Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇක්සිඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්...මං නම් බදුල්ලේ ඔන්න...

බදුල්ල පොලීසියට දීලා තියනවාලු ඔය ජාතියේ බයික් 7ක් ..... (ලක්ෂ 30x7 = ලක්ෂ 210 )....   සෙල්ලන්ද කොල්ලෝ කිවුවලු නේ?

බදුල්ලේ සුපිරිම නමක් තියන මොටර්සයිකල් සර්විස් කරන පොර තමයි කැප්ටන් කියන්නේ...  (මේ පැත්තේ උන් නම් දන්නවා ඇති... super speed master එකේ කොට ඩයල් එක)

බදුල්ලේ ට්‍රැපික් බයිසිකල් ඕන අවුලක් හදන්නේ පොර තමයි...(කොටින්ම කියනවානම් පොර ට්‍රැපික් බයිසිකලේ අවුල ගොඩ දැම්මාම trial එක යන්නේ හෙල්මට් එකවත් නැතුව බොලවු...පට්ටයි නේ? )

මම මේ ලගදි මගේ වන්ඩිය සර්විස් කරගන්න ගියාම ඔය බයික් එකකුත් ඇවිත් තිබුනා...සුදු ඉරි අයියලට  කතා කරලා ඇවිත් කැප්ටන් ලොක්කා මගෙත් එක්ක කයියට සෙට් වෙලා කියනවා....

අර බයික් එක ආවේ , ඒ බයික් එකේ fan වලින් දුවන cooling system එකක් තියනවාලු...ඒවා වැඩ කරන්නේ සාමාන්යෙන් 200km විතර ගියාමලු... බදුල්ලේ පදින බයික් සෙරගෙම ඒ fan set එක හැම වෙලේම වැඩ කරනවලූ...ඒක බලාගන්න ඇවිත් තියෙන්නේ...

අපේ බාප්පලා හැමවෙලේම 1st / 2nd ගියර්වලමනේ යන්නේ..ඇයි බන්...ඕකේ මෝල 600cc නේ... top එකට දාගන්න බදුල්ලේ කොහෙද බන් පාරවල්....  ඒක නිසා එන්ජින් over හීට් වෙනවලු...

මාරම සීන් එක ඒක නෙවෙයි බන්...   මේ බයික් පදින බදුල්ලේ එක ට්‍රැපික් පොරක්වත් දන්නේ නැල්ලු බන් මේකේ ගියර් 6ක් තියනවා කියලා...  ඕන්න බලාපල්ලා අපේ බාප්පලාගේ තරම....

ඒ බ්යික් එකේ පැට්රල් ලීටරේට කිලොමිටර් 10 ලු යකෝ..... අපි මේ GN එකට පෙට්‍රල් ගහගන්න බැරුව දගලනවා...දෙයියෝ...මගේ බඩ දගලනවා මෙයා මේවා අහනකොට....

මන් ඇස් 2න් දැක්ක චොරම සීන් එක තමයි...බයික් එකේ පිටිපස්සෙන් ඉදගෙන යන පොර බැහැගන්න විදින දුක අප්පා...ඉස්සරහ එකාගේ කරේ නැගලා බැහැගන්නේ බන්...  (ඉස්සරහින් යන එකාගේ wife ට මාර වදේ ඇති බන් මේ දවස්වල රැට රැට.... උරිස් දෙකේ තෙල් ගාපාන් කියලා)

බලුම seen එක තමයි මේක... බයික් බෙදනකොට මොකක් නමුත් හිත් රිදවීමක් වෙලාලු බාප්පලා අතරේ..එක පොරි කැලිස් කාරයෙක්  එක බයික් එකක යතුර උස්සලාලු බන්....යතුරේ සෙන්සර් සීන් එකක් තියනවාලු...ඒක නැතුව බයික් එක start කරන්න බැරිලු...ඒ ජාතියෙම වෙන බයික් එකක සෙන්සර් යතුරක් ගැලපෙන්නෙත් නැලු...යතුර ගෙන්නන්න ලක්ෂයක් යනවලු යකෝ....එතනට ආපු ට්රැපිකා රෑට නිදියන්නේ යතුර මාලෙට දාගෙන ,මාලේ බෙල්ලේ දාගෙනලු බන්...පට්ටයි නේ

අවසානෙට මම එක දෙයක් හිතාගත්තා...(උබත් බදුල්ල අවට කොල්ලෙක් නම් අහගනිල්ලා.)

ඔනිම බලු,කුප්ප,ජරා, මගඩි වැඩක් කරලා පැනලා යනකොට (වාහනේකින් වගේ දෙයකින්) ,,,හැරිලා බලපන් පිටිපස්ස...  හයිවේ කොන්ට්‍රොල් කියලා ලොකුවටම ගහගත්තු 600cc ට්‍රැපික් බයික් 100ක් උබ පස්සේ ආවත්...  උබ ඉන්නේ තැපැල් 90 උනත්...  බයවෙන්න එපා....  මමනම්,මගේ GN එකේ 100ට අරින එක මහ කජ්ජක් නෙවෙයි...  100කට නැතත් 60,70වකට පලයන්...  උබේ තැපැල් 90 ජිවිතේට 600cc ට්‍රැපික් බයික් එකකට අල්ලාගන්න බෑ...

ලොක්කලා කොහේ හරි ඇනගෙන මකබෑ වෙනවා ඒකාන්තයි....!

අසා සිටි ඔබ සැමට ස්තූතියි

[QUOTE="zola, post: 16927313, member: 495925"] [B][SIZE="3"][COLOR="Blue"]මචන්...මං නම් බදුල්ලේ ඔන්න... :D:D[/COLOR][/SIZE][/B] [SIZE="4"][B]බදුල්ල පොලීසියට දීලා තියනවාලු ඔය ජාතියේ බයික් 7ක් .....[/B][/SIZE] [B][COLOR="Red"](ලක්ෂ 30x7 = ලක්ෂ 210 ).... :oo::baffled::eek: [/COLOR][/B] [COLOR="SeaGreen"][SIZE="4"]සෙල්ලන්ද කොල්ලෝ කිවුවලු නේ? [/SIZE]:yes::yes:[/COLOR] [SIZE="3"][B][COLOR="Blue"]බදුල්ලේ සුපිරිම නමක් තියන මොටර්සයිකල් සර්විස් කරන පොර තමයි කැප්ටන් කියන්නේ... :yes::yes:[/COLOR][/B][/SIZE] ([COLOR="RoyalBlue"][B]මේ පැත්තේ උන් නම් දන්නවා ඇති... super speed master එකේ කොට ඩයල් එක) [/B]:P:P[/COLOR] [SIZE="4"]බදුල්ලේ ට්‍රැපික් බයිසිකල් ඕන අවුලක් හදන්නේ පොර තමයි...[/SIZE][COLOR="Red"][SIZE="3"](කොටින්ම කියනවානම් පොර ට්‍රැපික් බයිසිකලේ අවුල ගොඩ දැම්මාම trial එක යන්නේ හෙල්මට් එකවත් නැතුව බොලවු...පට්ටයි නේ? ) :D:D[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][B]මම මේ ලගදි මගේ වන්ඩිය සර්විස් කරගන්න ගියාම ඔය බයික් එකකුත් ඇවිත් තිබුනා...සුදු ඉරි අයියලට :P:P කතා කරලා ඇවිත් කැප්ටන් ලොක්කා මගෙත් එක්ක කයියට සෙට් වෙලා කියනවා....[/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="blue"]අර බයික් එක ආවේ , ඒ බයික් එකේ fan වලින් දුවන cooling system එකක් තියනවාලු...ඒවා වැඩ කරන්නේ සාමාන්යෙන් 200km විතර ගියාමලු... බදුල්ලේ පදින බයික් සෙරගෙම ඒ fan set එක හැම වෙලේම වැඩ කරනවලූ...ඒක බලාගන්න ඇවිත් තියෙන්නේ... අපේ බාප්පලා හැමවෙලේම 1st / 2nd ගියර්වලමනේ යන්නේ..[/COLOR][/SIZE][COLOR="Red"][SIZE="5"]ඇයි බන්...ඕකේ මෝල 600cc නේ... top එකට දාගන්න බදුල්ලේ කොහෙද බන් පාරවල්....[/SIZE][/COLOR] :P:P [COLOR="Blue"][SIZE="4"]ඒක නිසා එන්ජින් over හීට් වෙනවලු...[/SIZE][/COLOR] :sorry::sorry: [COLOR="Green"][SIZE="4"]මාරම සීන් එක ඒක නෙවෙයි බන්... :confused::confused: [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]මේ බයික් පදින බදුල්ලේ එක ට්‍රැපික් පොරක්වත් දන්නේ නැල්ලු බන් මේකේ ගියර් 6ක් තියනවා කියලා...[/SIZE][/COLOR] :P:P:P [SIZE="4"][COLOR="RoyalBlue"]ඕන්න බලාපල්ලා අපේ බාප්පලාගේ තරම....[/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="4"][B]ඒ බ්යික් එකේ පැට්රල් ලීටරේට කිලොමිටර් 10 ලු යකෝ..... අපි මේ GN එකට පෙට්‍රල් ගහගන්න බැරුව දගලනවා...දෙයියෝ...මගේ බඩ දගලනවා මෙයා මේවා අහනකොට.... [/B][/SIZE][/COLOR]:rofl::rofl::rofl: [COLOR="RoyalBlue"][SIZE="5"][B]මන් ඇස් 2න් දැක්ක චොරම සීන් එක තමයි...බයික් එකේ පිටිපස්සෙන් ඉදගෙන යන පොර බැහැගන්න විදින දුක අප්පා...ඉස්සරහ එකාගේ කරේ නැගලා බැහැගන්නේ බන්...[/B][/SIZE][/COLOR] :D:D [COLOR="Red"][SIZE="5"](ඉස්සරහින් යන එකාගේ wife ට මාර වදේ ඇති බන් මේ දවස්වල රැට රැට.... උරිස් දෙකේ තෙල් ගාපාන් කියලා)[/SIZE][/COLOR] :P:P:P [COLOR="RoyalBlue"][SIZE="6"]බලුම seen එක තමයි මේක... බයික් බෙදනකොට මොකක් නමුත් හිත් රිදවීමක් වෙලාලු බාප්පලා අතරේ..එක[/SIZE][/COLOR][SIZE="6"] [COLOR="Red"]පොරි කැලිස් කාරයෙක්[/COLOR] :yes::yes: [COLOR="RoyalBlue"]එක බයික් එකක යතුර උස්සලාලු බන්....යතුරේ සෙන්සර් සීන් එකක් තියනවාලු...ඒක නැතුව බයික් එක start කරන්න බැරිලු...ඒ ජාතියෙම වෙන බයික් එකක සෙන්සර් යතුරක් ගැලපෙන්නෙත් නැලු...යතුර ගෙන්නන්න[/COLOR] [COLOR="Red"][U]ලක්ෂයක්[/U][/COLOR] [COLOR="RoyalBlue"]යනවලු යකෝ....[/COLOR][/SIZE][COLOR="RoyalBlue"][/COLOR][COLOR="Red"][SIZE="5"]එතනට ආපු ට්රැපිකා රෑට නිදියන්නේ යතුර මාලෙට දාගෙන ,මාලේ බෙල්ලේ දාගෙනලු බන්...පට්ටයි නේ [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="6"]අවසානෙට මම එක දෙයක් හිතාගත්තා...(උබත් බදුල්ල අවට කොල්ලෙක් නම් අහගනිල්ලා.) ඔනිම බලු,කුප්ප,ජරා, මගඩි වැඩක් කරලා පැනලා යනකොට (වාහනේකින් වගේ දෙයකින්) ,,,හැරිලා බලපන් පිටිපස්ස... :confused::confused: හයිවේ කොන්ට්‍රොල් කියලා ලොකුවටම ගහගත්තු 600cc ට්‍රැපික් බයික් 100ක් උබ පස්සේ ආවත්... :eek::eek: උබ ඉන්නේ තැපැල් 90 උනත්... :P:P බයවෙන්න එපා.... :yes::yes: මමනම්,මගේ GN එකේ 100ට අරින එක මහ කජ්ජක් නෙවෙයි... :D:D 100කට නැතත් 60,70වකට පලයන්... :yes: උබේ තැපැල් 90 ජිවිතේට 600cc ට්‍රැපික් බයික් එකකට අල්ලාගන්න බෑ... ;);) ලොක්කලා කොහේ හරි ඇනගෙන මකබෑ වෙනවා ඒකාන්තයි....![/SIZE][/COLOR] :P:P:P:P [COLOR="RoyalBlue"][SIZE="6"][B][U]අසා සිටි ඔබ සැමට ස්තූතියි[/U][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom