Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇක්වා ලක්ෂ 48 යි – ප්‍රියස් 59 යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇක්වා ලක්ෂ 48 යි – ප්‍රියස් 59 යි

මිල වැඩිවුණේ වැට් නිසා නොවෙයි. මේ වන විට ආනයනික වාහනවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය තුළ තමන් හට මෙම කර්මාන්තය නිරත වීම සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම-සභාපති නීතිඥ කෝකිල දීකිරිවැව මහතා පැවසීය. වත්මන් වාහන මිල ගණන් පිළිබඳ අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මේ වන විට ටොයෝටා ඇක්වා රථයක් ලක්ෂ 48 ක්, ප්‍රියස් ලක්ෂ 59 ක්, හොන්ඩා ෆිට් ලක්ෂ 49-50, වෙසල් ලක්ෂ 70 ක් සහ Suzuki Stingray රථයක් ලක්ෂ 35 ක් දක්වා ඉහළ නැග තිබෙන බව දීකිරිවැව මහතා අප සමග පැවසීය. පවතින තත්ත්වය මත පසුගිය මාස කිහිපය තුළ වාහන අලෙවියේ විශාල කඩාවැටීමක් සිදුව තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

ඇමරිකන් ඩොලර්, ජපන් යෙන් වැනි විදේශ විනිමයන්ට එරෙහිව දිගින් දිගටම ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ වැටීම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වාහන ආනයනයේ දී ඒවා රේගුවේ දී තක්සේරු කිරීමේ දී ඉහළ මිලක් නියම කිරීම හේතුවෙන් ගෙවිය යුතු තීරුබදු වටිනාකම වැඩි වී තිබීම ද වාහන මිල මෙලෙස ඉහළ යාමට දැඩිව බලපා ඇති බවයි.

පවතින තත්ත්වය පිළිබඳ පසුගිය දා මුදල් අමාත්‍යවරයා හා වාහන ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පැවතිය ද එය ප්‍රතිඵල රහිත එකක් වූ බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම සභාපතිවරයා කියා සිටියේය. කෙසේ වෙතත් ආනයනික වාහන සඳහා වැට් බදු අයකිරීමක් සිදුනොකරන බව ද ඔහු පැවසීය.

ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා අධික බද්දක් අය කිරීමට පටන් ගැනීම හේතුවෙන් මේ වන විට එම වාහන අලෙවිය මුළුමනින්ම බිඳ වැටී තිබෙන බව පැවසූ ඔහු කියා සිටියේ නව බදු ක්‍රමය යටතේ නිසාන් ලීෆ් රියක මිල ලක්ෂ 50 ක් පමණ වන බවයි. මෙම තත්ත්වය මත මේ වන තෙක් මුදා නොගත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ විශාල ප්‍රමාණයක් තවමත් රේගු භාරයේ පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

source Ada derana

[QUOTE="BINGU_PUTHA, post: 20098995, member: 469273"] [b]ඇක්වා ලක්ෂ 48 යි – ප්‍රියස් 59 යි[/b] [SIZE=3][B][IMG]http://originbiz.adaderana.lk/wp-content/uploads/2016/05/Aqua-620x349.jpg[/IMG] මිල වැඩිවුණේ වැට් නිසා නොවෙයි. [/B]මේ වන විට ආනයනික වාහනවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය තුළ තමන් හට මෙම කර්මාන්තය නිරත වීම සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම-සභාපති නීතිඥ කෝකිල දීකිරිවැව මහතා පැවසීය. වත්මන් වාහන මිල ගණන් පිළිබඳ අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ වන විට ටොයෝටා ඇක්වා රථයක් ලක්ෂ 48 ක්, ප්‍රියස් ලක්ෂ 59 ක්, හොන්ඩා ෆිට් ලක්ෂ 49-50, වෙසල් ලක්ෂ 70 ක් සහ Suzuki Stingray රථයක් ලක්ෂ 35 ක් දක්වා ඉහළ නැග තිබෙන බව දීකිරිවැව මහතා අප සමග පැවසීය. පවතින තත්ත්වය මත පසුගිය මාස කිහිපය තුළ වාහන අලෙවියේ විශාල කඩාවැටීමක් සිදුව තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඇමරිකන් ඩොලර්, ජපන් යෙන් වැනි විදේශ විනිමයන්ට එරෙහිව දිගින් දිගටම ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ වැටීම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වාහන ආනයනයේ දී ඒවා රේගුවේ දී තක්සේරු කිරීමේ දී ඉහළ මිලක් නියම කිරීම හේතුවෙන් ගෙවිය යුතු තීරුබදු වටිනාකම වැඩි වී තිබීම ද වාහන මිල මෙලෙස ඉහළ යාමට දැඩිව බලපා ඇති බවයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පවතින තත්ත්වය පිළිබඳ පසුගිය දා මුදල් අමාත්‍යවරයා හා වාහන ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පැවතිය ද එය ප්‍රතිඵල රහිත එකක් වූ බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම සභාපතිවරයා කියා සිටියේය. කෙසේ වෙතත් ආනයනික වාහන සඳහා වැට් බදු අයකිරීමක් සිදුනොකරන බව ද ඔහු පැවසීය.[/SIZE] [SIZE=3]ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා අධික බද්දක් අය කිරීමට පටන් ගැනීම හේතුවෙන් මේ වන විට එම වාහන අලෙවිය මුළුමනින්ම බිඳ වැටී තිබෙන බව පැවසූ ඔහු කියා සිටියේ නව බදු ක්‍රමය යටතේ නිසාන් ලීෆ් රියක මිල ලක්ෂ 50 ක් පමණ වන බවයි. මෙම තත්ත්වය මත මේ වන තෙක් මුදා නොගත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ විශාල ප්‍රමාණයක් තවමත් රේගු භාරයේ පවතින බව ද හෙතෙම සඳහන් කළේය. source Ada derana [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom