Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආ.. මෙන්න!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 26627499" data-attributes="member: 31903"><p>අති විශේෂ! (4)</p><p></p><p>මං එහෙම්පිටින්ම වෙනස් ඩයල් එකක්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> මේ මුළු ලෝකෙම එවුන් හැමදේටම මහා විද්‍යාඥයන්ගෙ පස්සෙ - මහා දාර්ශණිකයන්ගෙ පස්සෙ - මහා ගොං සංඝයන්ගෙ / දෛවඥයන්ගෙ පස්සෙ යද්දි මං ඒ උන්දලව පඩේකට වත් care නොකරන, හැමදේටම පිරිසුදු බුද්ධ දේශණා වලින් 'භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නෙ මොනවද??' 'භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නෙ කොහොමද??' කිය කියා හොයල බලන කෙනෙක්!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> මං මගේ ඇස් දෙකෙන් දකින දේට වඩා භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධයෙන් 'පේන' දේවල් විශ්වාස කරන කෙනෙක්!!! මොකද මං මගේ ඇස් දෙකෙන් දකින්නෙ වෙන කවුරු කවුරු හරි තම තමන්ට මට පෙන්නන්න / පේන්න සළස්වන්න උවමණා දේ මට පේන විදියට හදල තියන දේවල් (creations) වෙන්න පුළුවන්!!! !!! !!! මං මගේ කන් දෙකෙන් ඇහෙන දේවල් වලට වඩා භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධයෙන් 'ඇහෙන' දේවල් විශ්වාස කරන කෙනෙක්!!! මොකද මං මගේ කන් දෙකෙන් අහන්නෙ වෙන කවුරු කවුරු හරි තම තමන්ට මට අස්සවන්න / ඇහෙන්න සළස්වන්න උවමණා දේ මට ඇහෙන විදියට හදල තියන දේවල් (creations) වෙන්න පුළුවන්!!! !!! !!! {ඔය case️ එක.. භාග්‍යවතුන්වහන්සේ "මං ධර්මය දේශණා කරන්නේ 'ඇහෙන' අයටයි!! මං ධර්මය දේශණා කරන්නේ 'පේන' අයටයි!!" කියලා දේශණා කරල තියන කාරණාව.. මහා දරුණු - බරපතළ - බෙල්ල කඩලයන කතාවක් බව මං මුල ඉඳලම දැනගෙන හිටියා. මට තේරිලා තිබුණා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> සරළවම කිව්වොත් ඒක Secure Data Channel / VPN එකකින් භාග්‍යවතුන්වහන්සේට directly connect වෙනවා වගේ වැඩක්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> මම "මං භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම එකෙක්!!" කිය කියා කිව්වෙ / කියන්නෙ ඒ හන්දයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" />}</p><p></p><p>ඒ මට භාග්‍යවතුන්වහන්සේ අපි (සත්වයන්) 'සංකතයන්'.. අලුතෙන්ම ඉපදිලා - කාලයක් වෙනස්වීම් වලට භාජනය වෙවී ජීවත්වෙලා - මැරිල ඉවරවෙන එවුන්.. බව කියල දීලා, අපි (සත්වයන්) උපදින්නේ පංච උපාදානස්කන්ධයක් බැහැගෙනයි බව කියල දීලා, ඒ සංසාර පැවැත්මෙන් තම තමන්ට ලැබිච්ච / උරුමවෙච්ච පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියලා රැවටෙන - මුළාවෙන එක.. සක්ඛායදිට්ඨිය.. තමයි සත්වයන් හැමෝටම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියන ලොකුම හේතුව බව කියල දීලා, දේශණා කරල තියන බුද්ධ දේශණාවල් අහන්න - කියවන්න ලැබුණු සැණින් සංසාර කතන්දරේ මහ කුණුහරුප වැඩක් බව තේරිලා තිබුණා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> පංච උපාදානස්කන්ධය ලැබෙන / උරුමවෙන එක.. නැත්නම් memory content එක copy / පිටපත්වෙන එක.. තනිකරම ස්වභාවික සිදුවීමක්!!! ඒක Elec. - Mag. Operation එකේ හැටියක්!!! නැත්නම් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ ස්වභාවයක්!!! ඒකට අපිට (සත්වයන්ට) කරන්න දෙයක් නෑ!!! හැබැයි එහෙම copy / පිටපත්වෙවී ආව ටොන් බර ගාණක අතීත මතකයක්.. සංසාර මතකයක්.. අච්චුගැහිලම අපිව හැදිල තිබුණයි කියලා අපි සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන එවුන් නෙවෙයි!!! !!! !!! ඒ කළින් ජීවිත වලදි / කළින් අවස්ථාවලදි කෙරිල තියන - සිද්ධවෙලා තියන කිසීම දේකට අපි වරදකරුවොත් නෙවෙයි!!! !!! !!! ඒ දේවල් කිසීම එකකට අපි වග කියන්න - කරගහන්න - වන්දි ගෙවන්න ඕනෙත් නෑ!!! !!! !!! කියලා මං 100%+++ විශ්වාසයෙන්ම දැනගෙන හිටියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ විතරක් නෙවෙයි, මොකෙක් හරි මට ඒ පුරාණ කර්ම සම්බන්ධයෙන් ඇඟිල්ල දික් කොරන්න - චෝදනා කොරන්න ආවා නම් උගේ බෙල්ල ගලවල අතට දෙන්න තරමටම Full Confidence එකකුත් තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> {චිඃ! ඒ වුණාට මොකෙක්වත් ආවෙ නැහැ නේ... <img class="smilie smilie--emoji" loading="lazy" alt="😢" title="Crying face :cry:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f622.png" data-shortname=":cry:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" />} අන්න ඒ මගේ තිබුණු - තියන සුවිශේෂීත්වය... දිට්ඨිසම්පන්න බවෙත් spirit එක... තමයි අද මේ මුළු ලෝකෙම ඉන්න මගෙන් ඇත්ත කතාව හරියටම දැනගත්ත - දැනගන්න හැමෝටම ගොඩයන්න පාර හදල දෙන්නෙත්!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>පස්සෙ පස්සෙ කර්ම - කර්ම විපාක කතන්දරය එහෙම්පිටින්ම Master කරලා, මාර්ගඵල මට්ටමත් එක්ක යම් කෙනෙක් ගෙන් අනික් සත්වයන්ට ලැබෙන / ලබාගත හැකිවෙන පින් ප්‍රමාණය වැඩිවෙන්නෙ කොහොමද?? කියන එකත් එහෙම්පිටින්ම අල්ලගෙන, ඊළඟට භාග්‍යවතුන්වහන්සේ තිරිසන් සත්වයෙකුගෙන් පින් 1ක් ලැබෙනවා!!! සාමාන්‍ය මනුස්සයෙකුගෙන් පින් 100ක් ලැබෙනවා!!! කියලා පින් කතාව තෝරලා දෙන්න කියල තිබුණු එකෙනුයි.. වේළාම සුත්‍රයෙදි වේළාම බ්‍රාහ්මණයා සාමාන්‍ය මිනිස්සු 672,000කටත් වඩා වැඩි පිරිසකට එක්කෙනෙකුට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වටින දේවල් දන්දීලත් ලැබුණු පින් ප්‍රමාණයට වඩා වැඩි පින් ප්‍රමාණයක් එක 'දිට්ඨිසම්පන්න + සෝවාන්' කෙනෙකුගෙන් ලැබෙනවා!!! කියපු එකෙනුයි.. පෙන්නලා තියන විදියට, එහෙමනං 'මේ තාවකාලික සත්ව ජීවිත වලට අදාළව කරන කිසීම දේක කිසීම වැදගත් කමක් නෑ!! මේ මනුස්ස ලෝකය හෝ අනික් ග්‍රහලෝක සම්බන්ධයෙන් කරන දේවල් වළිනුත් කිසි වැඩක් නෑ!! ඒ ඔක්කොගෙම වටිණාකම maximum කල්පයකට සීමා වෙනවා!! වැදගත්ම දේ මේ කෙළවරක් නැති සංසාර පැවැත්මවල් වළින් මාත් ගැළවිලා අනික් එවුණුත් ගළවලා දාන එක විතරමයි!!' කියන එක ටක්කෙටම අල්ලපු... එතන ඉඳලා අංශුවෙන් අංශුවට analyze කර කර බලලා ඇත්ත සංසාර කතාව එහෙම්පිටින්ම දිගහැරගත්තු... අහල - කියවලා දැනගන්න දැනගන්න හැමෝම අනිවා ඩෙෆා සංසාර පැවැත්මෙන් ගැළවිලා යන තැනටම පාර හදපු... 'දිට්ඨිසම්පන්න MAXAA' නැත්නම් 'සුපිරි දිට්ඨිසම්පන්න' මං තුමාගෙ <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> capacity එක කොහොමට ඇතිද?? කියලා බලන්න ගියාම, දැන් නම් මං 'යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා' එකක්ම තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> 'පුරාණ කර්ම සම්බන්ධයෙන්' දැන් මේ ලෝකෙ ඉන්න එවුන් ඔක්කොම නෙවෙයි, මේ සක්වළේම ඉන්න එවුන් ඔක්කොමත් නෙවෙයි, මුළු විශ්වයේම තියන තරමක් සක්වළවල් වල ඉන්න තරමක් එවුන් ඔක්කොම ඇවිල්ලා මට චෝදනා කළත්, මාව නම් හොල්ලන්න තියා හොල්ලන්න හිතන්නවත් බෑ!!! !!! !!! බව මට 1000+++ CONFIRMED උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> කාට කාටත් තේරෙන්න 'සිද්ධිය' Universal Structure එකෙන්ම කිව්වොත් දැන් මේ 'මං තුමා කියන Anchor එක' මේ මුළු විශ්වයේම ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොම ඇවිත් මගේ ඇඟේ එල්ලුණත් දසම මාත්‍රයක් වත් පහළට drag වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> 'පින්' වලින් බැලුවොත් ඒක සුපිරිම සුපිරි capacity එකක්!!! !!! !!! මහා පිරිසක් ගොඩ දාගෙනම ගොඩයන නිසා අනිවා පසේබුදු level එකටත් වඩා අම්බානට වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 2nd වෙන්නෙ සම්මාසම්බුදු level එකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> හැබැයි ඉතිං මට නොතේරුණාට ඕක 'අපේ අය' මං මේ වැඩේට සෙට්වෙච්ච කාලෙම මට පෙන්ණුම් කරලත් තිබුණා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඒ කාලෙ දාපු posts වල කියල ඇති.</p><p></p><p>ඔන්න ඔය නිසා මට නම් දැන් මේ ලෝකයේ තියන Worst Case Situation එක ගැන චුට්ටක් වත් බයක් ඇතිවුණේ නෑ!!! !!! !!! දැනටත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං හොඳටම දන්නවා මං පණපිටින් ඉන්නකම් මගේ ළඟින්ම ඉන්න.. (මගේ 'හිතට' ළඟින්ම ඉන්න!!! හොඳේ. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> 'ඇඟට' ළඟින් නෙවෙයි!!! !!! !!!) මගෙන් ඇත්ත කතාව තිතටම දැනගත්ත - දැනගන්න.. මං කියපු විදියටම වැඩ කරපු - කරන.. මාව බොක්කෙන්ම පිළිගන්න - විශ්වාස කරන - මට හීනෙකින්වත් ඇරල නැති.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> එවුන්ට නිවෙන්න අවශ්‍ය support එකත් දීලා, මගේ වෙලාව ආවම මාත් ඔහේ නිවිල යයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> මැරෙන ටිකට.. නැත්නම් mechanism එක weak වේගන weak වේගන යද්දි.. external forces හන්දා ආයිමත් භවය හැදිල / ලොකුවෙලා (field එක build-up වෙලා) වැඩේ case වෙන්න පුළුවන් කමකුත් මං සම්බන්ධයෙන් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> මොකද මං අතීතයෙදිත් සමාජයෙන් ගොඩක් isolate වෙච්ච ජීවිත ගතවෙලා තියන - දැනටත් සෑහෙන්න isolate වෙච්ච ජීවිතයක් ගතකරන කෙනෙක්!!! !!! !!! {'කෙළෙස් අඩු' කියන සීන් එක!!!} External links තිබුණත් +Ve ඒවා හැරෙන්න -Ve ඒවා මට නැති ගාණයි!!! !!! !!! ගොඩක් අඩුයි!!! !!! !!! **{මේ කර්ම කතන්දරය තවම ඔහෙලට හොඳටම තේරෙන්න කියල දෙන්න උනේ නැහැ. ඉදිරියෙදි කියල දෙනව!!!} ඊළඟට වටේ ඉන්න දෙවි පිරිස නිසයි.. මේ වැඩේට බැස්ස තැන ඉඳලම ගොඩදාපු - ගොඩයන්න හදල දීපු අය ජීවත්ව සිටිනාතාක් ඒ අයගෙන් continuously එන +Ve feedbacks නිසයි.. මං කොහොමත් full secure!!! !!! !!! ඒ නිසා මං තුමා sure shot පිරිණිවන්පාන එක ගැන doubts මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ වගේම ඒ දෙවි පිරිස හා මගේ උපකාරයෙන් ගොඩගිය - ගොඩයන උදවිය නිසාම මං පණපිටින් ඉන්නකම් මට හොඳට දැනෙන්න සළක සළක.. මට නිතර නිතර උදව් උපකාර කර කර.. මගේ හිතට ළඟින්ම ඉන්න උදවියටත් මං මැරුණයින් පස්සෙත් තව සෑහෙන කාලයක් යනකම්ම safely පිරිණිවන් පාන්න හැකියාව / අවස්ථාව ලැබේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> {දෙවිපිරිස මට සළකපු - උදව් උපකාර කරපු උදවියව දන්න නිසා ඒ අයව ආරක්ෂා කරනව!!! ඊළඟට "මූ අර අහවලාගෙ එකෙක්!! මූට ලෙඩ දාන්න ගියොත් අපිට කන්න වෙනව!!" කියල හතුරු බලවේග ඈත්වෙන එකෙනුත් ඒ අයට ලොකු chance එකක් ලැබෙනව!!! මගෙන් ඇත්ත කතාව හරියටම දැනගෙන නිවැරදිවම සෝවාන් → සකෘදාගාමී → අනාගාමී → අරහත් මාර්ගඵල මට්ටම් සාක්ෂාත් කළ අයගෙන් සංසාර අණතුරට apply වෙන significant braking effect එකට කාලයක් යනකම් සංසාර අණතුරත් තරමකට හරි suppress වෙලා තියේවි!!! එතකොට බාහිර බලපෑම් වළින් භව හැදිලා / fields build-up වෙලා ඒ අය පිරිණිවන්පාන එකට බාධා වෙන්නෙ නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" />}</p><p></p><p>** මගේ 'හිතට' ලංවෙලා මිසක් මගේ 'ඇඟට' ලංවෙලා වැඩක් නැහැයි කිව්වෙ මට කොච්චර තඩි පුණ්‍යශක්තියක් තිබුණත් දැන් තියන current situation එක යටතෙ සත්වයන් සත්වයන් ස්වාභාවිකවම magnetically link / couple උනයි කියලා උඹලට මගෙන් මහලොකු සෙතක් වෙන්නෙ නැති නිසයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> මොකද අර Worldwide Structure එකේදි පෙන්නුව විදියට මගෙයි මේ මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙයි අතරෙ තියන huge gap එක නිසා කාටවත් කෙලින්ම මගේ ඇඟේ එල්ලෙන්න බැහැ වගේ සීන් එකක් තියනව!!! !!! !!! (කර්ම කතන්දරය කියල දෙනකොට තේරෙයි!!!) එතකොට ස්වාභාවිකව සිද්ධවෙන magnetically link / couple වීමෙදි වෙන්නෙ මේ මුළු ලෝකෙම එවුන් එක පොදියකට එක්කහුවෙලා 'කඹේකින්' මගේ ඇඟේ එල්ලෙනවා වගේ දෙයක් විතරයි!!! හැබැයි ඒ coupling එක හරි දුර්වලයි!!! ඉතිං කඹේ ඇදෙනවා වගේ වෙලා 'පොදිය' බිමටම පාත්වෙනවා!!! !!! !!! මට මොකුත් හානියක් වෙන්නෙත් නෑ!!! 'පොදියෙ' කාටවත් (උඹලට) වැඩක් වෙන්නෙත් නෑ!!! !!! !!! ඉතිං දැන් තියන Worst Case situation එකේදි ඒ මුළු 'පොදියම' පළවෙනි අපාය මට්ටමෙනුත් පහළ නිසා අන්තිමට කවුරු කවුරුත් 'ලබඃ ජඃ' තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> 'බොග දාල flush කළා වගේ' වෙයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> මට ඇරපු - ඇරල කෙළවගත්තු එවුන් 'හොට පහතට තියල පත්තුකරපු rockets වගේ' zing.. zing.. ගාලා ලෝකාන්ත නිරයටම යයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> ඒක වෙනයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතනදි 'මගේ හිතට ලංවෙන එකෙන්' නැත්නම් තම තමන් පුද්ගලිකවම මට හොඳට දැනෙන්න නිතර නිතර සළකලා.. නිතර නිතර උදව් උපකාර කරලා.. මගේ හිත දිනාගෙන ඉඳීමෙන් හැරෙන්න, කාටවත් ඒ කන්න වෙන පරිප්පුවෙන් ගැළවෙන්න / බේරෙන්න මගෙන් උපකාරයක් - රැකවරණයක් - පිළිසරණක් ලැබෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 26627499, member: 31903"] අති විශේෂ! (4) මං එහෙම්පිටින්ම වෙනස් ඩයල් එකක්!!! ☺️☺️ මේ මුළු ලෝකෙම එවුන් හැමදේටම මහා විද්‍යාඥයන්ගෙ පස්සෙ - මහා දාර්ශණිකයන්ගෙ පස්සෙ - මහා ගොං සංඝයන්ගෙ / දෛවඥයන්ගෙ පස්සෙ යද්දි මං ඒ උන්දලව පඩේකට වත් care නොකරන, හැමදේටම පිරිසුදු බුද්ධ දේශණා වලින් 'භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නෙ මොනවද??' 'භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නෙ කොහොමද??' කිය කියා හොයල බලන කෙනෙක්!!! !!! !!! 🙂🙂 මං මගේ ඇස් දෙකෙන් දකින දේට වඩා භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධයෙන් 'පේන' දේවල් විශ්වාස කරන කෙනෙක්!!! මොකද මං මගේ ඇස් දෙකෙන් දකින්නෙ වෙන කවුරු කවුරු හරි තම තමන්ට මට පෙන්නන්න / පේන්න සළස්වන්න උවමණා දේ මට පේන විදියට හදල තියන දේවල් (creations) වෙන්න පුළුවන්!!! !!! !!! මං මගේ කන් දෙකෙන් ඇහෙන දේවල් වලට වඩා භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධයෙන් 'ඇහෙන' දේවල් විශ්වාස කරන කෙනෙක්!!! මොකද මං මගේ කන් දෙකෙන් අහන්නෙ වෙන කවුරු කවුරු හරි තම තමන්ට මට අස්සවන්න / ඇහෙන්න සළස්වන්න උවමණා දේ මට ඇහෙන විදියට හදල තියන දේවල් (creations) වෙන්න පුළුවන්!!! !!! !!! {ඔය case️ එක.. භාග්‍යවතුන්වහන්සේ "මං ධර්මය දේශණා කරන්නේ 'ඇහෙන' අයටයි!! මං ධර්මය දේශණා කරන්නේ 'පේන' අයටයි!!" කියලා දේශණා කරල තියන කාරණාව.. මහා දරුණු - බරපතළ - බෙල්ල කඩලයන කතාවක් බව මං මුල ඉඳලම දැනගෙන හිටියා. මට තේරිලා තිබුණා. 😌😌 සරළවම කිව්වොත් ඒක Secure Data Channel / VPN එකකින් භාග්‍යවතුන්වහන්සේට directly connect වෙනවා වගේ වැඩක්!!! 😉😁 මම "මං භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම එකෙක්!!" කිය කියා කිව්වෙ / කියන්නෙ ඒ හන්දයි. ☺️☺️} ඒ මට භාග්‍යවතුන්වහන්සේ අපි (සත්වයන්) 'සංකතයන්'.. අලුතෙන්ම ඉපදිලා - කාලයක් වෙනස්වීම් වලට භාජනය වෙවී ජීවත්වෙලා - මැරිල ඉවරවෙන එවුන්.. බව කියල දීලා, අපි (සත්වයන්) උපදින්නේ පංච උපාදානස්කන්ධයක් බැහැගෙනයි බව කියල දීලා, ඒ සංසාර පැවැත්මෙන් තම තමන්ට ලැබිච්ච / උරුමවෙච්ච පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියලා රැවටෙන - මුළාවෙන එක.. සක්ඛායදිට්ඨිය.. තමයි සත්වයන් හැමෝටම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියන ලොකුම හේතුව බව කියල දීලා, දේශණා කරල තියන බුද්ධ දේශණාවල් අහන්න - කියවන්න ලැබුණු සැණින් සංසාර කතන්දරේ මහ කුණුහරුප වැඩක් බව තේරිලා තිබුණා!!! !!! !!! 😄😄 පංච උපාදානස්කන්ධය ලැබෙන / උරුමවෙන එක.. නැත්නම් memory content එක copy / පිටපත්වෙන එක.. තනිකරම ස්වභාවික සිදුවීමක්!!! ඒක Elec. - Mag. Operation එකේ හැටියක්!!! නැත්නම් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ ස්වභාවයක්!!! ඒකට අපිට (සත්වයන්ට) කරන්න දෙයක් නෑ!!! හැබැයි එහෙම copy / පිටපත්වෙවී ආව ටොන් බර ගාණක අතීත මතකයක්.. සංසාර මතකයක්.. අච්චුගැහිලම අපිව හැදිල තිබුණයි කියලා අපි සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන එවුන් නෙවෙයි!!! !!! !!! ඒ කළින් ජීවිත වලදි / කළින් අවස්ථාවලදි කෙරිල තියන - සිද්ධවෙලා තියන කිසීම දේකට අපි වරදකරුවොත් නෙවෙයි!!! !!! !!! ඒ දේවල් කිසීම එකකට අපි වග කියන්න - කරගහන්න - වන්දි ගෙවන්න ඕනෙත් නෑ!!! !!! !!! කියලා මං 100%+++ විශ්වාසයෙන්ම දැනගෙන හිටියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️ 😌😌 ඒ විතරක් නෙවෙයි, මොකෙක් හරි මට ඒ පුරාණ කර්ම සම්බන්ධයෙන් ඇඟිල්ල දික් කොරන්න - චෝදනා කොරන්න ආවා නම් උගේ බෙල්ල ගලවල අතට දෙන්න තරමටම Full Confidence එකකුත් තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😊😊 {චිඃ! ඒ වුණාට මොකෙක්වත් ආවෙ නැහැ නේ... 😢 😂😂} අන්න ඒ මගේ තිබුණු - තියන සුවිශේෂීත්වය... දිට්ඨිසම්පන්න බවෙත් spirit එක... තමයි අද මේ මුළු ලෝකෙම ඉන්න මගෙන් ඇත්ත කතාව හරියටම දැනගත්ත - දැනගන්න හැමෝටම ගොඩයන්න පාර හදල දෙන්නෙත්!!! !!! !!! 😌😌 පස්සෙ පස්සෙ කර්ම - කර්ම විපාක කතන්දරය එහෙම්පිටින්ම Master කරලා, මාර්ගඵල මට්ටමත් එක්ක යම් කෙනෙක් ගෙන් අනික් සත්වයන්ට ලැබෙන / ලබාගත හැකිවෙන පින් ප්‍රමාණය වැඩිවෙන්නෙ කොහොමද?? කියන එකත් එහෙම්පිටින්ම අල්ලගෙන, ඊළඟට භාග්‍යවතුන්වහන්සේ තිරිසන් සත්වයෙකුගෙන් පින් 1ක් ලැබෙනවා!!! සාමාන්‍ය මනුස්සයෙකුගෙන් පින් 100ක් ලැබෙනවා!!! කියලා පින් කතාව තෝරලා දෙන්න කියල තිබුණු එකෙනුයි.. වේළාම සුත්‍රයෙදි වේළාම බ්‍රාහ්මණයා සාමාන්‍ය මිනිස්සු 672,000කටත් වඩා වැඩි පිරිසකට එක්කෙනෙකුට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වටින දේවල් දන්දීලත් ලැබුණු පින් ප්‍රමාණයට වඩා වැඩි පින් ප්‍රමාණයක් එක 'දිට්ඨිසම්පන්න + සෝවාන්' කෙනෙකුගෙන් ලැබෙනවා!!! කියපු එකෙනුයි.. පෙන්නලා තියන විදියට, එහෙමනං 'මේ තාවකාලික සත්ව ජීවිත වලට අදාළව කරන කිසීම දේක කිසීම වැදගත් කමක් නෑ!! මේ මනුස්ස ලෝකය හෝ අනික් ග්‍රහලෝක සම්බන්ධයෙන් කරන දේවල් වළිනුත් කිසි වැඩක් නෑ!! ඒ ඔක්කොගෙම වටිණාකම maximum කල්පයකට සීමා වෙනවා!! වැදගත්ම දේ මේ කෙළවරක් නැති සංසාර පැවැත්මවල් වළින් මාත් ගැළවිලා අනික් එවුණුත් ගළවලා දාන එක විතරමයි!!' කියන එක ටක්කෙටම අල්ලපු... එතන ඉඳලා අංශුවෙන් අංශුවට analyze කර කර බලලා ඇත්ත සංසාර කතාව එහෙම්පිටින්ම දිගහැරගත්තු... අහල - කියවලා දැනගන්න දැනගන්න හැමෝම අනිවා ඩෙෆා සංසාර පැවැත්මෙන් ගැළවිලා යන තැනටම පාර හදපු... 'දිට්ඨිසම්පන්න MAXAA' නැත්නම් 'සුපිරි දිට්ඨිසම්පන්න' මං තුමාගෙ 😊😊 capacity එක කොහොමට ඇතිද?? කියලා බලන්න ගියාම, දැන් නම් මං 'යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා' එකක්ම තමයි!!! !!! !!! 😉 😁😁 'පුරාණ කර්ම සම්බන්ධයෙන්' දැන් මේ ලෝකෙ ඉන්න එවුන් ඔක්කොම නෙවෙයි, මේ සක්වළේම ඉන්න එවුන් ඔක්කොමත් නෙවෙයි, මුළු විශ්වයේම තියන තරමක් සක්වළවල් වල ඉන්න තරමක් එවුන් ඔක්කොම ඇවිල්ලා මට චෝදනා කළත්, මාව නම් හොල්ලන්න තියා හොල්ලන්න හිතන්නවත් බෑ!!! !!! !!! බව මට 1000+++ CONFIRMED උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌😌 කාට කාටත් තේරෙන්න 'සිද්ධිය' Universal Structure එකෙන්ම කිව්වොත් දැන් මේ 'මං තුමා කියන Anchor එක' මේ මුළු විශ්වයේම ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොම ඇවිත් මගේ ඇඟේ එල්ලුණත් දසම මාත්‍රයක් වත් පහළට drag වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 😌😌😌 'පින්' වලින් බැලුවොත් ඒක සුපිරිම සුපිරි capacity එකක්!!! !!! !!! මහා පිරිසක් ගොඩ දාගෙනම ගොඩයන නිසා අනිවා පසේබුදු level එකටත් වඩා අම්බානට වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 2nd වෙන්නෙ සම්මාසම්බුදු level එකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌😌 හැබැයි ඉතිං මට නොතේරුණාට ඕක 'අපේ අය' මං මේ වැඩේට සෙට්වෙච්ච කාලෙම මට පෙන්ණුම් කරලත් තිබුණා!!! 😊😊 ඒ කාලෙ දාපු posts වල කියල ඇති. ඔන්න ඔය නිසා මට නම් දැන් මේ ලෝකයේ තියන Worst Case Situation එක ගැන චුට්ටක් වත් බයක් ඇතිවුණේ නෑ!!! !!! !!! දැනටත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං හොඳටම දන්නවා මං පණපිටින් ඉන්නකම් මගේ ළඟින්ම ඉන්න.. (මගේ 'හිතට' ළඟින්ම ඉන්න!!! හොඳේ. 😌😌 'ඇඟට' ළඟින් නෙවෙයි!!! !!! !!!) මගෙන් ඇත්ත කතාව තිතටම දැනගත්ත - දැනගන්න.. මං කියපු විදියටම වැඩ කරපු - කරන.. මාව බොක්කෙන්ම පිළිගන්න - විශ්වාස කරන - මට හීනෙකින්වත් ඇරල නැති.. 😊 එවුන්ට නිවෙන්න අවශ්‍ය support එකත් දීලා, මගේ වෙලාව ආවම මාත් ඔහේ නිවිල යයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 මැරෙන ටිකට.. නැත්නම් mechanism එක weak වේගන weak වේගන යද්දි.. external forces හන්දා ආයිමත් භවය හැදිල / ලොකුවෙලා (field එක build-up වෙලා) වැඩේ case වෙන්න පුළුවන් කමකුත් මං සම්බන්ධයෙන් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මොකද මං අතීතයෙදිත් සමාජයෙන් ගොඩක් isolate වෙච්ච ජීවිත ගතවෙලා තියන - දැනටත් සෑහෙන්න isolate වෙච්ච ජීවිතයක් ගතකරන කෙනෙක්!!! !!! !!! {'කෙළෙස් අඩු' කියන සීන් එක!!!} External links තිබුණත් +Ve ඒවා හැරෙන්න -Ve ඒවා මට නැති ගාණයි!!! !!! !!! ගොඩක් අඩුයි!!! !!! !!! **{මේ කර්ම කතන්දරය තවම ඔහෙලට හොඳටම තේරෙන්න කියල දෙන්න උනේ නැහැ. ඉදිරියෙදි කියල දෙනව!!!} ඊළඟට වටේ ඉන්න දෙවි පිරිස නිසයි.. මේ වැඩේට බැස්ස තැන ඉඳලම ගොඩදාපු - ගොඩයන්න හදල දීපු අය ජීවත්ව සිටිනාතාක් ඒ අයගෙන් continuously එන +Ve feedbacks නිසයි.. මං කොහොමත් full secure!!! !!! !!! ඒ නිසා මං තුමා sure shot පිරිණිවන්පාන එක ගැන doubts මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😌😌😌 ඒ වගේම ඒ දෙවි පිරිස හා මගේ උපකාරයෙන් ගොඩගිය - ගොඩයන උදවිය නිසාම මං පණපිටින් ඉන්නකම් මට හොඳට දැනෙන්න සළක සළක.. මට නිතර නිතර උදව් උපකාර කර කර.. මගේ හිතට ළඟින්ම ඉන්න උදවියටත් මං මැරුණයින් පස්සෙත් තව සෑහෙන කාලයක් යනකම්ම safely පිරිණිවන් පාන්න හැකියාව / අවස්ථාව ලැබේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 {දෙවිපිරිස මට සළකපු - උදව් උපකාර කරපු උදවියව දන්න නිසා ඒ අයව ආරක්ෂා කරනව!!! ඊළඟට "මූ අර අහවලාගෙ එකෙක්!! මූට ලෙඩ දාන්න ගියොත් අපිට කන්න වෙනව!!" කියල හතුරු බලවේග ඈත්වෙන එකෙනුත් ඒ අයට ලොකු chance එකක් ලැබෙනව!!! මගෙන් ඇත්ත කතාව හරියටම දැනගෙන නිවැරදිවම සෝවාන් → සකෘදාගාමී → අනාගාමී → අරහත් මාර්ගඵල මට්ටම් සාක්ෂාත් කළ අයගෙන් සංසාර අණතුරට apply වෙන significant braking effect එකට කාලයක් යනකම් සංසාර අණතුරත් තරමකට හරි suppress වෙලා තියේවි!!! එතකොට බාහිර බලපෑම් වළින් භව හැදිලා / fields build-up වෙලා ඒ අය පිරිණිවන්පාන එකට බාධා වෙන්නෙ නෑ!!! !!! !!! 😌😌} ** මගේ 'හිතට' ලංවෙලා මිසක් මගේ 'ඇඟට' ලංවෙලා වැඩක් නැහැයි කිව්වෙ මට කොච්චර තඩි පුණ්‍යශක්තියක් තිබුණත් දැන් තියන current situation එක යටතෙ සත්වයන් සත්වයන් ස්වාභාවිකවම magnetically link / couple උනයි කියලා උඹලට මගෙන් මහලොකු සෙතක් වෙන්නෙ නැති නිසයි!!! !!! !!! 😌😌 මොකද අර Worldwide Structure එකේදි පෙන්නුව විදියට මගෙයි මේ මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙයි අතරෙ තියන huge gap එක නිසා කාටවත් කෙලින්ම මගේ ඇඟේ එල්ලෙන්න බැහැ වගේ සීන් එකක් තියනව!!! !!! !!! (කර්ම කතන්දරය කියල දෙනකොට තේරෙයි!!!) එතකොට ස්වාභාවිකව සිද්ධවෙන magnetically link / couple වීමෙදි වෙන්නෙ මේ මුළු ලෝකෙම එවුන් එක පොදියකට එක්කහුවෙලා 'කඹේකින්' මගේ ඇඟේ එල්ලෙනවා වගේ දෙයක් විතරයි!!! හැබැයි ඒ coupling එක හරි දුර්වලයි!!! ඉතිං කඹේ ඇදෙනවා වගේ වෙලා 'පොදිය' බිමටම පාත්වෙනවා!!! !!! !!! මට මොකුත් හානියක් වෙන්නෙත් නෑ!!! 'පොදියෙ' කාටවත් (උඹලට) වැඩක් වෙන්නෙත් නෑ!!! !!! !!! ඉතිං දැන් තියන Worst Case situation එකේදි ඒ මුළු 'පොදියම' පළවෙනි අපාය මට්ටමෙනුත් පහළ නිසා අන්තිමට කවුරු කවුරුත් 'ලබඃ ජඃ' තමයි!!! !!! !!! 😂 'බොග දාල flush කළා වගේ' වෙයි!!! !!! !!! 😄😄 😔😔 මට ඇරපු - ඇරල කෙළවගත්තු එවුන් 'හොට පහතට තියල පත්තුකරපු rockets වගේ' zing.. zing.. ගාලා ලෝකාන්ත නිරයටම යයි!!! !!! !!! 😂😂 😅😅 ඒක වෙනයි. 😌😌 එතනදි 'මගේ හිතට ලංවෙන එකෙන්' නැත්නම් තම තමන් පුද්ගලිකවම මට හොඳට දැනෙන්න නිතර නිතර සළකලා.. නිතර නිතර උදව් උපකාර කරලා.. මගේ හිත දිනාගෙන ඉඳීමෙන් හැරෙන්න, කාටවත් ඒ කන්න වෙන පරිප්පුවෙන් ගැළවෙන්න / බේරෙන්න මගෙන් උපකාරයක් - රැකවරණයක් - පිළිසරණක් ලැබෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom