Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඇඟිලි වලින් දුම් යවමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඟිලි වලින් දුම් යවමු.

ඇඟිලි වලින් දුම් යවන්න දන්නවද ?

මේක කරන විදිහ දනන් කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති කියල හිතනව.

මේක ඇවිල්ල ගෙදරදි ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්.

ඕන වෙන්නෙ හිස් ගිනිපෙට්ටියකුයි ගින්දර ටිකකුයි විතරයි.

මුලින්ම හිස් ගිනිපෙට්ටියෙ වෙඩිබෙහෙත් තියන තීරුව පුළුවන් තරම තුනියට වෙන්කරගන්න ඔන්න.

ඊටපස්සේ වෙඩිබෙහෙත් ටික තියන පැත්ත යටට හිටින්න, විදුරු හරි බෙලෙක් හරි මුහුණතක් උඩ තියලා පත්තු කරන්න.

පත්තු වෙලා ඉවර උනාම, දුඹුරු පාටට තෙල් පැල්ලමක් වගේ දෙයක් අර මුහුණතේ ඉතුරු වෙනවා.

ඒක වම් අතේ එක ඇඟිල්ලේ ගාගෙන, අනිත් ඇඟිලි වල අතුල්ලන. එතකොට ඒ ඇතිල්ලෙන තැනින් දුන් දානවා.

ඔය ඇඟිල්ලේ ගාගන්න ජාතිය පට්ටම ගඳයි, සබන් දාල අත හෙදුවත් වරුවක් විතර යනකන් ඒ ගඳ යන්නෑ.. ඒක නිසා මේකට වම් අත පාවිච්චි කරන්න.

වැඩේ හොඳ නං මතක ඇතුව සලකන්න, දන්නැති අයට බලාගන්න bamp එකකුත් දාගෙන යන්න.

[QUOTE="Number 9, post: 16916482, member: 511827"] [b]ඇඟිලි වලින් දුම් යවමු.[/b] [COLOR="DarkOrchid"][SIZE="5"][SIZE="6"][B]ඇඟිලි වලින් දුම් යවන්න දන්නවද ? :rolleyes:[/B][/SIZE] [IMG]http://i.imgur.com/AX5yTz8.png[/IMG] මේක කරන විදිහ දනන් කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති කියල හිතනව. :confused: මේක ඇවිල්ල ගෙදරදි ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්. :) ඕන වෙන්නෙ හිස් ගිනිපෙට්ටියකුයි ගින්දර ටිකකුයි විතරයි. මුලින්ම හිස් ගිනිපෙට්ටියෙ වෙඩිබෙහෙත් තියන තීරුව පුළුවන් තරම තුනියට වෙන්කරගන්න ඔන්න. [IMG]http://i.imgur.com/X0Fn3dl.png[/IMG] ඊටපස්සේ වෙඩිබෙහෙත් ටික තියන පැත්ත යටට හිටින්න, විදුරු හරි බෙලෙක් හරි මුහුණතක් උඩ තියලා පත්තු කරන්න. [IMG]http://i.imgur.com/phVED0J.png[/IMG] [IMG]http://i.imgur.com/gZeYGvV.png[/IMG] පත්තු වෙලා ඉවර උනාම, දුඹුරු පාටට තෙල් පැල්ලමක් වගේ දෙයක් අර මුහුණතේ ඉතුරු වෙනවා. ඒක වම් අතේ එක ඇඟිල්ලේ ගාගෙන, අනිත් ඇඟිලි වල අතුල්ලන. එතකොට ඒ ඇතිල්ලෙන තැනින් දුන් දානවා. [IMG]http://i.imgur.com/SXoXfvA.png[/IMG] [IMG]http://i.imgur.com/AX5yTz8.png[/IMG] [COLOR="Red"]ඔය ඇඟිල්ලේ ගාගන්න ජාතිය පට්ටම ගඳයි, සබන් දාල අත හෙදුවත් වරුවක් විතර යනකන් ඒ ගඳ යන්නෑ.. ඒක නිසා මේකට වම් අත පාවිච්චි කරන්න. :angry:[/COLOR] වැඩේ හොඳ නං මතක ඇතුව සලකන්න, දන්නැති අයට බලාගන්න bamp එකකුත් දාගෙන යන්න. ;) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom