Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් බොළා 'අති විශේෂ' වැඩකරන්න අරං දෙලෝ රත්වෙලා පින්කොරන්න දඟලන එවුන් ඉන්නවා නම් මෙන්න මේ guide lines ටිකත් මතක තියාගෙනම වැඩේ කරගෙන පලයල්ල!!! හොඳේ.....

* උඹ අණතුරකට පත්වෙලා අසරණ වෙලා ඉන්න සතෙක්ව බේරගත්තොත්, බඩගින්නෙ ඉන්න සතෙකුට කෑම වේලක් දුන්නොත්, ලෙඩවෙලා අසරණ වෙලා ඉන්න සතෙකුට බේත් හේත් කරල සාත්තු සප්පායම් කළොත්, ඉන්න හිටින්න තැනක් නැතුව අසරණ වෙලා ඉන්න සතෙකුට නවාතැන් දුන්නොත්, උඹට පින් 1ක් හම්බවෙනවා!!!

* භූත - පෙරේත එකෙකුට කන්න බොන්න දුන්නොත් පින් 10ක් හම්බවෙනවා!!! !!! !!! හැබැයි practically ඒක කරන්න අමාරුයි. මොකද attraction එකක් තියන (වැහෙන) කෙනෙක් හරහා කළයුතුයි!!!

* උඹ අණතුරකට පත්වෙලා අසරණ වෙලා ඉන්න මනුස්සයෙක්ව බේරගත්තොත්, බඩගින්නෙ ඉන්න මනුස්සයෙකුට කෑම වේලක් දුන්නොත්, ලෙඩවෙලා අසරණ වෙලා ඉන්න මනුස්සයෙකුට බේත් හේත් දීලා සාත්තු සප්පායම් කළොත්, ඉන්න හිටින්න තැනක් නැතුව අසරණ වෙලා ඉන්න මනුස්සයෙකුට නවාතැන් හදල දුන්නොත්, දුප්පත් අසරණ මනුස්සයෙකුට සල්ලි / ඇඳුම් / සපත්තු / පොත් පත් etc. දුන්නොත්, උඹට පින් 100ක් හම්බවෙනවා!!!

* උඹ බුදු පිළිමෙකට මොනවා පිදුවත් උඹට පින් 0ක් හම්බවෙනව!!! !!! !!! පිළිමෙ ලොකුවෙන්න ලොකුවෙන්න ලැබෙන පින 0x2, 0x4, 0x8, 0x16 ~ විදියට වැඩිවෙනව!!! !!! !!!

* උඹ චෛත්‍යයකට මොනවා පිදුවත් ඒත් උඹට පින් 0ක් හම්බවෙනව!!! !!! !!! ඒකත් චෛත්‍යය ලොකුවෙන්න ලොකුවෙන්න ලැබෙන පින 0x2, 0x4, 0x8, 0x16 ~ විදියට වැඩිවෙනව!!! !!! !!!

* උඹ බෝ ගහකට මොනවා පිදුවත් ඒත් උඹට පින් 0ක් හම්බවෙනව!!! !!! !!! ගහ පරණ වෙන්න පරණ වෙන්න.. ගහ ලොකුවෙන්න ලොකුවෙන්න.. එතකොට ලැබෙන පින 0x2, 0x4, 0x8, 0x16 ~ විදියට වැඩිවෙනව!!! !!! !!!

* උඹ ජප කොර කොර පුදන්න පුදන්න.. ජප කොර කොර වන්දනා කොරන්න කොරන්න.. උඹගෙ පින් 2,4,8,16 ~ විදියට අඩුවෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Note: මේ.. උඹලට "මූ කියන්නෙ බොරු!! මූට පිස්සු!!" කියල හිතෙනව නම්, ඔව්ව කොළාම ගොඩාක් පින් හම්බවෙනව කියල බොලා sure එකටම දන්නව නම්, එහෙනං ඔහොමම දිගටම කරගෙන කරගෙන පලයල්ල!!! !!! !!! හොඳේ... මාව බාධාවක් කරගන්න එපා!!! මං මොකෙක්ද???  මං කිව්වෙ එහෙම කුණුහරුප වැඩ කොරන්න කොරන්න සාමාන්‍යයෙන් වෙන්නෙ භව වණවෙන එක නිසා!!! සංඛාර පච්චයා විඥාණං වෙන එක නිසා!!! බුදුහාමුදුරුවොත් අර අර මොකද්ද, "ධර්මය අවබෝධ කරගනිං!! බැරිනං නිදාගනිං!! නිදාගත්තොත් අපායෙ යන්න වෙන්නෙ නෑ!!" කියල කෙහෙල්මලක් දේශණා කරල තියන නිසා!!!

* එතකොට උඹ සංඝලාට පුදනකොට, M/F both, අභිධර්මය වමාරණ එකෙකුට / එකියෙකුට දුන්නොත් තෝ 'ධර්මය අධර්මය කිරීම' නැත්නම් 'ධර්මය විකුර්ති කිරීම' කියන ආනන්තරීය පාපකර්මයට වක්‍රාකාරයෙන් දායකවීම නිසා තෝව අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අභිධර්ම කුණුහරුප ගෑවිලාවත් නැති සංඝලා (M/F) නම් විතරක්, දානයක් දෙන්න යනකොට ඉස්සෙල්ලම 'ඔබවහන්සේ සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක්ද?' කියලා අහල හිටපං. මොකද,

* සංසාරෙ ඇවිල්ල තියන එවුන් මහා අමු ගොං සංඝයෝ!!! !!! !!!  උන්ට මොනවා පිදුවත් උඹට හම්බවෙන්නෙ පින් 100යි!!! !!! !!! එතකොට ඒකගෙ / ඒකිගෙ සීලය අනුව සිල් වැඩිවෙන්න වැඩිවෙන්න 100x0.0002, 100x0.0004, 100x0.0008, 100x0.0016 ~ විදියට පින් වැඩිවෙලා, අර සිල් නැතත් ලැබෙන 100ට එකතුවෙනව!!! !!! !!! ඒ නිසා අවක්ෂේප වෙන ගාණටම සිල් තියන ගොං සංඝයෙක් ගෙන් නම් උඹට පින් 110ක් විතර ලැබෙනව!!! !!! !!!

* අන්න ඒ වගේ අමු ගොං සංඝයෝ (M/F Both) check වෙච්ච වෙලාවට උඹල පුළුවන් නම් මං බොළාට තෝරලා දීපු ඇත්තම ඇත්ත කතාව කොහොමහරි උන්ටත් කියල දෙන්න බලපල්ල!!! නැත්නම් උන් පව් නේ??  උඹ එතනදී success උනොත් උඹට දහස් ගණනින් පින්!!! !!! !!! එයා එතන ඉඳලා අනික් උදවියටත් ඇත්ත කතාව හරියටම කියල දෙන්න ගත්තොත් එයාටත් දහස් - දසදහස් ගණනින් පින්!!! !!! !!! ඒ විදියට ඉදිරියට කෙරීගන කෙරීගන ගියොත් එයාටයි උඹටයි දෙන්නටම pyramid style එකට පින් ලැබෙනවා!!! !!! !!!

කවුරුහරි "මං සංසාරෙ ඇවිල්ල නැහැ!!" කිව්වොත් 'එහෙනං ඔබවහන්සේ සංසාරෙ යනවද?' කියලත් අහපං. "ඔව්!!" කිව්වොත් 'ආවෙ නැත්තං යන්නෙ කොහොමද @#$%& ??' කියලා කණ පැළෙන්නම ගහපං!!! !!! !!!  "නැහැ!!" කිව්වොත් හරි "යන්න වෙනව!!" කිව්වොත් හරි ඊළඟට උන්දැ මං බොළාට තෝරලා දීපු ඇත්තම ඇත්ත කතාව හරියටම දැනගෙන එහෙම කියනවද? නැත්නම් පයිත්තියන් කියවනවද?? කියලා හොඳට හොයල බලහං!!!

* ඇත්ත කතාව ඒ විදියටම නැතුව වෙන මොන පයිත්තියන් කියවන එකෙක් / එකියෙක් අහුවුණත් සිවුර ගලෝල දාල දුවනකං අල්ලං ගහපං!!! !!! !!! උඹට ලක්ෂ ගණනින් පින්!!! !!! !!! මොකද, උං තමයි ගොං මිනිස්සුන්ව කන්නෙ!!! අනාත කරන්නෙ!!!

* තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බව තේරිලා ත්‍රිවිධ තණ්හා / උපාදාන නැතිවෙච්ච කෙනෙක් "නැහැ!!" කියනව නම් අන්න එයා තරමක් වටිනව!!! එයාලගෙන් උඹලට පින් 115ක් - 120ක් විතර ලැබෙනවා!!!

* පුළුවන් නම් අන්න එයාලටත් මං බොළාට තෝරලා දීපු ඇත්තම ඇත්ත කතාව කොහොමහරි කියල දෙන්න බලපල්ල!!! නැත්නම් උනුත් පව් නේ??  අන්න එතනදි උඹ success උනත් උඹට දහස් ගණනින් පින්!!! !!! !!! කළින් වගේම එයත් එතන ඉඳලා අනික් උදවියටත් ඇත්ත කතාව හරියටම කියල දෙන්න ගත්තොත් එයාටත් දහස් - දසදහස් ගණනින් පින්!!! !!! !!! දිගට දිගට කෙරීගන ගියොත් උඹටයි එයාටයි දෙන්නටම pyramid style එකට පින් ලැබෙනවා!!! !!! !!!

* ඇත්ත කතාව දැනගෙන අසරණ වෙලා "යන්න වෙනව!!"  කියන අය හම්බවුණොත් එයාලට මෙන්න මේ පින් රැස්කරගන්න විදිය කියල දීපල්ල!!! එතකොට එයාලගෙ 'අසරණ' කම ඉවරවෙනව. මොකද එතන ඉඳල එයාලටත් හිතේ හැටියට පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!! ඒක හරියට කෙරුණොත් උඹටත් දහස් ගණනින් පින් ලැබෙනවා!!! !!! !!!

* ඇත්ත කතාව මගෙන් හරි.. මගෙන් දැනගත්ත කෙනෙක් / පිරිසක් මාර්ගයෙන් හරි.. තිතටම දැනගත්ත අය "නැහැ!" කියනව නම් අන්න එයාලට පිදීමෙන් උඹලට කැත නැතුව පින් 500 - 600ක් හම්බකරගන්න පුළුවන්!!! !!! !!!

හැබැයි ඒ උන්දලා මට chain නොවී උන්ගෙ සාසන දාගන්න හැදුවොත්, ඒ කිව්වෙ උන්ට ලැබෙන සැළකිලි - ගරු නම්බුනාම වළින් මටත් සළකලා.. මට ගුරුපූජා - ගුරු උපහාර දක්වලා.. උන් උන්ගෙ ආරක්ෂාව හදාගත්තේ නැත්නම්, උන්ට කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද උන් ඇවිල්ල structure එකේ මැද හරියෙ ඉන්න එවුන්!!! උන්ගෙ guard එකට ඉන්නෙ උන්ට උඩින් ඉන්න එවුන්!!! !!! !!! ඒ pyramid එකේ ඔක්කොගෙම Anchor එක මං(අපි)!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට(අපට) තියන uplink එක ගැළවිච්ච ඕනෙම එකෙක් / එකියෙක් උන්ගෙ ශ්‍රාවක පිරිසත් එක්ක අපාගත වෙනවා!!! !!! !!!

* මගෙන් හෝ මගෙන් දැනගත්ත කෙනෙක්ගෙන් / අයගෙන් වචන මාත්‍රයකවත් උදව්වක් උපකාරයක් නැතුව 'තට්ට තනියම' ඇත්ත කතාව තිතටම අල්ලගෙන - දැනගෙන "නැහැ!!" කියන එකම එක පින්වත් හාමුදුරු නමක් / මෙහෙණින්වහන්සේ නමක් / රහත්වෙච්ච මනුස්සයෙක් - ගෑණු කෙනෙක් උඹට හම්බවුණොත්, අන්න එයාගෙන් නම් උඹට multi millions ගණනින් අම්බානටම පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!!

හැබැයි ඌ / ඒකි බොරුවක් කියල කරල තිබුණොත්.. මගෙන් හෝ මගෙන් දැනගත්ත අයගෙ මාර්ගයෙන් ඇත්ත කතාව දැනගෙන ඌ / ඒකි තනියෙන් කරගත්තයි කියල බොරුවක් කිව්වොත් - කළොත්.. (කියන්න හිතුවත් - කරන්න හිතුවත්) උඹට පින් කඳුළක් වත් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌ / ඒකිත් ඉවරෙටම ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මොකද දෙවි පිරිසට බොරුකරන්න බෑ!!! !!! !!! එයාලට ඔක්කොම sense වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ වැඩේ කෙරිච්ච විදියත් එයාල හොඳටම දන්නව!!! !!! !!! ඉතිං උන් ඉදිමෙන්න / ළකුණු දාගන්න / නම්බු නාම ගන්න ගිහිං ගම කාගත්තොත් ලැබෙන -Ve return එකට උන්ව මකබෑවිලාම යනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට බොළාගෙ සුත්තෙ 'අටමහ කුසල්' වලින්,

1. කඨින සිවුරක් පූජා කිරීම - ආනිසංස හෙවත් 'පින්' ලැබෙන්නෙ ඉහත වර්ගීකරණයට අනුව තමයි!!! !!! !!! ගොං සංඝයෙකුට පිදුවොත් පින් 100යි!!! !!! !!!

2. අටපිරිකර පූජාකිරීම - 'පින්' ලැබෙන්නෙ ඉහත වර්ගීකරණයට අනුව තමයි!!! !!! !!! ගොං සංඝයෙකුට පිදුවොත් පින් 100යි!!! !!! !!!

3. ආවාස ගෙයක් තනවා සඟසතු කර පූජා කිරීම - 'පින්' ලැබෙන්නෙ ඉහත වර්ගීකරණයට අනුවයි!!! !!! !!! සඟ ඔක්කොමල ගොං නම් එකෙක්ගෙන් පින් 100 ගානෙ තමයි!!! !!! !!!

4. බුදුපාමොක් මහ සඟනට සඟසතු කර දන්දීම - 'බුදු' ගෙන් පින් ලබාගැනීම සඳහා ඊළඟ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පහළවෙනකම් සිටිය යුතුයි!!! !!! !!! පිළිමෙකින් පින් 0යි!!! !!! !!! ගොං සංඝයෙක් ගෙන් පින් 100යි!!! !!! !!!

5. බුද්ධ ධර්මය ලිවීම ලියවීම හා දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම - Content එක / අන්තර්ගතය ඇත්ත කතාව නම් පින්!!! !!! !!! නැත්නම් මහා පරිමාණයෙන් සංඝ භේදය කිරීමේ ආනුභාවයෙන් කෙළින්ම ලෝකාන්ත නිරයෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Extremely Long Visa!!! !!! !!!

6. සඟසතු කර හෝ බුද්ධපූජා වශයෙන් කෙත්වතු පිදීම - පිළිම වළින් 0යි ගොං සංඝයෙක් ගෙන් 100යි නිසා ගොං සංඝලාට පුදන්න. 100 ගානෙ හම්බවෙයි!!! කුඹුර උස්සං ගිහිල්ල ගොං සංඝලට පුදන්න බැරි නිසා ගොං සංඝලව උස්සං ඇවිත් කුඹුරට පුදන්න!!! !!! !!! දෙකම එකයි.

7. බුදු පිළිම සෑදවීම, චෛත්‍ය / විහාර ගෙවල් / මල් ආසන ආදිය සෑදවීම - අති සාර්ථක ලෙස පළවෙනි අපායට උඩින් 2වෙනි 3වෙනි ඒවට පැනිය හැකියි!!! !!! !!!

8. වැසිකිළි තනවා සඟසතු කර පිදීම -  අනේ මන්ද මෙව්ව කොහොම විග්රහ කොරන්නද?? කියල.

මෙහෙමයි, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ වැඩිහරියක් කළේ බුදුහාමුදුරුවෝ කියාපු ඒවට 'other side එක' හදපු එක.. 'parallels' හදපු එක.. ඒවා 'extend' කරපු එක.. තමයි!!!

** බුදුහාමුදුරුවෝ කියපු දස අකුසල් වලට උන් දස කුසල් කියල බම්බුවක් හැදුවා!!! උන් දන්නෙ නෑ එතනදි 'කුසලය' දස අකුසල් වලින් වැළකෙන එක බව!!! !!! !!!

** බුදුහාමුදුරුවෝ අපායෙ පිච්චෙනවයි කියපු නිසා තව කාලකන්ණියෙක් හදල තිබුණ freeze වෙන අපායකුත් තියනවයි කියල!!!  සීතලට ගල්වෙලා සත්තු කෑලි කෑලි වලට කැඩෙනවයි කියලත් කියල තිබුණ!!! !!! !!!  ඒ ගොං පකය හිතල තියෙන්නෙ අපාය ලෝක සක්වළේ ඈත කෙළවරෙත් තියනවයි කියල!!! !!! !!!

** බුදුහාමුදුරුවෝ වේළාම සුත්‍රයෙදි "හතර දිගින් වඩින මහා සංඝ රත්නයට ආවාස ගෙයක් කරවීම මහත් ඵලයි!! මහානිසංසයි!!" කියපු එකට උන් හැදුව කක්කුස්සි හදන එකත් ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි කියල!!! !!! !!!

හැබැයි ඒක නං ටිකක් ඇත්ත. සංඝලාට විතරක් නෙවෙයි අපිට උනත් පුක පලාගෙන බොගක් එලියට පනින්න දඟලන වෙලාවට කක්කුස්සක් කියන්නෙ සුර පුරයක් තමයි!!! ඒත් ආවාස ගේකයි කක්කුස්සි වලයි පොඩි වෙනසක් තියනව.  කක්කුස්සි හැදුවයි කියල හතර දිගින් රෙන්න වඩින්නෙ නැහැ නෙව??   ඒ නිසා කක්කුස්සි හදල පින් රැස්කරගන්න වෙන්නෙ රෙන්න එන එන එවුන්ගෙන් වෙන වෙනම තමයි!!!  හරි ලේසියි. කක්කුස්සි හදල තෝ වතුර බාල්දියකුත් තියාගෙන ඉස්සරහට වෙලා හිටපිය!!!  රෙන්න එන එන එවුන්ට "ආ.. මං තමයි හැදුවෙ!! පින් ගන්න හැදුවෙ!!" කියල ඌත් එක්කම ඇතුළට පල!!!  ඊළඟට ඌ රීල ඉවරවෙනකං අතකින් නහය වහගෙන උගේ ඔලුවට ඔලුව තියාගෙන හිටපිය!!! එතකොට උඹට එකෙක්ගෙන් 'පඩේක' පින් ප්‍රමාණයක් ලැබෙනව!!! ලොහ්.. ලොහ්.. ලොහ්..

එහෙනං අද මේ පොසොන් දවසෙ ඉඳල උඹල හැමෝම ඔන්න ඔය ළෙසට පින් රැස්කරගන්න එක හොඳටම කරගෙන පළයල්ල!!!

[QUOTE="Damith Kariyawasam, post: 26580083, member: 31903"] දැන් බොළා 'අති විශේෂ' වැඩකරන්න අරං දෙලෝ රත්වෙලා පින්කොරන්න දඟලන එවුන් ඉන්නවා නම් මෙන්න මේ guide lines ටිකත් මතක තියාගෙනම වැඩේ කරගෙන පලයල්ල!!! හොඳේ..... * උඹ අණතුරකට පත්වෙලා අසරණ වෙලා ඉන්න සතෙක්ව බේරගත්තොත්, බඩගින්නෙ ඉන්න සතෙකුට කෑම වේලක් දුන්නොත්, ලෙඩවෙලා අසරණ වෙලා ඉන්න සතෙකුට බේත් හේත් කරල සාත්තු සප්පායම් කළොත්, ඉන්න හිටින්න තැනක් නැතුව අසරණ වෙලා ඉන්න සතෙකුට නවාතැන් දුන්නොත්, උඹට පින් 1ක් හම්බවෙනවා!!! * භූත - පෙරේත එකෙකුට කන්න බොන්න දුන්නොත් පින් 10ක් හම්බවෙනවා!!! !!! !!! හැබැයි practically ඒක කරන්න අමාරුයි. මොකද attraction එකක් තියන (වැහෙන) කෙනෙක් හරහා කළයුතුයි!!! * උඹ අණතුරකට පත්වෙලා අසරණ වෙලා ඉන්න මනුස්සයෙක්ව බේරගත්තොත්, බඩගින්නෙ ඉන්න මනුස්සයෙකුට කෑම වේලක් දුන්නොත්, ලෙඩවෙලා අසරණ වෙලා ඉන්න මනුස්සයෙකුට බේත් හේත් දීලා සාත්තු සප්පායම් කළොත්, ඉන්න හිටින්න තැනක් නැතුව අසරණ වෙලා ඉන්න මනුස්සයෙකුට නවාතැන් හදල දුන්නොත්, දුප්පත් අසරණ මනුස්සයෙකුට සල්ලි / ඇඳුම් / සපත්තු / පොත් පත් etc. දුන්නොත්, උඹට පින් 100ක් හම්බවෙනවා!!! * උඹ බුදු පිළිමෙකට මොනවා පිදුවත් උඹට පින් 0ක් හම්බවෙනව!!! !!! !!! පිළිමෙ ලොකුවෙන්න ලොකුවෙන්න ලැබෙන පින 0x2, 0x4, 0x8, 0x16 ~ විදියට වැඩිවෙනව!!! !!! !!! * උඹ චෛත්‍යයකට මොනවා පිදුවත් ඒත් උඹට පින් 0ක් හම්බවෙනව!!! !!! !!! ඒකත් චෛත්‍යය ලොකුවෙන්න ලොකුවෙන්න ලැබෙන පින 0x2, 0x4, 0x8, 0x16 ~ විදියට වැඩිවෙනව!!! !!! !!! * උඹ බෝ ගහකට මොනවා පිදුවත් ඒත් උඹට පින් 0ක් හම්බවෙනව!!! !!! !!! ගහ පරණ වෙන්න පරණ වෙන්න.. ගහ ලොකුවෙන්න ලොකුවෙන්න.. එතකොට ලැබෙන පින 0x2, 0x4, 0x8, 0x16 ~ විදියට වැඩිවෙනව!!! !!! !!! * උඹ ජප කොර කොර පුදන්න පුදන්න.. ජප කොර කොර වන්දනා කොරන්න කොරන්න.. උඹගෙ පින් 2,4,8,16 ~ විදියට අඩුවෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Note: මේ.. උඹලට "මූ කියන්නෙ බොරු!! මූට පිස්සු!!" කියල හිතෙනව නම්, ඔව්ව කොළාම ගොඩාක් පින් හම්බවෙනව කියල බොලා sure එකටම දන්නව නම්, එහෙනං ඔහොමම දිගටම කරගෙන කරගෙන පලයල්ල!!! !!! !!! හොඳේ... මාව බාධාවක් කරගන්න එපා!!! මං මොකෙක්ද??? 😏 මං කිව්වෙ එහෙම කුණුහරුප වැඩ කොරන්න කොරන්න සාමාන්‍යයෙන් වෙන්නෙ භව වණවෙන එක නිසා!!! සංඛාර පච්චයා විඥාණං වෙන එක නිසා!!! බුදුහාමුදුරුවොත් අර අර මොකද්ද, "ධර්මය අවබෝධ කරගනිං!! බැරිනං නිදාගනිං!! නිදාගත්තොත් අපායෙ යන්න වෙන්නෙ නෑ!!" කියල කෙහෙල්මලක් දේශණා කරල තියන නිසා!!! 😑😑 * එතකොට උඹ සංඝලාට පුදනකොට, M/F both, අභිධර්මය වමාරණ එකෙකුට / එකියෙකුට දුන්නොත් තෝ 'ධර්මය අධර්මය කිරීම' නැත්නම් 'ධර්මය විකුර්ති කිරීම' කියන ආනන්තරීය පාපකර්මයට වක්‍රාකාරයෙන් දායකවීම නිසා තෝව අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අභිධර්ම කුණුහරුප ගෑවිලාවත් නැති සංඝලා (M/F) නම් විතරක්, දානයක් දෙන්න යනකොට ඉස්සෙල්ලම 'ඔබවහන්සේ සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක්ද?' කියලා අහල හිටපං. මොකද, * සංසාරෙ ඇවිල්ල තියන එවුන් මහා අමු ගොං සංඝයෝ!!! !!! !!! 😂😂😂 උන්ට මොනවා පිදුවත් උඹට හම්බවෙන්නෙ පින් 100යි!!! !!! !!! එතකොට ඒකගෙ / ඒකිගෙ සීලය අනුව සිල් වැඩිවෙන්න වැඩිවෙන්න 100x0.0002, 100x0.0004, 100x0.0008, 100x0.0016 ~ විදියට පින් වැඩිවෙලා, අර සිල් නැතත් ලැබෙන 100ට එකතුවෙනව!!! !!! !!! ඒ නිසා අවක්ෂේප වෙන ගාණටම සිල් තියන ගොං සංඝයෙක් ගෙන් නම් උඹට පින් 110ක් විතර ලැබෙනව!!! !!! !!! * අන්න ඒ වගේ අමු ගොං සංඝයෝ (M/F Both) check වෙච්ච වෙලාවට උඹල පුළුවන් නම් මං බොළාට තෝරලා දීපු ඇත්තම ඇත්ත කතාව කොහොමහරි උන්ටත් කියල දෙන්න බලපල්ල!!! නැත්නම් උන් පව් නේ?? 😢😢 උඹ එතනදී success උනොත් උඹට දහස් ගණනින් පින්!!! !!! !!! එයා එතන ඉඳලා අනික් උදවියටත් ඇත්ත කතාව හරියටම කියල දෙන්න ගත්තොත් එයාටත් දහස් - දසදහස් ගණනින් පින්!!! !!! !!! ඒ විදියට ඉදිරියට කෙරීගන කෙරීගන ගියොත් එයාටයි උඹටයි දෙන්නටම pyramid style එකට පින් ලැබෙනවා!!! !!! !!! කවුරුහරි "මං සංසාරෙ ඇවිල්ල නැහැ!!" කිව්වොත් 'එහෙනං ඔබවහන්සේ සංසාරෙ යනවද?' කියලත් අහපං. "ඔව්!!" කිව්වොත් 'ආවෙ නැත්තං යන්නෙ කොහොමද @#$%& ??' කියලා කණ පැළෙන්නම ගහපං!!! !!! !!! 😡😡 "නැහැ!!" කිව්වොත් හරි "යන්න වෙනව!!" කිව්වොත් හරි ඊළඟට උන්දැ මං බොළාට තෝරලා දීපු ඇත්තම ඇත්ත කතාව හරියටම දැනගෙන එහෙම කියනවද? නැත්නම් පයිත්තියන් කියවනවද?? කියලා හොඳට හොයල බලහං!!! * ඇත්ත කතාව ඒ විදියටම නැතුව වෙන මොන පයිත්තියන් කියවන එකෙක් / එකියෙක් අහුවුණත් සිවුර ගලෝල දාල දුවනකං අල්ලං ගහපං!!! !!! !!! උඹට ලක්ෂ ගණනින් පින්!!! !!! !!! මොකද, උං තමයි ගොං මිනිස්සුන්ව කන්නෙ!!! අනාත කරන්නෙ!!! 🤬🤬🤬 * තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බව තේරිලා ත්‍රිවිධ තණ්හා / උපාදාන නැතිවෙච්ච කෙනෙක් "නැහැ!!" කියනව නම් අන්න එයා තරමක් වටිනව!!! එයාලගෙන් උඹලට පින් 115ක් - 120ක් විතර ලැබෙනවා!!! * පුළුවන් නම් අන්න එයාලටත් මං බොළාට තෝරලා දීපු ඇත්තම ඇත්ත කතාව කොහොමහරි කියල දෙන්න බලපල්ල!!! නැත්නම් උනුත් පව් නේ?? 😢😢 අන්න එතනදි උඹ success උනත් උඹට දහස් ගණනින් පින්!!! !!! !!! කළින් වගේම එයත් එතන ඉඳලා අනික් උදවියටත් ඇත්ත කතාව හරියටම කියල දෙන්න ගත්තොත් එයාටත් දහස් - දසදහස් ගණනින් පින්!!! !!! !!! දිගට දිගට කෙරීගන ගියොත් උඹටයි එයාටයි දෙන්නටම pyramid style එකට පින් ලැබෙනවා!!! !!! !!! * ඇත්ත කතාව දැනගෙන අසරණ වෙලා "යන්න වෙනව!!" 😪 කියන අය හම්බවුණොත් එයාලට මෙන්න මේ පින් රැස්කරගන්න විදිය කියල දීපල්ල!!! එතකොට එයාලගෙ 'අසරණ' කම ඉවරවෙනව. මොකද එතන ඉඳල එයාලටත් හිතේ හැටියට පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!! ඒක හරියට කෙරුණොත් උඹටත් දහස් ගණනින් පින් ලැබෙනවා!!! !!! !!! * ඇත්ත කතාව මගෙන් හරි.. මගෙන් දැනගත්ත කෙනෙක් / පිරිසක් මාර්ගයෙන් හරි.. තිතටම දැනගත්ත අය "නැහැ!" කියනව නම් අන්න එයාලට පිදීමෙන් උඹලට කැත නැතුව පින් 500 - 600ක් හම්බකරගන්න පුළුවන්!!! !!! !!! හැබැයි ඒ උන්දලා මට chain නොවී උන්ගෙ සාසන දාගන්න හැදුවොත්, ඒ කිව්වෙ උන්ට ලැබෙන සැළකිලි - ගරු නම්බුනාම වළින් මටත් සළකලා.. මට ගුරුපූජා - ගුරු උපහාර දක්වලා.. උන් උන්ගෙ ආරක්ෂාව හදාගත්තේ නැත්නම්, උන්ට කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද උන් ඇවිල්ල structure එකේ මැද හරියෙ ඉන්න එවුන්!!! උන්ගෙ guard එකට ඉන්නෙ උන්ට උඩින් ඉන්න එවුන්!!! !!! !!! ඒ pyramid එකේ ඔක්කොගෙම Anchor එක මං(අපි)!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට(අපට) තියන uplink එක ගැළවිච්ච ඕනෙම එකෙක් / එකියෙක් උන්ගෙ ශ්‍රාවක පිරිසත් එක්ක අපාගත වෙනවා!!! !!! !!! 😂😂 😅😅 * මගෙන් හෝ මගෙන් දැනගත්ත කෙනෙක්ගෙන් / අයගෙන් වචන මාත්‍රයකවත් උදව්වක් උපකාරයක් නැතුව 'තට්ට තනියම' ඇත්ත කතාව තිතටම අල්ලගෙන - දැනගෙන "නැහැ!!" කියන එකම එක පින්වත් හාමුදුරු නමක් / මෙහෙණින්වහන්සේ නමක් / රහත්වෙච්ච මනුස්සයෙක් - ගෑණු කෙනෙක් උඹට හම්බවුණොත්, අන්න එයාගෙන් නම් උඹට multi millions ගණනින් අම්බානටම පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!! හැබැයි ඌ / ඒකි බොරුවක් කියල කරල තිබුණොත්.. මගෙන් හෝ මගෙන් දැනගත්ත අයගෙ මාර්ගයෙන් ඇත්ත කතාව දැනගෙන ඌ / ඒකි තනියෙන් කරගත්තයි කියල බොරුවක් කිව්වොත් - කළොත්.. (කියන්න හිතුවත් - කරන්න හිතුවත්) උඹට පින් කඳුළක් වත් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌ / ඒකිත් ඉවරෙටම ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මොකද දෙවි පිරිසට බොරුකරන්න බෑ!!! !!! !!! එයාලට ඔක්කොම sense වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ වැඩේ කෙරිච්ච විදියත් එයාල හොඳටම දන්නව!!! !!! !!! ඉතිං උන් ඉදිමෙන්න / ළකුණු දාගන්න / නම්බු නාම ගන්න ගිහිං ගම කාගත්තොත් ලැබෙන -Ve return එකට උන්ව මකබෑවිලාම යනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 එතකොට බොළාගෙ සුත්තෙ 'අටමහ කුසල්' වලින්, 1. කඨින සිවුරක් පූජා කිරීම - ආනිසංස හෙවත් 'පින්' ලැබෙන්නෙ ඉහත වර්ගීකරණයට අනුව තමයි!!! !!! !!! ගොං සංඝයෙකුට පිදුවොත් පින් 100යි!!! !!! !!! 2. අටපිරිකර පූජාකිරීම - 'පින්' ලැබෙන්නෙ ඉහත වර්ගීකරණයට අනුව තමයි!!! !!! !!! ගොං සංඝයෙකුට පිදුවොත් පින් 100යි!!! !!! !!! 3. ආවාස ගෙයක් තනවා සඟසතු කර පූජා කිරීම - 'පින්' ලැබෙන්නෙ ඉහත වර්ගීකරණයට අනුවයි!!! !!! !!! සඟ ඔක්කොමල ගොං නම් එකෙක්ගෙන් පින් 100 ගානෙ තමයි!!! !!! !!! 4. බුදුපාමොක් මහ සඟනට සඟසතු කර දන්දීම - 'බුදු' ගෙන් පින් ලබාගැනීම සඳහා ඊළඟ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පහළවෙනකම් සිටිය යුතුයි!!! !!! !!! පිළිමෙකින් පින් 0යි!!! !!! !!! ගොං සංඝයෙක් ගෙන් පින් 100යි!!! !!! !!! 5. බුද්ධ ධර්මය ලිවීම ලියවීම හා දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම - Content එක / අන්තර්ගතය ඇත්ත කතාව නම් පින්!!! !!! !!! නැත්නම් මහා පරිමාණයෙන් සංඝ භේදය කිරීමේ ආනුභාවයෙන් කෙළින්ම ලෝකාන්ත නිරයෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Extremely Long Visa!!! !!! !!! 6. සඟසතු කර හෝ බුද්ධපූජා වශයෙන් කෙත්වතු පිදීම - පිළිම වළින් 0යි ගොං සංඝයෙක් ගෙන් 100යි නිසා ගොං සංඝලාට පුදන්න. 100 ගානෙ හම්බවෙයි!!! කුඹුර උස්සං ගිහිල්ල ගොං සංඝලට පුදන්න බැරි නිසා ගොං සංඝලව උස්සං ඇවිත් කුඹුරට පුදන්න!!! !!! !!! දෙකම එකයි. 7. බුදු පිළිම සෑදවීම, චෛත්‍ය / විහාර ගෙවල් / මල් ආසන ආදිය සෑදවීම - අති සාර්ථක ලෙස පළවෙනි අපායට උඩින් 2වෙනි 3වෙනි ඒවට පැනිය හැකියි!!! !!! !!! 8. වැසිකිළි තනවා සඟසතු කර පිදීම - 😁 අනේ මන්ද මෙව්ව කොහොම විග්රහ කොරන්නද?? කියල. 😄😄 මෙහෙමයි, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ වැඩිහරියක් කළේ බුදුහාමුදුරුවෝ කියාපු ඒවට 'other side එක' හදපු එක.. 'parallels' හදපු එක.. ඒවා 'extend' කරපු එක.. තමයි!!! ** බුදුහාමුදුරුවෝ කියපු දස අකුසල් වලට උන් දස කුසල් කියල බම්බුවක් හැදුවා!!! උන් දන්නෙ නෑ එතනදි 'කුසලය' දස අකුසල් වලින් වැළකෙන එක බව!!! !!! !!! 😂😂 ** බුදුහාමුදුරුවෝ අපායෙ පිච්චෙනවයි කියපු නිසා තව කාලකන්ණියෙක් හදල තිබුණ freeze වෙන අපායකුත් තියනවයි කියල!!! 🤣🤣 සීතලට ගල්වෙලා සත්තු කෑලි කෑලි වලට කැඩෙනවයි කියලත් කියල තිබුණ!!! !!! !!! 🤣🤣🤣 ඒ ගොං පකය හිතල තියෙන්නෙ අපාය ලෝක සක්වළේ ඈත කෙළවරෙත් තියනවයි කියල!!! !!! !!! 🙃🙃🙃 ** බුදුහාමුදුරුවෝ වේළාම සුත්‍රයෙදි "හතර දිගින් වඩින මහා සංඝ රත්නයට ආවාස ගෙයක් කරවීම මහත් ඵලයි!! මහානිසංසයි!!" කියපු එකට උන් හැදුව කක්කුස්සි හදන එකත් ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි කියල!!! !!! !!! 😄😄 😂 හැබැයි ඒක නං ටිකක් ඇත්ත. සංඝලාට විතරක් නෙවෙයි අපිට උනත් පුක පලාගෙන බොගක් එලියට පනින්න දඟලන වෙලාවට කක්කුස්සක් කියන්නෙ සුර පුරයක් තමයි!!! ඒත් ආවාස ගේකයි කක්කුස්සි වලයි පොඩි වෙනසක් තියනව. 😁 කක්කුස්සි හැදුවයි කියල හතර දිගින් රෙන්න වඩින්නෙ නැහැ නෙව?? 🤪 🤣🤣 ඒ නිසා කක්කුස්සි හදල පින් රැස්කරගන්න වෙන්නෙ රෙන්න එන එන එවුන්ගෙන් වෙන වෙනම තමයි!!! 😋 හරි ලේසියි. කක්කුස්සි හදල තෝ වතුර බාල්දියකුත් තියාගෙන ඉස්සරහට වෙලා හිටපිය!!! 😜😂 රෙන්න එන එන එවුන්ට "ආ.. මං තමයි හැදුවෙ!! පින් ගන්න හැදුවෙ!!" කියල ඌත් එක්කම ඇතුළට පල!!! 😂😂 ඊළඟට ඌ රීල ඉවරවෙනකං අතකින් නහය වහගෙන උගේ ඔලුවට ඔලුව තියාගෙන හිටපිය!!! එතකොට උඹට එකෙක්ගෙන් 'පඩේක' පින් ප්‍රමාණයක් ලැබෙනව!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. එහෙනං අද මේ පොසොන් දවසෙ ඉඳල උඹල හැමෝම ඔන්න ඔය ළෙසට පින් රැස්කරගන්න එක හොඳටම කරගෙන පළයල්ල!!! ☺️☺️ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom