Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

niyama talka

Originally Posted by mmaxx

මගේ වැරැද්ද. බුද්ධාගම ගැන තර්ක කරන්න එනකොට මම හිතන් හිටියේ සහෝදරයා බුද්ධාගමේ කියල. එකයි කියපු දේවල් වලට මට තරහ ගියේ. නැත්නම් මම කතා කරන්න එන්නේ නෑ. මොකද ඔයා මෙතනටවත් මේ thread එකටවත් අදාල කෙනෙක් නෙමෙයි.

මම කවදාවත් කතෝලික ආගමේ දේවල් ගැනවත් bible එක ගැනවත් තව කෙනෙක් එක්ක argue කරන්න යන්නේ නෑ. මගේ දැනුමට හා සිතුම් වලට පටහැනි දේවල් ඕන තරම් බයිබලේ තිබුනත් මම කවදාවත් ඒවා හෑල්ලුවට ලක් කරන්න ගියේ නෑ. මොකද ආගමක් කියන්නේ පොතක ලියල තියන දෙයක්වත් සර්වබලධාරී දෙවියෙක් කියපු වචනයක්වත් නෙමෙයි මගේ විස්වාසය හැටියට.

ආගමක් කියන්නේ ඒක අදහන මිනිස්සු. මම කතෝලික ආගමට හා අනෙක් ආගම් වලට ගරු කරනවා. ඒ කියන්නේ මම බ්යිබලයටවත් කුරානයටවත් ගරු කරනවා කියල නෙමෙයි. මම ගරු කරන්නේ ඒ මිලියන ගානක් ජනතාවගේ ඒ අයගේ ආගම ගැන තියන විශ්වාසයට.

මම බයිබලය කියවල තිබ්බත් කවදාවත් මගේ දැනුම බයිබලය විශ්වාස කරන කෙනෙක් එක්ක සසදන්න යන්නේ නෑ. ඒක ඒ විශ්වාස කරන කෙනාට කරන අගෞරවයක් වගේම තමන්ගේ නොදැනුවත් කම පෙන්වීමක්.

බුද්ධාගමට අනුව ඕන කෙනෙක්ට ඒ ගැන ප්රශ්න කරන්න පුළුවන්. අනෙක් ආගම් වල නැති දෙයක් ඒක. අතීතයේදී කවදාවත් බුද්ධාගම ගැන ප්රශ්න කලා කියල කාටවත් මරණ දණ්ඩනය දීල නෑ. අන්යාගමික උනත් සහෝදරයාටත් ඒ අයිතිය තියනව බුද්ධාගමේ.

ඒත් මෙහෙම මෙතන කතා කරන එක වයිරය පතුරුවන්න හේතු වෙනවා නේද? අනික සදාචාර සම්පන්න දෙයකුත් නෙමෙයි. මේක දැකල අනික් අය කතෝලික ආගමට බනින්න ගත්තම ඔයා ඔයාගේ ආගමටම බැනගත්ත වගේ දෙයක් නේද වෙන්නේ? සහෝදරයා මොකක් හරි පටු අදහසකට මේක කරනවානම් මම අනුකම්පා කරනවා ඔයා ගැන.

අනික් ආගම් හෑල්ලුවට ලක් කරන්න උත්සහ කරන්න කලින් තමන්ගේ හදවතේ තියන බයිබලය පෝෂණය කරන්න. ඒක ඔයාටත් හොඳයි, කතෝලිකයන්ටත් හොඳයි, ලෝකේ ඔක්කොටම හොඳයි.

මම හිතෙනවා එළකිරියේදී හා ජීවිතයේදී සහෝදරයාගේ හිත රිදෙන දේවල් වෙලා ඇති. මනුස්සයෙක් වශයෙන් මට දෙන්න පුළුවන් එකම උපදෙස තමයි වයිරයෙන් වයිරය නොසන්සිදේ කියන එක.

ජය වේවා.

[QUOTE="Sri_Sampath, post: 15197239, member: 264139"] niyama talka Originally Posted by mmaxx මගේ වැරැද්ද. බුද්ධාගම ගැන තර්ක කරන්න එනකොට මම හිතන් හිටියේ සහෝදරයා බුද්ධාගමේ කියල. එකයි කියපු දේවල් වලට මට තරහ ගියේ. නැත්නම් මම කතා කරන්න එන්නේ නෑ. මොකද ඔයා මෙතනටවත් මේ thread එකටවත් අදාල කෙනෙක් නෙමෙයි. මම කවදාවත් කතෝලික ආගමේ දේවල් ගැනවත් bible එක ගැනවත් තව කෙනෙක් එක්ක argue කරන්න යන්නේ නෑ. මගේ දැනුමට හා සිතුම් වලට පටහැනි දේවල් ඕන තරම් බයිබලේ තිබුනත් මම කවදාවත් ඒවා හෑල්ලුවට ලක් කරන්න ගියේ නෑ. මොකද ආගමක් කියන්නේ පොතක ලියල තියන දෙයක්වත් සර්වබලධාරී දෙවියෙක් කියපු වචනයක්වත් නෙමෙයි මගේ විස්වාසය හැටියට. ආගමක් කියන්නේ ඒක අදහන මිනිස්සු. මම කතෝලික ආගමට හා අනෙක් ආගම් වලට ගරු කරනවා. ඒ කියන්නේ මම බ්යිබලයටවත් කුරානයටවත් ගරු කරනවා කියල නෙමෙයි. මම ගරු කරන්නේ ඒ මිලියන ගානක් ජනතාවගේ ඒ අයගේ ආගම ගැන තියන විශ්වාසයට. මම බයිබලය කියවල තිබ්බත් කවදාවත් මගේ දැනුම බයිබලය විශ්වාස කරන කෙනෙක් එක්ක සසදන්න යන්නේ නෑ. ඒක ඒ විශ්වාස කරන කෙනාට කරන අගෞරවයක් වගේම තමන්ගේ නොදැනුවත් කම පෙන්වීමක්. බුද්ධාගමට අනුව ඕන කෙනෙක්ට ඒ ගැන ප්රශ්න කරන්න පුළුවන්. අනෙක් ආගම් වල නැති දෙයක් ඒක. අතීතයේදී කවදාවත් බුද්ධාගම ගැන ප්රශ්න කලා කියල කාටවත් මරණ දණ්ඩනය දීල නෑ. අන්යාගමික උනත් සහෝදරයාටත් ඒ අයිතිය තියනව බුද්ධාගමේ. ඒත් මෙහෙම මෙතන කතා කරන එක වයිරය පතුරුවන්න හේතු වෙනවා නේද? අනික සදාචාර සම්පන්න දෙයකුත් නෙමෙයි. මේක දැකල අනික් අය කතෝලික ආගමට බනින්න ගත්තම ඔයා ඔයාගේ ආගමටම බැනගත්ත වගේ දෙයක් නේද වෙන්නේ? සහෝදරයා මොකක් හරි පටු අදහසකට මේක කරනවානම් මම අනුකම්පා කරනවා ඔයා ගැන. අනික් ආගම් හෑල්ලුවට ලක් කරන්න උත්සහ කරන්න කලින් තමන්ගේ හදවතේ තියන බයිබලය පෝෂණය කරන්න. ඒක ඔයාටත් හොඳයි, කතෝලිකයන්ටත් හොඳයි, ලෝකේ ඔක්කොටම හොඳයි. මම හිතෙනවා එළකිරියේදී හා ජීවිතයේදී සහෝදරයාගේ හිත රිදෙන දේවල් වෙලා ඇති. මනුස්සයෙක් වශයෙන් මට දෙන්න පුළුවන් එකම උපදෙස තමයි වයිරයෙන් වයිරය නොසන්සිදේ කියන එක. ජය වේවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom