Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇගතා ක්‍රිස්ටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇගතා ක්‍රිස්ටි

රහස් පරීක්ෂක සහ අභිරහස් නවකතා ගැන මතකය අවධි කරන විට ඇගතා ක්‍රිස්ටිගේ නිර්මාණයන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මර්ඩර් ඕන් ද ඔරියන්ට් එක්ස්ප්‍රෙස් (Murder on the Orient Express), දි ඒ. බී. සී. මර්ඩර්ස් (The A.B.C. Murders), මර්ඩර් ඔෆ් රොජර් ඇක්රොයිඩ් (The Murder of Roger Ackroyd) වැනි නිර්මාණ අප අතරට ගෙන ආ ඇගතා අප කුඩා කල ඉතා ආශාවෙන් රසවිඳි, ජනප්‍රියවූ අභිරහස් නවකතා රැසක නිර්මාතෘවරියයි.

1890 වසරේ සැප්තැම්බරයේ එංගලන්තයේ දී උපත ලැබූ ඈ, දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලයායි. පළමු ලෝක යුද්ධය සමයේ හෙදියක් ලෙස සේවයේ යෙදෙන ඇය වසර 1914 දී රාජකීය ගුවන් බලකා නියමුවෙකු වන කර්නල් ආ(ර්)චිබෝල්ඩ් ක්‍රිස්ටි සමඟ විවාහ වනවා. ඇගතා ඇයට වසර 30 සපිරෙන විට ඇගේ ප්‍රථම නවකතාව වන මිස්ටීරියස් අෆෙයා ඇට් ස්ටයිල්ස් (The Mysterious Affair at Styles) පළ කරන්නේ ඇය අතින් නිර්මාණය වුණු ඉතා ජනප්‍රියම චරිතයක් වන බෙල්ජියන් රහස් පරීක්ෂක පෞරෝ ලොවට හඳුන්වා දෙමිනි. ඉන් ආරම්භ වුණු ඇගේ ලේඛන දිවිය දශක පහකට ආසන්න කාලයක් පුරා දිව යනවා.

ඇගේ නිර්මාණ ලොවපුරා පාඨකයන් අතර ජනප්‍රිය වූවත් ඇගේ දිවියේ ඇතැම් අප්‍රකට කරුණු ඉතා අපූරු මෙන්ම අභිරහස් ලෙසද සැලකිය හැකියි. ඇගතා ක්‍රිස්ටිගේ නිර්මාණයන් ඉතා ආශාවෙන් රස විඳි ROAR පාඨක ඔබට, මේ ලිපියෙන් අපි ගෙන එන්නේ ඇගේ ජීවිතය පිළිබඳ ඔබ නොදත් අපූරු කාරණා කිහිපයක් පිළිබඳවයි.

පාසල් නොගිය මුල් අවධිය

ඇගතා කුඩා කළ ගත් ඡායාරූපයක් (AnOther, anothermag.com)

කෙටිකථා ඇතුළු රහස් පරීක්ෂක නවකතා 70 කට වැඩි ගණනක් රචනා කර ඇති ඇගතාගේ කුඩා කල පාසල් අධ්‍යාපනය එකල අනෙක් දරුවන්ගේ මෙන් සාමාන්‍ය ලෙස සිදු නොවූවා යැයි පැවසුවොත් ඇතැම් විට ඔබ පුදුම වීමට පුළුවන්. එහෙත් වාර්ථා වන අන්දමට පවුලේ බාලයා වූ ඇගතාට, කුඩා කළ නිසි පාසල් අධ්‍යාපනය වෙනුවට නිවාස අධ්‍යාපනය (Home School) ලබා දී ඇති බව කියැවේ.

ඇමෙරිකානුවෙකු වූ ඇගේ පියා මූලිකවම මේ කටයුත්ත නිවසේදී සිදුකර ඇති අතර, කථා කීමට හපනියක වූ ඇගතාගේ මව ඇයට අවුරුදු 8 ක් පමණ වන තෙක් අකුරු කියවීමට ඉගැන්වීමට අකමැති වූවාය. එහෙත් ඒ වනවිට තම දෙමාපියන් සමඟ නිවසේ හුදකලාව කාලය ගත කළ ඇගතා, ඇයට වයස අවුරුදු 5 පමණ වනවිට තනිවම අකුරු කියවීමට ඉගෙන ගෙන ඇති අතර පසු කාලීනව නිවසට පැමිණ ඉගැන්වූ ගුරුවරියකගේ අධ්‍යාපනය ඇයට ලැබුණි. අවසානයේ ඇයට වසර 15 පිරෙත්ම පැරීසියේ පිහිටි ගැහැණු ළමුන් සමාජයට කලඑළි බැස්වීමට හුරු කරන පාසලකට (Finishing School) යාමට සලස්වා ඇත.

අභියෝගයක ප්රතිඵලයක්වූ ප්‍රථම නවකතාව

cirඇගතා ඇගේ නිර්මාණ කිහිපයක තම අත්සන තබමින් (Hulton Archive/Getty Images)

ලෙඩ නිවාඩු මත මිතුරෙකුගේ නිවසක නතර වන සොල්දාදුවෙකු හා එම නිවසේ සිදුවන වෙන අභිරහස් මරණයක් සමඟ ඇතිවන සිද්ධීන් පෙළක් ගැන කියැවෙන මිස්ටීරියස් අෆෙයා ඇට් ස්ටයිල්ස්, ඇගතාගේ ප්‍රථම නවකථාවයි.

ඒ වන විට රෝහලක ඩිස්පැන්සරියේ සේවය කරමින් සිට ඇති ඇය, ඇගේ ප්‍රථම නවකථාව රචනා කිරීම ආරම්භ කර ඇත්තේ රැකියාවේ තිබූ ඒකාකාරී බවෙන් මිදෙන්න මෙන්ම ඇගේ සොයුරියවූ මැජ් කළ අභියෝගයක ප්‍රතිඵලයක්ද ලෙසිනි. මැජ් ඇගතා සමඟ ඔට්ටු අල්ලා ඇත්තේ ඇයට හොඳ රහස් පරීක්ෂක කථාවක් ලිවීමට නොහැකි බව පවසායි. සොයුරිය පැවසූ දෙය වැරදි බව ඔප්පු කරමින් දෙසතියක් තුළ ලියා අවසන් කළ මිස්ටීරියස් අෆෙයා ඇට් ස්ටයිල්ස් අත්පිටපත, ද බෝඩ්ලි හෙඩ් ප්‍රකාශකයින් (The Bodley Head) භාර ගෙන මුද්‍රණයට කැමැත්ත පළ කිරීමට පෙර පොත් ප්‍රකාශකයන් තිදෙනෙකුගෙන් ප්‍රතික්ෂේප වූ බවද පැවසේ.

බිලියන දෙකකට වඩා අළෙවි වී ඇති පිටපත්

ඇගතා ඇගේ ලියන මේසය අසල (theguardian.com)

අපරාධ හා අභිරහස් නවකථා රැජිණ ලෙස හඳුන්වන ඇගතා ක්‍රිස්ටිගේ නිර්මාණ වසර 1959 දී පළවූ යුනෙස්කෝ වාර්ථාවකට අනුව විවිධ භාෂා 103කට පරිවර්ථනය වී ඇති බව සඳහන්. එකතුවක් වශයෙන් ගත් කළ අද වන විට පිටපත් බිලියන දෙකකට වඩා අලෙවි වී ඇති ඇගේ නිර්මාණ, ඇයව අවිවාදයෙන්ම ලොව වැඩිම නවකතා ප්‍රමාණයක් අළෙවි කළ ගත්කතුවරුන් අතරට පත් කරනවා.

දින 11ක් අතුරුදහන්ව සිටි ඇය

ඇගතා අතුරුදන්වූ පසු පුවත්පතක ඇය සොයා පළවූ දැන්වීමක් (Getty Images)

ප්රබන්ධයක ආරම්භයක් ලෙස වසර 1926 දී දිනක් ඇය හිටි හැටියේ අභිරහස් ලෙස නිවසෙන් අතුරුදන් වෙන අතර එදිනම සවස, ඇගේ කාරය සරේ ප්‍රාන්තයේ පිහිටි “සයිලන්ට් පූල්” (Silent Pool) හි අතහැර දමා ගොස් තිබියදී සොයා ගන්නවා. කතෘවරියක් ලෙස ඒ වනවිටත් ජනප්‍රියත්වයක් ලබා සිටි ඇය සොයා ප්‍රාන්ත 4කින් පමණ පොලීසිය මෙහෙයුම් දියත් කරන විට තොරතුරක් ලබාදෙන අයෙකුට ඩේලි නිවුස් පුවත්පතෙන් එකල පවුම් 100 ක් (අද වටිනාකම පවුම් 5,500 ත් 7,700 ත් අතර) මුදලක් ලබාදෙන බවට නිවේදනය කරනවා.

දින 11කට පසුව ඊව්නින්ග් ස්ටෑන්ඩඩ් (Evening Standard) පුවත්පත ඇගතා හැරෝගේට්හි හයිඩ්‍රෝ හෝටලයේ නැවතී සිටින බවට හෙළිදරවු කරනවා. ඉන්පසුව ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් රෝග විනිශ්චයේදී පවසා ඇත්තේ ඇය මඳක් අවසිහි ගතියකින් පසුවූ බවයි. එකළ විචාරකයන් ඇගතා මෙය ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා කළ වෑයමක් බවට ප්‍රකාශ කෙරුණත් වර්තමායේ “Dissociative Fugue” නමින් හඳුන්වන ක්ෂණිකව ඇතිවන විශාල මානසික ආතතිය ඇගේ මෙම හැසිරීමට හේතුවී ඇති බව සඳහන් වෙනවා. ඇගේ මානසික පීඩනයට ප්‍රධාන හේතුව වී ඇති බවට සඳහන් වන්නේ එකළ ඇගේ සැමියා ආචි, සමීප මිතුරියක් සමඟ පෙම් සබඳතාවක් ඇති බවටත් එබැවින් ඔහුට දික්කසාදයක් අවශ්‍ය බවටත් ඇයට හෙළිදරවු කිරීමත්ය. මේ අනාවරණයට කෙටි කලකට පෙර සිදුවූ, ඇයට ඉතා සමීපව සිටි ඇගේ මවගේ මරණයත් ඇයව මෙලෙස විශාල මානසික කම්පනයට පත් කිරීමට තවත් හේතුවක් වී ඇතිබව සඳහන්. එනමුත් ඇගතා, ඇය අතුරුදන්වීමේ සිද්ධිය ගැන කෙදිනකවත් ප්‍රසිද්ධියේ මාධ්‍යයේ කථාකර නොමැති බවයි වාර්ථා වන්නේ.

ඇගතා රචනා කළ ප්‍රේම වෘත්තාන්ත

ඇගතා ඇගේ ප්‍රථම සැමියා ආචි ක්‍රිස්ටි සමඟ 1919 වසරේ ගත් ඡායාරූපයක් (Tal/Rue des Archives/ Writer Pictures)

අභිරහස් නවකථා රැජිණ ලෙසින් නම් දැරූ ඇගතාගේ නම කිවූ පමණින් අප මතකයට නැගෙන්නේ රහස් පරීක්ෂක නවකථා සහ කෙටිකථායි. නමුත් ඇය මේරි වෙස්ට්මකොට් යන අන්වර්ථ නාමය යටතේ ප්‍රේමවෘත්තාන්ත 6ක් රචනා කරන්නේ ඇයට අපරාධ හා බැඳුණු ප්‍රබන්ධ හැරුණුකොට වෙනත් වර්ගයේ නිර්මාණ කිරීමට නොහැකි යයි චෝදනා කළ විචාරකයින් නිහඬ කරමිනි.

1934 දී ඇගතා රචනා කරන අන්ෆිනිශ්ඩ් පෝට්රේට් (Unfinished Portrait) ප්රේමවෘත්තාන්තය, විවාහය බිඳ වැටීමත් සමඟ සියදිවි නසා ගැනීමට තැත් කරන නවකථා ගත්කතුවරියක් හා බැඳුනු සිදුවීම් කිහිපයක් වටා නිර්මාණය වී ඇත. බොහෝ දෙනා පවසන පරිදි මෙය ඊට වසර කිහිපයකට පෙර ඇයට සැබෑ ජීවිතයේ මුහුණ දීමට සිදුවුණ පෞද්ගලික සිදුවීම් පෙළක් අළලා ලියැවුණු ඉතා සංවේදී නිර්මාණයකි. මේ සියල්ලටම අමතරව ඇය ළමා කතන්දර, කාව්‍ය මෙන්ම ඇය ඉරාකයේ සිදුකළ පුරාවිද්‍යාත්මක ගවේෂණ වල මතක සටහන් ද වචනයට නඟා ඇත.

පුරාවිද්‍යාවට ලැදි ඇගතා

ඇගතා ඇගේ දෙවන සැමියා මැක්ස් මෙලොවන් සමඟ පුරාවිද්‍යා ගවේෂණයක යෙදෙමින් (The Christie Archive Trust)

ඇගේ ප්‍රථම විවාහය බිඳ වැටීමෙන් පසු ඇගතා මැක්ස් මෙලොවන් (Max Mallowan) සමඟ 1930 දී නැවත විවාහ වෙනවා. පුරාවිද්‍යාඥයෙකු වූ මැක්ස්, ඉරාකයේ සහ සිරියාවේ ගවේෂණ සඳහා සිදුකළ සංචාර වලට ඇගතාද නිරන්තරයෙන් සම්බන්ධ වී ඇති බව සඳහන්. වසර 2015 දී හාපර් කොලින්ස් ප්‍රකාශකයන් (HarperCollins Publishers) විසින් මතකයෙන් ඈත්ව තිබූ ඇගේ නිර්මාණයක් වන කම්, ටෙල් මී හව් යූ ලිව් (Come, Tell Me How You Live), ඇගේ චාරිකා මතක සටහන් අළලා 1946 දී සිදුකළ නිර්මාණය මුද්‍රණය කරනවා.

ඇය සැමියා සමඟ නිරන්තරයෙන් ගවේෂණ චාරිකා සඳහා සහභාගී වුවත් එය ඇගේ රචක කටයුතු වලට කිසි විටකින්වත් බාධාවක් කර නොගත් බව වාර්ථා වේ. මේ චාරිකා සිදුකිරීමට ඔවුන් වඩාත් මනාප වී ඇති ප්‍රවාහන මාධ්‍ය වී ඇත්තේ ඔරියන්ට් එක්ස්ප්‍රෙස් දුම්රිය වන අතර, මෙය ඇගතාගේ ජනප්‍රියම නවකතාවක් වන මර්ඩර් ඕන් ද ඔරියන්ට් එක්ස්ප්‍රෙස් (Murder on the Orient Express) රචනා කිරීමට ඇය පෙළඹවීමට සිදුවූ එක් කරුණක් ලෙසද අනුමාන කල හැක.

ඇය වසර 30ක් සඟවාගෙන සිටි පෞරෝ ගේ මරණය

1975 වසරේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ පළවූ අර්ක්යුල් පෞරෝගේ මරණ දැන්වීම (biography.com)

ඇගතා නිර්මාණය කළ විශිෂ්ඨම සහ පාඨකයින් අතර අතිමහත් ජනප්‍රියත්වයට පත් චරිතය අර්ක්යුල් පෞරෝගේ (Hercule Poirot) අවසන් කථාව කර්ටන්: පෞරෝගේ අවසන් ගැටළුව (Curtain: Poirot’s Last Case) ඇය නිර්මාණය කරන්නේ 1940 දීයි. ඇය මෙය රචනා කිරීමෙන් පසු පිටපත බැංකු සුරක්ෂිතාගාරයක රක්ෂණය කොට තැම්පත් කරන්නේ දෙවන ලෝක යුද්ධය සමයේ නාසි බෝම්බවලින් එල්ල වුණු දරුණු විනාශයෙන් ආරක්ෂා කිරීමටයි.

ඇගේ චේතනාව මේ අවසන් නිර්මාණය කෙදිනක හෝ ඇගේ මරණයෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට සැලැස්වීම වුවත් වසර 30කට පමණ පසුව, ඇයට තවත් නව නිර්මාණයක් කිරීමට අපහසු තරම් වයස්ගත වීමත් සමඟ මේ නිර්මාණය එළි දැක්වීමට ඇගතා කටයුතු කරනවා. වසර 1975 දී නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ අර්ක්යුල් පෞරෝගේ මරණ දැන්වීම ප්‍රකාශයට පත් වන අතර මන:කල්පිත චරිතයකට මුද්‍රිත මාධ්‍යකින් මේ සා ගෞරවයක් පිරිනැමුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙනවා.

[QUOTE="Idias, post: 23456065, member: 556682"] [b]ඇගතා ක්‍රිස්ටි[/b] [SIZE=4]රහස් පරීක්ෂක සහ අභිරහස් නවකතා ගැන මතකය අවධි කරන විට ඇගතා ක්‍රිස්ටිගේ නිර්මාණයන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මර්ඩර් ඕන් ද ඔරියන්ට් එක්ස්ප්‍රෙස් (Murder on the Orient Express), දි ඒ. බී. සී. මර්ඩර්ස් (The A.B.C. Murders), මර්ඩර් ඔෆ් රොජර් ඇක්රොයිඩ් (The Murder of Roger Ackroyd) වැනි නිර්මාණ අප අතරට ගෙන ආ ඇගතා අප කුඩා කල ඉතා ආශාවෙන් රසවිඳි, ජනප්‍රියවූ අභිරහස් නවකතා රැසක නිර්මාතෘවරියයි.[/SIZE] [SIZE=4][URL="https://www.biography.com/people/agatha-christie-9247405"]1890 වසරේ[/URL] සැප්තැම්බරයේ එංගලන්තයේ දී උපත ලැබූ ඈ, දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලයායි. පළමු ලෝක යුද්ධය සමයේ හෙදියක් ලෙස සේවයේ යෙදෙන ඇය වසර [URL="https://www.biography.com/people/agatha-christie-9247405"]1914 දී[/URL] රාජකීය ගුවන් බලකා නියමුවෙකු වන [URL="https://www.biography.com/people/agatha-christie-9247405"]කර්නල් ආ(ර්)චිබෝල්ඩ් ක්‍රිස්ටි[/URL] සමඟ විවාහ වනවා. ඇගතා ඇයට [URL="http://www.agathachristie.com/about-christie"]වසර 30[/URL] සපිරෙන විට ඇගේ ප්‍රථම නවකතාව වන මිස්ටීරියස් අෆෙයා ඇට් ස්ටයිල්ස් (The Mysterious Affair at Styles) පළ කරන්නේ ඇය අතින් නිර්මාණය වුණු ඉතා ජනප්‍රියම චරිතයක් වන බෙල්ජියන් රහස් පරීක්ෂක පෞරෝ ලොවට හඳුන්වා දෙමිනි. ඉන් ආරම්භ වුණු ඇගේ ලේඛන දිවිය දශක පහකට ආසන්න කාලයක් පුරා දිව යනවා.[/SIZE] [SIZE=4]ඇගේ නිර්මාණ ලොවපුරා පාඨකයන් අතර ජනප්‍රිය වූවත් ඇගේ දිවියේ ඇතැම් අප්‍රකට කරුණු ඉතා අපූරු මෙන්ම අභිරහස් ලෙසද සැලකිය හැකියි. ඇගතා ක්‍රිස්ටිගේ නිර්මාණයන් ඉතා ආශාවෙන් රස විඳි ROAR පාඨක ඔබට, මේ ලිපියෙන් අපි ගෙන එන්නේ ඇගේ ජීවිතය පිළිබඳ ඔබ නොදත් අපූරු කාරණා කිහිපයක් පිළිබඳවයි.[/SIZE] [B][SIZE=4]පාසල් නොගිය මුල් අවධිය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/1-%E0%B6%87%E0%B6%9C%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඇගතා කුඩා කළ ගත් ඡායාරූපයක් (AnOther, anothermag.com)[/SIZE] [SIZE=4]කෙටිකථා ඇතුළු රහස් පරීක්ෂක නවකතා [URL="https://www.biography.com/people/agatha-christie-9247405"]70 කට වැඩි ගණනක්[/URL] රචනා කර ඇති ඇගතාගේ කුඩා කල පාසල් අධ්‍යාපනය එකල අනෙක් දරුවන්ගේ මෙන් සාමාන්‍ය ලෙස සිදු නොවූවා යැයි පැවසුවොත් ඇතැම් විට ඔබ පුදුම වීමට පුළුවන්. එහෙත් වාර්ථා වන අන්දමට පවුලේ බාලයා වූ ඇගතාට, කුඩා කළ නිසි පාසල් අධ්‍යාපනය වෙනුවට [URL="http://www.agathachristie.com/about-christie"]නිවාස අධ්‍යාපනය[/URL] (Home School) ලබා දී ඇති බව කියැවේ.[/SIZE] [SIZE=4]ඇමෙරිකානුවෙකු වූ ඇගේ පියා මූලිකවම මේ කටයුත්ත නිවසේදී සිදුකර ඇති අතර, කථා කීමට හපනියක වූ ඇගතාගේ මව ඇයට අවුරුදු 8 ක් පමණ වන තෙක් අකුරු කියවීමට ඉගැන්වීමට අකමැති වූවාය. එහෙත් ඒ වනවිට තම දෙමාපියන් සමඟ නිවසේ හුදකලාව කාලය ගත කළ ඇගතා, ඇයට වයස අවුරුදු 5 පමණ වනවිට තනිවම අකුරු කියවීමට ඉගෙන ගෙන ඇති අතර පසු කාලීනව නිවසට පැමිණ ඉගැන්වූ [URL="http://www.agathachristie.com/about-christie/christie-experts/john-curran-75-facts-about-christie"]ගුරුවරියකගේ අධ්‍යාපනය[/URL] ඇයට ලැබුණි. අවසානයේ ඇයට වසර 15 පිරෙත්ම [URL="http://mentalfloss.com/article/85723/15-mysterious-facts-about-agatha-christie"]පැරීසියේ පිහිටි[/URL] ගැහැණු ළමුන් සමාජයට කලඑළි බැස්වීමට හුරු කරන පාසලකට (Finishing School) යාමට සලස්වා ඇත.[/SIZE] [B][SIZE=4]අභියෝගයක ප්රතිඵලයක්වූ ප්‍රථම නවකතාව[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/2-%E0%B6%87%E0%B6%9C%E0%B6%AD%E0%B7%8F-%E0%B6%87%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB-%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A-%E0%B6%AD%E0%B6%B8-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1-%E0%B6%AD%E0%B6%B6%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]cirඇගතා ඇගේ නිර්මාණ කිහිපයක තම අත්සන තබමින් (Hulton Archive/Getty Images)[/SIZE] [SIZE=4]ලෙඩ නිවාඩු මත මිතුරෙකුගේ නිවසක නතර වන සොල්දාදුවෙකු හා එම නිවසේ සිදුවන වෙන අභිරහස් මරණයක් සමඟ ඇතිවන සිද්ධීන් පෙළක් ගැන කියැවෙන මිස්ටීරියස් අෆෙයා ඇට් ස්ටයිල්ස්, ඇගතාගේ ප්‍රථම නවකථාවයි.[/SIZE] [SIZE=4]ඒ වන විට රෝහලක ඩිස්පැන්සරියේ සේවය කරමින් සිට ඇති ඇය, ඇගේ ප්‍රථම නවකථාව රචනා කිරීම ආරම්භ කර ඇත්තේ රැකියාවේ තිබූ ඒකාකාරී බවෙන් මිදෙන්න මෙන්ම ඇගේ සොයුරියවූ මැජ් කළ [URL="http://www.agathachristie.com/about-christie"]අභියෝගයක ප්‍රතිඵලයක්ද[/URL] ලෙසිනි. මැජ් ඇගතා සමඟ ඔට්ටු අල්ලා ඇත්තේ ඇයට හොඳ රහස් පරීක්ෂක කථාවක් ලිවීමට නොහැකි බව පවසායි. සොයුරිය පැවසූ දෙය වැරදි බව ඔප්පු කරමින් [URL="http://www.agathachristie.com/about-christie"]දෙසතියක් තුළ[/URL] ලියා අවසන් කළ මිස්ටීරියස් අෆෙයා ඇට් ස්ටයිල්ස් අත්පිටපත, [URL="http://www.agathachristie.com/about-christie"]ද බෝඩ්ලි හෙඩ් ප්‍රකාශකයින්[/URL] (The Bodley Head) භාර ගෙන මුද්‍රණයට කැමැත්ත පළ කිරීමට පෙර පොත් ප්‍රකාශකයන් තිදෙනෙකුගෙන් ප්‍රතික්ෂේප වූ බවද පැවසේ.[/SIZE] [B][SIZE=4]බිලියන දෙකකට වඩා අළෙවි වී ඇති පිටපත්[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/3-%E0%B6%87%E0%B6%9C%E0%B6%AD%E0%B7%8F-%E0%B6%87%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-%E0%B6%B8%E0%B7%9A%E0%B7%83%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B6%BD.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඇගතා ඇගේ ලියන මේසය අසල (theguardian.com)[/SIZE] [SIZE=4]අපරාධ හා අභිරහස් නවකථා රැජිණ ලෙස හඳුන්වන ඇගතා ක්‍රිස්ටිගේ නිර්මාණ වසර 1959 දී පළවූ [URL="https://www.biography.com/news/agatha-christie-biography-facts"]යුනෙස්කෝ වාර්ථාවකට[/URL] අනුව විවිධ භාෂා 103කට පරිවර්ථනය වී ඇති බව සඳහන්. එකතුවක් වශයෙන් ගත් කළ අද වන විට [URL="https://www.biography.com/people/agatha-christie-9247405"]පිටපත් බිලියන දෙකකට[/URL] වඩා අලෙවි වී ඇති ඇගේ නිර්මාණ, ඇයව අවිවාදයෙන්ම ලොව වැඩිම නවකතා ප්‍රමාණයක් අළෙවි කළ ගත්කතුවරුන් අතරට පත් කරනවා.[/SIZE] [B][SIZE=4]දින 11ක් අතුරුදහන්ව සිටි ඇය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/4-%E0%B6%87%E0%B6%9C%E0%B6%AD%E0%B7%8F-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A-%E0%B6%87%E0%B6%BA-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B7%96-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඇගතා අතුරුදන්වූ පසු පුවත්පතක ඇය සොයා පළවූ දැන්වීමක් (Getty Images)[/SIZE] [SIZE=4]ප්රබන්ධයක ආරම්භයක් ලෙස වසර [URL="https://www.biography.com/news/agatha-christie-biography-facts"]1926 දී දිනක්[/URL] ඇය හිටි හැටියේ අභිරහස් ලෙස නිවසෙන් අතුරුදන් වෙන අතර එදිනම සවස, ඇගේ කාරය සරේ ප්‍රාන්තයේ පිහිටි “සයිලන්ට් පූල්” (Silent Pool) හි අතහැර දමා ගොස් තිබියදී සොයා ගන්නවා. කතෘවරියක් ලෙස ඒ වනවිටත් ජනප්‍රියත්වයක් ලබා සිටි ඇය සොයා ප්‍රාන්ත 4කින් පමණ පොලීසිය මෙහෙයුම් දියත් කරන විට තොරතුරක් ලබාදෙන අයෙකුට [URL="https://www.biography.com/news/agatha-christie-biography-facts"]ඩේලි නිවුස් පුවත්පතෙන්[/URL] එකල පවුම් 100 ක් (අද වටිනාකම පවුම් 5,500 ත් 7,700 ත් අතර) මුදලක් ලබාදෙන බවට නිවේදනය කරනවා.[/SIZE] [SIZE=4]දින 11කට පසුව ඊව්නින්ග් ස්ටෑන්ඩඩ් (Evening Standard) පුවත්පත ඇගතා හැරෝගේට්හි [URL="https://www.biography.com/news/agatha-christie-biography-facts"]හයිඩ්‍රෝ හෝටලයේ[/URL] නැවතී සිටින බවට හෙළිදරවු කරනවා. ඉන්පසුව ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් රෝග විනිශ්චයේදී පවසා ඇත්තේ ඇය මඳක් අවසිහි ගතියකින් පසුවූ බවයි. එකළ විචාරකයන් ඇගතා මෙය ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා කළ වෑයමක් බවට ප්‍රකාශ කෙරුණත් වර්තමායේ “Dissociative Fugue” නමින් හඳුන්වන ක්ෂණිකව ඇතිවන විශාල මානසික ආතතිය ඇගේ මෙම හැසිරීමට හේතුවී ඇති බව සඳහන් වෙනවා. ඇගේ මානසික පීඩනයට ප්‍රධාන හේතුව වී ඇති බවට සඳහන් වන්නේ එකළ ඇගේ සැමියා ආචි, සමීප මිතුරියක් සමඟ පෙම් සබඳතාවක් ඇති බවටත් එබැවින් [URL="http://mentalfloss.com/article/85723/15-mysterious-facts-about-agatha-christie"]ඔහුට දික්කසාදයක් අවශ්‍ය බවටත්[/URL] ඇයට හෙළිදරවු කිරීමත්ය. මේ අනාවරණයට කෙටි කලකට පෙර සිදුවූ, ඇයට ඉතා සමීපව සිටි ඇගේ මවගේ මරණයත් ඇයව මෙලෙස විශාල මානසික කම්පනයට පත් කිරීමට තවත් හේතුවක් වී ඇතිබව සඳහන්. එනමුත් ඇගතා, ඇය අතුරුදන්වීමේ සිද්ධිය ගැන කෙදිනකවත් ප්‍රසිද්ධියේ මාධ්‍යයේ කථාකර නොමැති බවයි වාර්ථා වන්නේ.[/SIZE] [B][SIZE=4]ඇගතා රචනා කළ ප්‍රේම වෘත්තාන්ත[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/5-%E0%B6%87%E0%B6%9C%E0%B6%AD%E0%B7%8F-%E0%B6%87%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8-%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%86%E0%B6%A0%E0%B7%92-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-1919-%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඇගතා ඇගේ ප්‍රථම සැමියා ආචි ක්‍රිස්ටි සමඟ 1919 වසරේ ගත් ඡායාරූපයක් (Tal/Rue des Archives/ Writer Pictures)[/SIZE] [SIZE=4]අභිරහස් නවකථා රැජිණ ලෙසින් නම් දැරූ ඇගතාගේ නම කිවූ පමණින් අප මතකයට නැගෙන්නේ රහස් පරීක්ෂක නවකථා සහ කෙටිකථායි. නමුත් ඇය [URL="https://www.biography.com/news/agatha-christie-biography-facts"]මේරි වෙස්ට්මකොට්[/URL] යන අන්වර්ථ නාමය යටතේ ප්‍රේමවෘත්තාන්ත 6ක් රචනා කරන්නේ ඇයට අපරාධ හා බැඳුණු ප්‍රබන්ධ හැරුණුකොට වෙනත් වර්ගයේ නිර්මාණ කිරීමට නොහැකි යයි චෝදනා කළ විචාරකයින් නිහඬ කරමිනි.[/SIZE] [SIZE=4]1934 දී ඇගතා රචනා කරන [URL="https://www.biography.com/news/agatha-christie-biography-facts"]අන්ෆිනිශ්ඩ් පෝට්රේට්[/URL] (Unfinished Portrait) ප්රේමවෘත්තාන්තය, විවාහය බිඳ වැටීමත් සමඟ සියදිවි නසා ගැනීමට තැත් කරන නවකථා ගත්කතුවරියක් හා බැඳුනු සිදුවීම් කිහිපයක් වටා නිර්මාණය වී ඇත. බොහෝ දෙනා පවසන පරිදි මෙය ඊට වසර කිහිපයකට පෙර ඇයට සැබෑ ජීවිතයේ මුහුණ දීමට සිදුවුණ පෞද්ගලික සිදුවීම් පෙළක් අළලා ලියැවුණු ඉතා සංවේදී නිර්මාණයකි. මේ සියල්ලටම අමතරව ඇය ළමා කතන්දර, කාව්‍ය මෙන්ම ඇය ඉරාකයේ සිදුකළ පුරාවිද්‍යාත්මක ගවේෂණ වල මතක සටහන් ද වචනයට නඟා ඇත.[/SIZE] [B][SIZE=4]පුරාවිද්‍යාවට ලැදි ඇගතා[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/6-%E0%B6%87%E0%B6%9C%E0%B6%AD%E0%B7%8F-%E0%B6%87%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1-%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F-%E0%B6%9C%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A-%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.jpeg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඇගතා ඇගේ දෙවන සැමියා මැක්ස් මෙලොවන් සමඟ පුරාවිද්‍යා ගවේෂණයක යෙදෙමින් (The Christie Archive Trust)[/SIZE] [SIZE=4]ඇගේ ප්‍රථම විවාහය බිඳ වැටීමෙන් පසු ඇගතා [URL="http://www.agathachristie.com/about-christie"]මැක්ස් මෙලොවන් (Max Mallowan) සමඟ 1930 දී[/URL] නැවත විවාහ වෙනවා. පුරාවිද්‍යාඥයෙකු වූ මැක්ස්, ඉරාකයේ සහ සිරියාවේ ගවේෂණ සඳහා සිදුකළ සංචාර වලට ඇගතාද නිරන්තරයෙන් සම්බන්ධ වී ඇති බව සඳහන්. [URL="http://mentalfloss.com/article/85723/15-mysterious-facts-about-agatha-christie"]වසර 2015 දී හාපර් කොලින්ස් ප්‍රකාශකයන්[/URL] (HarperCollins Publishers) විසින් මතකයෙන් ඈත්ව තිබූ ඇගේ නිර්මාණයක් වන කම්, ටෙල් මී හව් යූ ලිව් (Come, Tell Me How You Live), ඇගේ චාරිකා මතක සටහන් අළලා 1946 දී සිදුකළ නිර්මාණය මුද්‍රණය කරනවා.[/SIZE] [SIZE=4]ඇය සැමියා සමඟ නිරන්තරයෙන් ගවේෂණ චාරිකා සඳහා සහභාගී වුවත් එය ඇගේ රචක කටයුතු වලට කිසි විටකින්වත් බාධාවක් කර නොගත් බව වාර්ථා වේ. මේ චාරිකා සිදුකිරීමට ඔවුන් වඩාත් මනාප වී ඇති ප්‍රවාහන මාධ්‍ය වී ඇත්තේ ඔරියන්ට් එක්ස්ප්‍රෙස් දුම්රිය වන අතර, මෙය ඇගතාගේ ජනප්‍රියම නවකතාවක් වන මර්ඩර් ඕන් ද ඔරියන්ට් එක්ස්ප්‍රෙස් (Murder on the Orient Express) රචනා කිරීමට [URL="http://mentalfloss.com/article/85723/15-mysterious-facts-about-agatha-christie"]ඇය පෙළඹවීමට සිදුවූ එක් කරුණක්[/URL] ලෙසද අනුමාන කල හැක.[/SIZE] [B][SIZE=4]ඇය වසර 30ක් සඟවාගෙන සිටි පෞරෝ ගේ මරණය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/7-1975-%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A-%E0%B6%BA%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B7%96-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BA%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9E%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]1975 වසරේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ පළවූ අර්ක්යුල් පෞරෝගේ මරණ දැන්වීම (biography.com)[/SIZE] [SIZE=4]ඇගතා නිර්මාණය කළ විශිෂ්ඨම සහ පාඨකයින් අතර අතිමහත් ජනප්‍රියත්වයට පත් චරිතය අර්ක්යුල් පෞරෝගේ (Hercule Poirot) අවසන් කථාව කර්ටන්: පෞරෝගේ අවසන් ගැටළුව (Curtain: Poirot’s Last Case) ඇය නිර්මාණය කරන්නේ [URL="https://www.biography.com/news/agatha-christie-biography-facts"]1940 දීයි[/URL]. ඇය මෙය රචනා කිරීමෙන් පසු පිටපත [URL="https://www.biography.com/news/agatha-christie-biography-facts"]බැංකු සුරක්ෂිතාගාරයක[/URL] රක්ෂණය කොට තැම්පත් කරන්නේ දෙවන ලෝක යුද්ධය සමයේ නාසි බෝම්බවලින් එල්ල වුණු දරුණු විනාශයෙන් ආරක්ෂා කිරීමටයි.[/SIZE] [SIZE=4]ඇගේ චේතනාව මේ අවසන් නිර්මාණය කෙදිනක හෝ ඇගේ මරණයෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට සැලැස්වීම වුවත් වසර 30කට පමණ පසුව, ඇයට තවත් නව නිර්මාණයක් කිරීමට අපහසු තරම් වයස්ගත වීමත් සමඟ මේ නිර්මාණය එළි දැක්වීමට ඇගතා කටයුතු කරනවා. වසර [URL="https://www.biography.com/news/agatha-christie-biography-facts"]1975 දී නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ[/URL] මුල් පිටුවේ අර්ක්යුල් පෞරෝගේ මරණ දැන්වීම ප්‍රකාශයට පත් වන අතර මන:කල්පිත චරිතයකට මුද්‍රිත මාධ්‍යකින් මේ සා ගෞරවයක් පිරිනැමුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom