරන්න පුළුවන්වෙලා තියෙන්නෙත් ඔන්න ඔය සීන් එක නිසාම තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😜" title="Winking face with tongue :stuck_out_tongue_winking_eye:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f61c.png" data-shortname=":stuck_out_tongue_winking_eye:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> උඹ දැනෙන ඒවා මොකක්වත් මනසිකාර නොකර.. ඒවා follow නොකර.. නිකං ඉන්නව. එතකොට මොකද වෙන්නෙ, ඒ එන එන කෙහෙල්මල් ආපු ආපු levels වලින්ම 'හොද්දට' වැටෙනව. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> එහෙම්මම යට ගිහිල්ල නොපෙනි යනව!!! අනික් ඒවට වැහෙනව!!! ඉස්මතුවෙන්නෙ නෑ!!! ඉතිං බොළාට මොකුත් නැහැ වගේ cool එකේ ඉන්න පුළුවන්. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> හැබැයි පුතෝ හැමතැනදිම එහෙම කොරන්නත් බැහැ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> වැඩිය ඕනෙ නෑ, මේ මොහොතෙ ඉන්න එකෙකුට රතිඤ්ඤයක් පත්තුකරල ළඟට දැම්ම නම් ඌ ඒ මොහොතෙම උඩ විසිවෙනව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> කාගෙන 'මොකුත් නැහැ වගේ ඉන්න' එකෙක් උනත් ගිණිපෙලෙල්ලක් අරං හීණියට පිච්චුවොත් / කට්ටක් අරං ඇන්නොත් ඒ මොහොතෙ ඉඳල බෙරිහන් දෙන්න ගන්නව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> මොකද, උන් මනසිකාර කරල අමුතුවෙන් boost කොරගන්න අවශ්‍ය නැහැ, ඒ එන ඒවා මදි නොකියන්නම එනව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> Levels 'කණ පැලෙන්නම' තියනව!!! එතකොට කාගෙන හිටියට (ඒ ගැන මෙනෙහි නොකර වෙන දෙයක් මෙනෙහි කර කර හිටියට හෝ 'මොකුත් මෙනෙහි නොකර ඉන්න එක ගැනම' මෙනෙහි කර කර හිටියට) කොහෙත්ම හරියන්නෙ නෑ!!! !!! !!! එවෙලෙ තියන level වැඩිම 'විඳීම' ඒක නම් ඒකට අවධානය ඉබේම යොමුවෙන එක අනිවාර්යයි!!! ඉබේම focus එක සෙට්වෙනව!!! ඉතිං 'පොල්ලෙන් ගැහුව' වගේ දැනෙනව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /></p><p> ඇඟේ කැඩිච්ච / බිඳිච්ච / කැපිච්ච / තුවාල වෙච්ච / ඉදිමිච්ච ඒවා තියනකොට, දරුණු හිත් වේදනා - බරපතළ ප්‍රශ්ණ තියනකොට, ඒකම ඒකම ඔළුවට එන්නෙ.. 'හිත' ඒකෙ බැහැගන්නෙ.. ඔන්න ඔය වැඩිම strength එකෙන් තියන signal එක / ඉස්පර්ශය ඉබේම මනසිකාර වෙන සිද්ධිය, ලොකුම field variation එක ඇතිකරන විඳීමට පොඩි පොඩි variations ඇතිකරන විඳීම් ඔක්කොම වැහිල යටවෙලා focus එක / අවධානය ඉබේම ඒ ලොකුම එකට යොමුවීම නිසා තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට 'සංඥා' 'වේදනා' දෙක.. නැත්නම් වැඩිම strength එකෙන් තියන signal එක කොහොමත් දැනෙන එකත් - ඒ දැනෙනවත් එක්කම ඒක හඳුණා ගැනෙන එකත් දෙක.. 'මනෝ සංස්ඛාර' වලට අයිතිවෙන්නෙ, automatically - unintentionally සිදුවෙන මානසික ක්‍රියාවන් බවට පත්වෙන්නත් ඒකම තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p> හැබැයි ධර්මාවබෝධයෙන් පූර්ණ උපේක්ෂාවට පත්වෙන එක වෙනයි!!! හරිය?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට "මේ කිසි තේරුමක් නැති වැඩක්!! වැඩකට නැති වැඩක්!!" කියන එක බොක්කටම වැදිල තියන එකෙන් මනසිකාර දිගට දිගට continue වෙන එක ඉබේම නතරවෙනව!!! !!! !!! 'වේදනා' වලට මුළාවෙන හෝ ඇළෙන එක - ඒවත් එක්ක ගැටෙන එක එහෙම්පිටින්ම නැතුව යනව. කොච්චර 'කණ පැළෙන' වේදනාවක් ආවත් කරන්න දෙයක් නැති කමටම "අනිත්‍යයි නේ.. ඉබේම නැතිවෙලා යනව නේ.. දිගටම තියෙන්නෙ නැහැ නේ.." කියලා ඉවසං ඉන්න හැකියාවකුත් ඇතිවෙනව. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>හරි බොළල්ල, ඔන්න කියන්න තියන ඔක්කොම කිව්ව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> 'වැඩිපුර' ටික නම් කිව්වෙ බකයන්ට හා පඬියන්ට. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> ලොහ්.. ලොහ්.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> මොකද බොළාට ඔව්ව දැනගන්න වෙන්නෙත් මගෙන්ම විතරයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ වගේම අද මේ කියන සාරිපුත්ත හාමුදුරුවෝ කියාපු කතාවෙ ඉතුරු ටික පැහැදිළි කරන්න ගියාම අවශ්‍යවෙන තව 'පොඩි කාරණාවක්' derive කරගන්න තියෙන්නෙත් ඔන්න ඔය මනසේ සිද්ධවෙන operation එකෙන්ම තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> ඒ මේකයි.</p><p> දැන් උඹලට පැහැදිළිවෙන්න ඇති නේ සත්වයන්ට දැනගන්න නම්.. 'දැනගන්නවා' කියන වැඩේ හරියට කෙරෙන්න නම්.. 'මානසික ක්‍රියාකාරීත්වය' නැත්නම් 'හිත' කියන එකෙන් මොකක් හරි wave එකක් මනසිකාර කරගෙන කරගෙන යනකොටම ඒක boost වෙවී ඒකෙන් ඇතිවන field variation එක තීව්ර වෙන්න ඕනෙ!!! වැඩිවෙන්න ඕනෙ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> හැබැයි එහෙම boost වෙන්නෙ විද්‍යුත් ශක්තිය පැත්තෙන් වෙනස්වෙන එකයි - විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙන් වෙනස්වෙන එකයි දෙක loop උනොත්.. දසමෙටම synchronize වෙලා සිද්ධවුණොත්.. විතරයි!!! !!! !!! එකම විදියට එකටම උනොත් විතරයි!!! !!! !!! නැත්නම් waves deform වෙලා... memory corrupt වෙලා... මළ මගුලක් වෙනව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> ඒ කියන්නෙ ඕනෙම මොහොතක හිතට දැනෙන විද්‍යුත් ශක්තිය, සරළව කිව්වොත් එවෙලෙ follow කරන / follow වෙන මොකක් හරි memory wave එක, එවෙලෙ විඥාණයට දැනෙන 'විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ වෙනස්වීමට' නැත්නම් 'magnetic wave එකට' <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> සමාන වෙන්න ඕනෙ!!! !!! !!! තව විදියකට කිව්වොත්, <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /> ඕනෙම මොහොතක හිතේ තියන දේ = විඥාණයේ තියන දේ වෙන්න ඕනෙ!!! !!! !!! තවත් විධියකට කිව්වොත්, <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /> 'හිත' = 'විඥාණය' වෙන්ට ඕනෙ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඒ වගේම, කොහොමත් ඔය වැඩේ යන්නෙ වරකට එක wave එකක් එක්ක විතරයි බව බොළා දැන් දන්න නිසා, මුළු මතකයම / සම්පූර්ණ පංච උපාදානස්කන්ධයම ඔතනට දාගත්තයි කියලත් මොකුත් කචල් එකක්.. නිකම් waves කවලම් වෙනව වගේ සීන් එකක් එහෙම.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> වෙන්නෙ නැති බවත් බොළාට තේරෙනව ඇති නෙව?? නේද?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඉතිං එහෙමනම් 'හිත' = 'විඥාණය' = මතකය / 'පංච උපාදානස්කන්ධය' වෙන්ටත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> තව කිව්වොත් 'හිත' = 'විඥාණය' = මතකය / 'පංච උපාදානස්කන්ධය' = 'භවය' වෙන්ටත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> නැද්ධ?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 28555539, member: 31903"] ඉතිං බොළල්ල හොද්දකට දෙයක් අළුතෙන් දානකොටම / වැටෙනකොටම ඒක හොඳට පේනවා.. සමහරවිට ඒක ටික වෙලාවක් උඩ පාවෙවිත් තියනවා. එතකම්ම පේනවා.. වගේම, ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් ඉස්පර්ශයක් ඇතිවෙන කොටම.. ඒ devices 5න් මනසට අළුත් electrical signal එකක් add වෙනකොටම.. field variation එකක් ඇතිවෙනවා!!! අන්න ඒ වෙනස්වීම අදාළ රූපය / සද්දය / ගඳ සුවඳ / රස හෝ පහස හැටියට 'සත්වයාට' දැනෙනවා!!! නැත්නම් ඌට ඒ අදාළ රූපය පේනවා. සද්දය ඇහෙනවා. ගඳ - සුවඳ / රස හෝ පහස දැනෙනවා!!! ඒ විතරක් නෙවෙයි, ඇහැ/කණ/නහය/දිව/කය 5න් නැතුව වෙන වෙන සත්වයන් හරහා කෙළින්ම මනසට දේවල් වැටුණත්.. වෙන වෙන සත්වයන්ගෙ මානසික ක්රියාකාරීත්වයන් නිසා resonate වෙලා resonate වෙලා ඔළුගෙඩිය ඇතුලෙම තියන wave එකක් හෝ කිහිපයක් boost උනත්.. අන්න එතකොටත් හොද්ද නටනකොට / කැළැත්තෙනකොට ඇතුලෙ තියන දේවල් සැරින් සැරේට හොඳට පේන්න උඩට මතුවෙනවා වගේ වෙනවා!!! ඒත් එක්කම ඒ level වැඩිවෙන waves නිසා field එකත් වෙනස් වෙනවා!!! අන්න එතකොට සත්වයාට ඒ අදාළ දේවල් දැනෙන්න නැත්නම් ඒ මතකයන් සිහිවෙන්න / අවදි වෙන්න.. 'මතක්වෙන්න' ගන්නවා!!! 😁 😌😌 ඒ වගේම හොද්දට එකසැරේ ගොඩක් ජාති දැම්මොත් / වැටුණොත් වැටිච්ච සැණින් යට යන ඒවා බලාගන්න වෙන්නෙ නෑ. පොඩි වෙලාවක් හරි උඩ තියන ඒවා විතරයි බලාගන්න ලැබෙන්නෙ. වගේම, මනසටත් ඇහැ-කණ-නහය~ 6න් එකසැරේ ඉස්පර්ෂ ආවොත් ඔක්කොම 'අච්චාරු' වෙනවා!!! එකක්වත් හරියට දැනෙන්නෙ / දැනගන්න වෙන්නේ නෑ!!! !!! !!! Time අරං වෙන වෙනම මනසිකාර කරලා දැනගන්න පුළුවන් ඒවා විතරයි දැනගන්න ලැබෙන්නෙ!!! මොකද, මනසකට දැනගන්න හැකියාව තියෙන්නෙ වරකට එක variation එකක් විතරයි!!! !!! !!! 😯😯 😌😌 හැබැයි ඉතිං ඇහෙන්-කණෙන්-නහයෙන්-දිවෙන්-කයින් හා මනසින්ම ඇතිවෙන variations ඔක්කොම බොහෝවිට තත්පර දසම දසම ගණන් හරි අල්ලලා හිටින නිසයි, මනසින් ඒවා දැනගන්නෙ වරකට එක බැගින් වෙන වෙනම උනාට ඒක 'විදුළි වේගෙන්' සිද්ධවෙන වැඩක් නිසයි, කාටවත් ඔය 'වරකට එකයි' කතාව තේරෙන්නෙ නෑ!!! 😊 උඹ නොකඩවා පත්තරයක් බලාගෙන බලාගෙන යන ගමන් radio එකේ ප්‍රවුර්ති අහල බලපංකො. 😁 අන්න එතකොට තේරෙයි!!! 😁😁 Radio එකට අවධානය යොමු කරනකොට / කණට අවධානය යොමු වෙනකොට ඇහැ miss වෙනව!!! ඒ ටිකේ පත්තරේ මොනව තිබුණද? දන්නෙ නෑ!!! පත්තරේට අවධානය යොමු කරනකොට / ඇහැට අවධානය යොමු වෙනකොට කණ miss වෙනව!!! ඒ අතරෙ Radio එකේ මොනව ගියාද? දන්නෙ නෑ!!! මොකද, මනසට වේගෙන් සිද්ධවෙන variations දෙක තුනක් එකසැරේ / simultaneously දැනගන්න බෑ!!! !!! !!! වරකට එකයි!!! එකම එකයි!!! 😊😊 ඔන්න ඔය හන්දම තමයි බොළල්ල TV බල බල ඉන්නකොට මදුරුවො කෑවට දැනෙන්නෙ නැත්තෙ.. පන්තියක කතා කර කර හිටියම උගන්නන ඒවා click වෙන්නෙ නැත්තෙ.. ඔක්කොම. 😁😁 මොකද, අවධානයෙන් කරන්න පුළුවන් වරකට එකයි!!! නැත්නම් වරකට focus එක තියාගන්න පුළුවන් එකකට විතරයි!!! ඒත් නැත්නම් එක සැරේකට 'බැහැල කරන්න පුළුවන්' එක වැඩයි!!! දන්නවද ඇයි එහෙම වෙන්නෙ කියලා?? 😁 🤔🤔 ඒකත් බලමු. 🙂🙂 මෙන්න මෙහෙමයි බොළල්ල බොළාගෙ ඔළුගෙඩි අස්සෙ සිද්ධවෙන ඇත්තම technical operation එක සිද්ධවෙන්නෙ!!! ☺️☺️ උඹල ඇස්වලින් මේ 'අකුරු' බලාගෙන බලාගෙන යන විදියටම 'හිත' කියන මානසික ක්‍රියාකාරීත්වයෙන් මනසේ තියන මොකක්හරි wave එකක් හෝ මොකක් හරි ඉස්පර්ශයකින් එවෙලෙ trace වෙන wave එකක් follow කරගෙන යනකොට... ඒ ඒ කියන්නෙ අවධානයෙන් බලාගෙන යනකොට / බලාගෙන ඉන්නකොට නැත්නම් 'මනසිකාර' කරනකොට... 😉 🙄 😁 ඒකෙන් ඇතිවන magnetic field variation එක මනසටම ආපිට feedback වෙනවා!!! අන්න ඒ feedback එක නිසා බොළා එවෙලෙ ඒ follow කරන wave එකේ level එක (amplitude / magnitude) ඒක follow කරනවත් එක්කම වැඩිවෙනවා!!! ඒ wave එක Real-Time boost / amplify / magnify වෙනවා!!! මනසිකාර කරන හැම cycle එකකදිම A=A+A වෙන එක.. level double වෙන එක.. තමයි එතන apply වෙන theory එක!!! හැබැයි theoretically / පොතේ හැටියට එහෙම සැරයක් මනසිකාර කළාම level double වෙන්න ඕනෙ උනාට මනසට තියන load එක නිසා, ඒකෙ capacity එක තියන waves ඔක්කොටම share වෙලා - බෙදිලා යන නිසා, ප්‍රායෝගිකව එහෙමම වැඩිවෙන්නේ නෑ!!! !!! !!! ගාණකට වැඩිවෙනවා!!! 'මනසිකාර' කරන්න කරන්න තව තව වැඩිවෙනවා!!! අන්න එතකොට ඒ අදාළ wave එක (specific wave) හොඳට level වැඩිවෙලා අනික් ඒවයින් වෙන්වෙලා කැපිල පේන ගානට ඉස්මතුවෙලා එනවා!!! ඒත් එක්කම ඒ specific wave එක නිසා ඇතිවන field variation එකත් හොඳට පැහැදිළිව දැනෙන ගානට වැඩිවෙනවා!!! අන්න ඒ විදියට අවධානය යොමුකරන මොකක් හරි දෙයකට / කාරණාවකට අදාළ wave එකක් කැපිල පේන්න level boost වෙලා ඒකෙන් හොඳ පැහැදිළි field variation එකක් ඇතිවන එක තමයි අන්තිමට සත්වයන්ගෙ.. බොළාගෙ - අපේ හැමෝගෙම.. 'දැනගැනීම' වෙන්නෙ!!! !!! !!! 😁😁 හරිය?? 😌😌 'හිත' නැත්නම් 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන මානසික ක්රියාවළියෙදි 'ඵස්ස මනසිකාර කළාම වේදනාව ඇතිවෙනවා!!' කියලා ධර්මයේ තියෙන්නෙත් ඔය කතාවම තමයි!!! ☺️☺️ ඉස්පර්ෂ මනසිකාර කළොත් වේදනා ඇතිවෙනවා. ඒ වේදනා හඳුනා ගැනෙනවා. ඒ හඳුනා ගැනීම් අනුව චේතනා පහළවෙනවා. 😌😌 ඉතිං එතකොට බොළාට තේරෙන්න ඇති නෙව, සත්වයන්ට 'දැනගන්නවා' කියන එක හොඳටම කරගන්න පුළුවන් වෙන්නෙ.. නැත්නම් 'දැනෙනවා' කියන එක හොඳටම සිද්ධවෙන්නෙ.. උන් අවධානයෙන් follow කරන / මනසිකාර කරන කරුණු කාරණා සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! Technically මතකයේ තියන හරි එවෙලෙ එකතුවෙන හරි ඕනෙම wave එකක් Real-Time boost වෙන්නෙ - amplify / magnify වෙන්නෙ ඒකටම focus එක සෙට්වුණොත්.. loop උනොත්.. විතරයි!!! !!! !!! උඹලට - අපිට - අනික් සත්වයන්ට කාටවත්ම simultaneously සිද්ධවෙන high speed variations දෙක තුනක් එකසැරේ දැනගන්න බැරි, කතා කර කර නැත්නම් වෙන වෙන කෙහෙල්මල් වලට අවධානය යොමුකර කර ඉගෙනගන්න බැරි එහෙම, අන්න ඒ හන්ද තමයි!!! ☺️☺️ 😌😌 එතකොට බොළල්ල ඔය බොළාට (සත්වයන්ට) 'අතහැරල' ඉන්න... 'ගණන් නොගෙන' ඉන්න... 'උපේක්ෂාවෙන්' ඉන්න... ඒත් නැත්නම් 'මේ මොහොතෙ' ඉන්න... වගේ කුණුහරුප වැඩ කොරන්න පුළුවන්වෙලා තියෙන්නෙත් ඔන්න ඔය සීන් එක නිසාම තමයි!!! 😜 😁 😄😄 උඹ දැනෙන ඒවා මොකක්වත් මනසිකාර නොකර.. ඒවා follow නොකර.. නිකං ඉන්නව. එතකොට මොකද වෙන්නෙ, ඒ එන එන කෙහෙල්මල් ආපු ආපු levels වලින්ම 'හොද්දට' වැටෙනව. 😁😁 එහෙම්මම යට ගිහිල්ල නොපෙනි යනව!!! අනික් ඒවට වැහෙනව!!! ඉස්මතුවෙන්නෙ නෑ!!! ඉතිං බොළාට මොකුත් නැහැ වගේ cool එකේ ඉන්න පුළුවන්. 😁😊 හැබැයි පුතෝ හැමතැනදිම එහෙම කොරන්නත් බැහැ!!! !!! !!! 😁😂 වැඩිය ඕනෙ නෑ, මේ මොහොතෙ ඉන්න එකෙකුට රතිඤ්ඤයක් පත්තුකරල ළඟට දැම්ම නම් ඌ ඒ මොහොතෙම උඩ විසිවෙනව!!! 😂😂 කාගෙන 'මොකුත් නැහැ වගේ ඉන්න' එකෙක් උනත් ගිණිපෙලෙල්ලක් අරං හීණියට පිච්චුවොත් / කට්ටක් අරං ඇන්නොත් ඒ මොහොතෙ ඉඳල බෙරිහන් දෙන්න ගන්නව!!! 😂😂😂 මොකද, උන් මනසිකාර කරල අමුතුවෙන් boost කොරගන්න අවශ්‍ය නැහැ, ඒ එන ඒවා මදි නොකියන්නම එනව!!! 😄😅 Levels 'කණ පැලෙන්නම' තියනව!!! එතකොට කාගෙන හිටියට (ඒ ගැන මෙනෙහි නොකර වෙන දෙයක් මෙනෙහි කර කර හිටියට හෝ 'මොකුත් මෙනෙහි නොකර ඉන්න එක ගැනම' මෙනෙහි කර කර හිටියට) කොහෙත්ම හරියන්නෙ නෑ!!! !!! !!! එවෙලෙ තියන level වැඩිම 'විඳීම' ඒක නම් ඒකට අවධානය ඉබේම යොමුවෙන එක අනිවාර්යයි!!! ඉබේම focus එක සෙට්වෙනව!!! ඉතිං 'පොල්ලෙන් ගැහුව' වගේ දැනෙනව!!! 😅😅 ඇඟේ කැඩිච්ච / බිඳිච්ච / කැපිච්ච / තුවාල වෙච්ච / ඉදිමිච්ච ඒවා තියනකොට, දරුණු හිත් වේදනා - බරපතළ ප්‍රශ්ණ තියනකොට, ඒකම ඒකම ඔළුවට එන්නෙ.. 'හිත' ඒකෙ බැහැගන්නෙ.. ඔන්න ඔය වැඩිම strength එකෙන් තියන signal එක / ඉස්පර්ශය ඉබේම මනසිකාර වෙන සිද්ධිය, ලොකුම field variation එක ඇතිකරන විඳීමට පොඩි පොඩි variations ඇතිකරන විඳීම් ඔක්කොම වැහිල යටවෙලා focus එක / අවධානය ඉබේම ඒ ලොකුම එකට යොමුවීම නිසා තමයි!!! ☺️ 😌😌 එතකොට 'සංඥා' 'වේදනා' දෙක.. නැත්නම් වැඩිම strength එකෙන් තියන signal එක කොහොමත් දැනෙන එකත් - ඒ දැනෙනවත් එක්කම ඒක හඳුණා ගැනෙන එකත් දෙක.. 'මනෝ සංස්ඛාර' වලට අයිතිවෙන්නෙ, automatically - unintentionally සිදුවෙන මානසික ක්‍රියාවන් බවට පත්වෙන්නත් ඒකම තමයි!!! ☺️☺️ 😌😌 හැබැයි ධර්මාවබෝධයෙන් පූර්ණ උපේක්ෂාවට පත්වෙන එක වෙනයි!!! හරිය?? 😌😌 එතකොට "මේ කිසි තේරුමක් නැති වැඩක්!! වැඩකට නැති වැඩක්!!" කියන එක බොක්කටම වැදිල තියන එකෙන් මනසිකාර දිගට දිගට continue වෙන එක ඉබේම නතරවෙනව!!! !!! !!! 'වේදනා' වලට මුළාවෙන හෝ ඇළෙන එක - ඒවත් එක්ක ගැටෙන එක එහෙම්පිටින්ම නැතුව යනව. කොච්චර 'කණ පැළෙන' වේදනාවක් ආවත් කරන්න දෙයක් නැති කමටම "අනිත්‍යයි නේ.. ඉබේම නැතිවෙලා යනව නේ.. දිගටම තියෙන්නෙ නැහැ නේ.." කියලා ඉවසං ඉන්න හැකියාවකුත් ඇතිවෙනව. 😌😌😌 හරි බොළල්ල, ඔන්න කියන්න තියන ඔක්කොම කිව්ව!!! 😁 'වැඩිපුර' ටික නම් කිව්වෙ බකයන්ට හා පඬියන්ට. 😉 ලොහ්.. ලොහ්.. 😅😅 මොකද බොළාට ඔව්ව දැනගන්න වෙන්නෙත් මගෙන්ම විතරයි!!! !!! !!! 😉 ☺️☺️ 😌😌 ඒ වගේම අද මේ කියන සාරිපුත්ත හාමුදුරුවෝ කියාපු කතාවෙ ඉතුරු ටික පැහැදිළි කරන්න ගියාම අවශ්‍යවෙන තව 'පොඩි කාරණාවක්' derive කරගන්න තියෙන්නෙත් ඔන්න ඔය මනසේ සිද්ධවෙන operation එකෙන්ම තමයි!!! ☺️ ඒ මේකයි. දැන් උඹලට පැහැදිළිවෙන්න ඇති නේ සත්වයන්ට දැනගන්න නම්.. 'දැනගන්නවා' කියන වැඩේ හරියට කෙරෙන්න නම්.. 'මානසික ක්‍රියාකාරීත්වය' නැත්නම් 'හිත' කියන එකෙන් මොකක් හරි wave එකක් මනසිකාර කරගෙන කරගෙන යනකොටම ඒක boost වෙවී ඒකෙන් ඇතිවන field variation එක තීව්ර වෙන්න ඕනෙ!!! වැඩිවෙන්න ඕනෙ!!! 🙂 හැබැයි එහෙම boost වෙන්නෙ විද්‍යුත් ශක්තිය පැත්තෙන් වෙනස්වෙන එකයි - විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙන් වෙනස්වෙන එකයි දෙක loop උනොත්.. දසමෙටම synchronize වෙලා සිද්ධවුණොත්.. විතරයි!!! !!! !!! එකම විදියට එකටම උනොත් විතරයි!!! !!! !!! නැත්නම් waves deform වෙලා... memory corrupt වෙලා... මළ මගුලක් වෙනව!!! 😄😄 ඒ කියන්නෙ ඕනෙම මොහොතක හිතට දැනෙන විද්‍යුත් ශක්තිය, සරළව කිව්වොත් එවෙලෙ follow කරන / follow වෙන මොකක් හරි memory wave එක, එවෙලෙ විඥාණයට දැනෙන 'විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ වෙනස්වීමට' නැත්නම් 'magnetic wave එකට' 😉😁 සමාන වෙන්න ඕනෙ!!! !!! !!! තව විදියකට කිව්වොත්, 🙄 ඕනෙම මොහොතක හිතේ තියන දේ = විඥාණයේ තියන දේ වෙන්න ඕනෙ!!! !!! !!! තවත් විධියකට කිව්වොත්, 🙄🙄 'හිත' = 'විඥාණය' වෙන්ට ඕනෙ!!! !!! !!! 😳 😁 😊😊 ඒ වගේම, කොහොමත් ඔය වැඩේ යන්නෙ වරකට එක wave එකක් එක්ක විතරයි බව බොළා දැන් දන්න නිසා, මුළු මතකයම / සම්පූර්ණ පංච උපාදානස්කන්ධයම ඔතනට දාගත්තයි කියලත් මොකුත් කචල් එකක්.. නිකම් waves කවලම් වෙනව වගේ සීන් එකක් එහෙම.. 😄 වෙන්නෙ නැති බවත් බොළාට තේරෙනව ඇති නෙව?? නේද?? 😊 ඉතිං එහෙමනම් 'හිත' = 'විඥාණය' = මතකය / 'පංච උපාදානස්කන්ධය' වෙන්ටත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😁 තව කිව්වොත් 'හිත' = 'විඥාණය' = මතකය / 'පංච උපාදානස්කන්ධය' = 'භවය' වෙන්ටත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😁😁 නැද්ධ?? 😁 😊😊 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom