Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"ඇගේ ඇස අග" (Let her Cry) - 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් ප්‍රධානම අවුල කතාවෙ pacing අන්තිමයි, ඒකට හේතුව editing සවුත්තු හින්දා. අර එකම දර්ශනය, නැවත පෙන්නන එක, හඳගමගෙ හොඳ direction choice එකක් කියන්න පුලුවන් මොකද පවුලේ කඩාවැටීම ටිකෙන් ටික පෙන්නන හින්දා ඒත් tight editing නැති නිසා කම්මැලි හිතෙනව.

මේකට තවත් හොඳ උදාහරණ්යක් තමයි අර කෙල්ල පිහියත් අරන් නටන scene එකයි අර මහාචාර්යතුමා දුවගෙ headphone එක ගහගෙන නටන තැනයි. මම පෞද්ගලිකව ඒවගේ surreal, out of character සීන් වලට කැමතියි. නමුත් මේකෙ ඒ අවස්ථා ඕනෙවටත් වඩා දික්ගස්සල තියෙනවා.

සමස්ථ ෆිල්ම් එකේ, direction, cinematography, music and sound mixing මාර inconsistent. ඒ කියන්නෙ වෙලාවකට හොඳයි, වෙලාවකට හරි නැහැ. අර කෙල්ලගෙ මූනට කොන්ඩෙ වැටිල තියෙන තැන, sex සීන් එක එහෙම ලස්සනට ශූට් කරල තියෙනව. නමුත් අනිත් තැන් නිකන් handycam එකකින් රෙකෝඩ් කරල වගේ.

ෆිල්ම් එකේ නිෂ්පාදන වටිනාකමත් සෑහෙන අඩුයි. සිනමාවකට වඩා අර ජාතික රූපවාහිනියෙ පෝය දාට යන "සිත නිවන කතා"වක high-budget, R-rated version එකක් වගේ දැනෙන්නේ.

ස්වර්ණා මල්ලවආරච්චිගෙ රඟපෑමෙයි, කතාවෙයි වරදක් නැහැ, දක්ෂ director කෙනෙක්ට දුන්නනම් මීට වඩා හොඳට කරනවා. මේවට ඉතින් ප්‍රසිද්ධියේ බනින්නත් බැහැනෙ, සම්භාව්‍ය එව්වා වැටහෙනෙ නැති එවුන් කියලා ලේබල් වෙනවනෙ.

Overall score 6.5/10 වගේ.

P.S Good example for an "out-of-character" dance scene from the movie "Ex Machina".

[YOUTUBE]o6HXmYi6Jw8[/YOUTUBE]

[QUOTE="mucore, post: 20285132, member: 555710"] [SIZE="4"]මට නම් ප්‍රධානම අවුල කතාවෙ pacing අන්තිමයි, ඒකට හේතුව editing සවුත්තු හින්දා. අර එකම දර්ශනය, නැවත පෙන්නන එක, හඳගමගෙ හොඳ direction choice එකක් කියන්න පුලුවන් මොකද පවුලේ කඩාවැටීම ටිකෙන් ටික පෙන්නන හින්දා ඒත් tight editing නැති නිසා කම්මැලි හිතෙනව. මේකට තවත් හොඳ උදාහරණ්යක් තමයි අර කෙල්ල පිහියත් අරන් නටන scene එකයි අර මහාචාර්යතුමා දුවගෙ headphone එක ගහගෙන නටන තැනයි. මම පෞද්ගලිකව ඒවගේ surreal, out of character සීන් වලට කැමතියි. නමුත් මේකෙ ඒ අවස්ථා ඕනෙවටත් වඩා දික්ගස්සල තියෙනවා. සමස්ථ ෆිල්ම් එකේ, direction, cinematography, music and sound mixing මාර inconsistent. ඒ කියන්නෙ වෙලාවකට හොඳයි, වෙලාවකට හරි නැහැ. අර කෙල්ලගෙ මූනට කොන්ඩෙ වැටිල තියෙන තැන, sex සීන් එක එහෙම ලස්සනට ශූට් කරල තියෙනව. නමුත් අනිත් තැන් නිකන් handycam එකකින් රෙකෝඩ් කරල වගේ. ෆිල්ම් එකේ නිෂ්පාදන වටිනාකමත් සෑහෙන අඩුයි. සිනමාවකට වඩා අර ජාතික රූපවාහිනියෙ පෝය දාට යන "සිත නිවන කතා"වක high-budget, R-rated version එකක් වගේ දැනෙන්නේ. ස්වර්ණා මල්ලවආරච්චිගෙ රඟපෑමෙයි, කතාවෙයි වරදක් නැහැ, දක්ෂ director කෙනෙක්ට දුන්නනම් මීට වඩා හොඳට කරනවා. මේවට ඉතින් ප්‍රසිද්ධියේ බනින්නත් බැහැනෙ, සම්භාව්‍ය එව්වා වැටහෙනෙ නැති එවුන් කියලා ලේබල් වෙනවනෙ. [/SIZE] [SIZE="4"]Overall score 6.5/10 වගේ. P.S Good example for an "out-of-character" dance scene from the movie "Ex Machina". [YOUTUBE]o6HXmYi6Jw8[/YOUTUBE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom