Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඟ හදා ගැනීමට ගොස් නැතිලෙඩ හදාගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඟ හදා ගැනීමට ගොස් නැතිලෙඩ හදාගැනීම

මා දන්නා හඳුනන තරුණයෙකුගේ ඇඟ හදා ගැනීමේ ව්‍යාපෘතිය අරබයා ලිවීමට සිත්විය.

ඔහු 20 හැවිරිදිය. කය වර්ධන ව්‍යායාම වල නිරත වන අයෙකි. හොඳින් වර්දනය වූ මස් පිඩු ඔහු සතුව තිබුණි. නමුත් මා හට නැවත ඔහු හමු වුයේ මස 8 කට පමණ පසුය. එවිට ම හට කැපී පෙනෙන වෙනස්කම් දෙකක් පෙනුනි.

1. වෙනදාට වඩා කැපී පෙනෙන ලෙස ඔහුගේ මස් පිඩු වැඩි ඇත.

2. ශරීරය පුර ඝනව රෝම වැඩි ඇත.

වෙනස කුමක්දැයි ම අසු විට ඔහු පැවසුයේ “අය්යේ අපේ GYM එකෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. එකට නියමෙට ඇඟ හැදෙනවා” යනුවෙනි. ඔහුගේ දෙමව්පියන්ටද මේ පිලිබඳ මෙලෝ සසරක අදහසක් නැත. ඔවුන් එම GYM එක ගැන උද්දාමයට පත්වී සිටිති.

ඇත්තෙන්ම මෙම ඇඟ හැදෙන ඉන්ජෙක්ෂන් එක කුමක්ද??? මෙය Testosteron යන නමින් හැඳින්වෙන පුරුෂ හෝමෝනය හෝ ඒ හා සමාන වෙනත් හෝමෝනයකි. එය පිටින් ගත්විට විදුවන්නේ පිරිමි ලක්ෂණ වැඩි වීමය. මෙය ප්‍රදාන වශයෙන් ශරීරයේ නිපදවෙන්නේ වෘෂණ කෝෂ වලය.

ඉතින් හොඳයිනේ !!!!! මොකද ඕක ගැන වදවෙන්නේ ??????

ඕන දෙයක් ඕනවට වැඩ හොඳ නැ වගේ මෙම Anabolic Steroids ගණයට අයත් හෝමෝන ගැනීම විවිද අතුරු අබාධ ඇති කරයි. නමුත් සමහර ඒවා ඇති වන්නේ කල් ගතවය.

මේවා ඉන්ජෙක්ෂන්, පෙති, සමෙහි අලවන ප්ලස්ටේර් හා විවිද ජෙලි වර්ග ලෙස ඇත.

දැන් අපි අතුරු අබාද දෙස බලමු.

1. වෘෂණ කෝෂ කුඩා වීම. - ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය සැදෙන්නේ මෙහි බැවින් පිටින් ලබා ගත්විට ශරීරයේ නිපදවීම අදාළ වේ. එමනිසා වෘෂණ කෝෂ කුඩා වේ.

2. වඳ භාවය

3. අධි රුදිර පීඩනය.

4. අධික රෝම වර්දනය.

5. කටහඬ ගැඹුරු වීම.

6. හර්දයාබාද

7. මොලයේ ලේ කැටි සිර වීම.

8. පිරිමීන්ගේ පියයුරු ලොකු වීම.

9. අක්මාවට හානි වීම.

10. මානසික රෝග ඇති වීම.

මෙය සන්ක්ෂිත සටහනක් පමණි තවත් අතුරු ආබාධ බොහෝ ඇත. හොඳින් සොයා බැලුවොත් මේවා භාවිත කල ක්‍රීඩකයන් අකල් මරණ වලට ලක්වූ බවද දන ගත හැක.

ඔබේ කාය වර්ධන මධ්‍යස්ථානයෙනුත් මේවා ලබා දෙනවා නම් එයින් සිදු වන්නේ ඔබගේ අනාගතය අඳුරු වීමය. එම නිසා තීරණය ඇත්තෙත් ඔඅබ අතේය. ඔවුන්ට මේ පිලිබඳ කී විට “පිස්සුද මල්ලි අපි කොච්චර කල් ගන්නවාද" යනුවෙන් පැවසීමට ඉඩ ඇත. නමුත් මෙය මිත්‍යාවක් නොවේ ඔවුන්ට සත්‍ය අවබෝධ වන විට ඕනවට වඩා පරක්කු වී ඇත.

මෙය මහත් අරිශ්රමයක් දරා සිදු කල සටහනකි. ඔබගේ චෝදනා, යෝජනා, අගයකිරීම සතුටෙන් භාර ගනිමි.

[QUOTE="Taser, post: 19991438, member: 555891"] [b]ඇඟ හදා ගැනීමට ගොස් නැතිලෙඩ හදාගැනීම[/b] [SIZE="4"]මා දන්නා හඳුනන තරුණයෙකුගේ ඇඟ හදා ගැනීමේ ව්‍යාපෘතිය අරබයා ලිවීමට සිත්විය. [IMG]http://www.ironaffinity.com/wp-content/uploads/2015/01/Phil-Heath-talks-steroids-bodybuilding-olympia.jpg[/IMG] ඔහු 20 හැවිරිදිය. කය වර්ධන ව්‍යායාම වල නිරත වන අයෙකි. හොඳින් වර්දනය වූ මස් පිඩු ඔහු සතුව තිබුණි. නමුත් මා හට නැවත ඔහු හමු වුයේ මස 8 කට පමණ පසුය. එවිට ම හට කැපී පෙනෙන වෙනස්කම් දෙකක් පෙනුනි. 1. වෙනදාට වඩා කැපී පෙනෙන ලෙස ඔහුගේ මස් පිඩු වැඩි ඇත. 2. ශරීරය පුර ඝනව රෝම වැඩි ඇත. වෙනස කුමක්දැයි ම අසු විට ඔහු පැවසුයේ “අය්යේ අපේ GYM එකෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. එකට නියමෙට ඇඟ හැදෙනවා” යනුවෙනි. ඔහුගේ දෙමව්පියන්ටද මේ පිලිබඳ මෙලෝ සසරක අදහසක් නැත. ඔවුන් එම GYM එක ගැන උද්දාමයට පත්වී සිටිති. ඇත්තෙන්ම මෙම ඇඟ හැදෙන ඉන්ජෙක්ෂන් එක කුමක්ද??? මෙය Testosteron යන නමින් හැඳින්වෙන පුරුෂ හෝමෝනය හෝ ඒ හා සමාන වෙනත් හෝමෝනයකි. එය පිටින් ගත්විට විදුවන්නේ පිරිමි ලක්ෂණ වැඩි වීමය. මෙය ප්‍රදාන වශයෙන් ශරීරයේ නිපදවෙන්නේ වෘෂණ කෝෂ වලය. ඉතින් හොඳයිනේ !!!!! මොකද ඕක ගැන වදවෙන්නේ ??????:baffled::baffled: ඕන දෙයක් ඕනවට වැඩ හොඳ නැ වගේ මෙම Anabolic Steroids ගණයට අයත් හෝමෝන ගැනීම විවිද අතුරු අබාධ ඇති කරයි. නමුත් සමහර ඒවා ඇති වන්නේ කල් ගතවය. :no::no: මේවා ඉන්ජෙක්ෂන්, පෙති, සමෙහි අලවන ප්ලස්ටේර් හා විවිද ජෙලි වර්ග ලෙස ඇත. දැන් අපි අතුරු අබාද දෙස බලමු. 1. වෘෂණ කෝෂ කුඩා වීම. - ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය සැදෙන්නේ මෙහි බැවින් පිටින් ලබා ගත්විට ශරීරයේ නිපදවීම අදාළ වේ. එමනිසා වෘෂණ කෝෂ කුඩා වේ. 2. වඳ භාවය 3. අධි රුදිර පීඩනය. 4. අධික රෝම වර්දනය. 5. කටහඬ ගැඹුරු වීම. 6. හර්දයාබාද 7. මොලයේ ලේ කැටි සිර වීම. 8. පිරිමීන්ගේ පියයුරු ලොකු වීම. 9. අක්මාවට හානි වීම. 10. මානසික රෝග ඇති වීම. [IMG]http://i67.tinypic.com/xduhw5.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/x6cume.jpg[/IMG] මෙය සන්ක්ෂිත සටහනක් පමණි තවත් අතුරු ආබාධ බොහෝ ඇත. හොඳින් සොයා බැලුවොත් මේවා භාවිත කල ක්‍රීඩකයන් අකල් මරණ වලට ලක්වූ බවද දන ගත හැක. ඔබේ කාය වර්ධන මධ්‍යස්ථානයෙනුත් මේවා ලබා දෙනවා නම් එයින් සිදු වන්නේ ඔබගේ අනාගතය අඳුරු වීමය. එම නිසා තීරණය ඇත්තෙත් ඔඅබ අතේය. ඔවුන්ට මේ පිලිබඳ කී විට “පිස්සුද මල්ලි අපි කොච්චර කල් ගන්නවාද":no::no: යනුවෙන් පැවසීමට ඉඩ ඇත. නමුත් මෙය මිත්‍යාවක් නොවේ ඔවුන්ට සත්‍ය අවබෝධ වන විට ඕනවට වඩා පරක්කු වී ඇත.:angry::angry: මෙය මහත් අරිශ්රමයක් දරා සිදු කල සටහනකි. ඔබගේ චෝදනා, යෝජනා, අගයකිරීම සතුටෙන් භාර ගනිමි. :rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom