Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇගේ කඳුල ඇගේම පුතු විය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇගේ කඳුල ඇගේම පුතු විය..

ජීවිතේ මුහුණ දුන්නු එක එක සිදුවීම් එලකිරියත් එක්ක බෙදා හදා ගන්න පරණ පුරුද්ද නිසා හා හපුරා කියලා සෑහෙන කාලෙකට පස්සේ ආයේ එලකිරියට ත්‍රෙඩ් එකක් එකතු කරනවා..

අම්මලාගේ දිනය එහෙම නැත්තං Mother's Day කියලා විශේෂ දිනයක් මටනම් නිකමටවත් මතකෙට එන්නේ නැති තරම්.. එහෙම මතක් උනත් ඒ දිනය මට විශේෂයක් නැතිම තරම්.. උපතින්ම ලාංකිකයන් උන, පෙර පාසලේ සිට ඉස්කෝලෙ යන කාලේ ඉඳන් රස්සාවට යනකන්ම උදේට දෙමව්පියන්ට වැඳලා ගෙදරින් එළියට බහින පුරුද්ද තියෙන අපිට එක දිනයක් අම්මලා තාත්තලා වෙනුවෙන් කියලා වෙන් කර ගන්න ඕනේ නෑ කියන එකයි මගේ නම් මතය..

එහෙම උනාට ඉතින් ඉතින් දෙමව්පියන්ගෙන් අවුරුදු 10 - 12 වෙද්දීම දුරස් වෙන යුරෝපීය රටවල් වල දූ දරුවෝ වගේ ඒ අය වෙනුවෙන් මල් ටිකක් පළතුරු ටිකක් දීල බොහෝම උසස් විදිහට එකම එක දවසක් සමරලා සෙල්ෆියක් එහෙම අරගෙන ඉතුරු දවස් තුන්සිය හැට හතරම ඒ අය ගැන නොහිතා තමන්ගේ වැඩ කටයුතු කර ගන්න ලොකුම ලොකු පුත්තු ගැනත් මගේ ඒ හැටි අමනාපයක් නෑ..

මේ කියන්න හදන කතාවනම් මව්වරුන්ගේ දිනය ගැනවත් එහෙම නැත්තං දෙමව්පියන් නොසලකා හැරීම ගැනවත් නෙමෙයි.. ඊට හාත්පසින්ම වෙනස් සිද්දියක් ගැන..

මේ සිද්දිය උනේ මට අවුරුදු 22දී නැත්තං 23දී වගේ.. අපි පදිංචි වෙලා හිටිය ගේ විකුණලා අලුත් ගෙයක් ගන්නකන් තාවකාලිකව කොට්ටාව පැත්තෙන් කුළියට ගෙයක් අරන් හිටියා අවුරුදු එකාමාරක් වගේ.. ඉතින් ඔය කාලේදී අලුතෙන් ගෙයක් හදන්න ප්ලෑන් කරන අතරේ හදපු ගෙයක් ගන්නත් අදහසක් තිබුණ නිසා විකුණන්න තියෙන ගෙවල් ගැන පත්තරේ ඇඩ් වගේම ඉන්ටනෙට් එකෙනුත් විස්තර හොය හොය හිටියා.. මම ඒ වෙද්දිත් රස්සාවක් කර කරයි හිටියේ. ඉතින් ඔෆිස් ඇරිලා ආව ගමන් අම්මා මට කිව්වා හෝමාගම පැත්තේ ගෙයක් තියෙනවා, වැදගත් ගෑණු කෙනෙක් කතා කළේ, හෙට ඔයාට නයිට් එකක්නේ තියෙන්නේ ඒ නිසා උදේට පොඩ්ඩක් ගිහින් බලලා එමුද කියලා.. තාත්තාගේ රැකියාව අනුව තාත්තට නිවාඩු ගන්නත් අමාරුයි.. අනික මගේ එක්ක බයික් එකේ ගියාම යන්න ගත වෙන කාලෙට වැඩිය ගොඩක් අඩු කාලෙකින් ආපහු එන්න පුලුවන් කියලත් අම්මා ඉවෙන් වගේ දැනන් හිටියා.. ඒ වගේම ඒ කාලේ ඕක තමයි මට තිබුණ එපාම කරපු වැඩේ.. අම්මා එහෙන් මෙහෙන් බාගෙට පාරවල් අහගෙන මගෙත් එක්ක බයික් එකේ යද්දී අන්තිමට පාරවල් හොයාගෙන එකම හන්දියෙන් හතර පස් සැරේ එහාට මෙහාට ගිහිල්ලා තමයි නියම තැනට යන්නේ.. පාර කියන්නෙත් ගෑණු කෙනෙක්නම් ඉතින් පාර හොය හොය එකම තැන එහාට මෙහාට කැරකුණ මුලු කිලෝ මීටර් ගාණ එක දිගටම පැද්දනං නුවර ගිහින් වැව වටෙත් රවුම් දෙක තුනක් පැදල ගෙදර එන්න තිබුණා බයික් එකේම.. ඉතින් හැමදාම ඔහොම ගමන් ගියාම උදේ ගිහින් දවල් කෑම වෙලාවත් පහු වෙලා ගෙදර ආවාම මගේ නයිට් එක හාෆ් ඩේ එකකට සීමා වෙන එකටත් මම එක එක ඒවා කිය කිය නහයෙන් අඬ අඬ තමයි ගමන පිටත් වෙන්නේ හරියට පාර අහ ගන්න කියලා කුං කුං ගාන ගමන්.. කොච්චර නහයෙන් අඬනවද කියනවනං හරි මම පෙට්රෝල් ගහන්න වැඩිපුර කීයක් හරි දෙන්නම් කියනකන්ම මම විරෝධතා දක්වනවා ඉතින්..

හෝව්! කතාව පිට පැන්නා.

කොහොමහරි වෙනදා වගේම ගමන පටන් අරන් පැය දෙකකට විතර පස්සේ අදාළ කාන්තාවගෙන් මමම පාර අහගෙන ගේ බලන්න ආවා අම්මා එක්ක.. අහ ගත්තු මං සලකුණු අනුව හොමාගම ටවුන් එකේ ඉඳලා ටිකක් විතර ඇතුළට වෙන්න ලස්සන වෙල් යායක් මැද්දෙන් එහෙම ගිහින් හොඳට තාප්ප එහෙම ගහලා තිබුණ ටිකක් විතර නවීන පන්නයට නෑකම් කියන ගෙයක් ඉස්සරහ දඬු මොණරේ නැවැත්තුවා.. ගෙදර අයිතිකාර කාන්තාව කියලා හිතන්න පුලුවන් විදිහේ වගේ වැදගත් පෙනුමක් තියෙන ගෑණු කෙනෙක් ගේට්ටුව ලඟට ආව නිසා අම්මා කලින්ම ඇහුවා "විකුණන්න තියන ගෙයක් බලන්න ආවේ. මේ ඒක නේද" කියලා..

ඔව් එන්න එන්න කියලා කියන ගමන්ම අහිංසක හිනාවකුත් එක්කම ගේට්ටුවත් සම්පූර්ණෙන්ම ඇරලා දුන්නා මගේ බයික් එක වත්ත ඇතුළට දා ගන්න.. අම්මා ඒ වෙද්දිත් බැහැලා ඒ ගෑණු කෙනා එක්කම ඇතුළට යන ගමන් හිටියේ..

මමත් ඉතින් දඬු මොණරේ වත්තේ අයිනකට වෙන්න පාක් කරලා හෙල්මට් එක ගලවලා කනේ එල්ලලා යද්දී වෙනදා වගේම අපේ අම්මා, අම්මා දාගෙන හිටිය හෙල්මට් එකේ බකල් එක හිර කර ගත්තා හරියට ලොක් එක පන්න ගන්නේ නැතුව මොකද්දෝ මන්ද විකාරයක් කරන්න ගිහින්.. මම ඉතින් ඔහොම ඉන්න කියලා අම්මගේ ලඟට ගිහින් හෙල්මට් එකේ බකල් එක ගානට රිලීස් කරලා හෙල්මට් එකත් හිමීට ගලවලා ඒකත් ගිහින් දඬු මොණරේ අනිත් කනේ එල්ලලා ආවා..

කතාව පටන් ගන්නේ ඔතනින්..

අර ගෑණු කෙනා මගේ දිහා බලාගෙනම අම්මගෙන් ඇහුවා "මේ පුතා නේද.?" කියලා..

අම්මත් ඉතින් හිනා වෙවී ඔව් කිව්වා..

මම හෙල්මට් එක ගලවපු වෙලාවෙ ඉඳන් ඒ ගෑනු කෙනා මගේ දිහා බලන් හිටිය විදිහෙ වෙනසක් මට දැණුනා උනත් මම ඒ ගැන ඒ හැටි හිතුවේ නෑ..

අර ගෑණු කෙනත් අපිට ඉස්සර වෙන්න ඉඩ දීලා "ඕගොල්ලෝ ඇවිදලා කරලා හොඳට ගේ බලලා ඉන්නකෝ" කියලා කිව්වා..

අපිත් ඉතින් සාම්ප්රදායානුකූල විදිහට ගෙදර නිදන කාමර වලින් පටන් අරන්, කෑම කාමරය, නාන කාමර බලාගෙන, කුස්සිය පැත්තෙන් එළියට ඇවිත් ආයේ ගේ ඇතුළට ආවා අර ගෑණු කෙනා එක්කම..

අවුරුදු 8කට විතර කලින් හදලා ඉවර කරපු ඒ ගෙදර ඇත්තටම බොහොම ප්‍රිය මනාප පෙනුමක් තමයි තිබුණේ.. සාමාන්යෙන් මම අම්මලා එක්ක විහිලු තහලු කරන මනුස්සයෙක්. ඉතින් ගෙදර ටිකක් උස බිත්තියක් පෙන්නලා මම අම්මගෙන් ඇහුවා අපි දැන් මේක ගත්තොත් අර බිත්තියේ තීන්ත ගන්නේ ස්පයිඩර් මෑන්ද? අනේ මටනම් බෑ ඉණිමං දිගේ ඔච්චර දුර බඩ ගාන්න කියලා..

ඒක අර ගෑණු කෙනාට ඇහුණා.. එයත් හිනා වෙවී කිව්වා "එතන තීන්ත ගාන්නනම් ටිකක් අමාරුයි තමයි. ඒත් ඉතින් පුත්තු උනාම ඕවා කරන්න එපැයි" කියලා..

මම හිතුවේ නෑ ඒ ගෑණු කෙනා එතෙන්ට එයි කියලා.. මට හොඳටම ලැජ්ජත් හිතුණා.. පස්සේ ඒ ගෙදර ඇතුළෙම හදලා තිබුණ ලස්සන පොන්ඩ් එකක් ලඟ මම ටිකක් නැවතුණා.. ඒ වෙද්දී ඒකේ වතුර තිබුණෙනම් නෑ. ඒත් ඒක ලස්සනට තියෙන්න ඇති කියලා හිතුණා.. මම ඉතින් එතන කැරකි කැරකි ඉන්නකොට අම්මා කිව්වා "පොන්ඩ් එකක් දැක්කොත් වතුර නැතත් කමක් නෑ ඒක දිහා බලන් ඉන්නවා ඔක්කොම අමතක කරලා" කියලා..

මම ඉතින් විහිලුවට කිව්වා "මට කාමරයක් නැතත් කමක් නෑ මෙහෙම එකක් හදා ගන්න තියෙනවනම්.. මේකට වතුර පුරවන්න පුලුවන්ද ඇන්ටි" කියලා.."

අනේ අර ගෑණු කෙනත් බට ලයින් ඇදලා තියෙන විදිහේ ඉඳන් ඒක සුද්ද කරන විදිහ ගැන පවා කියලා දුන්නා.. අම්මා මට දෙතුන් සැරයක් කතා කළාට පස්සෙ තමයි මම අනිත් දේවල් බලන්න ගියේ..

පොඩි පොඩි අඩු පාඩු ටිකක් තිබුණා උනත් ඒ ගේ සෑහෙන දුරට හිතට වැදිලයි තිබුණේ..

අර ගෑණු කෙනා ආයේ මගෙන් ඇහුවා

"පුතා මොකද හිතන්නේ ගේ ගැන" කියලා.

මමත් ඉතින් ඔලුව කහ කහ කිව්වා

"ගේ ගැන නෙමෙයි ඇන්ටි, මම අර පොන්ඩ් එක ගැන තමයි හිතුවේ..ඒකට වතුර පුරපුරවලා මාලු දාන්න තියෙනවනම් තියෙනවනම් මරු.. ඒත් ඉතින් ඕක සුද්ද කරන්න ගියාම අම්මගෙන් බැනුම් අහගන්න එපැයි..වතුර එහෙම ගන්න වෙන්නේ කුස්සියෙන්නේ." කියලා

ඒකට ඒ ගෑණු කෙනාට හොඳටම හිනා ගියා..

ඒ හිනාවත් එක්කම හැබැයි ඒ ගෑණු කෙනාගේ මූණේ මහා ලොකු වෙනසක් ඇති උනා මම හොඳටම දැක්කා..

ඒ එක්කම අම්මත් ඇවිත් කිව්වා මම කිව්වේ.. "දැන් ඉතින් ගෙයි අනිත් දේවල් ගැන බලන්න මෙයාට සිහියක් නෑ. හස්බන්ඩ් එක්කත් කතා කරලා එහෙම උනොත් අපි ආයේ සැරයක් එන්නම් එයාට එන්න වෙලාවක් නැති නිසයි පුතා එක්ක ආවේ. මෙයත් හවස වැඩට යන්න ඕනේ" කියලා කියලා..

පස්සේ අර ගෑණු කෙනා අම්මට කිව්වා "අපේ පුතත් මගෙන් බැනුම් අහගෙන මේ පුතා වගේම ඔය පොන්ඩ් එක සුද්ද කළා. ඒත් එයා දැන් නෑනෙ" කියලා.. ඒ එක්කම එයාට ඇඬෙන්න ගත්තා.. අම්මයි මමයි මූණට මූණ බලා ගත්තා එක පාරටම..

පස්සේ මගෙන් විස්තර ඇහුවා. වැඩ කරන තැන ගැන වගේම ඉස්කෝලෙ ගැනත් ඇහුවා. ඉස්කෝලෙ කරපු දේවල් ගැන, බාහිර ක්‍රියාකාරකම් ගැන එහෙමත් ඇහුවා.. අන්තිමට මගේ වයස අහලා, "අම්මා එක්ක ගොඩක් එකතුයි නේද. නැත්තං ළමයි මෙහෙම එන්නේ නෑනේ කියලා අයේ අඬන්න ගත්තා.

"මේ පොන්ඩ් එක අස් කළේ, මාලු බලා ගත්තේ අපේ පුතා තමයි.. එයත් මේ පුතා වගේම තමයි. හැමදේම විහිලුවට අරන් අපිව හිනස්සනවා.. ඒත්..

අම්ම කතා කරන්නේ නෑ.. මම කතා කරන්නේත් නෑ.. ඒ ඇන්ටි දිගටම අඬනවා..

අපි එහෙම විනාඩි 5ක් විතර හිටියා.. අන්තිමට අපේ අම්මා බොහොම අමාරුවෙන් වචන ඇහිඳ ඇහිඳ ඇහුවා

"ඇයි පුතාට මොකද උනේ" කියලා..

"එයා නැති උනා.."

මට ඒ වචන තුන අදටත් මතකයි.. අම්මා කෙනෙක් තමන්ගේ එකම පුතාව නැති උනා කියලා ඒ වයසේම පුතෙක් ඉස්සරහා එයාගේ අම්මට කියද්දී දැනෙන හැඟීම විස්තර කරන්න වචන ගලප ගන්න අමාරුයි.

අපේ අම්මටත් එහෙම දැනෙන්න ඇති.. තමන්ගේ එකම පුතා ඉස්සරහා අම්මා කෙනෙක් එයාගෙ නැති උන එකම පුතා ගැන කියද්දි දැනෙන හැඟීම මම අපේ අම්මගෙ ඇස් වලින් දැක්කා..

අපි විනාඩි කීයක් ඒ සාලේ මැද්දේ කිසිම කතාවක් නැතුව හිටියද කියලා මට මතක නෑ.. ඒත් සෑහෙන වෙලාවකට පස්සේ අපේ අම්මා වෙව්ලන කටහඬින් ඇහුවා මොනවා වෙලාද පුතා නැති උනේ කියලා..

මටනම් ඒ අම්මගේ හිත හදන්නවත් වචනයක් එලියට ගන්න පුලුවන් තත්ත්වෙක නෙමෙයි හිටියේ.. බොහොම අමාරුවෙන් කඳුලු හිර කරන් හිටියෙත්..

"ඉස්කෝලෙ යාලුවෝ එක්ක ට්‍රිප් එක්ක ගීයා. අන්තිමට ගෙදර ආවේ පෙට්ටියක.. එයාට හොඳට පීනන්න පුලුවන්.. ඒත් අන්තිමට වතුරේ ගිලිලා නැති වෙලා තියෙන්නේ නාන්න ගිහින්. අපිට කියලයි ගියේ.. ඒත් ඉතින් වැඩක් නෑනේ.. මේ පුතා වගේම විහිලු කරනවා.. අපිව හිනස්සනවා.. මේ පුතා අර පොන්ඩ් එක ලඟ නැවතුන වෙලාවේ ඒකයි මමත් එතනට වෙලා හිටියේ.."

අපේ අම්මගේ ඇස් වලත් කඳුලු පිරිලා.. මගෙත් උගුරේ මොකද්දෝ හිර උනා වගේ දැණුනා.. ඒ ඇන්ටි දිගටම කතා කරනවා..

"පුතා බයික් එකෙන් බැහැලා ඇවිත් අම්මගේ හෙල්මට් එක ගලවද්දීම මට අපේ පුතාව මතක් උනා.. එයා හිටියනම්...."

තවත් කතා කරගන්න බැරි උනා.. අම්මයි මමයි ඔහේ බලන් හිටියා මුකුත් ම නොකියා.. මගේ ඔලුව කැරකෙන්න වගේ ගත්තා.. අම්මා කෙනෙකුගේ දුකක් මම කවදාවත් ඒ විදිහට දැකලා තිබුණේ නෑ.. ආයේ එහෙම දුකක් කිසිම අම්මා කෙනෙකුට අත් වෙන්න එපා කියලනම් හිතින් හිතා ගත්තා.. අපේ අම්මා ආයේ වචන ගැට ගගහ, ජීවිතේ හැටි ඉතින් ඔහොම තමයි. කවුරුත් මැරෙනවනේ කියලා කිව්වා.. අපේ පුතා උනත් හෙට මැරෙයිද දන්නේ නෑනේ කියන වචනේ අම්ම කෙනෙකුට කියා ගන්න බෑනේ.. ඒ නිසා වෙන වෙන වෙන දේවල් වලින් ඒ ඇන්ටිගේ හිත හදන්න අසාර්ථක උත්සහයක් ගත්තා ඇස්වල කඳුලු පුරෝගෙන.. බයික් එකේ යතුරට අමුණපු කී ටැග් එක දකුණු අතේ ඇඟිලි වලින් කොනිත්තන ගමන් මම ඔහේ බිම බලන් හිටියා..

එතනින් එහාට ගේ ගැන කිසිම කතාබහක් ඇති උනේ නෑ.. බොහොම අමාරුවෙන් ඒ ඇන්ටිගෙන් සමු අරන් අපි ආයේ එන්න ලෑස්ති උනා.. පුරුද්දට වගේ හෙල්මට් එක ගෙනත් අපේ අම්මගේ අතට දීලා මම බයික් එක ස්ටාට් කරන් හරවනකොට අර ඇන්ටි ආයේ කිව්වා "අපේ පුතා හිටියනම් එයත් මාව දාගෙන ඔහොම එහෙ මෙහෙ යයි" කියලා.. මාව ආයේ සැරයක් කරකවලා අත ඇරියා වගේ උනා..

අම්මත් තව මොනවදෝ කියලා බයික් එකේ නෑග්ගා.. මමනම් අපි ගිහින් එන්නම් කියලා කිව්වා විතරයි. ඒකත් බොහොම අමාරුවෙන් කිය උනේ.. කොහොමහරි ගෙදර එනකන්ම මම අම්මා එක්ක කතා කළෙත් නෑ.. අම්මා මගෙත් එක්ක කතා කළෙත් නෑ.. මම එද්දී බයික් එක පැද්දෙත් උපරිම 50 ට වගේ.. අපේ අම්මා මට එදා බයික් එකේ ඔෆිස් යන්න දුන්නෙත් නෑ..

මම මේ ටික ලිව්වේ පුංචි හේතුවක් නිසා..

අපි ගොඩක් තැන්වලදී අම්මලා කියන දේවල් වැඩිය ගණන් නොගෙන ගොඩක් අවධානම් වැඩ කරනවා.. ඒ වගේ දේකින් අපිට හානියක් උනොත් අපිට වෙන හානිය වගේ දහස් ගුණයක් ලොකු හාණියක් දෙමව්පියන්ට අත් වෙනවා..

මම ඒක ඇස් දෙකෙන් දැකලා හැබැහින්ම අත් වින්ඳා ඒ දවසේ.. ඒ වගේම ඒ අම්මා ඒ පුතාගේ හැම උපන්දිනේකදීම කොච්චර දුක් වෙනවා ඇතිද කියලා හිතුනා.. එක වයසේ ළමයි දකිනකොට කොයි තරම් දුකක් දැනෙනවා ඇතිද කියලා හිතුණා..

ඉතින් අපි හිතනවනම් අපි අපේ දෙමව්පියන්ට කවදහරි දවසක සලකනවා කියලා ඒක වැරදි.. අපි ඒ අයට සලකනව කියන එක ඇතුළේ අපි ආරක්ෂා වෙලා ඉන්නවා කියන එකත් තියෙන්න ඕනේ කියලා හිතුණා එදා.. මට දැන් ඒ අම්මගේ මූණ මතක නෑ.. ඒත් ඒ සිදුවීම සහ ඒ නිසා ඇති උන කම්පණය අදටත් මගේ ඔලුවේ තියෙනවා..

මේක ලියන මම උනත් හෙට මැරෙන්න පුලුවන් වෙලාව අනුව.. ඒවුනත් අකාලේ මැරෙන්න තියෙන ඉඩ කඩ අවම කර ගන්න පුලුවන් හොඳට හිතලා බැලුවොතින්.. කට්ටිය බීලා වාහන එලවනවනම්, පාටි දාලා බයික් එකේ වැනි වැනි එනවනම්, ට්‍රිප් ගිහින් දෙකක් දාගෙන නාන්න ගඟකට හරි වැවකට හරි බහිනවනම් දෙපාරක් හිතන්න ගෙදර ඉන්න දෙමව්පියෝ ගැන.. ඔබ මැරුණු දවසක ඒ අය අඬන හැටි මවා ගන්න බැරි වෙයි.. එහෙම අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් දකිනකන් මම මේ කියන දේවල් තේරුම් ගන්නත් බැරි වෙයි..

කොල්ලෙක් නිස ආසාවට බයික් එකක, වාහනේක එක සැරයක් හෝ දෙසැරයක් හයියෙන් ගියත් ඒක පුරුද්දක් හැටියට කරන් යනවනං ඒ දේ නවත්තන්න බලන්න.

මම උනත් සෑහෙන පරෙස්සම් උනා ඒ සිද්දියෙන් පස්සේ.. අහක යන මරාලයක් පාත් වෙලා මොකක් හරි කරදරයක් වෙන එකත් වෙනම දෙයක්.. ඒ වුනත් විහින් වෙන්න තියෙන දේවල් නවත්තගන්න පුලුවන් තරම් උත්සහ කරන්න.. සමහරවිට ඒ ඔබ වෙනුවෙන් නෙමෙයි ඔබේ දෙමාපියන් වෙනුවෙන්..!!

හිතමිතුරු

RichLife

[QUOTE="richlife, post: 22440635, member: 430068"] [b]ඇගේ කඳුල ඇගේම පුතු විය..[/b] [CENTER][COLOR=Indigo][SIZE=4]ජීවිතේ මුහුණ දුන්නු එක එක සිදුවීම් එලකිරියත් එක්ක බෙදා හදා ගන්න පරණ පුරුද්ද නිසා හා හපුරා කියලා සෑහෙන කාලෙකට පස්සේ ආයේ එලකිරියට ත්‍රෙඩ් එකක් එකතු කරනවා.. අම්මලාගේ දිනය එහෙම නැත්තං Mother's Day කියලා විශේෂ දිනයක් මටනම් නිකමටවත් මතකෙට එන්නේ නැති තරම්.. එහෙම මතක් උනත් ඒ දිනය මට විශේෂයක් නැතිම තරම්.. උපතින්ම ලාංකිකයන් උන, පෙර පාසලේ සිට ඉස්කෝලෙ යන කාලේ ඉඳන් රස්සාවට යනකන්ම උදේට දෙමව්පියන්ට වැඳලා ගෙදරින් එළියට බහින පුරුද්ද තියෙන අපිට එක දිනයක් අම්මලා තාත්තලා වෙනුවෙන් කියලා වෙන් කර ගන්න ඕනේ නෑ කියන එකයි මගේ නම් මතය..:) එහෙම උනාට ඉතින් ඉතින් දෙමව්පියන්ගෙන් අවුරුදු 10 - 12 වෙද්දීම දුරස් වෙන යුරෝපීය රටවල් වල දූ දරුවෝ වගේ ඒ අය වෙනුවෙන් මල් ටිකක් පළතුරු ටිකක් දීල බොහෝම උසස් විදිහට එකම එක දවසක් සමරලා සෙල්ෆියක් එහෙම අරගෙන ඉතුරු දවස් තුන්සිය හැට හතරම ඒ අය ගැන නොහිතා තමන්ගේ වැඩ කටයුතු කර ගන්න ලොකුම ලොකු පුත්තු ගැනත් මගේ ඒ හැටි අමනාපයක් නෑ.. :rolleyes: මේ කියන්න හදන කතාවනම් මව්වරුන්ගේ දිනය ගැනවත් එහෙම නැත්තං දෙමව්පියන් නොසලකා හැරීම ගැනවත් නෙමෙයි.. ඊට හාත්පසින්ම වෙනස් සිද්දියක් ගැන.. :) [IMG]http://worshiphousemedia.s3.amazonaws.com/images/main/s/mm/hpm/mm/motherslove.jpg[/IMG] මේ සිද්දිය උනේ මට අවුරුදු 22දී නැත්තං 23දී වගේ.. අපි පදිංචි වෙලා හිටිය ගේ විකුණලා අලුත් ගෙයක් ගන්නකන් තාවකාලිකව කොට්ටාව පැත්තෙන් කුළියට ගෙයක් අරන් හිටියා අවුරුදු එකාමාරක් වගේ.. ඉතින් ඔය කාලේදී අලුතෙන් ගෙයක් හදන්න ප්ලෑන් කරන අතරේ හදපු ගෙයක් ගන්නත් අදහසක් තිබුණ නිසා විකුණන්න තියෙන ගෙවල් ගැන පත්තරේ ඇඩ් වගේම ඉන්ටනෙට් එකෙනුත් විස්තර හොය හොය හිටියා.. මම ඒ වෙද්දිත් රස්සාවක් කර කරයි හිටියේ. ඉතින් ඔෆිස් ඇරිලා ආව ගමන් අම්මා මට කිව්වා හෝමාගම පැත්තේ ගෙයක් තියෙනවා, වැදගත් ගෑණු කෙනෙක් කතා කළේ, හෙට ඔයාට නයිට් එකක්නේ තියෙන්නේ ඒ නිසා උදේට පොඩ්ඩක් ගිහින් බලලා එමුද කියලා.. තාත්තාගේ රැකියාව අනුව තාත්තට නිවාඩු ගන්නත් අමාරුයි.. අනික මගේ එක්ක බයික් එකේ ගියාම යන්න ගත වෙන කාලෙට වැඩිය ගොඩක් අඩු කාලෙකින් ආපහු එන්න පුලුවන් කියලත් අම්මා ඉවෙන් වගේ දැනන් හිටියා.. ඒ වගේම ඒ කාලේ ඕක තමයි මට තිබුණ එපාම කරපු වැඩේ.. අම්මා එහෙන් මෙහෙන් බාගෙට පාරවල් අහගෙන මගෙත් එක්ක බයික් එකේ යද්දී අන්තිමට පාරවල් හොයාගෙන එකම හන්දියෙන් හතර පස් සැරේ එහාට මෙහාට ගිහිල්ලා තමයි නියම තැනට යන්නේ.. පාර කියන්නෙත් ගෑණු කෙනෙක්නම් ඉතින් පාර හොය හොය එකම තැන එහාට මෙහාට කැරකුණ මුලු කිලෝ මීටර් ගාණ එක දිගටම පැද්දනං නුවර ගිහින් වැව වටෙත් රවුම් දෙක තුනක් පැදල ගෙදර එන්න තිබුණා බයික් එකේම..:sorry: ඉතින් හැමදාම ඔහොම ගමන් ගියාම උදේ ගිහින් දවල් කෑම වෙලාවත් පහු වෙලා ගෙදර ආවාම මගේ නයිට් එක හාෆ් ඩේ එකකට සීමා වෙන එකටත් මම එක එක ඒවා කිය කිය නහයෙන් අඬ අඬ තමයි ගමන පිටත් වෙන්නේ හරියට පාර අහ ගන්න කියලා කුං කුං ගාන ගමන්..:dull: කොච්චර නහයෙන් අඬනවද කියනවනං හරි මම පෙට්රෝල් ගහන්න වැඩිපුර කීයක් හරි දෙන්නම් කිය[/SIZE][/COLOR][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo][SIZE=4]න[/SIZE][/COLOR]කන්ම මම විරෝධතා දක්වනවා ඉතින්..:lol: හෝව්! කතාව පිට පැන්නා. [IMG]http://www.fotothing.com/photos/bbb/bbba1270c57f14c39d86df2f0a70709d.jpg[/IMG] කොහොමහරි වෙනදා වගේම ගමන පටන් අරන් පැය දෙකකට විතර පස්සේ අදාළ කාන්තාවගෙන් මමම පාර අහගෙන ගේ බලන්න ආවා අම්මා එක්ක.. අහ ගත්තු මං සලකුණු අනුව හොමාගම ටවුන් එකේ ඉඳලා ටිකක් විතර ඇතුළට වෙන්න ලස්සන වෙල් යායක් මැද්දෙන් එහෙම ගිහින් හොඳට තාප්ප එහෙම ගහලා තිබුණ ටිකක් විතර නවීන පන්නයට නෑකම් කියන ගෙයක් ඉස්සරහ දඬු මොණරේ නැවැත්තුවා.. ගෙදර අයිතිකාර කාන්තාව කියලා හිතන්න පුලුවන් විදිහේ වගේ වැදගත් පෙනුමක් තියෙන ගෑණු කෙනෙක් ගේට්ටුව ලඟට ආව නිසා අම්මා කලින්ම ඇහුවා "විකුණන්න තියන ගෙයක් බලන්න ආවේ. මේ ඒක නේද" කියලා.. ඔව් එන්න එන්න කියලා කියන ගමන්ම අහිංසක හිනාවකුත් එක්කම ගේට්ටුවත් සම්පූර්ණෙන්ම ඇරලා දුන්නා මගේ බයික් එක වත්ත ඇතුළට දා ගන්න.. අම්මා ඒ වෙද්දිත් බැහැලා ඒ ගෑණු කෙනා එක්කම ඇතුළට යන ගමන් හිටියේ.. මමත් ඉතින් දඬු මොණරේ වත්තේ අයිනකට වෙන්න පාක් කරලා හෙල්මට් එක ගලවලා කනේ එල්ලලා යද්දී වෙනදා වගේම අපේ අම්මා, අම්මා දාගෙන හිටිය හෙල්මට් එකේ බකල් එක හිර කර ගත්තා හරියට ලොක් එක පන්න ගන්නේ නැතුව මොකද්දෝ මන්ද විකාරයක් කරන්න ගිහින්..:angry: මම ඉතින් ඔහොම ඉන්න කියලා අම්මගේ ලඟට ගිහින් හෙල්මට් එකේ බකල් එක ගානට රිලීස් කරලා හෙල්මට් එකත් හිමීට ගලවලා ඒකත් ගිහින් දඬු මොණරේ අනිත් කනේ එල්ලලා ආවා.. කතාව පටන් ගන්නේ ඔතනින්.. අර ගෑණු කෙනා මගේ දිහා බලාගෙනම අම්මගෙන් ඇහුවා "මේ පුතා නේද.?" කියලා.. අම්මත් ඉතින් හිනා වෙවී ඔව් කිව්වා.. මම හෙල්මට් එක ගලවපු වෙලාවෙ ඉඳන් ඒ ගෑනු කෙනා මගේ දිහා බලන් හිටිය විදිහෙ වෙනසක් මට දැණුනා උනත් මම ඒ ගැන ඒ හැටි හිතුවේ නෑ.. අර ගෑණු කෙනත් අපිට ඉස්සර වෙන්න ඉඩ දීලා "ඕගොල්ලෝ ඇවිදලා කරලා හොඳට ගේ බලලා ඉන්නකෝ" කියලා කිව්වා.. අපිත් ඉතින් සාම්ප්රදායානුකූල විදිහට ගෙදර නිදන කාමර වලින් පටන් අරන්, කෑම කාමරය, නාන කාමර බලාගෙන, කුස්සිය පැත්තෙන් එළියට ඇවිත් ආයේ ගේ ඇතුළට ආවා අර ගෑණු කෙනා එක්කම..:rolleyes: අවුරුදු 8කට විතර කලින් හදලා ඉවර කරපු ඒ ගෙදර ඇත්තටම බොහොම ප්‍රිය මනාප පෙනුමක් තමයි තිබුණේ.. සාමාන්යෙන් මම අම්මලා එක්ක විහිලු තහලු කරන මනුස්සයෙක්. ඉතින් ගෙදර ටිකක් උස බිත්තියක් පෙන්නලා මම අම්මගෙන් ඇහුවා අපි දැන් මේක ගත්තොත් අර බිත්තියේ තීන්ත ගන්නේ ස්පයිඩර් මෑන්ද? අනේ මටනම් බෑ ඉණිමං දිගේ ඔච්චර දුර බඩ ගාන්න කියලා..:angry: ඒක අර ගෑණු කෙනාට ඇහුණා.. එයත් හිනා වෙවී කිව්වා "එතන තීන්ත ගාන්නනම් ටිකක් අමාරුයි තමයි. ඒත් ඉතින් පුත්තු උනාම ඕවා කරන්න එපැයි" කියලා.. මම හිතුවේ නෑ ඒ ගෑණු කෙනා එතෙන්ට එයි කියලා.. මට හොඳටම ලැජ්ජත් හිතුණා..:baffled: පස්සේ ඒ ගෙදර ඇතුළෙම හදලා තිබුණ ලස්සන පොන්ඩ් එකක් ලඟ මම ටිකක් නැවතුණා.. ඒ වෙද්දී ඒකේ වතුර තිබුණෙනම් නෑ. ඒත් ඒක ලස්සනට තියෙන්න ඇති කියලා හිතුණා.. මම ඉතින් එතන කැරකි කැරකි ඉන්නකොට අම්මා කිව්වා "පොන්ඩ් එකක් දැක්කොත් වතුර නැතත් කමක් නෑ ඒක දිහා බලන් ඉන්නවා ඔක්කොම අමතක කරලා" කියලා.. මම ඉතින් විහිලුවට කිව්වා "මට කාමරයක් නැතත් කමක් නෑ මෙහෙම එකක් හදා ගන්න තියෙනවනම්.. මේකට වතුර පුරවන්න පුලුවන්ද ඇන්ටි" කියලා.." අනේ අර ගෑණු කෙනත් බට ලයින් ඇදලා තියෙන විදිහේ ඉඳන් ඒක සුද්ද කරන විදිහ ගැන පවා කියලා දුන්නා.. අම්මා මට දෙතුන් සැරයක් කතා කළාට පස්සෙ තමයි මම අනිත් දේවල් බලන්න ගියේ.. පොඩි පොඩි අඩු පාඩු ටිකක් තිබුණා උනත් ඒ ගේ සෑහෙන දුරට හිතට වැදිලයි තිබුණේ.. අර ගෑණු කෙනා ආයේ මගෙන් ඇහුවා "පුතා මොකද හිතන්නේ ගේ ගැන" කියලා. මමත් ඉතින් ඔලුව කහ කහ කිව්වා "ගේ ගැන නෙමෙයි ඇන්ටි, මම අර පොන්ඩ් එක ගැන තමයි හිතුවේ..ඒකට වතුර පුරපුරවලා මාලු දාන්න තියෙනවනම් තියෙනවනම් මරු.. ඒත් ඉතින් ඕක සුද්ද කරන්න ගියාම අම්මගෙන් බැනුම් අහගන්න එපැයි..වතුර එහෙම ගන්න වෙන්නේ කුස්සියෙන්නේ." කියලා ඒකට ඒ ගෑණු කෙනාට හොඳටම හිනා ගියා.. ඒ හිනාවත් එක්කම හැබැයි ඒ ගෑණු කෙනාගේ මූණේ මහා ලොකු වෙනසක් ඇති උනා මම හොඳටම දැක්කා.. ඒ එක්කම අම්මත් ඇවිත් කිව්වා මම කිව්වේ.. "දැන් ඉතින් ගෙයි අනිත් දේවල් ගැන බලන්න මෙයාට සිහියක් නෑ. හස්බන්ඩ් එක්කත් කතා කරලා එහෙම උනොත් අපි ආයේ සැරයක් එන්නම් එයාට එන්න වෙලාවක් නැති නිසයි පුතා එක්ක ආවේ. මෙයත් හවස වැඩට යන්න ඕනේ" කියලා කියලා.. පස්සේ අර ගෑණු කෙනා අම්මට කිව්වා "අපේ පුතත් මගෙන් බැනුම් අහගෙන මේ පුතා වගේම ඔය පොන්ඩ් එක සුද්ද කළා. ඒත් එයා දැන් නෑනෙ" කියලා.. ඒ එක්කම එයාට ඇඬෙන්න ගත්තා.. අම්මයි මමයි මූණට මූණ බලා ගත්තා එක පාරටම.. පස්සේ මගෙන් විස්තර ඇහුවා. වැඩ කරන තැන ගැන වගේම ඉස්කෝලෙ ගැනත් ඇහුවා. ඉස්කෝලෙ කරපු දේවල් ගැන, බාහිර ක්‍රියාකාරකම් ගැන එහෙමත් ඇහුවා.. අන්තිමට මගේ වයස අහලා, "අම්මා එක්ක ගොඩක් එකතුයි නේද. නැත්තං ළමයි මෙහෙම එන්නේ නෑනේ කියලා අයේ අඬන්න ගත්තා. "මේ පොන්ඩ් එක අස් කළේ, මාලු බලා ගත්තේ අපේ පුතා තමයි.. එයත් මේ පුතා වගේම තමයි. හැමදේම විහිලුවට අරන් අපිව හිනස්සනවා.. ඒත්.. අම්ම කතා කරන්නේ නෑ.. මම කතා කරන්නේත් නෑ.. ඒ ඇන්ටි දිගටම අඬනවා.. අපි එහෙම විනාඩි 5ක් විතර හිටියා.. අන්තිමට අපේ අම්මා බොහොම අමාරුවෙන් වචන ඇහිඳ ඇහිඳ ඇහුවා "ඇයි පුතාට මොකද උනේ" කියලා.. "එයා නැති උනා..":sorry: මට ඒ වචන තුන අදටත් මතකයි.. අම්මා කෙනෙක් තමන්ගේ එකම පුතාව නැති උනා කියලා ඒ වයසේම පුතෙක් ඉස්සරහා එයාගේ අම්මට කියද්දී දැනෙන හැඟීම විස්තර කරන්න වචන ගලප ගන්න අමාරුයි.:( අපේ අම්මටත් එහෙම දැනෙන්න ඇති.. තමන්ගේ එකම පුතා ඉස්සරහා අම්මා කෙනෙක් එයාගෙ නැති උන එකම පුතා ගැන කියද්දි දැනෙන හැඟීම මම අපේ අම්මගෙ ඇස් වලින් දැක්කා.. අපි විනාඩි කීයක් ඒ සාලේ මැද්දේ කිසිම කතාවක් නැතුව හිටියද කියලා මට මතක නෑ.. ඒත් සෑහෙන වෙලාවකට පස්සේ අපේ අම්මා වෙව්ලන කටහඬින් ඇහුවා මොනවා වෙලාද පුතා නැති උනේ කියලා.. මටනම් ඒ අම්මගේ හිත හදන්නවත් වචනයක් එලියට ගන්න පුලුවන් තත්ත්වෙක නෙමෙයි හිටියේ.. බොහොම අමාරුවෙන් කඳුලු හිර කරන් හිටියෙත්.. "ඉස්කෝලෙ යාලුවෝ එක්ක ට්‍රිප් එක්ක ගීයා. අන්තිමට ගෙදර ආවේ පෙට්ටියක.. එයාට හොඳට පීනන්න පුලුවන්.. ඒත් අන්තිමට වතුරේ ගිලිලා නැති වෙලා තියෙන්නේ නාන්න ගිහින්. අපිට කියලයි ගියේ.. ඒත් ඉතින් වැඩක් නෑනේ.. මේ පුතා වගේම විහිලු කරනවා.. අපිව හිනස්සනවා.. මේ පුතා අර පොන්ඩ් එක ලඟ නැවතුන වෙලාවේ ඒකයි මමත් එතනට වෙලා හිටියේ.." අපේ අම්මගේ ඇස් වලත් කඳුලු පිරිලා.. මගෙත් උගුරේ මොකද්දෝ හිර උනා වගේ දැණුනා.. ඒ ඇන්ටි දිගටම කතා කරනවා.. "පුතා බයික් එකෙන් බැහැලා ඇවිත් අම්මගේ හෙල්මට් එක ගලවද්දීම මට අපේ පුතාව මතක් උනා.. එයා හිටියනම්...." තවත් කතා කරගන්න බැරි උනා.. අම්මයි මමයි ඔහේ බලන් හිටියා මුකුත් ම නොකියා.. මගේ ඔලුව කැරකෙන්න වගේ ගත්තා.. අම්මා කෙනෙකුගේ දුකක් මම කවදාවත් ඒ විදිහට දැකලා තිබුණේ නෑ.. ආයේ එහෙම දුකක් කිසිම අම්මා කෙනෙකුට අත් වෙන්න එපා කියලනම් හිතින් හිතා ගත්තා.. අපේ අම්මා ආයේ වචන ගැට ගගහ, ජීවිතේ හැටි ඉතින් ඔහොම තමයි. කවුරුත් මැරෙනවනේ කියලා කිව්වා.. අපේ පුතා උනත් හෙට මැරෙයිද දන්නේ නෑනේ කියන වචනේ අම්ම කෙනෙකුට කියා ගන්න බෑනේ.. ඒ නිසා වෙන වෙන වෙන දේවල් වලින් ඒ ඇන්ටිගේ හිත හදන්න අසාර්ථක උත්සහයක් ගත්තා ඇස්වල කඳුලු පුරෝගෙන.. බයික් එකේ යතුරට අමුණපු කී ටැග් එක දකුණු අතේ ඇඟිලි වලින් කොනිත්තන ගමන් මම ඔහේ බිම බලන් හිටියා..:( එතනින් එහාට ගේ ගැන කිසිම කතාබහක් ඇති උනේ නෑ.. බොහොම අමාරුවෙන් ඒ ඇන්ටිගෙන් සමු අරන් අපි ආයේ එන්න ලෑස්ති උනා.. පුරුද්දට වගේ හෙල්මට් එක ගෙනත් අපේ අම්මගේ අතට දීලා මම බයික් එක ස්ටාට් කරන් හරවනකොට අර ඇන්ටි ආයේ කිව්වා "අපේ පුතා හිටියනම් එයත් මාව දාගෙන ඔහොම එහෙ මෙහෙ යයි" කියලා.. මාව ආයේ සැරයක් කරකවලා අත ඇරියා වගේ උනා.. අම්මත් තව මොනවදෝ කියලා බයික් එකේ නෑග්ගා.. මමනම් අපි ගිහින් එන්නම් කියලා කිව්වා විතරයි. ඒකත් බොහොම අමාරුවෙන් කිය උනේ.. කොහොමහරි ගෙදර එනකන්ම මම අම්මා එක්ක කතා කළෙත් නෑ.. අම්මා මගෙත් එක්ක කතා කළෙත් නෑ.. මම එද්දී බයික් එක පැද්දෙත් උපරිම 50 ට වගේ.. අපේ අම්මා මට එදා බයික් එකේ ඔෆිස් යන්න දුන්නෙත් නෑ.. මම මේ ටික ලිව්වේ පුංචි හේතුවක් නිසා.. අපි ගොඩක් තැන්වලදී අම්මලා කියන දේවල් වැඩිය ගණන් නොගෙන ගොඩක් අවධානම් වැඩ කරනවා.. ඒ වගේ දේකින් අපිට හානියක් උනොත් අපිට වෙන හානිය වගේ දහස් ගුණයක් ලොකු හාණියක් දෙමව්පියන්ට අත් වෙනවා.. මම ඒක ඇස් දෙකෙන් දැකලා හැබැහින්ම අත් වින්ඳා ඒ දවසේ.. ඒ වගේම ඒ අම්මා ඒ පුතාගේ හැම උපන්දිනේකදීම කොච්චර දුක් වෙනවා ඇතිද කියලා හිතුනා.. එක වයසේ ළමයි දකිනකොට කොයි තරම් දුකක් දැනෙනවා ඇතිද කියලා හිතුණා.. ඉතින් අපි හිතනවනම් අපි අපේ දෙමව්පියන්ට කවදහරි දවසක සලකනවා කියලා ඒක වැරදි.. අපි ඒ අයට සලකනව කියන එක ඇතුළේ අපි ආරක්ෂා වෙලා ඉන්නවා කියන එකත් තියෙන්න ඕනේ කියලා හිතුණා එදා.. මට දැන් ඒ අම්මගේ මූණ මතක නෑ.. ඒත් ඒ සිදුවීම සහ ඒ නිසා ඇති උන කම්පණය අදටත් මගේ ඔලුවේ තියෙනවා..:( මේක ලියන මම උනත් හෙට මැරෙන්න පුලුවන් වෙලාව අනුව.. ඒවුනත් අකාලේ මැරෙන්න තියෙන ඉඩ කඩ අවම කර ගන්න පුලුවන් හොඳට හිතලා බැලුවොතින්.. කට්ටිය බීලා වාහන එලවනවනම්, පාටි දාලා බයික් එකේ වැනි වැනි එනවනම්, ට්‍රිප් ගිහින් දෙකක් දාගෙන නාන්න ගඟකට හරි වැවකට හරි බහිනවනම් දෙපාරක් හිතන්න ගෙදර ඉන්න දෙමව්පියෝ ගැන.. ඔබ මැරුණු දවසක ඒ අය අඬන හැටි මවා ගන්න බැරි වෙයි.. එහෙම අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් දකිනකන් මම මේ කියන දේවල් තේරුම් ගන්නත් බැරි වෙයි..:dull: කොල්ලෙක් නිස ආසාවට බයික් එකක, වාහනේක එක සැරයක් හෝ දෙසැරයක් හයියෙන් ගියත් ඒක පුරුද්දක් හැටියට කරන් යනවනං ඒ දේ නවත්තන්න බලන්න. මම උනත් සෑහෙන පරෙස්සම් උනා ඒ සිද්දියෙන් පස්සේ.. අහක යන මරාලයක් පාත් වෙලා මොකක් හරි කරදරයක් වෙන එකත් වෙනම දෙයක්..:no: ඒ වුනත් විහින් වෙන්න තියෙන දේවල් නවත්තගන්න පුලුවන් තරම් උත්සහ කරන්න.. සමහරවිට ඒ ඔබ වෙනුවෙන් නෙමෙයි ඔබේ දෙමාපියන් වෙනුවෙන්..!! [CENTER] හිතමිතුරු [B]RichLife[/B] :) [/CENTER] [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom