Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමි සදහා පමණි

මේවා සොයාගන්න . සාමාන්යෙන් මාස 2 කට සැහෙන බෙහෙත් සදහා. (මේක ඉක්මන් කරන ඉන්ග්ලිෂ් බෙහෙත් සැහෙන්න ඇත.ඒවා දීම කිසිසේත් නොකරමි.)

අවශ්‍ය ද්‍රව්‍ය

ගහේ ඉදුණ කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 50 ක්

ඉතා පිරිසිදු මි පැණි බෝ 2ක්

ඉතා පිරිසිදු එලගීතෙල් බෝ 1;

රටකජු 250, කජු 250

නැව්ම් මුට්ටියක්

ක්‍රමය

කෙසෙල් ගෙඩි ටික බජනයට දම හොදින් පොඩි කරගන්න. බටර් වගේවෙන්න . මගදී කන්න එහෙම එපා. දැන් බ්ලෙන්ඩර් එක අරගෙන එකට කජු වර්ග 2ක දමා හොදින් බ්ලෙන්ඩ් කරගන්න (අපේ ඖර්වේද පොතේ තියෙන්නේ ඕක වන්ගේදියේ හොදින් කොටගන්නා කියල.) ඕක කෙටෙන්නේ නැති නිසා මි පැණි බෝ 1/2 දාල බ්ලෙන්ඩ් කරන්න ඕනේ.

දැන් පිදුරු ටිකක් අරගෙන නැව්ම් මුට්ටිය පුරවල එක පුච්චන්න. දැන් එකේ ඇතුලේ එලගි තෙල් ගාන්න . දැන් එක ලිපට මුනින් නවල රත් කරගන්න.

දැන් කෙසෙල් ගෙඩි ටිකයි කජු ටිකයි දාල මි පැණි සහ එළගිතෙල් දමමින් හොදින් කලවම් කරන්න.අත පිරිසිදු කරගන්න ඕනේ මුලින්ම . මේක විනාඩි 20 ක් විතර කලවම් කරන්න ඕනේ.

එලගි තෙල් කන්න අපිරිය වගේ නම - (එනසාල්,කුරුදු , ක්ලොව්ස් , ගම්මිරිස් ඇට 10ක් ගෙන හොදින් අබරා මේකට දාන්න )

දැන් මේක නබිලියකින් වහන්න. මැටිවලින් සිල් තියන්න.මේක පොලොව යට වල දාල සති 2 ක් උඩින් ගින්දර දාන්න ඕනේ (පොතේ තියෙන්නේ මේක ගෙදර ලිප තියන තැන වලක බස්සල තියන්න කියල.දැන් ඉතින් කොහෙද ලිප් . දැන් ගෑස් ලිප් නිසා තමා අර විදිහට කරන්න ඕනේ)

වැස්සොත් වැඩේ දෙල් වෙන නිසා වැස්ස කලේ පහු කරලා කරන්න මාසයක් තමා හොදම පදම . සති 2ක අපි නම් ගන්නේ

පාවිච්චිය

සෙම් රෝගී අයට

එළකිරි වීදුරුවක් අරගෙන වියලි තිප්පිලි කරල් 3 ක් හොදින් කුඩු කර එයට දමන්න. රත් කර එත් එක්ක අර මිශ්‍රණයෙන් තිබ්බොටු ඇට 1 ක් ප්‍රමාණය උදේ හවස ගන්න. මාත්‍රාව වැඩි කරගන්න එපා.

සෙම නැති

එළකිරි වීදුරුවක් රත් කර එත් එක්ක අර මිශ්‍රණයෙන් තිබ්බොටු ඇට 2 ක් ප්‍රමාණය උදේ හවස ගන්න. කොච්චර වැඩි උනත් කමක් නැ. උදේ හවස වෙන්න ඕනේ. වැඩි කියලා ඉක්මනට මහත් වෙන්නේ නැ.

ඕනෑම සිංහල බෙහෙතක් ගන්න කලින් බද විරේක කරන්න ඕනේ

මෙන්න බෙහෙත.

අරළු ,තිප්පිලි මුල්, බෙලි මුල් කලන් 2 බැගින් ගන්න

වතුර පත 4 කට (පත 1 = අඩු කෝප්ප 1 ) දමා 2ක් දක්වා හිදගන්න

දැන් වී පොරි මිටක් එකට දමා පත 1 කැ දක්වා හිදගන්න

දැන් මේ පතේට සවිද ලුණු තේ හැදී 1ක් දමා හොදින් කලතා උදේ 1/2 සහ හවස 1/2 බොන්න

දැන් ඔබට දෙවි පිහිටයි

(අනෙක් විරෙක් බෙහෙත් මෙන් බඩේ අමාරු බඩ රිදීමෙන් බඩ යාම කිසිවක් මෙයින් සිදු නොවේ. වැසිකිලි යන වාර ගණන නම් 10 ක් පමණ විය හැක . ඇග පන නැති වේ නම් අයිස් වතුර ටිකකට ග්ලුකෝස් මේස හැදී 2 ක් දම එයට දෙහි ගෙඩියක් මිරිකා හැන්දෙන් බොන්න, කන්න පුළුං තරඟ කන්න . කන ප්‍රමාණයට බඩ විරේක වේ)

විරේකය නැවතුනේ නැත්නම්

කිසි දෙකට බය වෙන්න එපා. ගන්න පොල් කිරි අඩුකොප්පයක් .එකට ලුණු තේ හැන්දක් සහ දෙහි ගෙඩියක් මිරිකලා දාල බොන්න. බදු හිටිනවා එකෙන්ම. (විරෙකේ නැවතුනේ නැත්නම් පමණයි )

[QUOTE="w0rl0ard, post: 16610602, member: 502723"] [SIZE="4"][COLOR="DarkSlateBlue"][B] [B][U]පිරිමි සදහා පමණි[/U][/B] මේවා සොයාගන්න . සාමාන්යෙන් මාස 2 කට සැහෙන බෙහෙත් සදහා. (මේක ඉක්මන් කරන ඉන්ග්ලිෂ් බෙහෙත් සැහෙන්න ඇත.ඒවා දීම කිසිසේත් නොකරමි.) [U][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/U] ගහේ ඉදුණ කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 50 ක් ඉතා පිරිසිදු මි පැණි බෝ 2ක් ඉතා පිරිසිදු එලගීතෙල් බෝ 1; රටකජු 250, කජු 250 නැව්ම් මුට්ටියක් [B][U]ක්‍රමය[/U][/B] කෙසෙල් ගෙඩි ටික බජනයට දම හොදින් පොඩි කරගන්න. බටර් වගේවෙන්න . මගදී කන්න එහෙම එපා. දැන් බ්ලෙන්ඩර් එක අරගෙන එකට කජු වර්ග 2ක දමා හොදින් බ්ලෙන්ඩ් කරගන්න (අපේ ඖර්වේද පොතේ තියෙන්නේ ඕක වන්ගේදියේ හොදින් කොටගන්නා කියල.) ඕක කෙටෙන්නේ නැති නිසා මි පැණි බෝ 1/2 දාල බ්ලෙන්ඩ් කරන්න ඕනේ. දැන් පිදුරු ටිකක් අරගෙන නැව්ම් මුට්ටිය පුරවල එක පුච්චන්න. දැන් එකේ ඇතුලේ එලගි තෙල් ගාන්න . දැන් එක ලිපට මුනින් නවල රත් කරගන්න. දැන් කෙසෙල් ගෙඩි ටිකයි කජු ටිකයි දාල මි පැණි සහ එළගිතෙල් දමමින් හොදින් කලවම් කරන්න.අත පිරිසිදු කරගන්න ඕනේ මුලින්ම . මේක විනාඩි 20 ක් විතර කලවම් කරන්න ඕනේ. එලගි තෙල් කන්න අපිරිය වගේ නම - (එනසාල්,කුරුදු , ක්ලොව්ස් , ගම්මිරිස් ඇට 10ක් ගෙන හොදින් අබරා මේකට දාන්න ) දැන් මේක නබිලියකින් වහන්න. මැටිවලින් සිල් තියන්න.මේක පොලොව යට වල දාල සති 2 ක් උඩින් ගින්දර දාන්න ඕනේ (පොතේ තියෙන්නේ මේක ගෙදර ලිප තියන තැන වලක බස්සල තියන්න කියල.දැන් ඉතින් කොහෙද ලිප් . දැන් ගෑස් ලිප් නිසා තමා අර විදිහට කරන්න ඕනේ) වැස්සොත් වැඩේ දෙල් වෙන නිසා වැස්ස කලේ පහු කරලා කරන්න මාසයක් තමා හොදම පදම . සති 2ක අපි නම් ගන්නේ [U][B]පාවිච්චිය[/B][/U] [U]සෙම් රෝගී අයට[/U] එළකිරි වීදුරුවක් අරගෙන වියලි තිප්පිලි කරල් 3 ක් හොදින් කුඩු කර එයට දමන්න. රත් කර එත් එක්ක අර මිශ්‍රණයෙන් තිබ්බොටු ඇට 1 ක් ප්‍රමාණය උදේ හවස ගන්න. මාත්‍රාව වැඩි කරගන්න එපා. [U]සෙම නැති [/U] එළකිරි වීදුරුවක් රත් කර එත් එක්ක අර මිශ්‍රණයෙන් තිබ්බොටු ඇට 2 ක් ප්‍රමාණය උදේ හවස ගන්න. කොච්චර වැඩි උනත් කමක් නැ. උදේ හවස වෙන්න ඕනේ. වැඩි කියලා ඉක්මනට මහත් වෙන්නේ නැ. [B][U]ඕනෑම සිංහල බෙහෙතක් ගන්න කලින් බද විරේක කරන්න ඕනේ[/U][/B]:lol::lol::lol: :lol::lol::lol::lol: මෙන්න බෙහෙත. අරළු ,තිප්පිලි මුල්, බෙලි මුල් කලන් 2 බැගින් ගන්න වතුර පත 4 කට (පත 1 = අඩු කෝප්ප 1 ) දමා 2ක් දක්වා හිදගන්න දැන් වී පොරි මිටක් එකට දමා පත 1 කැ දක්වා හිදගන්න දැන් මේ පතේට සවිද ලුණු තේ හැදී 1ක් දමා හොදින් කලතා උදේ 1/2 සහ හවස 1/2 බොන්න දැන් ඔබට දෙවි පිහිටයි :lol::lol::lol::lol::rofl::rofl::rofl: (අනෙක් විරෙක් බෙහෙත් මෙන් බඩේ අමාරු බඩ රිදීමෙන් බඩ යාම කිසිවක් මෙයින් සිදු නොවේ. වැසිකිලි යන වාර ගණන නම් 10 ක් පමණ විය හැක . ඇග පන නැති වේ නම් අයිස් වතුර ටිකකට ග්ලුකෝස් මේස හැදී 2 ක් දම එයට දෙහි ගෙඩියක් මිරිකා හැන්දෙන් බොන්න, කන්න පුළුං තරඟ කන්න . කන ප්‍රමාණයට බඩ විරේක වේ):lol::lol::lol::lol: [B][U]විරේකය නැවතුනේ නැත්නම්[/U][/B]:lol::lol::lol: කිසි දෙකට බය වෙන්න එපා. ගන්න පොල් කිරි අඩුකොප්පයක් .එකට ලුණු තේ හැන්දක් සහ දෙහි ගෙඩියක් මිරිකලා දාල බොන්න. බදු හිටිනවා එකෙන්ම. (විරෙකේ නැවතුනේ නැත්නම් පමණයි ) [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom