Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඟිල්ල ගැහුවොත් භයානකයි...!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඟිල්ල ගැහුවොත් භයානකයි...!!

මේක ටිකක් විදිහේ Naughty මාතෘකාවක්. ඒත් මෙහෙම Naughty කියලා අපි අතාරින මාතෘකා ජීවිතේ කොතනකදිම හරි අපිට යම්කිසි හානියක් සිද්ධවෙන දේකට දායක වෙන්න පුළුවන් නිසා මේ ගැන කතාකරන්න ඕන කියලා අපි හිතුවා.

සාමාන්‍යයෙන් දෙදෙනෙක් අතරේ ලිංගික එක්වීමකදි හරි නැත්නම් බාහිර ලිංගික තෘප්තිය ලැබීමේ කටයුත්තකදි මේ ඇඟිලි ගහන එක, නැත්නම් වඩාත් හොඳින් කිව්වොත් කාන්තාවකගේ නම් යෝනි මාර්ගය තුළට හෝ ගුද මාර්ගයට, පිරිමි කෙනෙක්ගේ නම් ගුද මාර්ගයට ඇඟිල්ලක් හෝ ඇඟිලි කීපයක් ඇතුල් කිරීම බොහෝ දෙනෙක් සිදු කරන දෙයක්.

විශේෂයෙන්ම ස්වයං වින්දනයේදී වගේම දෙදෙනෙක් ලිංගිකව එක්වෙද්දිත් මේ ඇඟිල්ල ඇතුල් කිරීම මගින් වෙනස් විදිහක තෘප්තියක් ලැබිය හැකි අත්දැකීමක් නිසා බොහොමයක් දෙනෙක් මේ වැඩේ කරන්න පෙළඹෙනවා. ඒත් අපි කතාකරන්න හදන්නේ මේ වැඩේ කොච්චර සුන්දර වුනත්, සතුටක් ලැබුවත් මේකේ අවදානමකුත් තියනවා කියන එක ගැනයි.

යෝනි මාර්ගයට හෝ ගුද මාර්ගයට ඇඟිලි ඇතුලත් කරද්දි වෙන්න පුළුවන් ප්‍රධානතම හානියක් තමයි යෝනි මාර්ගය හෝ ගුද මාර්ගයට හානි සිදුවෙලා තුවාල වීම. මොකද නියොපොතු, කරගැට වගේ දේ නිසා යෝනි මාර්ගික හෝ ගුද මාර්ගික අභ්‍යන්තර බිත්ති වලට හානි වෙන්න පුළුවන්. ඒ බිත්ති බොහොම සංවේදී නිසා ඉතා පහසුවෙන් තුවාල වෙන්න පුළුවන්. මෙතනදි යෝනි මාර්ගයටත් වඩා ගුද මාර්ගයේ අවදානම වැඩියි.

එහෙම තුවාල ඇතිවෙලා ඒවා ආසාදන බවට පත්වුනොත්නම් වැඩේ ලේසි වෙන්නේ නෑ. මේ වගේ තැනක තුවාල ඇතිවුණාම වේදනාවත් බොහොම වැඩියි. ඒ වගේම තමයි මේ විදිහට තුවාල ඇතිවුණාම ලිංගිකව ඒකවීම්වලට පවා ඇති කැමැත්ත අඩුවෙලා බියක් ඇතිවෙන එක.

තවත් දෙයක් තමයි මේ විදිහට යෝනි හෝ ගුද මාර්ගවලට ඇඟිලි ඇතුලත් කිරීමේදී ඇඟිලිවල තිබෙන විෂබීජ සහ විවිධ රෝගකාරක බැක්ටීරියා ඒ මාර්ගවල තැන්පත්වෙලා විවිධ රෝගී තත්වයන් ඇතිකිරීම.

ඒ වගේම විවිධ සමාජ රෝග වැළඳී ඇති අයගේ යෝනි හෝ ගුද මාර්ගවලට ඇඟිලි ඇතුලත් කිරීම නිසා රෝගය ඇඟිලි හිමිකාරී පුද්ගලයාටත් වැළඳීමේ අවදානමක් තියනවා. එච්.අයි.වී ඇරෙන්න අනිත් ලිංගාශ්‍රිත බොහොමයක් රෝග මේ විදිහට පැතිරීමේ අවදානම තිබෙනවා. කුණුහර්ප විදිහට හිතලා පැත්තකට දානවට වඩා ඔබ කරන දෙයින් වෙන්න පුළුවන් හානියත් දැනගෙන ඉන්න එක වඩා හොඳයි.

කොතරම් සතුටුදායක වුනත් මේ හැසිරීම්වල අවදානමක් තියන නිසා ඇඟිල්ල ගහද්දි ටිකක් පරිස්සමින්..

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23441756, member: 421102"] [b]ඇඟිල්ල ගැහුවොත් භයානකයි...!![/b] [SIZE="4"]මේක ටිකක් විදිහේ Naughty මාතෘකාවක්. ඒත් මෙහෙම Naughty කියලා අපි අතාරින මාතෘකා ජීවිතේ කොතනකදිම හරි අපිට යම්කිසි හානියක් සිද්ධවෙන දේකට දායක වෙන්න පුළුවන් නිසා මේ ගැන කතාකරන්න ඕන කියලා අපි හිතුවා. සාමාන්‍යයෙන් දෙදෙනෙක් අතරේ ලිංගික එක්වීමකදි හරි නැත්නම් බාහිර ලිංගික තෘප්තිය ලැබීමේ කටයුත්තකදි මේ ඇඟිලි ගහන එක, නැත්නම් වඩාත් හොඳින් කිව්වොත් කාන්තාවකගේ නම් යෝනි මාර්ගය තුළට හෝ ගුද මාර්ගයට, පිරිමි කෙනෙක්ගේ නම් ගුද මාර්ගයට ඇඟිල්ලක් හෝ ඇඟිලි කීපයක් ඇතුල් කිරීම බොහෝ දෙනෙක් සිදු කරන දෙයක්. විශේෂයෙන්ම ස්වයං වින්දනයේදී වගේම දෙදෙනෙක් ලිංගිකව එක්වෙද්දිත් මේ ඇඟිල්ල ඇතුල් කිරීම මගින් වෙනස් විදිහක තෘප්තියක් ලැබිය හැකි අත්දැකීමක් නිසා බොහොමයක් දෙනෙක් මේ වැඩේ කරන්න පෙළඹෙනවා. ඒත් අපි කතාකරන්න හදන්නේ මේ වැඩේ කොච්චර සුන්දර වුනත්, සතුටක් ලැබුවත් මේකේ අවදානමකුත් තියනවා කියන එක ගැනයි. යෝනි මාර්ගයට හෝ ගුද මාර්ගයට ඇඟිලි ඇතුලත් කරද්දි වෙන්න පුළුවන් ප්‍රධානතම හානියක් තමයි යෝනි මාර්ගය හෝ ගුද මාර්ගයට හානි සිදුවෙලා තුවාල වීම. මොකද නියොපොතු, කරගැට වගේ දේ නිසා යෝනි මාර්ගික හෝ ගුද මාර්ගික අභ්‍යන්තර බිත්ති වලට හානි වෙන්න පුළුවන්. ඒ බිත්ති බොහොම සංවේදී නිසා ඉතා පහසුවෙන් තුවාල වෙන්න පුළුවන්. මෙතනදි යෝනි මාර්ගයටත් වඩා ගුද මාර්ගයේ අවදානම වැඩියි. එහෙම තුවාල ඇතිවෙලා ඒවා ආසාදන බවට පත්වුනොත්නම් වැඩේ ලේසි වෙන්නේ නෑ. මේ වගේ තැනක තුවාල ඇතිවුණාම වේදනාවත් බොහොම වැඩියි. ඒ වගේම තමයි මේ විදිහට තුවාල ඇතිවුණාම ලිංගිකව ඒකවීම්වලට පවා ඇති කැමැත්ත අඩුවෙලා බියක් ඇතිවෙන එක. තවත් දෙයක් තමයි මේ විදිහට යෝනි හෝ ගුද මාර්ගවලට ඇඟිලි ඇතුලත් කිරීමේදී ඇඟිලිවල තිබෙන විෂබීජ සහ විවිධ රෝගකාරක බැක්ටීරියා ඒ මාර්ගවල තැන්පත්වෙලා විවිධ රෝගී තත්වයන් ඇතිකිරීම. ඒ වගේම විවිධ සමාජ රෝග වැළඳී ඇති අයගේ යෝනි හෝ ගුද මාර්ගවලට ඇඟිලි ඇතුලත් කිරීම නිසා රෝගය ඇඟිලි හිමිකාරී පුද්ගලයාටත් වැළඳීමේ අවදානමක් තියනවා. එච්.අයි.වී ඇරෙන්න අනිත් ලිංගාශ්‍රිත බොහොමයක් රෝග මේ විදිහට පැතිරීමේ අවදානම තිබෙනවා. කුණුහර්ප විදිහට හිතලා පැත්තකට දානවට වඩා ඔබ කරන දෙයින් වෙන්න පුළුවන් හානියත් දැනගෙන ඉන්න එක වඩා හොඳයි. කොතරම් සතුටුදායක වුනත් මේ හැසිරීම්වල අවදානමක් තියන නිසා ඇඟිල්ල ගහද්දි ටිකක් පරිස්සමින්.. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom