Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇඟිල්ලෙන් අත්සන් කරලා ඇතිවෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]151826[/ATTACH]

[MEDIA=youtube]F4faneHAH7Q[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1637572037[/DATETIME]

දිනක් පිස්සකු පිස්සන් කොටුවේ ඇති පුවක් ගහකට නැග්ගේය. පිස්සා ගහෙන් බහින්නේ නැත. එහි සේවකයින් කෙතරම් පෙරැත්ත කරත් ඔහු සෙලවුනේ නැත. ඉන්පසු පොලිසියට දැන්වීය. පොලිසියෙන් පැමිණ තර්ජනය කලද සෙලවුනේ ඔහු නොවේ. පොරවක් රැගෙන ආ පොලිස් නිලධාරියකු බැස්සේ නැත්නම් ගහ කපනවා කීවත් පිස්සා ගණනකට ගත්තේ නැත. මේ අතර අසල සිටි තවත් පිස්සකු පැමිණ දෙන්න සර් පොරව මට මං දන්නවා ඕක බස්සන හැටි යයි පවසා පොරොව ඉල්ලා ගත්තේය. එසැනින් ගසේ සිටී පිස්සා බීමට බැස්සේය. අපි මෙච්චර කියලත්, බයකරලත් බැස්සේ නැති තමුසේ දැන් බැස්සේ මොකද? මම දන්නවා සර්ලා මාව බය කරාට ගහ කපන්නෙ නෑ. හැබැයි මූ පිස්සෙක්නේ මං බැස්සේ නැත්නම් මූ අනිවාර්යයෙන්ම මේක කපනවා යනුවෙන් පැවසීය.

හාල් මුදලාලිලා සීනි මුදලාලිලා එකට එකතු වී ඇත. බොහෝ හමුදා නිලධාරීන් දන්නේ මිනිසුන් බියවද්දා වැඩ කර ගැනිමටටය. ඔවුන්ගේ කනෙන් රිංගීම තෙම්පරාදු වූ මුදලාලිලාට සුළු දෙයකි. මොවුන් පාලනය කිරීමට නම් මුදලාලි කෙනෙකු යෙදවිය යුතුය. එවිට ඔවුන්ගේ මාෆියාව බිඳ දැමීමට හැකි වනු ඇත.

දිනක් පිස්සකු බිත්තියට ඇනයක් ගසමින් සිටියේය. ඔහු මිටියෙන් තැලුවේ ඇනයේ තුඩ පැත්තටය. තවත් පිස්සකු පැමිණ අනේ මූ වගේ පිස්සෙක් යකෝ ඔය ඇනේ ඔය බිත්තියට ගහන එක නෙවි අර බිත්තියට ගහන එක යයි කියා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ බිත්තිය පෙන්වීය. හදිසියේම වේලාසන නොදන්වා අපේ රටේ ඇමති වරුන්ගේ අමාත්‍යංශ මාරු කිරීමද එවැනිය. අමත්‍යංශයේ සියලු කාරනා පිලිබඳ දැනුවත් වී එය කරගෙන යාමට උත්සහ කරන විට එහි අඩුපාඩු පෙන්වා නිවැරදි කරනු වෙනුවට වෙනත් අදාලම නැති එකකට ඇද දමති.

දිනක් පිස්සන් දෙන්නෙක් ගමනක් ගියේය. පාරේ ජරා ගොඩක් තිබුන අතර එක පිස්සකුට එය පෑගෙන්න ගිය විට අනිකා ඔහුව තල්ලු කරේය. මොකද බං තල්ලු කරේ? තල්ලු කරේ නැත්නම් උඹ ජරා ගොඩ පාගනව. මොන ජරා ගොඩක්ද? ඒක ජරා ගොඩක් නෙවි. නෙවි? නෙවි නම් ගිහින් ඉඹල බලපන්. නෑ බං පිස්සුද?කිසි ගඳක් නෑ . එහෙනම් දිව ගාල බලපන්. ඉඳපන් බලන්න. අම්මපා ඇත්ත නේන්නම් උඹ තල්ලු කරේ නැත්නම් මම පාගනවනේ. මෑතකදී දැමු ආනයන සීමාද මෙවැනිය. වක්කඩ කැඩුවා මෙන් කිසිදු සෙවිල්ලකින් තොරව වැඩකට නැති සියලුම දේ ආනයනය කර විදේශ සංචිත නොමැතිව නහය ලඟට වතුර පැමිණි විට ආපසු හැරී හොඳ වෙලාවට අපි මේවට තහංචි දැම්මේ නැත්නම් අපි අනාතයි කියයි.

දිනක් පිස්සකු ඇඳේ කොට්ට දෙකතුනකට බෙඩ් ශීට් එක පොරවා ඇඳ යට නිදිය. මේ මෙච්චර ඇඳක් තියෙද්දී බිම මොකද යයි තව පිස්සකු විමසීය. ස් ස් කෑ ගහන්න එපා දැන් මදුරුවෝ හිතන්නේ මම ඉන්නේ ඇඳ උඩ කියල .

අපේ දේශපාලකයෝද මෙවැනිය .මොවුන් හිතන්නේ මිනිස්සු උන් කරන ජඩ වැඩ නොදැන රැවටී ඉන්නා බවය.

දිනක් පිස්සන් කොටුවේ පිස්සන් පිරිසක් අංගචලන තරඟයක් තිබ්බෝය. තරඟය නම් අංගචලන යෙන් බයිසිකල් රේස් එකකි. තරඟය ආරම්භ විය. පිස්සන් සියල්ලම ඉතා අමාරුවන් පදින හා ඉතා වේගයෙන් පදින අංගචලනයන් පෙන්වන්නට විය. සමහරු දිව එලියට දමා හති දමමින් කඳු නඟින ආකාරයෙන්ද දිස්විය. මේ අතර එක පිස්සකු තරඟය පටන් ගත් මොහොතේ සිට මොකුත් නොකර හිටගෙන සිටියේය. තරඟය සංවිධානය කර පිස්සා අයිසේ තමුසේ අන්තිමය වෙයි පදින්න පටන්ගන්නවකෝ . පදින්න පටන් ගන්නේ කොහොමද මම මේ යන්නේ හෙන පල්ලමක.

ඒ පිස්සා කවුද ? තීරණය කිරීම ඔබට බාරය.

------ Post added on [DATETIME="UT"]1637600536[/DATETIME]

[QUOTE="DjAnomaly, post: 27112782, member: 568364"] [ATTACH type="full" alt="IMG_20211121_222345.jpg"]151826[/ATTACH] [HR][/HR] [MEDIA=youtube]F4faneHAH7Q[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1637572037[/DATETIME][/SIZE] [LIST=1] [*] [LIST=1] [*]දිනක් පිස්සකු පිස්සන් කොටුවේ ඇති පුවක් ගහකට නැග්ගේය. පිස්සා ගහෙන් බහින්නේ නැත. එහි සේවකයින් කෙතරම් පෙරැත්ත කරත් ඔහු සෙලවුනේ නැත. ඉන්පසු පොලිසියට දැන්වීය. පොලිසියෙන් පැමිණ තර්ජනය කලද සෙලවුනේ ඔහු නොවේ. පොරවක් රැගෙන ආ පොලිස් නිලධාරියකු බැස්සේ නැත්නම් ගහ කපනවා කීවත් පිස්සා ගණනකට ගත්තේ නැත. මේ අතර අසල සිටි තවත් පිස්සකු පැමිණ දෙන්න සර් පොරව මට මං දන්නවා ඕක බස්සන හැටි යයි පවසා පොරොව ඉල්ලා ගත්තේය. එසැනින් ගසේ සිටී පිස්සා බීමට බැස්සේය. අපි මෙච්චර කියලත්, බයකරලත් බැස්සේ නැති තමුසේ දැන් බැස්සේ මොකද? මම දන්නවා සර්ලා මාව බය කරාට ගහ කපන්නෙ නෑ. හැබැයි මූ පිස්සෙක්නේ මං බැස්සේ නැත්නම් මූ අනිවාර්යයෙන්ම මේක කපනවා යනුවෙන් පැවසීය. [/LIST] හාල් මුදලාලිලා සීනි මුදලාලිලා එකට එකතු වී ඇත. බොහෝ හමුදා නිලධාරීන් දන්නේ මිනිසුන් බියවද්දා වැඩ කර ගැනිමටටය. ඔවුන්ගේ කනෙන් රිංගීම තෙම්පරාදු වූ මුදලාලිලාට සුළු දෙයකි. මොවුන් පාලනය කිරීමට නම් මුදලාලි කෙනෙකු යෙදවිය යුතුය. එවිට ඔවුන්ගේ මාෆියාව බිඳ දැමීමට හැකි වනු ඇත. [*]දිනක් පිස්සකු බිත්තියට ඇනයක් ගසමින් සිටියේය. ඔහු මිටියෙන් තැලුවේ ඇනයේ තුඩ පැත්තටය. තවත් පිස්සකු පැමිණ අනේ මූ වගේ පිස්සෙක් යකෝ ඔය ඇනේ ඔය බිත්තියට ගහන එක නෙවි අර බිත්තියට ගහන එක යයි කියා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ බිත්තිය පෙන්වීය. හදිසියේම වේලාසන නොදන්වා අපේ රටේ ඇමති වරුන්ගේ අමාත්‍යංශ මාරු කිරීමද එවැනිය. අමත්‍යංශයේ සියලු කාරනා පිලිබඳ දැනුවත් වී එය කරගෙන යාමට උත්සහ කරන විට එහි අඩුපාඩු පෙන්වා නිවැරදි කරනු වෙනුවට වෙනත් අදාලම නැති එකකට ඇද දමති. [*]දිනක් පිස්සන් දෙන්නෙක් ගමනක් ගියේය. පාරේ ජරා ගොඩක් තිබුන අතර එක පිස්සකුට එය පෑගෙන්න ගිය විට අනිකා ඔහුව තල්ලු කරේය. මොකද බං තල්ලු කරේ? තල්ලු කරේ නැත්නම් උඹ ජරා ගොඩ පාගනව. මොන ජරා ගොඩක්ද? ඒක ජරා ගොඩක් නෙවි. නෙවි? නෙවි නම් ගිහින් ඉඹල බලපන්. නෑ බං පිස්සුද?කිසි ගඳක් නෑ . එහෙනම් දිව ගාල බලපන්. ඉඳපන් බලන්න. අම්මපා ඇත්ත නේන්නම් උඹ තල්ලු කරේ නැත්නම් මම පාගනවනේ. මෑතකදී දැමු ආනයන සීමාද මෙවැනිය. වක්කඩ කැඩුවා මෙන් කිසිදු සෙවිල්ලකින් තොරව වැඩකට නැති සියලුම දේ ආනයනය කර විදේශ සංචිත නොමැතිව නහය ලඟට වතුර පැමිණි විට ආපසු හැරී හොඳ වෙලාවට අපි මේවට තහංචි දැම්මේ නැත්නම් අපි අනාතයි කියයි. [*]දිනක් පිස්සකු ඇඳේ කොට්ට දෙකතුනකට බෙඩ් ශීට් එක පොරවා ඇඳ යට නිදිය. මේ මෙච්චර ඇඳක් තියෙද්දී බිම මොකද යයි තව පිස්සකු විමසීය. ස් ස් කෑ ගහන්න එපා දැන් මදුරුවෝ හිතන්නේ මම ඉන්නේ ඇඳ උඩ කියල . අපේ දේශපාලකයෝද මෙවැනිය .මොවුන් හිතන්නේ මිනිස්සු උන් කරන ජඩ වැඩ නොදැන රැවටී ඉන්නා බවය. [*]දිනක් පිස්සන් කොටුවේ පිස්සන් පිරිසක් අංගචලන තරඟයක් තිබ්බෝය. තරඟය නම් අංගචලන යෙන් බයිසිකල් රේස් එකකි. තරඟය ආරම්භ විය. පිස්සන් සියල්ලම ඉතා අමාරුවන් පදින හා ඉතා වේගයෙන් පදින අංගචලනයන් පෙන්වන්නට විය. සමහරු දිව එලියට දමා හති දමමින් කඳු නඟින ආකාරයෙන්ද දිස්විය. මේ අතර එක පිස්සකු තරඟය පටන් ගත් මොහොතේ සිට මොකුත් නොකර හිටගෙන සිටියේය. තරඟය සංවිධානය කර පිස්සා අයිසේ තමුසේ අන්තිමය වෙයි පදින්න පටන්ගන්නවකෝ . පදින්න පටන් ගන්නේ කොහොමද මම මේ යන්නේ හෙන පල්ලමක. ඒ පිස්සා කවුද ? තීරණය කිරීම ඔබට බාරය. [/LIST] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1637600536[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom