Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇගේ මළකද අභියස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාටහරි මේක මතකද බලපං..

අලියා වැටුණු වැව සිටි හේරත් හාමි

මා වැනියකු වුවද මම වැදගත් වීමි

මිනී කපන මුත් ඒ හේරත් හාමි

ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑමි

ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැවේ

මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙවේ

මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සුවේ

ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැවේ

ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ රිය

වයසක් නොමැත නාඹර ඉලන්දාරිය

කිසිවෙක් තවම නැත පැවසුමට බාරිය

මට පුදුමයකි ඔහු මේ කරන කාරිය

මා වැනියෙකුට තද සංවේගයම දිදී

හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අදී

හදිසියෙ යමකු මළහොත් දොස්තර ද වදී

අප ඉදිරියේ ඔහු මළකුණ කපන ලදී

ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කුලේ

වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය කළේ

දැනගන්නට කිසිදු වරදක් නොමැත මොළේ

කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැලේ

අවනත සිනා රැලි වත නිතරම පතුරයි

හැම වදනක් ම අවිහිංසකව පතුරයි

හැමදා වගේ සවසට බොන ගිනි වතුරයි

ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අනේ

මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැනේ

නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දිනේ

උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙනේ

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගොසින්

ඇගෙ කය කපන ලදි හේරත් හාමි විසින්

බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බසින්

ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි මසින්

නූපන් නිසා දනවත් මහරු පායක

පන්සල වෙතට යයි හැම විටම පෝයක

අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දායක

ඊටත් වඩා සලකයි අයියනා යක

විමලරත්න කුමාරගම

[QUOTE="crazybuddy, post: 17916922, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue] කාටහරි මේක මතකද බලපං..:rolleyes: අලියා වැටුණු වැව සිටි හේරත් හාමි[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මා වැනියකු වුවද මම වැදගත් වීමි මිනී කපන මුත් ඒ හේරත් හාමි ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑමි [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැවේ මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙවේ මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සුවේ ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැවේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ රිය වයසක් නොමැත නාඹර ඉලන්දාරිය කිසිවෙක් තවම නැත පැවසුමට බාරිය මට පුදුමයකි ඔහු මේ කරන කාරිය [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මා වැනියෙකුට තද සංවේගයම දිදී හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අදී හදිසියෙ යමකු මළහොත් දොස්තර ද වදී අප ඉදිරියේ ඔහු මළකුණ කපන ලදී [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කුලේ වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය කළේ දැනගන්නට කිසිදු වරදක් නොමැත මොළේ කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැලේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අවනත සිනා රැලි වත නිතරම පතුරයි හැම වදනක් ම අවිහිංසකව පතුරයි හැමදා වගේ සවසට බොන ගිනි වතුරයි ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අනේ මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැනේ නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දිනේ උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙනේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] නැගණීය මළ විටදි දොස්තර සමඟ ගොසින් ඇගෙ කය කපන ලදි හේරත් හාමි විසින් බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බසින් ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි මසින් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] නූපන් නිසා දනවත් මහරු පායක පන්සල වෙතට යයි හැම විටම පෝයක අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දායක ඊටත් වඩා සලකයි අයියනා යක [B]විමලරත්න කුමාරගම [/B] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom