Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇගේ මයිල් කෙලින් උනා......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එලකිරියට අලුත් .. නමුත් පොස්ට් නම් කියවනවා කාලෙක ඉඳන්. සමහරු තමන්ගේ මතය මේ පොස්ට් එකෙත් ලියල තිබුන හුඟක් ඒවගේ වගේ. තවත් සමහරු තරම පෙන්නනත් දේවල් ලියලා තිබ්බ. ඒ අය ගැන නම් කිඅන්න තියෙන්නේ sorry තමයි. කෙනෙක් මැරෙන මොහොතේදී ඒ ඒ පුද්ගලයා ට මනසට නැගෙන සිතිවිලි වලට අනුව ඊළඟ උප්පතිය තීරණය වෙනවා. බොහෝ දුරට වේදනාවෙන් මැරෙන පුද්ගලන්ගේ ඊළඟ උපත්තිය යක්ෂ හෝ මීට කිට්ටු ප්‍රේත බවයක්. එහෙම අය තමන් ජීවත් වෙච්ච වටපිටාවක ගැවසෙමින් තමන්ගේ වේදනාව තව අයට දන්වන්න try . කරනවා. නැත්නම් තමන්ගේ එදිරිවදින්ගෙන් පලිගන්න try කරනවා. තවත් සමහරු ජීවත් ව ඉන්න කලේ ආස කල දේවල් වලට කිට්ටු වෙනවා. ඒවා මේවා කොහොම හරි මේ thread එකේ සිද්දියත් මම මේ කිවුව දේවල් කිහිපයකින් එකක් වෙන්න එති කියල හිතෙනවා. (වැඩි විස්තර ඕනි අය ඉරිදා මව්බිම සැණකෙළිය අතිරේකය මළවුන්ගේ හෝරාව) කියවන්න. හුඟක් වෙලාවට මනස තමයි මේ දේවල් වලට බලපාන්නේ. ශක්තිමත් නිරවුල් මානසික ශක්තියක් තියෙන කෙනෙක්ට මේ දේවල් කිට්ටු වෙන්නේ නැ . මොකද ප්‍රභල මානසික ශක්තියක් තියෙන කෙනා වටා ශක්තිමත් ශක්ති කිරණයන් පවතිනවා. අනික් දේ තමයි හොල්මන් දැක්ක නිසා ගහින් පිරිත් නුල් බැඳලා පන්සල් ගිහින් බෝධි පුජා තියල වෙඩක් වෙයිද කියන දේ. මොකද සමහරුන්ට තමන්ගේ ආගම මතක් වෙන්නේ යක්කුන්ට අපල වලට , මල ගෙවල් වලට දානෙකට විතරක් නිසා. එතින් එහෙම අයට කවර කතා ද ... එනිසා නියම දේ තමන්ගේ ආගමට අනුකුලව හිතට එකඟව ප්‍රති පතති ගරුකව ජීවත් වෙනවා නම් . හුඟක් වෙලාවට මේ කරදර දෝෂ මග හැරේවි. දැන් සමහරු විවිධ තර්ක ලියන්න එපා මේක බුද්ධාගම වගේම අනික් සියලු ආගම් වලටත් අදාලයි. අපි හැමෝම මැරෙනවා කවදාක හරි කොතැනක හරි කොයි මොහොතක හරි. එත් අපිට එතිරි වෙන්නේ අපි කල හොද නරක විතරයි. සමහරු තමන් ගේ කුසල ශක්තියකින් ලබපු දේවල් වලින් පිස්සු කෙලිනවා වගේම තව සමහරු ඒවා දිහා බලාගෙන( අනේ අපිට නැනේ , අපි මහා පව් කාරයෝ කියා කියා) හුල්ලනවා. දෙයක් තේරුම් ගන්න මිනිස්සු මේ දේවල් දිහා බලලා අවශ්‍ය දේ නිසි විදිහට කරනවා.

කොහොම හරි කිසි දෙයක් පවතින්නේ නැ වෙඩක් න ඕව කරලා හරියන්නේ නැ .. පිස්සුද මේ වැඩත් එක්ක ඕව කරන්න පුලුවන්ද අරවද මේවද කියමින් .. බයිලා නොකියා තමන්ට හැකි විදිහට ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙන්න . තමන්ගේ ආගමේ හරය ජීවිතේට අරගන්න.. එතකොට ඔය අනවශ්‍ය කරදර නැති වෙයි.

සැ .යු . කිසිම දෙයක් market කිරිඉමටවත් ප්රෝජනයක් බලපොරෝතුවෙන්වත් නොලිවෙමි. හිතට දැනුන දේ පමණක් ලීවෙමි..

[QUOTE="NU7, post: 19248375, member: 555065"] මම එලකිරියට අලුත් .. නමුත් පොස්ට් නම් කියවනවා කාලෙක ඉඳන්. සමහරු තමන්ගේ මතය මේ පොස්ට් එකෙත් ලියල තිබුන හුඟක් ඒවගේ වගේ. තවත් සමහරු තරම පෙන්නනත් දේවල් ලියලා තිබ්බ. ඒ අය ගැන නම් කිඅන්න තියෙන්නේ sorry තමයි. කෙනෙක් මැරෙන මොහොතේදී ඒ ඒ පුද්ගලයා ට මනසට නැගෙන සිතිවිලි වලට අනුව ඊළඟ උප්පතිය තීරණය වෙනවා. බොහෝ දුරට වේදනාවෙන් මැරෙන පුද්ගලන්ගේ ඊළඟ උපත්තිය යක්ෂ හෝ මීට කිට්ටු ප්‍රේත බවයක්. එහෙම අය තමන් ජීවත් වෙච්ච වටපිටාවක ගැවසෙමින් තමන්ගේ වේදනාව තව අයට දන්වන්න try . කරනවා. නැත්නම් තමන්ගේ එදිරිවදින්ගෙන් පලිගන්න try කරනවා. තවත් සමහරු ජීවත් ව ඉන්න කලේ ආස කල දේවල් වලට කිට්ටු වෙනවා. ඒවා මේවා කොහොම හරි මේ thread එකේ සිද්දියත් මම මේ කිවුව දේවල් කිහිපයකින් එකක් වෙන්න එති කියල හිතෙනවා. (වැඩි විස්තර ඕනි අය ඉරිදා මව්බිම සැණකෙළිය අතිරේකය මළවුන්ගේ හෝරාව) කියවන්න. හුඟක් වෙලාවට මනස තමයි මේ දේවල් වලට බලපාන්නේ. ශක්තිමත් නිරවුල් මානසික ශක්තියක් තියෙන කෙනෙක්ට මේ දේවල් කිට්ටු වෙන්නේ නැ . මොකද ප්‍රභල මානසික ශක්තියක් තියෙන කෙනා වටා ශක්තිමත් ශක්ති කිරණයන් පවතිනවා. අනික් දේ තමයි හොල්මන් දැක්ක නිසා ගහින් පිරිත් නුල් බැඳලා පන්සල් ගිහින් බෝධි පුජා තියල වෙඩක් වෙයිද කියන දේ. මොකද සමහරුන්ට තමන්ගේ ආගම මතක් වෙන්නේ යක්කුන්ට අපල වලට , මල ගෙවල් වලට දානෙකට විතරක් නිසා. එතින් එහෙම අයට කවර කතා ද ... එනිසා නියම දේ තමන්ගේ ආගමට අනුකුලව හිතට එකඟව ප්‍රති පතති ගරුකව ජීවත් වෙනවා නම් . හුඟක් වෙලාවට මේ කරදර දෝෂ මග හැරේවි. දැන් සමහරු විවිධ තර්ක ලියන්න එපා මේක බුද්ධාගම වගේම අනික් සියලු ආගම් වලටත් අදාලයි. අපි හැමෝම මැරෙනවා කවදාක හරි කොතැනක හරි කොයි මොහොතක හරි. එත් අපිට එතිරි වෙන්නේ අපි කල හොද නරක විතරයි. සමහරු තමන් ගේ කුසල ශක්තියකින් ලබපු දේවල් වලින් පිස්සු කෙලිනවා වගේම තව සමහරු ඒවා දිහා බලාගෙන( අනේ අපිට නැනේ , අපි මහා පව් කාරයෝ කියා කියා) හුල්ලනවා. දෙයක් තේරුම් ගන්න මිනිස්සු මේ දේවල් දිහා බලලා අවශ්‍ය දේ නිසි විදිහට කරනවා. කොහොම හරි කිසි දෙයක් පවතින්නේ නැ වෙඩක් න ඕව කරලා හරියන්නේ නැ .. පිස්සුද මේ වැඩත් එක්ක ඕව කරන්න පුලුවන්ද අරවද මේවද කියමින් .. බයිලා නොකියා තමන්ට හැකි විදිහට ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙන්න . තමන්ගේ ආගමේ හරය ජීවිතේට අරගන්න.. එතකොට ඔය අනවශ්‍ය කරදර නැති වෙයි. සැ .යු . කිසිම දෙයක් market කිරිඉමටවත් ප්රෝජනයක් බලපොරෝතුවෙන්වත් නොලිවෙමි. හිතට දැනුන දේ පමණක් ලීවෙමි.. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom