Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල කිරි කොල්ලනේ කට්ටියටම බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට, ලොකු උදව්වක් කලේ. කාගෙන් කියලා ඕවා අහගන්නද. තව දන්නවනම් කොමන්ට් කරන්න අමතක කරන්න එපා, ජය වේවා !

@ Lankan_rock_star

ඔව් මාත් හිතන්නෙ හෝමෝන සීන් එකක් තමා, ඩොකාලටත් බැරි උනානේ මාව ගොඩ දාන්න

@llrajitha

ඒකත් හොද අදහස, ඒත් නිකං ආනල්ඩ් වගේ අයියලත් එක්ක අපි ජිම් එකට යනකොට නිකං මොකද්ද වගේ..

@ cj4ever

ඒක තමයි මාත් හිතන සීන් එක, අනික දවසට දෙපාරයි කන්න වෙන්නෙත්

@ එළ හරකා

ඔව් පොඩි කාලෙ ඉදන්ම එහෙමයි, කෑම රුචියත් ටිකක් අඩුයි. කෑවත් හැදෙන්නෙ න්ඈ, මෙතන තියෙන ඔක්කොම ටික මට පොදුයි,,

@Muttley

ඔව් යන්න ඕනේ බලන්න, තව කෝට්ටෙක් සෙට් කරගෙන

prasadmanjulago

මටත් ඕක කව්ද කිව්වා, ඒත් සමහරු ඉන්නවා අව් 20 වෙලත් කෝටු

Emios

මම සුරා සූදුවෙන් තොරයි සහෝ

@CrockoZ

ජොල් වුනාම එපා වෙනවා බං, එතකොට හිතෙනව කෙට්ටු වෙලා ඉදියනම් හොදයි කියලා

@sachi911

මැක්සා අයිඩියා එක, එල බෙහෙතක් වගේ

vidura99

මටත් ඒක හිතෙනවා සහෝ..

@pdnaclk

නියමයි, ජිම් එකේ අයියලා නෝන්ඩි කරයිද දන්නෙ නෑ

@..pdnaclk

අතුරු ආබාද නම් එපා

Prince_ovaro

මැක්සා, මටත් එක තැනක ඉන්න බෑ නෙ බං, හවසට බෝල් ගහනවයි, ටව්න් එකේ රව්ම් ගහනවයි. මම ට්රයි කරලා බලන්නම්

@mmrizmy

මම වගේමයි

ryanex

කන්නෙ බොන්නෙ නතත් ජොලියෙන් නම් ඉන්නවා උපරිමේටම

[QUOTE="ashenmaliya, post: 11983510, member: 390269"] එල කිරි කොල්ලනේ කට්ටියටම බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට, ලොකු උදව්වක් කලේ. කාගෙන් කියලා ඕවා අහගන්නද. තව දන්නවනම් කොමන්ට් කරන්න අමතක කරන්න එපා, ජය වේවා ! @ Lankan_rock_star ඔව් මාත් හිතන්නෙ හෝමෝන සීන් එකක් තමා, ඩොකාලටත් බැරි උනානේ මාව ගොඩ දාන්න @llrajitha ඒකත් හොද අදහස, ඒත් නිකං ආනල්ඩ් වගේ අයියලත් එක්ක අපි ජිම් එකට යනකොට නිකං මොකද්ද වගේ.. @ cj4ever ඒක තමයි මාත් හිතන සීන් එක, අනික දවසට දෙපාරයි කන්න වෙන්නෙත් @ එළ හරකා ඔව් පොඩි කාලෙ ඉදන්ම එහෙමයි, කෑම රුචියත් ටිකක් අඩුයි. කෑවත් හැදෙන්නෙ න්ඈ, මෙතන තියෙන ඔක්කොම ටික මට පොදුයි,, @Muttley ඔව් යන්න ඕනේ බලන්න, තව කෝට්ටෙක් සෙට් කරගෙන @ prasadmanjulago මටත් ඕක කව්ද කිව්වා, ඒත් සමහරු ඉන්නවා අව් 20 වෙලත් කෝටු @ Emios මම සුරා සූදුවෙන් තොරයි සහෝ @CrockoZ ජොල් වුනාම එපා වෙනවා බං, එතකොට හිතෙනව කෙට්ටු වෙලා ඉදියනම් හොදයි කියලා @sachi911 මැක්සා අයිඩියා එක, එල බෙහෙතක් වගේ @ vidura99 මටත් ඒක හිතෙනවා සහෝ.. @pdnaclk නියමයි, ජිම් එකේ අයියලා නෝන්ඩි කරයිද දන්නෙ නෑ @..pdnaclk අතුරු ආබාද නම් එපා @ Prince_ovaro මැක්සා, මටත් එක තැනක ඉන්න බෑ නෙ බං, හවසට බෝල් ගහනවයි, ටව්න් එකේ රව්ම් ගහනවයි. මම ට්රයි කරලා බලන්නම් @mmrizmy මම වගේමයි @ ryanex කන්නෙ බොන්නෙ නතත් ජොලියෙන් නම් ඉන්නවා උපරිමේටම [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom