Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඩ්මින්ගේ අවධානයටයි ! Pay Pal සල්ලි ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඩ්මින්ගේ අවධානයටයි ! Pay Pal සල්ලි ජාවාරම

වැඩි දෙනෙක්ගේ සුභ සිද්ධියට

ගොඩක් අය ත්‍රෙඩ් දානවා pay pal සල්ලි දෙනවා එම මුදලට වඩා අඩු අගයක් තමාට දුන්නොත් හෝ ගිනුමට බැර කරොත්...

හරිම වාසි... අපිත් කරමුද..... නමුත් මදක් සිතන්න....

1. මොවුන් මේ මුදල් සෙවු ආකාරය ? එම කටයුත්ත නිතියායුකූලද ? මොවුන්ගෙ වයස සහ සහ හැකියවන් මත එම මුදල් ඉපයිමට හැකිද ?

2. ඔබ විසින් ඔවුන්ට නිවැරදිව මුදල් ලබා දුන්නද.. ඔවුන් ලබා දෙන්න ඉලෙක්ට්‍රොනිකවය.... එය ලබා දෙයිද ??

3. ඔබට ලබා දෙන මුදල හොර ඉපයුමක් හො හොරෙන් ලබා ගත්තේ නම් එය දැනට පවතින්නෙ ඔබ සතුව බැවින් මුදල නැතිවීමේ අවධානම මුලුමනින් ඔබ සතුය... ඔවුත්ට නැති වීමට දෙයක් නැත...

4. ඔබ වාසය කරන්නෙ Sri Lanka නම් ඔබට මුදල් pay pal ගිණුමේ තබා ගත නොහැක... එසේ පුලුවන්ව ඇත්තේ ඔබ මුලින් වෙන රටක යැයි දැක්වු නිසාය.. නමුත් ඔබ මෙ මුදල් වලින් භාණ්ඩ Sri Lanka වට දිගටම ගෙනෙයි නම් ශේෂය සහ ගිණුම නැතිවීමේ අවධානම ඇත...

සක්විතිලා නොයෙක් වෙසින් ක්රියාත්මකවේයි... මෙහි ඉපයිම හො පාඩු විඳිම ඔබ සතුය... Admin වුවද බොහො දෙනාගෙ හිත සුව පිනිස සිදුවෙන මෙම වංචාව ගැන යම් මතයක් පල කරයි නම්.... මම කියනවාට වඩා බොහො දෙනාගේ පිලිගැනියට හේතු වනු නියතය.......

කීප දෙනෙකුගේ ලාභය වෙනුවෙන්... බොහොදෙනා පාඩු ලබනකම් බලා නොසිටිය යුතු යන මතය අනුව මෙසේ සටහන කරමි....

[QUOTE="zero4, post: 7838440, member: 293583"] [b]ඇඩ්මින්ගේ අවධානයටයි ! Pay Pal සල්ලි ජාවාරම[/b] [SIZE="4"]වැඩි දෙනෙක්ගේ සුභ සිද්ධියට ගොඩක් අය ත්‍රෙඩ් දානවා pay pal සල්ලි දෙනවා එම මුදලට වඩා අඩු අගයක් තමාට දුන්නොත් හෝ ගිනුමට බැර කරොත්... හරිම වාසි... අපිත් කරමුද..... නමුත් මදක් සිතන්න.... 1. මොවුන් මේ මුදල් සෙවු ආකාරය ? එම කටයුත්ත නිතියායුකූලද ? මොවුන්ගෙ වයස සහ සහ හැකියවන් මත එම මුදල් ඉපයිමට හැකිද ? 2. ඔබ විසින් ඔවුන්ට නිවැරදිව මුදල් ලබා දුන්නද.. ඔවුන් ලබා දෙන්න ඉලෙක්ට්‍රොනිකවය.... එය ලබා දෙයිද ?? 3. ඔබට ලබා දෙන මුදල හොර ඉපයුමක් හො හොරෙන් ලබා ගත්තේ නම් එය දැනට පවතින්නෙ ඔබ සතුව බැවින් මුදල නැතිවීමේ අවධානම මුලුමනින් ඔබ සතුය... ඔවුත්ට නැති වීමට දෙයක් නැත... 4. ඔබ වාසය කරන්නෙ Sri Lanka නම් ඔබට මුදල් pay pal ගිණුමේ තබා ගත නොහැක... එසේ පුලුවන්ව ඇත්තේ ඔබ මුලින් වෙන රටක යැයි දැක්වු නිසාය.. නමුත් ඔබ මෙ මුදල් වලින් භාණ්ඩ Sri Lanka වට දිගටම ගෙනෙයි නම් ශේෂය සහ ගිණුම නැතිවීමේ අවධානම ඇත... සක්විතිලා නොයෙක් වෙසින් ක්රියාත්මකවේයි... මෙහි ඉපයිම හො පාඩු විඳිම ඔබ සතුය... Admin වුවද බොහො දෙනාගෙ හිත සුව පිනිස සිදුවෙන මෙම වංචාව ගැන යම් මතයක් පල කරයි නම්.... මම කියනවාට වඩා බොහො දෙනාගේ පිලිගැනියට හේතු වනු නියතය....... කීප දෙනෙකුගේ ලාභය වෙනුවෙන්... බොහොදෙනා පාඩු ලබනකම් බලා නොසිටිය යුතු යන මතය අනුව මෙසේ සටහන කරමි.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom