Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"ඇගේ ඇස අග" (Let her Cry) - 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දිනවල මෙම එළකිරි අඩවියේ "ඇගේ ඇස අග" චිත්‍රපටය ලබා ගැනීමට පහසු වනසේ නූලක් දමා තිබෙන අතර එය ඉතාම ජනප්‍රිය නූලක් බවට පත්ව තිබේ. මේ අනුව මෙම අඩවියේ බොහෝ දෙනෙකු මෙම චිත්‍රපටය නරඹා ඇතැයි සිතනවා. ඒ නිසා මම හිතුවා මෙම චිත්‍රපටය ගැන මගේ අදහසට අනුව විචාරයක් ඉදිරිපත් කරන්න. ඉතින් කට්ටියටත් පුලුවන් මේකට සම්බන්ධ වෙන්න.

ඒ එක්කම මේ විචාරයේ spoilers තියෙන්න පුලුවන් හින්දා චිත්‍රපටය බලපු නැති අය කියවන එක සුදුසු නැහැ මම හිතන විදියට.

"ඇගේ ඇස අග" චරිත හතරක් වටා භ්‍රමණය වන භූමිකාවක් වෙනවා. මේ චරිත හතර නිරූපණය කරන පිරිස වෙන්නෙ ස්වර්ණා මල්ලවාරච්චි, ද්රිට්රිමාන් චැටර්ජි, රිතීකා කොඩිතුවක්කු සහ සඳලි ඈෂ් කියන කට්ටිය. මේ පිරිසේ රංගන නාම මට චිත්‍රපටයේ ඇහුනෙ නෑ. ඒ හින්ද මම මේ කට්ටියට මහාචාර්යවරයා, මහචාර්ය බිරිඳ, සරසවි ශිෂ්‍යාව, දියණිය යනුවෙන් හඳුන්වනවා.

මෙම චිත්‍රපටයේ කතා වස්තුව සම්පිණ්ඩනය කරල මෙන්න මේ විදියට කියන්න පුලුවන්.

ඔහු විද්වත් මහාචාර්යවරයෙක්. රූපවාහිනිය තුලින් ඔහුගේ පර්යේෂණ කටයුතු විකාශය වෙනවා. මේ මහාචාර්යවරයා සමග මේ තරුණ සරසවි ශිෂ්‍යාව බැඳීමක් ඇති කර ගන්නවා. (මේ බැඳීම ආදරයක්ද, රාගික බැඳීමක්ද කියන් එක මේ ශිෂ්‍යාවවත් හරියට දන්නෙ නෑ කියන එක පෙන්නුම් කරනවා . මා සිතන හැටියට මහාචාර්යවරයාගේ පෙනුමට වැඩිය ඇය ආකර්ෂණය වූයේ ඔහුගේ බුද්ධියට සහ දැනීමට (හිටපු කථිකාචාර්යවරයෙකු හැටියට මේක මගේ පුද්ගලික අත්දැකීමක්). වයෝවෘද්ධ වියේ සිටියත් මේ සරාගී ශිෂ්‍යාවට මහාචාර්යවරයාත් ඇදිලා යනවා. (කොයි තරම් වයස ගියත් තරුණියකට පිරිමියෙක් ඇදිලා යෑම ස්වාභාවිකයි ).මේ දෙදෙනා තරුණියගේ නවාතැනේදි හමු වෙනවා. දෙදෙනා අතර ලිංගික ක්‍රියා සිදු වූවාද නැද්ද කියන එක හරියටම කියන්න බෑ. කෙසේ වෙතත් දෙදෙනාටම සරාගී හැඟිම් ඇතිවෙලා තියෙන බව කියන්න පුලුවන්. සරසවි ශිෂ්‍යාව ඇගේ නග්න සිරුර ඔහුට යන්තම් පෙන්වන දර්ශනයෙන් සහ ඔහු ඇගේ නග්න සිරුර දෙස බලා එතැනින් පිටව යාම තැත් කිරීමෙන්මේක කියන්න පුලුවන්.දෙදෙනාගේ මේ සම්බන්ධය මහාචාර්ය බිරිඳ දැන ගන්නවා. එහෙත් ඇය මෙහිදී සාමාන්‍ය බිරිඳකට වඩා වෙනස් ආකාරයකට කටයුතු කරනවා.ඇය දෙදෙනාගේ සම්බන්ධය දෙස විවෘත පුළුල් මනසකින් උපේක්ෂා සහගත ලෙස බලනවා. ඇය මෙම සම්බන්ධයට කෙලින්ම විරුද්ධව මුකුත් කියන්නෙ නෑ. ඒ වුනත් ඇය සිතින් විශාල ආතතියකට සහ විඳවීමකට පත්ව සිටින බව ඇගේ සමහර අභිනයන් වලින් පෙන්නුම් කරනවා. සමහර විට ඇගේ පවුල් ජීවිතය තියා ගන්න ඕන හින්ද මෙහෙම කරනවා වෙන්න පුලුවන්. මෙම සරසවි ශිෂ්‍යාව ඇගේ නිවසේ ඇගේ පුත්‍රයාගේ කාමරයේ නවත්වා ගන්න තරම් දුරකට මහචාර්ය බිරිඳ කටයුතු කරනවා. කොහොම වුනත් යටිසිතින් ඇය ශිෂ්‍යාව සහ තම ස්වාමියාගේ සම්බන්ධයට කැමති නැහැ.ඇගේ එම ආතතිය විවිධ අවස්ථාවලදී පිට වෙනවා. එක් වරක් ඇය 'පට්ට වේසී' යනුවෙන් ශිෂ්‍යාව අමතනවා.

මහාචාර්ය බිරිඳගේ මෙම ක්‍රියා මාර්ගය කොයිතරම් යථාර්තවාදීද?. මගේ අදහසට අනුව ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම විවාහක ගැහණුන්ගෙන් සීයට 1% වත් මේ මහචාර්ය බිරිඳ වගේ කටයුතු කරන්නෙ නැහැ. තම ස්වාමියා වෙනත් ගැහැණියක (විශේෂයෙන් තමන්ට වඩා ලස්සන තරුණ ගැහැණියක්) එක්ක සම්බන්ධ කමක් ඇති වුනොත් ඉතාම දරුණු තත්වයක් ඇති වෙනවා.මගේ පුද්ගලික අත්දැකීමෙන් මේක කියන්න පුලුවන්. මගේ බිරිඳ මම වෙනත් තරුණියක් එක්ක මොනම ආකාරයේ සම්බන්ධයක් තියා ගන්නවට කැමැති නැහැ. ඒක සාධාරණ අකැමැත්තක්. මොකද එවැනි ඕනෑම සම්බන්ධයක නිතරම සැඟවුනු ලිංගික ආකර්ෂණයක් තියෙනවා. (මම විවාහ වුන මුල් කාලයේ කථිකාචාර්ය වරයෙකු හැටියට කටයුතු කලා. ඒ දවස්වල එක ශිෂ්‍යාවක් සහ මම අතර බැඳීමක් ඇති වුනා මේ චිත්‍රපටයෙ වගේ. ඒක ඇති වුනේ අපි දෙන්නටම නොදැනුවත්වමයි. කොහොම වුනත් මේකෙන් ලොකු කලබලයක් වෙන්න පුලුවන් කියල අපි දෙන්නටම තේරුන හින්ද වැඩි දුර යන්න කලින් අපි ඒක අපහසුවෙන් නවත්තලා දැම්මා. නැහැ, අපි දෙන්න අතර කිසිම ලිංගික හෝ ශාරීරික ස්පර්ශයක් ඇති වුනේ නෑ).

මහාචාර්ය බිරිඳගේ මෙම ක්‍රියා මාර්ගය සමාජයේ දක්නට අපහසු දෙයක් වූවත් ඒකෙන් අපිට සිතන්න යමක් කියා දෙනවා. ඒ කියන්නෙ පවුලක සාමය සහ සහජීවනය පවත්වා ගන්න කිසියම් ඉවසීමකින් කටයුතු කරන්න ඕන කියන එක. ඒවුනත් ඒකෙන් කියන්නෙ නෑ අපි ස්වාමියෙකු හෝ බිරිඳක වශයෙන් අනියම් සම්බන්ධතා පවත්වන්න ඕන කියල. එහෙම අනියම් සම්බන්ධතා ඇති කර ගත්තොත් ඒකෙන් ලොකු විනාශයක් වෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩී.මේ චිත්‍රපටයේ අවසාන කොටසින් මේක හොඳට පෙන්නනවා. එතනදී පන්සලට දේශපාලකයෙක් සහ ඔහුගේ 'නීත්‍යානුකූල බිරිඳ' (හසිනිකා කරලියැද්ද ) එනවා. එතනදි ඇයට මේ දේශපාලකයාගේ අනියම් තරුණ පෙම්වතියක් හමුවී මහා කලබලයක් ඇති වෙනවා. මෙතනදි මේ චිත්‍රපටයෙන් අපිට දෙන පණිවිඩය තමයි මෙවැනි අනියම් සම්බන්ධතා තිබුනොත් වෙන්න පුලුවන් විනාශය. ඒ හින්දා අපි ඒ වගේ සම්බන්ධතාවලින් වැලකී ඉන්න ඕන. බැරි වෙලාවක්වත් ඇති වුනොත් ඉවසීමෙන් ක්‍රියා කරන්න ඕන කියන එක හතර දෙනා මෝටර් රථයේ නැගිලා එතනින් පිටව යන එකෙන් පෙන්නුම් කරනවා.

පන්සලේ වුන සිද්ධිය සමහර ආගම් අන්තවාදීන්ට පත්තියන් වෙන එකක් නෑ. ඒත් එතනින් අපිට සමාජ යථාර්තයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නෙ ලංකාවේ දේශපාලනය කියන්නෙ මහ මඩ ගොහොරුවක් කියන එක වගේම දේශපාලකයින් 99% කට විතර හොර ගෑණු ඉන්නව කියන එක. මේ කලබලය පන්සලක වුන එකෙන් පෙන්නුම් කරන්නෙ අද කාලෙ පන්සල් ආගම දහම දියුණු කරන එකට වැඩිය දේශපාලන සහ අනිකුත් වැඩ වලට යොදාගෙන පන්සලක ගෞරවය නැති කරල තියෙන එක. ස්වාමීන් වහන්සේත් මේ කලබලයට සම්බන්ධ වීමෙන් ඒක තවත් හොඳට පැහැදිලි වෙනවා.

මේ චිත්‍රපටය අපිට හිතන්න යමක් ඉතිරි කරන නව ආරක චිත්‍රපටයක් කියල මට කියන්න පුලුවන්. කොහොම වුනත් මේ චිත්‍රපටයෙ මම දකින විදියට අඩු ලුහුඬු කම් කීපයක් තියෙනවා. ඒවා මේ විදියට කියන්න පුලුවන්.

එකක් තමයි මේ චිත්‍රපටය සමහර විටදී ඒකාකාරි බවක් පෙන්වනවා. එකම විදිය දර්ශනයක් තුන් හතර පාරක් පෙන්වන එක තරමක් වෙහෙස කාරි බවක් ලබා දෙනවා. මහචාර්යවරයා ගෙදර එන එක, දියණිය දොර අරින එක. තාත්තා දුවට 'හායි' කියන එක, දුවට චොක්ලට් එකක් දෙන එක, බිරිඳ බුදුන් වඳින එක, ඔහු කාමරයට යන එක, ඇඳුම් මාරු කරන එක, නානකාමරයට යන එක කියන මෙන්න මේ දේවල් පුන පුනා පෙන්වීම අවශ්‍ය නෑ කියල තමයි මම හිතන්නෙ.

තව එකක් තමයි මේ චිත්‍රපටයේ කතා වස්තුව ප්‍රබල ලෙස මතු වෙන්නෙ නෑ. උදාහරණයක් වශයෙන් මහචාර්යවරයා සහ ශිෂ්‍යාව අතර සම්බන්ධය පටන් ගන්නෙ, ගොඩ නැගෙන්නෙ කොහොමද කියන එක ප්රබලව නිරූපණය වෙන්නෙ නෑ. ඒකාකාරි දර්ශන අඩු කරල මේ සම්බන්ධය තව ටිකක් විකාශණය කරා නම් මීට වඩා හොඳයි කියල මම හිතනවා.

තව එකක් තමයි මේ චිත්‍රපටයේ තියෙන ශෘංගාරී දර්ශන නියම විදියට හසුවරල නැති එක. මහචාර්යවරයා සිහිනයක් දකින අවස්ථාවේදි ඔහු ශිෂ්‍යාව සමග සංසර්ගයේ යෙදෙනවා. ඒත් ඒක නිරූපණය කරන විදියෙ මට නම් එතරම් සරාගි බවක් පේන්නෙ නෑ. දෙදෙනා රෙද්දකින් වහගෙන එහෙ මෙහෙ දඟලන එක එතරම් ප්‍රබල සරාගී දර්ශනයක් නෙමෙයි.ඒ එක්කම සරසවි ශිෂ්‍යාව තුවායක් විතරක් ඇඳලා යහන උඩ වාඩි වෙලා කකුල් පෙන්න ගෙන ක්‍රීම් ගාන එක. මට හිතෙන විදියට නම් ඒ කකුල් දෙකේ එච්චර සරාගී බවක් නෑ. මගේ නම් තිබුන සරාගී හැඟිමත් නැති වෙල ගියා ඒක දැක්කම!!මට හිතෙන විදියට ශිෂ්‍යාවගේ කාමුක බව මීට වඩා හොඳට මතු කරල පෙන්නන්න තිබුනා. මොකද ඒක චිත්‍රපටයේ තේමාවට ගොඩක් අදාල හින්දා. මගේ අදහසේ හැටියට ශෘංගාරී දර්ශන පෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සිනමාව සහ නළු නිළියන් තවමත් ළදරු අවස්ථාවේ තමයි ඉන්නෙ. ඉස්සරහට හොඳ වෙන්න පුලුවන්.

මහාචාර්යවරයා සහ ශිෂ්‍යාවගේ දෙබස් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම වෙනවා. මේක එක භෂාවකින් පමණක් සිදු කලා නම් වඩා හොඳ බව මගේ හැඟීමයි.

මගේ අදහසේ හැටියට ස්වර්ණා මල්ලවාරච්චි හැරුනු කොට අනිත් තුන් දෙනාගේ රඟපෑමේ එතරම් ගත යුත්තක් නැහැ කියල හිතෙනවා.මම හිතන විදියට දියණියගේ චරිතය රෝබෝ කෙනෙක් මීට වඩා හොඳට කරයි කියල!!

මේ විචාරය අවසාන කරන ගමන් මම තව දෙයක් කියන්න කැමැතියි. ඒ තමයි අනිත්‍යය කියන එක. ස්වර්ණා මල්ලවාරච්චි කියන්නෙ අපේ කාලේ හිටිය සරාගී, ලස්සන නිළියක්. ඒත් කාලයත් එක්ක ඒවා වෙනස් වෙනවා. කොහොම වුනත්. ස්වර්ණා රෝගී තත්වයකට සාර්ථකව මුහුණ දීලා මේ වගේ නැවත රඟ පාන්න ආපු එක ගැන මම ගොඩක් සන්තෝස වෙනවා.

[QUOTE="sahani_000, post: 20284630, member: 378981"] [SIZE=5][COLOR=blue][FONT=Iskoola Pota][IMG]http://i1276.photobucket.com/albums/y471/mama_umba/d67d24aed5e4a0d81ce8ac31f125811b_XL_zpsj1nbryqo.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=blue][FONT=Iskoola Pota]මේ දිනවල මෙම එළකිරි අඩවියේ "ඇගේ ඇස අග" චිත්‍රපටය ලබා ගැනීමට පහසු වනසේ නූලක් දමා තිබෙන අතර එය ඉතාම ජනප්‍රිය නූලක් බවට පත්ව තිබේ. මේ අනුව මෙම අඩවියේ බොහෝ දෙනෙකු මෙම චිත්‍රපටය නරඹා ඇතැයි සිතනවා. ඒ නිසා මම හිතුවා මෙම චිත්‍රපටය ගැන මගේ අදහසට අනුව විචාරයක් ඉදිරිපත් කරන්න. ඉතින් කට්ටියටත් පුලුවන් මේකට සම්බන්ධ වෙන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=blue][FONT=Iskoola Pota]ඒ එක්කම මේ විචාරයේ [/FONT][FONT=Calibri]spoilers[/FONT][FONT=Iskoola Pota] තියෙන්න පුලුවන් හින්දා චිත්‍රපටය බලපු නැති අය කියවන එක සුදුසු නැහැ මම හිතන විදියට.[/FONT][/COLOR][/SIZE] [FONT=Iskoola Pota][FONT=Calibri][SIZE=4]________________________________________________________________________________________________________________________________[/SIZE][/FONT][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]ඇගේ ඇස අග" චරිත හතරක් වටා භ්‍රමණය වන භූමිකාවක් වෙනවා. මේ චරිත හතර නිරූපණය කරන පිරිස වෙන්නෙ ස්වර්ණා මල්ලවාරච්චි[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]ද්රිට්රිමාන් චැටර්ජි[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]රිතීකා කොඩිතුවක්කු සහ සඳලි ඈෂ් කියන කට්ටිය. මේ පිරිසේ රංගන නාම මට චිත්‍රපටයේ ඇහුනෙ නෑ. ඒ හින්ද මම මේ කට්ටියට මහාචාර්යවරයා[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]මහචාර්ය බිරිඳ[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]සරසවි ශිෂ්‍යාව[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]දියණිය යනුවෙන් හඳුන්වනවා.[/FONT] [FONT=Iskoola Pota]මෙම චිත්‍රපටයේ කතා වස්තුව සම්පිණ්ඩනය කරල මෙන්න මේ විදියට කියන්න පුලුවන්.[/FONT] [FONT=Iskoola Pota]ඔහු විද්වත් මහාචාර්යවරයෙක්. රූපවාහිනිය තුලින් ඔහුගේ පර්යේෂණ කටයුතු විකාශය වෙනවා. මේ මහාචාර්යවරයා සමග මේ තරුණ සරසවි ශිෂ්‍යාව බැඳීමක් ඇති කර ගන්නවා. (මේ බැඳීම ආදරයක්ද[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]රාගික බැඳීමක්ද කියන් එක මේ ශිෂ්‍යාවවත් හරියට දන්නෙ නෑ කියන එක පෙන්නුම් කරනවා . මා සිතන හැටියට මහාචාර්යවරයාගේ පෙනුමට වැඩිය ඇය ආකර්ෂණය වූයේ ඔහුගේ බුද්ධියට සහ දැනීමට (හිටපු කථිකාචාර්යවරයෙකු හැටියට මේක මගේ පුද්ගලික අත්දැකීමක්)[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]. [/FONT][/FONT][FONT=Iskoola Pota]වයෝවෘද්ධ වියේ සිටියත් මේ සරාගී ශිෂ්‍යාවට මහාචාර්යවරයාත් ඇදිලා යනවා. (කොයි තරම් වයස ගියත් තරුණියකට පිරිමියෙක් ඇදිලා යෑම ස්වාභාවිකයි ).[/FONT][FONT=Iskoola Pota]මේ දෙදෙනා තරුණියගේ නවාතැනේදි හමු වෙනවා. දෙදෙනා අතර ලිංගික ක්‍රියා සිදු වූවාද නැද්ද කියන එක හරියටම කියන්න බෑ. කෙසේ වෙතත් දෙදෙනාටම සරාගී හැඟිම් ඇතිවෙලා තියෙන බව කියන්න පුලුවන්. සරසවි ශිෂ්‍යාව ඇගේ නග්න සිරුර ඔහුට යන්තම් පෙන්වන දර්ශනයෙන් සහ ඔහු ඇගේ නග්න සිරුර දෙස බලා එතැනින් පිටව යාම තැත් කිරීමෙන්[/FONT][FONT=Iskoola Pota]මේක කියන්න පුලුවන්.[/FONT][FONT=Iskoola Pota]දෙදෙනාගේ මේ සම්බන්ධය මහාචාර්ය බිරිඳ දැන ගන්නවා. එහෙත් ඇය මෙහිදී සාමාන්‍ය බිරිඳකට වඩා වෙනස් ආකාරයකට කටයුතු කරනවා.[/FONT][FONT=Iskoola Pota]ඇය දෙදෙනාගේ සම්බන්ධය දෙස විවෘත පුළුල් මනසකින් උපේක්ෂා සහගත ලෙස බලනවා. ඇය මෙම සම්බන්ධයට කෙලින්ම විරුද්ධව මුකුත් කියන්නෙ නෑ. ඒ වුනත් ඇය සිතින් විශාල ආතතියකට සහ විඳවීමකට පත්ව සිටින බව ඇගේ සමහර අභිනයන් වලින් පෙන්නුම් කරනවා. සමහර විට [/FONT][FONT=Iskoola Pota]ඇගේ පවුල් ජීවිතය තියා ගන්න ඕන හින්ද මෙහෙම කරනවා වෙන්න පුලුවන්. මෙම සරසවි ශිෂ්‍යාව ඇගේ නිවසේ ඇගේ පුත්‍රයාගේ කාමරයේ නවත්වා ගන්න තරම් දුරකට මහචාර්ය බිරිඳ කටයුතු කරනවා. කොහොම වුනත් යටිසිතින් ඇය ශිෂ්‍යාව සහ තම ස්වාමියාගේ සම්බන්ධයට කැමති නැහැ.[/FONT][FONT=Iskoola Pota]ඇගේ එම ආතතිය විවිධ අවස්ථාවලදී පිට වෙනවා. එක් වරක් ඇය [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]'[/FONT][/FONT][FONT=Iskoola Pota]පට්ට වේසී[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]' [/FONT][/FONT][FONT=Iskoola Pota]යනුවෙන් ශිෂ්‍යාව අමතනවා[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]. [/FONT][/FONT] [FONT=Iskoola Pota]මහාචාර්ය බිරිඳගේ මෙම ක්‍රියා මාර්ගය කොයිතරම් යථාර්තවාදීද[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]?. [/FONT][/FONT][FONT=Iskoola Pota]මගේ අදහසට අනුව ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම විවාහක ගැහණුන්ගෙන් සීයට [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]1%[/FONT][/FONT][FONT=Iskoola Pota] වත් මේ මහචාර්ය බිරිඳ වගේ කටයුතු කරන්නෙ නැහැ. තම ස්වාමියා වෙනත් ගැහැණියක (විශේෂයෙන් තමන්ට වඩා ලස්සන තරුණ ගැහැණියක්) එක්ක සම්බන්ධ කමක් ඇති වුනොත් ඉතාම දරුණු තත්වයක් ඇති වෙනවා.[/FONT][FONT=Iskoola Pota]මගේ පුද්ගලික අත්දැකීමෙන් මේක කියන්න පුලුවන්. මගේ බිරිඳ මම වෙනත් තරුණියක් එක්ක මොනම ආකාරයේ සම්බන්ධයක් තියා ගන්නවට කැමැති නැහැ. ඒක සාධාරණ අකැමැත්තක්. මොකද එවැනි ඕනෑම සම්බන්ධයක නිතරම සැඟවුනු ලිංගික ආකර්ෂණයක් තියෙනවා. [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]([/FONT][/FONT][FONT=Iskoola Pota]මම විවාහ වුන මුල් කාලයේ කථිකාචාර්ය වරයෙකු හැටියට කටයුතු කලා. ඒ දවස්වල එක ශිෂ්‍යාවක් සහ මම අතර බැඳීමක් ඇති වුනා [/FONT][FONT=Iskoola Pota]මේ චිත්‍රපටයෙ වගේ. ඒක ඇති වුනේ අපි දෙන්නටම නොදැනුවත්වමයි. කොහොම වුනත් මේකෙන් ලොකු කලබලයක් වෙන්න පුලුවන් කියල අපි දෙන්නටම තේරුන හින්ද වැඩි දුර යන්න කලින් අපි ඒක අපහසුවෙන් නවත්තලා දැම්මා. නැහැ[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri], [/FONT][/FONT][FONT=Iskoola Pota]අපි දෙන්න අතර කිසිම ලිංගික හෝ ශාරීරික ස්පර්ශයක් ඇති වුනේ නෑ)[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri].[/FONT][/FONT] [FONT=Iskoola Pota]මහාචාර්ය බිරිඳගේ මෙම ක්‍රියා මාර්ගය සමාජයේ දක්නට අපහසු දෙයක් වූවත් ඒකෙන් අපිට සිතන්න යමක් කියා දෙනවා. ඒ කියන්නෙ පවුලක සාමය සහ සහජීවනය පවත්වා ගන්න කිසියම් ඉවසීමකින් කටයුතු කරන්න ඕන කියන එක. ඒවුනත් ඒකෙන් කියන්නෙ නෑ අපි ස්වාමියෙකු හෝ බිරිඳක වශයෙන් අනියම් සම්බන්ධතා පවත්වන්න ඕන කියල. එහෙම අනියම් සම්බන්ධතා ඇති කර ගත්තොත් ඒකෙන් ලොකු විනාශයක් වෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩී.[/FONT][FONT=Iskoola Pota]මේ චිත්‍රපටයේ අවසාන කොටසින් මේක හොඳට පෙන්නනවා. එතනදී පන්සලට දේශපාලකයෙක් සහ ඔහුගේ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]'[/FONT][/FONT][FONT=Iskoola Pota]නීත්‍යානුකූල බිරිඳ[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]' ([/FONT][/FONT][FONT=Iskoola Pota]හසිනිකා කරලියැද්ද ) එනවා. එතනදි ඇයට මේ දේශපාලකයාගේ අනියම් තරුණ පෙම්වතියක් හමුවී මහා කලබලයක් ඇති වෙනවා. මෙතනදි මේ චිත්‍රපටයෙන් අපිට දෙන පණිවිඩය තමයි මෙවැනි අනියම් සම්බන්ධතා තිබුනොත් වෙන්න පුලුවන් විනාශය. ඒ හින්දා අපි ඒ වගේ සම්බන්ධතාවලින් වැලකී ඉන්න ඕන. බැරි වෙලාවක්වත් ඇති වුනොත් ඉවසීමෙන් ක්‍රියා කරන්න ඕන කියන එක හතර දෙනා මෝටර් රථයේ නැගිලා එතනින් පිටව යන එකෙන් පෙන්නුම් කරනවා.[/FONT] [FONT=Iskoola Pota]පන්සලේ වුන සිද්ධිය සමහර ආගම් අන්තවාදීන්ට පත්තියන් වෙන එකක් නෑ. ඒත් එතනින් අපිට සමාජ යථාර්තයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නෙ ලංකාවේ දේශපාලනය කියන්නෙ මහ මඩ ගොහොරුවක් කියන එක වගේම දේශපාලකයින් [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]99% [/FONT][/FONT][FONT=Iskoola Pota]කට විතර හොර ගෑණු ඉන්නව කියන එක. මේ කලබලය පන්සලක වුන එකෙන් පෙන්නුම් කරන්නෙ අද කාලෙ පන්සල් ආගම දහම දියුණු කරන එකට වැඩිය දේශපාලන සහ අනිකුත් වැඩ වලට යොදාගෙන පන්සලක ගෞරවය නැති කරල තියෙන එක. ස්වාමීන් වහන්සේත් මේ කලබලයට සම්බන්ධ වීමෙන් ඒක තවත් හොඳට පැහැදිලි වෙනවා.[/FONT] [FONT=Iskoola Pota]මේ චිත්‍රපටය අපිට හිතන්න යමක් ඉතිරි කරන නව ආරක චිත්‍රපටයක් කියල මට කියන්න පුලුවන්. කොහොම වුනත් මේ චිත්‍රපටයෙ මම දකින විදියට අඩු ලුහුඬු කම් කීපයක් තියෙනවා. ඒවා මේ විදියට කියන්න පුලුවන්.[/FONT] [FONT=Iskoola Pota]එකක් තමයි මේ චිත්‍රපටය සමහර විටදී ඒකාකාරි බවක් පෙන්වනවා. එකම විදිය දර්ශනයක් තුන් හතර පාරක් පෙන්වන එක තරමක් වෙහෙස කාරි බවක් ලබා දෙනවා. මහචාර්යවරයා ගෙදර එන එක[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri], [/FONT][/FONT][FONT=Iskoola Pota]දියණිය දොර අරින එක. තාත්තා දුවට [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]'[/FONT][/FONT][FONT=Iskoola Pota]හායි[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]' [/FONT][/FONT][FONT=Iskoola Pota]කියන එක[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri], [/FONT][/FONT][FONT=Iskoola Pota]දුවට චොක්ලට් එකක් දෙන එක[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri], [/FONT][/FONT][FONT=Iskoola Pota]බිරිඳ බුදුන් වඳින එක[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri], [/FONT][/FONT][FONT=Iskoola Pota]ඔහු කාමරයට යන එක[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri], [/FONT][/FONT][FONT=Iskoola Pota]ඇඳුම් මාරු කරන එක[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri], [/FONT][/FONT][FONT=Iskoola Pota]නානකාමරයට යන එක කියන මෙන්න මේ දේවල් පුන පුනා පෙන්වීම අවශ්‍ය නෑ කියල තමයි මම හිතන්නෙ.[/FONT] [FONT=Iskoola Pota]තව එකක් තමයි මේ චිත්‍රපටයේ කතා වස්තුව ප්‍රබල ලෙස මතු වෙන්නෙ නෑ. උදාහරණයක් වශයෙන් මහචාර්යවරයා සහ ශිෂ්‍යාව අතර සම්බන්ධය පටන් ගන්නෙ[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri], [/FONT][/FONT][FONT=Iskoola Pota]ගොඩ නැගෙන්නෙ කොහොමද කියන එක ප්රබලව නිරූපණය වෙන්නෙ නෑ. ඒකාකාරි දර්ශන අඩු කරල මේ සම්බන්ධය තව ටිකක් විකාශණය කරා නම් මීට වඩා හොඳයි කියල මම හිතනවා[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri].[/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT=Calibri][/FONT] [FONT=Iskoola Pota]තව එකක් තමයි මේ චිත්‍රපටයේ තියෙන ශෘංගාරී දර්ශන නියම විදියට හසුවරල නැති එක. මහචාර්යවරයා සිහිනයක් දකින අවස්ථාවේදි ඔහු ශිෂ්‍යාව සමග සංසර්ගයේ යෙදෙනවා. ඒත් ඒක නිරූපණය කරන විදියෙ මට නම් එතරම් සරාගි බවක් පේන්නෙ නෑ. දෙදෙනා රෙද්දකින් වහගෙන එහෙ මෙහෙ දඟලන එක එතරම් ප්‍රබල සරාගී දර්ශනයක් නෙමෙයි.[/FONT][FONT=Iskoola Pota]ඒ එක්කම සරසවි ශිෂ්‍යාව තුවායක් විතරක් ඇඳලා යහන උඩ වාඩි වෙලා කකුල් පෙන්න ගෙන ක්‍රීම් ගාන එක. මට හිතෙන විදියට නම් ඒ කකුල් දෙකේ එච්චර සරාගී බවක් නෑ. මගේ නම් තිබුන සරාගී හැඟිමත් නැති වෙල ගියා ඒක දැක්කම!![/FONT][FONT=Iskoola Pota]මට හිතෙන විදියට ශිෂ්‍යාවගේ කාමුක බව මීට වඩා හොඳට මතු කරල පෙන්නන්න තිබුනා. මොකද ඒක චිත්‍රපටයේ තේමාවට ගොඩක් අදාල හින්දා[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]. [/FONT][/FONT][FONT=Iskoola Pota]මගේ අදහසේ හැටියට ශෘංගාරී දර්ශන පෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සිනමාව සහ නළු නිළියන් තවමත් ළදරු අවස්ථාවේ තමයි ඉන්නෙ. ඉස්සරහට හොඳ වෙන්න පුලුවන්.[/FONT][/SIZE] [SIZE=4] [FONT=Iskoola Pota]මහාචාර්යවරයා සහ ශිෂ්‍යාවගේ දෙබස් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම වෙනවා. මේක එක භෂාවකින් පමණක් සිදු කලා නම් වඩා හොඳ බව මගේ හැඟීමයි.[/FONT] [FONT=Iskoola Pota]මගේ අදහසේ හැටියට ස්වර්ණා මල්ලවාරච්චි හැරුනු කොට අනිත් තුන් දෙනාගේ රඟපෑමේ එතරම් ගත යුත්තක් නැහැ කියල හිතෙනවා.[/FONT][FONT=Iskoola Pota]මම හිතන විදියට දියණියගේ චරිතය රෝබෝ කෙනෙක් මීට වඩා හොඳට කරයි කියල!![/FONT] [FONT=Iskoola Pota]මේ විචාරය අවසාන කරන ගමන් මම තව දෙයක් කියන්න කැමැතියි. ඒ තමයි අනිත්‍යය කියන එක. ස්වර්ණා මල්ලවාරච්චි කියන්නෙ අපේ කාලේ හිටිය සරාගී[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri], [/FONT][/FONT][FONT=Iskoola Pota]ලස්සන නිළියක්. ඒත් කාලයත් එක්ක ඒවා වෙනස් වෙනවා. කොහොම වුනත්. ස්වර්ණා රෝගී තත්වයකට සාර්ථකව මුහුණ දීලා මේ වගේ නැවත රඟ පාන්න ආපු එක ගැන මම ගොඩක් සන්තෝස වෙනවා[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri].[/FONT][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom