Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඩ්මින් තුමා වෙත කණගාටුවෙන් ලියමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධාගම කියන්නේ බුදුහමුරුවන්ගේ ධර්මය විතරමක් නෙවේ.බුදුදහම වටා බැදිච්ච සාහිත්‍යයක් සංස්කෘතියක් ඉතිහාසයක් තියනවා.බෞද්ගමිකයෙක්ට බුදුන් හා උන්වහන්සේගේ දර්මය විතරක් නෙවේ ඒ හා බැදුණු සංස්කෘතිය ඉතිහාසය සාහිත්‍ය විතරක් නෙමේ සමාජීය වටපිටවත් වටිනවා.

තලෙයිබාන් වරු බාහියන් බුදු පිළිම විනාස කරන කොට බෞද්දයෝ විදියට අපි කම්පා උනේ ඇයි.කෙනෙක්ට කියන්න පුළුවන්නේ ඔය මෝටර් ගහල විනාස කරන්නේ ගල් පිළිමයකට කියලා.(මේකේ ඉන්න සමහර උන් එහෙම නොකිව්වොත් එක පුදුමයකුත් නෙමේ)කාටවත් බුදුන්ගේ ධර්මය විනාස කරන්න බැ.නමුත් ඒ හා බැදිච්ච වටිනාකම් වලට නින්දා අපහාස කරන්න පුළුවන්.එහෙම අවස්ථාවක බෞද්දයෙක් විදියට නොසැලී ඉන්න පුළුවන් විය යුතු උනත් පෘතග්ජනයන් වෙච්ච අපිට එහෙම කරන්න අමාරුයි.

අපේ රටෙත් බුද්දාගම විනාස කරන්න කෙනෙක්ට උවමනා නං කරන්න ඕන ඒ හා බැදිච්ච වටිනාකම් විනාස කිරීමයි ඒවා නොවටින දේවල් සේ පෙන්නිමයි.

මොකද අපේ රට 100% මුස්ලිම් රටක් උනත් බුදු දහමයි බුදුරජාණන් වහන්සේයි වෙනස් වෙන්නේ නැනේ.

ඔබතුමා සිංහ කෝඩියක් එක්ක reply කලත් සිංහලයෙක් ශ්‍රී ලාංකිකයෙක් විදියට ආඩම්බර වියයුතු දේවල් ගැන අවබෝදයක් නැති හැඩයි.

මෙවැනි පටු අදහස් හරි දේවල් කීම,ඒවා කෙනෙක්ගේ කතා කිරීමේ නිදහස විදියට අර්ථ දැක්වීම ඇඩ්මින් කෙනෙක්ගෙන් බලපුරුත්තු වෙන්න බෑ.කමක් නැ.මේක ඔයාගේ ගෙදර ඔයා කැමති විදියට ජිවත් වෙන්න.

[QUOTE="maduruwanari, post: 23153517, member: 543087"] [SIZE="5"][B]බුද්ධාගම කියන්නේ බුදුහමුරුවන්ගේ ධර්මය විතරමක් නෙවේ.බුදුදහම වටා බැදිච්ච සාහිත්‍යයක් සංස්කෘතියක් ඉතිහාසයක් තියනවා.බෞද්ගමිකයෙක්ට බුදුන් හා උන්වහන්සේගේ දර්මය විතරක් නෙවේ ඒ හා බැදුණු සංස්කෘතිය ඉතිහාසය සාහිත්‍ය විතරක් නෙමේ සමාජීය වටපිටවත් වටිනවා. තලෙයිබාන් වරු බාහියන් බුදු පිළිම විනාස කරන කොට බෞද්දයෝ විදියට අපි කම්පා උනේ ඇයි.කෙනෙක්ට කියන්න පුළුවන්නේ ඔය මෝටර් ගහල විනාස කරන්නේ ගල් පිළිමයකට කියලා.(මේකේ ඉන්න සමහර උන් එහෙම නොකිව්වොත් එක පුදුමයකුත් නෙමේ)කාටවත් බුදුන්ගේ ධර්මය විනාස කරන්න බැ.නමුත් ඒ හා බැදිච්ච වටිනාකම් වලට නින්දා අපහාස කරන්න පුළුවන්.එහෙම අවස්ථාවක බෞද්දයෙක් විදියට නොසැලී ඉන්න පුළුවන් විය යුතු උනත් පෘතග්ජනයන් වෙච්ච අපිට එහෙම කරන්න අමාරුයි. අපේ රටෙත් බුද්දාගම විනාස කරන්න කෙනෙක්ට උවමනා නං කරන්න ඕන ඒ හා බැදිච්ච වටිනාකම් විනාස කිරීමයි ඒවා නොවටින දේවල් සේ පෙන්නිමයි. මොකද අපේ රට 100% මුස්ලිම් රටක් උනත් බුදු දහමයි බුදුරජාණන් වහන්සේයි වෙනස් වෙන්නේ නැනේ. ඔබතුමා සිංහ කෝඩියක් එක්ක reply කලත් සිංහලයෙක් ශ්‍රී ලාංකිකයෙක් විදියට ආඩම්බර වියයුතු දේවල් ගැන අවබෝදයක් නැති හැඩයි. මෙවැනි පටු අදහස් හරි දේවල් කීම,ඒවා කෙනෙක්ගේ කතා කිරීමේ නිදහස විදියට අර්ථ දැක්වීම ඇඩ්මින් කෙනෙක්ගෙන් බලපුරුත්තු වෙන්න බෑ.කමක් නැ.මේක ඔයාගේ ගෙදර ඔයා කැමති විදියට ජිවත් වෙන්න.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom