Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇට කුඩු වීමේ භීතිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇට කුඩු වීමේ භීතිකාව

ඇට කුඩු වීමේ භීතිකාව සහ ජනතාව ගොනාට ඇන්දවීම

රට පුරා බෝම්බ පිපිරෙන කාලේ සිට දෙල්කඳ පොළේ කතුරුමුරුංගා විකුණන මැගිලින් හාමිනේ, ගැහැනුන්ගේ හතර හන්දි කඩන් වැටෙන රෝගයක් ගැන කියමින් හන්දියක් හන්දියක් ගානේ අලවා තිබෙන පෝස්ටර් නිසා, සවසට ගෙදර යන විට අධි කැල්සියම් කිරි පිටි පැකට් එකකුත් ගෙදර ගෙනියන්න අමතක නො කරයි.

අපේ රටේ දැන් තිබෙන ලොකුම පෝෂණ ගැටලූව, කැල්සියම් ඌනතාවයයි. ඒ නිසා, අසුවල් ජාතියේ කිරි පිටි වර්ගය බොන්න. අහවල් බිස්කට් ජාතිය, නූඞ්ල්ස් වර්ගය කන්න…., කියලා, උදේ ඉඳන් රෑ වෙනකල්, රූප පෙට්ටියේ වෙළඳ දැන්වීම්වලින්, අපට උපදෙස් දෙනවා. මෙම දැන්වීම්කරණය හරහා, රට තුළ මහත් වූ ‘ඇට කුඩු වීමේ භීතිකාවක්’ ජනිත කර ඇති අතර, මේ අනුව හෙට අනිද්දා වනවිට කැල්සියම්වලින් සරු කළ, චොක්ලට් වර්ග, අයිස් ක්‍රීම්, පාන්, බනිස්, බුරියානි, කොත්තු වුණත් වෙළඳපොළට එන්නට බැරි නැත.

වෙළඳ දැන්වීම්වලින් කියන කතාව ඇත්තක් ද?

අපේ රටේ, විශේෂයෙන් කාන්තාවන් හා ළමයින්, අති භයානක ලෙස කැල්සියම් ඌණතාවයකින් පෙළෙනවා ද? අපට කැල්සියම් තියෙන කෑම ජාති බෙහෙතකටවත් සොයා ගන්න බැරි ද?

අස්ථිවල ඝණත්වය අඩු වීමෙන්, අස්ථි දුර්වල වී, බිඳී යාමට පවා ලක් විය හැකි, ‘ඔස්ටියෝපොරෝසිස්’ කියන රෝගයත් බොහොමයක් නවීන රෝග මෙන් ම නූතන විපරිත ආහාර පරිභෝජන රටාවෙන් සහ චර්යා රටාවෙන් අපට ලැබුණු තෑග්ගක්. එහෙම කියන්නේ, ඉස්සර කාලේ හතර වරිගේ කාටවත් මෙහෙම ‘ඇට කටු කඩන් වැටෙන රෝගයක්’ තිබී නැති නිසා ය. තවමත් අපේ රටේ අති බහුතරයක් ආච්චි අම්මලා, වයස අවුරුදු හැත්තෑවේ අසූවේ දී පවා කොන්ද කෙළින් තබාගෙන යස අගේට ඉන්නව. ඒ, කෘත්‍රිම ‘ගොන් කිරි පිටි වර්ග’ හෝ ‘කඩ කෑම’ නො කෑමේ ආනුභාවයෙන් බව මෙහිලා සඳහන් කළ යුතු යි. දවසේ වැඩපලවල දී හොඳින් ශරීරයට ව්‍යායාම ලැබුණු, නැවුම් වස විස නැති කෑම ජාති ආහාරයට ගත්තු ගමේ ගොඩේ ඈයින්ට මේ රෝගය හැදුණේ නෑ.

වෙළෙන්දන්ගේ ආල වට්ටන්, පුරාජේරු කථා, ගුවන් තරංග මාලා ඔස්සේ ඇවිත්, ජනයාගේ දෑස් නිලංකාර කරවනවා. අපේ රටේ බොහෝ දෙනෙකු තම ශරීර සෞඛ්‍යට බලපාන වැදගත් දේවල් පිළිබඳ ව තීරණය කිරීම වෙළෙන්දන්ට බාර දී, සිතීමේ ක්‍රියාවලියෙන් බැහැර වී ඇති බව කනගාටුවෙන් වුවත් කිව යුතු යි. මේ වෙළඳ දැන්වීම්කරුවන් මහේශාක්‍ය ලීලාවෙන් ගජබින්න ඇදබාමින්, මිනිසුන් බියට පත් කරමින් පෝෂණ ගුණයෙන් හීන, රසායනික ද්‍රව්‍ය කන්දරාවක් ද අඩංගු, ආහාර යැයි කියා ගන්නා වෙළඳ භාණ්ඩ කන්දරාවක් ම උදේ ඉදන් රෑ වෙනකල් අපේ ආමාශගත කරවමින් සිටිනවා. තවදුරටත් ඔවුන් පවසමින් සිටින්නේ, ස්වාභාවික ආහාර අනුභවය යනු, කිසිදු වැදගැන්මකට නැති මෝඩ ක්‍රියාවක් බවත්, නිසි පෝෂණයක් ලබා ගැනීමට නම් තම නිෂ්පාදන පිළිබඳ ව විශ්වාස කළ යුතු බවත් ය.

ලාබයි.. ලාබයි.. කැල්සියම්!

අපේ රටේ හැදෙන ආහාර වර්ග කැල්සියම්වලින් පමණක් නො ව, සියලූ ම පෝෂ්‍ය පදාර්ථ සහ ප්ලෙවනොයිඩ, පොලිෆීනෝලික සංයෝග වැනි පිළිකා වළක්වන ප්රතිඔක්ෂිකාරක ඇතුළු සියලූ ම ගුණයන්ගෙන් පිරිපුන් වුවත්, ඇතැම් කී‍්‍රඩකයන්, නිළියන් සහ මිසිස් පෙරේර ලා කියන කියන විදියට කන බොන දේවල් පිළිබඳ ව තීන්දු තීරණ ගන්නා ඇත්තන්ට මේ කිසිවක් නො ලැබී යන්නට පුළුවන්. (‘‘රටක ජනතාවකට ලැබෙන හොඳම ආහාර නම්, ඒ රටේ මහ පොළොව ඔවුන්ට ලබා දී ඇති ආහාරයි” – සුශ්‍රැත ඍෂිවරයා)

ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් බේරෙන්නට තමන් නිෂ්පාදනය කර ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳ ව පමණක් විශ්වාසය තබන ලෙස අපට උපදෙස් දෙන වෙළෙන්දන්ගේ මුසාවාදවලින් මුසපත්ව සිටින හුදී ජනයාගේ දැන ගැනීම සඳහා අපේ රටේ සුලභ ආහාර වර්ග කිහිපයක ඇති කැල්සියම් ප්‍රමාණයන් මෙසේ සටහන් කරනවා.

(මීට අමතර ව කරවිල ග්‍රෑම් 100ක, කැල්සියම් මිලි ග්‍රෑම් 230කුත්, මීකිරිවල, මිලි ග්‍රෑම් 210කුත්, ගොටුකොළවල මිලි ග්‍රෑම් 224කුත්, තම්පලාවල, මිලි ග්‍රෑම් 240කුත්, දිවුල්වල මිලි ග්‍රෑම් 130කුත්, රට ඉඳිවල මිලි ග්‍රෑම් 120කුත් යනාදි වශයෙන් කැල්සියම් අඩංගු වෙනවා.)

මූලාශ්‍රය : ‘‘පෝෂණ අධ්‍යාපන ගුරු අත් පොත”

අනෙක් අතට මේ දැන්වීම්වලට අනුව, දවසකට කැල්සියම් කිලෝ ගණනින් අවශ්‍ය වනු ඇතැයි ද කෙනෙකුට හිතෙන්නට පුළුවන් වුණත්, අපේ ශරීරයට දෛනිකව අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණයන් තමයි මේ.

මීට අමතරව ආර්ථවහරණය ළං වූ කාන්තාවන් දිනකට කැල්සියම් මිලි ග්‍රෑම්1000ක් සහ වයස අවුරුදු 50 ඉක්ම වූ කාන්තාවන්, දිනකට කැල්සියම් මිලි ග්‍රෑම් 1200ක් පමණ ගැනීමටත් නිර්දේශිතයි.

කෙසේ වෙතත් ගර්භනී මව්වරුන්ට අවශ්‍ය කැල්සියම් පෙති, රජයේ සායන මඟින් නොමිලේ ලබා දෙන බැවින්, අතිරේකව (ස්වාභාවික ආහාරවලින් හැර) කැල්සියම් අධිකව ලබා ගැනීම අනවශ්‍ය හා අනතුරුදායක විය හැකි ක්‍රියාවක් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරනු ලබනවා.

වයස අවුරුදු 35 ඉක්ම වූ කාන්තාවන්ට දිනකට කැල්සියම් මිලි ග්‍රෑම් 500ක පෙත්තක් ලබා ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් උපදෙස් ලබා දෙන අතර, ඒ සඳහා දිනකට වැය වන්නේ ශත පනහක් හෝ රුපියලක් වැනි මුදලක්. කැල්සියම්වලින් සරු කර ඇතැයි කියනු ලබන කෘත්‍රිම ආහාර සඳහා සතියකට වැය කරනු ලබන මුදලින් අවශ්‍ය අයෙකුට, අවුරුද්දකට ම සරිලන කැල්සියම් පෙති මිල දී ගැනීමට හැකියාව ඇති බව පැහැදිලියි.

‘ඔස්ටියෝපොරෝසිස්’ කැල්සියම් ඌණතාවය නිසා පමණ ද?

ඔස්ටියෝපොරෝසිස් රෝගය කී පමණින් අපේ රටේ උදවියට සිහිපත් වන්නේ කැල්සියම්. එහෙත් මෙම රෝගය කැල්සියම් ඌණතාවය නිසාවෙන් පමණක් වැළඳෙන රෝගයක් නො වන බවත්, පහත සඳහන් හේතූන් ද මේ සඳහා බලපාන බව මතකයේ තබා ගැනීම, රෝගය වළක්වා ගැනීම සඳහා කල් ඇතිව සූදානම් වන්නෙකුට වැදගත් වනු නො අනුමානයි.

අවදානම් සාධක

01. පවුලේ ඉතිහාසය (ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳුණු අය පවුල තුළ සිටීම)

02. ආර්ථවහරණය සිදු වූ කාන්තාවක් වීම

03. වයස අවුරුදු 45ට පෙර, ආර්ථවහරණය සිදු වූ කාන්තාවක් වීම

04. සිහින් කෙසඟ සිරුරක් ඇති අයෙකු වීම

05. දුම්පානය හෝ අක්‍රිය දුම්පානයට ලක්වන්නකු වීම

06. ස්ටිරොයිඞ් කාණ්ඩයේ ඖෂධ නිතර ගන්නා අයෙකු වීම (උදා: ඇදුම,ආතරයිටිස් වැනි රෝග සඳහා*

07. ශාරීරිකව ඔතෑනි, ව්‍යායාම අඩු අයෙක් වීම

08. යෞවන වයසේ දී රෝගයකට ගොදුරුව මාසයකට වඩා වැඩි කාලයක් ඇඳට වී සිටි අයෙක් වීම

09. යොවුන් වියේ දී නිතර ම අක්‍රමවත් ඔසප් චක්‍රයක් තිබූ තැනැත්තියක් වීම

10. අස්ථි බිදීමකට ලක්ව, සුව වූ අයෙක් වීම

11. ‘විටමින් ඞී’ ඌණතාවය ඇති අයෙක් වීම

- හොදින් හිරු එළිය ලැබෙන අපේ රටේ උදවියට ‘විටමින් ඞී’ ඌණතාවය ඇති වෙන්න හේතුවක් නෑ. මිනිත්තු 15 ක් උදේට අත් පාවලට හිරු එළිය වැටුණාම, දිනකට අවශ්‍ය ‘විටමින් ඞී’ ශරීරය තුළ සංශ්ලේෂණය වන බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව අපේ රටේ මිනිස්සු ‘විටමින් ඞී’ වලින් සරු කළ, මාජරින් වර්ග, බටර් වර්ග වැඩි ගණන් දී කන්න ඕන ද? කියන කාරණාව පිළිබඳ ව සිතා බැලීම මැනවි)

13. ‘සී විටමින්’ ඌණතාවයකින් පෙළෙන අයෙක් වීම

14. ‘විටමින් කේ’ ඌණතාවය

15. යකඩ අඩංගු ආහාර වැඩිපුර ලබා නො ගන්නා අයෙක් වීම

16. ‘ඔමේගා-III මේද අම්ලය’ ඇති ආහාර සුලභව ලබා නො ගන්නා අයෙක් වීම. (මුහුදු මාළු: විශේෂයෙන් සාලයා, හාල්මැස්සන්, හුරුල්ලන් වැනි කුඩා මාළු වර්ග හා බල පවුලේ මාළු වර්ග සහ නැවුම් එළවළු, පලතුරු, අලිපේර, රටකජු වැනි ආහාරඑ)

17. මානසික ආතතියෙන් අවපීඩනයෙන් නිතර පෙළෙන්නියක් වීම

18. ක්ෂීර ප්‍රෝටීන් සහ මාංශ ආහාර වැඩිපුර පරිභෝජනය (කිරිපිටි බීමෙන්, ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳිය හැකි ය)

කිරිපිටි බිව්වොත් ඔස්ටියෝපොරෝසිස්!

කිරිපිටි සහ කිරි ආහාර නිෂ්පාදන ජාත්‍යන්තර සමාගම් විසින්, ඩොලර් බිලියන ගණන් වැය කරමින්, ‘ඔබට කිරි නො මැතිව ජීවත් විය නො හැක’ කියා ඒත්තු ගැන්වීම සඳහා අති දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාර දියත් කළ ද කිරිපිටි ඇතුළු කිරි ආහාර පිළිබඳ ව ලොව පුරා කර ඇති පර්යේෂණවලින් හෙළි වී ඇති තොරතුරු අපට කියා දෙන්නේ එකී සමාගම්වලින් මවාපානු ලබන මතයන්ට ඉඳුරා ම පටහැනි තත්ත්වයන්.

ඒ අනුව කිරි පිටි ඇතුළු කිරි නිෂ්පාදන සහ මාංශ ආහාර වැඩියෙන් අනුභව කරන කාන්තාවන්, ඉඳ හිට ඒවා ලබා ගන්නා කාන්තාවන්ට සාපේක්ෂව ‘ඔස්ටියෝපොරෝසිස්’ රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් දරන බව නවතම පර්යේෂණවලට අනුව හෙළිදරවු වී තිබෙනවා. කිරි ආහාරවල ඇති ක්ෂීර ප්‍රෝටීන මඟින් ආහාර ජීර්ණ පද්ධතිය තුළ දී ‘කැල්සියම්’ අවශෝෂණය අවහිර කිරීම මෙයට හේතුව බව, වැඩිදුරටත් මෙම අධ්‍යයනවලින් පැහැදිලි වී තිබෙනවා.

ආසියානු සාම්ප්‍රදායික ආහාර පුරුදු තුළ, කිරි හා මාංශ ආහාර පරිභෝජනයට එතරම් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී නො මැති අතර, ඔවුන් එළවළු, පලතුරු සහ ධාන්‍ය වර්ග වැඩිපුර අනුභව කරනු ලබනවා. මෙවැනි ජන කණ්ඩාම් පිළිබඳ ව කර ඇති අධ්‍යයනවල දී පෙනී ගොස් ඇත්තේ ඔවුන් අතර ‘ඔස්ටියෝපොරෝසිස්’ රෝග තත්ත්වය දකින්නට නො මැති වුවත්, අධික කිරි පරිභෝජනයක් ඇති රටවල වසංගතයක් ලෙසින් ‘ඔස්ටියෝපොරෝසිස්’ රෝගය පැතිර යමින් පවතින බවක්.

ඇමරිකානු ජාතික කිරි ආහාර කවුන්සිලයේ (N.D.C) ප්‍රතිපාදන යටතේ කර ඇති අධ්‍යයනයක දී පෙනී ගොස් ඇත්තේ අඩු මේද, සහ කැල්සියම්වලින් සරු කරන ලද කිරි වැඩිපුර පරිභෝජනය කරන, ආර්ථවහරණය සිදු වූ කාන්තාවන්ගේ රුධිරයේ ‘කැල්සියම් සමතුලිතතාවය’ සැලකිය යුතු ලෙස වර්ධනයක් පෙන්නුම් නො කළ බවයි.

ඒ අනුව, විශේෂයෙන් මැදි වියේ කාන්තාවන් සහ ඔස්ටියෝපොරෝසිස් රෝග අවධානමක් සහිත උදවිය පමණක් නො ව, කවුරු කවුරුත් ව්‍යායාම කිරීම, නැවුම් එළවළු පලතුරු ආහාර අනුභව කිරීම, උදේ හිරු එළියට නිරාවරණය වීම (අවුව තැපීම) වැනි ඇවතුම් පැවතුම් ජීවිතයට වැඩියෙන් එකතුකර ගැනීමත්, ගොවිපොළ සත්ත්ව නිෂ්පාදන වන, ෆාම් කිරි, ෆාම් බිත්තර සහ රතු මස් සහ බ්‍රොයිලර් මස් අනුභවය අවම කිරීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බව, මෙම පර්යේෂණවලින් ඒත්තු ගැන්වෙනවා.

අපේ රටේ බහුතරයකට ගැටලූවක් වන ජීවන රටාව හා ආහාර රටාව සමඟ බැඳී තිබෙන රෝග තත්ත්වයන් වන හෘදයාබාධ, දන්තාබාධ, දියවැඩියාව, අංශභාගය, පිළිකාව, අධික රුධිර පීඩනය, ‘ඔස්ටියෝපොරෝසිස් රෝගය’, මන්දපෝෂණය හා පෝෂණ ඌණතා රෝග, මේ කිසිවක් අපේ සීයලා ආච්චිලාට තිබුණු වගක් අප අසා නැහැ. එමෙන් ම දැනටත් මේ කිසිදු රෝගාබාධයක් රතුගල, නිල්ගල වෙසෙන අව්‍යාජ ආදි වාසීන් අතර දකින්නට නැහැ. එහෙම වුණේ ඇයි ?

ජීවන රටාව හා බැඳී තිබෙන කවර රෝගාබාධයක් සඳහා වුවත් හේතුවන ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. ඒවා අතරින් ආහාර පරිභෝජනය සහ ක්‍රියාශීලී ජීවන රටාව මූලික වන බව මතකයේ තබා ගත යුතු ම වෙනවා.

එබැවින්, අපට අහිමි වූ, සෞඛ්‍ය සම්පන්න ජීවිතය , පෝෂණය යළි ලබා ගැනීම උදෙසා ආහාර කර්මාන්තකරුවන්ගේ සහ වෙළෙන්දන්ගේ අති දැවැන්ත ප්‍රචාරණ උප්පරවැට්ටිවලට අසු නො වී යහපත් සිහියෙන්, බුද්ධිමත් ව කටයුතු කිරීම බොහොම වැදගත්වන බව නම් අවධාරණය කළ යුතු ව තිබෙනව.

සුව සටහන

ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්ෂක – ඇල්ල

Source : Mahamegha

බම්ප් එකක්,කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.

රෙපකින් දමල ගහල ගියත් කමක් නෑ,රෙපකින් ගැහුව එවුන්ගෙ පස්සෙන් එලවන් ගිහින් මමත් රෙපකින් ගහනවා

[QUOTE="cool-sasika, post: 14153839, member: 353431"] [b]ඇට කුඩු වීමේ භීතිකාව[/b] [CENTER][B][SIZE=6][COLOR=Green]ඇට කුඩු වීමේ භීතිකාව සහ ජනතාව ගොනාට ඇන්දවීම[/COLOR][/SIZE][/B] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2012/12/Main-Image1.jpg[/IMG] [/CENTER] [SIZE=5][I]රට පුරා බෝම්බ පිපිරෙන කාලේ සිට දෙල්කඳ පොළේ කතුරුමුරුංගා විකුණන මැගිලින් හාමිනේ, ගැහැනුන්ගේ හතර හන්දි කඩන් වැටෙන රෝගයක් ගැන කියමින් හන්දියක් හන්දියක් ගානේ අලවා තිබෙන පෝස්ටර් නිසා, සවසට ගෙදර යන විට අධි කැල්සියම් කිරි පිටි පැකට් එකකුත් ගෙදර ගෙනියන්න අමතක නො කරයි.[/I][/SIZE] [SIZE=5][I]අපේ රටේ දැන් තිබෙන ලොකුම පෝෂණ ගැටලූව, කැල්සියම් ඌනතාවයයි. ඒ නිසා, අසුවල් ජාතියේ කිරි පිටි වර්ගය බොන්න. අහවල් බිස්කට් ජාතිය, නූඞ්ල්ස් වර්ගය කන්න…., කියලා, උදේ ඉඳන් රෑ වෙනකල්, රූප පෙට්ටියේ වෙළඳ දැන්වීම්වලින්, අපට උපදෙස් දෙනවා. මෙම දැන්වීම්කරණය හරහා, රට තුළ මහත් වූ [B]‘ඇට කුඩු වීමේ භීතිකාවක්’[/B] ජනිත කර ඇති අතර, මේ අනුව හෙට අනිද්දා වනවිට කැල්සියම්වලින් සරු කළ, චොක්ලට් වර්ග, අයිස් ක්‍රීම්, පාන්, බනිස්, බුරියානි, කොත්තු වුණත් වෙළඳපොළට එන්නට බැරි නැත.[/I][/SIZE] [SIZE=5][COLOR=DarkRed][B]වෙළඳ දැන්වීම්වලින් කියන කතාව ඇත්තක් ද?:shocked:[/B][/COLOR][/SIZE] [SIZE=5]අපේ රටේ, විශේෂයෙන් කාන්තාවන් හා ළමයින්, අති භයානක ලෙස කැල්සියම් ඌණතාවයකින් පෙළෙනවා ද? අපට කැල්සියම් තියෙන කෑම ජාති බෙහෙතකටවත් සොයා ගන්න බැරි ද?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අස්ථිවල ඝණත්වය අඩු වීමෙන්, අස්ථි දුර්වල වී, බිඳී යාමට පවා ලක් විය හැකි, [B]‘ඔස්ටියෝපොරෝසිස්’[/B] කියන රෝගයත් බොහොමයක් නවීන රෝග මෙන් ම නූතන විපරිත ආහාර පරිභෝජන රටාවෙන් සහ චර්යා රටාවෙන් අපට ලැබුණු තෑග්ගක්. එහෙම කියන්නේ, ඉස්සර කාලේ හතර වරිගේ කාටවත් මෙහෙම ‘ඇට කටු කඩන් වැටෙන රෝගයක්’ තිබී නැති නිසා ය. තවමත් අපේ රටේ අති බහුතරයක් ආච්චි අම්මලා, වයස අවුරුදු හැත්තෑවේ අසූවේ දී පවා කොන්ද කෙළින් තබාගෙන යස අගේට ඉන්නව. ඒ, කෘත්‍රිම ‘ගොන් කිරි පිටි වර්ග’ හෝ ‘කඩ කෑම’ නො කෑමේ ආනුභාවයෙන් බව මෙහිලා සඳහන් කළ යුතු යි. දවසේ වැඩපලවල දී හොඳින් ශරීරයට ව්‍යායාම ලැබුණු, නැවුම් වස විස නැති කෑම ජාති ආහාරයට ගත්තු ගමේ ගොඩේ ඈයින්ට මේ රෝගය හැදුණේ නෑ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]වෙළෙන්දන්ගේ ආල වට්ටන්, පුරාජේරු කථා, ගුවන් තරංග මාලා ඔස්සේ ඇවිත්, ජනයාගේ දෑස් නිලංකාර කරවනවා. අපේ රටේ බොහෝ දෙනෙකු තම ශරීර සෞඛ්‍යට බලපාන වැදගත් දේවල් පිළිබඳ ව තීරණය කිරීම වෙළෙන්දන්ට බාර දී, සිතීමේ ක්‍රියාවලියෙන් බැහැර වී ඇති බව කනගාටුවෙන් වුවත් කිව යුතු යි. මේ වෙළඳ දැන්වීම්කරුවන් මහේශාක්‍ය ලීලාවෙන් ගජබින්න ඇදබාමින්, මිනිසුන් බියට පත් කරමින් පෝෂණ ගුණයෙන් හීන, රසායනික ද්‍රව්‍ය කන්දරාවක් ද අඩංගු, ආහාර යැයි කියා ගන්නා වෙළඳ භාණ්ඩ කන්දරාවක් ම උදේ ඉදන් රෑ වෙනකල් අපේ ආමාශගත කරවමින් සිටිනවා. තවදුරටත් ඔවුන් පවසමින් සිටින්නේ, ස්වාභාවික ආහාර අනුභවය යනු, කිසිදු වැදගැන්මකට නැති මෝඩ ක්‍රියාවක් බවත්, නිසි පෝෂණයක් ලබා ගැනීමට නම් තම නිෂ්පාදන පිළිබඳ ව විශ්වාස කළ යුතු බවත් ය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]ලාබයි.. ලාබයි.. කැල්සියම්![/B][/SIZE] [SIZE=5]අපේ රටේ හැදෙන ආහාර වර්ග කැල්සියම්වලින් පමණක් නො ව, සියලූ ම පෝෂ්‍ය පදාර්ථ සහ ප්ලෙවනොයිඩ, පොලිෆීනෝලික සංයෝග වැනි පිළිකා වළක්වන ප්රතිඔක්ෂිකාරක ඇතුළු සියලූ ම ගුණයන්ගෙන් පිරිපුන් වුවත්, ඇතැම් කී‍්‍රඩකයන්, නිළියන් සහ මිසිස් පෙරේර ලා කියන කියන විදියට කන බොන දේවල් පිළිබඳ ව තීන්දු තීරණ ගන්නා ඇත්තන්ට මේ කිසිවක් නො ලැබී යන්නට පුළුවන්. (‘‘රටක ජනතාවකට ලැබෙන හොඳම ආහාර නම්, ඒ රටේ මහ පොළොව ඔවුන්ට ලබා දී ඇති ආහාරයි” – සුශ්‍රැත ඍෂිවරයා)[/SIZE] [SIZE=5]ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් බේරෙන්නට තමන් නිෂ්පාදනය කර ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳ ව පමණක් විශ්වාසය තබන ලෙස අපට උපදෙස් දෙන වෙළෙන්දන්ගේ මුසාවාදවලින් මුසපත්ව සිටින හුදී ජනයාගේ දැන ගැනීම සඳහා අපේ රටේ සුලභ ආහාර වර්ග කිහිපයක ඇති කැල්සියම් ප්‍රමාණයන් මෙසේ සටහන් කරනවා.[/SIZE] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2012/12/table1.jpg[/IMG] [SIZE=5](මීට අමතර ව කරවිල ග්‍රෑම් 100ක, කැල්සියම් මිලි ග්‍රෑම් 230කුත්, මීකිරිවල, මිලි ග්‍රෑම් 210කුත්, ගොටුකොළවල මිලි ග්‍රෑම් 224කුත්, තම්පලාවල, මිලි ග්‍රෑම් 240කුත්, දිවුල්වල මිලි ග්‍රෑම් 130කුත්, රට ඉඳිවල මිලි ග්‍රෑම් 120කුත් යනාදි වශයෙන් කැල්සියම් අඩංගු වෙනවා.) [/SIZE] [SIZE=5][I]මූලාශ්‍රය : ‘‘පෝෂණ අධ්‍යාපන ගුරු අත් පොත”[/I][/SIZE] [SIZE=5]අනෙක් අතට මේ දැන්වීම්වලට අනුව, දවසකට කැල්සියම් කිලෝ ගණනින් අවශ්‍ය වනු ඇතැයි ද කෙනෙකුට හිතෙන්නට පුළුවන් වුණත්, අපේ ශරීරයට දෛනිකව අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණයන් තමයි මේ.[/SIZE] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2012/12/table2.jpg[/IMG] [LEFT][SIZE=5]මීට අමතරව ආර්ථවහරණය ළං වූ කාන්තාවන් දිනකට කැල්සියම් මිලි ග්‍රෑම්1000ක් සහ වයස අවුරුදු 50 ඉක්ම වූ කාන්තාවන්, දිනකට කැල්සියම් මිලි ග්‍රෑම් 1200ක් පමණ ගැනීමටත් නිර්දේශිතයි.[/SIZE][/LEFT] [SIZE=5]කෙසේ වෙතත් ගර්භනී මව්වරුන්ට අවශ්‍ය කැල්සියම් පෙති, රජයේ සායන මඟින් නොමිලේ ලබා දෙන බැවින්, අතිරේකව (ස්වාභාවික ආහාරවලින් හැර) කැල්සියම් අධිකව ලබා ගැනීම අනවශ්‍ය හා අනතුරුදායක විය හැකි ක්‍රියාවක් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරනු ලබනවා.[/SIZE] [SIZE=5]වයස අවුරුදු 35 ඉක්ම වූ කාන්තාවන්ට දිනකට කැල්සියම් මිලි ග්‍රෑම් 500ක පෙත්තක් ලබා ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් උපදෙස් ලබා දෙන අතර, ඒ සඳහා දිනකට වැය වන්නේ ශත පනහක් හෝ රුපියලක් වැනි මුදලක්. කැල්සියම්වලින් සරු කර ඇතැයි කියනු ලබන කෘත්‍රිම ආහාර සඳහා සතියකට වැය කරනු ලබන මුදලින් අවශ්‍ය අයෙකුට, අවුරුද්දකට ම සරිලන කැල්සියම් පෙති මිල දී ගැනීමට හැකියාව ඇති බව පැහැදිලියි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B][COLOR=DarkRed]‘ඔස්ටියෝපොරෝසිස්’ කැල්සියම් ඌණතාවය නිසා පමණ ද?[/COLOR] [/B] ඔස්ටියෝපොරෝසිස් රෝගය කී පමණින් අපේ රටේ උදවියට සිහිපත් වන්නේ කැල්සියම්. එහෙත් මෙම රෝගය කැල්සියම් ඌණතාවය නිසාවෙන් පමණක් වැළඳෙන රෝගයක් නො වන බවත්, පහත සඳහන් හේතූන් ද මේ සඳහා බලපාන බව මතකයේ තබා ගැනීම, රෝගය වළක්වා ගැනීම සඳහා කල් ඇතිව සූදානම් වන්නෙකුට වැදගත් වනු නො අනුමානයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=DarkRed][B]අවදානම් සාධක[/B][/COLOR][/SIZE] [SIZE=5]01. පවුලේ ඉතිහාසය (ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳුණු අය පවුල තුළ සිටීම) 02. ආර්ථවහරණය සිදු වූ කාන්තාවක් වීම 03. වයස අවුරුදු 45ට පෙර, ආර්ථවහරණය සිදු වූ කාන්තාවක් වීම 04. සිහින් කෙසඟ සිරුරක් ඇති අයෙකු වීම 05. දුම්පානය හෝ අක්‍රිය දුම්පානයට ලක්වන්නකු වීම 06. ස්ටිරොයිඞ් කාණ්ඩයේ ඖෂධ නිතර ගන්නා අයෙකු වීම (උදා: ඇදුම,ආතරයිටිස් වැනි රෝග සඳහා* 07. ශාරීරිකව ඔතෑනි, ව්‍යායාම අඩු අයෙක් වීම 08. යෞවන වයසේ දී රෝගයකට ගොදුරුව මාසයකට වඩා වැඩි කාලයක් ඇඳට වී සිටි අයෙක් වීම 09. යොවුන් වියේ දී නිතර ම අක්‍රමවත් ඔසප් චක්‍රයක් තිබූ තැනැත්තියක් වීම 10. අස්ථි බිදීමකට ලක්ව, සුව වූ අයෙක් වීම 11. ‘විටමින් ඞී’ ඌණතාවය ඇති අයෙක් වීම - හොදින් හිරු එළිය ලැබෙන අපේ රටේ උදවියට ‘විටමින් ඞී’ ඌණතාවය ඇති වෙන්න හේතුවක් නෑ. මිනිත්තු 15 ක් උදේට අත් පාවලට හිරු එළිය වැටුණාම, දිනකට අවශ්‍ය ‘විටමින් ඞී’ ශරීරය තුළ සංශ්ලේෂණය වන බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව අපේ රටේ මිනිස්සු ‘විටමින් ඞී’ වලින් සරු කළ, මාජරින් වර්ග, බටර් වර්ග වැඩි ගණන් දී කන්න ඕන ද? කියන කාරණාව පිළිබඳ ව සිතා බැලීම මැනවි) 13. ‘සී විටමින්’ ඌණතාවයකින් පෙළෙන අයෙක් වීම 14. ‘විටමින් කේ’ ඌණතාවය 15. යකඩ අඩංගු ආහාර වැඩිපුර ලබා නො ගන්නා අයෙක් වීම 16. ‘ඔමේගා-III මේද අම්ලය’ ඇති ආහාර සුලභව ලබා නො ගන්නා අයෙක් වීම. (මුහුදු මාළු: විශේෂයෙන් සාලයා, හාල්මැස්සන්, හුරුල්ලන් වැනි කුඩා මාළු වර්ග හා බල පවුලේ මාළු වර්ග සහ නැවුම් එළවළු, පලතුරු, අලිපේර, රටකජු වැනි ආහාරඑ) 17. මානසික ආතතියෙන් අවපීඩනයෙන් නිතර පෙළෙන්නියක් වීම 18. ක්ෂීර ප්‍රෝටීන් සහ මාංශ ආහාර වැඩිපුර පරිභෝජනය (කිරිපිටි බීමෙන්, ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳිය හැකි ය)[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=DarkRed][B]කිරිපිටි බිව්වොත් ඔස්ටියෝපොරෝසිස්![/B][/COLOR][/SIZE] [SIZE=5]කිරිපිටි සහ කිරි ආහාර නිෂ්පාදන ජාත්‍යන්තර සමාගම් විසින්, ඩොලර් බිලියන ගණන් වැය කරමින්, ‘ඔබට කිරි නො මැතිව ජීවත් විය නො හැක’ කියා ඒත්තු ගැන්වීම සඳහා අති දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාර දියත් කළ ද කිරිපිටි ඇතුළු කිරි ආහාර පිළිබඳ ව ලොව පුරා කර ඇති පර්යේෂණවලින් හෙළි වී ඇති තොරතුරු අපට කියා දෙන්නේ එකී සමාගම්වලින් මවාපානු ලබන මතයන්ට ඉඳුරා ම පටහැනි තත්ත්වයන්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඒ අනුව කිරි පිටි ඇතුළු කිරි නිෂ්පාදන සහ මාංශ ආහාර වැඩියෙන් අනුභව කරන කාන්තාවන්, ඉඳ හිට ඒවා ලබා ගන්නා කාන්තාවන්ට සාපේක්ෂව ‘ඔස්ටියෝපොරෝසිස්’ රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් දරන බව නවතම පර්යේෂණවලට අනුව හෙළිදරවු වී තිබෙනවා. කිරි ආහාරවල ඇති ක්ෂීර ප්‍රෝටීන මඟින් ආහාර ජීර්ණ පද්ධතිය තුළ දී ‘කැල්සියම්’ අවශෝෂණය අවහිර කිරීම මෙයට හේතුව බව, වැඩිදුරටත් මෙම අධ්‍යයනවලින් පැහැදිලි වී තිබෙනවා.[/SIZE] [SIZE=5]ආසියානු සාම්ප්‍රදායික ආහාර පුරුදු තුළ, කිරි හා මාංශ ආහාර පරිභෝජනයට එතරම් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී නො මැති අතර, ඔවුන් එළවළු, පලතුරු සහ ධාන්‍ය වර්ග වැඩිපුර අනුභව කරනු ලබනවා. මෙවැනි ජන කණ්ඩාම් පිළිබඳ ව කර ඇති අධ්‍යයනවල දී පෙනී ගොස් ඇත්තේ ඔවුන් අතර ‘ඔස්ටියෝපොරෝසිස්’ රෝග තත්ත්වය දකින්නට නො මැති වුවත්, අධික කිරි පරිභෝජනයක් ඇති රටවල වසංගතයක් ලෙසින් ‘ඔස්ටියෝපොරෝසිස්’ රෝගය පැතිර යමින් පවතින බවක්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඇමරිකානු ජාතික කිරි ආහාර කවුන්සිලයේ (N.D.C) ප්‍රතිපාදන යටතේ කර ඇති අධ්‍යයනයක දී පෙනී ගොස් ඇත්තේ අඩු මේද, සහ කැල්සියම්වලින් සරු කරන ලද කිරි වැඩිපුර පරිභෝජනය කරන, ආර්ථවහරණය සිදු වූ කාන්තාවන්ගේ රුධිරයේ ‘කැල්සියම් සමතුලිතතාවය’ සැලකිය යුතු ලෙස වර්ධනයක් පෙන්නුම් නො කළ බවයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඒ අනුව, විශේෂයෙන් මැදි වියේ කාන්තාවන් සහ ඔස්ටියෝපොරෝසිස් රෝග අවධානමක් සහිත උදවිය පමණක් නො ව, කවුරු කවුරුත් ව්‍යායාම කිරීම, නැවුම් එළවළු පලතුරු ආහාර අනුභව කිරීම, උදේ හිරු එළියට නිරාවරණය වීම (අවුව තැපීම) වැනි ඇවතුම් පැවතුම් ජීවිතයට වැඩියෙන් එකතුකර ගැනීමත්, ගොවිපොළ සත්ත්ව නිෂ්පාදන වන, ෆාම් කිරි, ෆාම් බිත්තර සහ රතු මස් සහ බ්‍රොයිලර් මස් අනුභවය අවම කිරීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බව, මෙම පර්යේෂණවලින් ඒත්තු ගැන්වෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අපේ රටේ බහුතරයකට ගැටලූවක් වන ජීවන රටාව හා ආහාර රටාව සමඟ බැඳී තිබෙන රෝග තත්ත්වයන් වන හෘදයාබාධ, දන්තාබාධ, දියවැඩියාව, අංශභාගය, පිළිකාව, අධික රුධිර පීඩනය, ‘ඔස්ටියෝපොරෝසිස් රෝගය’, මන්දපෝෂණය හා පෝෂණ ඌණතා රෝග, මේ කිසිවක් අපේ සීයලා ආච්චිලාට තිබුණු වගක් අප අසා නැහැ. එමෙන් ම දැනටත් මේ කිසිදු රෝගාබාධයක් රතුගල, නිල්ගල වෙසෙන අව්‍යාජ ආදි වාසීන් අතර දකින්නට නැහැ. එහෙම වුණේ ඇයි ?[/SIZE] [SIZE=5]ජීවන රටාව හා බැඳී තිබෙන කවර රෝගාබාධයක් සඳහා වුවත් හේතුවන ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. ඒවා අතරින් ආහාර පරිභෝජනය සහ ක්‍රියාශීලී ජීවන රටාව මූලික වන බව මතකයේ තබා ගත යුතු ම වෙනවා.[/SIZE] [SIZE=5] එබැවින්, අපට අහිමි වූ, සෞඛ්‍ය සම්පන්න ජීවිතය , පෝෂණය යළි ලබා ගැනීම උදෙසා ආහාර කර්මාන්තකරුවන්ගේ සහ වෙළෙන්දන්ගේ අති දැවැන්ත ප්‍රචාරණ උප්පරවැට්ටිවලට අසු නො වී යහපත් සිහියෙන්, බුද්ධිමත් ව කටයුතු කිරීම බොහොම වැදගත්වන බව නම් අවධාරණය කළ යුතු ව තිබෙනව.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]සුව සටහන[/B] [/SIZE] [SIZE=5][B]ගැමුණු සාලිය පෙරේරා[/B] [/SIZE] [SIZE=5][B]මහජන සෞඛ්‍ය පරීක්ෂක – ඇල්ල[/B][/SIZE] [SIZE=5][B][SIZE=4][COLOR=Cyan]Source : Mahamegha[/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=5][COLOR=DarkOliveGreen] [COLOR=DarkRed]බම්ප් එකක්,කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.[/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkOliveGreen] [COLOR=Orange]රෙපකින් දමල ගහල ගියත් කමක් නෑ,රෙපකින් ගැහුව එවුන්ගෙ පස්සෙන් එලවන් ගිහින් මමත් රෙපකින් ගහනවා[/COLOR]:growl::baffled::rofl:[/COLOR][/SIZE] [CENTER][IMG]http://imageshack.us/scaled/landing/802/sasi.gif[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom