Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඟ හදන්න gym යන උන්ට ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා extra Calories ඕන. එක තමයි කිව්වේ කොච්චර WHEY ගැහුවත් වැඩක් නෑ surplus මේන්ටේන් නොකලොත් ගන්න ප්‍රෝටීන් ටික එදා දවසේ වැය වූ ශක්තිය සඳහා ඉන්ධනයක් විදිහට භාවිතා වෙනවා අනික් පැත්තට කාබ් කරලා සහ ෆැටුත් කරලා පුළුවන් නම් කරලා ස්ටො කරන්න ට්‍රයි එකක් දෙනවා. මසල් හැදෙන්න නම් extra ඕනෑමයි. මොකද මොලෙන් තව තව අපිට කන්න අඩු, සහ වැඩ කරන එකෙක් කියල decide කරලා මසල් එකට වඩා ජිවත් කරවන එක ට මුල් තැන දෙනවා. WHEY and නයිට්රෝටෙක් අතර වෙනස නයිට්රෝටෙක් එකේ WHEY blend එකක් තියෙන්නේ.

නයිට්රෝටෙක් එකේ ප්‍රෝටීන්, Leucine, Creatine, BCAA, ඇමිනෝ, වේ අයිසොලේටඩ් ඔක්කොම එකට එනවා, ඉතින් එතකොට අහන්න දෙයක් නෑ හොදටම වැඩ කරනවා ඔය සප්ලිමන්ට් එක. ජරාව ගහන්නේ නැතිව උපරිම යන්න පුළුවන් ටික තමයි ඔය ටික.

සයිඩ් එෆෙක්ට් කියන්න තරම් නෑ අඩුයි, එත් අවුරුදු ගණන් ගහන්න යන්න එපා එක දිගට. මාසයක් ගහල නවත්තන්න, මොකද ඔකේ ටෙස්ටොස්ටෙරෝන් බුස්ටර් එකක් තියෙනවා. ඕනවට වඩා ඒක හොද නැහැ, ඒකට body එක පුරුදු උනොත් බඩු යන්න නම් ඔය බුස්ටර් එක ගහන්න වෙනවා  නැත්තන් කාලයක් නොගහ ඉන්න වෙනවා රිකවර් වෙලා ඇගෙන් ආයේ ටෙස්ටොස්ටෙරෝන් හරියට හදන්න ගන්න කන්. (ගන්න පටන් ගත්ත කාලේ ඉතින් හනිමුන් වගේ තමයි) මම කියන්නේ ලෝන් ටර්ම් ගත්තොත් එන ප්‍රශ්නයක්, අවුරුද්දක් එකදිගට ගහන්න එපා, මාස තුනක් උපරිම ගහපන්, පුලුවන්නම් මාසයක් ඇර මාසයක් ගන්න. නොගහන මාසේ අතරේ අමිනෝ, BCAA සහ eggs වලින් විතරක් රන් කරන්න, ආයේ ඊලග මාසේ නයිට්රෝටෙක්. එහෙම ගියොත් ඉතින් සට සට ගාල lean වෙන්න පුළුවන්.

නයිට්රෝටෙක් දෙකක් තියෙනවා, RIPPED සහ performance සිරිස් එක. RIPPED එක ගන්න එපා, එකේ කැලරි අඩුයි. සහ එකේ FAT Burning ෆොර්මියුලා එකක් තියෙනවා ඔය ග්‍රීන් ටි එක්සට්රක්ට් වගේ ඒවා වලින් හදපු (එහෙම තමයි උන් කියන්නේ, සහ ඒකට ටිකක් කට් වෙන පැත්තට බරයි). RIPPED එකට යන්න අවශ්‍ය ගානට මසල් ටික ආවයින් පස්සේ මේන්ටේන් කරන කාලෙට ආවම.

Edit:

Nitrotech Performance series 1 scoop එකක ප්‍රෝටීන් 30gක් ඇගට එනවා කියල ගණන් හදන්න පුළුවන්.

එතකොට eggs ගන්න එක වේලක් වෙනුවට සප්ලිමන්ට් එක ගන්න.

සාමාන්‍ය eggs වලින් විතරක් හැදුවොත් 30ක් ගන්න බැහැ ඇමිනෝ නැතුව. කොච්චර බිත්තර ගොඩක් දාගත්තත් ඔක්කොම ඇබ්සොබ් කරගන්නේ නැහැ, 25ක් වගේ ඇවිල්ල ඉතුරු ටික ස්ටෝ වෙනව. නයිට්රෝටෙක් එකේ ඇමිනෝ එක්ක එන නිසා 30ක් එනවා කියල කල්කියුලේට් කරගන්න පුළුවන්.

edit 2:

දවසට එකක් ගත්තත් ඇති පොස්ට් වර්කවුට් ප්‍රෝටීන් ෂේක් එක විදිහට, ඉතුරු වෙල් ටික eggs වලින් ගන්න පුළුවන්. එහෙම නැතිනම් ඉතින් ස්කුප් දෙකක් දවසට ගහන්න පුළුවන්, (එක පාර දෙකම ගන්න එපා සල්ලි කාබාසිනියා වෙනවා විතරයි, ස්ටො වෙනවා ෆැට් වෙලා) දෙවැනි ස්කුප් එක ප්‍රධාන වෙල් දෙකක් අතරේ ගන්න පුළුවන්.

එක ස්කුප් එකක් සහ eggs වලින් ඉතුරුව අරගෙන දවස ගානේ මාසයක් යන්න පුළුවන් නම් ඒ හොදටම ඇති, ඊට වඩා තවත් ස්පීඩ් කරන්න පුළුවන් දවසට ස්කුප් දෙකක් ගහනවානම්. හැබැයි එතකොට ඔයාගේ වර්කවුට් schedule එකත් හොද බරට හදාගන්න ඕන, ඕකෙන් පට පට ගාල රිකවර් වෙන ගමන් මසල් එක උඩ එක වදින්නේ නැතිව පිළිවෙලකට හදපු එකක් ගහපන් රිකවරි රෙස්ට් ඩේ දවසක් හෝ දෙකක් සතියට තියෙන, මසල් ගෘප් දෙකකට වදින 3 ඩේ එකක් වගේ උනත් අවුලක් නෑ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 25032403, member: 79414"] [SIZE=3]අනිවා extra Calories ඕන. එක තමයි කිව්වේ කොච්චර WHEY ගැහුවත් වැඩක් නෑ surplus මේන්ටේන් නොකලොත් ගන්න ප්‍රෝටීන් ටික එදා දවසේ වැය වූ ශක්තිය සඳහා ඉන්ධනයක් විදිහට භාවිතා වෙනවා අනික් පැත්තට කාබ් කරලා සහ ෆැටුත් කරලා පුළුවන් නම් කරලා ස්ටො කරන්න ට්‍රයි එකක් දෙනවා. මසල් හැදෙන්න නම් extra ඕනෑමයි. මොකද මොලෙන් තව තව අපිට කන්න අඩු, සහ වැඩ කරන එකෙක් කියල decide කරලා මසල් එකට වඩා ජිවත් කරවන එක ට මුල් තැන දෙනවා. WHEY and නයිට්රෝටෙක් අතර වෙනස නයිට්රෝටෙක් එකේ WHEY blend එකක් තියෙන්නේ. නයිට්රෝටෙක් එකේ ප්‍රෝටීන්, Leucine, Creatine, BCAA, ඇමිනෝ, වේ අයිසොලේටඩ් ඔක්කොම එකට එනවා, ඉතින් එතකොට අහන්න දෙයක් නෑ හොදටම වැඩ කරනවා ඔය සප්ලිමන්ට් එක. ජරාව ගහන්නේ නැතිව උපරිම යන්න පුළුවන් ටික තමයි ඔය ටික. සයිඩ් එෆෙක්ට් කියන්න තරම් නෑ අඩුයි, එත් අවුරුදු ගණන් ගහන්න යන්න එපා එක දිගට. මාසයක් ගහල නවත්තන්න, මොකද ඔකේ ටෙස්ටොස්ටෙරෝන් බුස්ටර් එකක් තියෙනවා. ඕනවට වඩා ඒක හොද නැහැ, ඒකට body එක පුරුදු උනොත් බඩු යන්න නම් ඔය බුස්ටර් එක ගහන්න වෙනවා :rolleyes: නැත්තන් කාලයක් නොගහ ඉන්න වෙනවා රිකවර් වෙලා ඇගෙන් ආයේ ටෙස්ටොස්ටෙරෝන් හරියට හදන්න ගන්න කන්. (ගන්න පටන් ගත්ත කාලේ ඉතින් හනිමුන් වගේ තමයි) මම කියන්නේ ලෝන් ටර්ම් ගත්තොත් එන ප්‍රශ්නයක්, අවුරුද්දක් එකදිගට ගහන්න එපා, මාස තුනක් උපරිම ගහපන්, පුලුවන්නම් මාසයක් ඇර මාසයක් ගන්න. නොගහන මාසේ අතරේ අමිනෝ, BCAA සහ eggs වලින් විතරක් රන් කරන්න, ආයේ ඊලග මාසේ නයිට්රෝටෙක්. එහෙම ගියොත් ඉතින් සට සට ගාල lean වෙන්න පුළුවන්. නයිට්රෝටෙක් දෙකක් තියෙනවා, RIPPED සහ performance සිරිස් එක. RIPPED එක ගන්න එපා, එකේ කැලරි අඩුයි. සහ එකේ FAT Burning ෆොර්මියුලා එකක් තියෙනවා ඔය ග්‍රීන් ටි එක්සට්රක්ට් වගේ ඒවා වලින් හදපු (එහෙම තමයි උන් කියන්නේ, සහ ඒකට ටිකක් කට් වෙන පැත්තට බරයි). RIPPED එකට යන්න අවශ්‍ය ගානට මසල් ටික ආවයින් පස්සේ මේන්ටේන් කරන කාලෙට ආවම. Edit: Nitrotech Performance series 1 scoop එකක ප්‍රෝටීන් 30gක් ඇගට එනවා කියල ගණන් හදන්න පුළුවන්. එතකොට eggs ගන්න එක වේලක් වෙනුවට සප්ලිමන්ට් එක ගන්න. සාමාන්‍ය eggs වලින් විතරක් හැදුවොත් 30ක් ගන්න බැහැ ඇමිනෝ නැතුව. කොච්චර බිත්තර ගොඩක් දාගත්තත් ඔක්කොම ඇබ්සොබ් කරගන්නේ නැහැ, 25ක් වගේ ඇවිල්ල ඉතුරු ටික ස්ටෝ වෙනව. නයිට්රෝටෙක් එකේ ඇමිනෝ එක්ක එන නිසා 30ක් එනවා කියල කල්කියුලේට් කරගන්න පුළුවන්. edit 2: දවසට එකක් ගත්තත් ඇති පොස්ට් වර්කවුට් ප්‍රෝටීන් ෂේක් එක විදිහට, ඉතුරු වෙල් ටික eggs වලින් ගන්න පුළුවන්. එහෙම නැතිනම් ඉතින් ස්කුප් දෙකක් දවසට ගහන්න පුළුවන්, (එක පාර දෙකම ගන්න එපා සල්ලි කාබාසිනියා වෙනවා විතරයි, ස්ටො වෙනවා ෆැට් වෙලා) දෙවැනි ස්කුප් එක ප්‍රධාන වෙල් දෙකක් අතරේ ගන්න පුළුවන්. එක ස්කුප් එකක් සහ eggs වලින් ඉතුරුව අරගෙන දවස ගානේ මාසයක් යන්න පුළුවන් නම් ඒ හොදටම ඇති, ඊට වඩා තවත් ස්පීඩ් කරන්න පුළුවන් දවසට ස්කුප් දෙකක් ගහනවානම්. හැබැයි එතකොට ඔයාගේ වර්කවුට් schedule එකත් හොද බරට හදාගන්න ඕන, ඕකෙන් පට පට ගාල රිකවර් වෙන ගමන් මසල් එක උඩ එක වදින්නේ නැතිව පිළිවෙලකට හදපු එකක් ගහපන් රිකවරි රෙස්ට් ඩේ දවසක් හෝ දෙකක් සතියට තියෙන, මසල් ගෘප් දෙකකට වදින 3 ඩේ එකක් වගේ උනත් අවුලක් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom