Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇට කෑමෙන් ..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඹන්න අද ඉදලා වැඩිපුර අැට කාපල්ලා පෙනවානේ මෙයා රසවිදින හැටි

රටකජු දිනපතා ආහාරයෙන් හෘදයාබාධ අඩුවේ...

රටකජු ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත. සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතර ආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනි රෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති.

රටකජු වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17 කින් පමණ ද අඩු කර ගත හැකි බව සොයාගෙන ඇත.ඇමරිකානු සහ චීන විද්‍යාඥයින් එක්ව කරණ ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ඉහත කී ඇට වර්ග දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් සෞඛ්‍ය ප්රතිලාභ ලබා ගත හැකි බවයි.

චිනයේ හුවා සොන් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ බොස්ටන් හි හාවර්ඩ් විද්‍යායතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යනය කර ඇත.

එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධ වලින් නොමේරූ ළදරු මරණ සහ පිළිකා මගින් විය හැකි මරණ සියයට 11 කින් අඩුකර ගැනීමට ද ඇට වර්ග ආහාරයට ගැනීම හේතුවන බවයි.

රටකජුවල හිතකර කොලෙස්ටොරොල් (low density lipoprotein) වැඩි බවත්, ශරීරයේ ප්‍රදාහයන් අඩුවන බවත්, හදවත අවට රුධිර නාලවල ශක්තිය වැඩි කරවන බවටත් සොයාගෙන තිබේ. 1981 සිට 2002 දක්වා දියවැඩියාව ඇති කාන්තාවන් 6000කගේ ආහාර රටා දත්ත හා ඔවුන්ගෙන් ආඝාතය (stroke) හා හදවත් රෝග වැළඳුන් සංඛ්‍යාවන් විශ්ලේෂණය කිරීමේදී රටකජු ආහාරයට ගත කාන්තාවන්ට මෙම භයානක රෝග අඩුවෙන්ම වැළඳූ ඇති බව සොයාගැනුනා.

source

http://vidya-gaweshana.blogspot.com/2014/07/blog-post_19.html

http://www.dailymail.co.uk/health/article-1195453/Peanut-butter-wards-heart-disease-say-scientist.html

http://www.lankadeepa.lk/index.php/articles/250948

හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න

[QUOTE="IDG, post: 16909446, member: 411624"] [CENTER][LEFT]ඹන්න අද ඉදලා වැඩිපුර අැට කාපල්ලා:P පෙනවානේ මෙයා රසවිදින හැටි :rofl: [/LEFT] [IMG]http://i.dailymail.co.uk/i/pix/2009/06/25/article-1195453-0579C7E0000005DC-656_233x376.jpg[/IMG] [B][SIZE=6][COLOR=Green]රටකජු දිනපතා ආහාරයෙන් හෘදයාබාධ අඩුවේ... [/COLOR][/SIZE][/B] [LEFT][SIZE=4][COLOR=Navy]රටකජු ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත. සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතර ආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනි රෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] රටකජු වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17 කින් පමණ ද අඩු කර ගත හැකි බව සොයාගෙන ඇත.ඇමරිකානු සහ චීන විද්‍යාඥයින් එක්ව කරණ ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ඉහත කී ඇට වර්ග දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් සෞඛ්‍ය ප්රතිලාභ ලබා ගත හැකි බවයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] චිනයේ හුවා සොන් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ බොස්ටන් හි හාවර්ඩ් විද්‍යායතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යනය කර ඇත. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධ වලින් නොමේරූ ළදරු මරණ සහ පිළිකා මගින් විය හැකි මරණ සියයට 11 කින් අඩුකර ගැනීමට ද ඇට වර්ග ආහාරයට ගැනීම හේතුවන බවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] රටකජුවල හිතකර කොලෙස්ටොරොල් (low density lipoprotein) වැඩි බවත්, ශරීරයේ ප්‍රදාහයන් අඩුවන බවත්, හදවත අවට රුධිර නාලවල ශක්තිය වැඩි කරවන බවටත් සොයාගෙන තිබේ. 1981 සිට 2002 දක්වා දියවැඩියාව ඇති කාන්තාවන් 6000කගේ ආහාර රටා දත්ත හා ඔවුන්ගෙන් ආඝාතය (stroke) හා හදවත් රෝග වැළඳුන් සංඛ්‍යාවන් විශ්ලේෂණය කිරීමේදී රටකජු ආහාරයට ගත කාන්තාවන්ට මෙම භයානක රෝග අඩුවෙන්ම වැළඳූ ඇති බව සොයාගැනුනා.[/COLOR][/SIZE] [LEFT]source [URL]http://vidya-gaweshana.blogspot.com/2014/07/blog-post_19.html[/URL] [/LEFT] [URL]http://www.dailymail.co.uk/health/article-1195453/Peanut-butter-wards-heart-disease-say-scientist.html[/URL] [URL]http://www.lankadeepa.lk/index.php/articles/250948[/URL] [SIZE=4][COLOR=Sienna][SIZE=5]හොදනම් [COLOR=Red]rep[/COLOR] දිලා යන්න තව කාටහරි බලන්න [COLOR=Red]bump[/COLOR] එකක් දාලා යන්න[/SIZE]:););)[/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom